KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sasankara | Episode 09 - (2025-02-01) | ITN
19:34
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 01 | (2024-12-01) | Rupavahini TeleDrama
22:49
Support each other🤝
00:31
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Sasankara | Episode 08 - (2025-01-26) | ITN
Рет қаралды 195,404
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,6 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 226
@Krishanyoutub
8 күн бұрын
බර දෙබස් දෙපාරක් අහල තේරුම් ගත්තු අය තව ඉන්නවද කාලේ කට පස්සේ නවල් එකක් බලනවා වගේ රසයි ❤❤❤
@MalRathnasingha
8 күн бұрын
ඔව්නේ..
@sureshlakmal5507
7 күн бұрын
මහත්තයාගෙන් අහලා තේරුන් ගත්තේ . 😂😂 ඒ තරං මොලේ . .
@Dona-w3z
2 күн бұрын
මේ කතාව දුවන්නෙ තනිකරම දෙබස් තුල..ඒව මාර දෙබස් ❤
@gayathriperera2207
9 күн бұрын
මේ කතාවේ භාෂාව නම් මරු. පරන කතාවක් නේ ❤
@nuwandikkumbura1953
7 күн бұрын
ඒකනම් මරු ආ පිරිමි දපනේ වැටෙන්නේ රහ දන්න ගෑනුගාව තලු මරමර කන්න හිතෙන මායාකාරි ස්ත්‍රී නැතුව නෙමෙයි .
@geevindikawshalyageevind-qt2pp
9 күн бұрын
ග්‍රේස් නම් පිස්සුවක් .. acting super 🔥🔥🔥🔥♥️
@Nimfa-fancy
8 күн бұрын
Music එකට හිත ගියේ කාටද ❤
@KuamariKumari-bj3ch
9 күн бұрын
එකී ඉන්නේ අමු හෙළුවෙන් ඉතින් නාකි උනත් බලනවා නේ
@ravinduh..7688
Күн бұрын
ග්‍රේස් ගේ අමුතුම ලස්සනයක් තියෙනව acting මරු ❤️ මෙ වගෙ දෙවල් අපේ සමජවලත් ගොඩක් වෙනව
@NisathiNisathi-po2id
9 күн бұрын
දිය රෙද්දට ගැහැනු ලස්සනයි කියන කතාව ඇත්ත තමයි. ග්‍රේස්❤
@kalyaniherath-eg1wl
9 күн бұрын
ග්‍රේස් ලොක්කා අල්ලා ගන්න හදන්නේ කපටි කමින්😅😅😅
@oshaliweerasingha
8 күн бұрын
ග්‍රේස් හිතුව තරම්ම අහිංසක නෑ වගේ😂
@erangalakmal7765
9 сағат бұрын
ලැම්බටා බඩුවක් නේ කර ගහලා තියෙන්නේ වටේටම අල්ලනවා😂😂
@DiliniNadeesha-w5i
7 күн бұрын
ඒ cam කලර් එක පවා මාරයි ❤️❤️❤️
@NilSS-h1w
9 күн бұрын
නාම්බො දෙන්න අරහෙ පොර කුකුල්ලු වගේ කොටාගද්දි මෙයා පැලේ කුරුමානම් අල්ලනව කුකුළු නෑම්බිට .😅😅😅
@Mihiri-g5l
9 күн бұрын
ඊයා නාකියා .මේකිත් ඌ දිහා බලලා මනමාල විදියට හිනා උනානේ😁😁😁
@thusharipriyangi9701
9 күн бұрын
ඒකිටත් විසේ නාකියාගේ කරේ එල්ලෙන්න හදන්නේ හෙලුවෙන් ඉදන් ඉන්නේ ඒකනේ
@deshapriyakumara2982
3 күн бұрын
නාකි ලග තමයි බන් ගෑනු දපනේ වැටෙන්නේම
@VidyaVishwani16
Күн бұрын
Ewws😂😂
@walidisa4203
9 күн бұрын
හොද උපමා ටිකක් තියනවා.හොද අඩවුවක් අල්ලයි වගෙ.
@කළුඅය්යා
9 күн бұрын
චම්පා... රෙබෙකා මගේ ආසම නිලියෝ දෙන්නෙක්
@shadiraamani2466
5 сағат бұрын
ග්‍රේස්ට වාරික වශයෙන් හෙන ගහනවා
@Bimal-o5r
6 күн бұрын
. ඉරගිනි මද්දහන බලන්න . ජාතික රූපවාහිනී රෑ .8.30. ට.. පට්ටම ලස්සනයි .. හරිම හැගීම් බර තාත්වික නිර්මාණයක්. මං නම් ඒ තරම් සජීවි නාට්‍යයක් මේ බලනවමයි. හැමෝම බලන්න.. තවම කොටස් 16 ගිහිං තියන්නෙ ..ඒක තමයි දැං යන විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිර්මානය .
@sashinimadushika3622
4 күн бұрын
❤yes
@sandarumandusanka492
9 күн бұрын
මේ කතාව හිත රිදි රිදි බලන්න තියන්න එපා අනේ ග්‍රේස් පැටියෝ😢
@Rangotv-cf1ew
9 күн бұрын
බොරු කියන්නෙ මොකටද මගෙත් හිත රිදි රිදී මේක බලන්නෙ.තව අවුරුදු තුනක් තියෙනවා ගෙදර යන්න.මේව දකිද්දි කොහොමත් යන්න හිතෙනවා.ග්‍රේස් මාව ඒකට පොලඹවනවා.
@thusharamadhusanka7287
5 күн бұрын
කාලෙකට පස්සෙ රසාස්වාදය මතක් කරා...මරු ටෙලිය❤😊
@kanthikan5145
9 күн бұрын
අම්මෝ මෙයාගෙ මනමාලකම 😁😁
@dislshanimalk7563
5 күн бұрын
එක එක අකුර නිදහසේ අහලා වචන තේරුම් අරන් ඒ කාලේ ගමේ ඔලු හදාගන්න වටින කතාවක්. ඒ ගැමි ජිවිතවල තිබුන යටි අදහස්. හොර වැඩ කරත් ගෙදර ගැනුපිරිමි ලග තිබුන ඉවසීම උන් උන්ට කරපු ගරුත්වය, දැන් වගේ ගමටම කෑගහල උසාවි ගිහින් දික්කසාද වෙලා දරුවෝ දුක් වින්දවන තරුණ ජිවිත වගේද.
@TNOM128
7 күн бұрын
කෙල්ල දැකල කතාව බලන්න ආවෙ..❤❤
@thiliniekanayaka9428
7 күн бұрын
යකෝ කවුද මේ ග්‍රේස් ❤ලස්සන් දක්ෂ කෙලි පැටියෙක්නේ.කොහෙන් හොයාගන්නවද මන්දා ITN එක.
@NNNN-e3p
9 күн бұрын
තලු මර මර කන්ඩ තමයි ලොක්ක රෑට රෑට ගෙවල් අස්සෙ රිංගන්නෙ.😅😅
@MdMobileSaliyawewa
9 күн бұрын
ලස්සන කතාවක් ❤❤
@ruwankumara3218
8 күн бұрын
සෙනසුරාදා ඉරිදා වෙනකම්.ඉන්නෙ මේක බලන්න ආසාවෙන්
@navodininavodini4754
9 күн бұрын
Grace ge amuthume lassenak thiyenewa
@gunendradesilva5600
9 күн бұрын
ලිප්ස්ට්ක් ගාලා හෑන්ඩ් බෑග් අරන් ගිය ගෑනු 1971 කාලෙ ඈත ගම්වල හිටියද?
@hiruu2630
5 күн бұрын
හිටියලු
@peshalapela8136
9 күн бұрын
❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@CharikaUdeni
9 күн бұрын
Superb ❤❤
@ChathuuPerera-gj2hx
6 күн бұрын
අරුන්ගෙ ජාතිය මනුස්ස,,,මේ ගෙදර දොර ඇරෙන්න ඒ නෑකමම මදෑ..,,,තව තියෙනවා හිතන්න දේවල් ගොඩක්,,මොනවා උනත් හරි රහට ලියපු මරු කථාව ❤
@dislshanimalk7563
5 күн бұрын
දරුවෝ නැති එයාලට ඒ දෙන්න දරුවෝ වගේ බලමු කියන අදහසක්.
@DammikaW48474
3 күн бұрын
දරුවෙක් දිහා බලන විදිහට නම් නෙවෙයි හේරත් හාමි ග්‍රේස් ගෙ කලව දිහා බැලුවෙ!
@dineshtharanga5339
Күн бұрын
යකෝ හැගීම් කියන දේ නාකි උනත් තියෙනවා නේ..උඹහැට ඒ හැටි හැගීමක් දැනීමක් නෑ වගේ 😁
@dasoontharaka3595
6 күн бұрын
One of the best plot I have seen after Manikkawatha ❤️❤️ ITN
@The_Universe-xe
8 күн бұрын
ලෙස්ලිට ගැනිත් නැතිවෙයි වගේ😂😂
@Gunasenamouli
3 күн бұрын
ග්‍රේස් හරි ලස්සන දක්ෂ රංගන ශිල්පිනියක් . ඇය කරන්නේ රංගනයක් . නැතුව මෙය ඇයගේ සැබැ ජිවිතය හුවා දැක්විමක් නොව. රංගනය 🔥🔥🔥
@dinushalakshan9300
8 күн бұрын
වැස්සි කාගෙ උනත් කිරි ඕනෙ එකා කිරි බොනවලු ! බලෙන් දොවන්නත් බෑ ඉතින් නේද 🥴🤣😂
@JanakaMandalawaththage-x1b
9 күн бұрын
Harima lassana drama ekak..❤
@NilNethu-r9w
9 күн бұрын
අප්සරාගෙ ලස්සන 😊❤
@pradeepmanchanayaka2294
4 күн бұрын
නියම නලු නිලියෝ ටික. චරිතෙටම නියෙමෙටම පණ පොවනවා👍👍👍
@kumuduranasingha4707
9 күн бұрын
නගර වලටත් වඩා ගම් වල නරක දේවල් වැඩි නේද ?
@NiroshiniDambagolla
9 күн бұрын
දැං නම් ගම්වල ඕව කරන්න බෑ.ඕව කතා ලියන අයගෙ හිත්.😂😂😂ගම්වල CCTV වැඩී
@NishanthaNiroshana
9 күн бұрын
ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️
@hirushasaduranga5199
9 күн бұрын
අපි බලන්න itn එකෙ විතරයි 😅😊❤
@suddaisrael138
8 күн бұрын
හ්ම් පෝන් හබ් එක බලන්න ඔිනෙත් නෑ itn බැලුවම ඇති
@hirushasaduranga5199
8 күн бұрын
@suddaisrael138 ow ow 🤣😂✋
@shadiraamani2466
5 сағат бұрын
මොන වේසි පස්සේ ගියත් තමන්ගේ කසාද ගෑනිව අගබිසව තනතුරේ තියාගන්න හැම මිනිහටම බෑ.
@manojgamage3519
8 күн бұрын
මොනව උනත් ව්‍යන්ගාර්ත පූර්ණ බශාව.. පදරචකය යම් හැබැවින්ම ...👌
@NayanaShiranthi-vu8pb
9 күн бұрын
නාකියට මදනයා ගහලා අදකාලේ නාකින්ට තමයි ගාය😮
@dineshtharanga5339
Күн бұрын
ඇයි උඹට ගාය නැද්ද? බේත් ටිකක් ගනින් 😅
@Disna-n4d
9 күн бұрын
අදත් ලස්සනයි කතාව
@SaviduDinu
9 күн бұрын
ග්‍රේස් හොද අඩව්වක් අල්ලයි වගේ අර නාකියා එක්ක
@buddhikapradeep3584
8 күн бұрын
අඩේ ඒක සුපිරියක් ❤
@raveemahahettige7262
9 күн бұрын
Grease ge Acting maru . Lasssanie .... Hodata karanawa . Lasssanie wachana ahanna. Balannna Arsaie me drama eka maru ... ❤❤❤
@DammikaW48474
3 күн бұрын
Grease (= ග්‍රීස්)😂 නෙවෙයි හලෝ ග්‍රේස් කියල ලියන්නෙ, Grace.
@NalikaWimalawathi
9 күн бұрын
ලස්සනයි ❤
@nimashafernando2203
9 күн бұрын
very nice❤
@s.w.jayakody6286
9 күн бұрын
අදත් ඒ කමෙන්ට් එකමයි
@sarathpremathilaka8215
3 күн бұрын
godakma lassana kathaawak. ea wageama lassana debas.
@yashikasamanmalie8544
6 күн бұрын
Grace harima lassani, meka baladdi Jackson Anthoney ,Yashodha wimaladhrama act karapu Agni Dhaya film eka mathak wenewa
@Dona-w3z
2 күн бұрын
ඒ මිනිහ පඹයෙක් කියල ඒ මනුස්සයම කියනව😁
@asirimadushan5702
9 күн бұрын
Apsara akki nisa teledrama eka balanawa
@Gihansa-s1i
9 күн бұрын
Lassana teledrama ekak
@LahiruPathum-b2d
9 күн бұрын
Me episode eke dialog tika patta.
@udariangel
Күн бұрын
Ammoh e debas❤
@dineshtharanga5339
Күн бұрын
නාකියාට රග පාන්නේ ඉතාම දක්ෂ නළුවෙක්..නම මතක නෑ
@samiththilina5370
4 күн бұрын
මාරම ලස්සනයි
@jayasundaramenike9432
8 күн бұрын
නාකියාත් එක්ක ග්‍රේස්ගෙ තියෙන සිරික්කිය😂😂😂😂
@pavithranisansala2249
5 күн бұрын
ඒකනේ.ග්‍රේස් කැමතියි වගේ
@RaviJayanada-ip1jd
9 күн бұрын
Supiriyak !
@LahiruPrasad-n7v
4 күн бұрын
❤❤❤❤❤Adareyiii
@dinumadushani8165
Күн бұрын
මිනිස්සු ඉන්න ගෑණුන්ගේ ඔය කොච්චරවත් පිට සරොම් ඉස්සරහ රෙදි ඉස්සෙන්නේ.උන්ට ලැජ්ජ නෑ.උන් එක්ක බුදියන පිරිමින්ට.නෑ.අවලන් ගෑණුන්ට.නෑ.එහෙනම් .අනුන්ගේ මැහි වල බුදියන ගෑණුන්ව සහේට ගන්න පාන්කඩයින්ට.උන් හේනේ පබයෙක්ටවත් හිටවන්න හොද නෑලූ.. ( පාංකඩයෝ හින්ද තමා ගැණු පිට යන්නෙම ) කියලා නේද ඒකේ අදහස වෙන්නේ.
@Kajanaka-sj4oo
9 күн бұрын
මට තියන එකම ප්‍රශ්නෙ හද්දා පිටිසර ගම්බද මිනිස්සු මෙච්චර උපමා එක්ක සිංහල බාශාව හසුරවනවද කියල 😂😂😂😂😂😂😂😂😂😂😂
@gjdilhara2538
9 күн бұрын
ඔව් ඔහොම උපමාදාලා තාමත් කතා කරනවා
@gunendradesilva5600
9 күн бұрын
ලිප්ස්ට්ක් ගාලා හෑන්ඩ් බෑග් අරන් ගිය ගෑනු 1971 කාලෙ ඈත ගම්වල හිටියද? කියන එක ඊට වැඩිය ප්‍රශ්නයක්.
@කළුඅය්යා
9 күн бұрын
ඇයි අනේ ගම් වල නේද හොඳම උපමා තියෙන්නේ
@be_positive807
8 күн бұрын
ඔව් දැනටත් එහෙමයි
@GamageThushatimadhubhashani
40 минут бұрын
අපේ ආච්චිල සීයල ද්නන උපහැරණ දැනගන්න දෙතුන් වතාවක් අහන්න ඕන
@SabrinaPietersz
8 күн бұрын
Hoda weday Grace tath Dewa Dadum oya Director wath hasurauwanney Apey Jesui Balanna idiriyata Meka Thruna kattiyata Paadamak noweda kiyala! Balanako Iwarawenakan🙆🙋🙏❤️😘
@geethasg1668
6 күн бұрын
Asa hitena katawak stuti itn ❤
@hesh98_
7 күн бұрын
කතාව ඉවර වෙන විදිහ කියන්නද ගේස් නාකියාට කැමති වෙනවා ඒකී ලයින් දෙන්නෙ ඒකයි 😂 ලොවෙත් ගහනවා නාකියා ....ඒක ලෙස්ලි ට මාට්ටු වෙනවා නාකියවත් මරල එල්ලුම් ගස් යනවා 😂
@ChathuuPerera-gj2hx
6 күн бұрын
උඹ සමන් එදිරිමුණියා නොවී හිටපන්කෝ වදේ😂😂😂😂
@hiruu2630
5 күн бұрын
😅😂
@randisumeda9969
3 күн бұрын
😂😂😂😂
@chandanifernando7456
8 күн бұрын
ග්‍රේස් ලස්සනයි ❤
@PiyumiNadeesha-k8q
9 күн бұрын
ලෙස්ලි ඔක්කොටම කලින් ඔය කෙල්ල ට හරියට අදුමක් අන්දන්න 😅😅
@DammikaW48474
3 күн бұрын
ඒක නං ඇත්ත. මුහුදු කරේ කියල ඒ කාලෙ ඔය වගෙ මිනි ගවුම් ඇන්දද? මේ කතාවෙ කාලය මොකක්ද? 1971 යුගයට පෙරද?
@Gunasenamouli
3 күн бұрын
Ou e kale me edum ende ❤
@nilushaperera310
9 күн бұрын
Grace නං ජරා ගැනියෙක් වගේ.. නැත්නම් ඔහොම ඉන්න ඕනද පිට මිනිහෙක් ඉස්සරහ. අර මිනිහගෙන් ඉඩන් කෑල්ල ගන්න ඔක්කොම පෙන්නගෙන ඉන්නෙ
@Dona-w3z
2 күн бұрын
පිට පිරිමියෙක් ඉන්න තැන ග්‍රේස් මායාකාරියක් වගේ හැසිරෙනව😅
@sandarunokia131
7 күн бұрын
ලබන සතියෙ ග්‍රේස් ගලවන එකක් යනව නේ 😂
@HarshiRashith
2 күн бұрын
ගල්උඩ සරැඋන පතොක් ගාලේ බබරැ ලගින්නැ. 😮😮
@kalyaniherath-eg1wl
9 күн бұрын
ග්‍රේස් ගේ ලස්සන කොහින් හොයා ගන්නවද මන්දා
@rtb335
9 күн бұрын
ඒකනෙ 😊❤ මාර ලස්සනක් ඒක ❤
@Rangotv-cf1ew
9 күн бұрын
ඔය ග්‍රේස් මයි කෝලම්කුට්ටමේ චූටගෙ ලෙකෙු නංගිට හිටියෙ.ඊට පස්සෙ මම මේ කතාවක ඉන්නව දැක්කමයි.ොනා උනත් ලස්සනයි.ඒක දැක්කම ලංකාවට පියාඹගෙන යන්න හිතෙනවා නෙේන ලඟට.
@PrabodSilva-nc9tp
9 күн бұрын
@@Rangotv-cf1ewඑයාගෙ නම මොකක්ද
@hiruu2630
5 күн бұрын
@@Rangotv-cf1ewඑයා දෙරනෙ දෙරන සිනමා වල ඉන්නවා
@Gunasenamouli
3 күн бұрын
She is very talented actres ❤
@jagathbandara2611
8 күн бұрын
එයා හරි ශෝක්..❤
@piummadumal5241
9 күн бұрын
අනේ ග්‍රේස් දුක් දෙන්න එපා 🥹
@Gunasenamouli
3 күн бұрын
1970 ගනන් වල ඇදපු ඇදුම් මේ නලු නිලියෝ අදින්නේ . අපේ අතිතය අපේ මිනිස්සුන්ටම මැජික් . මෙය විශිෂ්ට නිර්මාණයක්
@Priyanka-h1z2s
4 күн бұрын
Harima lassanai kathawa
@samankumara8622
2 күн бұрын
දෙබානම් ගින්දර
@AkilaSankalpani
9 күн бұрын
Itn akata me drama hadanna kohen adahas anawada manda😮
@rahulfernando5155
9 күн бұрын
Grace badinna one
@KanchanaSadhamali-g9i
9 күн бұрын
Lassanaii❤❤❤
@KAManel-td7fd
9 күн бұрын
කෙල්ල ලස්සනයි නමුත් දිගට ඇනදා නම් ❤
@Amashiuthpala-g8l
9 күн бұрын
ඩිරෙක්ටර් ට කියල බලන්න😂😌
@SampathPalihakkara-e5n
9 күн бұрын
Ane palayan nande yanna😂😂😂😂😂
@Gunasenamouli
3 күн бұрын
1970 ganan wala mehema ende 😅
@prasadranga4229
9 күн бұрын
Mewa komada yako blne😂
@Dilan-tk4uk
7 күн бұрын
මේක බලන කොයි වෙලාවෙත් රංදිකයා ඇහැරල😅
@NadeeNishara1231
6 күн бұрын
🙄🤭🤭🤣🤣🤣🤣🤣
@randisumeda9969
3 күн бұрын
😅😅😅
@ruchira3223
Күн бұрын
Atta😂
@SurangiYapa-p7y
9 күн бұрын
❤❤❤❤❤
@manjulaliyanage9551
9 күн бұрын
❤ ලස්සනයි
@pushpagunathilaka5198
9 күн бұрын
❤❤❤🎉🎉🎉😮
@Kumari-rl7nr
8 күн бұрын
🌹🌹❤️❤️❤️❤️
@Priyanka-fh9es
9 күн бұрын
නාකි මනමාලයාට ග්‍රේස් අහුවෙයි වගේ
@AsangaWimalarathna
5 күн бұрын
Na ganita miniha ahu wela idam kallak denawa
@pubuduprasanna3989
9 күн бұрын
Naki kolam nam appiriyai
@kumudumaleeperera1057
8 күн бұрын
ග්‍රේස් ගෙ නම මොකක්ද ?ලස්සනයි , ඇක්ට්න් හොඳයි , ඊයා නාකි මනමාලයා, 😮, සොබාදහම පිරිමි හදලා තියෙන්නේ ,ගෑනුන්ට , ඇලෙන්න, පරිසර යේ ජීවය පැවැත්ම ට, 👍 ගෑනු කියන්නේ මුවෙක් හා සමානයි , එයාල ඉන්නෙ පිරිමි න්ට ගොදුරු වෙන්න , සංස්කෘතිය හදලා තියෙන්නේ ,ගෑනු රකින්න ,👍 නමුත් , මේ කතාව තුලින් , 🤔කොච්චර සංස්කෘතිය තිබුනා ත්, වෙන්නේ , සොබාදහම 🤪,👍 පිරිමි ත්, ගැහැනුත්, තමාගේ හැගීම් වලට, යට වෙනවා,😮 සංස්කෘතිය විසි වෙනවා😂😂
@Gunasenamouli
7 күн бұрын
Apsara gunathilaka
@achiraMadushan
3 күн бұрын
Epi 9 nane
@seetaseeta4417
9 күн бұрын
👍👌❤👌❤
@2nahsnsn
5 күн бұрын
ග්‍රේස් ලස්සනයි මෙකප් නැ
@koekloeren3797
9 күн бұрын
කොටිය කන්න ඕනේ 😂😂😂
@prasadchathuranga6412
14 сағат бұрын
මෙ කාතාව මාර විදිහකට හදලා තියෙන් නෙ
@chamodianuththara2198
9 күн бұрын
❤
19:34
Sasankara | Episode 09 - (2025-02-01) | ITN
ITN Sri Lanka
Рет қаралды 189 М.
22:49
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 01 | (2024-12-01) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 665 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
24:24
ලෝක විවාහක රූ රැජින තරගයට ඇත්තටම ආන්ඩුවෙන් උදවු කලේ නැද්ද? ගුවන් තොටුපොලේදී ඇය පැවසූ දේ..
Sudaa Studio
Рет қаралды 21 М.
10:56
77 වැනි ජාතික නිදහස් දින සැමරුම චාම්ව සහ අභිමානවත්ව...ඔබ නොදුටු දසුන් මෙන්න
Ada Derana
Рет қаралды 99 М.
14:37
3 février 2025 ئەوەی مەسعود بارزانی خەونی پێوەدەبینی شیروانی شیروانی بەدەستی هێنا
Tevda Press Kurdish
Рет қаралды 3,6 М.
9:07
කැලෑ කෑම සැපද... බඩට සැප දෙන කෑම වේලක්
3පෝශ family
Рет қаралды 179 М.
20:37
Visekari | Episode 76 - (2025-02-04) | ITN
ITN Sri Lanka
Рет қаралды 268 М.
5:49
හැමදාම පාවිච්චි කරන භාණ්ඩවල ඔබ නොන්න රහස් | Uncommon Uses for Everyday Items | Vidunena - විදුනැණ
Vidunena - විදුනැණ
Рет қаралды 339 М.
42:21
අනුර ජනාධිපති රට පාලනය කරන්නේ ටිල්වින්.රට ගැන තීරණ ගන්නේ පැලවත්ත apartment එකේ දෙන්නා උදේට කනකොට.
Truth with Chamuditha
Рет қаралды 33 М.
22:44
Sasankara | Episode 01 - (2025-01-04) | ITN
ITN Sri Lanka
Рет қаралды 286 М.
26:54
මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා
Divaina Online
Рет қаралды 425 М.
20:59
PIRIMI LAMAI || EPISODE 59 || පිරිමි ළමයි || 04th February 2025
Swarnavahini TV
Рет қаралды 289 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН