Sashika Nisansala - Lena Kule Sita (Lyrics -Anomaji Rajapaksha | Music - Darshana Wickramatunga)

  Рет қаралды 247,048

Darshana Wickramatunga

4 жыл бұрын

Like Darshana Wickramatunga on Facebook
darshanawickramatunga2/
Subscribe to Darshana Wickramatunga on KZbin
kzbin.info
Follow Darshana Wickramatunga on Google+
plus.google.com/u/0/100467667323904549023
Follow Darshana Wickramatunga on Twitter
dpwickramatunga
ලේන කුලේ සිට බැඳී පෙම
සැඬ ගං දිය මැද තනිකර
නුඹ එගොඩට ලංවුනාද
පෙම්බරයාණෝ
උඩුගං ගිය පෙම්බරයාණෝ
වෙසතුරු කුළයෙදි දන්දුන්
සෙනෙහස සිත සිඹිනවාද
සඳ කිඳුරා වී අව්දින්
මල් යහනට වඩිනවාද
නුඹ තාමත් ගං දියේද
නැතිනම් එගොඩට ගියේද
පෙම්බරයාණෝ
උඩුගං ගිය පෙම්බරයාණෝ
සංසාරේ පෙරූ පෙරුම්
දුක් පිරිපත ඉහිරුණාද
බෝ සැඩ ගං දියඹ මැදදි
නුඹටත් මඟ වැරදුනාද
නුඹ තාමත් ගං දියේද
නැතිනම් එගොඩට ගියාද
පෙම්බරයාණෝ
උඩුගං ගිය පෙම්බරයාණෝ
"LENA KULE ..."
Artist : Sashika Nisansala
Lyrics : Anomaji Rajapaksha
Music : Darshana Wickramatunga
Audio Tracks Recorded,Mixed & Mastered by
Sandaru Gamage @ Sage StudioZ
Special Thank :
Bandara Eheliyagoda
Yamuna Malani Perera
Sunila Wijesinghe Dodangoda
Orchestra :
Lead / Rythm / Guitars & Banjo : Mahinda Bandara
Bass Guitar : Sarath Fernando
Drums : Niresh Perera
Percussions : Priyakumudu Medawaththa / Dilan Rachitha
Key Boards :Vajira Gomaz / Tharindu Jayathilake
Flute : Janaka Bogoda
Violins : Kalani Perera/ Dilpahan Mallikarachchi /
Madushanka Rathnayaka

Пікірлер: 499
@dinumdeepika3217
@dinumdeepika3217 3 жыл бұрын
රෝමියෝ ජුලියටි ජෝදා අක්බාර් සමාන නොකී බොහොමයක් ප්‍රේම කතා දූවිල්ල තරමි. සංසාර ගත ප්‍රේමයේ එකම සටහන සිදුහත් යසෝදරා නමස්කාර කරමි.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@prinsikajayasinghe9713
@prinsikajayasinghe9713 4 жыл бұрын
ආදරයේ එකම පරම පවිත්‍ර සංකේතය යශෝදරාවනි තවමත් ඔබම පමනයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@liyoproductions-3265
@liyoproductions-3265 4 жыл бұрын
අපිත් ඉන්නවා anna හොඳේ
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 4 жыл бұрын
ලෝකයේ පහලවූ සුන්දරතම ආදරවන්තයන් දෙපලගේ සංසාරගත බැදීම මේ ගීය නිසා නැවත ආවර්ජනය වී නෙත් කඳුලින් තෙත් උනා. අතිවිශිෂ්ඨ නිර්මාණයක් .
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි.
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
kzbin.info/www/bejne/gYvEcoSaeL5nm6s
@kolithavije6090
@kolithavije6090 Жыл бұрын
I agree with you it's a beautiful song she's doing all ways amazing 🙏🙏🙏🙏🙏🌸
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
යශෝදරාව ගැන ඇහෙන හැම ගීතයක්ම හිත බවුන් වඩවනවා.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@kolithavije6090
@kolithavije6090 2 жыл бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🙏
@rupikadesilva8101
@rupikadesilva8101 Жыл бұрын
@@darshanawickramatunga q2w
@sajeewahewawasam4189
@sajeewahewawasam4189 4 жыл бұрын
යශෝධරාවනි, නමස්කාර වේවා......!!! මතු භවයේ අපි එක මග නොයන්න සසරම නුඹ එක්තැන් කරලා ලේන කුලේ සිට නුඹ පසු පස ආ පුරුදු ගමන අවසන් කරලා අභිනික්මන් දා ළය ගිනි නිව්වා මතු එන භවයන් ගැන හිතලා මේ ලය කෙලෙසක තව උහුලන්නද සදහට නුඹ සසරින් මිදිලා කප් සුවහස් කල් නුඹ පා පසුපස පා දූවිල්ලක් වී ආ ගමනේ මට මා නොහැඟෙන නුඹ සිත රිදෙනා වරදක් වුනි දෝ නෑ දන්නේ ආපසු එන්නට බැරි දුර තනිවම නුඹ වැඩි බව දැන් සිත හැඟුණේ මේ ළය පැලෙන්න මත්තෙන් සමිඳුනි භව කතරින් මා මුදනු මැනේ.....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
අපූරුයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
අපූරුයි
@thilpeduruhewa417
@thilpeduruhewa417 4 жыл бұрын
Best..........
@champjanlyn8740
@champjanlyn8740 4 жыл бұрын
ලස්සනයි ,අපූරු කවි පද ,යසෝදරාවන් අගැයීමට අසීරුයි . සසර ගමනින් මිදෙන්නට අත්වැලක් වූ ආදරණීයම මිතුරිය බිරිඳ ,මව යසෝදරා .🙏🙏🙏
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
හරිම දුකයි ,සසර ගමන ෙවදනාවක්මයි.හරිම සංවෙදි රචනය.💕💕💕
@senababaranda5417
@senababaranda5417 3 жыл бұрын
මම ආස කරන නිහතමානී අගනා ගායිකාවක් රටටම සම්පතක්💐💐
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@idusaraheshan3203
@idusaraheshan3203 4 жыл бұрын
චම්, දක්ෂ, නිහතමානී සුන්දර ගායිකාවක්. 😊❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@JOKER-ws4nf
@JOKER-ws4nf 3 жыл бұрын
වෙසතුර කුලයෙදී දන් දුන් සෙනෙහස සිත සිඹිනවා ද.. 😥😥😥😥 හරිම අපූරුයි .පද ගැලපීම සන්ගීතය,ගායනය...
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...
@chandaranelum5725
@chandaranelum5725 4 жыл бұрын
අපගේ.ගෞතම..බුදු.පියානන්...යශෝදරා.දේවිය..සෑම.ආත්ම.භවයකම..ඇය.තිකොට..සියලු.ලෝ.සතුන්.වෙනුවෙන්..ඇප.කල..අපේ.බුදු.පියානන්
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි...
@dtalk9164
@dtalk9164 3 жыл бұрын
ප්‍රස්තුත ඌ කාරනාව එදත් අදත් හෙටත් ජීවමානයි ❤❤❤❤බෙලි කපන තරමට පිරිහුනු සමාජයක මෙවන් හිත නිවන සැනසීමක් ගෙනෙන ගීත ඔවුන් ඇසුවේ නම් ආදරය ,රාගය අතර වෙනස ඔවුන් අඳුන ගනීවී මේ තරම් හිත නිවීමක් වෙන කොයිද ඔබට බෙහෙව්න් ස්තූතියි ❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sudeerakelum3258
@sudeerakelum3258 4 жыл бұрын
රසයෙන් පිරුනු අපූර්ව අග්‍රගන්‍ය නිර්මාණයක්. කියන්න වචන නෑ. අති විශිෂ්ටයි . දෙසවන් වලට මී පැණි වගෙයි.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@liyoproductions-3265
@liyoproductions-3265 4 жыл бұрын
👍
@channelcreative6670
@channelcreative6670 3 жыл бұрын
Sinduwa kiyana shashika miss Musi karapu Darshan sir wagema sinduwa liyapu Anomaji mistat godak stuti apita me wage lassana sinduwak ahanna dunnata...🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@kanjanaattapattu8537
@kanjanaattapattu8537 2 жыл бұрын
Mama godak kamathi gaikawak sashika Nisansala . Ayage siyaluma geetha apooru windanayak gena dei. Ewagema godak lassana arthawath geetha.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@jeewaea9842
@jeewaea9842 2 жыл бұрын
හද පතුලටම දැනෙනවා.. වියෝගයේ දුක.. පද රචනය , සංගීතය, ගායනය අති විශිෂ්ටයි.... තිදෙනාටම, තෙරුවන්, සරණයි! දෙවි රැක වරණයි!
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@Hariom8
@Hariom8 4 жыл бұрын
යශෝදරාවන් තරම් පිරිමියෙකුට ආදරය කල තවත් ගැහැනියක් ඇත්ද?. ලස්සන පදවැල්, සන්ගීතය, මිහිරිම කටහඬක්.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කාරුණික වන්න
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
හරවත් ගීත රචනය, රසවත් සංගීතය හා මුසු වුණු අති විශිෂ්ඨ, ආදරණීය හඬ ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@dilankarangana8698
@dilankarangana8698 2 жыл бұрын
රැයක් එලි වන තුරු... ඇහුව.... කඳුළු උනන ගීතයක් 😍😔
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
ලස්සනයි තනු/පද/හඬ
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sahan.1060
@sahan.1060 3 жыл бұрын
යශෝධරාවන් නොවන්නට අපි තවමත් ගස් ගල් අදහන මිථ්‍යා දෘෂ්ඨිකයෝ.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@IsharaKodi95
@IsharaKodi95 4 жыл бұрын
මේ හඩ මේ පද මේ සංගීතය වෙනමම ලෝකයකට ගෙනියනවා.පුදුම විදිහට හිත නිවන්න පුලුවන් හැකියාවක් එක බුදු සරණයි හැමෝටම මෙහෙම රස විදිමක් විදීමට සලස්වනවාට. ...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 Жыл бұрын
මේකේ මාර වදින මෙලඩි එකක් අයියේ
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය සොයුර ❤️
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
තිලොවග පියානන් සම්මා බුදුබව පතා සාරා අසංඛෙයිය කල්ප ගනනක් පෙරුම් පුරද්දී ඒ හැම ආත්මයකදීම සෙවනැල්ල සේ එකට පැමිනි එකම චරිතය යශෝදරාව.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@manasichathurya1537
@manasichathurya1537 11 ай бұрын
4:09 මං ආසම මෙතනින් පස්සෙ තියෙන ටිකට.. ඔලුව අතගානවා වගේ feel එකක් දැනෙන්නෙ ඒ ටිකේ😊
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඇගයීමට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@lasikadilrukshisjp322
@lasikadilrukshisjp322 4 жыл бұрын
ගීතයට වටිනාකමක් එක් කරන්න මං ලග තියෙන හර බර වචන මදි...ඒ තරමටම ලස්සනයි .. 😍👌👌👌👌 ශශිකා අක්කි නිසා ඒ වචන ටිකට එ උතුම් අදහසට හඩෙනුත් සාදරනයක් උපරිමයෙන්ම වෙලා තියෙනවා...😍😍
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි ගී නැවත රසවිඳින්න යූටියුබ් චැනල් එක "subscribe" කරන්න අමතක නොකරන්න බොහොම ස්තුතියි ඔබට නැවතත්..!
@wijithakumara4503
@wijithakumara4503 4 жыл бұрын
යශෝධරා....බුද්ධත්වයේ සෙවනැල්ල....නමස්කාර වේවා ....(සශිකානේ......අයේ ඉතින් මොනාද...🤣🤣👌👌♥️♥️)
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි.
@liyoproductions-3265
@liyoproductions-3265 4 жыл бұрын
👍
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 6 ай бұрын
🦙🦙🦙🦙🦙🤣🤣🤣🤣
@malithsupuntha139
@malithsupuntha139 4 жыл бұрын
Dharma deshanavakata savan dunna vagei. Me githayata sambandha siyaluma denata, thavath meveni nirmana karanna shakthiya, dhairrya lebeva. Jesu pihitai.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි.
@iraarunashantha3045
@iraarunashantha3045 3 жыл бұрын
සම්මා සම්බුදුරජාණන් වහන්සට මගේ නමස්කාරය වේවා උපකාර කළ යශෝධරා දේවියට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@buddhi1145
@buddhi1145 Жыл бұрын
70 දශකයේ අපේ සිංහල ගී රටාව සිහි ගන්වන අපූරු නව නිර්මාණයක්. මීට සම්බන්ධ වුණු හැමදෙනාට ම බොහොම ස්තුතියි...!
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@sanduninimesha8040
@sanduninimesha8040 4 жыл бұрын
හිත නිවන සින්දුවක්....
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
පෙම්බරයාට උඩුගම් බලා යන්නට දිරිය දුන් කත යශෝදරා ඔබත් උඩුගම් බලා යන ගමනේදි අතරමග මුන ගැහි් මේසසර නිමාකරන්නට ඇති සාදු සාදු
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි.
@anuanu-vg1dz
@anuanu-vg1dz 4 жыл бұрын
ආදරයේ පරම පිවිතුරු ප්‍රතිමුර්තිය පින්වත් යශෝධරාව🙏🙏🙏ලස්සනම නිර්මාණයක් ‍❤️‍
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි....
@gaminiudayanga
@gaminiudayanga 2 жыл бұрын
හරීම ලස්සනයි .. මොනතරම් ඇසුවත් ආයේ ආයේ අහනව... ඒත් එපාඋනේ නෑනේ තවම...🌻🌻🌻🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@sureshchampika5103
@sureshchampika5103 Жыл бұрын
Dawasakata eka warak ho asimata kamathima geethayak
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@ranjikarabel5510
@ranjikarabel5510 4 жыл бұрын
ලේන කුලේ සිට බැඳී පෙම් සැඬ ගං දිය මැද තනිකල නුඹ එගොඩට ලංවුනාද පෙම්බරයාණෝ... උඩුගම් ගිය පෙම්බරයාණෝ.... හරිම ලස්සන ගීතයක්...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@prasadini99sihara82
@prasadini99sihara82 4 жыл бұрын
හරිම ලස්සන පින්වන්ත නිර්මාණයක් .... තෙරුවන් සරනයි නිර්මාණයට දායක වූ සියලු දෙනාට .....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි ගී නැවත රසවිඳින්න යූටියුබ් චැනල් එක "subscribe" කරන්න අමතක නොකරන්න බොහොම ස්තුතියි ඔබට නැවතත්..! තෙරුවන් සරණයි 🙏
@user-qt2mn6dx3h
@user-qt2mn6dx3h 2 жыл бұрын
Shashika Nisansala Our MELODY QUEEN.. i love you so much.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
අති උතුම් පතිනිය යශෝදරා🙏🙏🙏💕
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@thilinijayakodi8701
@thilinijayakodi8701 4 жыл бұрын
අභාවිතයට යන ගීයට නවමු අරුතක්....විශිෂ්ටයි..
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි....
@kolithavije6090
@kolithavije6090 2 жыл бұрын
She's always doing right thing amazing 🙏🌸🙏🙏🙏🙏🌸
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@shenumandaakini1901
@shenumandaakini1901 4 жыл бұрын
😥පුදුමාකාර සංවේදියි...🙏
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@chathumadushani4754
@chathumadushani4754 2 жыл бұрын
ආත්මය සුවපත් කරන සංගීතය..☺❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@mauraperera9677
@mauraperera9677 3 жыл бұрын
Harima nihatha Mani budusaranai
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sandasadi3194
@sandasadi3194 4 жыл бұрын
නුබ තාමත් ගං දියේද නැතිනම් මෙගොඩට ගියේද.....❤️❤️❤️❤️❤️හරිම ලස්සනයි...අහන්න අහන්න ආස හිතෙන කටහඩ...මන් ආසම ගායිකාව ❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@isurumadhushankha5789
@isurumadhushankha5789 4 жыл бұрын
අහන්න අහන්න ආස හිතෙන ගීතයක් ... හම්මේ ඒක ... ❤️ ❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
kzbin.info/www/bejne/gYvEcoSaeL5nm6s
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
සිංදුව නම් සුපිරි ශෂි අක්කේ .👌 කියන්න වවන නෑ ඒ තරමට ලස්සනයි .නියමයි 🙂
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@ChandraDissanayake
@ChandraDissanayake 3 жыл бұрын
පදමාලාව,සංගීතය, ගායනය හැම දෙයක්ම හරිම ලස්සණයි. සුබපැතුම් !!
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
@වශි
@වශි 10 ай бұрын
පරිශුද්ද පේමයේ අනාන්ද නීය ප්තිමුර්තීය වු මාහා යශොදරාවන්ට මාගේ නමස් කාරය වේවා .....🙏🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@dasithsenadeera172
@dasithsenadeera172 Жыл бұрын
Aththa eka,man ahapu lassanama adara kathawa Yashodara Siduhath vitharai,e adare gena harima පූජනීය උතුම් පරිත්‍යාගයක්,hithannawath beri barath පිරිසිදු adareyak,lassana sinduwak කොච්චර ehuwath madi kiyala hithena melody ekak,
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්.. ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@gangadesilva7978
@gangadesilva7978 Жыл бұрын
Soooooo great song amazing ❤❤❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@user-dc1tb9zs1u
@user-dc1tb9zs1u 4 жыл бұрын
කියන්න වචන නැති තරම් හරිම ලස්සනයි.🎵
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@chamindapushpakumara5634
@chamindapushpakumara5634 4 жыл бұрын
mage aasama gaaikawa niyamai 👍👍👍👍👍👌👌👌👌👌👏👏👏👏👏
@dineshdilhan8042
@dineshdilhan8042 Жыл бұрын
Me taram mawa sanwedi karana tawath wachanayak ma danne nometha,(yashodara)😭A pinkada yashodarawanta mage namaskaraya🙏🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
@sanjupeiris9660
@sanjupeiris9660 4 жыл бұрын
ගොඩාක් ලස්සන ඒ වගේම අර්ථවත් ගීතයක් ...... ❤️🌷🌹
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@madhushikaperera5762
@madhushikaperera5762 4 жыл бұрын
ජීවමාන ගීතයක් ..ලස්සන අර්ථකථනයක් ..💞
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි....
@madhushikaperera5762
@madhushikaperera5762 4 жыл бұрын
👍👍
@hasanthimadusha2622
@hasanthimadusha2622 Жыл бұрын
ගොඩක් ලස්සනයි 🙏🌷
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
සුබ උදෑසනක්...! බොහොම ස්තූතියි ඔබට... ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු ❤🙏
@chandiamarasinghe1752
@chandiamarasinghe1752 4 жыл бұрын
හදවතට දැනුණු ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. අර්ථාන්විත පද රචනයක්... ලයාන්විත හඩක්... කතා කරන සංගීතයක්... අපූර්ව සුසංයෝගයක් කැටිවූ සුන්දර ගීතයක්... තව තවත් මෙවැනි නිර්මාණයන් කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා...!!! තෙරුවන් සරණයි....!!!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..තෙරුවන් සරණයි ...
@liyoproductions-3265
@liyoproductions-3265 4 жыл бұрын
👍
@sangeethanjalee209
@sangeethanjalee209 4 жыл бұрын
පද රචනය, ගායනය, සංගීතය හරිම ලස්සනට ගැළපිලා, සෂිකත් ආවම අංග සම්පූර්ණයි.
@nuwangiyashodha1335
@nuwangiyashodha1335 4 жыл бұрын
Godaak lassanai.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
@@nuwangiyashodha1335 බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@Buddhima84fobseka
@Buddhima84fobseka 2 жыл бұрын
Perfect ⭐️⭐️⭐️⭐️⭐️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
නුඹ එගොඩට ගොඩ උනාට. හරිම සන්වේදී ගීතයක්.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
@@darshanawickramatunga oba thumage hema geethayakma pawanata leladena bopath wage. Harima sanyamayak senasimak tiyenawa
@nipunithilanka1316
@nipunithilanka1316 4 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයකට ලස්සන කටහඩක් දීලා...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි ගී නැවත රසවිඳින්න යූටියුබ් චැනල් එක "subscribe" කරන්න අමතක නොකරන්න බොහොම ස්තුතියි ඔබට නැවතත්..!🙏
@dilupdharmakeerthi5408
@dilupdharmakeerthi5408 4 жыл бұрын
ලේන කුලේ සිට බැඳි පෙම් සැඩ ගං දිය මැද තනි කර නුඹ එගොඩට ලන්වුනා ද පෙම්බරයාණෝ ........... උඩුගම් ගිය පෙම්බරයාණෝ අපේ රහට ❤ සශිකාගේ හඩින්
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි.
@nethmanyadahami8107
@nethmanyadahami8107 4 жыл бұрын
හරිම ලස්සන අර්ථවත් සිංදුවක් !. දර්ශනගේ සංගීතයෙන් තවත් ලස්සන වෙලා 💐💐💐
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි
@mekalaharshani7464
@mekalaharshani7464 4 жыл бұрын
හරිම ලස්සනයි කියන්න වචන නැ එ හඩ දෙසවන් වලට මී පැණී වගේ
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@indika2151
@indika2151 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි ...වෙනස්ම විදිහෙ අර්ථවත් sundara ගීතයක් ....... Udu gan giya pembarayanoooooooo
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@indubc9380
@indubc9380 4 жыл бұрын
Godak sanwedi geethayak
@Sriyani-db3tj
@Sriyani-db3tj 2 жыл бұрын
ලස්සනයි දෙයියනේ
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 6 ай бұрын
😂😂😂😂😂 කියවීම සඳහා පමණි ලිවීමේ හැකියාව madiya 😁🤣🤣🤣🤣🤣🤣😍😍😍😋😋😋
@supuniwathsala5248
@supuniwathsala5248 4 жыл бұрын
Githayata gelapena kena shashika akke good luck budu saranai!!!!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි....
@madushagallanga4551
@madushagallanga4551 4 жыл бұрын
Waw marama lassana song ekak e wagema dan thiyena sindu baladdi meka godak watina geethayak . Shashika akkine aye katha dekak ne marama lassanai song eka . Mara lassana voice ekak thank you mekata dayaka vu hamotama . All the best shashika akki oye man asama gayikawa . E wagema ape hadawathe gayikawa . Thank you . Mewatane awards denna watinne .
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි ගී නැවත රසවිඳින්න යූටියුබ් චැනල් එක "subscribe" කරන්න අමතක නොකරන්න බොහොම ස්තුතියි ඔබට නැවතත්..!
@shashi3861
@shashi3861 4 жыл бұрын
Yadhodara a uthtamaviyata mage නමස්කාර වේවා !!! Tearuwan සරණයි .🌷🌷🌷
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි.... තෙරුවන් සරණයි
@chandimagunasekara8026
@chandimagunasekara8026 4 жыл бұрын
ඔබලාගේ නිර්මාණය ඉහලින්ම අගය කරමි.!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කාරුණික වන්න
@pathumruwan9787
@pathumruwan9787 Жыл бұрын
තව තවත් මේ වගේ වටිනා නිර්මාණ කරන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා..බුදු සරණයි
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@sitharasithara4719
@sitharasithara4719 4 жыл бұрын
Ane lassanai ei deiyane me sindu nitharama ahanna nette bs
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..බුදු සරණයි.....
@nilakshijayathissa9520
@nilakshijayathissa9520 4 жыл бұрын
හරිම ලස්සනයි... 👍
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@abayakumarawasantha2517
@abayakumarawasantha2517 10 ай бұрын
Lena Kule Sita Bendi Pema Seda Gan Diya Meda Thanikara Numba Egodata Lanwunaada Pembarayaano..... Udu Gan Giya PINBARAYAANO.....
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
@pathumadush4259
@pathumadush4259 2 жыл бұрын
හරිම ලස්සනයි විශිෂ්ඨයි!
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@herathwaduressa2859
@herathwaduressa2859 4 жыл бұрын
පද රචනය ,ගායනය, සංගීතය එක්ව මැවූ ම්හිර මනරම්..ස්තූතියි ඔබ සැමට.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි...
@dulanjiamarasinghe2213
@dulanjiamarasinghe2213 4 жыл бұрын
ඉතාමත් සුමිහිරි ගීතයක්.වෙනස්ම මනෝ තලයකට,භාවනීය හැඟීමකට සමීප කරන තනුව,සංගීතය හා භාවපූර්ණ කටහඬ කදිම සුසංයෝගයක්.විශිෂ්ටයි.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@vishwamadushan-ts7vh
@vishwamadushan-ts7vh Жыл бұрын
Really good song
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
Thank you so much
@dahamihimasha6184
@dahamihimasha6184 4 жыл бұрын
Kiyanna wachana naa..e tharam lassanai...as 2ta kadulu awa...❤👌👌
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කාරුණික වන්න
@liyoproductions-3265
@liyoproductions-3265 4 жыл бұрын
ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි....
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
මෙතරම් ප්‍රබල පතිවතක්....🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
@@darshanawickramatunga puluvn tharam shaare kara.....❤️❤️❤️🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
@@sadevabhiman3335 Thank you
@charukadulhari2312
@charukadulhari2312 4 жыл бұрын
Namaskara wewa yashodara maniyane matat hitin oba wan pemak mavagnnata saktiya labewa
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි ගී නැවත රසවිඳින්න යූටියුබ් චැනල් එක "subscribe" කරන්න අමතක නොකරන්න බොහොම ස්තුතියි ඔබට නැවතත්..!🙏
@ruwan1326
@ruwan1326 4 жыл бұрын
ගොඩාක්..... ගොඩාක්ල ..ස්සනයි .බුදු සරණයි! හැමෝටම
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම. තෙරුවන් සරණයි
@wpperera
@wpperera 2 жыл бұрын
Beautiful song, beautiful voice of course the best music of Darshana. The music of Darshana is exceptional and the variation of sounds , cannot match.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@chathurimalshani8014
@chathurimalshani8014 3 жыл бұрын
ය⁣ශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.. 🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
Pathivathee dhevagana yai pavasana devaganageda namaskara labu uththamava ayai yashodara ❤️🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@nilanthisiyabalapitiya1096
@nilanthisiyabalapitiya1096 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ජනගත කිරීමට ඔබේ මිතුරන් අතරේ share කිරීම ඔබේ යුතුකම..
@ireshanineranja8151
@ireshanineranja8151 4 жыл бұрын
හිත නිවන පද මාලාවක්.සංගීතයක්.ගායනයක්..
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි...
@anushammanathunga717
@anushammanathunga717 4 жыл бұрын
අපූරුයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
@AAzeez-rf1qo
@AAzeez-rf1qo 3 жыл бұрын
ආයෙත් කාලෙකට පස්සේ අද ඇහුවා.. ගීතයේ අර්ථයේ ගැඹුර නිසාවෙන්ම, හැමදාමත් ආදරය කරන ගීතයක් .. ❤️ බෝ සැඩ ගං දියඹ මැදදි නුඹටත් මග වැරදුනාද.... නුඹ තාමත් ගං දියේද නැතිනම් එගොඩට ගියේද පෙම්බරයාණෝ.. උඩු ගං ගිය පෙම්බරයාණෝ....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි ඔබට 🙏
@ruchiraashinshana4647
@ruchiraashinshana4647 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි ශශිකා අක්කා කියද්දී හරිම මිහිරියි . අපේ කාලේ කාන්තා හඩ
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@danushikamithsara3236
@danushikamithsara3236 4 жыл бұрын
Shashika akki oya gayana karana githayak kawadda awalassana une
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි
@shiranthibalasuriya5908
@shiranthibalasuriya5908 4 жыл бұрын
අපූරු එකතුවක්....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි.
@sunethraniriella2648
@sunethraniriella2648 4 жыл бұрын
You are so talented lady dearAmomaji. Congratulations
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@sayumikoushi8005
@sayumikoushi8005 4 жыл бұрын
හරිම අපූරු සුසංයෝගයක්..සිත නිවී දැහැන්ගතවන පද,සංගීතය,ඒ සුමධුර හඩ..එක දිගට පස් හය වතාවක් නැවත නැවත රසවින්දා..හදපිරි සුබපැතුම්!💕
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@kanchanasanjeewani1087
@kanchanasanjeewani1087 4 жыл бұрын
Harima lassana song akak, shashika akka oyata hamadatama garu karanawa nihathamani kama nisaaa.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මෙවැනි ගී නැවත රසවිඳින්න යූටියුබ් චැනල් එක "subscribe" කරන්න අමතක නොකරන්න බොහොම ස්තුතියි ඔබට නැවතත්..!
@oshinisashikala5021
@oshinisashikala5021 4 жыл бұрын
කාලෙකින් අහපු අර්තවත් ගීතයක්. ඔයාලට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා පතනවා මේ වගේ ලස්සන වැඩ කරන්න. Best of luck and thank you
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි
@nuwanihasaranga8630
@nuwanihasaranga8630 2 жыл бұрын
Very meaningful, nice song
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sachimadhushani762
@sachimadhushani762 4 жыл бұрын
Godaak lassanai... Geethayata sahaya u hemotama teruwan saranai ...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..තෙරුවන් සරණයි ..
@yaramajed1232
@yaramajed1232 4 жыл бұрын
අහන් ඉන්න හරිම ආසයි ..අරැත් ඛර සුන්දර ගීතය ක්...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
@ganeshanavodani6121
@ganeshanavodani6121 2 жыл бұрын
Adath ahanava kadulu puravagena asval.oyata pin sidda vevi meke karoke eka danna.🙏🙏🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,3 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 253 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 148 М.
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 3,1 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 859 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,8 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 71 М.