KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සෝවාන් පුද්ගලයෙක් මෙනෙහි කළ යුතු ධරම දේශනා අංක 29
1:27:58
සිත එක අරමුණක තබාගන්න හරිම විදිය...Most Ven. Mankadawala Sudassana Thero
1:52:00
It works #beatbox #tiktok
00:34
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
99.9% IMPOSSIBLE
00:24
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
සෝවාන් බව දැන ගන්නෙ කෙසෙ ද?.
Рет қаралды 43,093
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,9 М.
sasara newathuma සසර නැවතුම
Күн бұрын
Пікірлер: 299
@saman-w8t2t
7 күн бұрын
නිවැරදි බුදු වචනය අහන්න වහරක හිමි #waharakatv
@ThusharaThilak-bb2yz
Ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...මට සෝවාන් පලයට යාමට බුදුන් වහන්සේගේ දර්මය වැඩි වැඩියෙන් අසන්නට ලැබේවා
@nuwannuwann50
Ай бұрын
එහෙම ඇහුවට වැඩක් නැ .
@maheshnilanka4617
28 күн бұрын
හරියටම හරි, වැරදි බණ,විහිළු බණ, හරි බණ, ගැඹුරු බණ, මේ හැමදේම අහද්දි හරිම ධර්ම කාරණා තේරෙන්න ගන්නව, හැබැයි මම කතෝලිකයෙක්.
@maheshnilanka4617
28 күн бұрын
@@nuwannuwann50 වැඩක් නැත්තෙ නෑ, හැමදේම අහන්න, හරිදේ තේරුම් යනව..
@nuwannuwann50
28 күн бұрын
@@maheshnilanka4617 හරි දේ කවුරැත් දන්නැ .හැබයි එය අසා දැන ගැනීමට මිහිපිට බුද්ධිමත් පුද්ගලයකු නැ ඉන්නේ උගතුන්
@nuwannuwann50
28 күн бұрын
@@maheshnilanka4617 මේ ඇසීම තුල ඇත්තේ තමා ම නොමග යැමක්
@KeerthiAbe
Ай бұрын
සෝතාපත්ති අංග හතර 1. සප්පුරිස සංසේවෝ 2. සද්ධම්ම සවණං 3. යෝනිසෝමණසිකාරෝ 4. ධම්මානු ධම්ම පටිපත්ති. සුවපත්වේවා 🙏🏻
@Afamiliarperson
Ай бұрын
තෙරුවන් සරණයි... සුවපත් වේවා!
@Divorcedhousemaid666
Ай бұрын
සුවපත් වෙයි...කානුවක.....සෝතා පත්ති අංග තිබුනට සෝවාං වෙන්නෑ.....කී කෝටියකට කෙල්වල තියනවද..සිසිර වීරකෝං සමන්ත අමුනුගොම සත් පුරුශයොද ආශ්‍රය කර්න්නෙ...
@riogameplay6011
Ай бұрын
1 මට තේරුන්නෑ 😊😊
@KeerthiAbe
Ай бұрын
@@riogameplay6011 සෝතාපත්ති අංගයන් අතරින් පළමුවැන්න වන සප්පුරිස සංසේවනය, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා ගත හැකි වන්නේ අරිය උත්තමයෙකුගෙන්ම පමණි. ඒ අරිය ධර්මය අසා දැනගැනීමෙන් පරතෝඝෝෂක ප‍්‍රත්‍යයය ලබා ගැනීමෙනි.
@ThariduDarshana-vz2xj
Ай бұрын
🙏🙏🙏☺️🧚🏼♀️🧚♂️🧚♂️💜🎉🎉💜🌼💖💖🏵🎊💖🌼💜🎉🎉🎉🌼💖💞🏵🏵💖💖🌼💜🎉🎉🎉🌼💖🏵🪷🪷🌺♥️♥️❤️❤️♥️🌹🌸🌸♥️🌺🌺♥️🪷
@yasasniwantha5646
Ай бұрын
මමත් සෝවාන් ඵලය පිළිබඳ අද්‍යනය කරන කෙනෙක් වශයෙන් වැදගත් කරුණු රැසක් ඉගෙන ගත්තෙමි
@sirdudeus
22 күн бұрын
මීවනපලානේ හාමුදුරුවන් ගේ බන අහන්න...
@gkrobotics6908
22 күн бұрын
kzbin.info/www/bejne/gpyQYqKur5mfjac
@MalaniDiwarathna
Ай бұрын
සාදු ...සාදු...සාදු....උතුම් සෝවාන් ඵලය ලැබීම දැනුවත් කළ ඔබවහන්සේට දීඝායු වේවා !!
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@BuddhikaDesilva-q1s
Ай бұрын
ශ්‍රී සද්ධර්මය නැවත නැවතත් අසන්නට ලබේවා වහ වහා අවබෝධ කර ගන්නට අප සියලු දෙනාට හැකි වේවා🙏🙏🙏
@HashiyaHashiya-ml3fo
Ай бұрын
සාදු සාදු සාදු මගේ එකම අරමුණ උතුම් සෝවාන් පලය ලග කරගනීම්
@ashenlegend
25 күн бұрын
මගෙත්....ඔයාගේ ඒ උතුම් පැතුම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤️🙏🙏💪
@gkrobotics6908
22 күн бұрын
kzbin.info/www/bejne/gpyQYqKur5mfjac
@Nora.9873
8 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම ආසාවෙන් අහන් හිටියේ....සාදු සාදු සාදු
@sasaranewathuma
5 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@MallikaKumarihamy
Ай бұрын
ඔබ වහන්සේ ගෙ ධර්මය මට අහන්න ලැබුණෙ .මගෙ පෙර පිනකට.වහ වහා මෙ ධර්මය මට අවබොධ වෙවා.
@Divorcedhousemaid666
Ай бұрын
මල්ලිකා කුමාරි මැනික පුතා උදය අමුනුගොම එක්ක එකට කාම විස්කි ගහල ගෙරි බෙලි කැපුවෙ......කම් පල නොඅදහන කාම යක්ශයා උබ පසුතැවිල්ලෙන් දැවෙනවද....
@divinejourney-official50
Ай бұрын
ලෝකය ගැට ගැහෙන හැටි, තමාව නිර්මානය වන හැටි වින්යාන හට ගන්න හැටි වගේ කාරනා හොදින් තේරෙන්න පටන් ගන්නවා... පේන ඇහෙන ලෝකයට තමා තුල ආසාව ගැටීම ලෝභය ඇති වන හැටි ගැන හොද සිහියක් පිහිටනවා.. හර්දය වස්තුව ආශ්‍රිත ක්‍රියාත්මක වීම් අඩු වෙලා වගේ දැනෙනවා( Heart at rest ) දැක්කාට ඇහුනාට ප්‍රතිචාර දැක්වීම ඇතුලෙන්ම අඩු වෙනවා ගැලවීම නිදහස් වීම පිලිබද විශාල ප්‍රීතියක් ඇති වෙනවා බුදු රජානන් වහන්සේ ගැන ධර්මය ගැන අප්‍මාණ ශර්දාවක් ඇති වෙනවා ( ආකාරවතී ශ්‍රර්දාව) 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Sugatho
Ай бұрын
Mis man Obathumiyaga Dasana Ahana kanak wadi yamak Akathu kara Danuma Badadunnata Sthuthi Tharuwansaranai mis🙏🙏🙏
@champaperera359
6 күн бұрын
දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේව සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් කියන්න . ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස ..🙏🙏
@sasaranewathuma
5 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@SunilAmarasinha-o9t
Ай бұрын
පාරමී ගුණධර්ම පූරණය වීමට දහම් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා
@shanilkadilshan1316
Ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏☸️නමස්කාර වේවා☸️🙏✨️🏵️
@jeenamalalanayaka4509
Ай бұрын
සාදු.. සාදු ...සාදු .. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තව තවත් පෘතග්ජන මිනිසුන් සෝවාන් පලයට ලගා කරවීමට හැකියාව ලැබේවා. ඔබ වහන්සේ නිසා මන් නිවැරැදි බුදු සරණ ගියෙමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
@ThariduDarshana-vz2xj
Ай бұрын
🙏🙏🙏☺️🧚🏼♀️🧚♂️🧚♂️🏵💖🌹🌹🎊🌸💞🌹❤️🏵💖💖💖❤️🌹🌸🌹❤️🏵💖💖🏵❤️🌹🌸🌸🌸🌺🎉♥️🎉🎉🌻🌻♥️🪷🌼🪷♥️🎉🌻🌻♥️💜💜🌸🌺💜♥️♥️🎉🎉🌻🌻🎉🪷🌼♥️🌺♥️♥️🎉🌻♥️💜🌸🌸🌺🌺🌺♥️
@JayasirishiromaRamani
Ай бұрын
Sadhu Sadhu Sadhu Oba wahanse niduk neerogee deerga aau labathwa Samma sambudu saranai
@M.KGamage
Ай бұрын
ඔබ වහන්සේගෙන් ධර්මය අසන්නට මමත් පින්නවල තියනව මට ධර්මය අවබෝධ කරකර ගන්නට නැණ නුවණ ලැබේවා.සාදු සාදු සාදු
@ayesh.3308
Ай бұрын
අපට ධර්ම කියාදෙන ආර්‍ය්මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasaranewathuma
5 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@MaleeJayaruwan
Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ThariduDarshana-vz2xj
Ай бұрын
🙏🙏🙏☺️🧚🏼♀️🧚♂️🧚♂️🌺🌸💖💜💜💜🌺🌸💖💜💜💜🌸🌸💖💖🌸🌺🌺🌺💖💜💜💜🌻🌻🪷🪷♥️🌼❤️❤️💞💞🌼🌼🎉🎉🎉🏵🎉🎉🏵🌼🌼❤️💞💞🌼🪷♥️🪷🪷🪷🌼🌼🪷
@ThariduDarshana-vz2xj
Ай бұрын
🙏🙏🙏☺️🧚🏼♀️🧚♂️🧚♂️❤️🎉🏵❤️💞♥️♥️🌺🌼💖🎊🎊🎊💖🌼🌼🎊💖🪷🪷💜💜🌹🪷🪷🌹🌹🪷🌼💖🎊🎊♥️♥️🌺♥️♥️🌼🌼💖💖🎊🪷🌼
@chandaniweragama1662
Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@chitranissankanissanka110
Ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා වේවාවේවා
@dinukaanushanga3664
Ай бұрын
බුදු සරනයි ☸️🙏 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@MalaMunasinha-jj5wu
Ай бұрын
සාදු සාදු
@menikerathnayake1211
Ай бұрын
සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු තෙරුවන් සරණයි🙏🏻
@dilakshishani65
28 күн бұрын
Ahamben dakke me bana padaya🙏🙏🙏pandara2.15.oba wahanseta budu saranai🙏🙏niduk nirogi suwapath wewa!
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@ChulaNandani
9 күн бұрын
සාදු සාදු ඔබ වහන්සේ ට
@Afamiliarperson
Ай бұрын
ස්වාමින්වහන්සේ නීරෝගී වේවා... දීර්ඝායුෂ ලබත්වා....!!!
@DarshanaPriyanka-jg1bu
Ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
@JayanthaJayanthapremanathka
Ай бұрын
ඔබ වහන්සේ නිවැරිදියි.🙏🙏🙏
@jessicawood618
Ай бұрын
සාදු සාදු සාදු ,මෙය සත්‍ය නිර්මල බුදු දහම තේරුම් කර දෙන ධර්ම දේශනවකි.ඔබවහන්සේට සසර කෙලවර අමා මහ නිවන ලැබීමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏
@kanthi1038
Ай бұрын
නමස්කාර වේවා සඟ රුවනට.
@sriyanimathew5225
Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ 🙏🌸🌸🌸
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@RasikaHemantha-s2n
Ай бұрын
ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අවුරුද්දක පමන සිට අහනවා තෙරුවන් සරණයි
@NirmalaPriyanthi-hr4dj
Ай бұрын
ඔබ වහන්සේගේ ඨර්මය අහන්න අපි පින් කරල තියෙනවා මෙවන් ඨර්ම දේශනා ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට සක්තිය දයිරිය ලැබේවා 🙏🙏🙏
@JAGunasena
Ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@MalaWithana
Ай бұрын
අවබෝධයි සාදු සාදු සාදු
@sasaranewathuma
Ай бұрын
තෙරුවන් සරණයි..!!!
@SL-USA
Ай бұрын
🙏@@sasaranewathuma
@SriyaniAhangamaVithanage
Ай бұрын
😢 සාදු සාදු සාදු 🎉🎉,,🌺🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌺🌺
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@jayanthipremathilaka7118
Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට ..🙏🙏🙏💐🌸
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@PadmaJayawardena-y2t
28 күн бұрын
Oba wahanserahat palayatama pat wewa sadu,!!!!!!!!!!!!!!
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@MalaWithana
Ай бұрын
සා දු සාදු සාදු තෙරුම්
@sasaranewathuma
Ай бұрын
තෙරුවන් සරණයි..!!!
@SL-USA
Ай бұрын
@@sasaranewathuma🙏
@SadunKawshalya-n1f
Ай бұрын
සාධූ 🙏 සාධූ 🙏 සාධු 🙏. නමෝ බුද්ධාය 🙏🙏🙏☸️☸️🙏🙏🙏.
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Kusumalatha-t6d
Ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි උතුමන් වහන්ස
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@KanishkaDilshan-u3l
Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏
@p.asrangith1570
Ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@P.SamarasingheUSA
Ай бұрын
Obawahanse Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏
@padmavidanagamachchi
Ай бұрын
පැහැදිලිය් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukasisira8591
28 күн бұрын
Oba wahansege darma deshana ithamath pahadili niduk nirogi suwa aditan karami 🙏
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@kithperera7057
Ай бұрын
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස , ඔබවහන්සේ පිං කෙතක්.
@sasaranewathuma
5 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@ushawijesinghe
28 күн бұрын
නීරෝගී වේවා! සුවපත් වේවා! තෙරුවන් සරණයි 🙏☸️ පිංවත් ඔබවහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@chalakafrenando7128
18 күн бұрын
බුදු සරණයි 🌷🪷
@JagathGuruge
Ай бұрын
sadu !sadu !!sadu !!!🌼🌼🌼🌼🎉💐💐💐💐💐
@chan400
Ай бұрын
🙏ඔබ වහන්සේ හරි 🙏
@amithaweerasekara7765
Ай бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏
@s.a.asooriyaarachchi6909
Ай бұрын
Theruwan nithi budu putu surakeewa apa sama niwanin niweva 🙏🙏🙏
@sasaranewathuma
Ай бұрын
තෙරුවන් සරණයි..!!!
@SL-USA
Ай бұрын
🙏
@a.s.jperera784
12 күн бұрын
මාර්ග සිත් හා පල සිත් වල මාර්ග පල ලබන හැටි පැහැදිලි කරනවා..
@jesminganrgedara5146
Ай бұрын
Hareema sathutuei oba wahanse daekeema.oba wahansege dharma deshana shrawanayata mame Hareema kemathi. Oba wahanse niduk wewa nirogie wewa. Theruwan saranai oba wahanseta.
@priyangisenevirathna4029
29 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස !
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@sunilawaleboda1728
Ай бұрын
Budu sarani
@nilushikawirajani8640
Ай бұрын
Oba wahanseta godak pin.pahadiliwama apita darmaya awaboda karala dunnata.
@KrisanthaSameera
Ай бұрын
❤❤❤namaskara wewa🙏🙏🙏🙏🙏
@elsasilva4436
Ай бұрын
Explained specifically to understand oneself.
@arunaliyanage2032
19 күн бұрын
Theruwan saranai
@lakshandinusha8279
29 күн бұрын
සදු සදු සදු මා හට වැටහුනා
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@MaththegodaWimalarathana
Ай бұрын
I worship you. Your explanation is correct.
@walkingLife.
20 күн бұрын
සාදු සාදු සාදු .... ඔබවහන්සේටත් ගවුතම බුද්ධ ශාසනයටත් මාගේ නමස්කාරය වේවා...
@IrandiWeerasingha-m3y
Ай бұрын
🙏!🙏!🙏!🙏!🙏!🙏!.. .
@samanthanilmini229
Ай бұрын
සාදු සාදු සාදු
@ramaniilleperuma1113
Ай бұрын
10:29 sadu sadu sadu🙏🙏🙏
@Divorcedhousemaid666
Ай бұрын
ඉල්ලෙපෙරුම...මුක්කම පිම්බිලා ඉල්ලෙපෙරුම දැකලා...පදුනිල්ට කෝල් ගහනවා...අක්කා ඉල්ලෙපෙරුම නල්ල ඒ උනාට ලස්...මට සන්සර්ගයට හරියන්නෑ...මුගෙ නම සමංත විජේකෝං..මේ සුනකයා බල්ලෙක්..මෙලොව නිරි බල්ලෙක්..පැඩපිය කක්කුස්සි අස්සෙ බල්ලා
@Divorcedhousemaid666
Ай бұрын
දං කියලා....ඒකෙන් ඉන්ස්පයර් වෙලා....උබෙ කාම හිත අවිචි නරකාදියක් වගේ කාම බල්ලා..මේ ඉල්ලෙපෙරුම ගෑනි ලස් නැඩ්ඩ..ෞබට හරියනවද
@Divorcedhousemaid666
Ай бұрын
තී ලස් උනාට සමංත විජේකෝං බල්ලගෙ කාම රුජාව සම්පුර්න කරනවද බොල
@kleelawethililalila8431
Ай бұрын
ඇත්තටම මට දැනේන්නේත් බන අහන හැම වේලේම මේක මම දන්නවා නේ කියලයි මට හිතෙන්නේ දීර්ඝායු වේවා
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@viragihemapala1681
Ай бұрын
Theruwan sarani obawahanseta 🙏🏻🙏🏻🙏🏻
@AthanagikandheKassapawan-dw6ol
Ай бұрын
තථාගත දහමට විනයට සුත්‍රයයට ගලපා බලාම තෙරැම් ගන්න මහොපදෙස ,ආයචමාන සුත්‍ර හොදින් තෙරැම් ගන්න සොතාපන්න විමට සොතාපත්ති සංයුක්තය (සංයුක්ත නිකාය 5/2) ගිජ්ජකා වසත සුත්‍රය බලන්න තමාටම සොවාන් වූවාද කියා දැන ගන්න විදිහ දෙශනා කර තබෙනවා පිංවත් ස්වාමින්වහන්සත් හොදින් ඒ සුත්‍ර අධ්‍යනය කරන්න තෙරුවන් සරණයි
@අමරසීලිකේ.බී
Ай бұрын
අපි සෝවාන් වෙන්න මීවනපලානෙ අරිහත් උතුමන්ගෙන්බණ අහල සතර ස්ථාන වලින් එකකට අනුගත විය යුතුයි.... ඉන් පසු අරිහතුන් වහන්සේගෙන් ඇහුවම දැන ගැනීමට හැකි වෙනව වෙන කිසිම අයකුට කියන්න බෑ ....කුසල් ඇත්තන්ට පමණක් එතනට යා හැකි බවද වැටහෙනව...එවැනි අයට යන්නට ලැබේවා.
@නිවනටමග-හ5ප
Ай бұрын
ඔබතුමා සසර නැවතුම චැනල් එකේ දේශනා පිලිවෙල ට අසන්න ස්වාමීන් වහන්සේ ගැන ඔබ නොදනී අධ්‍යයනය කරන්න ලෝකයම වැටහී යයි
@නිවනටමග-හ5ප
Ай бұрын
@@අමරසීලිකේ.බීනිවන් යයි බලාන
@අමරසීලිකේ.බී
Ай бұрын
@@AthanagikandheKassapawan-dw6ol ලිහල බලන මල්ලී තමයි හරියටම මොනවද තියෙන්නෙ කියල කියන්න.පුලුවන් ඒ අය රවට්ටන්න කාටවත් බෑ ..අපි යනව
@අමරසීලිකේ.බී
Ай бұрын
@@AthanagikandheKassapawan-dw6ol අපි චැනල් ල නෙවෙයි අරිහත් උතුමාගෙ දෙපා වැඳල මෙපමණ කලක් ඇහුවෙ ඔය බණ කෝ සෝවාන් උනා ...දැන් තමයි නිවරදි බණ අහන්නෙ පෝයට ඉඩ මදි ...වයස දහනවයේ සිරි අරිය විමුක්ති හිමිගෙ බණ අහල බලන්න ඕනෑම ප්‍රශ්නයකට සූත්‍ර දේශනාව ඇසුරින් පිලිතුරු දෙනව ඒ සසරේ පුරුදු ...මෙපමණ කලක් එක් අයෙක්වත් සෝවාන් නෑනෙ බණ වැරදි හින්ද...හරි දේ අහල සෝවාන් වෙන්.ඔබත්.එහෙ යන්න පෝයට දහස් ගණන් යනව හෙළබිම සතර අතින් සෝවාන් වෙච්ච අය දහස් ගාණක් දැනට ඉන්නව පොඩි හාමුරුවො බණ කිය අයුරින්ම හිතෙනව මගඵල ලබල කියල ...ඔබටත් යන්න පෙර පින් පෑදේවා
@ALL-g1t6f
Ай бұрын
❤❤❤🙏🙏🙏...
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@sarathchandra-vl3zf
Ай бұрын
හරි ලේසියි දැනගන්න
@DilWije-hc1gi
27 күн бұрын
Sadu Sadu Sadu Swaminwahansa
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@j.m.sweerasinghe458
Ай бұрын
💐🙏
@AjanthaJayawardena
Ай бұрын
Sadu sadu sadu 💐💐💐
@nayanidaluwatte2463
24 күн бұрын
🌼🙏🙏🙏🌼
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@ErangaKumara-rv3hp
27 күн бұрын
ඔබ වාහාන්සෙ එක හාරි
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@athula6657
21 күн бұрын
Suwin wahansa mamath oya tika mama danna ayata kiyala denna try karanawa, minisu hitanne apita waradila kiyala.
@indraniherath3266
Ай бұрын
Sadu sadu sadu 🤍🤍💛
@MalaWithana
Ай бұрын
Sadusadu අවබෝධයි
@sasaranewathuma
Ай бұрын
තෙරුවන් සරණයි..!!!
@SL-USA
Ай бұрын
🙏
@nalakaautorestoration5238
Ай бұрын
Saadhu Saadhu Saadhu !
@nimmisadana5672
Ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@nilminimanimendra1175
Ай бұрын
Sadu sadu sadu
@ayesh.3308
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sasaranewathuma
5 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@induruwageneela1079
Ай бұрын
🙏
@puitmunasinghe5485
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Diyasena
Ай бұрын
💚
@SanjeewaJayasinghe-p3t
19 күн бұрын
Pinai,,kusalayai,atalodahama,chathuaryasaththayi tharumganima
@Dilkushan94811
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@BadhraRanasinghe
Ай бұрын
Kawuru hari pinwathaek mae swamin wahansaegae darma daeshana mata mula endala danna mama godak daeshana ahala thiyanawa
@malakumari8586
Ай бұрын
KZbin ekee angangoda panchawansa swaminwahansee kiyala type karalaa unwahansegee deshanaa ahanna puluwan
@dammikamadumali997
Ай бұрын
🙏🙏🙏
@ChandrikaGunasekara-n2m
Ай бұрын
Vala gabin miduna pun sada vage
@SUNETHRAPRIYASHANTHI
Ай бұрын
මමත් සෝතාපන්න ඵලයට පත් වීමට ගොඩාක්ම කැමතියි ගෞරවනීය ස්වාමීන් වහන්ස මට උදව් කරන්න 🙏🙏🙏
@sasaranewathuma
5 күн бұрын
මේ දේශනා වල මාර්ගය ඇත තෙරුවන් සරණයි 🙏🙏🙏
@wimalrajapaksha890
26 күн бұрын
Nida gatthama
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@gkrobotics6908
22 күн бұрын
පංච උපාදානස්කන් ධයේ "ආශ්වාදය- ආදීනවය- නිස්සරණය" තතු සේ දන්නා පුද්ගලයා තමයි සෝතාපන්න පුද්ගලයා.
@IndikaDarshana-g3w
Ай бұрын
උතුම් පල ලබියෙක් ❤❤
@sasaranewathuma
23 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@PathminiWijayabandara
Ай бұрын
Sadu Sadu Sadu Sadu
@Dilkushan94811
Ай бұрын
අපෙ හාමුදුරුවනේ,තව දුරටත් මෙ ගැන දැනගන්න කැමතියි, හරි ම පැහැදිලි🙏🙏🙏🙏🙏🙏 බොහෝමයක් පිං සරලව පැහැදිලි කර දිම ගැන...
@නිවනටමග-හ5ප
Ай бұрын
සසර නැවතුම දේශනා පිලිවෙල ට අසන්න ප්‍රඤා TV බලන්න දිගටම අසන්න
@ushawijesinghe
28 күн бұрын
මම සෝවාන් ඵලය ට පත් වූවෙකි. තෙරුවන් සරණයි 🙏☸️ පිංවත් ඔබවහන්සේ ට
@sasaranewathuma
23 күн бұрын
තෙරුන් සරණයි 🙏🙏🙏
@Minipuraasiriya
Ай бұрын
හාමුදුරුවන්ගෙ දේශනාව අගෙයි
@sasaranewathuma
Ай бұрын
තෙරුවන් සරණයි..!!!
1:27:58
සෝවාන් පුද්ගලයෙක් මෙනෙහි කළ යුතු ධරම දේශනා අංක 29
sasara newathuma සසර නැවතුම
Рет қаралды 9 М.
1:52:00
සිත එක අරමුණක තබාගන්න හරිම විදිය...Most Ven. Mankadawala Sudassana Thero
Sammaditti සම්මාදිට්ඨි
Рет қаралды 26 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
22:34
පූජනීය නා උයනේ අරියධම්ම හිමියන්ගේ භාවනා අත්දැකීම් ︱ මෛත්‍රී භාවනාව - Ariyadhmma Thero's Practises
Dhamma Nadee - ධම්ම නදී
Рет қаралды 136 М.
32:03
යක්ෂණියකගෙන් මැරුම් කෑ | සෝවාන් වූ සුප්පබුද්ධ 😯
Sudu Weli Maluwa - සුදු වැලි මළුව
Рет қаралды 17 М.
20:34
මේ කාරනාව තේරුම් ගියොත් ඔබ නිවන් දකිනවා | Ven. Handapangoda Nivathapa Himi
Budu Bana
Рет қаралды 35 М.
50:03
සෝවාන් ඵලය hasalaka seelawimala thero |#dharmadiscussion
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 34 М.
2:18:29
ප්‍රායෝගික නිවන් මඟ...(නිවන හොයන කෙනෙක් නම් අනිවාරෙන් ශ්‍රවණය කරන්න) | Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 15 М.
1:11:44
ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත දේශනා මාලාව අංක 10
sasara newathuma සසර නැවතුම
Рет қаралды 2,8 М.
44:22
බුදුන් වඳිනකොට බණ අහනකොට ඔබත් මේ වරද කරන්නම එපා..සෑහෙන්න පව් පිරෙනවා|Koralayagama Saranathissa Thero
Dam Piyasa දම් පියස
Рет қаралды 18 М.
1:06:13
අභිධර්මය සරළ සිංහලෙන් මිනිත්තුවක් අහන්න | Kiriwahthuduwe Ariyadassana Thero | pattana deshana
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 48 М.
50:13
සංසාරයේ මායාව. අලෝකය කරා රෑගෙන යන උතුම් සද්ධර්ම දෙශණාව hasalaka seelawimala thero
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 4,7 М.
2:34:51
සම්පූර්ණයෙන්ම නැතිවී ගිය මගේ මතකය මට ආයෙත් ලැබුණා | Pansil Maluwa | #pansilmaluwa #bana
Pansil Maluwa - පන්සිල් මළුව
Рет қаралды 73 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН