KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Geeyaka Wiyamana | ගීයක වියමන - රත්න ශ්‍රී විජේසිංහ | Episode 03
1:33:10
Jeewithaya Udesa Rasaswadaya with Rathna Sri Wijesinghe
1:56:44
1% vs 100% #beatbox #tiktok
01:10
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
සරසවි උයන | Sarasavi Uyana | ප්‍රවීණ ගේයකාව්‍යක්කාර ආචාර්ය රත්න ශ්‍රි විජේසිංහ මහතා සමග | Episode 01
Рет қаралды 30,062
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
Darley Butler Digital
Күн бұрын
Пікірлер: 75
@amiladinesh6665
20 күн бұрын
Mewage minissu upadinne kalathurakin. Hadawatha pasaru karan yana wachana liyawena wishishtayek. 🙏🙏
@chandanaliyanage5002
10 ай бұрын
සමහර රූපවාහිනී නාලිකා වල දැන් ඉන්න ගිරව් වගේ කියවන නිවේදක නිවේදිකාවන්ට ඉගෙන ගන්න පුළුවන් හිමානන්ද මහතා ඉතාමත් විශිෂ්ඨ විදියට මේ වැඩසටහන මෙහෙයවන අයුරු. ආචාර්ය රත්න ශ්‍රී සර් ඔබට දීර්ඝායුෂ පතමි. මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට අතහිත දෙන Darly Butler Digital ආයතනයටත් ස්තුතියි !
@warnathilakanishadi3460
2 ай бұрын
එදා.......අපට ශ්‍රීපාලියේ ලස්සනම අමතක නොවෙන දවසක් කරා❤
@tharaniathma5875
Ай бұрын
Blessed.. 🤍😇
@nishanthiwijerathna9909
10 ай бұрын
හිමා හිත නිවෙනවා ඔබේ හඩට❤ සරසවි උයන කියන්න වචන නෑ❤❤❤
@SudeeraKumara-b3y
10 ай бұрын
Lassana vadak godak lassanai❤😊❤
@hemajayantha1659
10 ай бұрын
රටක් වටිනා උගතෙක් රත්නත් ශ්‍රී සර්
@SLbeautifulplaces
11 ай бұрын
මිහිඳු ආරියරත්න ඔබ හිතට දැනෙන්නම සින්දුව කිවුවා.😇 පාත ඉදන් අපි ආවෙ....❤️
@orangefieldestatefarm2707
14 күн бұрын
රත්න ශී විජේසිංහ යන් ගේ වැඩසටහන් ආසාවෙන් බලන කෙනෙක් මම. ඔබතුමාට තුනුරුවන් සරනයි ❤
@DilekaLakshani-b2r
6 ай бұрын
භාවනාවක් වගෙ .දීර්ඝායුශ රත්න ශ්‍රී ගුරු පියානනි
@shasinisulakshana9884
2 жыл бұрын
ඉතාමත් රසවත් හරවත් වැඩසටහනක්. රත්නශ්‍රි සර්ට දීර්ඝායුෂ ලැබේවා. ❤️❤️
@රුවන්ගීවියන
Жыл бұрын
👍🕺✨
@sachinkularathna4675
Жыл бұрын
දැන් ඉන්න සින්දු ලියන පගරොන්ට මෙහෙම වචනයක්වත් ලියන්න තේරෙන්නෙ නැත්තෙ අපේ කරුමෙට😢😢
@kavilokaya2405
7 ай бұрын
විනාඩි ගානක් තපසට ගියා ස්තුතියි
@kasunmadushanka2046
Жыл бұрын
විශිෂ්ඨ වැඩසටහනක් , පූරක මරු❤
@gayanwalpitageyoutube
2 жыл бұрын
මෙවැනි වැඩසටහනක් නරඹන විට එක් මොහොතක දී හෝ නෙතට කඳුලක් උනන්නේ නැතිනම් එය මානව හදවතක් නොවේ.
@sameeralucky2970
6 күн бұрын
😢😢😢Yes
@prashanindunil-u2e
Жыл бұрын
ප්‍රවීන ගේය පද රචකයාණනි, ගීතයට පාදක වූ සිදුවීම් ගැන අහන විට පුදුම කම්පනයක් දැනෙන්නේ. ගීත නිර්මාණකරුවන්ට හොඳ උපදේශයක්. සුභ පැතුම් ගුරු පියාණනි.
@Sumanarathanathero174
8 ай бұрын
හොය හොයා අහන වැඩසටහන්...අනර්ඝයි සහෘදයිනි...❤
@chanaka461
8 ай бұрын
හරිම අපූරුයි ❤️❤️❤️, සැමට බොහෝම ස්තුතියි.💐
@ExcitedArcticBirds-xx4oq
4 ай бұрын
ගොඩක් ආසාවෙන් අහනවා.සමාජෙට මේවාගේ දේවල් තවදුරටත් සමාජගත වෙන්න ඔනී
@dianiwasana5305
4 ай бұрын
Lassanaii ahan innath aasai❤
@sanjeewapushpakumara5974
2 жыл бұрын
Great work mr. Himananda Rajapaksha
@chandimakosali4803
Жыл бұрын
හරිම සුන්දර වටිනා වැඩ සටහනක්. රත්නශ්‍රී මහතා රැක ගත් යුතු ජාතික සම්පතක්. ඉදිරියට මෙවන් පද රචනා අසන්නට හැකි වෙයි ද සැකයි
@wasanaudayangani6729
Жыл бұрын
මිනිස්කම් නොහඳුනනා... වත්මන් ලොව... ඔබවන් මිනිස්කම් පිරි.. යහ සිතැඟි හිමියවුන්.. අතලොස්සකි ... සැබවින්ම .. ඔබතුමාගේ වදන් අනගිය... එවන් මිනිසුන් .. මේ මහී කත දරත්වා.. බොහො කලක්.. චිරං ජයතු.. කිවියාණනි...🙏
@රුවන්ගීවියන
Жыл бұрын
🙏🙏
@ravindraseneviratne8850
Жыл бұрын
❤
@ruwanpushpakumara6363
Жыл бұрын
Excellent program.
@දැනුම-ඟ2ඣ
5 ай бұрын
Good
@nishaninadeeka4726
Жыл бұрын
Mm asama voice deka miyuru aksha
@indraabesinghe2996
2 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් වැඩ සටහනක්
@isankaanuradhi2621
11 ай бұрын
Kalaniyedi live සම්බන්ධ වෙන්න api pin kala ❤️
@Anjanajinadasa
2 жыл бұрын
ජපුරෙ තිබුන එක සජීවීව බලන්න අවස්තාවක් ලැබුනා. හරිම සතුටුයෛ
@ishuunawarathne6889
2 жыл бұрын
ගොඩක් ආසාවෙන් රසවින්ද වැඩ සටහනක්..❤️❤️
@prigamvidane387
Жыл бұрын
Please upload 2nd and 3rd episodes...this is an excellent program everyone must watch. Please upload for the people who couldn't be there. Thanks.
@mahindaweerasekara5799
Жыл бұрын
Paatha indan api aawe...., Naamal puja karann .....❤❤ 🙏🙏
@chinthanarupeeka1347
9 ай бұрын
කියන්න වචන නෑ එකේනම පට්ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@smartdancingroom5830
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි.. සජීවීව අත්විඳීමට තිබ්බ නම්
@Anjanajinadasa
8 ай бұрын
හිමාගෙ කටහඬට මම පිස්සෙක් උනේ මම පාසල් කාලෙ ඉඳන්මයි. අපේ පාසලේම කෙනෙක් නිසා හිමා අපේ කෙනෙක්. හදවත් නිවන්න පුලුවන් හඬක් ඔබට ලබාදුන්නාට විශ්වයට ස්තූති🩵🥺
@sulalith1
2 жыл бұрын
❤️🔥
@miththapathirage1554
8 ай бұрын
විල්මට් පෙරේරා මැතිදුන්.............සිහිපත් කිරීම ගැන රත්නත් ස්‍රී මහත්මයාට මාගේ ප්‍රනාමය......................🙏
@Dilan-b4m
7 ай бұрын
Ashka oya nam......
@nadeeshikahansamali7221
2 жыл бұрын
🌹👍🙏😍
@රුවන්ගීවියන
Жыл бұрын
🎵🎶✨
@asithawarnakulasooriya2563
2 жыл бұрын
😍😍
@dulanianuradha7581
2 жыл бұрын
❤❤
@රුවන්ගීවියන
Жыл бұрын
👍✨🎶
@dilruksamaradiwakara1203
2 жыл бұрын
😍❤️
@sandamalimadhubhashini8159
2 жыл бұрын
😍❤🥺
@රුවන්ගීවියන
Жыл бұрын
🎶🇱🇰🌟
@midorikarunaratne2138
2 жыл бұрын
❤🙏🏻
@රුවන්ගීවියන
Жыл бұрын
🙏✨🕺💃🤩🎶🇱🇰
@sunilwithanage6953
4 ай бұрын
Original sinduwala gamma vinasa karanawa me aluth gayakayo kiyana kattiya. Wada karayo nam ubalage sindu Lankawe janapriya wenne naththe ai
@රුවන්ගීවියන
Жыл бұрын
Samavadina bavanaavak
@kaveeshkaluarachchi9899
2 жыл бұрын
1:37:19 mama kadulu binduwak❤
@SverigeSpectra
10 ай бұрын
kiyanda wachana na Mr. rathna sri wijesinghe
@manoricabraal9257
6 ай бұрын
Balawayasin marunu premaya Howageb lamadey Dorin dora yna premawanthiya kisagothamiye
@l.s.b.fernando6922
Жыл бұрын
Credit goes to Himananda rajapaksha❤
@MbM_Records
2 жыл бұрын
1:18:41 රත්න ශ්‍රි මහත්මා අපේ රටට ඉන්න නිදානයක්. ඒ පරිකල්පන ශක්තිය සසදන්න උදාහරණ නැහැ. !!!
@indikalakshan8157
5 ай бұрын
Ane sripaliyeda thibune
@chammikabandara6290
Жыл бұрын
Sabaragamuwa campz eke tbna ekath me wdyata denna
@madhawadinesh19
2 ай бұрын
Meke last song music Anthony Surendra neda??Surendra ge best ma music daapu song ekak..
@sunilwithanage6953
4 ай бұрын
Rate kochchara diyunuwak wela thiyenawa da. Eth Minimaru kalliyak kiyanne Rate mokuth diyunuwak welana kiyala, unta Rate balaya ganna. Rate minissu boruwen rawatanawa.
@SacheeMaduranga
2 жыл бұрын
✨❤️
@amilashalommadurapperuma1575
2 жыл бұрын
😍
@vindywithanage4106
Жыл бұрын
❤
@SisiniPananwala-mw5do
11 ай бұрын
❤❤❤
@ayeshaindeewari5919
11 ай бұрын
❤
@malniedharmasena2486
8 ай бұрын
❤
@kasunikagimhani2970
10 ай бұрын
❤️
@nishithagimhan
7 ай бұрын
💖
@ChandraKatugampala-m1w
6 ай бұрын
❤❤
@erangalakmal3079
3 ай бұрын
❤
@chathurikadilhani2198
3 ай бұрын
❤❤
1:33:10
Geeyaka Wiyamana | ගීයක වියමන - රත්න ශ්‍රී විජේසිංහ | Episode 03
Darley Butler Digital
Рет қаралды 32 М.
1:56:44
Jeewithaya Udesa Rasaswadaya with Rathna Sri Wijesinghe
Metro Colombo Urban Development Project
Рет қаралды 160 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
1:14:15
ඒ සිංදුව ලියපු එක ගැන මම අද කනගාටු වෙනවා - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 1)
Mathaka Pada - මතක පද
Рет қаралды 119 М.
29:00
Mahinda Prasad Masimbula [ "Sulanga Thuru Agisska" Book Launch] සුළග තුරු අගිස්සක ජනගත කිරීම
Pawan Anjana
Рет қаралды 95 М.
2:26:35
සරසවි උයන | Sarasawi Uyana | University Of Ruhuna
Darley Butler Digital
Рет қаралды 22 М.
1:03:15
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
Neth FM
Рет қаралды 206 М.
1:46:01
Sihinayaki Re 2016 12 11 YouTube 1
Chiran Windsor
Рет қаралды 171 М.
2:03:14
Chaminda Gunasinghe | Kavi 10ta Gee Dahayak | චමින්ද ගුණසිංහ | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 28 М.
9:34
patha idan api awe |rathna sri wijesinghe geetha vichara |victor rathnayaka songs |mahesh nissanka
bigwings tv
Рет қаралды 174 М.
1:55:25
Ma Nowana Mama (මා නොවන මම) with Sanjeew Lonliyes | 22nd December 2023 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 713 М.
20:03
rathna sri wijesinghe geetha vichara|dawasak pela nethi hene|sinhala song,gunadasa kapuge song,
bigwings tv
Рет қаралды 203 М.
1:51:00
Kavi 10ta gee Dahayak | රත්න ශ්‍රී විජේසිංහ | Rathna Sri Wijesingha
Charana TV
Рет қаралды 222 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН