Awurudu games with Baby Saranya 😍 | සාරන්‍යා බබා බනිස් කාපු full video එක 😂

  Рет қаралды 623,131

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 413
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
සාරන්‍යා හරිම සුහදශීලී බබෙක්. එයාව දැක්කම ඔනේම කෙනෙකුට ආදරේ හිතෙනවා ❤️❤️❤️
@veenanisha478
@veenanisha478 Жыл бұрын
ඔය දෙන්නා නම් මාරma දෙන්නෙක් .හැම දේම ඉතාමත් උපේක්ෂාවෙන් දරා ගෙන තමන්ගේ ඉලක්කය කරා ආව අති සාර්ථක යුවලක්. ඉවසීමේ කලබල නොවීමේ නිහතමානී කමේ ප්‍රතිලාභ අද සාර්ථකව බුක්ති විදිනව.සතුටුයි ආදරෙයි .චූටි බබාටත් එක්කම .
@Udaridy
@Udaridy Жыл бұрын
සාරන්‍යා හරිම පින් පාට දරුවෙක්. අක්කියි අයියයි එයාව ලස්සනට ගොඩනගාගෙන යනවා. අක්කි වගේ නිතරම හිනා වෙලා ඉන්න ගතිය එහෙම් පිටින්ම දුවට පිහිටලා තියෙනවා🥰🥰🥰 අක්කිලා හදපු කෑම එක තමයි 1st place ගන්නේ කියල මං නම් දිනන්න කලින්ම දැක්ක ගමන්ම හිතාගෙන හිටියේ❤ ඔයාලටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා... සියලු කටයුතු සාර්ථක වේවා...🥰💞🌹
@jru440
@jru440 Жыл бұрын
දිනක්ෂි කෑම හදන තරග වලින් දිනනවම තමයි...ඔයාගෙ හැම වැඩක්ම neat & creative ♥ 👌 ❤ හිරු dance දෙකම හරිම ලස්සනයි.... Dinakshi saranga saranya හිටපු නිසයි හිරු සැණකෙළිය බැලුවෙ.... Thanks your video....
@menakanilani3348
@menakanilani3348 Жыл бұрын
සාරාන්‍යාගෙ හිනාවටයි ඇස්දෙකටයි මමහරිම ආසයි ❤
@sithaginimnaya
@sithaginimnaya 4 ай бұрын
මමත් ❤❤❤❤
@ureshapremala2981
@ureshapremala2981 Жыл бұрын
සාරන්‍යා කියන්නේ ඕනම කෙනෙක්ට ආදරේ හිතෙන අහින්සක හුරතල් පැටියෙක් ❤ සාරන්ග දිනක්ශි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💕තුන්දෙනාටම බුදු සරනයි 🙏
@methsarasewmini160
@methsarasewmini160 Жыл бұрын
ශෝක් චූටි පැට්ටෙක් අනේ මේ සාරන්‍යා බබා ❤❤ ආදරේ හිතෙනවා දැක්කම 💕
@oshini1234
@oshini1234 Жыл бұрын
චුංගි බබා ඇතුලු පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏 ❤😘😘😘😊
@lakshanaellawala9352
@lakshanaellawala9352 Жыл бұрын
අක්කි ඔයාල 17 ගාල්ලෙ ආවා නේද අපි වාහනේ යන ගමන් දැක්කා එතන නවත්තන්න බැරි නිසා අපි ගියා.. වාහනේ පාක් කරල එද්දි ඔයාක ගිහින්... සාරංග අයියයි අක්කි ,සාර්ංග අයියගෙ අම්මයි, පොඩි බබයි 4 දෙනාම ඉදියා🥺💗🤍😫💦
@nuwangidissanayake448
@nuwangidissanayake448 Жыл бұрын
අනේ සාරන්‍යා බබාගෙ කොන්ඩෙ ගැට ගහන්නෙ නැතුව නිකම් තිබ්බම හුගක් ලස්සනයි 😍😍😍 එතකොට හුරතලේ තවත් වැඩියෙන් පේනවා. අනේ අක්කි ආය එහෙම තියන්න ❤❤
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
පුංචි බබාලට මේ රස්නෙත් එක්ක කොණ්ඩෙ කඩලා දාලා ඉන්න බෑනේ...
@sandaruwanisathsara22
@sandaruwanisathsara22 Жыл бұрын
ඔව්ව් අනේ එයාට එහෙම ලස්සනයි ක්‍රේල් කොන්ඩයක් නිසා❤❤❤❤
@wasanthalakshan8094
@wasanthalakshan8094 Жыл бұрын
Ema hodayi godak
@ganganilmini2802
@ganganilmini2802 Жыл бұрын
දිනාක්ෂි ඔසරියට හරිම ලස්සනයි චුන්ගි මැණිකත් අමිමා වගෙම ලස්සනයි මෙි විඩියෝ එක එනකමි මග බලන් ඉටියේ චුන්ගි මැණික බනිස් කන එක .... සුබ අලුත් අවුරුද්දක් වෙිවා ඔයාලා හැමොටම අපි ඉන්නෙ මැදපෙරදිග නිසා අපිට මෙි අවුරුදු නැහැ ( රාමසාන් නිසා .
@menulimenuli1900
@menulimenuli1900 Жыл бұрын
අනේ ෂොයි..සාරන්‍යා චූටි බබා .ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ...❤❤❤
@ruckydworld6487
@ruckydworld6487 Жыл бұрын
මගෙ කැමතිම ෆැමිලි එකක්.සාරන්‍යා බබා ශෝයී.හිනාව😘😍
@minethmajayanayake1950
@minethmajayanayake1950 Жыл бұрын
2:17 අපේ චුංගි මැනිකගෙ ලස්සන 😍😍😍
@gihadesilva6488
@gihadesilva6488 Жыл бұрын
සාරන්‍යා චූටි මැණික හිනා වෙනකොට මටත් ඉබේම හිනා යනවා 😂 එයාගේ හිනාවටයි වැඩවලටයි මන් ඉබේම වශී වෙනවා ❤❤❤❤ ආදරෙයි මැණික 😊 අනිත් අයටත් එහෙමයි කියලා හිතනවා 😊 එහෙම නම් ලයික් එකක් රිප්ලයි එකක් දාන්න බුදු සරණයි සුදු මැණික ❤❤❤❤
@ShashiSandeepani-vi8sh
@ShashiSandeepani-vi8sh Жыл бұрын
සාරන්‍යා කියන්නෙ මං ආසම බබෙක් එයා සෝයි බබෙක් හිනාව හරිම ලස්සනයි❤️..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
සාරන්‍යාගේ බනිස් කෑම නම් මරු....🥰🥰🥰🥰🥰🥰🥰🥰
@shasiridmi20
@shasiridmi20 Жыл бұрын
අනේ සාරන්‍යා පැටියා හරිම ලස්සනයි .හරිම හුරතල් .මන් එයට හරිම ආදරේයි .බුදු සරනයි ඔයල තුන්දෙනාට.🥺🥺❤️
@piumi5858
@piumi5858 Жыл бұрын
"කාටවත් කියන්න එපා "😅😁🍧 ෂෝයි අක්කි ඔයා 😘 ගොඩාරියක් ආදලේයි අක්කිටයි , අයියටයි , චුංගි මැණිකටයි 😘♥💙💜💖💛💚
@sdh7585
@sdh7585 Жыл бұрын
අනේ සාරංග ගෙ බබාට ආස හිතෙනවා.හරිම හුරතල් පාට බබෙක්.හා පැටියෙක් වගේ ලස්සනයි
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Harima lassanai saranya tathta wagemai eya hinawechcha gan inne adaraneeya paulak hadama satuten inna badeem pawatinne adaraya wiwasaya ekka තෙරුවන් සරණයි
@Yasi149
@Yasi149 Жыл бұрын
අනේ අපේ Tv එක කැටිලා මේ පාර බලන්න බැරි වුනා 🥺 කොහොම හරි කාඩ් එකක් දාගෙන 4n එකේන් බල්ලන්න අවා ඔයා video දැක්කම ඔක්කොම අමතක වෙනවා ❤️ හරි ම ලස්සනයි 💓 love you 💓
@ranalinadeeka1429
@ranalinadeeka1429 Жыл бұрын
ලස්සනම බනිස් කෑමේ තරගයක් දැක්කේ චුංගියගෙන්❤❤❤❤❤
@dila1249
@dila1249 Жыл бұрын
Saranya is so friendly and loving. The cutest and most adorable too.
@harshanisurangika6381
@harshanisurangika6381 Жыл бұрын
පට්ට ගේමක් දීලා ගත්තු ෆොටෝස් ටික නම් මාරම ලස්සනයි නංගී. පුංචි පවුලට සුබ අලුත් අවුරුද්දක් වේවා . ❤❤❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
අනේ මග බලන් හිටිය වීඩියෝ එකක්..චුංගියගෙ හිනාවට තමා ගොඩක් ආස..ෆොටෝස් ටිකත් හරිම ලස්සනයි..ඔයාල තුන් දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..💖🙏
@agaydil5659
@agaydil5659 Жыл бұрын
ආදරෙයි සාරංග දිනක්ශි සාරන්‍ය පුතාටත් ❤❤❤පවුලේ හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් !! අනුන්ගේ කුණු හොයන ගිනි ගෙඩ් දෙන උපාසක උපාසිකා වන්ටත් ගම අව්ලන්නේ නැති අවුරුද්දක් වේවා 😂😂
@Tenukaorigami
@Tenukaorigami Жыл бұрын
අනේ ෂෝයි සාරන්‍යා මැණික. හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Chungi is quite a fashanista ❤ OMG her excitement 😊. Suba Aluth Avurudak wewa! 🙏 Sithum pathum itu wana saw- bhagyamath nawa wasarak wewa!
@thanthulageudani6548
@thanthulageudani6548 Жыл бұрын
සාරන්‍යා බබාගේ හිනාවට තමයි මම ගොඩක්ම ආස තාත්තිගේ කපාපු පලුව ඔයාලගේ විඩියොස් බලන්න හරිම ආසයි ඒවා බලද්දි අපේ ප්‍රශ්නත් අමතක වෙනවා හරිම සැහැල්ලු වෙනවා හැමදාමත් මේ වගේ සතුටෙන් ඉන්න ලෑබේවා!!!!
@nimeshakalpani2950
@nimeshakalpani2950 Жыл бұрын
Saranya menika nm harima cute.godak adarei. Oyla thundenamatama
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
අනේ චුංගි හරිම ෂෝයි❤️❤️ .ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️ තුන්දෙනාටම
@poornimauyangoda1357
@poornimauyangoda1357 Жыл бұрын
අවංකවම කියනවා නම් හොඳ මානුෂිය හදවතක් ඇති හොඳ ගැහැනියක් දිනක්ශි කියන්නේ ..ඒ සිතුවිලි හරීම වටිනවා තවත් කෙනෙක් ගැන එසේ සිතීමට පුළුවන් උතුම් හදවතතක් ඔබ වැනි කෙනෙක් ට තිබීම ගැන ගොඩක් සතුටු වෙනවා.
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
මම කැමතිම දෙන්නෙක් තමයි ඔය දෙන්නා. බබාටත් හුගක් ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@IndusariniUpawaththana
@IndusariniUpawaththana Жыл бұрын
අයියයි අක්කී හදපු සැන්විච් කේක් එක නම් මරු😊 අයියගෙ අදහස් තමා නේද😁❤
@sakuanthony
@sakuanthony Жыл бұрын
Saranga aiya dan lassana wela.. dinakshi Akkage wada thama ❤
@thushaniranasingha4909
@thushaniranasingha4909 Жыл бұрын
අනේ අක්කේ සාරන්‍යා හරිම හරිම ෂෝක්...එයා හරිම cute අප්පා ...උම්මා.....💋💋💋😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Rashii-cd7tt
@Rashii-cd7tt Жыл бұрын
අනේ අපේ චූටි පවුල ගොඩාක් ලස්සනයි❤️❤️❤️ photos ටික ශෝයි හරිම ලස්සනයි😍😍😘😘 ආදරෙයි ගොඩාක්🤗🤗🤗
@udenirasika6658
@udenirasika6658 Жыл бұрын
මිනිස්සුන්ගෙ මූනට හිනාවක් ගේන්න ඔයාලා කොච්චර කැප වෙනවාද නේද .💕💕💕💕
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
I watched the whole Hiru Tharu Awurudu program, I love Dian and Sara and Saranya's dance (act) the best! It's really creative and fresh. And I love Dian's osari and Saranya's lamaa saree. So beautiful! Saranga looks very handsome.
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Жыл бұрын
අක්කිගෙයි අයියගෙයි බාබාගෙයි dance එක තමයි උත්සවෙන් ම ලස්සනම එක.. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .. ජේසු පිහිටයි.... බුදු සරණයි.......🌻
@nethunawanjana6048
@nethunawanjana6048 Жыл бұрын
අක්කා & අයියා ඒ වගේම සුටි දූ පැටියත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...❤❤
@thus9719
@thus9719 Жыл бұрын
අක්කේ ඔයාලගේ act එක හරිම ලස්සනයි..step. facail expressions...every thing..most beautiful... specially our chungiii🥰
@ish-nn9my
@ish-nn9my Жыл бұрын
saranya babata puduma widiyata adare hitenawa....💕💕
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
සාරන්‍යා චූටි මැනික ඇතුළු පවුලේ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වෙිවා 🙏🙏🙏 ඩුබායි අපි ❤❤
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
රස බනිසට තරඟ ඕනේම නැහැ කියලා සාරණ්‍යා දෝණි බබා කියනවා...❤️💞
@sandarangamarko9803
@sandarangamarko9803 Жыл бұрын
අක්ක කොච්චර හොද උනත් පිංවන්ත උනත් සාරන්‍යා නම් අයිය වගේ ඉතින් ❤😍 ලස්සන පවුලක් ආදරෙන් ඉන්න හැමදාම මොන බාදක ප්‍රශ්න ආවත් ❤😍🌸🙏
@MC-xu3uv
@MC-xu3uv Жыл бұрын
සාරන්‍යා මැනිකගේ වීඩීයෝවක් බලන්න් ආවේ❤❤❤❤
@cristianabahan-feies2133
@cristianabahan-feies2133 Жыл бұрын
ඔයාලා ගේ අවුරුදු උත්සවය බැලුවා,මම poland වලින් එකතුවෙන්නෙ.ඔයාලා දෙන්නාගේ සහ අනුෂා අමිලගේ costume තමා ලස්සන ම ,සිය පවුලටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .අක්කලා නංගිලා තුන්දෙනාගෙම දාපු ගමන් video බලන කෙනෙක් මම,
@hamsiamarasinghe4096
@hamsiamarasinghe4096 Жыл бұрын
සාරන්‍යා ට මම ආසයි ..ආදරෙයි
@PriyanthiAlwis-eo5nj
@PriyanthiAlwis-eo5nj Жыл бұрын
සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.... ඔයාල තුන්දෙනාටම..සියලු දෙවි රැකවරණයි..හැමදාම සතුටින් ඉන්න..
@Navodyagamage8977
@Navodyagamage8977 Жыл бұрын
සාරන්‍යා මැණික ශෝයි අනෙ..❤️දිනක්ශි අක්කාට මන් ගොඩාක් කැමතියි.සාරංග අයියා හරිම වාසනාවන්තයි දිනක්ශි අක්කා වගෙ කෙනෙක් ලබන්න .ඔයාලට බුදුසරණයි ❤️❤️සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..!
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 Жыл бұрын
චුංගි පණ ආදරෙයි මැණික.බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 Жыл бұрын
ඉතාමත්ම ලස්සනයි❤️❤️❤️ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබ වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියලු දෙනාටම 🙏😊🌹❤️👍
@dumaliiresha3459
@dumaliiresha3459 Жыл бұрын
අම්මා වගේම කෝලමක් මේ චුන්ගියානම්. ආදරේයි මැණික
@piumapeiris2242
@piumapeiris2242 Жыл бұрын
සාරන්‍යා බබා හරිම ලස්සනයි , ❤😍 සැමටම තෙරුවන් සරණයි .
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා♥️🙏 නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@tharushisandyani
@tharushisandyani Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට
@madushanifenando7721
@madushanifenando7721 Жыл бұрын
Saranyaharima huratal banis kapu vidiya adarei menika
@vinu5022
@vinu5022 Жыл бұрын
Have a very happy and healthy new year for akki and aiya!!!😊🙏 Also, the first Sinhala-Tamil New Year for our chungi baba. Happy New Year, Saranya baba..🥰❤️
@thakshibandaranayaka9767
@thakshibandaranayaka9767 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා චුංගියාටත් පවුලේ සියලුම දෙනාටත් !
@lasanthikakumari9700
@lasanthikakumari9700 Жыл бұрын
සාරන්‍යා .....❤️❤️❤️❤️🥰🥰🥰
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
අනේ....මම හරිම ආදරෙයි සාරාන්‍යා මැණිකට...එයා හරි shoy....friendly ❤❤❤❤😘😘😘😘😘
@sajithkelum4591
@sajithkelum4591 Жыл бұрын
සර්න්‍ය මැනික 🥰🥰 ඇතුළු ඔබ සියලු දෙනට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.🙏🌺❤️🙏
@ranmaliranasinghe7755
@ranmaliranasinghe7755 Жыл бұрын
Dinakshi is simply beautiful and Saranya is very cute. God Bless. ♥
@ruckydworld6487
@ruckydworld6487 Жыл бұрын
සාරන්‍යා එයාගේ පාඩුවේ රහ කර කර කනවා.ශෝයි ❤
@dinushalakmali4892
@dinushalakmali4892 Жыл бұрын
Saranyaaa....❤️.hrima ahinsaka,karunawntha,godaaaak lassna, duu mnikak...mn hrima adareii❤️
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 Жыл бұрын
බබා දිනක්ෂී වගේ හරි friendly ❤❤❤❤
@m.g.d.anuruddika4467
@m.g.d.anuruddika4467 Жыл бұрын
Saranya nm harima shooiii aneee asai eyawa attatama meet wenna 😘😘😘 bs patiyo
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
ඔයාලගේ act එක නම් ගොඩක් enjoy කරා,, හරිම ලස්සනයි, ඒ වගේම සාරන්යා පැටිය බනිස් කාපු හැටි 🥰 සුභ අලුත් අව්රුද්දක් වේවා පව්ලේ හැමදෙනාටමත් ❤️
@rasajayakody6016
@rasajayakody6016 Жыл бұрын
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට 🙏❤️
@taniyasilva6738
@taniyasilva6738 Жыл бұрын
Vedio aka lassanaiii❤️❤️❤️hamadama sathutin enna labenna keyala prarthana karanawa ❤️❤️❤️❤️❤️❤️budusaranai
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Saranya Manika ❤️ Akki ❤️ Ayya ❤️ & Family❤️ Happy New Year All Of You 🎉❤
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
අක්කි හැම විඩියො එකකම පොඩි motivation advice එකක් දෙනවා මං එකට ආසයි
@fathima6593
@fathima6593 Жыл бұрын
Anaaa...Chungs adorable with her pretty little antics as always! Lots of love to the cheeky pie...!❤❤😘😘😘 මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද,ඔබ සැමට සුබ, ලස්සන,නිරෝගීමත්, ආදරණීය,සතුට පිරුණු අවුරුද්දක් වේවා !🌞🌸❤
@jinidimanodya6661
@jinidimanodya6661 Жыл бұрын
ඒ dance එකට ලස්සනයි ගොඩක් අය කියලත් තිබුනා හරිම ලස්සනයි
@chathumiprabasha5582
@chathumiprabasha5582 Жыл бұрын
Saranya baba ගොඩාක් ලස්සනයි ආදරෙයි චූටි පැටියා ❤❤❤
@harinidesilva1807
@harinidesilva1807 Жыл бұрын
සාරන්‍යා බබා සාරංගගේ තාත්තා වගේමයි.ආදරෙයි ඔයාලාට.❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Aneee sweet menika
@anomachathurangani1253
@anomachathurangani1253 4 ай бұрын
අපි හැමෝම දැන් කලින්ම බලන්නේ දූ මැනිකව අක්කේ. ඔයාලටත් ආදරෙයි. දැන් සාරා බබා තරුවක් වෙලා. ඔයාලට ආදරෙන් සුබ පතනවා හැමදේටම.
@ayeshahansini7711
@ayeshahansini7711 Жыл бұрын
චුන්ගියා makeup කරද්දී ඉන්න විදිය...😍😍
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් ඔබ දෙපලටත් පුංචි සාරන්‍යා බබාටත්! ❤
@chamodya6939
@chamodya6939 Жыл бұрын
සාරන්‍යා මැණික❤️🥰😘
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 Жыл бұрын
Chungi is so lovely and she loves people too.. can see that from her behaviour.. ❤❤❤❤ comes from roots😎😎 Suba aluth awuruddak wewa Dinakshi, Saranga, Saranya saha pawule samata❤❤❤
@sandushanikau4873
@sandushanikau4873 Жыл бұрын
She is my fev❤️ Love u Panchii❤️❤️😊
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
සාරන්‍යා 😂 තමයි හොදටම කරේ 😂😂 අම්මෝ ඉතින් ❤🥰
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
Anooooo Saranya❤❤❤❤ soooo cuteeeee ❤❤❤
@dayanganipradeepa1062
@dayanganipradeepa1062 Жыл бұрын
අනේ ශෝයි අප්පා
@gayanimadushika8990
@gayanimadushika8990 Жыл бұрын
අම්මයි තාත්තයි වගේ නිහතමානි චූටි මැනිකක් වෙන්න පැටියෝ..අක්කි ඔයා නං ගොඩක් ලස්සනයි ♥️♥️♥️
@sheharasiribaddana8919
@sheharasiribaddana8919 Жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤🌼🙏
@RavinduJayasen-xv3cf
@RavinduJayasen-xv3cf Жыл бұрын
ලස්සනයි බබා ❤️
@n.w.damayanthi115
@n.w.damayanthi115 Жыл бұрын
Lassanai ❤❤🌺🌺🌺
@ranirunrani8067
@ranirunrani8067 Жыл бұрын
Family eka godak lassanai and your daughter so beautiful 😍
@kavindyaravindra5915
@kavindyaravindra5915 Жыл бұрын
Anee apee chungi bba , adrei manika ❤️😊🥰😘😘😘😘
@thathsaranisewmini9696
@thathsaranisewmini9696 Жыл бұрын
Soo cute saranyaa 😍 Happy new year all❤️
@pavithrahansani2622
@pavithrahansani2622 Жыл бұрын
chuti menkh bs❤❤❤❤❤
@pavithrahansani2622
@pavithrahansani2622 Жыл бұрын
Woww❤❤❤❤❤
@shanikasubashini6841
@shanikasubashini6841 Жыл бұрын
සාරන්‍යා රෝස මල
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
සියලු බලාපොරොත්තු ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා දෙන්නාටම
@yehaninethmini4572
@yehaninethmini4572 Жыл бұрын
ශෝයි අනේ ❤ මැණිකේ ❤
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 803 М.
Garden Tour
11:53
Shalani Tharaka
Рет қаралды 1,2 МЛН