සසර කළ පිං මතුවී මෙම චුන්ද සූත්‍රය හොදින් ශ්‍රවණය කරත්වා | ven Higure Pagngnasekara Thero bana 2024

  Рет қаралды 125,122

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

සසර කළ පිං මතුවී මෙම චුන්ද සූත්‍රය හොදින් ශ්‍රවණය කරත්වා | ven Higure Pagngnasekara Thero bana 2024

Пікірлер: 174
@nishantha1422
@nishantha1422 6 ай бұрын
මගේ දරුවා icu එකේ ඉක්මනට සුවය ලැබේවා කියලා ප්‍ර්‍රර්තනය කරමු .සියලුම රෝගීන් ට ඉක්මනට සුවය ලැබේවා
@ajanthahannadige7189
@ajanthahannadige7189 6 ай бұрын
Daruwata ikman suwaya lebewa
@sumithraperera2896
@sumithraperera2896 6 ай бұрын
ඔබේ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ♥️
@Sriyani-r9y
@Sriyani-r9y 6 ай бұрын
Ikman suwaya labewa uthum thriwida rathnaye pihiten
@reborn2611
@reborn2611 6 ай бұрын
ikaman suwaya labewa theruwansaranai
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 6 ай бұрын
ඔබේ දරැවාටත් රෝගී වී සිටින සියලුම දරැවන්ට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 6 ай бұрын
සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි ..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🏼🙏🙏🏼
@HewattageWimala-pw2sl
@HewattageWimala-pw2sl 4 ай бұрын
සාදු 🎉සාදු 🎉සාදු 🎉ධර්ම දේශනාකල පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මාසම්බුදු සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@sirilee139
@sirilee139 6 ай бұрын
පිංවත් සවාමීන් වහන්ස ඉතාම කරැනිකවම කරන ඉල්ලීම ක්ය * අග්ගික්කම්මණ සුත්‍ර ය දේශනා කරන්න පුලුවන්ද? . ඔබ වහන්සේට සුවපත් භාවයම ලැබේවා . යහපතක්ම වේවා .අරහත් පලය පුර්ණය වේවා .
@shitashit5523
@shitashit5523 6 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏
@indrani2243
@indrani2243 6 ай бұрын
සාදු සාදු සාදු පින් වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝ ආයුෂ ලැබේවා
@niroshabandara3251
@niroshabandara3251 4 ай бұрын
සාදු සාදු සාදු .පින්වත් ස්වාමින් වහන්සේ ටත් නිදුක් නිරෝගී ස.දීර්ඝායුෂ .වහ වහා නිර්වාණය අවබෝධ වේවා
@janakachandrasekera39
@janakachandrasekera39 6 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@nimalratnathunga2307
@nimalratnathunga2307 6 ай бұрын
, ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! සාදු! සාදු!! සාදු!!!
@srimamangalika9684
@srimamangalika9684 4 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@wijinirandunu4656
@wijinirandunu4656 5 ай бұрын
සාදු .......සාදු ......සාදු !! අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය වේවා !! සාදු .........සාදු .......සාදු !!
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏
@NandiN-f9m
@NandiN-f9m 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏දම්. රස.. බෙදා. දුන්. සම්බුදු. පියාණන. හට 🙏🙏🙏🙏🙏🙏🙏.... වදිනෙමි. නීති. පතා. පින්සරු. මහා. සගන. 🙏🙏🙏🙏🙏🙏🙏
@nilminifernando5548
@nilminifernando5548 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 ගොඩාක් වටිනා බන දේසනාවක් සවාමින් වහන්සේට ගොඩාක් පින් ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරනයි
@nalinprematathna1966
@nalinprematathna1966 5 ай бұрын
Siyalu sath wa yo......... Niduk veth vaa.......... Nirogi veth vaa......... Suwapath veth vaa......... Dukin mideth vaa.......... Sepathata path veth vaa........... Sansaara dukin ath mideth vaa............. Saadu..... Saadu......... Saadu............. !!!
@sumithraperera2896
@sumithraperera2896 6 ай бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 6 ай бұрын
සාධු සාදු සාදු ඔබ. වහන්සේ ට. මාගේ නමස්කාර ය. වේවා
@umayaumaya2237
@umayaumaya2237 6 ай бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏
@janajana7879
@janajana7879 4 ай бұрын
මෙවැනි බණ අසන්නට අපට සැලස්සු ඔබ වහන්සේට මාගේ නමස්කරයවේවා 🙏🏾🙏🏾
@sandusandu6831
@sandusandu6831 5 ай бұрын
Nivane doratuvata para kiyadun oba vahanseta ikman bhavayakadeema nivan manga patami. Sadhu, sadhu ., sadhu .
@sarathperera6476
@sarathperera6476 4 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබවහාන්සෙගෙ ධර්මකාරණා කියවිම අපට සැනසිමකි මානසට සුවයකි..පසුවිපරුමකි හිතාදර ඔබවහාන්සෙට දළදා සමිඳු පිහිටයි..... දහාම සන්නිවෙදනයතුළින් ඔබවහාන්සෙ ඉටුකරන මෙහෙවර ප්‍රශංස්තයි වසර ගණනාවකට පෙර මහරගම සිරි වජිරඤාණ පිරිවෙන් දහාම් පුස්තකාලයෙ දි මා හමුවුනා... කාලය ගෙවිගියද ඔබවහාන්සෙගෙ රුව හඩ අදත් මතකයෙකි මම සරත් මහත්තයා .
@induheendeniya9985
@induheendeniya9985 6 ай бұрын
Piwath oba wahanseta theruwan saranai sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏🙏
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 5 ай бұрын
පින්වත් සුපේෂල ශික්ෂා කාමී පින්වත් හිමියන්ට මාගේ නමස්කාරය.
@lilarathnalilarathna3111
@lilarathnalilarathna3111 3 ай бұрын
නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි
@jandrajandra5712
@jandrajandra5712 6 ай бұрын
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@srimathiehaddala6518
@srimathiehaddala6518 6 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@nadekawalideniya1358
@nadekawalideniya1358 6 ай бұрын
උතුම් දහම් දිය ඉස අපව දහම් මගට යොමු කල පින්වත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය ලබා මේ gawthama බුදු සසුනේදිම මාර්ග පල ලබා නිවනින් සැනසිම ලබන්නට මේ පින් හේතු වාසනා වේවා ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝ ආයු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@anurakahandawa5894
@anurakahandawa5894 5 ай бұрын
Sadu sadu sadu sadu sadu
@chandranigandari5835
@chandranigandari5835 4 ай бұрын
🎉🎉🎉
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
@aruninisansala1576
@aruninisansala1576 6 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@tilakatilaka365
@tilakatilaka365 4 ай бұрын
මෙවැනි ධර්ම දේශනා අසන්නට ලැබීම වාසනාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@RemiseRemise
@RemiseRemise 6 ай бұрын
Oba wahanseta Boho Pin Siduwewa...🙏🙏🙏
@KusmKumari-lw7ek
@KusmKumari-lw7ek 6 ай бұрын
Sadu Sadu Sadu mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa me uthum darmaya Asapu pin belen sasare ikman bawa gamane niwan doratuwa wiwara wewa Sadu Sadu Sadu
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 4 ай бұрын
මම සරණ ගිය මහා කාරුණික බුදුරජාන්වහන්සෙට නමස්කාරය කරමින්, සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට මාගෙ නමස්කාරයත් ස්තුති උපහාර පූජාව🌹🌹🌹🙏🙏🙏
@surekailapperuma2981
@surekailapperuma2981 3 ай бұрын
සාධු සාධු සාධු. අප සැමට දහම් ධර්මාවබෝධය ලබාදීම සදහා දහම් දෙසන ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවනේ.
@deepthasandaruwan9731
@deepthasandaruwan9731 3 ай бұрын
සාධු සාධු සාධු
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
@rekhamaduwanthi7049
@rekhamaduwanthi7049 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,,,!!! 😌🙏
@kuwaitcity1184
@kuwaitcity1184 5 ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@ChNdRaniChandarani-dm7gi
@ChNdRaniChandarani-dm7gi 3 ай бұрын
🙏🙏🙏🙏🙏ඔබ..වහන්සේට...දිර්ග..ආයුස..ලැබෙවා.🙏🙏🙏
@hemamalikodagoda276
@hemamalikodagoda276 6 ай бұрын
ඔබ වහන්සේ ta නමස්කාර 🙏 vewa
@kumaridehigama4293
@kumaridehigama4293 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@LalithaRanjani-v6k
@LalithaRanjani-v6k Ай бұрын
Theruwansaranai obawahanseta dirgayu lebewa..sadu sadu sadu🙏🙏🙏🙏
@gangaappuwa7795
@gangaappuwa7795 6 ай бұрын
Sadu sadu sadu budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏🇱🇰
@lalalwis7679
@lalalwis7679 23 күн бұрын
මගේ ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරයවෙිවා
@chandrawidana5956
@chandrawidana5956 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මේවගේ බණ අපට අහන්න දේශනා කරාට 🙏🙏🙏🙏🌹🌹🌹
@nilushanilusha6464
@nilushanilusha6464 6 ай бұрын
සාදු සාදු සාදු .සාදු සාදු සාදු ..
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 6 ай бұрын
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@k.w.g.rekhanianthi4196
@k.w.g.rekhanianthi4196 5 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි ස්වාමීන් වහන්සේ 🙏
@mallikaaluthge67
@mallikaaluthge67 6 ай бұрын
Tharuvan saranai🙏🙏🙏 hamuduruvane
@LankaCool-q5o
@LankaCool-q5o 6 ай бұрын
බුදු ස්තුතියි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@deepawanni8638
@deepawanni8638 4 ай бұрын
🙏🙏🙏 ,හරිම ලස්සන ධර්ම දේශනාව. 🙏
@dineshsandaru7648
@dineshsandaru7648 6 ай бұрын
🌸🙏🙏🙏🌸
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌹
@SRil-t2b
@SRil-t2b 5 ай бұрын
Mage munupurate kisime karatharayak wenne epa saadu Saadu Saadu ❤❤❤❤
@bkgashalinda3469
@bkgashalinda3469 6 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@ThambaraSandu
@ThambaraSandu 4 ай бұрын
Losaka thissa haamuduruvo pera bhavayaka rahathan wahanse namakage daanaya gini godakata haeluvaa. Saddharma rathnaavaliye thiyenava sampuurna kathaava.
@malkanthisoma6001
@malkanthisoma6001 3 ай бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 6 ай бұрын
Sadu..sadu..sadu
@nishi6597
@nishi6597 4 ай бұрын
Ape.swamin.wahanseta.theruwan.saranai.sadu sadu sadu
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏
@SaliyaSenevirathne-i2w
@SaliyaSenevirathne-i2w 4 ай бұрын
සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්සේට පිං පිරේවා අපිට දර්ම දානය ලබාදෙමින් මග්ග දේශකයන් වහන්සේ නමක් ඌවාට ..
@amararanasinghe7786
@amararanasinghe7786 6 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏.
@MallikaP-o6n
@MallikaP-o6n 6 ай бұрын
sadu🙏sadu🙏sadu🙏theruwan saranai
@wattagefanando3911
@wattagefanando3911 6 ай бұрын
සාදු.සාදු.සාදු
@devikasudarshani1133
@devikasudarshani1133 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ThushmiBhagya
@ThushmiBhagya 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏theruwan saranai ape hamuduruwane.
@manelwijesiri3769
@manelwijesiri3769 4 ай бұрын
Oba wahanseta uthum u nirwanawabodaya lebewa
@dulannisala6587
@dulannisala6587 6 ай бұрын
🙏🙏🙏
@chandranigandari5835
@chandranigandari5835 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sdsaskia7188
@sdsaskia7188 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏MAGE.නමස්කාර වේවා sadu sadu sadu sadu
@UmayaDewumini
@UmayaDewumini 4 ай бұрын
හරිම ලස්සන බන කතාවක් ඔබ වහාන්සේට උතුම්වු නිර්වාන සම්පත් ලැබේවා 🙏🙏🙏🙏
@komarykom6055
@komarykom6055 4 ай бұрын
🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
@KrishanthaKumara-s7r
@KrishanthaKumara-s7r 6 ай бұрын
🙏🙏🙏
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 6 ай бұрын
🙏🏻🙏🏻
@asithchaturangachaturanga4752
@asithchaturangachaturanga4752 4 күн бұрын
සාදු සාදු සාදු
@HhFgg-y1t
@HhFgg-y1t 3 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@RaniM-j8f
@RaniM-j8f 3 ай бұрын
❤ සාදු සාදු සාදු❤
@malanisriyalatha8344
@malanisriyalatha8344 3 ай бұрын
සාදු සාදු සාදු!!!
@nilanthaariyasinghe3967
@nilanthaariyasinghe3967 4 ай бұрын
සාදු සාදු සාදු 🏵️💐🙏
@RaniM-j8f
@RaniM-j8f 3 ай бұрын
සාදු සාදු සාදු❤
@lakshmidapana1569
@lakshmidapana1569 4 ай бұрын
Sadu..Sadu..Sadu..🙏🏻🙏🏻🙏🏻🌷💕🌷💕
@Shama-hu4sx
@Shama-hu4sx 3 ай бұрын
සාදු සාදු සාදු
@tharanganiewimalasuriya8042
@tharanganiewimalasuriya8042 4 ай бұрын
සාදු සාදු සාදු
@chandaniranaweera4984
@chandaniranaweera4984 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@sarathkariyawasam858
@sarathkariyawasam858 4 ай бұрын
සාදු සාදු සාදු
@sjchfbff5632
@sjchfbff5632 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ramanimedonza1970
@ramanimedonza1970 6 ай бұрын
සාදු සාදු සාදු
@makadurewimalasiri9557
@makadurewimalasiri9557 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@PoojaUdayangani
@PoojaUdayangani 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anomaoman4926
@anomaoman4926 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SandraRAK-v3g
@SandraRAK-v3g 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@PathmaKumari-hi4yv
@PathmaKumari-hi4yv 3 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹♥️
@latasrilanka7713
@latasrilanka7713 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@jahimakanthi6687
@jahimakanthi6687 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා
@indusharma1404
@indusharma1404 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janaki5666
@janaki5666 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rangisara3562
@rangisara3562 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalaSamanmali-lk5lw
@MalaSamanmali-lk5lw 5 ай бұрын
Sadu Sadu Sadu pinwath suwamin wahanseta niduk nirogi suwaya labewa dirgayu labewa
@KolithaRanasinghe
@KolithaRanasinghe 16 күн бұрын
🙏🙏🙏🪷
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@vajirajayawickrama8186
@vajirajayawickrama8186 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 43 МЛН
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 16 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН