සරුංගල් | Sarungal | Episode 21 |

  Рет қаралды 186,816

Sapumal Production

Sapumal Production

18 күн бұрын

සරුංගල් | Sarungal | Episode 21 @sapumalproduction
👉 අපිට නිශ්පාදකයෙක් වන්න එකතු වෙන්න
/ sapumalproduction
මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉
👉 bit.ly/SubscribeSapumalProduc...
👉 Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා
Contact -: 0716300227 (Sapumal )
• Director: Sapumal Chandrasiri
• AD : Amila Nalin
• Script: Sapumal Chandrasiri
* DOP : Thilinda Nadeeshan
• Cast: Sapumal Chandrasiri ,Chathuranga Dhanasekara , Kanishka Dilshan , Milinda Dilshan , Eranda Maduratha, Jayashan Kavishka
Amila Nalin , Maheema Jayawardana , Ayesha Rajakaruna , Milinda Dilshan, prabodi Moragolla, Senu Dasanayaka , Deneth kawinda , Kelum Tharaka
අපිව අනිත් Social Media වලිනුත් Follow කරන්න
Facebook Page: / sapumalproduction
TikTok: / sapumal_production
Facebook Group: / 1187294238336915

Пікірлер: 1 000
@ChathurangaLakmal-rq9wb
@ChathurangaLakmal-rq9wb 16 күн бұрын
බුද්දිකයා උගේ යුතුකම ඉටු කලා අන්න යාලුවෝ කතාවට උනත් ආදර්ශයකි
@ThilinaAmarakoon-hx5un
@ThilinaAmarakoon-hx5un 14 күн бұрын
❤❤❤❤❤❤
@nethsare__8033
@nethsare__8033 7 күн бұрын
Mek nm atta❤️
@dilrukshijayathilaka0.1
@dilrukshijayathilaka0.1 16 күн бұрын
අද නම් සූකිරිගෙයි තාත්තාගෙයි කොටසට ගොඩක් දුක හිතුනා..😢 දරුවෙක් ට පන වගේ ආදරේ කරන්න පුළුවන් නිහඩ ආදරවන්තයා "තාත්තා"😢
@sewmininavodya8769
@sewmininavodya8769 16 күн бұрын
🥺❤️
@nilendriherath9213
@nilendriherath9213 16 күн бұрын
Gas badapu eka pau ane
@piyanhtthudaya2278
@piyanhtthudaya2278 16 күн бұрын
ඇත්තටම ❤❤❤
@lakshani_chathurika782
@lakshani_chathurika782 16 күн бұрын
😢😢
@ns-wy6so
@ns-wy6so 15 күн бұрын
@DinukaAthukorala
@DinukaAthukorala 16 күн бұрын
නියම යාලුවෝ කියන්නෙ බුද්දික වගේ උන්ට ❤ තමන්ගෙ එකාව වලේ වැටෙන්න දුන්නෑ ❤
@umayas7338
@umayas7338 16 күн бұрын
සුකිරිගෙ තාත්තගෙ රඟපෑම... next level ❤
@GimanUdarshana-gl3md
@GimanUdarshana-gl3md 16 күн бұрын
අම්මෝ අරුන් දෙන්නා Iceage එකේ ලෙන්නු දෙන්නා වගේමයි......❤❤❤
@gamingpathuma2563
@gamingpathuma2563 16 күн бұрын
මෙව්වනෙ බං සම්මාන දෙන්න ඕන නිර්මාන අම්මෝ සූකිරිගෙ තාත්තා නම් පිස්සුවක් ❤
@chamikamadushani2426
@chamikamadushani2426 16 күн бұрын
Hmm.eka aththa.eyage acting maara thaathwikai.anith hamomath hodai
@user-wy8lw5op3y
@user-wy8lw5op3y 16 күн бұрын
බුද්ධික තමා හොදම යාලුව කියල මේකෙන් තේරැනාද ❤❤❤❤❤❤❤
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 16 күн бұрын
15:43 ඒ දුක තේරෙන්නෙ නංගි / දුව හොරෙන් ගිය ගෙවල්වල අයියලාට /තාත්තලාට විතරයි💔🙂
@alokamadhushani4236
@alokamadhushani4236 16 күн бұрын
TV එකේ යන සමහර මෝඩ කතා සහ සමහර නලු නිලියො එක්ක බලනකොට මේවා සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනි නිර්මාණ ❤❤❤
@AmashaHarshani-lk4su
@AmashaHarshani-lk4su 16 күн бұрын
අනිත් හැම කතාවක්ම skip කර කර බලනකොට මේ කතාව විතරයි skip නොකර බැලන්නේ🥺❤️😁
@user-Hansa
@user-Hansa 16 күн бұрын
සිරාම ඕයි 🙂
@lakmalsanjeewa1272
@lakmalsanjeewa1272 16 күн бұрын
මමත්
@gamingpathuma2563
@gamingpathuma2563 16 күн бұрын
එපිසෝඩ් 50ක් වත් ඕනා බං අඩුම 🥺❤️ සුපිරියක් මේකනම් ❤ දෙවනි ඉනිමට වඩා ඇද්දත් මමනම් බලනවා ඕයි උබලා සුපිරි ❤
@user-ec5cx1ht6t
@user-ec5cx1ht6t 16 күн бұрын
අනිවා 😍
@mihindudananjaya2297
@mihindudananjaya2297 16 күн бұрын
දෙවෙනි ඉනිම මොන පුකක්ද යකො😂😂
@gamingpathuma2563
@gamingpathuma2563 16 күн бұрын
@@mihindudananjaya2297 ඒකනෙ බං ඒක බලන උන් ඉන්න රටේ මේවගේ එකක් ඒවගෙව් ඇද්දොත් බලන්නැද්ද හා නැද්ද හා කියාම්කො 😒
@LakshithaPradeep-ip8sd
@LakshithaPradeep-ip8sd 16 күн бұрын
50 මදි නේ බ්‍රෝ
@gamingpathuma2563
@gamingpathuma2563 16 күн бұрын
@@LakshithaPradeep-ip8sd ඒ වුනාට ඊටත් කලිම් ඉවර කරන සීන් එකේ ඕයි කතාව ගලන්නෙ මම් කියන්නෙ අඩුම ගාන පනහක්වත් කරන්න කියලා කලිම් එක 21න් ඉවර වෙලා තියෙන්නෙ 🥺
@_Meedum
@_Meedum 16 күн бұрын
මේ කාලේ තියෙන කිසිම තේරුමක් නැති teledrama එක්ක බලද්දි මේක මාරම වටින ආදර්ශමත් කතාවක්❤✨️
@natural3968
@natural3968 16 күн бұрын
සුකිරි ඔයාගෙ කලා කටයුතු සාර්ථක වෙවා.ඔයාගෙ චිත්‍ර හැකියාව නියමයි. අසේල ...බුද්ධික නියම යාළුවෝ දෙන්නෙක්, කෝ මගේ වාසනා ❤❤❤
@encschinthaka2141
@encschinthaka2141 16 күн бұрын
මේ කතාවෙ මාමගෙ චරිතෙ ඇත්තටම පට්ට සාධාරණයක් කරනව. ඇත්තටම ඒ මාම මාම කෙනෙක්ගෙන් වෙන්න ඕනි යුතුකම් ඒ විදිහටම කරනව.
@PasinduWijesooriya-e1k
@PasinduWijesooriya-e1k 16 күн бұрын
චරිත ඇතුලෙම ජීවත් වෙන පට්ට චරිත ටිකක් මුන් දවසක ලංකාවම හොල්ලනව සුවර් ❤
@kasunbuddhika2812
@kasunbuddhika2812 16 күн бұрын
බුද්දික වගේ එකෙක් හැම එකාටම ඉන්න ඕනී❤❤❤අද කතාව සුපිරී👌👌❤️පැලේ ඉදන් අදත් සරැංගල් යැව්වා😘😍
@ssh126
@ssh126 16 күн бұрын
සුද්දි අක්කා 🌚❤️
@slpradiya
@slpradiya 16 күн бұрын
සුපිරි කියන කට්ටිය 👍 දාම් ය්න්න්❤️❤🎉
@SL-JP
@SL-JP 16 күн бұрын
පල වේසිගෙ පුතා අවජාතක පොන්යො ලයික් හිගා කනවා
@shanyali8556
@shanyali8556 16 күн бұрын
සුපිරි නම් බොට ලයික් කරන්න අහවල් එකටද අපි විඩියෝ එකට ලයික් කරනවා නේ😂අපිනම් තෙමෙය් වැස්සට
@chandilsampaya4393
@chandilsampaya4393 16 күн бұрын
Baha
@JanithLakshan-nh9mx
@JanithLakshan-nh9mx 16 күн бұрын
​@@SL-JPponny ub wge kta krnna igen gnim pissu htta
@rumeshfernando9684
@rumeshfernando9684 16 күн бұрын
හිගාකාපන් මහපාරේ ලයික් හිගන දාතු සුනකයා
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 16 күн бұрын
Film එකකට අත ගැහුවත් කමක් නෑ සෙට් එකම... එතරම් සුපිරි 😍😍😍😍😍❤️❤️❤️❤️
@rameh_sudarshana
@rameh_sudarshana 15 күн бұрын
තමන්ටම කියලා දෑතෙ රැකියාවක් නැතුව, අතේ සතේ නුතුව පැනලා ගිහිල්ලා ලමයි හදාගෙන ඒ ලමයින්වත් දුක් දීගෙන ගෙවන ජීවිතේට වඩා තමන්ගෙ මහන්සියෙන් නිසි වයසෙදි නිසි කසාදයක් කරගන්න ඕනා. 🙂 18 උන ගමන් මෝල් අමාරුවට පැනලා යන්න කලින් දෙපාරක් හිතන්න හො.ම.ත.ග.යු 🙂❤️‍🩹
@battamax4689
@battamax4689 16 күн бұрын
දුවලා ඉන්න අම්මලා තාත්තට හොඳ පාඩමක් hoda ආදර්ශයක් ekatanam ටිකක් දුක හිතුණා lassanai 😢😢😢😢😅😅😂😂😂😂😂❤❤❤❤
@ruwanthikasewwandi5013
@ruwanthikasewwandi5013 16 күн бұрын
මොනා උනත් මේකෙ ඉන්න අයට රගපාන්න වගේම මාර ලස්සනට සින්දුත් කියන්න පුලුවන් ❤❤❤සුපිරී
@yasithaRusith-co7in
@yasithaRusith-co7in 16 күн бұрын
දැම්ම ගමන් බැලුවා
@ShehanChamod-kk8fp
@ShehanChamod-kk8fp 16 күн бұрын
සුකිරිගේ තාත්තා චරිතය සුපිරියටම කරනවා ❤️
@ThilakPushpakumara-rz5jh
@ThilakPushpakumara-rz5jh 16 күн бұрын
අඩෝ සපුමලය උබනම් කවදහරි අන්ක 1 සුපිරි derectre කෙනෙක් වෙන එකනම් ශුවර් ❤️
@israelsamaje
@israelsamaje 16 күн бұрын
පිට රටක හිටියත් අපේ ගමේ සුන්දරත්වය බලන ආදරේ කරන එකම නාට්‍ය❤❤
@RoshanUdugama
@RoshanUdugama 16 күн бұрын
මාත් තාත්තා කෙනෙක් චූටි දුවෙක් ඉන්න. ඇත්තටම කදුලක් ආවා. Good production. මම අහල තියෙන විදියට කෙනෙක්ව අඩවන්න තරම් තාත්ත්වික රංගනයක් කරන්නත් ඒකට scrypt එක ලියන්නත් පුලුවන්නෙ හොද expert කෙනෙක්ටම තමා. Anyway good luck sapumal.
@vipulashantha-jq3jr
@vipulashantha-jq3jr 16 күн бұрын
සිතින් කඩා වැටෙන සිත් සුවපත් වේවා 🙏😢😢❤
@Nethmiwimansha
@Nethmiwimansha 16 күн бұрын
අද කතාවනම් හිතටම වැදුනා අයියේහ් 😪
@shehanminimom8690
@shehanminimom8690 16 күн бұрын
බිජ්ජව නෑනෙ අද 🥺 අවුලක් නෑ ගඳය හරි හිටියනෙ.... 👍😊
@MCBEATS-j1n
@MCBEATS-j1n 16 күн бұрын
ඒකනේ බන් ඌ න් දෙන්නා නැත්තම් වැඩක් නෑ
@sisirakumara2475
@sisirakumara2475 16 күн бұрын
මට ලයික් දහයක් දාන්නකෝ😢❤
@user-ii9qv8vy2l
@user-ii9qv8vy2l 16 күн бұрын
Skip කරන්නේ නැතුව බලන එකම drama eka.. oll the best
@user-qx2iv1up9m
@user-qx2iv1up9m 16 күн бұрын
😢 අද ⁣episode එකට නම් ඇඬුවා.. superb acting 😍🙏
@SashikalaDilshani
@SashikalaDilshani 16 күн бұрын
සුකිරිගෙ තාත්තා හරිම විදියට තේරුම් කරා ❤❤
@user-pc8ux9gx4r
@user-pc8ux9gx4r 16 күн бұрын
බුද්ධික නියම යාලුවෙක්❤
@buljaandvlogs175
@buljaandvlogs175 16 күн бұрын
නියම යාළුවෙකුගේ වගකීම බුද්ධික විසින් ඉෂ්ට කරා තාත්තා කෙනෙකුගේ නිහඬ දරු සෙනෙහස ඉස්මතු කරා❤❤❤ ආදරයේ සපුමල් කණ්ඩායම❤❤❤
@Worldofnathure
@Worldofnathure 16 күн бұрын
😢කදුලු එන්නෙත් ඇස් වලට නොදැනිම
@udarajayamal54
@udarajayamal54 16 күн бұрын
සුද්දි නෝනේ ❤
@IndikaNishan-mm6ku
@IndikaNishan-mm6ku 16 күн бұрын
අදනමි දුකයි කාතව අැතමයි කදුුත් අවා
@nadishkashehan2489
@nadishkashehan2489 16 күн бұрын
පිහදාගන්න එහනම් 😂😂
@Jolly_Haawa
@Jolly_Haawa 16 күн бұрын
ඉවසුවා ඇති.. 😢😢
@LakshanMalliya
@LakshanMalliya 16 күн бұрын
අදත් සුපිරියක් සපුමලයා 22 කොටසත් ඔනි 😊 😂😂😂😂😂😂😂😂 ❤
@sewminichandima
@sewminichandima 16 күн бұрын
දාපු ගමන් බලන සෙට් එක කෝ
@user-fc6zi2uw3k
@user-fc6zi2uw3k 16 күн бұрын
Ai moktda ubt 😂💔
@user-io6uj2kl5w
@user-io6uj2kl5w 16 күн бұрын
මම
@user-io6uj2kl5w
@user-io6uj2kl5w 16 күн бұрын
❤❤❤❤❤❤❤
@lashanmadushanka9732
@lashanmadushanka9732 15 күн бұрын
❤❤❤
@geethdil3510
@geethdil3510 16 күн бұрын
බලපු හොදම එපිය....😢😢 ඇඩුනේ නැත්නම් මනුස්සයෙක් නෙවෙයි
@chathudkc5831
@chathudkc5831 15 күн бұрын
ඒ කියන්නෙ උබට තෙත් වෙලා උබ විතරයි මනුස්සයා.. 🤣🤣
@Meghambara-ye4n
@Meghambara-ye4n 16 күн бұрын
අද බිජ්ජා පෙන්න නැති එක කාටවත් පෙනුණේ නෑ. හැබැයි මං දැක්කා😂
@THARUTHARU-c3y
@THARUTHARU-c3y 16 күн бұрын
ඉලග එකත් ඉක්මනට ඔන මැනිකලා.❤❤
@SumedaMalkanthi-od6dx
@SumedaMalkanthi-od6dx 16 күн бұрын
අචල අයීයා අද මවත් ඇඩේව්වා 😢😢❤❤
@chamikamadushani2426
@chamikamadushani2426 16 күн бұрын
Achala aia nm ❤❤❤
@BanujiSandupama
@BanujiSandupama 16 күн бұрын
දුවෙක්ගෙ දුක අදුර ගත්ත, අදුර ගන්න එකම පිරිමියා තාත්තා විතරයි 🥺💗 අවුරැදු 18ක් වෙද්දිම ඒ සෙනෙහස නැති වෙන්න තරම් මම අවාසනාවන්ත වුනාදෝ කියලා හිතෙනවා 😢❤
@Lankan_world
@Lankan_world 14 күн бұрын
ඔව්.තාත්තා කෙනෙක්ට දුවව දැනෙනවා ගොඩක්..ඒවගේම දුවටත් තාත්තා කෙනෙක්ව ගොඩක් දැනෙනවා.කතාවක් තියෙ.අන්තිම හුස්ම යනකොට එක දුවෙක් ඇති ලග උන්නනම් කියා මන් කතාවක් අහලා තියේ.ඒ ඒතරම් තාත්තෙක්ට දුවව දැනෙනවා..ඒ ආදරේ මහමෙරක්.කිසිම කෙනෙක් අවාසනාවන්ත නෑ..අපි නොහිත්න වෙලාවට අපෙ ජීවිතේ වෙනස්වෙනවා මිස අපේ ජීව්ත අපට වෙනස්කරන්න බෑ..ඒ වෙනසට අපිට හුරුවෙන්න වෙනවා..ජීවිතේ හැටි එහෙමයි...❤
@BanujiSandupama
@BanujiSandupama 14 күн бұрын
@@Lankan_world ඒක ඇත්ත 🥺💗 අපි ඒ වෙනසට දැන් ටික ටික හුරැ වෙලා 🥺💗
@vihanga2611
@vihanga2611 13 күн бұрын
Hamotama ehem na
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 16 күн бұрын
අම්මො අචල අයියගෙ ඇක්ටින් ඇඩුන උන් කො 🥺🥺❤️
@udeshikakumudumali3185
@udeshikakumudumali3185 16 күн бұрын
බුද්ධිකයට හිත ගිහින් අයියෝ ❤🤭🤭
@malinduthero9078
@malinduthero9078 16 күн бұрын
ආදර්ශමත් හොද කතාවක් මේක,, ඉදිරියට තවත් ලස්සන වෙයි❤
@NisansalaHerath-eb3ik
@NisansalaHerath-eb3ik 16 күн бұрын
විඩියො එක දානකන් බලන් හිටියෙ 🙂❤️
@lakshaniweerasinghe5490
@lakshaniweerasinghe5490 16 күн бұрын
මෙච්චර කාලේකට ලංකාවේ ගියපු හොදම කතාවක්
@nilakshasithara
@nilakshasithara 16 күн бұрын
සුපිරි සුපිරි ❤❤ බුද්ධිකය තවත් සුපිරි
@NisansalaNisa-ek2qf
@NisansalaNisa-ek2qf 16 күн бұрын
සුදු ඇදගෙන කළු ඇවිදින් බැලුවට පස්සේ බලපු ලස්සන ම කාතාව ❤
@supunjeewantha9604
@supunjeewantha9604 14 күн бұрын
sapumal production - gommana balanna aasa hithei
@danushkaharsha34
@danushkaharsha34 16 күн бұрын
අසවෙන් බලන එකම කතාව ❤️
@senadeerawasana1926
@senadeerawasana1926 16 күн бұрын
සිරිමලී ගැන කියද්දි මන් හිතුවා සිරියස් එනව කියල කතාව.. 😂😂
@NethsaraPrebhath
@NethsaraPrebhath 16 күн бұрын
අදත් සුපිරියක් තමා❤😂
@Lankan_world
@Lankan_world 14 күн бұрын
දුප්පත් වෙලා ඉපදුනාම උන්ට සතුටකට කියලා තිබ්බේ ආදරයක් විතරයි.වයස ටිකෙන් ටික මෝරද්දී උන් බැලුවේ ලුණුයි බතුයි කාලා හරි අපි එකට ජීවත් වෙමු කියලා ඉන්න.යෞවන වයසට ඕනම කෙනෙක්ට හිතෙනවා තමන්ට ඕන දේ කරන්න..ඒත් දෙමාපියන් ඒවට ඉඩදෙන්නෑ...කසාද ජීවිතේක බරපතළ කම නොතේරෙන වයසක ඉන්න නිසා ඒකාලෙන් දෙමාපියො ඒවට ඉඩ දෙන්නෑ.ඒත් උන් ආසාව මත්තෙම නැහිලා පැනලා ගිහින් ජීවිතේ හොයනවා...අන්තිමට තමන් මොකද්ද කලේ කියන එක තමන්ටවත් තේරුම් ගන්ඩ බැරුව යනවා...ජීවිතේ හැටි ඔහොමයි..හිතාගන්ඩ බැරි විදිහට අපේ ජීවිත එක්තරා කාල පරාසවලදී වෙනස් වෙනවා...සතුට දුක සම සමව මුලු ජීවිතේ පුරාවට අපෙ හැගීම් වෙනස්කරනවා... අද කාලෙනම් මේ සංස්කෘතිය ගොඩක් දුරට නෑ..ඒත් දුශ්කර ගම්වල දැනටත් ඉන්නවා අඩු වයසින් තමන්ගේ ජීවිතේම වලපල්ලට දාගත්තු කෙල්ලො කොල්ලො...උන්‍ට උනේ මචන් හරි අවබෝධයක් මේ ගැන නොතිබ්බ එක..මේ කතා ඒවට හොදම නිදසුන්..ලස්සන නිර්මාණයක්.මෙම නිර්මාණ තුළින් ඉගෙනගන්න ජීවිතේ හැටි...අද ඇක්ටින් එක ජීවිතේට ගොඩක් වටින පාඩම් කියාදුන්නා.... ඉස්කෝලෙ ගිහින් පොතේ පතේ දැනුම ගයි..ඒත් සමාජ දැනුම ගන්නනම් සමාජෙට හුරු වෙන්න වෙනවා සහ සමාජෙන් තම ජීවිතයට නිසි ස්වයං විනයං විනයක් ලබා ගැනීමට අපට සමාජගත වීමට සිදුවනවා..ඒ එයට හුරුවිය යුතු නිසා.එපමණයි.. ❤️
@aabidhmirza8859
@aabidhmirza8859 16 күн бұрын
පැයක් කථාව දාන්නකෝ.සතියට 1දවසයි නේ..බදාදා වෙනකම් බලන් ඉන්නේ. හරිම ලස්සනට රඟපානවා. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@pitiyegedarad-du4xq
@pitiyegedarad-du4xq 16 күн бұрын
කොටස් 30 කින් වගේ කතාව ඉවර කරොත් හොඳයි කියලා හිතෙනවා සපුමල් අයියේ ❤ අද එපියත් සුපිරි
@Asinisanulya
@Asinisanulya 16 күн бұрын
සමන්ත මාර handsome අනේ අමුතු look එකක් තියෙන්නේ 😅❤
@dilshanweerasingha2778
@dilshanweerasingha2778 16 күн бұрын
ඉලග episode එකත් ඉක්මනට ඔනි කියන අය කො❤❤❤❤
@Prasa000
@Prasa000 16 күн бұрын
මල්ලක් විලස එල්ලෙන හට නොදුරු අවටින් වැසී ඇත වාගෙයි තණ පදුරූ දකිනා විටදි සිහියට එනවා සොදුරූ වාගෙයි කරුනෝ එල්ලෙන ගෙඩි ගස්කදුරූ 22:34 සුපිරියක්..❤❤😊😊
@kinggameing9790
@kinggameing9790 15 күн бұрын
මොකක්ද ඒකෙ තේරුම
@RumeshMenuka-j1p
@RumeshMenuka-j1p 16 күн бұрын
අද කොටසනම් පට්ට සීරියස් බන් එකටනම් දුක හිතුනා බන් 😢❤😊
@PansiluSathsara-ur4xy
@PansiluSathsara-ur4xy 16 күн бұрын
මේකනම් පිස්සුවක් brother 👍 👍 හැමොටම බුදු සරණයි... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Sadi850
@Sadi850 16 күн бұрын
Skip නොකර බලන එකම කතාව❤❤
@pathumpathum9051
@pathumpathum9051 16 күн бұрын
අඩෙහ් බුද්දිකයා මරු බන් ❤
@KumuduJayasinghe-wr6ei
@KumuduJayasinghe-wr6ei 16 күн бұрын
අදනම් ඇඩුනා 🥺 .... සුකිරිගෙයි තාත්තගෙයි ආදරේ ...❣️😍 ජයවේවා මේක සුපිරියක්
@gaminirhls3589
@gaminirhls3589 16 күн бұрын
Adarey e
@Mr-vinu-2008
@Mr-vinu-2008 16 күн бұрын
අද විඩියො එකනම් හිතට වැදුනා❤❤❤
@gangalakmali9753
@gangalakmali9753 16 күн бұрын
හවස තේ එක බොන ගමන් බැලුවේ පට්ට
@user-xe2fl9eg2f
@user-xe2fl9eg2f 16 күн бұрын
රගපෑමක් කරන්නෙ කියල අමතක වෙන තරමට කතාවට ඇබ්බැහි වෙලා.👍❤️
@ashokamalani3678
@ashokamalani3678 16 күн бұрын
First comment සුපිරි කතාව සපුමල් අයියා රිප්ලයි ඕනේ
@damithlakshitha1234
@damithlakshitha1234 16 күн бұрын
වාසනාගේ කටහඩනම් ලස්සනයි
@sithakamadushan5444
@sithakamadushan5444 16 күн бұрын
අසේලට බුද්දිකත් බුද්දිකට අසේලත් නැතුවම බෑ ඒ මිතුදම් ලස්සනයි ❤
@dilshanmadushanka2836
@dilshanmadushanka2836 16 күн бұрын
කතාව එකෙන්ම පට්ට....තාත්වික රන්ගනය හැමොගෙම මරු❤❤❤❤❤❤
@Sameerayumi
@Sameerayumi 16 күн бұрын
අද කොටස හරිම සංවෙදී,ඇඩුනා 🥺🥺🥺🥺🥺🥺🥺😢😢😢😢
@user-bn4cf5mt6o
@user-bn4cf5mt6o 16 күн бұрын
ජය වෙිවා සෙටි එක අාදෙරේයි ❤❤ අනිත් කොටසක් ඉක්මනටම ඔනේ
@lashansmadhuranga
@lashansmadhuranga 16 күн бұрын
හරීරී....ඉ... ආවා😍
@Nimesh_L_Jayakodi
@Nimesh_L_Jayakodi 12 күн бұрын
මම ලංකාවෙ හදන කිසිම කතාවක් TV series එකක් බලල නෑ.ඒත් මට හිතාගන්න බෑ මන් මේක මුල ඉදන් බැලුව❤
@pasinduhansana1028
@pasinduhansana1028 16 күн бұрын
සරුන්ගල් ගැම්මක් බන්❤
@user-xg5vv6ry5c
@user-xg5vv6ry5c 16 күн бұрын
Mekanm pissuwak hallo❤ maru😊
@user-en8lm1mo1e
@user-en8lm1mo1e 16 күн бұрын
බුද්දික ෆට්ට ආතල්😂😂 හොදම යාලුවෙක්❤❤❤.
@pubudulk8375
@pubudulk8375 16 күн бұрын
එපියක් එනකන් බලන් ඉන්න සෙට් එක මේ කොනට🎉❤
@tharinduudara9866
@tharinduudara9866 16 күн бұрын
කොහොම හරි බලනවා සපුමලෝ ❤❤❤❤❤❤මිස් නොකර ❤❤බින්තුවා කිව්ව කවියේ තේරුම මොකද සපුමලෝ 😁😁
@sumithdissanayaka-bu4pr
@sumithdissanayaka-bu4pr 14 күн бұрын
Matath ake theruma nm hoyagnna one😥
@DishanKavindu-xd9wj
@DishanKavindu-xd9wj 16 күн бұрын
හැමොටම ආදර්ශමත් කොටසක් අද
@JeevakaJeevaka-jo6ye
@JeevakaJeevaka-jo6ye 16 күн бұрын
, සුපිරි ඔයි එක නම් ❤❤
@d.n.c.autoclinic2882
@d.n.c.autoclinic2882 16 күн бұрын
Buddikayage athal ekai pinthuwai maru ada, set ekama hodatama karnawa, pada heli dana eunta wada niyama wddak. Lassnai.
@niroshalakshan
@niroshalakshan 16 күн бұрын
දානකන් බලන් ඉදියේ ❤💐
@Mediaproduction001
@Mediaproduction001 16 күн бұрын
නවයයි
@TuTu_GiRl314
@TuTu_GiRl314 16 күн бұрын
ඊලග episode එකත් ඉක්මන්ට ඕනි සපුමල් අයියේ🎉
@shegiofficial7939
@shegiofficial7939 16 күн бұрын
ටීවී එකේවත් ජීවිතේට මෙච්චර ලස්සන කතාවක් ගිහින් නෑ මේකට වශීවෙලා බලන්නෙ 😍❤️
@kumaridissanayaka3533
@kumaridissanayaka3533 16 күн бұрын
Ammooooh athi ynthn 🥲 sthiykt psse❤
@HahaHaventh
@HahaHaventh 16 күн бұрын
සුපිරියාක් තමා ❤
@kaviBoy__
@kaviBoy__ 16 күн бұрын
Tv eke yana pake katha wageda mewa sammana 100k denn watinw pke dewini inimath ekk baluwahm 🎉❤ keep it up sapumal❤️‍🩹respect
@sandarumandusanka492
@sandarumandusanka492 16 күн бұрын
❤ ආවා ආවා
@sitharalakmali9669
@sitharalakmali9669 16 күн бұрын
අම්මෝ ඉතින්..ආදරෙයී මගෙ සංකුට්ටිලා...❤😊😊❤
@ytkaviya_256
@ytkaviya_256 16 күн бұрын
මේක හදන වැඩ්ඩො 🥺♥️
@nadiradilshan2677
@nadiradilshan2677 16 күн бұрын
සුපිරි ❤
@user-bh3ps9ov2k
@user-bh3ps9ov2k 16 күн бұрын
තේ තේ ☕ ☕ කටද ඔනේ 😂😊
සරුංගල් | Sarungal | Episode  22 |  @sapumalproduction
25:11
Sapumal Production
Рет қаралды 180 М.
පද්මී | Padmi | 100k Subscribe | @sapumalproduction
20:42
Sapumal Production
Рет қаралды 143 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
සරුංගල් | Sarungal | Episode 20 | ‎ @sapumalproduction
23:27
Sapumal Production
Рет қаралды 192 М.
සරුංගල් I Sarungal I @NaughtyProductions
15:05
Naughty Productions
Рет қаралды 407 М.
පළගැටි | Palagati Short Film | Moorthi Productions
36:01
Moorthi Productions
Рет қаралды 1,1 МЛН
සරුංගල් | Sarungal | Episode 23 | @sapumalproduction
19:48
Sapumal Production
Рет қаралды 140 М.
@sapumalproduction | බස් කේස් 🇱🇰
10:10
Sapumal Production
Рет қаралды 68 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
0:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
19 июля 2024 г.
0:20
мишук круглов
Рет қаралды 9 МЛН
Дымок или Симбочка?? 🤔 #симба #симбочка #mydeerfriendnokotan
0:19
Симбочка Пимпочка
Рет қаралды 2,8 МЛН
Дымок или Симбочка?? 🤔 #симба #симбочка #mydeerfriendnokotan
0:19
Симбочка Пимпочка
Рет қаралды 2,8 МЛН
Что делать если закрыли на балконе
0:31