හරිම මනරම් ජාතක කතාවක් | සස ජාතකය | sasa jathakaya | Koralayagama saranathissa thero bana 2024

  Рет қаралды 30,696

Vimukthiye Maga

Vimukthiye Maga

Ай бұрын

හරිම මනරම් ජාතක කතාවක් | සස ජාතකය | sasa jathakaya | Koralayagama saranathissa thero bana 2024
#koralayagamasaranathissathero #bana #budubana #vimukthiyemaga #darmadeshana

Пікірлер: 77
@VimukthiyeMaga
@VimukthiyeMaga 9 күн бұрын
මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@user-sb1cy8ij7r
@user-sb1cy8ij7r Ай бұрын
මම මේ ජාතක කතාව අහල තිබුනේ නැහැ, අප බුදුපියාණන්ගේ උතුම් දානමය දර්මය අසන්න ඉඩ ලබාදුන් සියළුම දෙනාට මේක දර්ම දාරණයක්ම වේවා, මේ දර්මය දේශනා කල ඔබවහන්සේට මාර්ගපල ශක්තිය උදාවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@IranganiLihini
@IranganiLihini Ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිවන්මග අවබෝද වේව. නමෝ බුද්දාය
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi Ай бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@seelawimalaThero
@seelawimalaThero 24 күн бұрын
😍🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සර🙏🙏🙏🙏🙏🙏😍
@madu..123
@madu..123 Ай бұрын
සාදූ සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏 දීර්ඝායු වේවා පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@KasuniJayawardane
@KasuniJayawardane Ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා
@athulaperera6209
@athulaperera6209 Ай бұрын
සාදු සාදු සාදු.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@Chandra-rx2jk
@Chandra-rx2jk Ай бұрын
සාදු සාදු සාදු ! මොනතරම් ලස්සන දේශනාවක්ද 🙏🙏🙏බොහෝ පින් අත්වේවා !
@BsVs-tm1ov
@BsVs-tm1ov Ай бұрын
සාදු..සාදු..සාදු..නමෝ.බුද්ධාය
@sujasurana6347
@sujasurana6347 28 күн бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව ච්රාත් කාලයක් මේ දහම් චාරිකාවේ යෙදෙන්න පිං බල මහිමය ලැබේවා සාදු සාදු සාදු
@user-mp9br6oe3p
@user-mp9br6oe3p Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!!
@user-dh9wf5wq7e
@user-dh9wf5wq7e Ай бұрын
සාදු සාදු සාදු ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි
@chamarasaumya7947
@chamarasaumya7947 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@RajiKaushani
@RajiKaushani Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා .මෙ වගෙ දර්ම දෙශනා කිරිමට ශක්ටිය දහිරිය ලෙබෙවා ...මෙ කර ගත් කුසල කර්මය දෙවියන්ටද .සියලුම සත්වයොන්ට අනුමොදම් කරමි ....ලොවම සුවපත් වෙත්වා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@darshninadeeka8568
@darshninadeeka8568 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nilminifernando5548
@nilminifernando5548 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 අර්ථවත් වටිනා ජාතක කථාවක් අපට සවනය කරන්න සලසා දිම ඉතාම විසාල පිනක් සවාමින් වහන්ස 🙏🙏🙏 ගොඩාක් පින්
@nuwansajith846
@nuwansajith846 Ай бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌸🌸🌸
@ranjaniwijesinghe8891
@ranjaniwijesinghe8891 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sudunona8186
@sudunona8186 Ай бұрын
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
@latasrilanka7713
@latasrilanka7713 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉
@nadinadi647
@nadinadi647 Ай бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය අපේ පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@user-ht1xw9hy1c
@user-ht1xw9hy1c Ай бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna 22 күн бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-kh7er9ff4u
@user-kh7er9ff4u 24 күн бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සේට සම්මා-සම්බුදුසරනයි
@u.g....9819
@u.g....9819 Ай бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා❤❤❤❤
@amilkaganithage4345
@amilkaganithage4345 25 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nandanikarannagoda9287
@nandanikarannagoda9287 Ай бұрын
සාදු.. සාදු... සාදු..........
@SunithaWijesingheKodippili
@SunithaWijesingheKodippili Ай бұрын
සාදු සාදු සාදු
@madhawajayasekara3996
@madhawajayasekara3996 Ай бұрын
සාදු සාදු සාදු !!!! 🙏🙏🙏🙏
@ashiathukorala6340
@ashiathukorala6340 23 күн бұрын
💐💐💐🙏🙏🙏💐💐💐 🌼🌼සාධු සාධු සාධු🌼🌼 💐💐💐🙏🙏🙏💐💐💐 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ බුදු සරණයි අපේ හාමුදුරුවන්ට 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ලෝකවාසී සියලුම දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය
@sdsaskia7188
@sdsaskia7188 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage.නමස්කාර වේවා ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🇸🇦🇸🇦🇸🇦
@niroshagayani-gn1xm
@niroshagayani-gn1xm 20 күн бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏...
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
@ranieindrane3521
@ranieindrane3521 Ай бұрын
Obawahanseta mage nmaskarayaweva sadu sadu sadu 👏👏👏
@chandralathasilwa440
@chandralathasilwa440 Ай бұрын
සාදුසාදුසාදු
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
🙏🙏🙏 මාගේ නමස්කාරය වෙිවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w Ай бұрын
sadu sadu sadu theruwan saranai
@janakachandrasekera39
@janakachandrasekera39 Ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@kusumabeywardena4630
@kusumabeywardena4630 Ай бұрын
Very inspiring 🙏🙏🙏
@shamanilanthi8066
@shamanilanthi8066 Ай бұрын
Sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏
@user-lq2du6ul3e
@user-lq2du6ul3e Ай бұрын
🙏🙏🙏🙏යෙ. බ්‍රහම්ම. නේනවා. ගුහු. සබ්බ්.. දම්මේ 😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnuraBandara-fl7kn
@AnuraBandara-fl7kn 17 күн бұрын
Sadhu Sadhu, Sadhu!Theruwan Srani Pinwath Swamin Whnseta.
@ramyakumari4927
@ramyakumari4927 29 күн бұрын
Sadu sadu sadu
@inokanilanjani6224
@inokanilanjani6224 Ай бұрын
💕🙏💕
@NalinJayawardena_ndj
@NalinJayawardena_ndj Ай бұрын
🙏🙏🙏
@patisothagamiyo
@patisothagamiyo Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස. මේ ධර්ම දේශනාවෙන්ම පේනවා මිනිස්සුන්ට මේ කාලේ නිවන් දකින්න බැරි හේතුව. භාගෙට කියලා නැවැත්තුවා. හරියට අරාබිණිගොල්ලාසේ තියන 1001 රෑ කතා ටික වගේ.වෙන වෙන දේවල් කිය කිය ඉන්න වෙලාවේ පාටලීපුත්තට කියපු ඒ කාරණා ටිකක් කිව්වනං. ඉතා වටිනවා දැන් දෙවෙනි බණ දේශනාවක් කවදා අහයිද, කවුරු අහයිද ,කවදා අහන්ඩ ලැබෙයිද කියලා කවුද දන්නේ.. මේවා තමයි ධර්ම දේශකයන්ගේ අඩුපාඩු ඒවා හදාගෙන බණ කියන්න.
@senuri1641
@senuri1641 Ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ
@user-dv5fx1cu9w
@user-dv5fx1cu9w Ай бұрын
Sadu 🌷👃🌷 sadu 🌷👃🌷 sadu 🌷👃🌷 pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 🌷👃🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sujithasanka7384
@sujithasanka7384 28 күн бұрын
Sadu sadu saadu🎉🎉🎉🎉
@ramanidamayanthi7864
@ramanidamayanthi7864 Ай бұрын
🙏🙏🙏🙏🙏
@asokaperera6285
@asokaperera6285 Ай бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼
@nishankachampika9884
@nishankachampika9884 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ColvinDesilva-jh4st
@ColvinDesilva-jh4st Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tutyfg7042
@tutyfg7042 Ай бұрын
Mage jeevithe mage sithada mage kriyavanda darmayatama puja veva puja veva puja veva me garu desakayan vahanse ha darma danaya dun hamotama nivan suva avaboda veva ikman bodiyakin
@MahendraKumara-dq7bh
@MahendraKumara-dq7bh 20 күн бұрын
❤❤❤❤❤❤❤
@kamalnandinirangalla9136
@kamalnandinirangalla9136 Ай бұрын
🙏🙏🙏🙏
@RangaThilakarathne
@RangaThilakarathne 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ShyamaliRenuka-ue8ul
@ShyamaliRenuka-ue8ul Ай бұрын
@ayshakwi7192
@ayshakwi7192 Ай бұрын
Saduj.sadu.sadu
@SuneththraDamayanthi
@SuneththraDamayanthi Ай бұрын
Ane swaminwahansa sivi jathakaya kumakda wadaranna me lesama obawahanseta theruwan sarana pathami
@lmutumenike9900
@lmutumenike9900 6 күн бұрын
Sadu sadu
@dinushaharshani3139
@dinushaharshani3139 28 күн бұрын
Mona taram manaram deshanawakfa
@TarinduSampath-ff8uc
@TarinduSampath-ff8uc Ай бұрын
🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏
@priyankaharishchandra4629
@priyankaharishchandra4629 Ай бұрын
සාදූ සාදූ සාදූ
@user-nk4xd1ql9q
@user-nk4xd1ql9q 4 күн бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා
@inokasanjeewani8329
@inokasanjeewani8329 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
@user-cl4vv4ti5m
@user-cl4vv4ti5m Ай бұрын
Sadu sadu sadu
@pushpajayaweera7455
@pushpajayaweera7455 29 күн бұрын
🙏🙏🙏
@user-do9pw7fs9g
@user-do9pw7fs9g Ай бұрын
🙏🙏🙏🙏
@pushpajayaweera7455
@pushpajayaweera7455 29 күн бұрын
🙏🙏🙏🙏🙏
@TharushiRashm
@TharushiRashm 29 күн бұрын
Sadu sadu sadu
@ajanthahannadige7189
@ajanthahannadige7189 Ай бұрын
Sadu sadu sadu
@randunupathirana7110
@randunupathirana7110 Ай бұрын
🙏🙏🙏
@kwdh4280
@kwdh4280 2 күн бұрын
Sadu sadu sadu
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01