KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගීත විචාරාත්මක වැඩ සටහන (මෙහෙයවීම - රත්න ශ්‍රී විජේසිංහ මහතා)
2:46:12
AkilaVimanga | Kavi 10ta Gee Dahayak | අකිල විමංග | කවි 10ට ගී දහයක්
2:22:59
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
coco在求救? #小丑 #天使 #shorts
00:29
Farmer narrowly escapes tiger attack
00:20
Kavi 10ta gee Dahayak | රත්න ශ්‍රී විජේසිංහ | Rathna Sri Wijesingha
Рет қаралды 218,204
Facebook
Twitter
Жүктеу
1
Жазылу 296 М.
Charana TV
Күн бұрын
Пікірлер: 340
@DoNotDial09
Жыл бұрын
මේ මාසෙට මට අවුරුදු 17. මගේ යාලුවො ගොඩක් අය මෙතුමව දන්නෙත් නෑ මෙ වගෙ සින්දු අහන්නෙත් නෑ. මන් හරිම ආස චරිතයක් ගීත රචකයෙක් විදිහට. කවි දහයට ගී දහයක් කියන්නේ මන් ආසාවෙන් බලන program එකක්❤❤
@tharuliwickramasingha2986
2 жыл бұрын
මටත් තාම අවුරුදු 15යි.😊 දැන් අපේ වයස ළමයි ගොඩක් අය නිසදැස් ලියන්න, කවි ලියන්න වගේ දේවල් වලට හරි ආසයි.🙃 හරිම ලස්සන වැඩසටහනක්. මමත් හරිම ආසයි නිසදැස් ලියන්න. රත්න ශ්‍රී විජේසිංහ මහතා කියන්නෙ හරි ආස කරන චරිතයක්.
@dulanjalakshan3508
Жыл бұрын
bs
@ජීවිතයටජයවේවා
Жыл бұрын
ජයවේවා ....!❤
@NimalanandaVidanagamage
Жыл бұрын
Harima .santhosai..oya vag duvek Trivida..rathnaye .pihitai.dineva Jeevitha .puravatama ..rallenta.yanna Epa .mage .diyaniyane .from IITALY ....THATHTHAKENEK HARIMA .AGEI .NUBA MAVBIMATA
@NimalanandaVidanagamage
Жыл бұрын
Thanks
@malwilathennakoon6982
7 ай бұрын
❤❤
@kasunwijesinghe5819
4 жыл бұрын
අපූර්වතම විචාරශීලී ගීත රචකයා.අපට කවි ඉම මං ලකුණු විවර කළ අපූරු ගුරුවරයා..දීර්ඝායු වේවා💙
@lakshmanthilakarathna8954
4 жыл бұрын
බලන චැනල් එක්ක ..ගත යුත්තක් ඇති චැනල් එකක්.මම ගොඩක් ආස කරන කවියෙක්....තෙරුවන් සරනයි හැමෝටම
@anulaekanayaka3056
Жыл бұрын
සිංහල ගීත නිර්මාණකරනයේ අපූර්වතම නිර්මාණකරුවා ලෙස හැඳින්විය හැකි රත්නශ්‍රී විජේසිංහයන් දැයට දායාද කල බොහොමයක් නිර්මාණයන් අත්දැකීම් තුලින් බිහිවූ ඒවා බැවින් ඒ ගීත සදාකාලිකව සමාජය තුල රැඳී තියේවි .එතුමාට තවත් මෙවැනි හදවතට දැනෙන නිර්මාණයන් බිහිකිරීමට ශක්තිය වාසනාව ලැබේවා .දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි .
@gaminijayasuriya2170
4 жыл бұрын
නැවතත් දකින්න ලැබීම ම සතුටකි මටත් ඔබට සේම රත්න ශ්‍රී මහතාට පතමි මම නිදුක් නිරෝගී සැප සම්පත් ම...
@amithsenarathne3262
4 жыл бұрын
ඔබ තුමාගේ සුදු නෙළුම කෝ සොරබෝර වැවේ ගීතය සහ මිනින්දෝරු කන්තෝරුවෙ ගිතය ඉතාමත් විශිෂ්ටයි
@tharangaerandani3813
9 ай бұрын
ආදරණීය රත්නශ්‍රී සර්.මගේ ප්‍රියතම කළාකරුවානනි, නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂම ලැබේවා ! ❤❤❤❤❤❤
@ruwikshainduni7469
2 жыл бұрын
💥 දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුර සිප ගනිමි, හෙට මලක් වනු පිණිස...! 💥 - රත්න ශ්‍රී -
@wasweerawardana.2044
3 жыл бұрын
රත්නත් ශ්‍රී සර් ගේ හදවත කොයි සා ලස්සනද ප්‍රියකරුද කියලා හිතා ගන්න තවත් කුමන අටුවාටිකාද එතුමෝ මහා කවියෙක් වූ වගට බොහෝ තැන් වල පියයෙක් විදිහට ඒ දෑස් වල කදුලැලි සගවන් ඒ පියසෙනෙහස පිරිමදින අපූර්ව ඉතිං එවන් හදවතක් මහා කවියෙක් විම කොයි තරම් ද කීමට මා උගත් හෝඩියේ අකුරු නැත . මාගේ දෑස් මාගේ සවන් කොයි සා පිං කර ඇතිද මියැදෙන්නට කලියෙන් එවන් සුන්දර හදවතක් මුණ ගැසීමට තරම් . ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝයූ ලැබේවා!!! තෙරුවන් සරණයි සර්.
@roshiathapaththu9476
2 жыл бұрын
2022.පුළුවන් වෙලාවක චරණ් tvබලන්නේ මනස නිදහස් වෙනව.මං ආසම වැඩසටහන.ජිවිතේ හැමදේම අමතක කරල කවි අස්සේ නතර වෙන්න මට පුළුවන් .ස්තුතියි චරණ tv.
@nalinweerasinghe8475
4 жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ ඇදුරු තුමනි ඔබට දීඝායූ වේවා... තව තවත් සිංහල පද්‍ය කලා කෙත අස්වද්දන්න සවි ශක්ති වේවා... වජිර සහෘර්දයා ට ප්‍රණාම සහ චරණට තුති වේවා... තව තවත් හෙළ කලා කෙත එළි පෙහෙළි කරදීමට සවි ශක්ති වේවා...
@sunilwijesinghe3715
4 жыл бұрын
Very facinating musical discussion which escalates the sweet memories with a Great creative musician. Thanks for your interesting conducting
@priyam7400
4 жыл бұрын
චරණ tv ස්තුත්යි රත්න ශ්‍රී විජේසිංහ ගුරු පියාණන් ගෙන ආවාට . ලංකාවේ KZbin channel අතරින් මා ඉතා ප්‍රිය කරන ,හැම අතින්ම දැනුමට යමක් ගත හැකි වැඩසටහන් ඇති channel එකක් . මගේ ප්‍රියතම වැඩසටහන් ලිවිසර ප්‍රේමය හා කවි දහයට ගී දහයක් . ස්තුත්යි වජිර මහතාටත් හැම වැඩසටහනක් ම ඉතා මැනවින් අප වෙත ගෙන එනවාට .
@samangirasamangira4920
4 жыл бұрын
රත්නශ්‍රී මහත්තය ..ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා ..දිඝාසිරි ලැබේවා ..
@lankajithkavikeshawa3366
4 жыл бұрын
ඉතා මනරම් වැඩසටහනක්. වජිරගේ ඉදිරිපත් කිරීම අසන්නට ප්‍රියවේ.රත්නශ්‍රී විජේසිංහ මහතාගේ කවි තේරීම් ඉතා අනර්ඝ යි.
@madhuwa7840
4 жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දෙශනයන් මේ අයුරින් ශ්‍රවණය කිරිමට ලැබීමම භාග්‍යයක් තෙරුවන් සරණයි ඔබ තුමන්ට. චරණ tv. දීඝායු
@ruchitharasanga4812
4 жыл бұрын
චරන tvඑකට ස්තූතියි මේ වගේ හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන 🙏
@thanujarajapaksha2174
3 жыл бұрын
මට තාම වයස 15 යි ☺️ඒත් මම ආසම වැඩසටහනක් තමයි මේක 👊🏻
@sherinanuruddhika863
3 жыл бұрын
@@lakshithasampathbandara8358 ඒක තමා 🤭
@lakshithasampathbandara8358
3 жыл бұрын
@@sherinanuruddhika863 මේ ළමයින්ට මහ හීනමානයක් තියෙන්නේ. නිකන් එයාලා හරි බුද්ධිමත් අය , ඒ වයසේ අනිත් කවුරුත් එයාලා වගේ නෑ කියලා හිතන් ඉන්නේ. ඒකනේ වයස කියන්නේ 😂💔
@sherinanuruddhika863
3 жыл бұрын
@@lakshithasampathbandara8358 ඔවු ඒක ඇත්ත , බුද්ධිමත් වගේම නිහතමානී වෙන්න ඕනි. ❤
@slneelamahamama449
2 жыл бұрын
එහෙම කියන්න එපා . අද කාලෙ දරුවො මේවගේ වැඩසටහන් බලන්නෙ නෑ. ඉතා ඉහලයි දුවේ බොහෝම අගෙයි . හොඳින් ඉගෙනගෙ වටිනා අදහස් වලින් ලොව සුවපත් කරන කිවිඳිය ක් වෙන්න . තෙරුවන් සරණයි දුවේ 🙏🙏🙏
@hashanlakshitha6448
2 жыл бұрын
@@lakshithasampathbandara8358 මෝඩයෙක් වගේ හැසිරෙන එපා ඉතිං 😂 ලමයි වැඩි දෙනෙක් මේ වගේ වැඩසටහන් බලන්න කැමැත්තක් නෑ කියල ඔයත් දන්නව ඇති.. මං හිතන්නෙ එහෙම පොඩි ලමයෙක් උනත් මේවගේ රසවින්න දන්නව කියන එක කියන්න වෙන්න ඇති වයස කියන්න ඇත්තෙ..අගය කරන්න ඕනෙ දෙයක් මේක මෝඩ කතා කියන්න එපා ඒ නිසා
@lankajithkavikeshawa3366
4 жыл бұрын
දෑතේ එල්ලී ගීතය අහපු කාලයක් මතක නැහැ .ඔබට පින් මේ ගීතය අහන්නට අවස්ථාව දීම ගැන .දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට .
@p.kwkkarunathilaka5723
4 жыл бұрын
මේවා බලන්නටත් පිනක් තියෙන්න ඕනේ ❤️
@deepalsamarajeewa3935
4 жыл бұрын
වාචාල කමට කෑගහන, එහාටත් නැති මෙහාටත් නැති වචන රෑටත් සන්ග්ලාස් දාල කතාකරන අය අතර වජිර සිටින්නේ ගවූ ගානක් දුරිනි. ඔබ වන්නන් අද රටට, පුංචි තිරයට ඉතාම අවශ්‍යයි. මෙවන් හරවත් වැඩසටහන් තව තවත් ගෙන එන්නට ඔබට ශක්තිය ලැබේවායි පතමි.
@wajirajayawardana7682
4 жыл бұрын
ස්තූතියි ❤️
@BasuraD
3 жыл бұрын
ඇත්ත..! නොනවත්වා කතා කිරීමට ඇති හැකියාව එකම සුදුසුකම වූ රටක මෙවැනි නිවේදකයින් ගේ වැඩසටහන් බැලීමට ලැබීම වාසනාවක්..❤️
@achee4673
3 жыл бұрын
හරිම ලස්සනයි විචාරය ගායනය සංගීතය සියල්ලම.
@sriyanikumarasinghe868
Жыл бұрын
හරිම සහෘද එකතුවක්.රත්න ශ්‍රී නාමය කවි ගී ලොවේ පලන් ඔටුන්න. චරණtv වජිර සහෘද හදවතක්.ප්‍රතිභාන්විත උච්චස්වර හඬ පෞරුෂය හර්ෂණ. මේ අපට මධුරයාමයකි. ❤
@isuruasanka91
Жыл бұрын
අපිට සෙකර බලන්න පින තිබුන්නෙ නෑ, හැබැයි අපිට රත්න ශ්‍රී බලන්න පින තිබුනා
@amithsenarathne3262
4 жыл бұрын
රත්න ශ්‍රී විජෙසිංහ මහත්මයාණෙනි ඔබට දීර්ඝයුෂ ලාබෙවා... තවත් මෙවන් වටිනා නිර්මාණ කිරීමට ශක්තිය ලෙබෙවා
@dnrchannel1407
4 жыл бұрын
නූතන කවියේ මහ ඇදුරිදු...රත්න ශ්‍රී සර්...
@lankajithkavikeshawa3366
4 жыл бұрын
මානවසිංහ මහතා ලියපු ඉතාමත් මිහිරි ගීයක් ඔබතුමා විසින් තෝරා ගෙන තියෙන්නේ .මාගේ පියාගේ නමත් මෙහි සඳහන් වෙනවා .ඒ පිලිබඳ අපගේ ස්තුතිය .
@1215more
4 жыл бұрын
ස්තුතියි ඇදුරුතුමනි !........ඒ වගේම චරණ නාලිකාවේ මේ වැඩසට හ කරන වජිර ඔබට මගේ ප්‍රණාමය
@wajirajayawardana7682
4 жыл бұрын
ස්තූතියි ❤️
@Music-wu7nm
3 жыл бұрын
කවි දහයට ගී දහයක් .වශියක් දෙයියනේ❤
@ruchitharasanga4812
4 жыл бұрын
මට ජීවිතය කියල දුන්න ගුරුවරයා ,මට මෙතුමාව හමුවෙලා නෑ ඒත් ජීවිතේ එක ආසවක් තියනව කවද හරි මෙතුමව දකින්න ඔබතුමාට තව තවත් සාර්තක නිර්මාන කිරීමට හැකියාව ලැබේවා ගොඩක් වෙලාවට එතුමගෙ නිර්මාන ජීවිත කතා වලට ගොඩක් සම්බන්දයි 🙏
@damayanthisenanayaka954
2 жыл бұрын
Wanir oyta theruwa Sarani
@damayanthisenanayaka954
2 жыл бұрын
Mama me wedasataba ahala thamai jivithya gatha karanna
@lankajithkavikeshawa3366
4 жыл бұрын
ඔබතුමා මෙහෙම හරි දකින්නට ලැබීම සතුටක් .ඔබට නිදුක් ,නීරෝගී සුවය ලැබේවා ,දීර්ඝායුෂ ලැබේවා !!!
@dineshgunapala5572
3 жыл бұрын
ඇත්තටම හොද වැඩසටහනක් කාලෙකින් දැකපු හොද ඉදිරිපත් කරන්නෙක් , සම්පත් දායකයාගේ සියල්ලම උකහා ගන්න දන්නවා නියමයි...
@sandamalisandaruwan8516
3 жыл бұрын
චරණ tv මේ කරන්නෙ උතුම් සමාජ ක්‍රියාවක් . කලා ඇසක් සුපෝෂණය නොවන යුගයක ඔබලා ගන්නා මේ වෑයම අතිවිශිෂ්ඨයි.ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ මහතාට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ තව තවත්.වජිර සර් ඔබටත් බොහොම ස්තුතියි .
@lalithjayasekara1565
3 жыл бұрын
නූතන කවියේ විචාරශීලී ගීත රචකයා ඔබට දීඝායූ වේවා...
@roshiathapaththu9476
2 жыл бұрын
වජිර මහතා ඔබේ හඩ හදවතට කතා කරයි.සුභ පැතුම්
@hongkonglover9461
4 жыл бұрын
රත්න ශ්‍රී මැතිදුනි ,ඔබතුමාට දීර්ඝායුෂ .ඔබ අපිට වටිනා සම්පතක්..
@yasithaweerasekara4523
4 жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ යුග පුරුෂයානන්ට දීර්ගායුෂ ලැබේවා..ඉංදියාව වගෙ රටක ඉපදුනානම් මෙතුමා දේවත්වයෙන් සලකන්නෙ..අපේ රටේ රත්තරං මිනිස්සු ඉපදුනාට වැඩක් ගන්ඩ තරං ඔලුවක් තියන පාලකයො නෑ..😞
@chandimaherath2907
4 жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාණෙනි, ඔබට නිදුක් නීරෝගී,දීර්ඝායුෂ ලැබේවා...
@helavanjana729
3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායූ තෙරුවන්සරණයි !!!
@gaweshaka7268
3 жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා❤️
@jayasirisamaratunga6410
4 жыл бұрын
වජිර සොයුරා මෙරට මාධ්‍ය සහෝදර සහෝදරියන් වෙත පාඞමක්. රත්න ශීරී සිරිමතා වෙත දිගායු පතමි'
@nawanjalinugera9619
3 жыл бұрын
චරන Tv මගින් කලාවට සිදුකරන සේවය අනුපමේයයි...රත්න ශ්‍රී විජේසිංහයන් සිංහල ගීත කලාව නව මානයකට යොමු කරනවා..ඔහු හරිම නිහතමානි පුද්ගලයෙක්..2020 වර්ශයේදී ඔහුව හමු වී වචනයක් කතා කරන්නට ලැබීමම සතුටක්..මා ජීවිතයේ දකින්නට බෙහෙවින්ම ප්‍රිය කරන ඔහුව නැවත මෙලෙස වැඩසටහනකින් දකින්නට ලැබීමම සතුටක්..ඔබට දීර්ඝායුශ ලැබේවා !! මෙම වැඩසටහන අප වැනි පාසල් ළමයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත්..තව තවත් මෙවැනි හරවත් දෑ සමාජයට තිලිණ කිරීමට චරන Tv ඔබට සුබ පැතුම්..❤
@chanakimadusanki6282
4 жыл бұрын
මේ වගේ දැනුම අපට ලබාදීමට ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කලාකරුවානනි ...
@vijitharathnayake6113
4 жыл бұрын
ඉතා වැදගත් ...රතන ශී වික්‍රමසිංහ ඔබ තුමා අප ලද මහත්ම දායාදයක් .❤❤❤
@kaveeshamayuranga9762
4 жыл бұрын
රත්නශ්‍රී සර් ගේ කවි පද වචන සිංහල සාහිත්‍යයට කරපු සේවේ කියලා නිම කරන්න බැහැ 😍
@amilajayasinghe3725
4 жыл бұрын
ලස්සනයි මාගේ සුභ පැතුම් සියලු දෙනාටම 🙏
@anuradhanirmal-ec1ui
Жыл бұрын
මේ වැඩසටහං ඇත්තටම ගොඩක් වටිනවා. ජීවිතේට වටින තෝතැන්නක්. ලස්සන හිතකට ලස්සනට රස විදින්න පුලුවන් රස සාගරයක්. ජීව්තේට සහසම්බන්ද හැම අද්දැකීමක්ම කලා ලෝකයේ අන්තර්ගතයි. ඒ අන්තර්ගතය සරලව අපිට රස විදින්න සලස්වනවට ඔබලාට බොහොම ස්තුතියි. මම දැන් මේ වැඩසටහංවලට ඇහුම්කම්දෙන්න ඇබ්බැහිවෙලා ඉන්නේ. ඒ ඇබ්බැහිවීම නරක දෙයකට නොවන නිසා මට සතුටුයි. ❤
@Subhash_Dickwella
Жыл бұрын
ආදරෙයි සර්........සුවබර දිගු දිවියක් පතමි.. කවියට අත හිත දුන් දයාබරයා.........
@kalawanejayasekara2164
11 ай бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහනකි.කවිය සමග ගීතය ද සමානව සම්භාවනාවට ලක්වීමයි විශේෂත්වය.
@හරිඳුතේනුවර
3 жыл бұрын
කවියට කවියක්.. කවියෙක් සිත්තමක්.. තෙරුවන් සරණයි ඔබතුමාට ..
@dridissanayaka8000
4 жыл бұрын
රත්න ශ්‍රී මැතිදුනි ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායු ලැබේවා !!!!!!!!!!🙏
@kalyanikanaththage1816
4 жыл бұрын
සුබ පැතුම් ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏
@achee4673
3 жыл бұрын
චරන ටීවී ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවාට. දැන් ඉන්න රචකයන්ට ඉගෙන ගන්න දේවල් බොහෝමයි
@Valuablechances
4 жыл бұрын
අපේ සංස්කෘතියේ වටිනාකම් හදවතට දෙන්න බුද්ධියට අමතා ධර්මයෙන් මග පෙන්වන යුගයේ කවියාණෙනි !!!!! ඔබට බුදුසරණයි !!!!
@agnusdya7756
6 ай бұрын
1
@142samantha
3 жыл бұрын
බුදුසරණයි නිදුක් නිරෝගී වේවා 🌈️🌈️🌈️ සැමට
@sachinpruthuviraj376
4 жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා... මෙවැනි වැඩ සටහන් ගැන ඇත්තටම සතුටුයි..
@santhasantha7166
3 жыл бұрын
ඉතාම වැදගත් වැඩක් හිසනමා ආචාර කරනවා ඔබ සැමට යට ගිය අතීත සෙෘන්ධ්‍යෛ නැවත ගොඩ ගැනිමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා
@econguru7603
4 жыл бұрын
ලස්සන වැඩසටහනක්... ස්තූතියි !
@ruveeshadulanji5628
3 жыл бұрын
සිංහල ඉගෙනගන්න මට මේ වැඩසටහන ගොඩක් වටිනව විචාර ලියන්න. හරිම වැදගත් වැඩ සටහනක් ❤️🩹👊
@sumedha7
4 жыл бұрын
Great discussion.. enjoyed and learned a lot.
@achalajayalath8887
4 жыл бұрын
රත්න ශ්‍රී කිවිඳුනි ඔබ රටේ පිනට පහල වු කෙනෙක් රටට ණය නැත්තෙක් මගේ හිතේ ලොකු ආශාවක් තියනවා . මගේ මරනයට පෙර ඔබතුමා සමග එක වරක් හෝ කතා කිරිමට , ඔබගේ මා නොබැලු වැඩසටහනක් නොමැත ,මට ඔබගේ සමර කතා මට කට පාඩම් මගේ වීරයා ඔබයි.
@gaminijayasuriya2170
4 жыл бұрын
මගෙත්..
@priyangapredeep7515
3 жыл бұрын
Ethakota me mama..?
@isharamelbourne
2 жыл бұрын
මගෙත් ! 🥲
@madurawijerathna4368
Жыл бұрын
මගෙත්..❤
@BasuraD
3 жыл бұрын
වජිර ජ්‍යවර්දනගෙ වැඩසටහන් මෙහෙයවීම මොනතරම් රමණීයද..! තවත් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා.👍
@danushkapremarathna
Жыл бұрын
Mk akki danata awannako akki and video dannam
@nimanthipoornima3251
3 жыл бұрын
තව තවත් මෙවා ගේ දෙවල් කරන්න ශක්තිය දයිරය ලැවෙවා
@නදීවිතානාච්චි
2 жыл бұрын
ස්තුතියි චරණ TV.මාධ්‍යයක් සැබෑ කාර්යය ඉටුකිරීමට ගන්නා උත්සාහයට.....රත්න ශ්‍රී විජේසිංහයන් සරලව සුමට කියාදෙන විවරනයේ ගැඹුරු අරුත් වටහා ගැනීමට බොහෝ වරක් ඇසුවෙමි.
@kevinhesaja
4 жыл бұрын
දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය.... කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස.... - රත්න ශ්‍රී -
@dulsara_manakal.
3 жыл бұрын
'දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය ?' දුෂ්කර ම පැන නගා , 'ඔව්' කියන්නෙමි තිර ව ඒ එදාටත් වඩා දුෂ්කර ම තැන වෙත ය එකක් නොව දෝතක් ම කටු පොකුරු ගනු පිණිස . - රත්න ශ්‍රී විජේසිංහ (වස්සානෙන් පසුව) -
@wajirajayawardana7682
4 жыл бұрын
ඔබේ ප්‍රතිචාර වලට ස්තූතියි ❤️💐
@mahindarajapakse2351
4 жыл бұрын
"කවිතාවය" කියල වචනයක් තියෙනවද? කවීත්වය නෙමෙයිද වචනේ? රත්න ශ්‍රී මහත්මයා මොහුව නිවැරදි කරන්න ඇති කියල හිතනවා.
@thilakkarunathilaka209
2 жыл бұрын
ෙහාදවැඩ සටහනක්
@achalajayalath8887
4 жыл бұрын
දිර්ඝායුශ ලැබේවා ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyangapredeep7515
3 жыл бұрын
Adaraneeya a prarthanawan esema itu wewa.
@malmisandeepa5842
11 ай бұрын
Viwes වලින් පේන්නේ අපේ රටේ හිත් ලස්සන මිනිස්සු තවත් ජීවත් වෙනවා කියන එකයි...😍♥️
@padmamahathantila268
6 ай бұрын
ඇත්ත.
@SARALAKAMA
4 жыл бұрын
නිවෙනවා💕✨️
@ushawijayasinghe6852
3 жыл бұрын
වස්සානේ ආසම පද පෙලක්.කටපාඩම් ඒ තරම් ආදරෙයි.🖤
@priyangapredeep7515
3 жыл бұрын
Jeewithayama niwalana, sanasalana, nomeree inna diri dena raththaran pada pelak.
@rasikasudarshani6546
3 жыл бұрын
කවි සිත් එකට එක්උනාම...එ් අවස්ථාවට මියුරු සංගීතය මුසු උනාම...එතන මැවෙන්නේ වෙනම සුන්දර ලෝකයක්..
@sunilgamachchi4084
3 жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ මහතා ට බුදුසරණයි
@amilaweerathungaa
4 жыл бұрын
රත්න ශ්‍රී සර්ට දීර්ඝායුෂ පතමි.එලෙසම චජිර සොයුර ඔබ මෙවන් වැඩසටහන් වඩාත් අර්ථාන්විතව ඉදිපත ගැනත් ස්තූතියි
@dgamage206
Жыл бұрын
අපේ කාලයේ මහා ගාන්ධර්වයානන් , තෙරුවන් සරණයි 🙏
@sandalaljdks9296
3 жыл бұрын
සාහිත්‍ය දරයානෙනණී ඔබට මේ හෙළ සාහිත්‍යය නගා සිටු වීමට තව තවත් දෛර්‍ය ශක්තිය ලබේවා🙏 ඒ වගේම ඔබතුමට තව තවත් චිරාත් කලවක් වජබෙන්නට වාසනව ලබේවා🙏
@dilankamoramudalige3850
3 жыл бұрын
රත්න ශ්‍රී සර් ඔබට දීර්ඝායු 🙏
@lalivith508
Жыл бұрын
මහගමසේකරයන්ට පසු අපට ලැබුනු මහගු වස්තුවක් රත්න ශ්‍රි ඔබට දිර්ගායුෂ පතමි!
@padmaherath8143
2 жыл бұрын
දෙපාරක්ම බැලුවා මේ වැඩ සටහන. චරණට ජය!
@bapadmasri1873
4 жыл бұрын
හෙළයේ උපතලද මහා සමපතකි ඔහු වැඩ සටහන ගෙනාවට ඔබට පිං from ලෙබනන්
@lashiniimeshani
6 ай бұрын
මට අවුරුදු 15 මාත් ආසයි කවි නිසදැස් ලියන්න
@ranjinipkranjini1660
3 жыл бұрын
ඇදුරු තුමනි ඔබ තුමාට දීර්ගායු වේවා
@rajikahettigoda9906
5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@naveenwickramathunga7237
4 жыл бұрын
ලස්සනයි වැඩසටහන. එල. වජිර අයිය ලස්සනට කරනව pragram එක
@wajirajayawardana7682
4 жыл бұрын
ස්තූතියි ❤️
@lmallawa7710
4 жыл бұрын
This program is a brilliant production , another outstanding work from Charana TV upholding forgotten Sri Lankan heritage, well presented by the humble young man who knows what he says.
@sandyakumari6189
4 жыл бұрын
Really true.
@nayanapeiris5487
3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
@dilipa7271
Жыл бұрын
ශ්‍රී නාමයට කවියට ඔබට වයස නොබලා පෙම් කරමි මම ❤
@ratnasiriambeypusse4861
4 жыл бұрын
රත්න ශ්‍රි විජේසිංහයාණනි: මහගමසේකර ගමන් මග ගනිමින් ඔබත් කාව්‍යකරණ යෙන් සිනමාකරණය පිවිසෙන්නකො."කාව්‍යත්මක සිනමාවකට". ඔබගේ සමහර ගීත රූපාත්මකයිනෙ.
@rajithdileepa8579
4 жыл бұрын
රත්න ශ්‍රී සර් ආයුෂ බොහෝ වේවා..!❤️❤️
@willwaramudiyanselagewijes6175
4 жыл бұрын
ඔබ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් කල අනූපමමේය මහා සේවය ඉතා අනර්ගයි ඇදුරිදුනි ඔබට දීර්ගායුෂ ...
@willwaramudiyanselagewijes6175
4 жыл бұрын
ඔබ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් කල අනූපමමේය මහා සේවය ඉතා අනර්ගයි ඇදුරිදුනි ඔබට දීර්ගායුෂ ...
@rohanasarath2190
4 жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ කවියාණෙනි ඔබට දීර්ඝායුෂ .
@maaraya4598
2 жыл бұрын
මේ වැඩසටහන තුන් වතාවක් බැලුවා ලස්සනයි
@rohanasarath2190
4 жыл бұрын
හෙළ පද්‍ය කෙත් යාය කවියෙන් අස්වද්දන්නට ඔබට ශක්තිය ලැබේවා !💖
@sriwajiraramaya7782
4 жыл бұрын
තෙරුවන් සරණයි
@ireshadulanjali9660
3 жыл бұрын
ඔබ සමග වන පැරණි කාව්‍ය සාහිත්‍ය නුතන කාව්‍ය සාහිත්‍යයට ආබරණයක් කර ගත යුතුයි❤ එය පහදා දෙමින් ඔබ පරණ කාව්‍ය සාහිත්‍යට පන් දීම ආඩම්බරයක්🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilankamoramudalige3850
3 жыл бұрын
වටිනා වැඩසටහනක් 😍
@padmamahathantila268
6 ай бұрын
හරේන්ද්‍ර ජයලාල් ගෙ හන්ඩමයි වජිරටත් තියෙන්නෙ . ඉතාමත් වටිනා වැඩසටහනක් . රත්නස්‍රි මහතාටත් ස්තුතියි . එතර රටක සිට ඔබ දෙපලටම තෙරුවන් සරන ප්‍රර්තනා කරනා අතර චරන tv වලට මාගේ සුබ පැතුම් . 🎉 ❤
@ExcitedArcticBirds-xx4oq
2 ай бұрын
මන් ගොඩක් ආසාවෙන් අහන වා ඔබට ස්තුතිය ❤❤❤❤❤.
@dassadml
3 жыл бұрын
True legend from Galle. Superb program.👏👏👏👏👏👍😊
@chandrikawijeundera5176
Жыл бұрын
වජිර අද වැඩසටහන අනර්ඝයි .රත්නශ්‍රී කිවිදුනි, ඔබට ජයශ්‍රී ..
@anuradissanayake6236
8 ай бұрын
අපේ කාලේ මහා කවියාණනි ඔබට දීර්ඝායු වේවා ..ඒ වගේම මම ආසම කරන නිවේදකයෙක් අපේ වජිර මහත්තයා ඔබටත් දීර්ඝායුෂ ලැබේවා ...🙏
@asokal
4 жыл бұрын
මිල කළ නොහැකි වැඩ සටහනක්. බොහෝ මිනිසුන්ගේ මනස සුවපත් කළ හැකිය. මෙයට දායකත්වය දැක්වු සැමට මගේ ප්‍රනාමය.
2:46:12
ගීත විචාරාත්මක වැඩ සටහන (මෙහෙයවීම - රත්න ශ්‍රී විජේසිංහ මහතා)
SAN PILING MUSIC
Рет қаралды 112 М.
2:22:59
AkilaVimanga | Kavi 10ta Gee Dahayak | අකිල විමංග | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 184 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 116 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 13 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 86 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 13 МЛН
1:55:45
Rathna Sri Wijesinghe I රත්න ශ්‍රී විජේසිංහ I ගී රස වින්දන
Unique Media Productions
Рет қаралды 26 М.
1:32:09
පිටු නැති පොත් වලට කවර දාන්න වෙලා තියෙන්නේ | Mathaka Pada - Gemunu Jayantha With Dileepa Abeysekera
Mathaka Pada - මතක පද
Рет қаралды 9 М.
1:33:10
Geeyaka Wiyamana | ගීයක වියමන - රත්න ශ්‍රී විජේසිංහ | Episode 03
Darley Butler Digital
Рет қаралды 29 М.
2:12:01
"ප්‍රේමයේ වියෝව තරම් හද පාරවන හැඟීමක් තවත් නෑ" - විමල් කැටිපෙආරච්චි
Charana TV
Рет қаралды 66 М.
2:21:43
"සරසවිය ගීතය සහ අපේ ජීවිත" රත්න ශ්‍රී සමගින්
FOS Media
Рет қаралды 360 М.
1:13:58
(Kaviya, Gethaya, Jeevithaya |කවිය, ගීතය, ජීවිතය) මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
Sirisara TV
Рет қаралды 21 М.
1:30:19
2020-06-18 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 10 | Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 97 М.
2:01:47
Wasantha Dukgannarala | Kavi 10ta Gee Dahayak | වසන්ත දුක්ගන්නාරාල | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 43 М.
1:56:50
Kavi10ta Gee10k | "කවි 10ට ගී දහයක්" | Nuwan Thotawaththa | නුවන් තොටවත්ත
Charana TV
Рет қаралды 43 М.
1:56:44
Jeewithaya Udesa Rasaswadaya with Rathna Sri Wijesinghe
Metro Colombo Urban Development Project
Рет қаралды 158 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 116 МЛН