KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
GCE O/L Gangawe Sangeethaya | ගංගාවේ සංගීතය කවි පෙළ රසවිඳිමු | gangawe sangithaya vichara
26:44
සාරාංශකරණය . සිංහල දළුවත්ත . Sinhala daluwattha
7:55
Chain Game Strong ⛓️
00:21
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
1% vs 100% #beatbox #tiktok
01:10
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Saranshakaranaya | සාරාංශකරණය | Saransha Karanaya Sinhala
Рет қаралды 125,569
Facebook
Twitter
Жүктеу
1
Жазылу 106 М.
Guru Piyasa
Күн бұрын
Пікірлер: 995
@GuruPiyasa
3 жыл бұрын
ඔබට අවශ්‍ය සියලු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන්, ඉගෙනුම් ආධාරක පහසුවෙන් ලබා ගැනීමට gurupiyasa.guru/ වෙබ් අඩවියට පිවිසෙන්න.
@pemiprojects
3 жыл бұрын
☆Thanks a lot Teacher...!🙏👍
@siksjzzjua1814
3 жыл бұрын
Thank teacher
@dinethlakshan5554
3 жыл бұрын
You are so sweet Teacher
@siksjzzjua1814
3 жыл бұрын
Thank teacher
@siksjzzjua1814
3 жыл бұрын
Teacher mats vichra liyana dan harima lasi goda pin
@Madushan_graphic
9 ай бұрын
හෙට සිංහල පේපරේ ලියන අය මේ කොනට 😊
@RumeshThimira
9 ай бұрын
🙂💗
@SivasankarKanista
9 ай бұрын
❤😊
@Lakeeeeeee
9 ай бұрын
😢
@MaleeshaGamage-j8x
9 ай бұрын
🤕
@PrageethShehan-eb6ck
9 ай бұрын
✌️😁
@isharamadushan806
3 жыл бұрын
Thanks madam 😘 ගොඩක් වැදගත් උනා මැඩම් 😊 2020 අවුරුද්දේම වගේ ගෙදර ඉදලා 2021 අවුරුද්දත් ගෙදරම ඉදලා 😥 2021 O/L මුහුණ දෙන්න අපිට සිදු වෙලා තියෙනවා 😭😭😭 මේ වගේ වැදගත් වෙන පාඩම් ගුරු පියස youtube chanel එක හරහා අපිට ලබා දීම පිළිබඳව බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.....!!! මිස්ටත් ගොඩක් ගොඩක් පිං 🙏 මේ කරන කර්තව්‍යයට 😊 බුදු සරණයි🙏🏻🍃⃟✦⃝🌼᭄᭄᭄̊̊̊̊̊සුමන සමන් ࿔දෙවි පිහිටයි මිස් 🙏
@Tharindu2000
Жыл бұрын
❤🎉
@WHB89
Жыл бұрын
🥰✌️
@gimhananew1327
2 жыл бұрын
හරි ම සරලයි ..ප්‍රසන්නයි...දැනුම ලබා දෙනවා..නිහතමානීව ..ඔබට දීර්ඝායුෂ ගුරු මෑණියනි ...❤️❤️
@Tharindu2000
Жыл бұрын
❤🎉
@menukathathsilu
Жыл бұрын
pky
@KaveenDilhara-ph8qn
Жыл бұрын
@@menukathathsilu 😂
@maddumabandara9129
Жыл бұрын
Hm ow hodata therenawa
@KaveeshaSayuranga-eh4lu
Жыл бұрын
හෙට සින්හල පේපරේ තියන නිසා අද සාරංශ බලන මට ගවුරවයෙන් බුදු සරනයි.ටිචගේ කටහඩ මාව පිස්සෙක් කරා අයියෝ
