මේ ආදරයයි | Me Adarayai | A love Like This ( With English Subtitles )

  Рет қаралды 675,137

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 1 200
@SamareAyya
@SamareAyya 4 жыл бұрын
කේන්ති ගියාම තමයි මිනිස්සු ඇත්ත කියන්නේ - සිරා සිද්ධි මෙව්වා 😀👍
@erandilucky663
@erandilucky663 4 жыл бұрын
කතාවෙලා ප්‍රෑන්ක් දෙන කට්ටිය ඉන්න රටේ, අයියයි අක්කයි රගපාල දෙන ආතල් එක නම් මරු..👌 ...ජීවිතේ සත්‍ය හරි ඒකෙන් අවබෝද වෙනවා...
@sandaniumasha867
@sandaniumasha867 4 жыл бұрын
a katad kiuwe
@tharusha105
@tharusha105 4 жыл бұрын
රගපෑම හරිම තාත්විකයි..ලස්සනට කරල තියනව.ජයවේවා!🙂🔥
@fathimasalma2448
@fathimasalma2448 3 жыл бұрын
Rushdi
@darshananipun6196
@darshananipun6196 3 жыл бұрын
hmmm
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 жыл бұрын
අඩේ නියමයි ඈ...ඔයාල දෙන්නනම් අදහන්න වටිනවා.ජයවේවා!
@bashinidulshara1943
@bashinidulshara1943 4 жыл бұрын
මරැ අනේ ,.....ගොඩාක් දවසකින් , ආයෙ එකක් ඉක්මනටම ඕනෙ ...😍
@suddisuddi34
@suddisuddi34 4 жыл бұрын
අම්මො ෆට්ට සාරංග අයියෙ ...හැමදාම අාදරේයි දෙන්නටම❤❤❤❤හැමදාම සතුටින් ඉන්න...
@sherikacader3556
@sherikacader3556 4 жыл бұрын
සාමාන්‍ය Couple's ට එක පාරක් හරි මෙහෙම නොවුනාම් පුදුමයි. Good one stay blessed both.❤️
@warrier47
@warrier47 4 жыл бұрын
සියලුම බැඳපු කොල්ලන්ගේ දුක වෙනුවෙන් පෙනීසිටින අපේ සාරංග අයියාට ජයින් ජයම වේවා..
@creatorslk
@creatorslk 3 жыл бұрын
බැන්දම වලි නැති වෙයි කියලා මෙච්චර දවස් හිතුවේ
@susilaliyanage9424
@susilaliyanage9424 3 жыл бұрын
ඇක්ටින් නම් කියන්න දෙයක් නෑ සුපිරියි
@chathu8862
@chathu8862 10 күн бұрын
Digatama ekama shot eka😮💕
@yasinthadilhara1983
@yasinthadilhara1983 4 жыл бұрын
අම්මෝ කාලෙකින් පට්ට වැඩක් සාරංග අයියා......wedding එකෙන් පස්සේ හොදටම understand වෙලානේ❤️❤️❤️❤️💪💪🔥🔥
@Tv-jx7et
@Tv-jx7et 4 жыл бұрын
අද පාඩම පරිණතබාවය❤️ අන්තිම ටික මරු ඈ😂😂😂❤️ සුපිරි වැඩක්❤️
@menukaranathunga2859
@menukaranathunga2859 4 жыл бұрын
හොඳටම රඟපානවා ඉතින් (මොනවා උනත් වෘත්තිමය රංගන ශිල්පියොනේ) 😊😊😊
@dharanimadugoda
@dharanimadugoda 4 жыл бұрын
Love that Dinakshie is confident in her own skin not afraid to appear on camera without make up. Impressed that Saranga is actually driving on a busy road while acting 👏🏻 well done both ♥️
@upeksha1743
@upeksha1743 Жыл бұрын
Me and my husban Only cuple sams to be 🙄a
@anuanu8181
@anuanu8181 4 жыл бұрын
අම්මෝ නියමයි ඒක 😂 විශේෂයෙන්ම කියන්න ඕන. මේ විදිහට ඩ්‍රයිව් කරන ගමන්, ඇක්ට් එකට අවශ්‍ය ඉරියව් ඒ ලෙසටම පවත්වා ගනිමින් නියමෙටම කරා. Superb සාරංග ❤️ දිනක්ෂි ආදරෙයි අක්කා ❤️ අයියා 😘 Sharon ofz 😍 😘 ❤️
@rusiruperera848
@rusiruperera848 2 жыл бұрын
රගපානවා හරිම තාත්විකයි ආදරෙයි දෙන්නටම
@vlogsofph7164
@vlogsofph7164 4 жыл бұрын
හපොයි මේ අදත් මමයි හබියයි ලොකුම ලොකු වලියක් ගිහින් ඉන්නෙ එයා එයාගෙ නෑදැ වෙන කෙනෙක්ට ලස්සනයි කිව්ව කියලා.🤣🤣🤣 මම ඇහුවෙ එකම දෙයයි.දැන් අපේ බබාටත් මාස හතරක් වෙන්න එනවා ඔයා කවද්ද මට අන්තිමට ලස්සනයි කිව්වෙ කියලා. එයාට ඒ යවපු එකේ බරපතලකම තේරුනේ මම තේරුම් කලාට පස්සෙ.හිත ඇත්තටම මේ වෙනකන් අවුල් වෙලා තිබ්බෙ අපි දෙන්නගෙ. මේක දැක්කම අපි දෙන්නට ප්‍රශ්නෙ අමතකම වෙලා ගියා.. thank u සාරංග & දිනක්ෂි අපි දෙන්නට ප්‍රශ්නෙ අමතක කලාට 😀😀 ආදරෙයි 💖
@Artbyhayamaryam
@Artbyhayamaryam 4 жыл бұрын
Super acting. Very realistic. Saranga ayia even tho he doesn’t like chatting he maintains the maturity very well. Superb . Ending was very funny couldn’t stop laughing 😂😂😂😂
@againethu7582
@againethu7582 4 жыл бұрын
ඊළඟ වීඩීයෝ එකේ තමයි සුපිරිම වලියක් බලාගන්න පුලුවන් ..ආපු මැසෙජ් ගොඩ හැටියට සාරංගට වාහනෙන් බැහලා පයින් යන්නයි වෙන්නේ..සිරා සිද්දි මේවා 😁😁😁❤️❤️❤️
@moganadiyean5733
@moganadiyean5733 4 жыл бұрын
Ammooo niyamaii akki aiyaa ..🤪🤪🤪😘😘😘athama waliyak wageee hoyannama bee niyamai good job love youu 😘😘❤❤❤
@RandikeMendis
@RandikeMendis 4 жыл бұрын
හම්මෝ උඹලා දෙන්නා... 😆🤣🙏 keep ot up guys. 😘😘😘
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 3 жыл бұрын
wow. niyamai. aththa wagemai. hodatama ragapanawa. hemadama sathutin inna
@chandupillay2002
@chandupillay2002 4 жыл бұрын
දැන් නම් හොද කැඩුම් බිදුම් වෙදමහත්තයෙක් බැලුවා නම් නේද හොද..... අම්මෝ කන්න යන කෑම.... ❤️😘😍🥰😘......🙏🏻
@kasunitharushika392
@kasunitharushika392 4 жыл бұрын
Ending was super fantastic .... 😁😁 And thanks for adding subtitles 😎 Good concept... Keep this up 😋
@SLHometec
@SLHometec 4 жыл бұрын
පරිණත බවය... 😄😄 අපි පරිණත වෙන්න ගියොත් ගුටිකාලා මැරෙනවා. 😭😭😭😭
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
🤣🤣
@dinugamage4204
@dinugamage4204 4 жыл бұрын
අවවාධයයි!!!!!මෙවැනි vedios සති දෙකකට සැරයක්වත් නොදැමීමෙන් අපේ හදවත් panic වෙනු ඇත....😂😇😌
@tamaradesilva3177
@tamaradesilva3177 4 жыл бұрын
Yes!!!
@sajithmadushan8634
@sajithmadushan8634 3 жыл бұрын
55
@sajithmadushan8634
@sajithmadushan8634 3 жыл бұрын
RhI
@manishaathukorala9778
@manishaathukorala9778 4 жыл бұрын
ඇක්ටින්නම් නියමයි 😂😂😂 තාත්වික් රගපෑමක් 😂❤❤ දැන් සමහර අය මේක ඇත්ත සිදුවීමක් කියලා හිතයිද දන්නෙ නෑ 😂😂
@indikaherath9588
@indikaherath9588 4 жыл бұрын
Aththa ewa mehema daida
@SDKaraokeHub
@SDKaraokeHub 3 жыл бұрын
Matath hithuna
@kavishkajayasooriya6551
@kavishkajayasooriya6551 4 жыл бұрын
Ekhaaa patta....aiya akkiiii..😍😍😍😍😋
@marianfernando2896
@marianfernando2896 4 жыл бұрын
Ane mata baya hituna mm oyala dennata godak adari oyalata suba pathanawa jesu pihitai 😁🤩😍🙏❣
@aselasampathsampath9481
@aselasampathsampath9481 3 жыл бұрын
Ada dawasa patan gaththe Saranga aiye oyagen😆😆😆😆😆😆😆😆😆 Maru eeeeeeeee😆😆😆😁😁😁
@chathuvlogs7194
@chathuvlogs7194 4 жыл бұрын
ලොකූ කතාවක්... අද කාලේ afairs වල තියෙන ලොකුම ප්‍රශ්නේ....♥️👍🏻 love you both...♥️
@sandunifernando531
@sandunifernando531 3 жыл бұрын
හ්ම් 💔
@janiththaraka7284
@janiththaraka7284 4 жыл бұрын
අනේ...ඒකනම් super ......❣️❣️❣️
@nuwanlaksh8596
@nuwanlaksh8596 4 жыл бұрын
කපල් එකම මරූ❤️
@dharmawijetunga50
@dharmawijetunga50 4 жыл бұрын
Sarangata me act ekata sammanayak denna watinawa. Niyanai. Niyamai.
@dhtechshow6255
@dhtechshow6255 4 жыл бұрын
අද එක නම් සුපිරි 👌,ඉස්සරහටත් මේ වගේ සුපිරි vedio දාන්න,බුදු සරණයි
@chathurikawirajiniwirajini1450
@chathurikawirajiniwirajini1450 2 жыл бұрын
Anee maru ane aiye akke..mekanam...maarai...oya dennagema acting supper ane.
@dinumusic3349
@dinumusic3349 3 жыл бұрын
මායි අරයයි වගේ..... ඒ වගේමයි......❤️ හැම කතාවම එක වගේ ආදර කතා....😘🙃
@lovelygirl4087
@lovelygirl4087 3 ай бұрын
Ayya Akki oyala maara talented ❤
@rashimalsha9691
@rashimalsha9691 4 жыл бұрын
'යථාර්ථය , හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන්සරනයි
@shashinisewmini8645
@shashinisewmini8645 4 жыл бұрын
සුවහසක් පිරිමි me video ek balathawa.... 😂😂😂 ammo ඊර්ෂ්‍යාව ..🤭
@nadeeperera1305
@nadeeperera1305 4 жыл бұрын
Wow aka nam maru ane😘😘😘😘
@tddevil7712
@tddevil7712 3 жыл бұрын
මරු අක්කෙ 👩‍❤️‍👩 ජයවේවා!💕
@thilanimallikaarachchi8342
@thilanimallikaarachchi8342 4 жыл бұрын
දුටු විට ඔබ දෙදෙනාගේ දෝරෙ ගලන ආදරය දැනුනා මා හදට නිතර කෙතරම් සොදුරුදැයි කියා.... පතනෙමි මා නිතර නිතින මා දිවියට මෙවැනි පෙමක් ඔබ දෙපලට වේවා ජය බුදුසරණයි දෙවිපිහිටයි..🙏🙏❤❤
@kawyatheja1843
@kawyatheja1843 4 жыл бұрын
Ammo niyamaiii 😂😂😂
@kaushibell174
@kaushibell174 4 жыл бұрын
🤣 ඒ ඉන්නේ දිනක්ෂිද ,මම ද කියලා හිතාගන්න බැරිව ගියා .බලන් ගිහාම හැම කතාවක්ම එකයි 😹
@geethikakumuduni695
@geethikakumuduni695 4 жыл бұрын
math
@dildil8040
@dildil8040 3 жыл бұрын
Math..
@bhagya4493
@bhagya4493 3 жыл бұрын
Hmm
@sandaruwaniudeshika834
@sandaruwaniudeshika834 2 жыл бұрын
එක නමි සහතික ඇත්ත,
@chaaru7425
@chaaru7425 2 жыл бұрын
ඇත්ත කතාව 😂
@පැතුම්මහේෂ්
@පැතුම්මහේෂ් 4 жыл бұрын
දිනුගේ මුඩි1වෙනස්වන අපුරැව....අපේ උන්දැලා ත් ඔහොමිමමයි..
@manjulapriyadarshani9037
@manjulapriyadarshani9037 4 жыл бұрын
Super acting .anemda ithn .niyama cuple aka 🤣🤣🤣🤣😍😍😍😍😘😘😘😘❤❤❤
@nethnisalomi5557
@nethnisalomi5557 4 жыл бұрын
Seriously, I hope my husband doesn't see this video. I feel sorry for him😭😂. It's not that I text with other guys😂 but the way I fight with him over his phone makes me think ane poor thing kiyala. ❤️😋 We girls never get tired of quarrelling with our darling husbands for no reason ❤️ it's just a part of loving them I guess😌 Thank you for this awesome video. Was so much fun!
@anushamadhumali8737
@anushamadhumali8737 4 жыл бұрын
Wow..fantastic 😍😍 this is the real situation of our love story also😂😂
@සත්සරණි-ශ4ඪ
@සත්සරණි-ශ4ඪ 3 жыл бұрын
Niyamai 👍😊🙂👌❤️
@වනවදුළ
@වනවදුළ 4 жыл бұрын
මාර ඇක්ටින් ඔියි.👍👍👍❤
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 4 жыл бұрын
Woow hkz...superb akki aiya..💘😍😍
@kumsus8126
@kumsus8126 4 жыл бұрын
Ha ha ha funny😂😂,good job keep it up🤗❤️
@shanumiranathunga2935
@shanumiranathunga2935 2 жыл бұрын
Ammooo😂😂ekanam patta dina akkiiii super
@ashidesilva9254
@ashidesilva9254 4 жыл бұрын
මුළු ලෝ වැසි සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා❤️🙏.. ආසාදිතයින් සියළුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා❤️🙏 නැවත කිසිකෙනෙක්ට මේ වසංගතය වැලදෙන්න එපා දෙවියනේ❤️🙏 මගේ රටට ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා❤️🙏 තෙරුවන් සරනයි❤️🙏
@dinethrarangani9285
@dinethrarangani9285 3 жыл бұрын
Niyamayi ❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹
@hiruwithlife3350
@hiruwithlife3350 3 жыл бұрын
ඇත්තටමද බොරුවටද කියල හිතා ගන්න බැරි වුනා. Congratulations ♥️🙏♥️
@sachinsandaruwan5676
@sachinsandaruwan5676 3 жыл бұрын
Patta👌👌👌akkiyoo oyanam maru👌👌👌habayi ayiye akki hugak pau😓😓😓
@adnmlk316
@adnmlk316 4 жыл бұрын
"ඔයා ඉතින් තාම පොඩීනේ" හොද පොඩි 😁
@iamgayan
@iamgayan 4 жыл бұрын
පාරෙ මිනිස්සු දැක්කොත් හිතයි මුන් දෙන්නා බැඳපුගමන් වලි කියලා. 😁😁 මේකත් මරු ඈ! නොබැඳ සිටීමේ අදහස නැවත නැවතත් තහවුරු කරන ඔබ දෙපළට ස්තූතියි 🙏 Keep it up! ✌️👏
@mohomedahkamameen6160
@mohomedahkamameen6160 4 жыл бұрын
Tension වැඩි කමට Gear දානවා නෙවෙයි පලනවා.. P එකයි D එකයි😂.. පට්ට acting...ඉක්මනට next sequence upload කරන්න. ජයෙන් ජය!!!
@littlesithu4290
@littlesithu4290 4 жыл бұрын
Oh no Superbbbbb👍👍👍👍👍👍
@nilnethu8576
@nilnethu8576 4 жыл бұрын
අම්මෝ අන්තිම ටික. 😂😂 මම ආසම දෙන්නෙක් සාරංග & දිනක්ශි❤️❤️. You Tube වීඩියෝ දාන එකම couple එක.සතුටින් ඉන්න හැමදාම.බුදුසරණයි
@AllinOneRieseje
@AllinOneRieseje 4 жыл бұрын
Yeah exactly
@ruwantikamadushani9798
@ruwantikamadushani9798 2 жыл бұрын
🥰❤❤❤❤❤
@krishanikoshilabarnadethsi8425
@krishanikoshilabarnadethsi8425 4 жыл бұрын
Oyalage videos okkoma mama hamadama balanawa. Aththatama videos godak creative wagema ape family eke hamoma oyala dennata godak kamathi♥️.
@shadowofficial913
@shadowofficial913 4 жыл бұрын
My favourite couple. Love you Sara & Dina ❤️
@sipaproduction
@sipaproduction 4 жыл бұрын
niyamaiiii saranga aiya.....concept eka niyamaiii Maruuuuum..
@subodhachamini8273
@subodhachamini8273 4 жыл бұрын
Ammooo eka 😂😂😂 adareiii denntm godakk 😘😘😘😘😘
@T.J.805
@T.J.805 4 жыл бұрын
😂😂 apith oya wagemai.. akki aiya adrei dennatama😘😘😘😘
@ntpsfamily2517
@ntpsfamily2517 4 жыл бұрын
හරිම ලස්සනයි ❤️
@Anonymous-zy3ko
@Anonymous-zy3ko 4 жыл бұрын
1000k වෙන්න මමත් කොමෙන්ටුවක් දැම්මා..........😁😍
@manishawootler9747
@manishawootler9747 4 жыл бұрын
OMG!! Hhaha 😂 This is super funny Awesome couple. ❤️
@TheVnv23
@TheVnv23 4 жыл бұрын
Drive karana gaman .... Hama feeling ekakma harima sarthakzva kala... Drive karana gaman lesi na... Aththatama dakshai.... 👌👍
@gayanierandika001
@gayanierandika001 4 жыл бұрын
True story.. next video eka ikmanata dannooo.. waiting for that 😂👐
@ranatunganadeeka9418
@ranatunganadeeka9418 4 жыл бұрын
Jesupihitai oba depalata suba anagathayak ❤️❤️
@sujeewapriyankara4320
@sujeewapriyankara4320 4 жыл бұрын
ආදරය, ඉරිසියාව ඔක්කොම හොදට මූනෙන් පෙන්නන විදිහට රගපාලා තියෙනවා. Drive කරන ගමන් කොහොමද යකෝ ඔච්චර හොදට රගපාන්නේ 😂👍👍
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 4 жыл бұрын
Yeah that's true😅
@the.peculiar.chica__
@the.peculiar.chica__ 4 жыл бұрын
Professional actors men. Genetically they are.
@sajithmadushan8634
@sajithmadushan8634 3 жыл бұрын
2
@charundyamiyurangi8939
@charundyamiyurangi8939 4 жыл бұрын
Akka anthimata balapu widiyatanm gahana size eke hityee😆😆😆....vidio ekanm Maru aiya and Akka.. 👌👌👌👌👌
@pasindudilanka3964
@pasindudilanka3964 4 жыл бұрын
අම්මේ යකෝ 😂😂 පට්ට❤️
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
අම්මෝ මරු අයියේ සුපිරි acting අප්පා.. 👌අනේ ඔය දෙන්නා ෂෝයි අනේ 😍😍❤️❤️
@CallofThePlanet
@CallofThePlanet 4 жыл бұрын
Acting උනත් driver කරද්දි මෙහෙම එකක් handle කරනව කියන්නේ ලොකු දෙයක් 😂😂
@malshasewandhi2457
@malshasewandhi2457 2 жыл бұрын
Hari lassanai ane
@dilkihallinnage9002
@dilkihallinnage9002 4 жыл бұрын
ආවත් ලෝකෙන් ගැරහුම් බාදා.. ජීවිත් වෙන්නට සතුටයි ඕනා.. ආදරයක් නැති තැන නොරැඳෙන හින්දා.. අතහැර ඔහු ජිවත් වෙන්නට සිතුවා... ලස්සන සමනලියක් ජිවිතයට ආවා.. අවපැහැ ලෝකෙම එළියක් වූවා... ලෝකෙට හිනහෙන්නයි කියලා ... ඔවුන් ජීවිතය විදින්නට සිතුවා... (හැමදාම ඕම හිනාවෙලා සතුටින් ඉන්න අක්කි & අයියා.) 🖤🖤
@sokkacinema.4415
@sokkacinema.4415 4 жыл бұрын
matath sb ekak denna yalu wa plz🙏
@mayomikalpana7344
@mayomikalpana7344 4 жыл бұрын
Ane shok a kavi pantiya
@dilkihallinnage9002
@dilkihallinnage9002 4 жыл бұрын
@@mayomikalpana7344 thanks 👍
@liyanagekumara3162
@liyanagekumara3162 4 жыл бұрын
Ou hemadama sathutin inna
@navodadesilva4254
@navodadesilva4254 4 жыл бұрын
Maru vedio eka 👌..oya dennanm patta...♥️
@screenaddict7843
@screenaddict7843 4 жыл бұрын
අන්තිම ටිකනම් දරා ගන්න බෑ යකෝ 😂😂😂😂 පට්ටම පට්ට 😂😂🤣🤣
@sokkacinema.4415
@sokkacinema.4415 4 жыл бұрын
matath sb ekak denna yalu wa plz🙏
@kavindugayashan2165
@kavindugayashan2165 4 жыл бұрын
බලද්දි මතක් උනේම චින්තනව... 😂 අන්තිමට බලද්දි ලියලා තියෙන්නෙත් එයාමයි ❤️❤️
@samurdhaudakara
@samurdhaudakara 4 жыл бұрын
දෙන්නම හොඳටම රඟපානවා 😜🤣🤣🤣
@pramilawarnasuriya
@pramilawarnasuriya 4 жыл бұрын
Super act...super script...😆👍sathara abinayama tutenwa...nawa nalu rasayama tiyenwa....eth etin on the way be carefully..god bless!! Theruwan saranayi❤❤❤❤❤🖐🖐🖐💕💕💕🎀🎀🎀🎀🔥🔥🔥🎀🎀
@AnimationTv07072020
@AnimationTv07072020 4 жыл бұрын
මේ ආදරේ නම් මරු හොදේ....😆😆😆 ඔයාල දෙන්න නම් සුපිරියි අයියා & අක්කී...❤❤
@ishu9040
@ishu9040 2 жыл бұрын
Ammo ekh hamotama ehema wenawa ehenm 🤭🤭🤣 Mn hithuwe mt witharai kiyala 🙉
@navodaekanayake608
@navodaekanayake608 4 жыл бұрын
ඔයා ඉතින් තාම පොඩීනෙ කියද්දි අක්කා ඇත්තටම පොඩි එකෙක් වගේ මෝඩයා වගේ හිටියා😂❤️
@deepthiekanayaka5134
@deepthiekanayaka5134 4 жыл бұрын
Dunna adrshenm marama lassaniii. Antima tikath supiriiiiii😚😚😚
@c.dperera1307
@c.dperera1307 4 жыл бұрын
බලන්න කලින් comment කලා ඒ තරම් ආදරෙයි දෙන්නටම ❤️💫
@isharadilki6779
@isharadilki6779 4 жыл бұрын
Ammo ekanm niyamai akki and aiya😍😍😍
@ish122-y6q
@ish122-y6q 4 жыл бұрын
ආදරෙයි අයියා & අක්කා 😚😚 සුපිරී ආා..😍😍
@kithsiribernad6066
@kithsiribernad6066 3 жыл бұрын
Oyalage katha harima lassanayi
@sumangaliedias6641
@sumangaliedias6641 4 жыл бұрын
Superb...well done Aiya & Akki...😍
@gihaninimmika3859
@gihaninimmika3859 4 жыл бұрын
Mn oyalage video eka pelata narabanawa...heee😜😜😜😜😜😜
@nisalazdiary
@nisalazdiary 4 жыл бұрын
ඇක්ටින් එක සුපිරි 😍😍😍
@thushathusha7088
@thushathusha7088 4 жыл бұрын
හරියට අපි දෙන්නා වගේ 🙈🙈🙈
@virajinisandrasagara4211
@virajinisandrasagara4211 4 жыл бұрын
Really nice.. for the married couples always suspecting each other..very unique.. waiting for the next..❤️❤️😄😄👍👍
@DarkRacer9999
@DarkRacer9999 4 жыл бұрын
Really really nice... Wooow.. 👍💪♥️ Apita nane ohoma understanding husbands 🤣🤣🤣
@shaliniisurikabulathsingha1891
@shaliniisurikabulathsingha1891 4 жыл бұрын
Akki aiya goda kalekin mama.ane oylge video ekk balanne.mama Asama couple ekk oyl denna.dennatama adarei.❤️❤️❤️
අතේ මාට්ටු | Athe Maattu
7:04
Saranga - Dinakshie Online
Рет қаралды 917 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
එළවන කපල් | Elawana Couple | Couples while driving 🚗
6:52
Saranga - Dinakshie Online
Рет қаралды 1,6 МЛН
A Level තරහා - Gehan Blok & Dino Corera
4:42
Blok & Dino
Рет қаралды 3,9 МЛН
ලීක් ? | Leak ?
8:09
Saranga - Dinakshie Online
Рет қаралды 614 М.
යන්නද? එපාද?? | Yannada? Epaada? - Couple Goals (NOT) 🤪
7:28
Saranga - Dinakshie Online
Рет қаралды 816 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН