සසර ගණුදෙනු | Sasara Ganudenu | Niwana Soya

  Рет қаралды 11,209

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

ABOUT THIS VIDEO |
කර්මයෙහි ස්වරූපය ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට ලක් කල නොහැක. සෛධාන්තික ප්‍රමේය මගින් දැක්විය නොහැක. ගුරුත්වාකර්ෂණය, පෘතුවියේ බ්‍රමණය, පරමානුවක බිදීම ඇසට නොපෙනෙයි. නමුත් අප විසින් ඒවා සත්‍ය ලෙස නොපැකිල පිලිගනු ලබයි.
ජීවිතය යනු කර්මය හා බැදුනු ගනුදෙනුවකි. කර්මයෝ විසින් විපාක ‍රැස්කරයි විපාකයෝ විසින් කර්ම ‍රැස් කරයි. ලොව එලිය දකින මව් කුස‍ තෝරා දෙන්නේ කර්මය අනුවය. නො එන ගමන් යන්නේද කර්මය අනුවය.
දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, නෑදෑසමුහයා, අසල් වැසියන්, යහලුවන් ලබන්නේ කර්මය අනුවය. කෙනෙක් තවකෙකුගේ ඇසුරට එන්නේ එක්කො යමක් ගැනීමටය නො එසේ නම් යමක් දීමටය. මෙම ධර්මතාවය කවරෙකුට වුවද අදාලය.
විටෙක දරුවන් අතින් දෙමාපියන් මිය යයි. සැමියා නිසා බිරිද වස බොයි. යහලුවෙකු නිසා නොමග යයි. ඥාතීන් අගේ ඉදන් කන කයි. විවාහය, දරු සම්පත, ඥාතී සනුහුරය යනු කර්මානුකූල ණය පියවීමකි.
මව පියා, භාර්යාව, ස්වාමිපුරුෂයා, දරුවන් යනු වචන මාත්‍ර පමනි. මේ කිසිවෙකු ඔබ සතුටින් තැබීම සදහා පැමින නැත. ඔවුන් ඔබ ඇසුරු කරන්නේ සංසාරය නැමති බැංකුවෙන් ලබා ගත් කර්මය නැමති ණය පියවීම සදහා පමනි. එහෙයින් ගනු දෙනුව නිමා කරනු විනා ඒ කිසිවෙකු සමග ඇලීමට හෝ ගැටීමට නොයා යුතුය.
#sasaraganudenu#niwanasoya#sinhala

Пікірлер: 56
@TharukaLakshani-kq2nl
@TharukaLakshani-kq2nl 9 ай бұрын
ගොඩක් මානසිකව වැටිලා හිටපු වෙලාවක ඔබවහන්සේගේ මේ බන පද මට හිත ශක්තිමත් කර ගන්න උදවු උනා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා 🌼🌼🌼
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@swarnaranapura5625
@swarnaranapura5625 9 ай бұрын
​@@niwanasoya94yppyooypopopipppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppýhlğp 9
@مممم-ن7ز
@مممم-ن7ز 7 ай бұрын
❤❤❤
@gihanmadusanka1837
@gihanmadusanka1837 5 ай бұрын
Daruwek innawa me hamuduruanta munagassawanna.kohomada sambanda wenne.
@gihanmadusanka1837
@gihanmadusanka1837 5 ай бұрын
Swamiinwahanse sambanda karala denna.daruwek innawa munagassawanna
@sriyanigamage269
@sriyanigamage269 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 බොහොම පින් 🙏🙏🙏 ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏
@nimalrandenige3345
@nimalrandenige3345 9 ай бұрын
සාදු සාදු සාදු
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
@ashokakarunarathna712
@ashokakarunarathna712 5 ай бұрын
හිත ගොඩක් සසල වෙලා ඉන්න වෙලාවක මේ උතුම් සද්ධර්ම දේශ්නය ශ්‍රවණය කරන්න ලැබුනා.. සාධූ ..සාධූ ..සාධූ !
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ටත් මෙ බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
@NilaniPerera
@NilaniPerera 7 ай бұрын
සාදු සාදු සාදු 🎉 නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏
@NewlyTeach-sb3rl
@NewlyTeach-sb3rl 9 ай бұрын
සාදු සාදු සාදු !💐
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@IndiraSenanayake
@IndiraSenanayake 9 ай бұрын
Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා උතුම් වූ නිවනම අවබෝධ වෙත්වා.!!!නිබ්භාන පරම සුඛ‍යෙන් සුඛ්තථර වෙත්වා.!!!
@samankumara8237
@samankumara8237 9 ай бұрын
❤❤❤Pinwath suwamin wahnsheta magee namshkaraya wewa sadu sadu sadu
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 7 ай бұрын
Sadu Sadu Sadu.oba wahenseta theruwan saranai.🙏🙏🙏🙏
@SanjeewaLakmal-zh7pv
@SanjeewaLakmal-zh7pv 6 ай бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ruwankumara3444
@ruwankumara3444 8 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@niwanasoya94
@niwanasoya94 8 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@melody1876
@melody1876 Ай бұрын
🙏🙏🙏
@ChathulaSadkalum-ul9zh
@ChathulaSadkalum-ul9zh 9 ай бұрын
Harima asawen hodata bana tika terum gatta.. watina.. darma..danayak...ape hamuduruwane..
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා!🙏🙏🙏
@NirmalaPemasiri
@NirmalaPemasiri 5 ай бұрын
තෙරුවන් සරනයි
@sujithasanka7384
@sujithasanka7384 4 ай бұрын
Sadu sadu saadu
@kalhariyasodara7648
@kalhariyasodara7648 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ireshapremathilaka7
@ireshapremathilaka7 7 ай бұрын
තෙරුවන් සරණයි ..🙏
@nimalrandenige3345
@nimalrandenige3345 9 ай бұрын
Excellent
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
@nimmihewawasam4789
@nimmihewawasam4789 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@مممم-ن7ز
@مممم-ن7ز 7 ай бұрын
Sadu sadu saduuuuuu 🙏🙏🙏
@shanipriyadarshani9977
@shanipriyadarshani9977 7 ай бұрын
සාදූ!!!🙏 සාදූ !!!🙏සාදූ !!!🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 9 ай бұрын
🙏🙏🙏කරමි
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා!🙏🙏🙏🙏
@Vithanage-qw4cy
@Vithanage-qw4cy 9 ай бұрын
Swamin wahansa When we start to close our debts happily is it the nirwana....because we start to given up with this method...normally im spending my money very carefully...if we spend totally on others will it give me peaceful death
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
May this noble religion help you to realize your path to Nirvana.Theruwan Saranai.!!!🙏🙏🙏
@user-jg4rj6zg5f
@user-jg4rj6zg5f 6 ай бұрын
නිවන් ගැන කියනවා අපිට මූ නිවන් දැකලද
@xtreme_lk
@xtreme_lk 2 ай бұрын
Your comment is just a personal harassment. 😊
@denashmanjula4906
@denashmanjula4906 8 ай бұрын
සාදු සාදු සාදු
@RenukaKumuduni-u9b
@RenukaKumuduni-u9b 2 ай бұрын
🙏🙏🙏
@menurishi4856
@menurishi4856 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@iroshadesilva4632
@iroshadesilva4632 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niwanasoya94
@niwanasoya94 8 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@rathnodadhiemiyuri3459
@rathnodadhiemiyuri3459 9 ай бұрын
🙏🙏🙏
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා උතුම් වූ නිවනම අවබෝධ වෙත්වා.!!!නිබ්භාන පරම සුඛ‍යෙන් සුඛ්තථර වෙත්වා.!!!
@suneetharanaweera8795
@suneetharanaweera8795 9 ай бұрын
🙏🙏🙏
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@sadahamarana39
@sadahamarana39 9 ай бұрын
🙏🙏🙏
@niwanasoya94
@niwanasoya94 9 ай бұрын
තෙරුවන් සරණයි! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා!
@jushikitchen3526
@jushikitchen3526 9 ай бұрын
🙏🙏🙏
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 7 ай бұрын
🙏🙏🙏
@kanthinigodakanda4299
@kanthinigodakanda4299 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@niwanasoya94
@niwanasoya94 8 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН
August 1, 2024
5:58
Damith Ekanayake
Рет қаралды 12 М.
Dharma Deshana  - 01 Sasara Ganudenu | sasara ganudenu
45:36
Bo Maluwa
Рет қаралды 23 М.