සාරාංශකරණය . සිංහල දළුවත්ත . Sinhala daluwattha

  Рет қаралды 144,093

Sinhala Daluwattha

Sinhala Daluwattha

3 жыл бұрын

උසස් පෙළ , සාමාන්‍ය පෙළ සහ අනෙකුත් තරඟ විභාග සඳහා වැදගත්වන සාරාංශකරණය මෙහි ඇතුලත් වේ.
සිංහල දළුවත්ත . Sinhala daluwattha

Пікірлер: 558
@RASHI-i3i
@RASHI-i3i 6 ай бұрын
හෙට විබාගෙ තියන් නිකමට BALUWE සුපිරියටම තෙරුනා❤
@h.pherath9364
@h.pherath9364 Жыл бұрын
මං සර්ගෙන් ඉගෙන ගත්තේ O/L කාලේ 2012 දී. මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මගේ ප්‍රතම උපාධිය සම්පූර්ණ කරලා දැන් මගේ ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය හදාරන ගමන් ඉන්නේ.ඒ අතරේ අහම්බෙන් සර්ගේ වීඩියෝව දැකලා අවුරුදු ගානක අතීතයට ගියා.සර් අපිට කැපවීමෙන් උගන්නපු නිසා තමයි අපි මෙහෙම ජීවිතේ ගොඩ ගියේ.ස්තූතියි සර් ..
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
ජය ම පුතා
@SadunMadubashitha
@SadunMadubashitha 2 ай бұрын
හොදට තේරුම් කරනවා සර් 🙏🙏
@user-ee6kd2xd7r
@user-ee6kd2xd7r 6 ай бұрын
හෙට එක්සෑම් තියෙද්දි මගේ පිනකට මේක හම්බුනේ.ගොඩක් පින් සර්.හොදට තේරුනා❤
@kavishatharangani6576
@kavishatharangani6576 3 жыл бұрын
අම්මෝ සර් සුපිරියට තේරුම් ගියා 👍👍කන හරහා මොලේටම ගියා 😁😁🤭 කවදාවත් සාරාංශකරණය අමතක වෙන්නේ නෑ ☺️☺️
@user-lo9gn4ws6c
@user-lo9gn4ws6c 8 ай бұрын
සර්ගේ කොන්ඩෙත් ලස්සනයි කටහඩත් ලස්සනයි කියන දේත් හොදටම තේරෙනවා thank you so much sir❤
@niroshannuwan9964
@niroshannuwan9964 2 жыл бұрын
සර් මම o/l කෙනෙක්. හොදට පාඩම පැහැදිලිව කලා හොදට තේරුනා නියමයි සර් ඉදිරියටම යන්න බුදු සරනයි ...
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏 මං ක්ලාස් යන්නේ නෑ සර්ලගේ විඩීයෝ වලින් ඉගෙන ගන්නේ ❤️
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
බුදුසරණයි 😍
@ishanupendra3911
@ishanupendra3911 3 жыл бұрын
Math😬
@usu866
@usu866 3 жыл бұрын
මාත් class යන්නේ නෑ
@prabadanivihangi2743
@prabadanivihangi2743 3 жыл бұрын
Mamath🤭
@hirunichalakshana5801
@hirunichalakshana5801 3 жыл бұрын
Mamath . Sir කර්ම කාරක වාක්‍ය vedio එකක් දාන්නකෝ
@user-vq2dw1zn7y
@user-vq2dw1zn7y Жыл бұрын
Godak thank you sir .mata me padama tikak amaru nisa sirge video balanna hithuna .godak watinawa sir.
@user-wx1lf3tn2c
@user-wx1lf3tn2c 9 ай бұрын
❤😢 සර් නිසා මන් පාඩම් 2ක් ඉගෙන ගත්තා සර් thank you....
@huaweinissan7579
@huaweinissan7579 2 жыл бұрын
සර්ට පිං 🙏🙏අපිට මේ වගේ හොඳට කියල දෙනවට 🙏
@wasanthijayalath4623
@wasanthijayalath4623 2 жыл бұрын
නියමයි සර් සර්ව කලින් සම්බන්ද උනා නම් A එකක් ශුවර් කමක් නෑ මේක සුපියටම තේරුනා ❤️
@dilkidilshara-on6cr
@dilkidilshara-on6cr 5 ай бұрын
මම කැම්පස් යන කෙනෙක්.අපිට කොමන් සබ්ජෙක්ට් එකක් විදියට සිංහල කරන්න තියෙනව අවෘද්දක්.මම a/l වලටත් සිංහල කරේ නෑ.මට ඇත්තටම මගෙ එක්සෑම් එක කරන්න සර්ගෙ වීඩියෝ ගොඩක් උදව් උණා.Thank you sir.godak pin aththatama.දවස් දෙක තුනයි සර්ගෙ වීඩියෝ බැලුවෙ.මාරම විදියට හිතට වැදුන ක්ලාස් එකක් මේක.🙏✨️
@amilasampath4441
@amilasampath4441 Жыл бұрын
නිහතමානී අපේ සර් ❤️
@chalidu_sadaruwan
@chalidu_sadaruwan Жыл бұрын
වෙන කිසිම පාඩමක් බැලුවට .....මේ වාගේ හොදට,පැහැදිලිව තේරුනේ නෑ සර්.......සර්ට ගොඩාක් පිං....මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න මම සර්ට සුභ පතනවා ❤😊
@osukasiriwardhana4048
@osukasiriwardhana4048 Жыл бұрын
Niyamai Sir Padama Hodata Theruna . Budu Saranai 🙏🙏
@dineshikamaduwanthi3965
@dineshikamaduwanthi3965 Жыл бұрын
ගොඩක් ස්තූතියීන්සර් හිතාගන්න බෑ ස්කෝලේ ගුරුවරු අව්රුදු ගානක් කිව්ව දේවල් o/l වෙනකම්ම හරියට අල්ල ගන්න අමාරු උනා සර් කියල දෙන දේවල් ඒ වෙලාවෙම සනික ඔලුවට යනව අනේ මන්දා දෙයියො එව්ව වගේ නිකන් ඇත්තමයි 🙂😍
@LOVEYOU-go2fj
@LOVEYOU-go2fj Жыл бұрын
ස්තූතියි සර් ආදරෙයි ❤️❤️❤️❤️ මට හොදට තේරුනා
@siranjeesiranjee8600
@siranjeesiranjee8600 2 ай бұрын
සර් ගෙ voice එක මරු 👌
@sankethasr045
@sankethasr045 8 ай бұрын
බොහොම ස්තූතියී සර්...🙏🙏සිංහලනම් දලුවත්ත සර් තමයි...😇🫵
@rashmirashmi2790
@rashmirashmi2790 Жыл бұрын
ගොඩාක් පින් සර්🙏🙏 හොදටම තේරුනවා සර් කියලා දෙන විදියට🙏🙏🥺❤️
@ashokaraman9397
@ashokaraman9397 Жыл бұрын
අපේ සර් තමා හොදම.මං ඉගෙන ගත්තෙත් සර්ගෙන්. මං ක්ලාස් ගියේ හොරන. 😇😘😘😘
@dilushiamarasinghe-dx6sm
@dilushiamarasinghe-dx6sm 6 ай бұрын
thanx sir man clz yanne na eth sirge vido balanakota clz yanna ona na kiyanna wachana na supiri ❤❤🙏🙏
@diliniayesha6852
@diliniayesha6852 2 жыл бұрын
Godak pin sir...guruwaru godaak innawa wenna puluwan ..namuth daruwant danenna uganwana adaraneeya guruwaru Hari adui ...obathuma ewani guruwaryek ...🙂💜💜💜
@user-bu8vf2ry1d
@user-bu8vf2ry1d 2 ай бұрын
සුපිරිය තේරැනා
@sandiniishara9600
@sandiniishara9600 3 жыл бұрын
ස්තූති සර්. සාරාංශකරණයේදි කරන්න ඕනෙ හැමදෙයක්ම හොදටම තේරුනා
@nethminirasha1290
@nethminirasha1290 Жыл бұрын
දලුවත්ත සර් ගැන අහලා තිබුනා අද මට අහම්බෙන් සර් විඩියෝව දැක්කෙ මන් ඇහුවා ඇත්ත්ටම මාර පැහැදිලීයි ම්තෙක් සාරාංශයට හොරවැඩමෛ කලේ කියා දුන්නාට බොහොම පිං
@sampathsampathisuru271
@sampathsampathisuru271 Жыл бұрын
ගොඩක් පැහැදිලී සර් ❤️🥺..ගොඩක් වටිනවා..🙏
@malkigunarathne9199
@malkigunarathne9199 Жыл бұрын
හොදට තෙරුනා සර් 🥰🤗
@savindyaharshali1882
@savindyaharshali1882 Жыл бұрын
ගොඩක් පිං සර්..මෙච්චර දවස් අපේ ඉස්කෝලේ මිස් කියල දීලවත් මට තේරුන්නෑ..අද තමා සුපිරියටම තේරුනේ.. ❤️
@sheha7812
@sheha7812 Жыл бұрын
අනේ..බොහොම පිං සර්,හොදට තේරුණා..♥️
@hashininawodya9328
@hashininawodya9328 3 жыл бұрын
ග්‍රේට් සර් සර්ගේ ක්ලාස්‍ එකට එන්න දුර වැඩී ඒත් සර්ගේ චැනල් එකෙන් ඉගෙන ගන්නවා.සර් උගන්නන ඒවා සුපිරියටම තේරෙනවා සර් ක්ලාස්‍ එකට එන්න තියෙනවනම් කියලා හිතෙනවා ඒත් එහෙම කරන්න බෑ සර් දුර වැඩී
@Filmmora-KV
@Filmmora-KV 5 ай бұрын
සර් ගේ පාඩම් හොදට තේරෙනවා
@HashiniUdeshika-d9p
@HashiniUdeshika-d9p Күн бұрын
සර් නම් සුපිරි..නියමෙට තේරුණා...❤️🌼
@nawodyaruwansarani
@nawodyaruwansarani 10 ай бұрын
හරිම පැහැදිලි සර් ❤සර්ට ගොඩක් පින් 🙏🙏
@chabhizlyrics
@chabhizlyrics 8 ай бұрын
Sir කියන්න දෙයක් නෑ එකෙන්ම සුපිරි 🎉❤
@bishansawmya2075
@bishansawmya2075 2 жыл бұрын
අපි තමා සර්ගේ දෙවෙනි බැජ් එක.අපි ගොඩ ගියේ සර්ගෙන්.අදටත් කැම්පස් එකේ exam එකට ඕනි කරන ගොඩක් දේවල් වලට මන් බලන්නේ සර් අපිට කරපුවා.කවුරුවත් මේ තරම් සරලව මතක ඉදින්න මටනම් කියා දීලා නෑ.අදටත් අපි කොහේ ඉදි‍යත් සර්ව මතක් වෙනවා.සර්ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@tharushanapathum4816
@tharushanapathum4816 2 жыл бұрын
ammo sar hodatama theruna.. ☺
@fathimanisma1578
@fathimanisma1578 10 ай бұрын
Sir ge number akak tiyenawa da
@lankanganilankangani4802
@lankanganilankangani4802 2 жыл бұрын
ගොඩක් ස්තුතියි sir. ගොඩක් පින්.. අන්තිම මොහතේ බැලුවේ 💚💚💚ඒ ටිකට තේරුණා ❤️🙏.. Sir ලස්සනට සරලව කියලා දෙනව
@niroshaniranathunga4353
@niroshaniranathunga4353 Жыл бұрын
❤Hodama sinhala panthiya ape sirge ❤🙏🙏
@manodyasenanayake479
@manodyasenanayake479 2 жыл бұрын
ගොඩක් හොඳට තෙරෙනව සර් ...💗💗💗පින් ගොඩක
@hardikpandyahardikpandya3025
@hardikpandyahardikpandya3025 2 жыл бұрын
මට කරන්න බැරුව හිටිය පාඩමක් තමයි සාරංශකරණය සර්ට පිං සිද්ද වෙන්න දැන් මට සාරංශකරණය හොදට පුලුවන් සර්ට ගොඩක් පිං හොදම සිංහල ගුරුතුමා තමයි අපේ සර්......
@isurutharanga2006
@isurutharanga2006 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් .. කියල දෙන දෙය ඉතාමත් පැහැදිලිව කියල දෙන ගුරුවරයෙක් ....
@madhushikamadhu9295
@madhushikamadhu9295 Жыл бұрын
❤හොඳටම තේරැනා සර්❤ ගොඩාක් පින් සර්🙏🙏
@yamunanandanai2887
@yamunanandanai2887 2 ай бұрын
බොහොම ස්තූති සර්.........❤
@imashalakmali2851
@imashalakmali2851 Жыл бұрын
හොදට තේරෙනව සර් ❤️බොහොම ස්තූතියි 🙏🥺❤️
@amindiniwarthana7127
@amindiniwarthana7127 Жыл бұрын
Ser wage sinhala ugannana ugathet nee ser mee lankaawema hadawathatama wadinna paadam ugannanawa. Seta bohoma pin
@rashmisenanayake9877
@rashmisenanayake9877 Жыл бұрын
මේ විදිහට තේරෙන්න කියා දෙනවට සර්ට ගොඩක් පින් ❤️ 🙏
@imashamaduwanthi629
@imashamaduwanthi629 Жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර් .ගොඩක් පින් සර්ට🙏
@thamaraattanayake320
@thamaraattanayake320 3 жыл бұрын
ගොඩක් ස්තූතියි!සර්.ගොඩක් වැදගත් මාතෘකාවක්
@nilusuranga4933
@nilusuranga4933 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්... ගොඩක් හොදට තේරුණා කියන හැම දෙයක්ම.... සර් ට පින්🙏🙏🙏
@NipunNethmina-rw7he
@NipunNethmina-rw7he 10 ай бұрын
ඒක නම් හරි ම ආකර්ෂණීය යි.... ❤️❤️
@crick9576
@crick9576 3 жыл бұрын
හොදට තේරෙනවා සර් බුදු සරණයි
@bentenmax2041
@bentenmax2041 Жыл бұрын
බොහොම පින් ඔබතුමාට 💖
@user-kq7mi1le3l
@user-kq7mi1le3l 3 жыл бұрын
බොහොම ස්තුතියි .!! සර්..❤❤🙏 තෙරුවන් සරණයි .!! හොදට තේරුනා ....
@LoveYou-gm1pf
@LoveYou-gm1pf 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.හෙට exam සර් මං බයෙන් හිටියේ සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
ගොඩාක් ස්තූති බුදුසරණයි සර්❤️ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන.❤️
@surekasureka345
@surekasureka345 3 жыл бұрын
අපේ සර්.....🙏🙏🙏🙏
@anushaalahakoon.8531
@anushaalahakoon.8531 Жыл бұрын
සුපිරි සර්🎉😊
@chandanikumari8164
@chandanikumari8164 3 жыл бұрын
බොහොම පින් sir 👍👍 Sirta බුදු සරණයි
@hiruahinsa8103
@hiruahinsa8103 2 жыл бұрын
පැහැදිලි 🙏supiri ගුරුවරයෙක්
@madusolution4374
@madusolution4374 2 жыл бұрын
හෙට විබහගෙ අද බලන්නෙ සර් බොහොම ස්තූතී
@tharuweerasinghe9894
@tharuweerasinghe9894 2 жыл бұрын
සුපිරී සර්... සිංහල අනිද්දා තියාගෙන බැලුවේ හොඳටම තේරුනා..
@dilmikashehan8338
@dilmikashehan8338 2 жыл бұрын
ඇත්ත... ❤️
@tharushimalshika5251
@tharushimalshika5251 3 жыл бұрын
සර් නම් නියමයි ❤❤
@Rasindu_Dilsara
@Rasindu_Dilsara 3 жыл бұрын
සුපිරියටම තෙරෙනවා 👌👌👌👌
@sadunitharuka5066
@sadunitharuka5066 11 ай бұрын
ගොඩක් පිං සර් 🙏
@troubleman4633
@troubleman4633 3 жыл бұрын
ශ! සුපිරි ගුරුවරයෙක් ❤
@harshinimashika9902
@harshinimashika9902 3 жыл бұрын
Eka aththa
@kaveeshamadushani685
@kaveeshamadushani685 3 жыл бұрын
කියලා දෙන විදිය හරි active නිදි මතේ ඉන්න වෙලාවක බැලුවෙ. ඒත් හොදට තේරුනා.. ගොඩක් පින් සර්. 🙏
@OppoRenopro
@OppoRenopro 2 жыл бұрын
ආදරේයි 😁❤️❤️❤️❤️
@bashinimadhu2957
@bashinimadhu2957 3 жыл бұрын
හරිම සාර්ථක විදියට තේරුම් කරලා දෙනවා සර්..😌බොහොම ස්තුතිය 🌸🙏
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 3 жыл бұрын
😀😍
@sasinimalshani3431
@sasinimalshani3431 Жыл бұрын
ස්තූති සර්♥️
@nisansalasewwandi923
@nisansalasewwandi923 2 жыл бұрын
බොහෝම ස්තූති සර්..🙏🙏
@manelpriyanthika7446
@manelpriyanthika7446 Жыл бұрын
සර්ට ගොඩක් පින්.හොදට තේරුනා ❤️
@JayMiracles123
@JayMiracles123 3 жыл бұрын
තෙරුවන් සරනයි සර්ට...
@DimuthTheekshana-lq4wz
@DimuthTheekshana-lq4wz 2 ай бұрын
නියමයි සර්
@achininisansala9148
@achininisansala9148 2 жыл бұрын
ලෙසටම තේරුණා සර්.. බුදු සරණයි සර්ට 🙏
@GihanMigara-lr9su
@GihanMigara-lr9su Жыл бұрын
සුපිරි සර් සුපිරියට තෙරුනා ❤️❤️❤️
@kasunsampath5472
@kasunsampath5472 2 жыл бұрын
හොදට තෙරුනා සුපිරි 😊😊👍
@geethikapriyadarshani7998
@geethikapriyadarshani7998 8 ай бұрын
Hodatama theruna sir . Thank you 🙏🙏
@hiruniperera6797
@hiruniperera6797 Жыл бұрын
හොදට තෙරුනා සර් බොහොම ස්තුතියි
@AkilaJ-tl9ic
@AkilaJ-tl9ic 2 ай бұрын
Gi
@AkilaJ-tl9ic
@AkilaJ-tl9ic 2 ай бұрын
Mk
@gayeshanamarasinghe7323
@gayeshanamarasinghe7323 Жыл бұрын
සර්ට ගොඩක් පින්
@black123c
@black123c Жыл бұрын
සාරංශේ අමාරුයි කියලා දැනෙද්දී මතක් උනේ සර්ව තමා
@dulashakavindi4511
@dulashakavindi4511 Жыл бұрын
ගොඩක් පින් සර්... 🙏🙏🙏❤️❤️❤️
@kaveenamadushani153
@kaveenamadushani153 Жыл бұрын
හොදට තේරුනා සර්.ගොඩක් පින් 🙏🙏
@nirmalathushari8036
@nirmalathushari8036 2 жыл бұрын
සර්ට ගොඩක් ස්තුතුයි.🙏
@_H.M.S__shorts
@_H.M.S__shorts 6 ай бұрын
පුද්ගල නාම ඡේදයේ තියනවනං ඒව ඔක්කොම ලියන්න ඕනෙද ❤
@Nesha_SL
@Nesha_SL 7 ай бұрын
බොහොම ස්තුති සර්
@JohanmalindaJm
@JohanmalindaJm 7 ай бұрын
සර් බොහොම ස්තුතියි
@jasinthasathsarani1890
@jasinthasathsarani1890 Жыл бұрын
ගොඩක් පින් සර් 🌼
@pumudiukwattage5538
@pumudiukwattage5538 3 жыл бұрын
ගොඩක් වටිනවා..🔥🌸
@rajithajayasinghe8031
@rajithajayasinghe8031 2 жыл бұрын
එලම සර් ...
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏
@shavinditharaka3569
@shavinditharaka3569 Жыл бұрын
හරිම පැහැදිලියි සර් 🙏
@user-tg1in6xf9i
@user-tg1in6xf9i 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්🙏❤️
@rosavlogs9729
@rosavlogs9729 3 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා සර්.. නියමයි.. ❤❤❤
@chinthakagunasiri3456
@chinthakagunasiri3456 3 жыл бұрын
සුපිරි ගොඩක් පින් 😍🤩🌹
@musicacademy6026
@musicacademy6026 3 жыл бұрын
නියමයි සර්. ගොඩක් හොදට තේරුණා. 👌
@lakminilakmini2939
@lakminilakmini2939 2 жыл бұрын
හරිම අපූරුයි සර් සුපිරි 😍😍👍👍👍🙂🙂
@chamilakumari5359
@chamilakumari5359 3 жыл бұрын
සුපිරි සර් හොදට තේරෙනවා
@harshierandi1190
@harshierandi1190 5 ай бұрын
Harima wadagath sir Sirta pin ✨
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 3 жыл бұрын
ස්තුති සර් .බුදුසරණයි
@sachiniperera3078
@sachiniperera3078 3 жыл бұрын
මo දැකපු සුපිරිම සර් කෙනෙක්😊...ගොඩාක් පින් 🙏
Summarising | සාරාංශකරණය​
26:12
Subasa
Рет қаралды 19 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 28 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
Sinhala Summary Writing | සාරාංශකරණය
18:07
Smart Knowledge
Рет қаралды 36 М.
Sinhala Awabodaya - 01 | සාරාංශකරණය
9:11
The Chaser
Рет қаралды 33 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 28 МЛН