Saranak nathida- Nimesh Fernando

  Рет қаралды 514,618

Nimesh Fernando

Nimesh Fernando

Күн бұрын

Пікірлер: 424
@Nimesh_Fernando
@Nimesh_Fernando 3 жыл бұрын
නිරන්තර අප ලඟින් සිටින දෙවිපියාණන්වහන්සේට සියලු මහිමය සහ ස්තූතිය වේවා...ඔබ සැමට ස්තූතියි ජේසුපිහිටයි ❤️... All Glory to Heavenly Father who is with us everytime.thank you verymuch all.God bless you.❤️
@kawindyaweerasingha4205
@kawindyaweerasingha4205 3 жыл бұрын
God bless you pastor 🙏
@msrani5738
@msrani5738 4 жыл бұрын
🙏දහසක් අතරින් මගේ නම කියා හඩ ගැසූ නිසා ස්තුතියි මහිමය ගෞරවය ඔබ‍ට පමණක්ම වේවා 🙏❤❤❤❤
@annmessi2216
@annmessi2216 2 жыл бұрын
.p
@annmessi2216
@annmessi2216 2 жыл бұрын
.p
@annmessi2216
@annmessi2216 2 жыл бұрын
P
@annmessi2216
@annmessi2216 2 жыл бұрын
P
@annmessi2216
@annmessi2216 2 жыл бұрын
P
@miamiheshron2769
@miamiheshron2769 2 жыл бұрын
මාව මගේ මානසික ප්‍රශ්නවලින් ගැලෙව්වේ ඔබයි ජේසුනී!!! ඒක මහ පුදුමාකාර දෙයක්... මං හිටපු මානසික තත්වයෙන් මං තවත් හිටියනම් අද සමහරවිට මං මේ ලෝකේ නැතිවෙලා... ජේසුනී මාව ගලවපු නිසා ස්තූතියි... මට වචන නැහැ ඔබවහන්සේට ස්තූතිකරන්න,😭❤️🙏🙏
@dilshanm7791
@dilshanm7791 2 жыл бұрын
ඒ තමයි ජෙසුගේ ආදරෙ...❤ ඒ ආදරෙ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ .....❤️
@RoviyaOfficial
@RoviyaOfficial 2 жыл бұрын
E thma thatthge adre ❤️
@8theyecreations456
@8theyecreations456 2 жыл бұрын
Amen
@shashiruk4840
@shashiruk4840 2 жыл бұрын
Iove of jesus 🙏🙏
@nilukshifenando486
@nilukshifenando486 2 жыл бұрын
දරා ගන්න බැරිව ලොකු වෙදනාවකින් ඉද්දී අහම්බෙන් වගේ දැකපු මේ ගීතිකාව අහලා ඉවරයක් කරන්න පුළුවන් වුනේ නම් නෑ.ඒ තරමට දැනුනු ගොඩක් ලස්සන ගීතිකාවක්. දෙවියන් වහන්සේ ජිවමානයි කියන්නේම අහම්බෙන් හමු වෙන සමහර දෙවල් වලින් දෙවියන් වහන්සේ ගේ හඩ අපිව අවදි කරන නිසා.🙏🙏🙏🙏
@rupawanduragala2570
@rupawanduragala2570 2 жыл бұрын
Love you Jesus
@sachinitharakavi3036
@sachinitharakavi3036 Жыл бұрын
Amen
@SandaruwanSandaruwan-rg1ou
@SandaruwanSandaruwan-rg1ou 4 ай бұрын
මටත් එහෙමමයි 🙏🏻
@deshankamadhurapperuma674
@deshankamadhurapperuma674 5 жыл бұрын
Dream star එකෙ මම කැමති ගායකයා ඔබ.ඒත් ඒ කාලෙ හිතුවෙ නෑ මෙ වගේ අපේ සුදු ජේසුට ප්‍රශංසා ගීතිකා ගයයි කියලා.අද සතුටුයි හුගක් එ වෙන මොකටවත් නෙවෙයි.ඔයාගෙ music ගමනේ ප්‍රදාන තැනක් අද ජේසුට දීලා තියෙන නිසා.ජේසු පිහිටයි මල්ලී.
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
Dream star hitiyada? Dannewath na thanks
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
Season 2 ne ❤️ niyamai
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
ජේසු පිහිටයි
@ravinduishanka3201
@ravinduishanka3201 5 жыл бұрын
God bless you 😘😘😘😘
@kawindyaweerasingha4205
@kawindyaweerasingha4205 3 жыл бұрын
Adamai danne brother nimesh dream star giya kenek kiyala. කොහොම unath ohu ohuge talent eka ඔහුට දුන්නු e yesu වෙනුවෙන් ma යොදවන eka gadaak hoda deyak.
@Choristerdiaries_123
@Choristerdiaries_123 2 жыл бұрын
සරණක් නැතිදා, කඳුළින් පිරිලා සිටියා, මා තනි වෙලාඔබ මා කැඳවා, අත දිගු කරලා හඬගැසුවා, මගේ නම කියා නුඹ මාගෙයි කියා මම රකිමි කියානුඹ මාගෙයි කියා, මම රකිමි කියා ඔබෙ තුරුලේ හොවා ඔබ මා සැනසුවා ජේසුනි... හද වේදනා, මා දව දවා අන්ධකාරේ, මා තනි වුනා ඒ වේදනා, කුරුසේ දරා ඔබ මා එයින් නිදහස් කලා මගෙ කඳුළැල් නිවා, මා සනසවා රැකගත්තේ ඔබයි ජේසුනි... පව්කාර වූ, මගේ ජීවිතේ ඔබෙ ලෙයිනුයි, සුවපත් කලේ වචනින් මගේ, පවසම් කෙසේ දෙවිඳුනි ඒ, ඔබේ ආදරේ මගෙ හදවත පුරා, ඔබේ නම ලියා නමදින්නම් සදා ජේසුනි... සරණක් නැතිදා... "නුඹ මාගෙයි" කියා, "මම රකිමි" කියා ඔබෙ තුරුලේ හොවා, ඔබ මා සැනසුවා ජේසුනි... නුඹ මාගෙයි කියා, "මම රකිමි" කියා chamathwebs.com/kgp/index.asp
@Choristerdiaries_123
@Choristerdiaries_123 Жыл бұрын
kzbin.info/www/bejne/h5XLfXehd7loa8k Praise the lord❤
@dammikaranhotige4963
@dammikaranhotige4963 Жыл бұрын
දෙවිදුන් දුන් හාස්කමක් ඔබ නිමෙිෂ් පුතේ.ජේසු පිහිටයි
@gangafernando4137
@gangafernando4137 2 жыл бұрын
ඔබටම පමණයි මේ ප්‍රශංසාව මගේ සදාදරණීය යේසුනී...🙏
@biancashamali8667
@biancashamali8667 6 жыл бұрын
මගේ හදවත පුරා.. ඔබෙ නම ලියා.. නමදින්නම් සදා ජේසුනී..
@sawindayashelomi6754
@sawindayashelomi6754 3 жыл бұрын
මම මේ ගීතිකා වලට හරි කැමැතියි ජේසු පිහිටයි! brother
@dshanelaliyanage4204
@dshanelaliyanage4204 6 жыл бұрын
දේව ආලේපයත්, ප්‍රේමයත්,මඟපෙන්වීම සමඟ දෙවියන් වහන්සේ වෙතට මනුෂ්‍යයන් ගෙන එමට දෙවියන් වහන්සේගෙ අනුග්‍රහය ලැබේවා. යේසු පිහිටයි!
@pererawdps
@pererawdps 3 жыл бұрын
We pl L La
@nilupriyadarshani4645
@nilupriyadarshani4645 4 жыл бұрын
නුබ මාගේ කියා මම රකිමි කියා අඬ ගැසුවා mage nama kiya ඔබගෙ කරුණාවට ස්තූතියි දේව තාත්තේ
@wpshperera8220
@wpshperera8220 6 жыл бұрын
Oba puduma gaayakyek. Reality wedikaawe ashirwaditha gayakaya obai. Balanna unwanse oba magin karana mahath vishala de. Wena gayakayan prema geetha nanaprakarayen gayana karaddi. oba api hamotama ahanna saha un wahanseta lan wenna gayana karanne unwanse ta adare karana , jesuma ape premawanthaya una geethika. Harima lassanai nimesh aiya. Me wage geethika karnna un wahansegema balaya labenna one.. jesu pihitai..!
@shaniradevshan4019
@shaniradevshan4019 Жыл бұрын
හැමදාම මේක අහන එක පුරුද්දක් වෙලා දැන් 🥺❤ ඒ තරමට හිතට දැනෙනවා ❤
@nayomitv9349
@nayomitv9349 3 жыл бұрын
ජේසු පිහිටයි ඔබට පාස්ට 🙏 ස්තුතියි දෙවියන් වහන්සේට දැන් අලුත් එකක් ඔනෙ දිගටම 🎶🎶🎶🎶💰💰 ගායනා කරන්න ජේසු ඔබට අදරෙයි Propert SRI 🇱🇰 lanka
@emmanuelarunkumar91
@emmanuelarunkumar91 3 жыл бұрын
I'm Indian Tamil Christian,it is best to run English subtitles to worship lord along with my sinhala brothers
@kawindyaweerasingha4205
@kawindyaweerasingha4205 3 жыл бұрын
God bless brother 🙏
@emmanuelarunkumar91
@emmanuelarunkumar91 3 жыл бұрын
We are all one in christ,nothing can separate us God bless you and your family
@shiranivithanaarchi3349
@shiranivithanaarchi3349 3 жыл бұрын
God bless you nimesh brother 🙏🙏🙏🙏🙏
@nayomitv9349
@nayomitv9349 3 жыл бұрын
💐💐💐💐🌻🌻🌻🌻🌻🌻ජේසු පිහිටයි පාස්ට 🙏 ස්තුතියි වෙිවා දෙවියන් වහන්සේට
@Heshanrashmika06
@Heshanrashmika06 Ай бұрын
නුබ ම‍ගේයි කියා මම රකිමි කියා ..ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා ජේසුනී 🥺❤️🌍👑
@prabashaprabodya5106
@prabashaprabodya5106 3 жыл бұрын
ඔබයි මගේ එකම පිලිසරණ යේසුනී...🙏🙏🙏
@sachinialgama3235
@sachinialgama3235 5 жыл бұрын
ජේසු පිහිටයි මල්ලි හරිම ලස්සන ගීතිකාවක්. ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා තව තවත් මෙවැනි ගීතිකා ගයන්නට.. 😇
@shiranivithanaarchi3349
@shiranivithanaarchi3349 3 жыл бұрын
Amen
@shiranivithanaarchi3349
@shiranivithanaarchi3349 3 жыл бұрын
Halaluiya
@shiranivithanaarchi3349
@shiranivithanaarchi3349 3 жыл бұрын
Amen halaluiya 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShehanFernando-zo2qh
@ShehanFernando-zo2qh 5 ай бұрын
අනේ...ලස්සනයි ඔයාට ජේසු පිහිටයි ❤👍🙏
@nethmishiromi2912
@nethmishiromi2912 2 жыл бұрын
වචනින් මගේ පවසන් කෙසේ දෙවිදුනි ඒ ඔබෙ ආදරේ♥️🥺.... මගෙ ජීවිතේ ම ඔබයි සමිදුනි ♥️
@KolisiSamuel
@KolisiSamuel 5 күн бұрын
Mage jeewithe apu hama prshne katama pilithuru dunne mage Jesus.. Love you my father... ❤❤❤❤❤❤❤❤❤
@KanishkaWickramasinghe-e3s
@KanishkaWickramasinghe-e3s Жыл бұрын
වීඩියෝ එකක අහල හොයන් ආවෙ නියමයි නිමේශ් ❤
@dreamhunter.7949
@dreamhunter.7949 2 жыл бұрын
ඔබ පමනයි ජේසුනි මට සැබවින්ම ප්‍රේම කලේ💖💖🌈
@Daveoff89
@Daveoff89 4 жыл бұрын
Even i cant understand the full meaning Ur songs r touching the hearts Greetings from Batticaloa ♥️
@ilekacute5524
@ilekacute5524 4 жыл бұрын
මා තිනිවෙිල ජේසු ආදරෙයි හැමදමත්ම හාලේලුයියා ..,, 😘😘😢😢❤🌹
@shiranivithanaarchi3349
@shiranivithanaarchi3349 3 жыл бұрын
Sarawak native kadulenpirila spa obawa seuwa God bless all🙏🙏🙏🙏🙏
@shiranivithanaarchi3349
@shiranivithanaarchi3349 3 жыл бұрын
Nubamagei kiyan mama raimi kiyan obe turtle Howard Oba ma sanasuwa jesuni🙏🙏🙏🙏
@shewshen8706
@shewshen8706 4 жыл бұрын
I love you jesus hallelujah .it's really nice hymn ❤️❤️❤️
@shansamaranayake9182
@shansamaranayake9182 2 жыл бұрын
භාවනාවක් වගේ ඒක❤
@eamongus_2014
@eamongus_2014 2 жыл бұрын
Aththa
@lakshikakumarasinghe4463
@lakshikakumarasinghe4463 2 жыл бұрын
ඔබ මා කැදවා අත දිගු කරලා හඩගැසුව මගේ නම කීයා... 🥺🙏🏻🤍ආදරෙයි මගේ ජේසුනි ❤️🥰
@dinudanu1266
@dinudanu1266 3 жыл бұрын
ලස්සනයි අය්යෙ ගිතිකාව .. දිගටම මෙ වගේ ගිතිකා ඔනි..
@piyalsanjeewa373
@piyalsanjeewa373 2 жыл бұрын
Praise the Lord Jesus 🙌🏼God bless you
@swarangaridmi
@swarangaridmi 8 ай бұрын
මගේ හදවත පුරා.. ඔබෙ නම ලියා.. නමදින්නම් සදා ජේසුනේ.. 🥺🙏❤️
@virginiacarmalin6803
@virginiacarmalin6803 4 жыл бұрын
ඔව් ජේසුනි .ඔබ පමණයි මා වෙනුවෙන් ජීවිතය පූජා කලේ.ඒ පූජාවෙන් මට දුන් අලුත් ජීවිතය නිසා ස්තුතියි මගේ ආදර ජේසුනි .මගේ ජීවිතේ හැමදේම ඔබයි ජේසුනි .ආදරෙයි මගේ ජේසු .🤗👍❤️🇮🇱😇✝️🙏.
@hansikadesilva3237
@hansikadesilva3237 4 жыл бұрын
ආමෙන්.මහිමය වේවා
@user-qz3qj7xl3p
@user-qz3qj7xl3p 4 жыл бұрын
🌆😍🐶🐶🐶🐶🐶🐶🐶🐶
@NethminiKaushalya-eh8mm
@NethminiKaushalya-eh8mm 8 ай бұрын
සැනසීමක් දැනෙනවා අයියේ මේවා අහද්දී මට
@DeworaDeworatharangani
@DeworaDeworatharangani 7 ай бұрын
jesus oyata adarey eya oya lagay inne ekay danenne
@crazyboysl.a1129
@crazyboysl.a1129 3 жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@aleeshaliyanage7215
@aleeshaliyanage7215 3 жыл бұрын
💘💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟❣❣💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💚💚💚💚💚💚💚💚💚💚 නමස්කාර වේවා සමිදුනි අපි කකවදාවත් අතහරින්නෙ නෑ යේසුස් වහන්ස අපේ පාප වලට කමා වුව මැනව 💚I Love jesus💚 ඔබ වහන්සේව දන්නෙ නැති අයට ඔබ වහන්සේව❣❣❣💝💝💖💖💌💌💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟❣❣❣❣❣ නොදන්නා අයට ඔබවහන්සේව අදුර ගන්න උදව් කර දුන් මැනව 💜💟❣
@Nayomiashirwadi2211
@Nayomiashirwadi2211 2 жыл бұрын
සරණක් නැතිදා කදුලින් පිරිලා සිටියා මා තනිවෙලා.......❣️🙏
@dineshfernando6855
@dineshfernando6855 5 жыл бұрын
සරණක් නැති දා කඳුළින් පිරිලා සිටියා මා තනිවෙලා ඔබ මා කැඳවා අත දිගු කරලා හඬ ගැසුවා මගේ නම කියා නුඹ මගේයි කියා මම රකිමි කියා ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේසුනි හද වේදනා මා දව දවා අන්ධකාරයේ මා තනි වුනා ඒ වේදනා කුරුසේ දරා ඔබ මා ඉන් නිදහස් කළා මගේ කඳුලැල් නිවා මා සනසවා රැකගත්තේ ඔබයි යේසුනී පවුකාර වූ මගේ ජීවිතේ ඔබේ ලෙයින් ලෙයිනුයි සුවපත් කළේ වචනයෙන් මගේ පවසම් කෙසේ දෙවිඳුනි ඒ ඔබේ ආදරේ මගේ හදවත පුරා ඔබෙ නම ලියා නමදින්නම් සදා යේසුනි සරණක් නැති දා කඳුළින් පිරිලා //
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
❤️❤️❤️❤️
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
අලංකාරයි❤❤❤❤❤❤ ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශන්සා වේවා !!!!! ආමේන්
@sisirakumarasisi8833
@sisirakumarasisi8833 3 жыл бұрын
✝️✝️✝️යේසු ජිවමනයි සැමදාමත්❤️ ❤️God bless you ✝️✝️✝️
@shiadkahn8969
@shiadkahn8969 Жыл бұрын
❤❤ ලස්සනයි ජේසු පිහිටයි සහෝදරයා ❤❤❤
@nimaniuthpala5622
@nimaniuthpala5622 5 жыл бұрын
මගේ හදවත පුරා ඔබේ නම ලියා නමදින්නම් සදා....... යේසුනි
@වින්ධ්යා
@වින්ධ්යා Жыл бұрын
මගේ පියාණනි ආදරෙයි ආදරෙයි මං ආදරෙයි ආදරෙයි මගේ ජේසූනි....... මගේ උතූම් සම්දු ට ආදරෙයි❤
@biancashamali8667
@biancashamali8667 6 жыл бұрын
ආමේන්....ආදරෙයි මගේ ජේසුට පණටත් වඩා.. මගේ ලෝකෙ රජුන් ඔබයි ජේසුනී... 👑
@indikasumith5028
@indikasumith5028 3 жыл бұрын
යාහ්ෂුවා වහන්සේට ස්තුතියි
@samsungphone7110
@samsungphone7110 4 жыл бұрын
ජෙසු ජිවමානයි ඔබට ජෙසු පිහිටයි
@nilkisara2320
@nilkisara2320 Жыл бұрын
This feels like a medecine 🥺💛 when i feel alone i used to listen to this hyme and this makes me better 🥺 i have no words to explain how our heaven father loves us 💗 love you my jesus ❤
@Meeriyam
@Meeriyam 8 ай бұрын
Jesu taram adare kenek na..oya ta eka danuna ❤❤
@sachinikavindi4885
@sachinikavindi4885 2 жыл бұрын
ජේසූ🙏❤️😖මට ජේසු විතරයි ඉන්නේ හැමදේකදිම
@shehamusic9388
@shehamusic9388 2 жыл бұрын
❤️✝️
@fathimaap2389
@fathimaap2389 3 жыл бұрын
I like this song, wonder full and also God bless you nimesh bro
@sherinmendis4582
@sherinmendis4582 6 жыл бұрын
Aththatama lassanaI. Kadulu enna tharam hithata danuna godak. Mage nama kiyala hada gasuwa. Thank you Jesus. I love you mage jiwamana dewa thaththa
@elizabathdevamalar6044
@elizabathdevamalar6044 3 жыл бұрын
Kurusiya matha ana pahara laba is Beautiful song. God bless you.
@Hara.Karunarathna
@Hara.Karunarathna 10 ай бұрын
God Bless you ❤ Every time I listen to your hymns , it gets me crying ❤ Thank you for such heart touching hymns. Looking forward for more ❤
@rusikaperera5631
@rusikaperera5631 4 жыл бұрын
💫 Glory be to God in the Highest 💐 🙏.
@himayanawanjana9240
@himayanawanjana9240 6 жыл бұрын
Amen.thank you jesus. Brother me geethikawa thula puduma sparshayak thiyenne eka hugak denuna ..
@harvestts5329
@harvestts5329 6 жыл бұрын
May the hand of the Lord guide you as an inspiration to young followers of Christ.
@reshashaini8805
@reshashaini8805 5 жыл бұрын
නුඹ මාගේයි කියා.....ඔබෙ තුරුලේ හොවා....ඔබ මා සැනසුවා....ජේසුනී..........
@suranjisaumaya3770
@suranjisaumaya3770 Жыл бұрын
මගේ හදවත පුරා ඔබේ නම ලියා නමදින්නම් ජෙසුනි😢❤❤❤❤❤
@nimeshisamaraweera7610
@nimeshisamaraweera7610 6 жыл бұрын
This made me cry ♥️ I love you Jesus
@jezter-b4r
@jezter-b4r 10 ай бұрын
jesusta adareaya like ekaken adare pennanna❤❤❤💓💓
@prabashaprabodya5106
@prabashaprabodya5106 3 жыл бұрын
Praise the lord...💕
@mercyvidusha8054
@mercyvidusha8054 3 жыл бұрын
Such a beautiful song. Ever love for this...
@shalomiselah1598
@shalomiselah1598 3 жыл бұрын
The favorite hymn out of all...💖
@hiranchamodchamod6769
@hiranchamodchamod6769 Жыл бұрын
ආදරේයි ජේසුනී!.. ආමේන්!.. 💖💖💖💖
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
ස්තුති හැමදෙටම ස්වාමිනි ❤️❤️❤️
@thanujawasanthi4735
@thanujawasanthi4735 Жыл бұрын
මගේ කදුලැල් නිවා මාව රැකගත්තේ ඔබයි ජේසුනේ ස්තුතියි මගේ සුවාමිනි 🙏❤️ ලස්සනයි මේ ගීතිකාවක් හිතට ලොකු සහානයක් ස්තුතියි 🙏💐 ජේසු පිහිටයි 🙏
@nimalawathy6543
@nimalawathy6543 3 жыл бұрын
Very beautiful Geetika wa
@donaakmimana7660
@donaakmimana7660 4 жыл бұрын
Nimesh Putha, Your singing ability is a gift of God! The songs you sing make every heart love The Lord Jesus. Very exemplary for young lives.
@wagiraranuka3183
@wagiraranuka3183 3 жыл бұрын
Thank you jesu thaththa ada mata jeewath karanwata 💞🥰 dukedith mn laga innawata
@nipunisewwandi1786
@nipunisewwandi1786 6 жыл бұрын
මගේ හදවත පුරා ඔබෙ නම ලියා.... නමදින්නම් සදා යේසුනී...
@anomakumari8688
@anomakumari8688 3 жыл бұрын
Amen jusu pihitai obata
@kaveeshafernando7695
@kaveeshafernando7695 2 жыл бұрын
ණුබ මාගෙයි කියා මම රකිමී කියා, ඔබෙ තුරුලේ හොවා මා සැනසුවා ජේසුණී😭❤️‍🩹
@AchalaFernando-y3j
@AchalaFernando-y3j 9 ай бұрын
Me geethikawa ahanakota mata jesu gana loku lengathukamak danenawa.eka vachanin kiyanna amarui.❤❤❤❤❤❤
@piyaseeliep9562
@piyaseeliep9562 Жыл бұрын
piyanani oba wahanseta prasansa weewa!!!
@dionnefonseka877
@dionnefonseka877 6 жыл бұрын
Praise the Lord!!! Amazing.. This made me cry..
@deshanibagya8601
@deshanibagya8601 2 жыл бұрын
ප්‍රශංසා වේවා ජේසුනි ආමේන්!!
@chandrikaharison3525
@chandrikaharison3525 4 жыл бұрын
I love you Jesus .❤
@bhagyaprashansani4708
@bhagyaprashansani4708 3 жыл бұрын
Lassana githikawk 🥰✝️
@lankakalum9072
@lankakalum9072 3 жыл бұрын
God bless you. All the best🙏🏻🙏🏻
@fatmafatima469
@fatmafatima469 3 жыл бұрын
Yes
@Daveoff89
@Daveoff89 4 жыл бұрын
Awesome All Glory to GOD ❤️
@samthanasridhara3218
@samthanasridhara3218 Жыл бұрын
Wow! Lovely and meaningful. Thank you
@IreshaIresha-q8i
@IreshaIresha-q8i 3 ай бұрын
Good bless you ❤❤❤
@dineshakumari1636
@dineshakumari1636 3 жыл бұрын
God bless you brother .🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@roshanbih267
@roshanbih267 6 жыл бұрын
God bless my Brother
@chanu625
@chanu625 3 жыл бұрын
Pastorge jeewitha kathawa kiynn puluwnd pastor.. 🙏
@tggfghj8307
@tggfghj8307 4 жыл бұрын
Halleluya thank you jesus thank you pastor mage jeewite godaak wenas kara me sinduwen
@krishandominic4301
@krishandominic4301 6 жыл бұрын
You always had holispirit annointing to sing such a amazing hymm.. Lift our saviour name forever.. ❤️
@Roshelgregory
@Roshelgregory 5 ай бұрын
Praise the Lord 🙏 👏 May God bless you more to sing praises to HIM.🙏❤
@marionperera8687
@marionperera8687 6 жыл бұрын
Love this song Nimesh Aiya! God Bless you always!
@SLMC98
@SLMC98 6 жыл бұрын
amen...හරිම ලස්සනයි.. god bless u
@shanthasamule
@shanthasamule Жыл бұрын
දෙවියන් වහන්සෙ ස්තුති වෙවා ඔබ වහන්සෙගෙ අදෙරෙ. මට දැනෙන නිසා..
@fernandosewmini7906
@fernandosewmini7906 Жыл бұрын
ස්තූතිය ජේසුනී මාව තෝරා ගත්‍තට.පුංචි ළමයින් අතරට ඔබව ගෙනයන්නට.❤❤❤❤❤❤❤❤❤
@snvideos557
@snvideos557 Жыл бұрын
P
@priyakariyawasam6049
@priyakariyawasam6049 3 жыл бұрын
Amen praise God 🙏🙏 god bless you 🙏🙏❤️❤️👍👍
@k.a.ashaniwassalak.a.ashan8763
@k.a.ashaniwassalak.a.ashan8763 Жыл бұрын
Jesuge adare danenava,e godak hithata Duka danunu velavata❤❤❤❤❤❤❤
@mtg6355
@mtg6355 4 жыл бұрын
God bless brother .🙏
@rashithamishel5439
@rashithamishel5439 4 жыл бұрын
I love you Jesus ♥️♥️♥️🙏
@dishanthushain521
@dishanthushain521 3 жыл бұрын
Saranak nathiwa inna hama welawaka obawahanse apith eka innawa dewi piyanani obawahanse ape amru than walin idiriyata geniyana u sarwa baladari devi piyanan obawanseya Amen!!!!🙏🙏🙏
@sehenirishika5725
@sehenirishika5725 3 жыл бұрын
Blessed🙏🙏🙏
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Saranak Nathi Da සරණක් නැති දා || Shudathum Maga 🕊
4:32
ශුද්ධතුම් මඟ | Shudathum Maga 🕊️
Рет қаралды 16 М.
Oba Pamanayi  - Nimesh Fernando - ඔබ පමණයි
4:33
Nimesh Fernando
Рет қаралды 1 МЛН
ශුධාත්ම ගීතිකා
18:56
Nishantha Silva
Рет қаралды 139 М.
Epaa Kalaa - එපා කලා - Nimesh Fernando
4:09
Nimesh Fernando
Рет қаралды 187 М.
Seema mayim- jesuni obawa soya
7:00
Amesh Peiris
Рет қаралды 804 М.