@PGNihal-h1h
4 ай бұрын
😂😂😂😂
@superhits8310
24 күн бұрын
You're a jester. Aren't you? 😂
@darshaneewathsala3164
Жыл бұрын
ටීචර් කියලා දෙන විදිහ ගොඩාක් හොඳට තේරෙනවා ටීචර්....😊 සාරාංශකරනය දැන් මට හොඳට පුළුවන්...😊 ගොඩක් ස්තුතියි ටීචර්...💐💐💐
@darshaneewathsala3164
Жыл бұрын
බුදුසරණයි ටීචර්.....🙏🙏🙏
@wasantharathnayakawasantha3260
3 жыл бұрын
Medam කොහොමත් හොදට උගන්වනවා අපි හැමදාම medamge vidyos balanawa godak hodata uganwanawa medam thenk you medam digatama karagena yanna good luck medam
@GuruPiyasa
3 жыл бұрын
Ape padam hodai nam subscribe karanna yaluwantath share karanna balanna kiyala
@pasinduchamod2558
2 жыл бұрын
මිස්ට පින් මිස්. මේ කරන උදව් වලට. අවුරුදු දෙකක් ගෙදර ඉදපු අපිට මේ වගේ දෙකින් හරි උපකාර කරන මිස්ලා වගේ මිනිස්සු දෙවි වරු වගේ මිනිස්සු මිස්. ගොඩක් ඉස්තුතියි මිස්. මිස්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි. 💯❤
@Tharindu2000
Жыл бұрын
❤🎉
@SujeewaMirihanaArachchilage
6 ай бұрын
හෙට exam එකට වීඩීයෝ එක බැලුවේ නිකම් එත් මන් ආසවෙන් බැලුවා ටීචර් හරිම cute ටිචර්ගේ voice එක අහන් ඉන්නත් ආසයී එතකොට කියන ඒවත් හොඳට මතක හිටිනවා ගොඩාක් ස්තූතියි ටීචර් ගොඩාක් පින් තව වීඩීයෝ ඔනේ ටීචර්...😊❤
@denithgamage6409
3 жыл бұрын
සාරංශකරණ කිසිම දෙයක් බැරුව හිටියෙ මිස් කියලා දීපු නිසා හොදට තේරුනා බුදු සරණයි මිස්....
@slmusicline8607
2 жыл бұрын
Thank you teacher ටියුෂන් වලදිත් ඉස්කෝලෙදි ත් තේරුණේ නැති මට Teacher ගෙන් තේරුණා බුදු සරණයි!!!!!! දෙවි පිහිටයි!!!!! Teacher ❤️😌🥰තව ඉස්සරහට යන්න මම සුබ පතනවා ❤️!!
@Tharindu2000
Жыл бұрын
❤🎉
@Mahodya
3 жыл бұрын
හොදට තේරුම් කරලා දුන්නා .ටීචට පින් .පරිස්සමිං ඉන්න .බුදු සරණයි🙏
@Tharindu2000
Жыл бұрын
❤🎉
@Korean-with-gimhan
9 ай бұрын
Hi
@leaderLST
5 ай бұрын
Ponnaya 😂
@HimangaPansilu-q5g
28 күн бұрын
Hi
@t.m.danushkadilshan.4317
2 жыл бұрын
මන් අද තමයි ටීචගෙ වීඩියෝ එකක් පලවෙනි පාරට බැලුවෙ.🙂ගොඩාක් ලස්සනයි ටීච.😊අද තමයි සාරාන්ශකරනය නිවැරදිව ලියන්න විදිහ ඉගෙන ගත්තෙ.ගොඩාක් හොදට තේරැනා ටීච කියපු දේවල් ඔක්කොම. මේ වැඩේ කවදාවත් නවත්තන්න නම් එපා ටීච...ටීච මේ කරගන යන වැඩෙන් ගොඩදෙනෙක්ට තියෙන විවිදාකාර ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා කියල මන් හිතනව.🙂.මන් ගොඩක් ආදරෙයි මේ විශයට.❤😍 ඒ වගේම ටීචටත්.🥰🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ටීචට බුදු සරනයි.!!🙏
@dil...8987
3 жыл бұрын
ටීච අපිට පුදුම විදියට උදව් කරනවා ටීච..ටීචට බුදු සරණයි...මම හැමදාමත් ටීචගෙ වීඩියෝ බලන්නෙ පුදුමාකාර ආසාවකින්...😊❤️
@raninduvishwa3441
3 жыл бұрын
අම්මෝ ඇත්ත තමයි
@lkelproduction1514
3 жыл бұрын
ow eka aththa
@realmetal6459
2 жыл бұрын
thanks teacher
@nimalwijitha8035
2 жыл бұрын
ඔව්.ඒකනම් ඇත්ත .thank you teacher .❤️😊🥰
@Tharindu2000
2 жыл бұрын
❣️❣️❣️❤️
@kushansanul
3 жыл бұрын
මිස් වගේම මිස්ගේ පාඩම් හරිම ලස්සනයි.. බොහොම හොඳට උගන්වනවා.. බොහොම ස්තූතියි මිස්...❤❤
@manojamanojajayaveera4736
2 жыл бұрын
සාරාංශයක් කියන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නැතුව හිටියෙ අද තෙරුන් ගියා ටීචට ගොඩක් පිං thank you 🥰🥰🥰 පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි 🙏
@Dreamgirlprinseshiru736
2 жыл бұрын
මිස් දාපු හැම පාඩමක ම විඩියෝ බැලුවා ,හැම පාඩමක්ම හොදට තෙරුනා මිස් , මිස්ට ගොඩාක් පින් , මිස්ට බුදු සරණයි 🙏
@chandanamalwaththa8278
Жыл бұрын
සාරාංශය ලියන එක පොඩ්ඩක් අවුල් ගතියක් තිබුණා මිස්.ඒත් මිස්ගෙ මේ video එක බැලුවට පස්සෙ ඒ අවුලත් හරි😊❤Thank you mis.❤️😊හෙට සිංහල paper එකට ලොකු උදව්වක් වෙයි මේ video එක🌼❤️
@rashmisudisna3075
3 жыл бұрын
හොඳට තේරෙනවා මැඩම් කියලා දෙන පාඩම්, මැඩම් තමයි මට ලැබුණ හොඳම සිංහල ගුරුවරයා ❤️
@slthuhiabro3596
3 жыл бұрын
😊👊
@nimalwijitha8035
2 жыл бұрын
😊❤️
@Tharindu2000
Жыл бұрын
❤🎉
@tharushilakshika5367
3 жыл бұрын
අද තමා මිස් සාරාංශයක් ලියන හැටි හරියටම දැන ගත්තෙ...ගොඩක් පින් මිස්♥
@nimalwijitha8035
2 жыл бұрын
තේරෙනවා හොඳටම .ටීච උගන්වන විදියට අහන් ඉන්න ආස හිතෙනවා .මට සාරාංශ ලියන්න ආමාරුවෙන් හිටියේ .දැන් නම් මට ලේසි .👍 ටීච ලස්සනයි .Thank You teacher .❤️🤗😊🥰
@xsampath
3 жыл бұрын
මේ දේ නවත්තන්න එපා මිස්, දිගටම කරගෙන යන්න 💗
@sashiprabaanjali2907
2 жыл бұрын
ටීචර් ට ගොඩක් පින්.....අද තමයි හරියට ම සාරාංශකරනය ඉගෙන ගත්තේ...🙏
@lasanthapriyadarshana4095
3 жыл бұрын
කියල දෙන පාඩම් ඔක්කොම හොඳට තේරුණා ටීච.. ආසවෙන් පාඩම් ටික බලන් යනව. Thankyou teacher ☺️
@dasunikawindya6973
3 жыл бұрын
ටීචර් කියලා දෙන ඒව ගොඩාක් හොදට තේරෙනවා.♥️♥️ බුදුසරණයි ටීචර් ට.අපට මේම උදව් කලනවට.
@sahanrashmika2039
3 жыл бұрын
Madam newei apita ස්තූති කරන්න ඔනේ අපි තමා මඩම්ට ස්තූති කරන්න ඔනේ මඩම් අපිට මේ කරනේ ලොකූ udauvakkkkkkkk madamta ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaveeshagimhani5067
2 жыл бұрын
ටීචර් ඇත්තටම හොදට උගන්නනවා.. ටීචර් ට ගොඩක් පින්.. ☺️ මෙහෙම කියල දෙනවට...
@mohamadsuhail3621
2 жыл бұрын
දෙවි පිහිටයි.. බුදු සරනයි...
@sahan6025
3 жыл бұрын
Teacher ගොඩක් හොඳට පාඩම් කියා දෙනවා. ගොඩක් පිං. 2022 මැයි වල විභාගයට අදාළ වෙන සිංහල පාඩම් කොටස් ගැන video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි teacher. Ministry එකෙන් එවලා තියෙන document එක තේරුම් ගන්න අමාරුයි. මොන පාඩම් ද ඉවත් කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා
@malithipiyumika9835
3 жыл бұрын
මිස් කියලා දෙන විදිහ හොඳට තේරෙනවා.ස්තුතියි මිස් 🥰🥰🥰
@fernandofernando4956
3 жыл бұрын
ටීච හරිම ලස්සනට පාඩම කියලා දෙනවා. අහගෙන ඉන්න හරිම ආසයි. Thank you ටීච ❤️❤️ බුදු සරණයි ❤️❤️❤️
@meedum5477
3 жыл бұрын
ටීච හිනාවෙලා ලස්සනට හැම පාඩමක්ම ගොඩක් හොදට කියලා දෙනවා.ගොඩක් පින් ටීචට. 😘😘අපි හැමෝම ටීචට ගොඩක් ආදරෙයි 🥰🥰🥰
@raninduvishwa3441
3 жыл бұрын
සිරා කතාව ඇ😎😎😎😇
@biyankakumara9280
2 жыл бұрын
Ow eka sira ❤️🥰😘😘
@rishmikarathnayake4424
2 жыл бұрын
$%*(Z)@#$ yhaa
@AnomaJayalath-ri1tv
5 ай бұрын
ඉතාමත්ම හොදින් තේරුනා මැඩම්.බුදුසරණ යි සර් 🙏🙏🙏🙏
@ontheway1487
3 жыл бұрын
මැඩම් සිංහල පාඩම් කරන්න ආස විශයක් කර ගත්තේ මැඩම් නිසා තමයි♥️♥️♥️❤️❤️💕💕 මට සිංහල බැරිව හිටියේ මැඩම් ඒක හොඳටම තේරුම් කරලා දෙනවා Thnk u very very much mdm🌝🌝✨✨🌸🌸♥️♥️❤️❤️
@dhammikakumarixceqvevrv5551
Жыл бұрын
සාරාංශය වගේම ලබාදෙන උපදෙස් ද හරිම වැදගත්. බොහෝ ළම ස්තූතියි ටිව.
@yureshimalka6711
3 жыл бұрын
👌 හොදටම ඔලුවට ගියා.. බුදුසරණයි! ටීච🤗
@videoclub800
Жыл бұрын
සුපිරී මිස් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා . මට සාරාන්ෂ පාඩම බැරුව ඉදියේ දැන් හොඳට පුළුවන් . Thankyou mis ❤❤❤❤❤❤❤❤❤❤ 😘😘
@piuminimeshika2092
2 жыл бұрын
ගොඩක් හොදින් තේරුනා මැඩම් ❤️ ගොඩක් පින් මැඩම්..... බුදු සරණයි...🙏🙏🙏
@ineshajanali2729
2 жыл бұрын
මැඩම් මං හරියට සාරාංශ කරණය දැනගෙන හිටියේ නැ හැබැයි දැන් මට හොදට සාරාංශ කරණය පුළුවන් මැඩම් ට පින් මැඩම් ට දළදා සමිදු පිහිටයි 🙏🙏😊🌹
@PGNihal-h1h
4 ай бұрын
හෙට සින්හල පෙපරෙ ❤ විචාර තමා අවුල❤😢😢
@Nilrukshi
2 жыл бұрын
මඩම්ට බොහොම ස්තුතියි මැඩම් අපිට මෙහෙම හොදාට පාඩම කියලා දෙනවාට 🙏🙏👍👍
@pulindupoojana
3 жыл бұрын
පාඩම අහන් ඉන්නකොට වෙලාව යනවා දැනේන් නෑ.ගොඩක් හොදට කරනවා
@nimeshamaduwanthi1272
2 жыл бұрын
ටීචර් කියලා දෙන පාඩම් ඔක්කොම හොදට තෙරෙනවා .ගොඩක් ස්තුතියි ටීචර් ❤️❤️❤🙏🙏🙏
@chamindastouter2713
Жыл бұрын
❤
@SHARKYT-fu4sr
3 ай бұрын
හොදට තේරෙනවා ටීච thank you 😄😄
@hansani912
2 жыл бұрын
මිස් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා මිස් .. මම මිස්ගේ පාඩම් බලන්නේ ගොඩක් කැමතී ... මිසුත් ගොඩක් ලස්සනයි ❤️❤️
@anushadilrukshi4511
2 жыл бұрын
Teacher කියලා දෙන හැමදේම හොදට තෙරෙනවා 😊❤️ බුදුසරනයි teacher ❤️
@Tharindu2000
Жыл бұрын
❤🎉
@nethmikaushalya5815
3 жыл бұрын
ටීච උගන්නන විදියට මාරම විදියට ඔලුවට යනවා ටීච.ආස හිතෙනවා වැඩ කරන්නත්.හරිම ශෝක් ටීච.ටීචට ගොඩාක් ස්තූතියි .ටීචගෙන් තමයි මං සින්හල සාහිත්‍ය හා භාශාව ගොඩාක් දුරට් ඉගෙන ගත්තෙ.බොහෝම පින් ටීච❤️❤️❤️
@madushikasandamali2844
3 жыл бұрын
හොදටම තේරුනා මිස්..බොහොම ස්තූති මිස්..තද්ධිත කෘදන්ත පාඩමත් කරන්නකො මිස්
@nimasha9868
3 жыл бұрын
Miss godaaak hodhata therenawa. Thank you 🙏🏻🙏🏻🙏🏻 teacher . පරිස්සමෙන් inna 😷😷😷😷
@dbkingsl2586
3 жыл бұрын
ai mona karannad
@lasanthashehan9901
2 жыл бұрын
ටීචර් කියලා දෙන ඒවා අපිට හොඳට තේරෙනවා. ටිචට ගොඩක් ස්තුතියි. ටෙඅචේර් අපිට හෙට ඕලෙවල් සිංහල. ටිචට පුලුවන්නම් අපිට මොනවහරි කියලා දෙන්න
@HasuniIsanka-qe8hg
Жыл бұрын
හරිම ලේසිමිස් මම මෙච්ර කාලයක් හතුවේ අාමාරැයි කියලා දැන් තෙරෙනවා හරිම ලේසි කියලා මිස් ගොඩක් ස්තුතියි
@nimeshamadhuranga2091
2 жыл бұрын
මැඩම් කියන ඒව හොදට තේරෙනව ස්තුති මිස් 🙏🙏🙏🙏
@DuranjaShehan
Жыл бұрын
මිස් කියන පාඩම් හොදට තෙරෙනවා.. ඇත්තටම අද තමයි හොදටම සාරංශකරනය ඉගෙන ගත්තෙ.. 🙃 තැන්ක් යූ මිස්... බුදු සරණයි මිස්ට. 🙏❤
@slhashibro7042
3 жыл бұрын
ටිච කියලා දෙන ඒවා හොදට තේරෙනවා මිස්ට ගොඩක් ස්තුතියි 🙏🙏
@bingunnethsara121
2 жыл бұрын
අන්තිමට කියපු දෙය හිතටම වැදුනා ටීචර් 🙏🙏
@tharushakaushalya66
2 жыл бұрын
thankyou teacher.හොදට තේරෙනවා❤️🔥
@inokamadushani4618
2 жыл бұрын
හොදට තෙරුනා ටිච ගොඩාක් පින් මෙහෙම විස්තර කරලා කියල දෙනවට ටිච උගන්වන පාඩම් හොදට තෙරෙනවා thank you ටිච❤️
@thamaradewanarayana7861
3 жыл бұрын
හොඳටම තේරෙනවා teacher....thank you.....
@lukshanthimsara
Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ සාරාංශ කරනය කොහොමද කරන්නේ කියලා මැඩම් කියලා දුන්ට පස්සේ මට හරියට තේරැනා මොකක්ද සාරාංශකරනය කියන්නේ කියලා මැඩම්ට බොහොම පිං 🙏🙏❤❤
@thamindu6394
2 жыл бұрын
හෙට exam එකට video එක බලව්වෙ thanks madam
@rbbrodark4280
2 жыл бұрын
Uba hena modayek ne bm
@thamindu6394
2 жыл бұрын
@@rbbrodark4280 ai
@minsarasadaru
Жыл бұрын
මාත් එහෙමයි ගොඩක් Thanks මැඩම්..❤️
@zeinfaiz5443
Жыл бұрын
එලහ් මාත්
@jay.k1341
Жыл бұрын
Results komda
@PrabathPrabath-t4n
25 күн бұрын
ලස්සනයි ඇත්තටම දිගටම මේවා ගේ වීඩියෝ දිගටම කරන්න mis 👍❤️🥰
@asirinipun3235
2 жыл бұрын
හේට විබාගේ දැන් දැන් බලන්නේ 😔🥺 හොද විඩියෝ එකක් මිස් 🥰🥰🥰🥰
@rashmikaabiman4077
2 жыл бұрын
බොහොම ස්තුති ටිච මම A/L කරන්නෙ මිස් කියල දුන්න එක හරිම සරලයි මම එ විදියට ට්‍රයි කරා එක හරිම ලෙසි බොහොම් ස්තුති මිස්
@kavishawickramaarachchi2392
3 жыл бұрын
ටීච උගන්නන විදිහට හොදට තේරෙනවා... 😊
@dewminidesanjana9693
2 жыл бұрын
මිස්ට ගොඩක් පිං අපිට හෙට exam මේ විඩියෝ එක මාරම වටිනවා..♥️✨️👏♥️
@SlGaniya
4 ай бұрын
අද විබාගෙ උදේම බලනවා😊
@prabhathsooriyaarachchi5029
Жыл бұрын
ටීචර්...🙂සාරාංශකරණය කියලා දුන්න විදියනම් අපිට (ගලේ කොටපු අකුරු වගෙ)තේරුනා...ඉස්කොලේ කියා දෙනවටත් වඩා 👈❤️thank you....දැන් හොදට පුලුවන් සාරාංශකරණය 👍💪
@nethuu2024
2 жыл бұрын
සාරංශකරනය හොදටම තෙරුනා 👍😘
@sarathkumara5552
Жыл бұрын
Madam.. padama hodata theruna. heta vibage.💝💝❤️❤️hodata kiyala dunna.. madamta Thank You.. somuch❤️❤️ madamta budu saranayi
@nimesahamedawela4158
3 жыл бұрын
ට්ච කියලා දෙන විදිහට හොදටම තෙරෙනවා ටිචට මම සුබ පතනවා බුදු සරනයි 😆😆
@eranganayanajith6718
3 жыл бұрын
Budu asarnayi teacher 🙏🙏
@smartsandaruking8281
3 жыл бұрын
Godak sthuthi mis. Mama misge videos hamadama balanawa.mata hamadema hodata therenawa.mis me katagena yana wade sarthaka wenna kiyala mama prarthana karanawa.mista budu saranai🙏
@kumudukumari3012
3 жыл бұрын
ගොඩක් හොඳට තේරුණා Thank u teacher😊❤️
@Dewva_official
2 жыл бұрын
මිස් බොහොම ස්තුති . ඉදිරියටත් මිස්ට හොඳින් වැඩ කටයුතු කරන්න ශක්තිය දෛරය ලැබේවා...
@lakinduyethmin
3 жыл бұрын
thanks madam ගොඩක්ම !!🥰🥰
@sfcinematics-o3l
Жыл бұрын
aaa kolla
@chamudwickramasinghe7644
3 жыл бұрын
මේක නම් වටින channel එකක්......මං මගේ යලුවෝ හැමොටම link එක share කරා........හොඳට කියලා දෙනවා.....බැරි පාඩම් ඔක්කෝම මං බැලුවා......✊🤗🤗🤗
@chandruperera5076
3 жыл бұрын
බොහොම ස්තුතියි ටීචර් 🙏🙏
@sayu4736
2 жыл бұрын
හොඳට පාඩම තේරෙනවා ටීචර්.ගොඩක් ස්තුතියි. 🙏🥰
@inokanilmini4529
3 жыл бұрын
ඒ පට්ට ලේසිනේ.අම්මො මැඩම් නම් කියලා වැඩක් නෑ❤
@WajiraShantha-fo7sj
5 ай бұрын
මිස් ගොඩක් ලසනය් වගෙම කියා දෙන එවත් තෙරෙනව❤
@Pasiya_Sl_sub
25 күн бұрын
Lie
@nethmipeiris7075
2 жыл бұрын
හොදට තේරුනා මිස් ... හැම පාඩමක්ම ඉක්මනින්ම දාන්න මිස් ☺️
@Crick.lk.100
9 ай бұрын
හොදට තේරුනා සාරාංශකරණය.ස්තූතියි මිස් 😊😊
@ajeducation4784
3 жыл бұрын
Teacher, මේ වීඩියෝ එක ගොඩක් වැදගත් una ..thank you so much teacher ..teacher රචනා ගැනත් vedio එකක් කරන්නකෝ ..👍👍👍👍👍👍👍👍👍👍
@senevidathnasenevirathna5299
2 жыл бұрын
Mis kiyala dena dewal hodatama the renewal budu SARANAI mis
@ramakrishnanpragash2592
2 жыл бұрын
ටීචර් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා ටීචර් ටීචට බුදු සරණයි❤️
@erandiudeshika29
2 жыл бұрын
ගොඩාක් හොඳට තේරෙනවා ටීච🙏❤️
@sahanrashmika2039
3 жыл бұрын
Madamta godaaak පින් අපිට මෙහෙම udauuu karanavata budu saranai madam
@nawnethmina9215
3 жыл бұрын
බුදු සරණයි TEACHER....
@NishadiSewwandi-l2u
Ай бұрын
ස්තුතියි මිස් හොදට තේරුනා බුදු සරණයි මිස්ට❤
@sasinduhasalanka4539
3 жыл бұрын
ටිච එදා හෙවුවේත් අද හොයන්නෙත් ගුරු පියස තමයි.ගොඩාක් පින් ♥️🙏
@arunaamarasinghe1237
3 жыл бұрын
Godak pin mis hodata teruna mis una dewal okkoma igana gatta m8s hirima pahadiliwat kieal denawa godak pin mis❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@brotherpandu9139
3 жыл бұрын
Thank you miss. it was one of the hardest part in Sinhala language 👍👍👍
@niluockers3056
3 жыл бұрын
Teacher bohomathma sthuthe.mama ada thami me youtube channel eke vedio ekak balapu first day eka etthatma godak thank you ♥️♥️
@rggunasirigunasiri7792
3 жыл бұрын
ඇත්තටම ටිච ,ටිච දේවතාවියක් ටිචට බුදු සරණයි
@shamaladevi8843
2 жыл бұрын
Thank you mis mata hodata theruna jesu pihitai mis
@gaminikularathna6814
3 жыл бұрын
Thank you madam .Madam meka danakam balan hitiye. BUDU SARANAI MADAM
@arangallasamanmali1427
11 ай бұрын
හොදට තේරුනා මිස් කටහඬ ලස්සනයි ❤❤❤
@yasithirushan2298
2 жыл бұрын
ටීචට ගොඩක් thanks හොදට තේරුනා
@ashanianjula2101
2 жыл бұрын
මිස් හොදට තේරෙන්න කියලා දෙනවා. බුදු සරනයි . පරිස්සමෙන් ඉන්න .
@nipun9122
3 жыл бұрын
බොහොම ස්තූතියි 💕💕
@ShehanNethmina18
2 жыл бұрын
ගොඩක් හොදට තේරැනා thank u mis 🙏😊
@dilshan006
2 жыл бұрын
ගොඩක් පින් මිස්🙏🙏🙏🙏🙏🙏
@ChamilaLiyanage-fg5xf
6 ай бұрын
hodata theruna teacher godak watinawa
26:44
GCE O/L Gangawe Sangeethaya | ගංගාවේ සංගීතය කවි පෙළ රසවිඳිමු | gangawe sangithaya vichara
Guru Piyasa
Рет қаралды 184 М.
7:55
සාරාංශකරණය . සිංහල දළුවත්ත . Sinhala daluwattha
Sinhala Daluwattha
Рет қаралды 161 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
43:28
අඟුල්මල් දමනය | agulmal damanaya sinhala vichara | Angulimala Damanaya lihil basin O\L
Guru Piyasa
Рет қаралды 186 М.
7:50
Naama Prakurthi Haa Dhathu Prakurthi | ප්‍රකෘති සොයමු | නාම ප්‍රකෘති හා ධාතු ප්‍රකෘති
Guru Piyasa
Рет қаралды 56 М.
4:29
How sleep affects the body නින්ද ශරීරයට බලපාන ආකාරය
Belive
Рет қаралды 620
42:53
Sinhabahu ol | සිංහබාහු ලෙන අතහැර යාම | lena athahara yama O/L | sinhabahu lena athahara yama
Guru Piyasa
Рет қаралды 191 М.
3:08:27
seth pirith | රාත්‍රී නින්දට යන විට සහ උදෑසන දිනපතා මෙම පිරිත් දේශනාව අසන්න සියලු ලෙඩ රෝග දුරුවේවි
Bawa kathara
Рет қаралды 384 М.
1:05:04
බලන්නකෝ ලඟදීම වෙන වැඩේ. මහින්දට හාට් ඇටෑක් හැදෙන කතාවක් ජනපති ගල්ගමුවේදී කියයි
Aluth Thorathuru
Рет қаралды 674
6:13
අස්සට හීන ගොඩක් ගෙනාපු රාජකාරි ලිපි ... #rajakarilipi#sinhala #grade11 #rashmikasooryabandara
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 164 М.
28:43
තිත්ත රචනය මුල සිට අගට පැණි රසට
Hari Apuru Sinhala Miss
Рет қаралды 81 М.
32:24
Hana Hiya Pana Adaharen Dane | හානා හීය පානා අඬහැරෙන් දැනේ | VIchaara Liweema
Guru Piyasa
Рет қаралды 204 М.
23:40
muni siripa sibiminne | මුණි සිරිපා සිඹිමින්නේ | O/L Sinhala Lesson grade 10
Guru Piyasa
Рет қаралды 163 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН