Sasankara | Episode 10 - (2025-02-02) | ITN

  Рет қаралды 239,557

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

#ITN #ITNSriLanka #ITNDigital #sasankara
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 317
@shanikakumar9695
@shanikakumar9695 5 күн бұрын
නැන්දම්මා ආදර්ශමත් චරිතයක්.බලන් ඉන්න ආසයි ඒ දෙබස්. අම්මා කෙනෙක් වගේ හිත නිවෙනවා.ආවරනීය නිලියක්.❤❤❤❤
@AjithPadmakumara-s7r
@AjithPadmakumara-s7r 4 күн бұрын
@@shanikakumar9695 මෙලනි අශෝකා..ඇය රඟපාපු පොඩි කාලෙ ආශාවෙන් බලපු නාට්‍යක් තමයි වනවදුලේ වසන්තය
@dilansampath4158
@dilansampath4158 5 күн бұрын
මේක කථාවක් ඉඩෝරයට පිරිමි හිත් වලත් කාමුක ගැහැණු හිත් වලත් ඇති රාගික හැඟීම් තමයි මේ ව්‍යංගාර්ථයෙන් කියන්නේ ඈත්තටම ලස්සන කථාවක් හැබැයි කාටවත් දොස් කියන්න එපා මොකද මේය හුදෙක් ම රසාස්වාදය සදහා පමණක් බව මගේ හැඟීමයි ❤
@thiliniekanayaka9428
@thiliniekanayaka9428 6 күн бұрын
Grace නම් නියමයි.ඒ කඩේ තිබුන පරණ බඩු ටික.පැරකුම්බා දත් බෙහෙත්,රාණි සබන්,අලියා බීම,පොඩි නිල් පැකට්,අලියා ගිනිපෙට්ටී❤
@udenisirimanne714
@udenisirimanne714 5 күн бұрын
ඒ ගැන නම් කියන්න වචන නෑ. හුඟ කලකින් කලා නිර්මාණයක බරපතල වගකීමක දරණ අධ්‍යක්ෂවරයෙක් දැක්කේ ඇයි තම්බි මුදලාලි එන101ශ්‍රී මෝටර් බයිසිකලය
@AjithPadmakumara-s7r
@AjithPadmakumara-s7r 5 күн бұрын
මටත් ඇහැ ගියෙ ඒ ටිකටමයි මට ආපු ප්‍රශ්නෙ මේව කොහෙන්ද හොයාගත්තෙ කියල
@VeneeshaDissanayake
@VeneeshaDissanayake 10 сағат бұрын
අම්මෝ සිරාවටම ❤ සම්මාන ලැබිය යුතුමයි මේ ඩ්‍රාමා එකට
@jeewanthadisanayake2541
@jeewanthadisanayake2541 6 күн бұрын
ඔය හැමෝම කතා කරන්නෙ ග්‍රේස්ලා නැන්දම්මලා ගැන.. මම ගොඩක්ම ආස චරිතය තමයි හේරත් අයියා... ❤❤❤
@thilakshiprabuddika4556
@thilakshiprabuddika4556 6 күн бұрын
ආසම නැන්දම්මට...superb acting
@babyrithmin
@babyrithmin 6 күн бұрын
@KrishanthiThenuwara-lb5md
@KrishanthiThenuwara-lb5md 5 күн бұрын
කාලෙකින් ලස්සන කතාවක්❤️❤️හොඳ නිර්මාණයක් ගැමි පරිසරය මිනිසුන් ගෙ ජිවිතෙ යතාර්ථය මැනවින් ගෙන දක්වනක තාවක් වගෙ❤️❤️❤️
@Gunasenamouli
@Gunasenamouli 6 күн бұрын
ඇත්තටම මේ ලස්සන නිලිය නම් මාරයි කාලෙකින් අලුත් නිලියකගෙන් දැක්ක හොද රංගනයක් . ග්‍රේස් කවදාවත් අමතක නොවන චරිතයක් වේවි . ♥️♥️
@SheelaKw
@SheelaKw 6 күн бұрын
Me niliya kolamkuttama kathawe jinage girlfriendta hitiya neda❤❤❤
@nvyhjfjbc8965
@nvyhjfjbc8965 5 күн бұрын
Meya aluthe naha tele cinema sittham katha walata ennawa
@priyafernando7763
@priyafernando7763 5 күн бұрын
වනචර පාටයි
@Gunasenamouli
@Gunasenamouli 9 сағат бұрын
@@priyafernando7763 oyage hitha wanacharai ekai ehema penne
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 6 күн бұрын
අරකි පුදුම අමාරුවකින් ඉන්නේ ..😂😂😂 . . හොදට රග පානවා ඉතින් . . . නැන්දම්මා තමා සුපිරි ❤❤❤
@Vimukthi_Fernandu
@Vimukthi_Fernandu 6 күн бұрын
මේ වයිබ් එකනම් පිස්සුවක්💥 ඊට හපන් story එක. Weekend එක එනකම් නලියනව වගේ දැන් නම්😂
@KapilaSene
@KapilaSene 5 күн бұрын
මේ ලෝකෙ පිරිමින්හෙන් සියයට 99 ක්ම හේරත් අංකල්ලා තමයි. ඉතිරි සියයට 1 ලෙඩ්ඩු. මොනව උනත් කාලෙකින් හොද කතාවක් දැක්ක. ග්‍රෙස්ගෙ රගපෑම් ගොඩක් ඉහළයි. 🙋🙋
@geevindikawshalyageevind-qt2pp
@geevindikawshalyageevind-qt2pp 6 күн бұрын
අම්මෝ මාරයි ග්‍රේස් … ලබන සතිය වෙනකල් ඉවසිල්ලක් නැ . රංගනය සුපිරියි 🔥🔥🔥🔥♥️
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 6 күн бұрын
ග්‍රේස් ge voice එක hari ලස්සනයි
@LakmaliYamuna-j2b
@LakmaliYamuna-j2b 3 күн бұрын
Asawen balanna mn❤
@siniro4570
@siniro4570 6 күн бұрын
ඒ ව්‍යංගාර්තනම් පට්ට.දැන් ඉතින් සතියක් බලං ඉන්න එපැයි.
@chamindiiresha390
@chamindiiresha390 22 сағат бұрын
කොටස් දහය එක දවසින් බලපු මං ❤️
@arunasampath19
@arunasampath19 5 күн бұрын
ආසාවෙන් බලනවා ආසයි එ පරන කාලෙට ❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 6 күн бұрын
නැන්දම්මා හැම කතාවකටම උපමාවක් දානවා 😅
@MadushaMangali
@MadushaMangali 6 күн бұрын
අනේ අරක්කු බොතලේටත් සිකරට් එකටයි කොටු කොටු දානවා අනිත් එවා ඔක්කොම පෙන්නලා එවාටත් කොටු දාපන්කෝ 😂😂😂 කොටු දාන්න ඔන තැන් වලට නොදා නැති තැන් වලට දානවා 😂😂😂😂 මරු මරු 😅😅
@deshanishehara-rp5bw
@deshanishehara-rp5bw 5 күн бұрын
බලන්න බැරිනම් නිකම් ඉදාම්
@pubudupemanath5262
@pubudupemanath5262 5 күн бұрын
ලිංගිකත්වය කාමුකත්වය මිනිස්සුන්ගේ හිත් හිත් වල අවුස්සන කතාවක්. මගේ අදහස ගොඩක් අය විවේචනය කරයි. ඒත් එහෙම කර කර ග්‍රේස්ගේ චරිතය අගයන පසසන හැමෝගෙම හිත්වල තියෙන්නෙත් මොනවා කිව්වත් මම කියපු දේම තමයි
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui 4 күн бұрын
Atta
@kaviya763
@kaviya763 Күн бұрын
Naginawa whoththo mewata😂
@pubudupemanath5262
@pubudupemanath5262 18 сағат бұрын
@@kaviya763 නගිනවැයි .........
@lasithawijekumara5728
@lasithawijekumara5728 5 күн бұрын
ගේස් එහෙම කරන්න එපා අනේ.. 😢😅. පට්ට දුකයි මෙහෙම වෙද්දි කාට උනත්. කතාවක් උනත් අවුල් එහෙම. 😢😢😢😢 පිට යන්න එපා එහෙම.....💔
@sitharalakshan1211
@sitharalakshan1211 6 күн бұрын
දැන්නම් පැණි වරක ගහට හෙන ගහයි වගේ ම්ම්ම්ම්ම්ම්🥹😂🥲
@piummadumal5241
@piummadumal5241 6 күн бұрын
දක්ෂ රංගන ශිල්පිනියක් ග්‍රේස් බලන් ඉන්න ආසයි ♥️
@NirosanNirosan-l1k
@NirosanNirosan-l1k 13 сағат бұрын
සුපිරියි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SamithaMaduranga-e7n
@SamithaMaduranga-e7n 6 күн бұрын
දැනට මට පේන විදිහට ග්රේස් කියවගෙන නෑ හරියට ලෙස්ලිව. සමහර විට ලෙස්ලි කියන්නෙ පිරිකමක් නැති , නියාලු පරාණයක් කියලා හිතන් ඉන්නවා ඇත්⁣තෙ.ගෑණු ගොඩක් වෙලාවට රූපයට නෙවෙයි පෞර්ෂයටයි ඇලුම් කරන්නෙ. මෙතනදි හේරත්හාමිගෙ පෞර්ෂය ලෙස්ලිට වඩා කැපී පේනවා.හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ ලෙස්ලි ග්රේස් හිතනවා වගේ පිරිමි භාගයක් කියලා.ලෙස්ලිට ප්‍රශ්න තියෙනවා.ඔහු අතින් කෙනෙක් මැරිලා වගේම දැන් ඉන්න දිහාවෙ ඔහුට කියලා කිසිම දෙයක් නැති නිසා ඔහු සීමා වෙලා. නැන්දම්මගෙ චරිතය පරිණතභාවයේ සංකේතයක් වෙනවා.ඇය වයසින් වගේම අත්දැකීමෙනුත් බොහෝ ඇසූ පිරූ බවයි පේන්නෙ. ඒ වගේම ඇයට සහජ ඉවක් තියෙනවා. එතකොට ග්රේස් කාන්තාවන්ගේ නරක ඉස්මතු කරන චරිතය නම් අනිවාර්යයෙන්ම බඩින් ඉන්න අක්කා යශෝධරා වෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන් මොකද තාම කතාව කොටස් කීපයනෙ බැලුවෙ. කොටස් සීයකට මෙහා ඉවර වෙයි.මොකද කතාවෙ සිදුවීම් හරි ඉක්මනින් ගලා යනවා.චිත්‍රපටයක වගේ. කොහොම උනත් තවත් මරණයකින් හෝ මරණ කිහිපයකින් අවසන් වෙන ලකුණු පේන්න තියෙනවා ලෙස්ලිගෙ කේන්තිය දැක්කහම.
@OneBitePls001
@OneBitePls001 6 күн бұрын
Director d?
@nipunsathsara9153
@nipunsathsara9153 5 күн бұрын
Director puke ariya neda ubta?🤣
@TravelalongNZ
@TravelalongNZ 5 күн бұрын
Nice analysis
@LASAzz
@LASAzz 5 күн бұрын
එදිරිමුනිත් බොක මේකටනම් 😂❤
@dineshtharanga5339
@dineshtharanga5339 5 күн бұрын
Sensible analysis
@UdayaNilaweera
@UdayaNilaweera 5 күн бұрын
ඒ කෙල්ල නම් ලස්සනයි ❤ කතාවත් සුපිරි අනේ..
@Thebinancetrading
@Thebinancetrading 4 күн бұрын
දැන්ම හෑලි ලියන්න එපා ජීවිතේ දුර හිතන්නැතුව ගන්න ක්ෂණික තිරණ ගැනයි එවගේ ප්‍රතිඵල ගැනයි මේකෙන් කියවෙනවා..ඉස්සරහට බලන්න ඉන්න...
@cookingpriyanga
@cookingpriyanga 6 күн бұрын
සුරංගනා කතා නැතිව මම ආසම මෙහෙම කතා බලන්න
@LakmaliYamuna-j2b
@LakmaliYamuna-j2b 3 күн бұрын
Math
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 6 күн бұрын
ලස්සනයි ආදරේ හැමෝම ටම ස්තූතියි අතිවිෂ්ශ්යන්❤❤
@Luvishamy
@Luvishamy 4 күн бұрын
ග්‍රෙස් නියමයි. සරුව පිත්තල නිළියක් නොවුනොත් විශිෂ්ටයි
@nilmini8011
@nilmini8011 6 күн бұрын
Thanks ❤
@MayonGunathilaka
@MayonGunathilaka 6 күн бұрын
නැන්දම්මා චරිතේ ඉන්න නිලිය ඉන්න කතා හරිම ලස්සනයි
@Dona-w3z
@Dona-w3z 4 күн бұрын
අසංවර ග්‍රේස් සසංකාරයෙහි ගැලි ගැලී අයාලේ යයි😁
@inokaSilva1979-gh4it
@inokaSilva1979-gh4it 6 күн бұрын
මෙ ගෑනි මිනිහා එක්ක පැනලා ඇවිත් තියෙන්නේ පවුල් කන්න නෙමෙයි 😂
@LahiruPrasad-n7v
@LahiruPrasad-n7v 6 күн бұрын
Pissud bn paul knna tm awit tiyenne😂😂
@The_Universe-xe
@The_Universe-xe 6 күн бұрын
නාකියා ගේම ගැහුවා එහෙනම් 😅😅😅
@krishokkv1907
@krishokkv1907 6 күн бұрын
කස්ටිය ලැස්ති වෙන්න ලබන සතියෙ කුකුලා කිකිලි මස් කනව බලන්න😂
@krishokkv1907
@krishokkv1907 6 күн бұрын
චම්පා සියානි කොහොමද වනවදුලෙ වසන්තයෙ එකාලෙ දැන් එ ලස්සන වියකිලා❤
@walidisa4203
@walidisa4203 6 күн бұрын
පිරිම් හැම එකටම නහය ඉස්සර කරගන්නැ බන්😂😂😂😂
@NisathiNisathi-po2id
@NisathiNisathi-po2id 6 күн бұрын
නැන්දම්මා , ග්‍රේස්, නියමයි
@Withsandali
@Withsandali 4 күн бұрын
මෙකෙන් ගැනු ලමයි හැමෝටම ආදර්ශයක්
@shehanyapa3737
@shehanyapa3737 6 күн бұрын
ලස්සන කතාව. හේරත් හාමිගේ නම් කාමුක බව පේනවා
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 6 күн бұрын
වෙට්ට පාසි 😂😂 නාකියා තමයි හොදටම කරන්නේ 😂😂
@lasithananda8290
@lasithananda8290 5 күн бұрын
මේ නැන්දම්මා නිසා අපි ඉස්සර ලස්සන නාට්‍යයක් බැලුව කමල් එක්ක ලස්සනයි ❤❤❤❤
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 6 күн бұрын
කිකිලිගේ පුපට බුදු සරණයි ඉලග කොසින්😂😂😂😂😂😂
@bluesky1042
@bluesky1042 6 күн бұрын
ග්රෙස් දන්නවා ලෙස්ලි යන එනමං නැති එකෙක් කියල, යන්නෙ කොහෙද කියන්න කියලා ලෙස්ලිගෙන් ඇහුවම, ඌට උත්තර නෑ, නමුත් හේරත් ඉඩ කඩම් හරකාබාන හිමියෙක්, ග්රෙස් දැං බලන්නේ කාලාබීලා වැටිලා ඉන්න තැනක්, ග්රේස්ට නොදන්න තැන්වලට යනවට වඩා, මෙතනම ඉන්න කැමතියි වගේ , අර කතාවට කියන්නේ නොදන්නා දෙවියන්ට වඩා දන්න යකා හොදයි කියලා, මට දැනුනෙ එහෙම
@Bobby-pi8kp
@Bobby-pi8kp 6 күн бұрын
මෙ ලොකේශන් මරු
@pavithranisansala2249
@pavithranisansala2249 6 күн бұрын
ග්‍රේස්නම් අනේ මන්දා.අර වයසක මනුස්සයා දැක්කත් අප්පිරියයි😊ග්‍රේස් එයාට කැමති වගේ.
@ErandiAbeywansha
@ErandiAbeywansha 5 күн бұрын
කියලා වැඩක් නෑ අප්පා ...තාත්තෙක් වගේ ඒ මිනිහා..කතාවට උනත් අප්‍රසන්නයි..
@NalinSadew
@NalinSadew 5 күн бұрын
Pukata diwa daddi ohoma kiyanne ne. Ankallamai hoyanne kelloo
@sunethajantha1493
@sunethajantha1493 6 күн бұрын
යකෝ ග්‍රේස් මේ මොකද මම හිතුවේ පැනලා ආවේ කොල්ලට තියෙන ආදරේට කියල බලන් යනකොට ඒක තනිකරම ගණිකාවක්නේ 😮
@Finfriend-99
@Finfriend-99 6 күн бұрын
@@sunethajantha1493 mata thiyena prashne grace ganikawak wage hasirenwa nm oya wage kollek ekkka panala eida kiyla
@isuradeenuke2299
@isuradeenuke2299 5 күн бұрын
ඒයි ඒයි එයැයිට බනින්නෙපා
@Finfriend-99
@Finfriend-99 5 күн бұрын
@@isuradeenuke2299 dukai oii
@2nahsnsn
@2nahsnsn 4 күн бұрын
මරු අදහස් ටික නැන්දම්මාගෙන් ❤
@Imesh__Lakshitha
@Imesh__Lakshitha 6 күн бұрын
එ මෙ කාටවත් අව්ලක් නැද්ද බං, මට හෙන දුකය් වගේ සින් එක්නේ තියෙන්නේ. මං හිතනවා වැඩිද , මං විතරද දුකෙං බලන්නේ මේක
@nishansaman9389
@nishansaman9389 6 күн бұрын
Owa ohoma wena dewal ban ubatath apitath oya dema thamai loku talk dunnata 😂😂😂
@Mtharindu-j6o
@Mtharindu-j6o 6 күн бұрын
මටත් එහෙම දුක හිතෙනවා 😂 උබටත් කෙල්ලෙක් නෑනේ 😂
@ruchira3223
@ruchira3223 5 күн бұрын
Duka hithena kata kiyanna epa bn 😢😂​@@nishansaman9389
@isuradeenuke2299
@isuradeenuke2299 5 күн бұрын
ඕකට කියන්නේ overthinking මටත් ටිකක් තියෙනවා .
@SaviduDinu
@SaviduDinu 6 күн бұрын
නාකියා බෝතලයක් අරන් එනකොට මට හිතුනා අරුට බොන්න දීලා ගැනී ලගට රිංගයි කියලා
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 5 күн бұрын
නන්දමගෙ වකි නම් මරු❤
@GayaniMendis-d2g
@GayaniMendis-d2g 5 күн бұрын
කාතාව🎉🎉🎉🎉🎉,,ගේුස්,,,,රංගනය ❤❤❤❤ලස්සනයි❤🎉
@RasikaPushpa-e6i
@RasikaPushpa-e6i 5 күн бұрын
කොල්ලො ටිකට නින්ද යයිද දන්නැ මෙ සතියෙ 😂😂😂😂😂 මිට කිකිලි😅😅😅😅😅
@TheVnv23
@TheVnv23 6 күн бұрын
අයියෝ ග්‍රේස් ඔහොම පිට යයි කියලනම් හිතුවෙ නෑ…. අරැන් දෙන්නගෙන් එකෙක් දකින හීනයක්ද දන්නෙත් නෑ
@AnushaPerera-p8c
@AnushaPerera-p8c 5 күн бұрын
ග්‍රේස්ගේ කතාවෙන් කියවෙන්නේ කාමුක බවයි. සරලව කිව්වොත් කොල්ලාත් සමග ඇවිල්ලා සතියක් ඇති. කවදාවත් අවංකව ආදරය කල කෙනෙක් නාකියෙක් දිහා බලන්නේනෑ මුකුත් කියන්න බෑ ඉදිරි කොටස බලන්නම් . මොකද කොල්ලා හීන්යෙන් දකින් සිහින් එකක්ද දන්නේ නැහැනේ .
@omalsachith2019
@omalsachith2019 4 күн бұрын
Asarana unu minihekuta pihitata kauruth na, Ganunta udau kranawa lingikathwaya wenuwen, Kollo hamapaththenma asaranay😢
@RavinduSandipa
@RavinduSandipa 4 күн бұрын
ග්‍රේස් ලස්සනයි ❤❤
@Ashi-s1m
@Ashi-s1m 11 сағат бұрын
ග්‍රේස් බඩුවක්නෙ බලන් ගියාම 😂
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 6 күн бұрын
සතියේ හැමදාම තිබුණේ nm niyamai
@Cypruslife-fg9ri
@Cypruslife-fg9ri 5 күн бұрын
මේ කතා බලන්න පුළුවන් ද එකට ඉදගන ගෙදර මිනිස්සු එක.... The family channels 😂😂😂😂
@NiroshanHettiarchchi-k4o
@NiroshanHettiarchchi-k4o 5 күн бұрын
Eka eththa
@Hazexel.starrr
@Hazexel.starrr 5 күн бұрын
Bayen lejjawen balnne
@hashinipiyumika5908
@hashinipiyumika5908 5 күн бұрын
ඔව් අපේ අම්මා කියනවා මම කුණුහරුප කතා බලනවලු😂
@aluthpatabedige4923
@aluthpatabedige4923 6 күн бұрын
ඔය කියන වන්නම් ගල තියෙන්නේ මැදවච්චිය පැත්තේ......❤❤❤
@harvestingfunday7186
@harvestingfunday7186 5 күн бұрын
ග්‍රේස්ට ඕන කෑම ටික මිහිහගෙන් ලැබෙන්නෙ නෑ.අංකල් වැඩක් කරගනී වගේ😀
@meldersamanthi8599
@meldersamanthi8599 6 күн бұрын
ලස්සනයි කතාව❤
@peshalapela8136
@peshalapela8136 6 күн бұрын
❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😂😂😢😢😢
@SanithSithsara
@SanithSithsara 5 күн бұрын
ග්‍රේස් නම් ♥️♥️♥️♥️
@samjoseph723
@samjoseph723 5 күн бұрын
මස් මුදලාලි එන්නෙ 101 ශ්‍රී බයික් එකක. 101 ආවෙ 1988. හැබැයි මුං පැනල ආවෙ ගැල් තවලමක කඩ පිලේ කතාව 71 කැරැල්ලෙ පසු ආදීනව 🤷 තව පොඩ්ඩ්ක් improve කරගන්න පුලුවන්
@supunmadusanka7296
@supunmadusanka7296 6 күн бұрын
It’s a dream 😴
@RanasingaK
@RanasingaK 3 күн бұрын
Gemi parisaraya lassanai.....
@toysrus3917
@toysrus3917 6 күн бұрын
අන්කලයා අර්කිට ගහනකම් බලන් ඉන්නෙ මම විතරද😂
@dharmasiri4548
@dharmasiri4548 5 күн бұрын
අප්සරා ගුනතිලක දක්ෂයි.මෙවැනි කතා කාලෙක සිට තියෙනව .දුහුල් මලක් ෆිල්ම් එක වගේ
@rasikalasanthi2637
@rasikalasanthi2637 5 күн бұрын
මනමේ නාටකය සිහිවුනා....
@hesh98_
@hesh98_ Күн бұрын
මටත් හිතනවා අවසානය එහෙම වෙයි කියල
@arandiskumuduni9119
@arandiskumuduni9119 6 сағат бұрын
meka nam maru kathawa tatvikaika ragapam ❤
@AsmaAlajmi-o7m
@AsmaAlajmi-o7m Күн бұрын
ඇබ්බැහි වෙන කතාවක් ,ඇත්ත ටම,මුල කොටස් වල නම් පුදුම දුකක් ඇතිවුනේ ,ගැනු දරැවො ඇස් ඇතුලෙ තියන් හැදුවත් වුන්ට දෙමව්පියන් අගයක් නැති වෙන හැටි අපුරැවට පැහැදිලි කරනව, අනික කොල්ලා කෙල්ල රවටන හැටි,කරැම පඩිසන් දෙන හැටි හරිම අපුරැයි
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 күн бұрын
හේරත් හාමි මහ වල්, පාටයි, නාට්‍ය කට උනත් ,මෙහෙම මිනිහෙක් එක්ක ආදරය කරන්න පුලුවන් ද 😮😮😮😮
@deshapriyakumara2982
@deshapriyakumara2982 6 күн бұрын
Wal piriminta ganu asai bn nokiuwata😂
@nishansaman9389
@nishansaman9389 6 күн бұрын
Sampradayen pita paninnama one jivithe lassana dakinna nam ​@@deshapriyakumara2982
@inokaSilva1979-gh4it
@inokaSilva1979-gh4it 6 күн бұрын
නැන්දම්මා මරු
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 күн бұрын
වාම් පතුරු 😂😂, සෙරෙප්පු නේද 😮
@janakakumara2568
@janakakumara2568 6 күн бұрын
වාම්පතුරු නෙවෙයි වාම් පතුල්. පාලි භාෂාවෙන් වාම් පතුල් කියන්නෙ සෙරෙප්පු වලට.
@dilosh872
@dilosh872 6 күн бұрын
පාං වාටි කියල හිතපු මං😢😢😢 හැබැයි යකඩ වලින් හදනව කිවුවම පොඩි අවුලකුත් නොදැනුනාම නෙමෙයි😂😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 күн бұрын
හීනා 😂😂😂😂
@mprpsenadeera
@mprpsenadeera 6 күн бұрын
අනික ඒ කඩේ සුපර්
@chathuraprabath2783
@chathuraprabath2783 6 күн бұрын
ගහනකන් බලන් ඉන්නෙ ලබන weekend එක එනකන් දැන් 😂😂😂😂😢😮
@ayeshprabodhana9987
@ayeshprabodhana9987 6 күн бұрын
utto😂😂😂
@chathuraprabath2783
@chathuraprabath2783 6 күн бұрын
@ayeshprabodhana9987 😊😂😂🫰
@adeeofficial2132
@adeeofficial2132 6 күн бұрын
හිනයක් උනොත් තවත් මරු 😹
@chathuraprabath2783
@chathuraprabath2783 5 күн бұрын
@@adeeofficial2132 එහෙම සීන් කෝන් එකක් තමා හිතෙන විදිහට 🙉😂😂😂😂
@dinushkaayeshan6103
@dinushkaayeshan6103 2 күн бұрын
Ai kauruth meke herath aiyge acting gena katha krnne nette ❤❤❤
@sameeradilshan1197
@sameeradilshan1197 5 күн бұрын
2000 ට කලින් අපේ ගම් වල තිබ්බ ගැමි සුවඳ මතක් වෙනවා මේක බලද්දී
@chandimaabeyrathna2093
@chandimaabeyrathna2093 6 күн бұрын
ලබන සතියේ පැනි වරකා ඝට හෙන ගහනවා😢
@SuryaLankara
@SuryaLankara 6 күн бұрын
Kohomat henagahalawagene itim😂
@MaduShama-e6b
@MaduShama-e6b 6 күн бұрын
කිකිලි මස් 😂 කාලා බලන්න, ආ....ස හිතෙයි 🙊
@nimashafernando2203
@nimashafernando2203 6 күн бұрын
very nice❤
@NalinSadew
@NalinSadew 5 күн бұрын
Hi oya kemathida aduna ganna
@nilanialawaththa6359
@nilanialawaththa6359 6 күн бұрын
අපරාදෙ මිනි මැරුමකුත් කරගෙ පන්න ගෙන අවිත් තියෙන්නෙ කෙල්ලක් නෙවෙයි මාරලයක් හිතා ගන්නත් එ අම්මන්ඩිගෙ වැඩ
@adithaperera
@adithaperera 5 күн бұрын
කරන කුපාඩි වැඩ ඔක්කොම පෙන්නනවා...😂 බොන එක තමයි මේ බෝධ කරලා පෙන්වන්නේ 😅😂
@fruto1978
@fruto1978 5 күн бұрын
ආභාසය පන්සිය පනස් ජාතකය. අපේ සිනමාකරුවන්ට ටෙලි නිර්මාණ කරුවන්ට පන්සිය පනස් ජාතකයෙන් නම් ගැලවීමක් නෑ වගේ.
@amiladeshan8687
@amiladeshan8687 6 күн бұрын
Gress😊😊
@gamarala5412
@gamarala5412 5 күн бұрын
යකො ඉලග කොටසෙ අන්න අරූ එක්ක කිකිලි මස් කන්න සෙට් වෙලා
@RasikaPerera-t2d
@RasikaPerera-t2d 6 күн бұрын
Lassani ❤
@nipunimaduahika5757
@nipunimaduahika5757 4 күн бұрын
නැන්දම්මා ඉන්න ගෙදර සකර්ම කතාවෙත් තිබ්බා..😊
@skyelctronic
@skyelctronic 3 күн бұрын
ඇත්ත ජීවිතේ ග්‍රේස්ලයි ග්‍රේස්ල එක්ක එකට ඉන්න උනුයි කතාවෙ ග්‍රේස් දිහා පුදුමෙන් බලනව කවදාවත් දැකල නෑ වගේ
@nimeshmalaka7964
@nimeshmalaka7964 6 күн бұрын
ආං වැඩක් දැන් ඉතින් ලබන සතිය වෙනකම් ඉන්න එපැයි ඕක බලන්න 🥹😂😂
@NiroshiniDambagolla
@NiroshiniDambagolla 6 күн бұрын
හිටපන් හදිසි නැතුව ලොක්කට හදිසි උනාට 😂😂
@HasanthaLakmal-x2x
@HasanthaLakmal-x2x 2 күн бұрын
❤️❤️‍🔥❤️‍🔥
@antonfernando8409
@antonfernando8409 6 күн бұрын
Leslie will finish herath uncle, so his #2. Then grace will find out about her brother.
@dileepadhananjaya992
@dileepadhananjaya992 6 күн бұрын
කිකිලි මස් කනවා බලන්න ආසයි
@nilanthafernando5283
@nilanthafernando5283 5 күн бұрын
ඒ කතාවෙ හැටියට ඕක ලෙස්ලි දකින හීනයක්
@prasadelukthenna4523
@prasadelukthenna4523 3 күн бұрын
මොනා උනත් පට්ට කෑල්ල කොහෙන් හොයා ගන්නවද මන්ද මේ වගේ ඒවා
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 6 күн бұрын
❤❤❤❤❤
@AchiraPeshan
@AchiraPeshan 5 күн бұрын
ඔන්න බලහන්කො කොල්ලො හරියට අඩියක් ගහන්න බැ
@slowmotionlife8634
@slowmotionlife8634 6 күн бұрын
ඩෙංකුට්ටා මාර නලුවා❤
@Chanthichanthi-j7q
@Chanthichanthi-j7q 5 күн бұрын
❤❤❤❤❤❤❤❤ lassanaiiii 💕💕 kathawak
@wasanthakumara1386
@wasanthakumara1386 6 күн бұрын
Bothaley.pennanney.neyh.heyluwa.pennanawa😂😂😂😂
Sasankara | Episode 11 - (2025-02-08) | ITN
20:08
ITN Sri Lanka
Рет қаралды 126 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
History ASMR: The Crusades (3 hours+ bedtime story)
3:29:47
The French Whisperer ASMR
Рет қаралды 569 М.
Sasankara | Episode 01 - (2025-01-04) | ITN
22:44
ITN Sri Lanka
Рет қаралды 335 М.
Sasankara | Episode 09 - (2025-02-01) | ITN
19:34
ITN Sri Lanka
Рет қаралды 256 М.
Sasankara | Episode 06 - (2025-01-19) | ITN
19:58
ITN Sri Lanka
Рет қаралды 478 М.
THE R.A.T | Episode 21 - (2025-02-08) | ITN
21:44
ITN Sri Lanka
Рет қаралды 56 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН