පාලි ගීතය (සිරි බෝධි මූලේ) | SASHIKA | Siri Bhodhi moole (Pali Song)

  Рет қаралды 119,018

Sashika Nisansala

Sashika Nisansala

Күн бұрын

Pali version by Sashika Nisansala
Sinhala version - Sirima Bo Mula... (සිරිමා බෝ මුල)
Original Voice - Indrani Senarathna
Original Melody & Music - Sisira Senarathna
Original Sinhala Lyrics - Karunarathna Abesekara
New music arrangement - Lalith Wickramarathna / Chamara Hapangama
Pali Lyrics - Dr. Hasantha W Samarasingha
Listen to my songs on -
Spotify - open.spotify.c...
iTunes - itunes.apple.c...
Please...
Comment,
Share if you like the song,
And please SUBSCRIBE to my Channel,
Thank you...
More songs...
Originals - • Originals
Covers - • Covers
Maestro Kemadasa songs - • Maestro Premasiri Kema...
PEO Ledend - • PEO Legend
Theme songs - • Theme Songs
බුදු ගුණ ගී - • බුදු ගුණ ගී | Bodu Bet...
කිතුණු ගී - • කිතුණු ගී | Kithunu Gee
Connect with me on :
facebook - / official.sashika.nisan...
KZbin - / sashikanisansala28
Instagram - / sashika.nisansala
twitter - / sashika28
#ShashikaNisansala

Пікірлер: 331
@kalpagamaethige6139
@kalpagamaethige6139 3 жыл бұрын
ගුණ යහපත් කෙනෙක්ට දෛවය පිංවන්ත කටහඩක් දීලා... නිහතමානී ඔබට තෙරුවන්සරණයි !
@malkanthim5198
@malkanthim5198 11 ай бұрын
ශෂිකා නම්. ලස්සනයි. දක්ෂයි. පින් පාටයි. ඉදිරියටම යන්න. 🌹🌹🌹🌹🌹මගෙන් ශෂිකාට
@damsaratv-4962
@damsaratv-4962 3 жыл бұрын
.උත්තර භාරතීය රාගධාරී..කර්ණාටක...හින්දුස්ථාන් ආදී සංගීත මෙන්ම ශ්‍රී ලාංකීය ජන සංගීතයද මනාව හදාරමින්,රාග තාල මනාව හදුනාගෙන,ශ්‍රැති අස්ථාවර වීමකින් තොරව,අන්තරාය දෝෂ නොමැතිව,මධ්‍යලය ආදී ලය තුළ හඩ මනාව පිහිටුවා,උස් ස්වර හා මන්ද ස්වර මනාව හදුනාගෙන,තනුව නොබිද,මාධුර්‍ය ස්වරයෙන් ගීත ගායනා කරන අනතිමානිත්වය නිරහංකාරත්වය තුළින් ජන ප්‍රසාදය දිනූ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ මා දුටු නූතන ගීත කෝකිලාවිය ඔබයි.ශශිකා නිසංසලා මහත්මියෙනි.
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@manikerupasinghe6245
@manikerupasinghe6245 Жыл бұрын
මගේ හදගත් ගායිකාව ඔයා යි .උත්තමාවිය
@xtraxtra267
@xtraxtra267 Жыл бұрын
😂 4:11
@xtraxtra267
@xtraxtra267 Жыл бұрын
@arunaindika5690
@arunaindika5690 Жыл бұрын
අනිවාර්යෙන් හදවතේ ගායිකාව ඇයයි ....
@kumarakassapa7886
@kumarakassapa7886 3 жыл бұрын
පාලි භාශාව බුද්ධ භාශාව 😍 තෙරුවන් සරණයි
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
🙏🙏🙏 පාලි සිංදුවක් ප්‍රතම වතාවට ජීවිතෙ...ඔයාට බොහොම පිං ...සිරියාවන්ත ගායනයක්..සිරියාවන්ත ගායිකාවක්ගෙන්..🌼🌼🌼
@sadathraka9472
@sadathraka9472 11 ай бұрын
සිරි මාබෝමුල"විදුරාසන"මත බොසත්"වැඩ වෙසේනා" රඟනා"රැගුමන්"දිලේනා" නැටුමක" මර දුවරු"තිදෙනා" හරින"ලස්සනයි"ඔවගේ ගායනය"පාලි"වචන"හරි ලස්සනයි" බුදුසරණයි"
@champadharmasena52
@champadharmasena52 3 жыл бұрын
තාක්ෂණයෙන් හැඩ නොවුණු ඔබේ ගීතවත් පිවිතුරු හ(n)ඩ හරිම මිහිරියි සශිකා මිස්. ආත්මයම සුවපත් කරනවා. මේ වගේ දුෂ්කර සමයක අපව සුවපත් කරන ඔබව, තිළිණ කරන්නට අසීමිත ව කැප කිරීම් කල ඔබේ ආදරනීයන්ට , ( පුතුන් දෙදෙනාට ව්ශේෂයෙන්ම) ස්තුතියි . 🙏 මේ පිනම ඇති මෙත් බුදුන් අභියස නිවී සැනසෙන්නට. අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ සැමට සෙත් වේවා!...... .....🌼🙏
@dushanhasitha7344
@dushanhasitha7344 3 жыл бұрын
මම පාලි ගුරුවරයෙක්... ඒ වගේම ඔබට ඉතා ප්‍රියකරන රසිකයෙක්... ඔබේ හඬින් මේ ගීතය අහද්දි පුදුම සතුටක් දැනෙනවා.... ඔබේ හැකියාවන් තවතවත් වර්ධනය වේවා... සියළු කටයුතු සපල වේවා !!
@UGSomarathna
@UGSomarathna 7 ай бұрын
Mama palidahmpasale ugananpu guruwarayek join mata satutui mewagewasthun lankawesitinaakta racanakarapu mathayayatat obatath pi SOMARATHNA udagedara kikiliyamana 1kanuwa labukalee Nuwaraeliya
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
උපතින් ලැබුණු මියුරු හඬ,බුදුරජාණන් වහන්සේට පූජාවක් කිරීමට යොදා ගත් නුඹ මිනිස්වෙසින් ආ සුරදූතියකි. ඔබ සමග එක්වූ සැම දෙනාමද එසේමමැයි. අමා. අමා.
@domijayawardena9495
@domijayawardena9495 2 жыл бұрын
I herald first time a Pali song . Good luck
@dhammikedharmathilakesenev3409
@dhammikedharmathilakesenev3409 11 ай бұрын
Bohoma lassanai.Thawa sinduwak PALIYENkiyanna.ObataBUDHU SARANAI
@arunaindika5690
@arunaindika5690 Жыл бұрын
කුමන ගීතයක් ගායනා කරත් .. ඒ ගීතය හදවතට දැනෙන්න කියන්න ඇයට පුළුවන් නිහතමානී, චාම් ,සුන්දර ,අහිංසක ලෙන්ගතුකම නිසා ඇය අපේ හදවතේ ගායිකාව වනවා. තෙරුවන් සරණයි ...
@radhapremlall3791
@radhapremlall3791 2 жыл бұрын
පාලි ගීතයක් මා මුල්වරට ඇහැව්වේ. ඔබේ හඩින් එය ඉතාමත්ම මනහරයි සශී ❤️ ඒකෙන් හිමිදිරි උදෑසන හරිම ලස්සන වුනා. ඔබගේ හැකියාවට ඉතාමත් ප්‍රිය කරමි ආදරයෙන් ගෞරවයෙන් 🙏❤️
@dhmmaphaleenambaraaththe633
@dhmmaphaleenambaraaththe633 Жыл бұрын
....... පාලි භාෂාව ලොව ජීවම භාෂාව ලෙස තව තවත් පෙන්වාදෙමින් මහාචාර්ය හසංක වාසනා සමසිංහ මහත්මාගේ පද රචනය එතරම්ම විශිෂ්ටයි
@ashenamarasinghe2232
@ashenamarasinghe2232 Жыл бұрын
අහම්බෙන් දැක්කේ. දැන් අහන එක නවත්තගන්න බෑ. මාරම ලස්සනයි අක්කේ 😍😍
@chinthanagunawardena4764
@chinthanagunawardena4764 3 жыл бұрын
මෙම පාලි ගීතය සහ ඔබතුමියගේ මලයාළම් ගීතයත් ලස්සනයි.
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 4 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට සම්පූර්ණ පාලි සිංදුවක් ඇහුවෙ...💓💓💓
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
හදවතින් දොහොත් මුදුන් දී ගායනය ශ්‍රවණය කලා. අපූරුයි අක්කෙ
@SashikaNisansala
@SashikaNisansala 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@henryperera1998
@henryperera1998 Жыл бұрын
කෝකිලාවියණි කෝකිල කූජන පරදන මියුරු හඩින් ගීතගයන ඔබතුමිය පදරචකයා සංගීත වාදක මන්ඩලය ආදි සියලුදෙනා නූතන ගීතකලාවේ සංදිස්ථානක මංපෙත් විවර කරයි. 🙏 🌹 🌹 🌹
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 3 жыл бұрын
ශශිකා විශ්ශිටයි ඔය අත්තෙටම අපේ රටට සම්පතක් තුරුනු ශක්ති වල ඉදන්ම බලනවා.සුබපතනවා
@Ravinduliyanage-z1j
@Ravinduliyanage-z1j 7 ай бұрын
❤❤❤❤❤
@Ravinduliyanage-z1j
@Ravinduliyanage-z1j 7 ай бұрын
❤❤❤❤❤❤❤
@sihinayasoya
@sihinayasoya 2 жыл бұрын
මම ආහපු ලස්සනම සිංදුව මේක.........ගොඩක් පිං.......💚💚💚❣️❣️
@p.w.m.pramodya0608
@p.w.m.pramodya0608 4 жыл бұрын
😍😍😍ක්කේ ඔයාගේ සිංදුවලට මම ගොඩක් කැමතියි. ඒ වගේම අක්කිට මම ගොඩක් ආදරෙය.💖 හැමදාම සතුටින් විනෝදෙන් ඉන්න
@SashikaNisansala
@SashikaNisansala 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@ashanrandikajayaweera8256
@ashanrandikajayaweera8256 3 жыл бұрын
❤ අහන්න පුලුවන් සින්දු දාන එකට නම් පිං, බස් එකකට නැග්ගම කන් දෙක වහගෙන යන්න තරම් හිතෙනව දැං තියන සින්දු ඇහෙද්දි. ❤❤❤
@fai3379
@fai3379 Жыл бұрын
ඒ සින්දු දාන්නෙ බස් එකෙ ඩ්රියර්,ට,කොන්දොස්තර ට ගැලපෙන්නෙ මිනිස්සු කලාව රසවිදින විදිය වෙනස්.ඔබට කරන් න තියෙන්නෙ ඔබෙ phone ekata හොද සින්දු ට්කක් දාලා ear phone වලින් අහන එක,මන් එහෙම කරන්නෙ.
@chathurarandika9506
@chathurarandika9506 Жыл бұрын
මෙහි සිංහල ගීතය :: සිරි බෝදි මූලේ විදුරාසන මත
@fai3379
@fai3379 Жыл бұрын
බෝධි
@sumithjdesilva2164
@sumithjdesilva2164 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත ඉදිරිපත් කිරිමක් ලස්සනයි
@funwithkaveesha5435
@funwithkaveesha5435 4 жыл бұрын
පාලි ගාථාපාඨ ගිත ලෙස මිට පෙර අප අසා තිබු මුත් මෙය අලුත්,වෙනස්ම රසයකි.මෙය නවක ගායක ගායිකාවන් හට අලුත් ඉමක් වනු නොවනුමානයි.මෙහි අපුරු තනුව හ⁣ා,පද පෙළ කාගේද???
@SashikaNisansala
@SashikaNisansala 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️ Sinhala version - Sirima Bo Mula... (සිරිමා බෝ මුල) Original Voice - Indrani Senarathna Original Melody & Music - Sisira Senarathna Original Sinhala Lyrics - Karunarathna Abesekara New music arrangement - Lalith Wickramarathna / Chamara Hapangama Pali Lyrics - Dr. Hasantha W Samarasingha
@shyamapriyangani2927
@shyamapriyangani2927 Жыл бұрын
ඞන්න මම හදවතින්ම කියනවා ඞඛ ගේ මේ ගැයු ගීතය මගේ හදපතු ලෙන්ම තව තවත් ජනපාප්‍රිය වේවා කියලා සුබ පතමි මං සචිත්ත අමරසේකර 💖💖💖💖💖💖💖💖💖💖 👃👃👃👃👃👃👃
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
බුදු සරනයි
@dilshan2095
@dilshan2095 4 жыл бұрын
විනාඩි 5.25 ම භාවනාවක් වගේ‍❤️‍ සමවැදිලා අහගෙන හිටියෙ.. ගොඩාක් ලස්සනයි ශශිකා මිස්... බුදුසරණයි..
@SashikaNisansala
@SashikaNisansala 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@tharinduruwan3831
@tharinduruwan3831 2 жыл бұрын
හදවතින්ම රස වින්දා.....ජයෙන් ජයම වේවා අක්කෙ...🙏🙏🙏
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
භාවනාවක් වගේ.. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ♥️
@kumarakumara-cp7kl
@kumarakumara-cp7kl 10 ай бұрын
Sasikaa medam asama gaikawa godak pin
@harshanimadu3742
@harshanimadu3742 Жыл бұрын
හරිම ලස්සනයි මම පාලි භාෂාවෙන් ගීතයක් මේ ඇහුවාමි
@rmjbratnayake825
@rmjbratnayake825 2 жыл бұрын
bahuth prasansaniya hai
@KelaniyaDhammagavesi-uu5vo
@KelaniyaDhammagavesi-uu5vo Жыл бұрын
බෝහෝම සතුටුයි ,මේ ගීතයේ පාලි පදරචනය අපේ සරසවියේ පාලි අධ්‍යන අංශයේ අංශාධිපති , හසන්ත සමරසිංහ මැතිතුමා විසින් වීම්
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ශෂිකා අක්කේ ඔයාට පාලි ගීත ලස්සනට කියන්න පුලුවන් නිසා ඔය ගීත කියන්න කෝ .අපි දන්නවා අක්කි ට අනිත් ගීතත් ලස්සනට කියන්න පුලුවන් කියලා. පීස් අක්කේ ඔය ගීත කියන්න කෝ .අපි වෙනුවෙන්. කියන්න පීස් අක්කි ගොඩක් ආදරෙයි 🙂🙂🙂🙂🙂🙂🙂🙂
@miranisomasinghe1480
@miranisomasinghe1480 Жыл бұрын
😊❤👌🙏🏻
@harshanimadu3742
@harshanimadu3742 Жыл бұрын
ඇස් පියාන අහනකොට බුදුහිමියන් ඉදිරිපිට මාර දුවරු රැගුම මැවී පේනවා 👍👌👍❤️
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 26 күн бұрын
Ayage hada bawanawakma tama.adarei hamadamath🎉🎉
@pradeeppathirana9794
@pradeeppathirana9794 9 ай бұрын
අහම්බෙන් ඇහුණේ..ජීවිතේ පලවෙනි වතාවට පාලි ගීතයක් ඇහුවා..ස්තූතුයි සියලුම නිර්මානකරුවන්ට
@saliyadinashsamarasingha9897
@saliyadinashsamarasingha9897 Жыл бұрын
ඔබ තුමියගෙ සින්දු අහන්න මම ගොඩක් කැමති කෙනෙක් උමාරියා කොච්චර ප්‍රසිද්ධ උනත් ඔබ තුමිය තරම් මට වටින්නෑ
@pasindukarunarathna8557
@pasindukarunarathna8557 Жыл бұрын
Sasare raskala pin wala mahimen asirimath hadak lada sasika nisansala nam kokilawiyani ubatath ubawa melowata dayada kala mawpiyantath mage punyanumodanawa veva namo buddaya
@Path_to_nirvana_
@Path_to_nirvana_ 11 ай бұрын
හදවතේ ගායිකාව ❤
@pathiranagechandu8099
@pathiranagechandu8099 Жыл бұрын
යටගල පොසොන් කලාපය වෙනුවෙන් අපේ දහම් පාසල් දරුවන් මේ ගීතය ඉදිරිපත් කරා....ලැබුණු ප්‍රතිචාර අති විශිෂ්ටයි ....හරිම ආසාවෙන් මෙය ලියාගෙන පුහුණුවීම් කලේ....ඔබතුමියට දිඝාසිරි වේවා ....❤❤
@sanjeewanirathnayaka5492
@sanjeewanirathnayaka5492 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
පාලි හොදටම ශබ්ද කරන්න පුලුවන් ලංකාවෙි අයට පමනයි පාලිභාෂාව සිංහලට ගොඩක් සමාන නිසා ඒ කියන්නේ බුදුන්වහන්සේ ලංකාවෙි වෙන්නත් පුලුවන්
@sandhyakumuduni7692
@sandhyakumuduni7692 3 жыл бұрын
Budusaranai shashika miss marama baktiyak hadawathata danenawa
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 4 ай бұрын
සිරි බෝධි මූලේ වජීරාසනම්හි නිසින්නසෝ මුණිකෝ කුප්පල රංගා ලසිතේ මියුසිත රංගේ මරගීතා
@janu9087
@janu9087 7 ай бұрын
ගොඩක් ලස්සනයි භාවනාවක් වගේ හදවතේ ගායිකාවනි❤❤
@EDUCATIONFORALL-kw4vq
@EDUCATIONFORALL-kw4vq 11 ай бұрын
ගොඩක් ලස්සනයි ❤🎉
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 3 жыл бұрын
50 වතාවක් විතර අහුවා අතිවෙන්නෙම නෑ කාන්තාරෙට වස්ස වටුනා වගේ ඔයට පින්. Uni sity lectu
@sandyakumari4639
@sandyakumari4639 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කේ .
@chathurarandika9506
@chathurarandika9506 Жыл бұрын
❤❤අපේ හදවතේ ගායිකාව❤️❤️ ඒ තැන ගන්න කාටවත් බෑ අක්කේ.. 😃වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත ගායනය සශිකා නිසංසලා පිච්චමල සුවදයි....[ Raigam Awards 2022[2023] සුභ පැතුම් අක්කේ ඉදිරි වැඩ කටයුතු තව තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....🙏❤️👍
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඉතා මිහිරිය්...පාලි ගීය අලුත් අදහසක් ..... තනුව සන්ගීතය..අදහස කටහන්ඩ අපූරුවට ගැලපෙනවා......ශසිකා නිසන්සලා.
@Rasi97Tv
@Rasi97Tv 5 ай бұрын
බොහෝම වටිනවා ..තෙරුවන් සරණයි !
@rashmidiwyanganabethmage6568
@rashmidiwyanganabethmage6568 3 жыл бұрын
හරිම ලස්සනයි සශිකා මිස් ... බාවනාවක් වගෙ ඔබතුමියගෙ හඩ ... මන් හරිම ආසයි 🙏❤️🎶
@lasithakumari3669
@lasithakumari3669 3 жыл бұрын
Athiwishishtai akki ..... mma ජීවිතයේ prathama වතාවට මෙච්චර ලස්සන පාලි ගීතයක් ahwwe.... ඔයාගෙ කටහඬ හිත niwanwa.... budu saranai akki..m😍😍😍😍😘😘
@JayasooriyaHNR
@JayasooriyaHNR 2 ай бұрын
සුළඟට මුසු වෙමින් මෙසේ බුදුගුණය ගැයේ... ආශ්චර්‍ය්මත් සෙයක් දැනේ..ඇසේ..පූර්වාදර්ශය් නොමග යන්නවුන්ට...මැය..
@DilushRoshan-nw1vl
@DilushRoshan-nw1vl Жыл бұрын
No words mam you are god gift to us
@veerrao977
@veerrao977 3 жыл бұрын
Lovely PALI Bhasa song
@vishalkalsulkar9931
@vishalkalsulkar9931 16 күн бұрын
Very nice.Theruwan saranai from India
@sandeepaprathapasingha
@sandeepaprathapasingha 2 ай бұрын
පසුබිම් ගායනය මාර ලස්සනයි🤩
@ජනියා-ග9ෆ
@ජනියා-ග9ෆ Күн бұрын
mechara dawasak kampas eke pali kala eth me tharam lassanata ewa ahune na .lassanai shasika akki😇
@srohitha1569
@srohitha1569 Жыл бұрын
හරිම ලස්සනයි ගී හඩ.දාර්ශනිකයි අර්ථ.ඔබට තෙරුවන්
@sumanawijayarathne
@sumanawijayarathne 2 ай бұрын
දිවසේ දිවසේ ජයමේව හෝතු
@PrincyParera
@PrincyParera 3 ай бұрын
Harima lassanai puthe ko chchara ehuwath EPA wenne neha
@දේවහූව
@දේවහූව 2 жыл бұрын
තෙරුවන් සරණයි...අක්කි හැමදාමත් ඔබ අපෙ මතකේ රැ දි ඇ ත... අක්කි ඔබට්ත් මේ සසරින් එතර විමට හේතුවක් වේවා ...මේ කුසලායම ඇත...😌☸️
@mangalakatukenda6701
@mangalakatukenda6701 3 ай бұрын
ශ්‍රී යානි. අමරසේන. අක්කාට. බුදුගුණ.බලයෙන් බොහෝකල්. ජීවත්වේවා. වැජබේවා දීර්ඝ කාලයක්. ආයුෂ ලැබේවා.
@Manahara30
@Manahara30 3 жыл бұрын
මෙම ගීතය මා ගයන්න සූදානම් වෙනව හරිම අසාවෙන්...ඒත් පාලි වචන ඔක්කොම හරියටම දන්නෙ නැහැ..(විශ්වාසයෙන් කියන්න) ඔබතුමියගෙ අකමැත්තක් නැත්නම්...වෙලාවක් තියනවනම් සිංදුව මේකෙ දාන්න පුළුවන් නම් බොහොමත්ම පින් සිදු වෙනව...ඒ වගේ ඉල්ලීමක් කිරීම වෙනුවෙන් සමාව අයැඳ සිටිනව...(මීට පෙර ඔබතුමියගේ ගීත 2 ක්,මා ගායනා කොට you tube channel යක ඇති ඇතර මෙයද එහි පළ කිරීම සදහායි..)ස්තුතියි සහ සමාවෙන්න....
@lasindupremodya-pm4yc
@lasindupremodya-pm4yc Жыл бұрын
ඉතාමත් විශිෂ්ඨ ගායනයක්.පාලි ගීතයක් අහන්න ලැබීමත් භාග්‍යයක් ❤❤😊
@MrAchintha
@MrAchintha 4 жыл бұрын
හරිම ලස්සනයි ! බුදුගුණ මෙනෙහි වෙනවා ! ☸️මේ පිනම ඔබට සුගති නිවන් අවබෝධයට හේතු වේවා ! සසර පුරා දුගතියක් නොවේවා !🙏
@SashikaNisansala
@SashikaNisansala 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@AmaliKanchana-kx1fz
@AmaliKanchana-kx1fz 8 ай бұрын
❤😮😮😊
@deepikajayalath1084
@deepikajayalath1084 3 жыл бұрын
මින් පෙර අසා නැති ගීතයක් , සිරිමා බෝ මුළ ගීතයේ තනුව වගේමයි . ❤
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
එම ගීතය පාලි බසින්...
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 3 жыл бұрын
පුළුවන්නම් සම්පුර්ණ පද පේලිය දාන්නකෝ
@tharangarathnayaka355
@tharangarathnayaka355 4 жыл бұрын
මම අහන්න ආසාම මිහිරිම කටහඩ ❤❤
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@lavenderfashiondesign8327
@lavenderfashiondesign8327 3 жыл бұрын
Harima lassanai akke . Man dakala thina nihathamani gayikava oya.
@henryperera1998
@henryperera1998 Жыл бұрын
සුවාගතං සසිකා නිසංසලා. තුචං මධු සරෙන මාරධීත 💃 රංගන ගීතං ගායන්තේ මයිහං චිත්තං අමන්දානන්දං පපුනාති.භාග්‍ය වතී නාරි බුද්ධානු භාවෙන චිරං ජයතු.ස්තූතියි 🙏 🌹
@anjana9231
@anjana9231 Жыл бұрын
💐💐💐
@dwasla
@dwasla 4 жыл бұрын
අක්කගෙ voice එක මේ වගේ ගීත වලටත් මේ කොයි තරම් match වෙනවද කියල හොඳටම තේරුනේ අද.. 'මලක් වී මා' song එකටත් වඩා මට නම් ලස්සනයි.. පුලුවන් නම් තව බෞද්ධ ගීත ටිකක් කරන්න අක්කෙ.. සුභ අනාගතයක්.. අක්කටත්, අය්යටත්, බබාල දෙන්නටත්.. ආදරෙයි.. ❤️❤️❤️
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
COMPLIMENTS..A VOICE OF SWEET BIRD. ALSO LOVELY PALI SONG. I HAVE NEVER HERED BEFORE. LOVELY PRESENTATION. KEEP IT UP.
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
Thank you so much 🙏❤️
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
@@SashikaNisansala God Bless Lovely daughter of Mother Lanka.
@mangalakatukenda6701
@mangalakatukenda6701 3 ай бұрын
ශ ෂිකා. නිසංසලා. විශාරද. නංගී. ඔයාට ජයශ්‍රී මහා බෝ සමිඳු. පිහිටයි. ගායනා. තවත් දියුණු. වේවා වේවා. 🌼🌹🇩🇲🇨🇵🍇
@shamilaniroshini6174
@shamilaniroshini6174 Жыл бұрын
මගේ ආසම ගායිකාව ඔබතුමිය. Budusatsnai !! Lassanai 💙💙 💜️💜️💜️💜️💜️💜️💜️💗💗💗💗💗💗💗
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala 4 жыл бұрын
විශිෂ්ඨයි සශිකාවනි.... ඔබ ගයන්න.... අපි හදවතින්ම අසන්නෝය.... ❤️
@SashikaNisansala
@SashikaNisansala 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@AnuraWansa
@AnuraWansa 5 ай бұрын
Lassenai ane
@anuruddikaranasinghaarachc8912
@anuruddikaranasinghaarachc8912 Жыл бұрын
තෙරුවන් සරණයි !!🙏🙏🙏
@sandaruwanbandara7736
@sandaruwanbandara7736 Жыл бұрын
ඔබට ජය වේවා.. ඇත්තෙන්ම මම දුටු නිහතමානී ගායිකාවක්...ඔබ .. බුදු සරණයි....
@Sl_broo
@Sl_broo 4 жыл бұрын
හැමදාමත් හදවතේ ගායිකාව ඔබ❤️❤️❤️
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@කේඩී-ෆ9ඞ
@කේඩී-ෆ9ඞ 4 жыл бұрын
බොරු කියන්න ඕන නෑනේ... තේරෙන්නේ නම් නෑ...හැබයි ඉතින් වෙනදා වගේම ඒ හඬ ලස්සනයි....💖💖
@SashikaNisansala
@SashikaNisansala 4 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@piyadasajayasinghe7934
@piyadasajayasinghe7934 2 жыл бұрын
අපූරු ගායනයක් සිත සමාදී ගත වෙනවා ඔබ‍ට බොහොම පින්
@අමාවතුර
@අමාවතුර Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰 සිංදුවට ඇගේ මයිල් කෙලින් වෙලා හිරිගඩු පිපෙනව ....❤ සිංදුවෙ අර්තය 👌👌👌👌👌👌👌👌
@nihalseelawansha18
@nihalseelawansha18 2 ай бұрын
පාළී භාෂාවට නැවත පන දිය යුතුයි,නියම ගීතවත් බවක් නෙ තියෙන්නෙ
@ChandraDissanayake
@ChandraDissanayake 4 жыл бұрын
හරිම ලස්සනයි ! බුදුසරණයි..!!
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️ බුදු සරණයි
@lahirumadhawa8375
@lahirumadhawa8375 9 ай бұрын
වචන උච්චාරණය ලස්සනයි
@විදූ-ප8ඡ
@විදූ-ප8ඡ 4 жыл бұрын
Your voice meditation akki🤗🤗❤️❤️❤️💙💙💙❤️❤️❤️💙💙💙
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
Thank you so much 🙏❤️
@Weerasekara-ns2rk
@Weerasekara-ns2rk 3 ай бұрын
Budusaranai
@DammikaJayakodi-wi7qx
@DammikaJayakodi-wi7qx 2 ай бұрын
මේ සිංදුවත් අනෙක් සිංහල සිංදුව වගේ ලියලා දෙන්නකෝ
@nihaldh
@nihaldh 4 ай бұрын
ඒ භාෂාවෙන් අහන්නත් ආසයි ❤️🌹👍ගායනය සහ සංගීත සංකලනය ඉතාමත් මිහිරියි.. හරිම ලස්සනයි .♥️♥️
@manjaripeiris9908
@manjaripeiris9908 Жыл бұрын
Theruvan Saranai!
@kasunmaheshan432
@kasunmaheshan432 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 2 ай бұрын
verybeautiful sinhala song thanks
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 7 ай бұрын
සිරි බෝධි මූලේ වජීරාසනම්හි නිසින්නසෝ මුණිකෝ උත්පල රංගා ලසිතේ මියුසිත රංගේ මරගීතා හැමදාම අහනවා මම දැන්
@SLGamingLion9304
@SLGamingLion9304 4 ай бұрын
supiri
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,1 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 854 М.
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 119 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,4 МЛН