ඇයමයි ආවේ, ඇයමයි යන්නේ මා එතනම එහෙමයි!

  Рет қаралды 402,854

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 475
@someonesdiary8687
@someonesdiary8687 2 жыл бұрын
මට උනෙත් මේ දේමයි. අවුරුදු 5ක් හැමදේම plan කරගෙන මගේම කියලා business එකකුත් මම පටන් අරගෙන ගොඩක් හොද මට්ටමකට ආවා. එයත් නොසෑහෙන්න මට උදව් කරා. නමුත් අන්තිමට එයා වෙනත් කෙනෙක් එක්ක.. මේ විඩියෝ එක මට ඇත්තමයි පිනකට දකින්න ලැබුනේ.. මට හොද අවබෝධයක් ලබාදුන්නා.. ❤️
@twosisters6984
@twosisters6984 2 жыл бұрын
Mth😔
@chavindachathum4719
@chavindachathum4719 4 жыл бұрын
මේ අයියාගේ කතාවට සමාන දෙයක් මට උනේ.. වෙනසකට තියෙන්නෙ මන් පිට රට විශ්වවිද්‍යාලයකයි අධ්‍යාපනය ලැබුවෙ..❤
@lovestatus8628
@lovestatus8628 4 жыл бұрын
හ්ම් ඇත්ත
@aw4402
@aw4402 2 жыл бұрын
Koheda ayye oyaaa
@aw4402
@aw4402 2 жыл бұрын
Mata igena ganna phone ekak ewanna puluwanda
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
@@aw4402 😂😂😂😂
@minidumj
@minidumj Жыл бұрын
@@aw4402 😂🤦‍♂️
@thusharakumudumal8531
@thusharakumudumal8531 4 жыл бұрын
මේ හාමුදුරුවන්ගෙ බන වල ගත යුත්තක් ඇත.. ඉවතලිය යුත්තක් ද ඇත....🌋
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
Aniwa
@kavishkadhananjaya4092
@kavishkadhananjaya4092 2 жыл бұрын
ඒක හරි අවශ්‍ය දේ පමණක් ගතත්ම ඇති....
@minidumj
@minidumj Жыл бұрын
Sira
@thilinakasunka
@thilinakasunka Жыл бұрын
ඉවත් කරන දේ තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැක..❤
@gevindudakshina6116
@gevindudakshina6116 4 ай бұрын
iwath karanna oona kiyala hithenne thamanta therum ganna pragnyawak nathi tika wennath puluwan
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
අද සමාජයට වැදගත් යමක් බුද්ධිමත් උගත් අයට හොද අවබෝධයක් ලැබෙනවා බුදුසරණයි !
@diwarathne
@diwarathne 5 жыл бұрын
ඇත්ත බං...අපි මෙහෙම හිතුවා නම්..අපිට මෙහෙම වෙන් නැ..බොරුවට දාලා ගිය ගැනු ගැන හිත හිත ඉන්නවා
@thusharirathnayake7865
@thusharirathnayake7865 5 жыл бұрын
kzbin.info/www/bejne/nZ_Lm6FmhreaapY
@isuruhewageofficial
@isuruhewageofficial 5 жыл бұрын
ena yana dewal allagannwath prathikshepa karannawath yanna oni nae..... nuwanin balan inna, thamagema prathicharayan desa, ewita thamaage durwalatha hamu wenawa
@yuganudayanga6496
@yuganudayanga6496 4 жыл бұрын
Mamath ada tamai tharun gattha api rawatanawa
@saurisaurij3583
@saurisaurij3583 4 жыл бұрын
නැ හොද හැණ ඉන්නව ආදරේ පරජ අය අවන්ක ආදරේ කරන්න අය ඉන්නවා මටත් කවදවත් අවන්ක ආදරේ ක් ලැබිලා නැ
@nilanthapradeep3540
@nilanthapradeep3540 4 жыл бұрын
තමන්ට තමන් නැති කොට ,තවත් කෙනෙක්ගෙ අවංක ආදරයක් කොහොම බලාපොරොත්තු වෙන්නද සහෝදරයා 🤔
@jayam1429
@jayam1429 5 жыл бұрын
බුද්ධ වචනය ... ජිවිතේ ශක්තියයි ... සාදු සාදු සාදු ! සම්මා සම්බුදු සරණයි ! සමිදුනි ඔබ වහන්සේට ...
@Nimala80
@Nimala80 5 жыл бұрын
සහෝදරයා .........මේ රූප, වේදනා,සංඤා,සංඛාර,විඤ්ඤාණ......අනිත්‍යයි කියා හිතපු තැන,ඔබ නැවතුනා නම් සත්‍ය වශයෙන්ම නිවුණු පුද්ගලයා ඔබ වේ......ඇසට පෙනෙන රූප,කනට ඇසෙන ශබ්ද,නාසයට දැනෙන ගඳ සුවඳ,දිවට දැනෙන රස,ශරීරයට දැනෙන පහස අනිත්‍යයි කියා නිතර මෙනෙහි කරන්න..................එවිට ඔබ,,,සත්‍යය අවබෝධ කරගනු ඇත..........!!!
@sakunisaumya363
@sakunisaumya363 4 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ..හරියටම තේරුම් කලා ❤️❤️
@dr.grgkosalasrandeniya9649
@dr.grgkosalasrandeniya9649 2 жыл бұрын
That's the way we should think.
@athularupasingha7151
@athularupasingha7151 5 жыл бұрын
සත්‍ය දහම බුද්ධ වචනය...🙏🙏🙏
@indraniamarasingha9902
@indraniamarasingha9902 2 жыл бұрын
අවන්ක මිනිස්සු හැමදාම පරාදයි. අවන්ක වෙන්න නරකයි ආදරේදී. කරන්න බැරි වුනත් . .අවන්ක කම මෝඩ කමක්. ආදරයෙන් පැරදුනු සැමට අවසානයේ පිහිට..ධර්මය පමනමයි. ඒකත් දෙසවනට නොවැටුනා නමි. මිනිස්සු මැරි මැරි වැටෙනවා. දරාගන්න බැරැව. තෙරැවන් සරනයි.
@kudabandakudabanda6493
@kudabandakudabanda6493 4 жыл бұрын
මෙ ලෝකේ හැම තත්පරයකම සිදුවන දේවල් අපෙ කැමැත්තට සිදුවන්නේනම් අපි සතුටින් ජීවත් වෙනවා . කැමැති විදියට නැතිවුනාම ඒ දුක් වේදනාව දුකක් විදියට අපේ හිත නිතරම පෙලෙනවා.ඒ ගැන නැවත නැවත මෙනෙහි කිරීම තව තවත් පෙලෙනවා.තදින් බැදෙනවා.සිත දෝමනස්සයන්ට වැටෙන්වා.සිත අසතුටට පත්වීම දුකක්.හිතේ සතුට කියන තවත් නමක් නම් පින කියන්නෙ,හිතේ අසතුටට කියන තවත් නමක් තමයි පව කියන්නෙ.දුකට පත්වෙනවා මදිවට සතර අපායට පාර කැපෙනවා . අපෙ කැමැත්තට සිදු නොවුනේ මංද ,ඒක එයාගෙ කැමැත්ත .එහෙනම් අපි මෙ ගැටෙන්නේ සියලු ලෝක සත්වයින් සහ සියලු ලෝක සිදුවීම් අපගෙ අබිමතය පරිදි සිදුවිය යුතු යැයි යම් බලාපොරොත්තුවක් මත ජීවත් වීම ද.ලෝකේ පවතින්නේ අටලෝ දහමින් .අපි කැමැති ඉන් 4 හතරකට විතරක්.සැප ,ප්‍රසන්සා,යස, ලාභ.අපි අවංක වුනොත් ඇත්ත දකින්න හැකි වෙනවා.නැත්නම් මුළාවෙනවා.
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
හැදෙටම ව්සදුම බුදු දමයි ඔබවහන්සෙට තෙරැවන් සරණයි
@budhuguna1712
@budhuguna1712 5 жыл бұрын
ඇත්තටම ඉතාමත් වටිනා . කතාවක් අද සමාජයට ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
@dinabro5739
@dinabro5739 5 жыл бұрын
උබට මම එකගයි කොල්ලො. මාත් උබ වගෙ බන් සිරීයස්...... මාරම සතුටුයි උබ කැම්පස් කොල්ලෙක් උනු එකත්
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 4 жыл бұрын
Attha ban me adahasa marama kalochithai
@baddosTV
@baddosTV 4 жыл бұрын
Hadawathina yaluu...awankama aththa...
@malkaali3709
@malkaali3709 4 жыл бұрын
AwNka wana kenatMai suwba dahamath daduwM dennee. M Saudi arbiye Sita me wedagath darma desanayata sawn benne .
@wasa.9753
@wasa.9753 5 жыл бұрын
අද කාලෙ වෙන පිහි ඇනීම් වලට, මිනී මැරීම් වලට, මේ සමාජයට උවමනා වෙන්නෙ මේ වගේ අවබොදයක්..
@wasa.9753
@wasa.9753 5 жыл бұрын
@Puka with big red paiya මෙයාට ආය මම බනින්න දෙයක් නෑ..එයාගෙ නම එයාටම හොදවැයින් කියනවා! උඩ බලගෙන කෙල ගහ ගන්නවා කියන්නේ මේවාට...තමන්ගේ ඇහේ පරාල තියං අනුන්ගේ ඇහේ රොඩු හොයනවා... 👍👍👍👍👍 ✌✌✌✌✌
@wasa.9753
@wasa.9753 5 жыл бұрын
ඌරෝ උබ දිනුං! උබ දිනුං!!! 😂😂😂😂
@wasa.9753
@wasa.9753 5 жыл бұрын
හා@Puka with big red paiya !!!!! 👍
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
අනිවාර්යෙන්ම
@thusharirathnayake7865
@thusharirathnayake7865 5 жыл бұрын
kzbin.info/www/bejne/nZ_Lm6FmhreaapY
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
ලෝකෙට පේන්න නෙමෙයි හදවතින්ම තෙරුවන් සරණ යමු
@නදීපෙරේරා
@නදීපෙරේරා 5 жыл бұрын
සාදු සාදු සාදු ,,,බුදුසරණයි
@මංජුලගමගේ
@මංජුලගමගේ 5 жыл бұрын
නියමයි කොල්ලා උබ ජිව්තේ ජයග්‍රහණය කලා ඒක එක දෙයක් නමුත් එය තමයි ඕනේම කෙනෙකුට ජිව්තේට තියෙන ලොකුම ප්‍රශ්නය ඒකෙන් ආදරය කලොත් ඒ ආදරයට ඕනේ තරම් ආදරය කරන්නත් පුලුවන් නැති උනොත් ඒක හොඳයි කියලා පාඩුවේ ඉන්නත් පුලුවන් ජිව්තේ එන ඕනේම ප්‍රශ්නයකට ඔබට නොසැලී ඉන්න පුලුවන් මානසිකත්වය හදා ගන්න පුලුවන් කියන්නේ සොබාදහම ඔබට ආශිර්වාදාත්මකයි කොල්ලා නියමයි
@pkapiyadasa8900
@pkapiyadasa8900 4 жыл бұрын
Ape lagata kauruwat awat email nawat ekai
@Nandasenaa
@Nandasenaa 5 жыл бұрын
කොල්ලෝ ඔයා නියමයි...වෙන එවුන් බූට්කාලා එක්කො බෙල්ලේ වැල දාගන්නවා.එක්කෝ වහ බොනවා.මොකක් හරි දෙයක් කරගන්නවා.අන්තිමේට දුක් වෙන්නේ අම්මයි තාත්තායි විතරයි.ඒක නිසා කවුරු හරි හාමුදුරුවෝ නමක් ගාවට ගිහින් තමන්ගේ හිත හදාගැනීම ගැන මං සතුටු වෙනවා.මේ හාමුදුරුවන්ට මගේ නමස්කාරය 🙏🙏🙏.ඒ කෙල්ල නිසා ඔයා යහපත් මාර්ගයකට පැමිණීම ගැන ඉතාමත් හොදයි.ඔබට ජය.තෙරුවන් සරණයි ...!!!
@unknown-nl9ql
@unknown-nl9ql 4 жыл бұрын
ඒක එයාලගෙ දුර්වල කම
@dayanikulatunga9734
@dayanikulatunga9734 2 жыл бұрын
කලින්ම ගිය එක ගැණ සතුටු වෙන්න හිතින් යන අය අතින් අල්ලා නතර කර ගන්න නොහැකිය .
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
ඔයා ගොඩක් හොඳ කෙනෙක් සහෝදරයා.ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට බුදු සරණයි!!!සදහම් සරණයි!!!සඝ සරණයි!!!ත්‍රිවිධ රත්නයේ සරණයි!!!ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!! උතුම් බඹසර සීලය ඉතාමත් පිරිසිදුව රැකීමට හැකියාව ලැබේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
@bahrainbahrain8190
@bahrainbahrain8190 4 жыл бұрын
උතුම් බුදු බන අවබෝද කර ගන්නා පුත්ගලයා නිවන් මගට පිවිසෙ තෙරුවන් සරනයි✋
@lovestatus8628
@lovestatus8628 4 жыл бұрын
සාධූ සාධූ සාධූ
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 5 жыл бұрын
ගැහැනියක් ආදරය කරලා තවඑකෙක් ගාවටගියාකියලා.ඒ ගෑනිපස්සෙ දුවලා වැඩක් නෑ ශාප කරලා වැඩක් නෑ එයම අවබෝධ කරගන්න.එයම දකින්න.එවිට ඔබට සැමදා සතුටුවියහැක.
@kaushalyawickramaratne8880
@kaushalyawickramaratne8880 2 жыл бұрын
පිරිමියෙකුටත් ඒ ආකාරමයි
@hirucablanka2697
@hirucablanka2697 Жыл бұрын
ඔයාලා විවහා වෙන්න ඉස්සල්ලා තේරුම් ගත්ත එක සතුටු වෙන්න මම විවහා වෙලා අවුරුදු 12ක් වෙනවා කාත් කවුරුත් නැ කියපු නිසා මගේ දෙමාපියන් මම ඒ වන විට සේවය කල යුධ හමුදවත් අතහැර දාලා2011දී ඇය සමග විවහා උනේ දැන් දරුවෝ 2න්නෙක් ඉන්නවා ඇය ඇගේ බාප්පා සමග සම්බන්යක් තියෙන්නේ දරුවෝ 2න්නා ගැන දුකයි මාත් හැම දේම අතහැර දරුවන්ට මගෙන් ඉටුවිය යුතු යුතුකම් කරගෙන පාඩුවේ අපේ ස්වාමින්වහසෙගේ ධර්මය අහනවා එය සිතට මහත් අස්වැසිල්ලක් තවත් ස්වාමින්වහසෙලාගේ ධර්මය මම ශ්‍රවණය කරලා තියනවා නමුත් මේ ස්වාමින්වහස දේශණා කරන ධර්මය සුපැහැදිලියි හරිම ප්‍රායෝගිකයි මාත් කාබනික ගෙවතු වගාවටත් හුරු උනා දැනටත් කරගෙන යනවා ස්වාමින්වහසෙට ගොඩක් අය මඩ ගහනවා පල ඇතිරුකටනේ කවුරුත් ගල් මුල් ගසන්නේ ඔබ වහන්සේට තවත් මේ කාර්යයන් කිරිමට ශක්තිය දහිරිය ලැබේවා ලැබේවා 👃
@jayanthaudayakumara9311
@jayanthaudayakumara9311 5 жыл бұрын
තෙරුවන් සරනයි ..........!
@තනිආදරය
@තනිආදරය 4 жыл бұрын
හරියටම හරි එයාම ආවා හින හුගක් දීලා හදලා එයාම ගියා ගොඩක් දුක් දිලා මෙකෙන් ජිවිතෙට ගන්න ලොකු දෙයක් තියෙනව
@lovestatus8628
@lovestatus8628 4 жыл бұрын
ඇත්තටම ඔව්
@j.v.nmalani7912
@j.v.nmalani7912 5 жыл бұрын
ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි
@nimnadinade1997
@nimnadinade1997 5 жыл бұрын
oba wahanseta niduk nirogi suwaya labewa...godak watina deshanawak.oba wahanseta mage namskaraya wewa.sadu sadu sadu
@amayanugawela7903
@amayanugawela7903 5 жыл бұрын
තෙරැවන් සරණයි ඔබට ...නිවන් අවබෝධ වේවා
@isuruhewageofficial
@isuruhewageofficial 5 жыл бұрын
obatath niwan suwa
@mallikasm7690
@mallikasm7690 5 жыл бұрын
නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 жыл бұрын
නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්ස
@hashanstudio748
@hashanstudio748 4 жыл бұрын
aa kohomada
@kinkinirandeni9323
@kinkinirandeni9323 4 жыл бұрын
උගත් කොල්ලෙක්, ජය වේවා
@shanikaniroshani9084
@shanikaniroshani9084 4 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@kasunsankalpa1929
@kasunsankalpa1929 4 жыл бұрын
කියන දේ ප්‍රායෝගිකයි ඒ වුණාට කරන රඟ පෑම පේනවා
@janithishara6212
@janithishara6212 5 жыл бұрын
Mamath mage jiwithe godak hadagaththe oba wahansege deshanawa ahala....man iwasanna burudu una....man adagena kalakanni widiyata jiwithe gewapu man ada puduma sehelluwakin innawa....oba wahansege deshanawa nisamai ada mage paula rekagena inne.....
@shaniamayaadikari3440
@shaniamayaadikari3440 4 жыл бұрын
තමා ආදරය කරනවා දළ giya අයටම ආදරය කරන්නේ ape කරුමය තමා
@todaymenamal334
@todaymenamal334 4 жыл бұрын
Aniwarenma mn ekangai සොබාදහම අපිව විනිශ්චය කරනවා
@dac1862
@dac1862 5 жыл бұрын
ලමා මනසට මේ දේවල් කියල දුන්නනම් ගොඩක් ප්‍ර්ශ්න අඩු වෙන්න තිබුනා 👍
@chanukatissera8696
@chanukatissera8696 5 жыл бұрын
මුලිං හිනා ගිහින් පස්සේ ඇඩුනා...
@boyboy-tl4rq
@boyboy-tl4rq 2 жыл бұрын
ලන්වීමයි වෙන්වීමයි ඒ ඔබේම තීරනයි සැනසීමයි වේදනාවයි දුන්නේද නුබමමයි 💝💝😭
@sayurisayuri2751
@sayurisayuri2751 4 жыл бұрын
budu dahamata anuva gaman karanna.obage sathuta Athena pamanai.budu saranai oba samata.
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .. ස්තූතු සියලු දෙනාට 🙏🙏🙏
@enzertube8401
@enzertube8401 4 жыл бұрын
මට මේ සතිදෙක තුන ඇතුලත ඔක සිද්ද වෙන්නේ 😔
@udchampa9280
@udchampa9280 5 жыл бұрын
Mole thiyana ayata thamai ape budu rajanan wahansege darmaya thurum ganna puluwan sadu. ...sadu....sadu....
@kumududasanayaka5818
@kumududasanayaka5818 5 жыл бұрын
excellent !!!
@prasannapradeep3583
@prasannapradeep3583 5 жыл бұрын
තෙරුවන් සරණයි
@imRastha699
@imRastha699 4 жыл бұрын
සුපිරි කොල්ලෙක්
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 4 жыл бұрын
🙏🙏🙏 ඔබ හරි.
@PasanAvishka
@PasanAvishka 4 жыл бұрын
මටත් උනේ ඒ දේමයී . . . එයාම ආවා එයාම ගියා . . .
@perera1318
@perera1318 3 жыл бұрын
අනෙ බුරුව මුගෙන් ඔව හල වැඩක් නැත හොර රහතන්
@heladeepaya7913
@heladeepaya7913 2 жыл бұрын
MN thama athana thamayy
@dhammikawijesinghe2192
@dhammikawijesinghe2192 3 жыл бұрын
පරීක්ෂාව සාර්ථකව ජයගන්නෝනි අවබෝධයෙන් හැකි සෑම විටම
@udeshikahansamali1648
@udeshikahansamali1648 4 жыл бұрын
Yana ayata yanna arinna un yanne apita unwa aithinathi nisa e wagema ape pera wasanawakt thmi un apen ath wenne giya kenata wada hoda kenek aniwaren labei mn addakeemen kiynne aiye bs hamota🙏
@buddikabandara4622
@buddikabandara4622 5 жыл бұрын
Niyamai mcn , ape wena kollanta oka tarenne na na, kello nisa mara gannawa...
@LifePartner5416
@LifePartner5416 5 жыл бұрын
බුද්ධ වචනයට එහා දෙයක් නැ.. බුදුන්ගේ දර්ශනයන අනුව ජීවත් වෙන්න බලපල්ල. එක එක අසපු හදාගෙන බිස්නස් කරන එවුන්ට රැවටිලා කඩේ යන්නේනැතුව.
@isachewa7773
@isachewa7773 5 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@sanjaya6687
@sanjaya6687 4 жыл бұрын
Obath aka anthayaka inne sahodarya.kauru harida kuru weradida kiyala hriytma nigmnya krnda apith tma a de awabodakrla awsan krla nee..a nis hema deyakma madyasthawa dakinda purudu wenda..bs
@nilumalika9204
@nilumalika9204 4 жыл бұрын
Banala paw puroganna epa
@nilumalika9204
@nilumalika9204 4 жыл бұрын
Me kiyana serama aththa
@onlinegames8825
@onlinegames8825 4 жыл бұрын
@@nilumalika9204 puluwanda oppu karanna
@chamabrochama6016
@chamabrochama6016 5 жыл бұрын
ඉසුරු ube katawa hari bn ඉස්කෝලේ kale idan danna kenek widiyata uba godak hoda kollek
@sameerasampath5220
@sameerasampath5220 4 жыл бұрын
Weluvana neda
@sameerasampath5220
@sameerasampath5220 4 жыл бұрын
School eka
@chamabrochama6016
@chamabrochama6016 4 жыл бұрын
Ow bn ubat ekeda
@sameerasampath5220
@sameerasampath5220 4 жыл бұрын
Mama sameera 1993
@chamabrochama6016
@chamabrochama6016 4 жыл бұрын
@@sameerasampath5220 mama tharindu bn
@majidanapalli7251
@majidanapalli7251 4 жыл бұрын
Api hama payen paya minituwen minituwen api rawatenawa tama.... ape hamuduruwane....
@ilekacute5524
@ilekacute5524 4 жыл бұрын
ඇත්තටම මල්ලි ඇත්ත එක තමි
@frankenstein93
@frankenstein93 Жыл бұрын
Hallelujah 🌸
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
100% ඇත්ත ඒ අයියා කියන කතාව
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
Hari daruwa galawima oyata labuna ❤️🙏🙏🙏🌻🌹🌻
@diliniprasadi1974
@diliniprasadi1974 5 жыл бұрын
ලස්සන කොල්ලෙක් ane paw..
@newsamsung4596
@newsamsung4596 5 жыл бұрын
Hi
@දැනුමටයමක්-ඟ8ඨ
@දැනුමටයමක්-ඟ8ඨ 5 жыл бұрын
Anee thanks
@diliniprasadi1974
@diliniprasadi1974 5 жыл бұрын
@@දැනුමටයමක්-ඟ8ඨ me vedio eka inna boy neda
@දැනුමටයමක්-ඟ8ඨ
@දැනුමටයමක්-ඟ8ඨ 5 жыл бұрын
@@diliniprasadi1974 ow ow
@diliniprasadi1974
@diliniprasadi1974 5 жыл бұрын
@@isuruhewageofficial e kiuwe mata therune naha..oya enawda issarahata..dan ayya khd inne
@ChaminduLakshan777
@ChaminduLakshan777 Жыл бұрын
🙏
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
බුද්ධ කාලය පන්දාහක් අවසානයේ ස්වාමීන් වහන්සේලා නෑ ගිහිගෙය තුල ඉදලා අතේ කහ නූලක් ගැටගසා ධර්මය මෙනෙහි කරන කෙනාටත් සාංඝික දානයක් පූජා කරලා පින් කර ගන්න කියලා බුදුන් වහන්සේ දේශනා කලා..ඒ නිසා කිසිම ස්වාමීන් වහන්සේ නමකට අගරු කරන්න එපා ඒක ගිනි අපායට යන පාරවල් කපා ගැනීමක්..අද ස්වාමීන් වහන්සේලාට අගරු කරන අය කොහොමද එදාට කහ නූලක් ගැටගසා ධර්මය මෙනෙහි කරන කෙනාට දන් දෙන්නෙ..ලැජ්ජයි බෞද්ධයන් ගැන
@anjaleenarose6773
@anjaleenarose6773 5 жыл бұрын
ඇත්ත කතාව.. බෞද්ධයෙක් විදිහට ඉස්සර කාලේ ආඩම්බර උන මිනිස්සු දැන් දුක් වෙනවා ඇති වර්තමානයේ බෞද්ධාගමට වෙලා තියෙන පරිහානිය දැක්කම..
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
@@anjaleenarose6773 ඔව් වැරදි හොයලා අපි පව් කර ගන්නවා..කවදාවත් ස්වාමීන් වහන්සේලාගෙ වැරදි හොයන්න එපා
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
ඔබ ඉතා නිවැරැදියි ! ඔබේ වචනවලට මගේ ප්‍රණාමය වේවා !
@Raj-lz3vk
@Raj-lz3vk 5 жыл бұрын
නිකරුණේ අසභ්‍ය වචන වලින් කමෙන්ට්ස් දාලා තමාගේ තිබෙන නොහික්මුණු අසංවර අශ්ලීල ගතිය පෙන්වන්න එපා. කතා නිවැරදි කරන්නේ ධර්ම මාර්ගය කුමක් ද යන්න පිළිබඳව එත් භාවිතා කරන්නේ පහත් වචන. කමෙන්ට් කරන අයට ඇති දහම් දැනුම ඔවුන්ගේ මට්ටම ගැන සිතා බැලිය යුතුය.
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 5 жыл бұрын
Parakum Rajasekara ඇත්තමයි🙏🙏🙏🙏
@thugprincessmusic6526
@thugprincessmusic6526 5 жыл бұрын
Pala hutto yanna me vage unta kunuharpa madhi
@wglmiusecbrow1141
@wglmiusecbrow1141 4 жыл бұрын
sadu sadu budu sarani
@yasiruhansana965
@yasiruhansana965 4 жыл бұрын
අපි කොච්චර මෝඩයිද 😧🙏
@asankaindrajith8712
@asankaindrajith8712 2 жыл бұрын
Siswa mathawata sthuthii wewa
@amishaudayanga159
@amishaudayanga159 Жыл бұрын
wisdom!
@kandyangreen3661
@kandyangreen3661 2 жыл бұрын
Life
@s.kaushal9938
@s.kaushal9938 4 жыл бұрын
අපි බැදීමක් අපේ ජීවිතේට ලං කරගන්නවා කියන්නේ අපිම අපේ ජීවිතේට දුකක් ලං කරගන්නවා කියන එකයි..අපි 10 දෙනෙක් එක්ක ජීවිතේ බැදුනොත් අපිට 10 වතාවක් ජීවිතේ දුක් විදින්න වෙනවමයි...ඒ නිසා පුළුවන් තරම් බැදීම් අඩු කරන් ජීවත් විය යුතුයි..ධර්මය තුල පිහිටි සිත තුල පමණි ඇත්තේ සැනසුම.තෙරුවන් සරණයි.
@ttt-gg2yv
@ttt-gg2yv 3 жыл бұрын
Aniwaryenma
@nimakawimylove2934
@nimakawimylove2934 5 жыл бұрын
Ape hamuduruwanta niduk nirogi deergausha labewa.
@hirunachamishka4456
@hirunachamishka4456 5 жыл бұрын
Kochchara miharakda me niwaradiwa budu dahama dana ganna
@pasindulakshan7244
@pasindulakshan7244 Жыл бұрын
අනේ මාත් ඔය ප්‍රශ්නයට මුහුන දිපු කෙනෙක්🥺 ,හාමුදුරුවෝ දේශනා අහලා තිබුන නිසා අසන නිසා මං සතුටින් ජිවත් වෙන්න උත්සාහ කරනවා
@lakshanthameera9844
@lakshanthameera9844 5 жыл бұрын
ඇයමයි අවෙ ඇයමයි යන්නෙ
@januwa3790
@januwa3790 5 жыл бұрын
නියමයි කොල්ලො උබ ❤
@user-bv6th1eg7c
@user-bv6th1eg7c 4 жыл бұрын
නියමයිනේ කොලු පැටියා මගේ උණුසුම් සුභ ගමන්
@nuwandarman2321
@nuwandarman2321 3 жыл бұрын
Pala hutti yanna
@respecttv1000
@respecttv1000 4 жыл бұрын
Godak watinawa
@surangakumara2518
@surangakumara2518 4 жыл бұрын
Ape hamuruwane mata me gihi jiweetha kala kirimak tiyene matath oya wage deyak una mana Aurudu 10 Adare kara mama gewall huduwa hebai eyage idamaka man gathu idama vikunala ge huduwata pashse eya godak wenash una Man nokarapu dewall walta mawa dala mawa Ain kara mata godak duka hithuna mama eyawa godak visswasa karala me dewall kare a mata a hema dema neti una muladi eka dara ganna Amaru una a dan man mage hitha hadagena enna da n mata me dewalin Ain wena one dan mata mage kiyala kisima kenek na mata mahana wena hithenwa ape hamuduruwane
@sldsld2684
@sldsld2684 4 жыл бұрын
මගෙ කතාවත් ඕකමයි වසර 6ක,තවමත් ටිකෙන් ටික මම නැති වෙනව රිදෙන්න තවත් නෑ හිතක් විකල්පෙට මානසික බෙහෙත් බිව්වා ඒක තවත් බොරුවක් ඇගම හැලිල තවත් විනාස උනා.. තවත් හොයනව ඒ අදරෙ ...
@chanukadishanayaka485
@chanukadishanayaka485 2 жыл бұрын
Ekannm.aththa
@sky_palace_official_01
@sky_palace_official_01 4 жыл бұрын
💥 සියල්ලම සත්‍යද නොවේ.... සියල්ලම අසත්‍ය ද නොවේ... ඒහි පස්සිකෝ... එන්න දකින්න... නිවරදි දේ ගන්න... බැහැරකල යුතු දේ බැහැර කරන්න... ධර්මය පිළිබද ගවේෂණය කරන්නාට හරිම මාර්ගය මෙය නොවේද අරහතුන් වහන්ස...
@dilinijayakody5997
@dilinijayakody5997 2 жыл бұрын
I have a same experience. But he was my turning point
@dilsenavirathna5960
@dilsenavirathna5960 2 жыл бұрын
Ayubowewaaaa.....NaaaMooo Buddhaya.
@charithlasham7610
@charithlasham7610 4 жыл бұрын
Hari sathutui mata meka ahapu ekata
@user-vm9ij4rr1i
@user-vm9ij4rr1i 4 жыл бұрын
Ela mcn...
@winstoneshipping9355
@winstoneshipping9355 5 жыл бұрын
පාතාල නායකයකුවත් එසේ පුද පුජා නොකරයී. නියම ධර්මයක් නැති තැන පිස්සු කථා පිස්සු ක්‍රියා කාරම් පැහැදිලිව දැකිය හැක.
@sadareka1768
@sadareka1768 4 жыл бұрын
ඔහොම ජිවිතෙට එන ගොඩක් අය ඉන්නවා.
@sherenamohamd3003
@sherenamohamd3003 4 жыл бұрын
Aththatama suvamin wahanasa me deasanaval loketama awaboda una nam ada godak aya prasanavalin midila Loki awabodayak athiva mama hithanna geevithaya api inne tika kalaya kiyana bava thrum aragena anunge irisiya wairaya nopenva apa geewath weana kalaya katavath awahirayak badavak nokara geewath wenuven kiyana dea aththenma mama hithanava godak hodai kiyala oba vahane mea deava el ek manage dahas soya balaka pahadeema I me lockets labadeema gana godak hodai oba vahanseta lokuma pin labenna
@PrebComputers
@PrebComputers 5 жыл бұрын
ආවා, ගියා 😂
@Malithsrikantha
@Malithsrikantha 4 жыл бұрын
😂🤣💔
@shehanishara805
@shehanishara805 4 жыл бұрын
ආවා ගියා හේදුවා😂 හරිම සරලයි
@prasanna5310
@prasanna5310 4 жыл бұрын
Niyamai
@veenanisha478
@veenanisha478 5 жыл бұрын
Good luck brother 💛💛
@shiranthagunawardhana9626
@shiranthagunawardhana9626 5 жыл бұрын
m0
@dam8480
@dam8480 3 жыл бұрын
🖕
@warunavidyapathi6690
@warunavidyapathi6690 Ай бұрын
Full vdo එකෙ link එක දාන්න.
@shinysithara1321
@shinysithara1321 4 жыл бұрын
onima deyak hoda dee apee jiwithayata aran ayahapath dee ain karamu.👍
@wasanasewwandi3793
@wasanasewwandi3793 4 жыл бұрын
aiye mage jiwitha kathawa kuwa wage.mtath oya tikama una ohuma awa ohuma giya wena kellak akka inna dakka
@apiunp2457
@apiunp2457 4 жыл бұрын
Mewage Kelloth Kolloth Degolloma Innawa.Aththa Therum ganna sahodariya.Oyata Lassana adarayak labei..
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 4 жыл бұрын
සිංහල ගීත ඇසුරින් ඉංග්‍රීසි පාඩම්.. kzbin.info/www/bejne/oaucf4Swr953jaM
@නන්දහිමි
@නන්දහිමි 5 жыл бұрын
මට නම් මේ කියන කාරුණක් කරුණක් පාසා සිහි වෙන්නේ ත්‍රිපිටක බුද්ධ වචනයයි.
@TheCmbthug
@TheCmbthug 5 жыл бұрын
👌👌👌
@chathunilakshima4410
@chathunilakshima4410 5 жыл бұрын
Eka nam eththa thama
@chandanirenuka5562
@chandanirenuka5562 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ipms2458
@ipms2458 4 жыл бұрын
මටත් ඕකම උනා මචෝ
@dilmishihara7926
@dilmishihara7926 5 жыл бұрын
ane hmuduruwani oba wahansa adra gana badim gna godak katha krnwa.athhh..ane mnda minis hitha a wednwalin kochchra nm duk videnwa
@isuruhewageofficial
@isuruhewageofficial 5 жыл бұрын
waha wahaa awadi wenna. sihiya awadi karaganna.
@sajithbuddhika7651
@sajithbuddhika7651 5 жыл бұрын
Thama usas kota anun pahath kota thama gena usas aakarayen kima dasa marungen ak maarayeki. Sithima oba sathuya..
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 31 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 24 МЛН
ඡන්දයට කලින් හැමෝම මේක අහපල්ලා!
14:06
වෙන් නොවී ආදරය කරන රහස?
6:51
Siri Sadaham Ashramaya
Рет қаралды 686 М.
ඇයගේ පාපොච්චාරණය
12:19
Siri Sadaham Ashramaya
Рет қаралды 354 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН