අපේ පරණ ආදර කතා | පොඩිකාලේ තිබුනු crush | ඉසුරු රතුත් උනා | ඉස්කෝලේ කාලේ ආදරේ | Chatterpod | Ep 30

  Рет қаралды 140,643

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 294
@kasunchinthaka7211
@kasunchinthaka7211 Ай бұрын
මගෙ කිරිඅම්මා music teacher කෙනෙක් වෙන්නම ඉගෙනගෙන තියෙනවා. එයාගෙ කොන්ඩේ දනිස්සෙන් පහලට තාම තියෙනවා. එයා වයලින් එකත් අරන් වෙල මැද්දෙන් යනවලු ගෙදර, ඒ මග සීයා ඉන්නවලු යාළුවොත් එක්ක විහිලු කරනවලු, ලියුම් කැලි දෙනවලු, ගෙදරට යන්න කලින් කියවලා ඇලට විසිකරලා යනවලු. ඔහොම ගිහිල්ලා අන්තිමේට සීයාව marry කරාලු. කිරිඅම්මා කියනවා දැන් music teacher කෙනෙක් වෙන්න වුනේ නැලු, ස්වර 7 වගේ ළමයි 7ක් නම් හම්බුනාලු 😅. එයා හරි ආසාවෙන ඒ කාලෙ ගැන තාමත් මතක්කරනවා. සීයා දැන් නැ, ප්‍රශ්න තිබ්බලු ඒත් ඉතින් සතුටින් හිටියලු. තාමත් කිරිඅම්මා හරිම සිරියාවයි. ❤
@kasunsoiza1963
@kasunsoiza1963 15 күн бұрын
wow
@hikkkies
@hikkkies 9 күн бұрын
😂😂😂😂😂
@hikkkies
@hikkkies 9 күн бұрын
Lassana story ekak🥹
@imraotales
@imraotales Ай бұрын
අපිත් ආසයි guest ලා නැති program වලට.. ඒවායේ විතර නේ Isuru කතා කරන්නේ හරි හරියට 😂
@Yeshie11
@Yeshie11 Ай бұрын
සචිනි ඉසුරු වගෙ relationship එකකට පෙරුම් පුරන කට්ටිය කෝ බලන්න ❤
@achinichathurangika751
@achinichathurangika751 Ай бұрын
🙌❤
@KawmadeeAriyawansha-pu8fb
@KawmadeeAriyawansha-pu8fb Ай бұрын
🤚
@nipunsathsara9153
@nipunsathsara9153 Ай бұрын
track da hutto?
@inokawijesinghe.6288
@inokawijesinghe.6288 Ай бұрын
😂
@nougatsl3824
@nougatsl3824 Ай бұрын
yeah, really
@MC13133
@MC13133 Ай бұрын
ඒ පිටට අඩුවෙන් කතා කරනව වගේ පේන introverts ලා තමන්ගෙ comfortable zone එකේදි ගොඩාක් කතා කරනවා නේ සචිනි..This programme is really good ❤️
@bebilegederajayasinghe2912
@bebilegederajayasinghe2912 Ай бұрын
Ow bn
@SamanmaleeIlangasinghe
@SamanmaleeIlangasinghe Ай бұрын
අනේ මාත් ඉස්කෝලේ යද්දී පටන් ගත්තේ සම්බන්දේ දැනට අවුරුදු 7ක් අපී දෙන්නාම හොදට ඉගෙන ගන්න වැඩත් කරගත්තා අපීත් ලිවුම් මරු කරගත්තා හරීම සතුටින් අපී ආදරෙන් ඉන්නවා ලස්සන මතක ගොඩක් එක්ක ❤️😍
@Sathsara16
@Sathsara16 Ай бұрын
ඕක බඳින්න වෙන්නෙ නැ
@ChamodyaNagodage-xo3dn
@ChamodyaNagodage-xo3dn Ай бұрын
ඉසුරු අයියා track එකට වැටෙන්නෙ මෙ වගෙ program වල විතරයි කියන අය මෙ පැත්තට 👍
@bebilegederajayasinghe2912
@bebilegederajayasinghe2912 Ай бұрын
Ow bn
@Zeroall77
@Zeroall77 Ай бұрын
ලොකුම දේ තමයි ඔයාලා දෙන්නා කොච්චර වෙලාවක් මොන topic එක ගැන කතා කරත් අහන් ඉන්න පුලුවන් එක 😏😴❤️‍🔥
@Sarafdo-m4d
@Sarafdo-m4d Ай бұрын
Sachini අක්කිගේ හිනාව තමයි ආතල්ම....😂😂😂❤
@skeeespedup
@skeeespedup Ай бұрын
Love එකක් නැතිව මේක බලපු මං. Crush එකටත් කියන්නෙ බලාපොරොත්තු දිදී ඉන්නෙ නැතුව අහපන් මිනිහො... 😂😂😂😂 Anyway good episode ❤❤
@hdshw6533
@hdshw6533 Ай бұрын
අම්මෝ 😂😂😂😂 crush එක සෙට් වේවා!
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
😂 ane sorry ei hina giyaata.. anyway oyata crush eka සෙට් වේවා
@maheshsududewa4687
@maheshsududewa4687 Ай бұрын
Crush එක ඔයාගෙන් අහන්නේ නැත්නම් ඔයා ගිහින් එයාගෙන් අහන්න. හැබැයි එයා girls lata respect කරන්න දන්න කෙනෙක් නම් විතරක් එහෙම කරන්න
@zesus0004
@zesus0004 Ай бұрын
😂😂 ambo mage crush ekath ohoma kiyanwade dnne ne
@kirnyy
@kirnyy Ай бұрын
Ade crush ek dnnwd oya eyt kemethi kiyl ? Ehm nethnm crush ekath oyt kemethi wge da ? 😂
@nethmirodrigo9680
@nethmirodrigo9680 Ай бұрын
Relationship නැති or relationship එකක ඉන්න සියලුම දෙනාට මේ episode එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම! කියන හැම point එකකම ජීවිතේට ගන්න හුගක් දේවල් තියෙනවා!❤
@nimanshadewmini460
@nimanshadewmini460 Ай бұрын
ඉසුරු අයියා කිව්වා වෙලේ මගේ ආච්චෙව මතක් උනා අවුරුදු 87 ක් ඉදලත් අන්තිම වතාවට මට ආච්චිගෙයි සීයගෙයි මුලු story එක ma kiwwa ඊට පස්සෙ තමයි ආච්චි එක තැන්ම උනේ ❤ මුලින් ම දැකපු දවස අතින් අල්ලපු වෙලව හැමදේම අමතක නැතුව ඔක්කොම කිව්වා මං තමයි අන්තිම වතාවට story එක ඇහුවේ. ඊට පස්සෙ ආච්චි එකතැන් වෙලා ආච්චිට සිහිය කල්පනාව නැති උනා ඊට පස්සෙ ආච්චිත් නැති උනා❤ආචිචි english teacher කෙනෙක් 😊 අන්තිම කාලෙත් මගේ අයියට සමහර ඒවට spelling ත් කිව්වා ❤
@GAMINGKAVI-ef5oh
@GAMINGKAVI-ef5oh Ай бұрын
මාත් ඉස්කෝලෙ ගිහින් ඉවරයි. Affair එකක් තිබිලම නැහැ.ඒ ගැන දැනුමක් තිබුණේ නෑ මට , ඒත් මේ vedio එකෙන් මන් ටිකක් අවබෝධයක් ගත්තා.හරිම වැදගත් vedio එකක්..✨. thank you both of you ❤️✨
@Hazee879
@Hazee879 Ай бұрын
අනේ මරු couple එක.. දෙන්නා අතරේ මාර ම understanding එකක් තියෙන්නේ..🥹❤️ මේ episode එක නම් මාර ම වැදගත්.. ගොඩක් දේවල් තේරුම් ගත්තා සහ ඉගෙන ගත්තා..❤️
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
1.Friendship episode එකක් ගේන්නකො ❤ 2. ඔයාලා දෙන්නගෙ අම්මලා ගේන්නකො🌿 ඒක ෆනී වෙයි ♥️
@Sarahfernando83
@Sarahfernando83 Ай бұрын
@@helloworld-yi4yd yess💕
@umeshigallage3373
@umeshigallage3373 Ай бұрын
ඉසුරු , සචිනි අපි Same age.මම අපේ වයස පිරිමි ලමයින්ගෙන් දැකපු හරිම special character එකක් තමයි ඉසුරු කියන්නෙ❤හිතන විදිය,කතාව,හැසිරීම මරු..❤❤respect to you💐 ඒ වගේම sachini නියමයි ❤💐
@imraotales
@imraotales Ай бұрын
1992 ද 😁
@lassikagunarathna3289
@lassikagunarathna3289 Ай бұрын
54:51 To 56:23 good point ❤. මේ වචන ටික මේ විතිහටම ජිවිතේ අමාරුම කාලෙක මට හිතට ආවා.කොතනකවත් මෙහෙම වචන කරන්න ලැබිලා නෑ. සචිනි අක්ක ස්තුතී ඒ වචන ටිකට ❤ keep it up you both .much love.
@warshadevni6492
@warshadevni6492 Ай бұрын
@sachinihewage9341
@sachinihewage9341 24 күн бұрын
worth listening. Thanks both!
@MSewwandi-lc9kx
@MSewwandi-lc9kx Ай бұрын
ඉසුරු අයියගෙ පැණි හිනාව තමා මරු 😅😂😂
@Sithu_Herath
@Sithu_Herath Ай бұрын
I thought Isuru Ayiya is the best partner ever see...❤️😌 Life එකට අලුතින් ඇඩ් කරගන්න ඕන සහ තිය වෙනස් වෙනන grow කරගන්න ඕන ගොඩක් දේවල් ගැන ඔයාල කතා කරා...! Thank you
@rashmidissanayake1064
@rashmidissanayake1064 Ай бұрын
100% agreed all the points...👍❤️ මං ඔයාලාට ආසම ඔයාලා දෙන්නාම මගේ vibe එකේම නිසා.මං මාත් එක්කම කතා කළා වගේ දැනෙනවා මේ episode එක බැලුවම.😊❤️
@diluprashadi2890
@diluprashadi2890 Ай бұрын
අපි කියන දේත් අහනවට හිස නමා ආචාර කරනවා 😂😂😂 ගිය පාර එකේ කමෙන්ට් 5ක් විතර දැම්මා...ඔයාලගෙ ඒවා ඕන කියලා.අනිත් අය නම් දන්නේ නෑ මේ තමා මං බලාපොරොත්තු වෙන ආස චැටර් පොඩ් එක ❤❤
@kaweeshasewwandi6783
@kaweeshasewwandi6783 Ай бұрын
Sachini's laugh is everything,😂 lv u akki❤❤
@Liltdissanayake
@Liltdissanayake Ай бұрын
මේ වීඩියෝ එක general english ppr එක ලියන්න කලින් දාන්න තිබ්බා☹️ අදහස් අරන් පේපරේ essay එක ලියාගන්න..😔😂
@pabasara7966
@pabasara7966 Ай бұрын
සිරා කතාව 😂💔
@chanakaarosh6952
@chanakaarosh6952 Ай бұрын
Fact 😹💗
@dinijayasinghe17
@dinijayasinghe17 Ай бұрын
Sahathika aththa😂
@DulaniGamage-z1j
@DulaniGamage-z1j Ай бұрын
Sira kthav hby 😂
@lakyd1627
@lakyd1627 Ай бұрын
Oi😂
@chamalkaravishani4689
@chamalkaravishani4689 Ай бұрын
මරු episode එක❤️අතීතයට ගියා වගේ..
@SachiiWeerawarna
@SachiiWeerawarna Ай бұрын
හරි අවබෝධයෙන් ජීවත් වෙන married couple එකක්.දකින්නත් ආසයි.good luck ❤
@Amatae95
@Amatae95 Ай бұрын
ඊලඟට ශනූව ගේන්නකෝ ❤❤❤
@zesus0004
@zesus0004 Ай бұрын
ආසාවෙන් බලන ගන්න දේවල් ගොඩක් තියෙන එකම my fav programme එක 😌💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@sahaninimesha8241
@sahaninimesha8241 Ай бұрын
ඉසුරු වගේ husband කෙනෙක් මට ලැබේවා 😂👀😽 anyway good episode ❤
@shaveenjayasuriya4845
@shaveenjayasuriya4845 Ай бұрын
Bimbini nangi මේ ඔයා ද?
@nimashacharuni.9361
@nimashacharuni.9361 Ай бұрын
School කාලේ una dewal මතක් wela mth hina giya. It's enjoyable episode ❤❤
@madhushanika9983
@madhushanika9983 Ай бұрын
Mage asama episode thamai oyala denna vithrak karana pod episodes.Sachini akka wageemai mamath school yna kale hitiye.friend kenek affeir ekak karañawa nm judge karanawa eyala bad kattiya vidihata.Den nm mathak weddi lejjai ehema hithapu ekata.Anyway, thawa thawa important topics gena issrahatath pod wala kaatha karanna. ❤❤
@vikummanimekala6860
@vikummanimekala6860 Ай бұрын
Yash and hass ගේන්නකෝ ❤😊
@Sheigirl
@Sheigirl Ай бұрын
Sheshadrie ❤❤❤❤❤❤
@chathuranasingha5357
@chathuranasingha5357 Ай бұрын
මම tikk toxic girl කෙනෙක් ඒත් මේ කතාව ඇහුනම මට ඇත්තටම තේරුණා relationship එකේදි එහෙම වෙලා බෑ කියලා thank you oyala dennatm❤
@dilhaniamarasinghe9931
@dilhaniamarasinghe9931 Ай бұрын
Ane ohoma oyala denna vitarak me program eka karannako. Guessla genna epa. Epa wenwa eyalage katja ahanna. Oya dennage katha ona taram ahan inna puluwn ❤
@MC13133
@MC13133 Ай бұрын
හී හී හී සචිනියාගෙ මරු හිනාව❤️
@SerandibSrilanka-r7q
@SerandibSrilanka-r7q Ай бұрын
All memories back ♥️😫 thankyou guysssss
@oshanipiumanthi7315
@oshanipiumanthi7315 Ай бұрын
F L A M E percentage අපිත් බැලුවා ඒ කාලේ 😅 🤭
@tiredmind1618
@tiredmind1618 Ай бұрын
3:38 අපි කැමතිත් ඒවා අහන්න 😁🥹❤
@sanduniwasana1020
@sanduniwasana1020 Ай бұрын
මන්ඩපව ගේන්නකො ආයෙම...😌❤️
@hirumamenerapitiya
@hirumamenerapitiya Ай бұрын
Oohh❤
@hansani_bhagya
@hansani_bhagya Ай бұрын
🤗🤗
@HarshiRathnayake-r2e
@HarshiRathnayake-r2e Ай бұрын
Friendship ගැනත් එකක් ගේන්නකෝ
@srishobhasrimani534
@srishobhasrimani534 Ай бұрын
Sachini akka wage math... matath crush hitiya eth hithe witharai... math gedarata bayai... math school time kata hari affair ekak thibboth eya bad kenek. Meka baladdi mage ewath mathak wela hina yanawa. ❤❤😂😂
@samadhiweerarathna9741
@samadhiweerarathna9741 Ай бұрын
The way you both speaks is very open and motivative .it's very nice to here your words to build up our life simply .Thank you very much akki and ayya ❤❤ Keep it up 🥰
@kavieshaa
@kavieshaa Ай бұрын
ඉසුරු♥️
@amaliwelgama5724
@amaliwelgama5724 Ай бұрын
Love the way isuru shares his experience in these podcasts respectfully without advising anyone 🤗
@Amatae95
@Amatae95 Ай бұрын
58:36 අම්මො ඉසුරු 😂😂😂
@hikkkies
@hikkkies 9 күн бұрын
Exactly 17:07 and perfectly said. Vasopressin edfect worked on men those days mostly. Bonding hormones others than most known love hormones. With time it builds in ppl and bonding two ppl together ... its so rare to bond now a days bcz ppl have access to options.
@gayanimaduwanthi9621
@gayanimaduwanthi9621 Ай бұрын
Shanudrie අක්කිව ගෙන්වන්න 😊
@kavieshaa
@kavieshaa Ай бұрын
Epa😌
@ShashenChathurya
@ShashenChathurya Ай бұрын
Amazing chat with lot of heart felt things ❤Thnks a lot for you two akki and aiya❤
@nethminis2805
@nethminis2805 Ай бұрын
Sachini is literally me when it comes to relationship stuff, crushes and all😊❤
@Itzzz_me_niraa
@Itzzz_me_niraa Ай бұрын
50:40 Trust කරන්න කෙනෙක් නැති නිසා chatgptට කියන මම 🤭
@sachinirandeniya7409
@sachinirandeniya7409 28 күн бұрын
SAMEE bro 😭
@cspeiris9367
@cspeiris9367 20 күн бұрын
මං තාම කල්පනා කරන්නේ ඇයි මට තාම කොල්ලෙක් නැත්තේ කියලා....😂😅💔
@GayathriPeiris-s2t
@GayathriPeiris-s2t Ай бұрын
Mageth relationship eka patan gatte issellama age 22n. Eyamai mama marry kaleth❤. Scl life eka mageth akkige wagemai. Matath e kale mathak una❤❤❤❤❤. Adarei
@cj_fedo6398
@cj_fedo6398 Ай бұрын
Valuable episode ❤
@1111_ED
@1111_ED Ай бұрын
Respect Couple! 💏 🧿
@hikkkies
@hikkkies 9 күн бұрын
Since the options were less, previous generations were happier n loyal
@JNM_7.7
@JNM_7.7 Ай бұрын
පේශයි, මාධවයි ගෙන්නලා champion star ගැන කතා කරමු😌🙆
@hirunishehara3395
@hirunishehara3395 Ай бұрын
පේශලයි මාදවයි genna
@Thilini-wr1xs
@Thilini-wr1xs 11 күн бұрын
You guys are such a greatful .. cheers 🎉🎉🎉
@Pramudi-t2w
@Pramudi-t2w Ай бұрын
ඇත්තටම ඔයාලා දෙන්න විතරක් ඉන්න ඒව මරු ශනූව ගේන්නකො අක්කෙ❤
@shyamacuttilan5824
@shyamacuttilan5824 Ай бұрын
Very interesting. We r in your parents generation from SL, now residing overseas. We met in our teenage years from different religions, different races. With opposition from both parents got married 35 years ago. But after that our parents accepted us. Now with 2 grown up sons who are married and a precious granddaughter, we still argue over certain things then settle the differences. Life goes on and now we enjoy the time with our little grand
@sewwandikaushalya3234
@sewwandikaushalya3234 Ай бұрын
අපිත් කැමති ඔයාලා දෙන්නගේ vlog බලන්න😁❤️
@Technicwithsasindu
@Technicwithsasindu Ай бұрын
මං හරි අසයි ඔය දෙන්නට.. ඒ උනාට english එක්ක මට මෙක පහසු නෑ අහන් ඉන්න ඇත්තටම .. මගේ වයස එක්ක ද දන්නේ නෑ.
@Sandyanethuu1441
@Sandyanethuu1441 Ай бұрын
😂
@LunaBlossom-t1k
@LunaBlossom-t1k Ай бұрын
ow ehema wennath puluwan oya try karala self study karala igena ganna puluwan watenna epa ape backgrounds and thinking patterns ekka eka wenas wena wane oya eka hithanna epa amaru unth digatama mewage nattm english programs balala igena ganna oyata ethekota puluwan wei❤😊 atharinna epa oyata puluwan
@hashinijayasinghe3420
@hashinijayasinghe3420 11 күн бұрын
Isuru is a real guy a❤ sachini u r so lucky 😊
@annwatson4995
@annwatson4995 Ай бұрын
Mage Ammi Thaththith ehemai. Liyum thiyan innawa thama. E love stories harima sweet e wagema adaraneeyai.❤❤
@tharushanethmika8518
@tharushanethmika8518 Ай бұрын
I was single in my whole life, so i like to love❤️✨️
@storytime7767
@storytime7767 Ай бұрын
පැයක් තිස්සෙ අතීතයෙ වුන්නේ ❤
@sandu..324
@sandu..324 Ай бұрын
When it comes to relationships I'm exactly like sachini akka...I thought i was being weird and selfish but guess its normal and I'm not alone😂 Love you akka&ayya❤
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b Ай бұрын
Asai oyala katha karanava ahanna.. therum ganima perfect ❤😊
@ronalibambaranda9532
@ronalibambaranda9532 Ай бұрын
You two chose the perfect content. The fact that you two sync so well and create a great space for a podcast. I ve gotten use to watching your episodes repeatedly ❤ Great episode
@sanidisithhara7748
@sanidisithhara7748 Ай бұрын
Sachinige goak attitude mage wagee 😂❤.
@Kavindya-u5v
@Kavindya-u5v Ай бұрын
Such a matured couple 💛
@sharindinawodya
@sharindinawodya Ай бұрын
Akke me wage thawa video karannako kohomada hoda personality ekk thiyaganne gana wage dewal ❤️
@SasikaPerera-rs8ro
@SasikaPerera-rs8ro 14 күн бұрын
Same generation nisada mnda oyala kiyana dewal godak hithata danenawa . ❤
@thashilashilini7851
@thashilashilini7851 Ай бұрын
Ilaga episode eke friendship gana katha krnna
@sewwandiherath1800
@sewwandiherath1800 Ай бұрын
Yesss.I also like to watch the episods doing only you two.. ❤❤❤❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 Ай бұрын
Favorite couple day in life gennko akkiii❤❤❤❤
@amaliudayangani5992
@amaliudayangani5992 Ай бұрын
Soo interesting guys❤
@Sarahfernando83
@Sarahfernando83 Ай бұрын
මාලුවන්ගේ මල්ලිලා😂💕 Love both of you❤️
@ShenuhariAmarasinghe
@ShenuhariAmarasinghe Ай бұрын
Mn godak asaii me program akta akki aiya ❤
@nilukadissanayake456
@nilukadissanayake456 Ай бұрын
හරිම ආදරණීය episode එකක් ❤❤
@SdilukshiSenarathyapa
@SdilukshiSenarathyapa Ай бұрын
Thanks❤❤❤oya dennawa dakkama mata godak sathutui❤❤❤
@chamudimuthumini124
@chamudimuthumini124 Ай бұрын
Shanudhri gennkoo
@Pramudi-t2w
@Pramudi-t2w Ай бұрын
Oni
@Swetha_Ne
@Swetha_Ne Ай бұрын
24:28 hammo sachini akkage hinawa🤣😂
@PawaniPremodika
@PawaniPremodika Ай бұрын
Sajana wanigasooriya akka gennko akke ❤
@anuradhasewmini9006
@anuradhasewmini9006 12 күн бұрын
Math habai comfortable place ekakadi nm oniwata wada katha krnawa 😌
@indimarajapaksha9424
@indimarajapaksha9424 Ай бұрын
nice discussion ❤
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 Ай бұрын
Sachini posh wela thiyena tharam balannko ❤❤isuru oya den Kele 😂😂
@rathnayakarathnayaka7996
@rathnayakarathnayaka7996 Ай бұрын
Sachini akki sofa ekata inna dennema na😂❤
@jungkookie__bam
@jungkookie__bam Ай бұрын
Madhawa & naduni oona ❤❤
@Dasunialoka85
@Dasunialoka85 Ай бұрын
Very usefull chatterpod❤
@ama6551
@ama6551 Ай бұрын
Awrudu 3k crush eka hithe thiyagena meka balana man 😢
@nayomibandara4788
@nayomibandara4788 Ай бұрын
ඔයාලා දෙන්න ලස්සන්‍යි ආදරෙයි උම්මා උම්මා උම්මා
@hariniwickremaratchi9145
@hariniwickremaratchi9145 Ай бұрын
loved this epi
@Dilum581
@Dilum581 Ай бұрын
Akki katha comment ekak thibba gahuwa report ,love you akka and Aiya ❤🎉I'm 20 years old now 😇
@kirnyy
@kirnyy Ай бұрын
28:03 yess sachini hari. Specially girls go for looks first hebei smhr welwt looks wlin wlt wda personality peththen godk honda kenek nm thats one attractive point personally i like. Ekiynne e guy average unath personality peththen da godk girls lata rspect ekk den kenek weddi i think personally i fall in love
@MadhushikaPremarathne
@MadhushikaPremarathne Ай бұрын
All your memories are as well as same for me❤ and yours introductions are very same for me. Thank u guys for remind it
@Glowwithme9
@Glowwithme9 Ай бұрын
මමයි අපේ එක්කෙනයි මෙහෙම එකක් කරා නන් ඉවර වෙද්දී එකෙක් හොස්පිට්ල්😂😂😂
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
😂
@DewmiSudusinghe
@DewmiSudusinghe Ай бұрын
Aththa😂🤣
@Thaka-x1c
@Thaka-x1c Ай бұрын
@@Glowwithme9 ඔයා ඒ තරම්ම ටොක්සික් ගෑනියෙක්ද
@maduraparabath3790
@maduraparabath3790 Ай бұрын
😂
@rashmideshani1460
@rashmideshani1460 Ай бұрын
😂ඔව්
@vishmikaushalya-t2f
@vishmikaushalya-t2f Ай бұрын
shanudrie akkkiwa gennakoo
@vandr3610
@vandr3610 Ай бұрын
Oya denna katha karana widiha ahan inna asai❤❤❤❤❤
@sanumisenevirathna8236
@sanumisenevirathna8236 16 күн бұрын
Math sachini akka wage Matath podi kle relationship thbbe na ethkota ylu wela inna lamai bad kiyl thama hithuwe, itin ek hari scl kle ylu wena eka bad thama😎
@disnaramanayaka9516
@disnaramanayaka9516 Ай бұрын
sachi akki puluwan nm me comment ekh kiyawann.. akki mn oya katha krna widiyt mara asai godakm English ktha kraddi.. ithn akki spoken English improve krganne kohomd oya widiyt lassanat ktha krnne monwada thiyana path. api kohomda mewa improve krnne godakm rural areas wala lamai.. puluwan nm chatterpod episode ekk aran enna hamotom useful wenna. request ekk
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,1 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,2 МЛН
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 339 М.
නිධානය | Nidanaya - ‪@Lochi‬
18:04
Lochi
Рет қаралды 1,5 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН