කිළුටක් නැතිව ජීවිතේ විඳින්න - ලස්සන තමයි, ඒත් බැඳෙන්න එපා

  Рет қаралды 50,136

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 154
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 3 ай бұрын
ස්වාමීන් වහන්ස ! මමද, තේ කෝප්පයෙන් ජීවිතයම තේරුම් ගත් අයෙක්මි. කිසිවකට ඇලීමට හේතුවක් නොදකිමි. නමස්කාර වේවා ! ඔබ වහන්සේට ❤️🙏❤️
@kaushikaimeda4189
@kaushikaimeda4189 2 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස! ❤😘
@kamaldissnayake9389
@kamaldissnayake9389 2 жыл бұрын
Cxcn,
@deepaldeepalliyanage6973
@deepaldeepalliyanage6973 2 жыл бұрын
Sadu sadu
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 2 жыл бұрын
අප දුටු බුදුන් 🙏 ඔබවහන්සේමයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ras-hy8mq
@Ras-hy8mq 2 жыл бұрын
පව් පුරෝ ගන්න එපා යකො.බුදුන්ට සමාන කරන්න මේ කවුද.මිථ්‍යා දෘශ්ටික සෙට් එකක්ම ඉන්නවනෙ 😂 ලංකාවෙ උන් අන්දන්න හෙන ලේසි.
@madurangawijesinghe4754
@madurangawijesinghe4754 2 жыл бұрын
@@Ras-hy8mq අනිවාර්යයෙන් බුදුන් සිටින්නේ තමන්ගේ හදවත තුලයි 😊
@sugathrathnayake6689
@sugathrathnayake6689 10 ай бұрын
ජීවමාන බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@senakadarmasena2016
@senakadarmasena2016 2 жыл бұрын
සෑම විටම මගේ ජිවිතේ ඒ මොහොතේ පවතින දුක කම්කටොලු අසහනය සහ සහනය කුමක්ද කියාදෙන මගේ ගැලවුම් කරුවානන්ට මා නමස්කාර කරම් 💕
@udarabroo
@udarabroo 2 жыл бұрын
ඔබවාහාසේගේන් දර්මය අහාදින් මගේ සිතට සසරට බෝහෝ බය ඇතිවේනවා සියලුම දේ ඇතිතැන නෝබැදි සිටින දාහාමක් ....
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
මුළු ලොවම ජීවමාන වු අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා.උතූම් බුද්ධ වචනය අවබෝධ කර ගැනීමට සියළු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏❤️🙏🙏
@craaaaaaazy22
@craaaaaaazy22 2 жыл бұрын
mey hora rahathath ekka ekathu wela ratama rawatala, dharmayath wikurthi karala, sasanayath winasa karala , sanga bedayath karala (ananthariya papa karma), rahath kamath wancha karala, agamath wikunan kala, mulu sasanayama wanasala hora rahathath ekka avichiye upadinda wasanawa lebewa!!!
@craaaaaaazy22
@craaaaaaazy22 2 жыл бұрын
@@lillyd4628 absolutely! This is an insult to sri lankan nation as world is laughing to us thinking we are this much dumb! Hilarious and disgusting!
@craaaaaaazy22
@craaaaaaazy22 2 жыл бұрын
@@lillyd4628 This fake arihath is trying to justify all sorts of misbehaviours and socialize that people and monks can have all sorts of vulgar fun without breaking laws of vinaya pitaka. The crowed who follow this fake arihath are mostly fraudulent third class people who want to misbehave and still claim its according to religion.
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඒ භාග්‍යයවත් වූ මහා කාරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ජීවිතේ විදවන , විදින අරුත කියලා දුන්නේ හිමියණි මගේ අම්මා තාත්තා නෙවෙයි .... මට අම්මා තාත්තා හොදම මිතුර , මිතුරිය ඥාතියා සහෝදර , සහෝදරිය , දුව , පුතා , අසල්වැසියා , ප්‍රේම වන්තයා , උනේ හිමියණි ඔබ වහන්සේ ..... සැබැවින්ම , ඔබ වහන්සේ මට බුදුවරයෙකි ! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 ай бұрын
නිවුන හිත.. විපස්සනා හිත.. අරමුණු දිගේ නොබැඳි හිත. ඉන්ද්‍රීය..භාවනාවයි.
@lakshmikv4346
@lakshmikv4346 2 жыл бұрын
ඔබවහන්සේ අපට ජිවිතයේ යථාරතය බොහොම පැහැදිලිව උදාහරනඇතිව වටහාදිමවෙනුවෙන් බොහොමපින් මෙමදේශනයඅහල හිතට සැනසිල්ලක් ඇතිඋනා ඔබවහන්සේට තෙරැවන්සරනයි
@craaaaaaazy22
@craaaaaaazy22 2 жыл бұрын
mey hora rahathath ekka ekathu wela ratama rawatala, dharmayath wikurthi karala, sasanayath winasa karala , sanga bedayath karala (ananthariya papa karma), rahath kamath wancha karala, agamath wikunan kala, mulu sasanayama wanasala hora rahathath ekka avichiye upadinda wasanawa lebewa!!!
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Жыл бұрын
❤❤❤ මේ දේශනාව දෙවැනි කරන්න සමතෙක් තුන්ලෝකයේම දෙවියන් බ්‍රහ්මයන් මාරයන් අතර නැත්තේමය❤❤❤ දස බලධාරි ඡීවමාණ ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@iradissanayake7539
@iradissanayake7539 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@jsshostel5269
@jsshostel5269 10 ай бұрын
ගැඹුරු දහමක් සරලව පැහැදිලි කරනවා. මෙයාට බැන්නට‍,මෙයාගෙනුත් ගන්න මිනිසුන්ට දෙයක් තියනවා. ඒ දේ පමණක් ගන්න.
@madurangawijesinghe4754
@madurangawijesinghe4754 2 жыл бұрын
මං මේ ගැන නොගැටීමෙන් කියන්නෙ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට බනින හැමෝම අන්දභක්තියො නිදහස් දර්ශනයකින් ලෝකය දිහා බලන අයට ඔබවහන්සේගේ ධර්මය දිව ඔසුවක් දීර්ඝායුශ ලැබේවා පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවායි පතමි
@lakmalipriyadarshani4968
@lakmalipriyadarshani4968 2 жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
yatharthaya avaboda karadana oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 6 ай бұрын
❤❤❤ මෙි වචන මසිත කම්පනය කරයි❤❤❤ සත්‍යයේ විදුලිසැර වදින බව දැනේ❤❤❤මේ දේශනාව කරන්නේ ජීවමාණ බුදුන් වහන්සේමය❤❤❤ ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 2 жыл бұрын
සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏
@beautyenvironment5339
@beautyenvironment5339 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta pin
@ravindramadushanka5526
@ravindramadushanka5526 2 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශාව පැහැදිලි. මට තවත් තේරුම් ගැනීමට අවශයි . අපි ගේවන සාමන්‍ය ජිවිතය බැදීම් ඇලීම් එක්ක පිරුනු එකක්. රැකියාව දරුවන් දේමාපියන් ආදි වශයේන්. මෙය උදාහරණ ලේස අරගේන ජිවත් වන ක්‍රමවෙදයක් දේශාන කරන්න. තවත් මෙය ලිහිල් කර ගැනීමට.
@kumu2613
@kumu2613 2 жыл бұрын
දරුවන්, දෙමව්පියන්, නෑදෑයින් මේ සියල්ලන්මත් අපිත් මේ ජිවිතයේ සුළු කාලෙකට එකතු වෙච්ච් අය. ඉපදුන දා ඉදලාම සෑම මොහොතකම අපි සියල්ලන්ම සෑම තත්පරයක් පාසා වෙනස් වෙනවා. ලෙඩ, දුකටත් පත්වෙනවා අනිවාර්යයෙන්ම (අනිච්ච බව, දුක ඒ නිසා). මේක නිතරම අද්‍යයනය කරමින් ඉන්න. දුක් වෙන්නේ නැතිව, නමුත් (මේ දර්මය/සත්‍යා නිසා) ඇලීම සහ බැදීම අඩු කරගෙන, සැහැල්ලුවෙන්, නිදහසේ ජීවත් වෙන්න. මේක පුරුදු වෙන්න ඕන. එක දවසින් වත් මාසෙකින් වත් අමාරුයි. මට අවුරුදු 7 ක් විතර ගිහින්, දැන් නම් සෑහෙන්න අවබෝද වෙලා, නමුත් තවමත් බැදීම තියනවා දරුවාට. ඒක අඩු වෙලාම නෑ. මේ උත්තරය ලියුවේ මානයක් නිසා වත්, මම තේරුම් ගත්තා කියලා ලොකු වට කියන්න නෙවෙයි🙏 කවුරුත් ඔබට පිළිතුරක් නොලියාවි කියලා හිතලා. මගේ අවුරුදු 15 ක් වූ පුතෙකුත් අවුරුදු 8 ට පෙර නැති වුනා. එහෙම වෙලත් සම්පූර්ණයෙන්ම දහම් අබබෝදයට කල් යනවා 🙏 නමුත් සිත පෙර පරිදී නොයෙකුත් දේවල් වලට ඇලෙනවා අඩුයි. නිතරම සිත ක්‍රියා කරන විදිය, ඉන්ද්‍ර්‍යිය වැඩ කරන ආකාරය ගැන හොදින් නිරීක්ෂණය කරමින් ඉන්න. සමන්ත භද්‍ර හිමිගේ දේශණා නිතරම අහන්න. සූත්‍ර පිටකය (ම්ජ්ජිම නිකාය, සංයුක්ත නිකාය...) කියවන්න ඉඩක් ලැබුන විට අඩුම වශයෙන් ස්වාමීන් වහන්සේ නම් කරන සූත්‍ර ටික. 🙏
@nirosharohini9387
@nirosharohini9387 2 жыл бұрын
අපේ හිතට එන අරමුනු,නැත්නම් සිතුවිලි ,මේවාට අපි කරන්නෙ එක්කො ලෝබයෙන්,තන්හාවෙන් ඇලෙන,බැදෙන එක..එහෙම නැතිනම් ද්වේශයෙන් ගැටෙන එක..ඇලුනාම යම්කිසි ප්‍රියතාවයක් දැනුනත්,,ගැටුනාම දුකක් වේදනාවක් දැනුනත්..ඒ විදියටම හැමවෙලේම එය පවතින්නෙ නෑ..ඒක වෙනස් වෙනවා..ඒ වෙනස් වීම ලෝක ධර්මයයි .ඒකට තමයි ධර්මයේ අනිච්ච කියන්නෙ..ඉතින් ඒ වෙනස් වෙන්නෙ අපි ලෝබකමින් ඇලුන ගැටුන දේවල්.ඒවා තමන්ට ඕනෙ විදියට පවත්වා ගෙන යන්න බෑ. ඉදහිට අපි හිතන දේවල් ඒ විදියට ම සිදු උනත්..එයත් අනිච්ච ස්වභාවය ට යටත්..ඉතින් උදාහරනයක් විදියට ..අපි ඉදගෙන සිටින ඉරියව්ව ගමු..අපි සැපට වාඩි උනත්..ටිකක් වෙලා යද්දි අපි ඉරියව්ව මාරු කරනවා.ඇයි ඒ.. අපේ ඇගේ යම් අපහසුවක්,රිදීමක්,වේදනාවක් නිසා..ඉතින්.වෙනස් කරත් තව ටිකකින් ආයෙමත් වෙන්නෙ ඒකමයි..එතකොට මේ මගේ කකුල..මේක රිදෙන්න එපා .කියල කීවට නොරිදී තියෙන්නේ නෑනෙ..එහෙනම් අන්න ඒ ස්වභාවය ..මගේ කියල අරගත්තට..මගේ පාලනයෙන් තොරයි..මේ විදියට සියල්ලටම ආදේශ කරන්න ..ඉතින් ඒකටයි අනාත්මයි කියන්නෙ.. මේ ක්‍රමවේදය තමයි නිතරම පවතින්නෙ..අපි කොහොමද දුකක් නැතුව ඉන්නෙ..ඕකනෙ ප්‍රශ්නෙ...ඒක මේ කමෙන්ට් එක කියවපු පමනින් කරන්න බෑ...ඕනම අවස්තාවක් අපි සිහියෙන් දකින්න දක්ශ වෙන්න ඕනෙ .කවුරුමහරි බැන්න කියමු..එතකොට දුකයි.නැත්නම් තරහයි උපදින්නෙ..එතකොට මේ ඇත්ත ස්වභාවය තමන්ට මතක් කරගන්න නම් සිහියෙන් ඉන්න ඕනෙ..මන් මේකට ගැටුනම සිද්ද වෙන්නෙ අවුලෙන් අවුලට යන එක..මමත් අනිත් අයත් දුකට පත්වෙනවා ..මේ ස්වභාවය වෙනස් වෙනවා..ඉතින් ඕකට මන් අමුතුවෙන් ගැටුන කියල අයහපත් මිස හොදක් වෙන්නෙ නෑ..කියන මේ සිතුවිලි වලට එන්න ඕනෙ..ඒකට කියන්නෙ මැදහත් බාවය...උපේක්ඛා ...ඉතින්..හැමදේම මේ විදියට දකින්න දවසින් බෑ..දෙකෙන් බෑ..කාලයක් කියන්න අමාරුයි..තමන්ගෙ සිතේ ඇතිවන දියුනුවත් එක්කයි අවබෝදය ලැබෙන්නෙ..ඒකට දර්මස්‍රවනය..සීලයක පිහිටීම..සිහියෙන් සිටීම..සිත එකග කරගැනීමට භාවනා (විදර්ශනා) කිරීම ..මේවා කලයුතුයි...ඉතාමත් සරලව කෙටියෙන් පිලිතුරක් ලිව්වෙ..එනිසා මහාකාරුනික වූ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ නිර්මල ස්‍රී සත්දර්මය ඒ අයුරින්ම මහා සන්ග රත්නයෙන් අසා දැනගෙන..ප්‍රායෝගිකව අනුගමනය කරල ..දුකක් නැතුව ඉන්න උත්සාහ ගන්න ..තෙරුවන් සරනයි !!!
@asangikalakmali5257
@asangikalakmali5257 2 жыл бұрын
Sitha alana kota alunu bava danaganna .... aleema navaththanna ynna epa. Sihiya purudu krnna
@ravindramadushanka5526
@ravindramadushanka5526 2 жыл бұрын
ඔබ සියලු දේනාටම ස්තුති. මම අදහස් කරේ රැකියාවෙදි වගේ පවුල් ජිවිතය තුලත් අප මෙම ක්‍රමය ප්‍රයෝගිකව පුහුණු කරන විට එය අන් අය තේරුම් නොගැනීම තුල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විමට ඉඩ කඩ ඇත. උදාහරණයක් ලේස බිරිද දරුවන් සිතුවොත් වෙනදා තරම් මම ආදරේ නැ කියලා.
@asangikalakmali5257
@asangikalakmali5257 2 жыл бұрын
@@ravindramadushanka5526 rawlai kadai okkoma bera gnna ba bro 😁 ochchara hitanna epa 😊
@dammalankarathero4732
@dammalankarathero4732 2 жыл бұрын
Obawahanse ithaa wedagath darmaya ihtha saralawa uganwanawa goak pin
@onlinepreschool2415
@onlinepreschool2415 2 жыл бұрын
දරුවන් ගැන දැඩිව බැදී ඇති මගේ සිත ඉන් මුදවා ගැනීමේ මාර්ගය පෙන්වා දෙන්න
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
වෙනස්වෙන භෞතික ලෝකයෙ තිබෙන වින්දනයට අැලීම නිසා එය වෙනස්වන විට ද්වෙශය හටගනී. යතාර්තය යනු වෙනස්වීමයි, ඊට සියල්ලම යටත්...
@sisirakumara368
@sisirakumara368 2 жыл бұрын
තේ කෝප්පය වගේ දරුවන්වත් අධ්‍යනය කරන්න..ඔයා හිතුවට ඔයා දැඩිව බැඳිලා කියලා..ඔයා නැති උනත් ඒ ගොල්ලො පවතිනව ලෝකයේ අනිත් දෙවල් වගෙම. ඔයා හටියත් එකමයි වෙන්නෙ..මොකද්ද වෙනස..? වෙනස තමයි ඔයාගේ හිත බැදුනට ඒක යථාර්තය වෙනස් කරන්න තරම් බලවත් නැ ඔයා බැඳුනත් නැතත් යථාර්තය එලෙසම පවතිනව..එහෙනම් මුලින් යථාර්තය හොයන්න තේරුම් ගන්න..යථාර්තයේ ජීවත් වෙන්න.
@buddhist5509
@buddhist5509 2 жыл бұрын
ජීවිතේ යථාර්ථය තේරුම් ගත්තෙ කොච්චර බණ ඇහුවත් ඔබ වහන්සේගෙන් විතරයි
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 2 жыл бұрын
Oba wahandeta mage namaskaraya wewa
@RenukaWeraheragama
@RenukaWeraheragama 5 ай бұрын
Sadu sadu sadu ❤❤❤❤
@ruwanwasanth4650
@ruwanwasanth4650 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සිරි සමන්තභද්‍ර මහා මුණීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා ! 🙏🙏
@dinukamalshan632
@dinukamalshan632 2 жыл бұрын
අරිහත්😂
@gaminisarathchandra6008
@gaminisarathchandra6008 2 жыл бұрын
@@dinukamalshan632 arahath hi hi hi
@nisansalakumudu2521
@nisansalakumudu2521 2 жыл бұрын
Sebejiwithaya penwadun mage budun obawahanse🙏🙏🙏🙏🙏
@daskonnimal1695
@daskonnimal1695 2 жыл бұрын
හරියටම හරි ඔක තෙරැම්ගන්නම්නිස්සු අකමැති ඇලිලා ඉන්න අසාව අත් හරින්න අකමැතිනිසා ට්ක ට්ක කලොත් දිනුම අතලග තෙරැවන් සරනයි
@sunithasunitha7013
@sunithasunitha7013 2 жыл бұрын
Oba wahansege bana hamadama bana ahanawa jeveteta terum ganemata eta watena terum ganemata pahasu vedeyata desana karanawa sadu sadu
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️
@Diyasena
@Diyasena 2 жыл бұрын
අපරාදෙ රජ වෙන්න හිටපු තමන්ගෙම මල්ලි නන්ද කුමාරයට තුන්සිව්රයි පාත්තරෙයි ඩෙක්සූස් දෙකයි දීල ලෞකික ජීවිතෙ විදින එකෙන් අයින් කරේ 💚💚💚 ආදරෙයි ඉතින් රටක් හදන්ඩ වෙහෙසෙන එකට 💚
@asangikalakmali5257
@asangikalakmali5257 2 жыл бұрын
Man me loke ahapu anargama wachana 💚💚💚
@kumu2613
@kumu2613 2 жыл бұрын
So true 🙏 Swamin wahanse can explain true teachings of the Buddha beautifully 🙏
@rupikadolanthi5041
@rupikadolanthi5041 2 жыл бұрын
Sadu sadu munindrayanwahansa
@HppHCaldera72
@HppHCaldera72 4 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤❤
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Sadu sadu sadu
@prabathwajee9631
@prabathwajee9631 2 жыл бұрын
Oba wahansege pehedili kirima gihiyan Wana apita kopamana watinawada bohoma pin ape hamuduruwane
@dayabalasooriya5128
@dayabalasooriya5128 2 жыл бұрын
mage jeevithe hadaaganna obawahansege kamatahan ithamath prayojanawath una mata lokuuu sanaseemak labunaa.......mamaloku jayagrahanayak labuwaaa...! Theruwan Saranai....
@dayabalasooriya5128
@dayabalasooriya5128 2 жыл бұрын
🙏🙏🙏☸️🌄🇱🇰😇
@udeniattanayake2167
@udeniattanayake2167 2 жыл бұрын
Understood 🌼🌼🌼🙏🏻
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
Oba wahansege bana tharum ganeemata hamadenatama watahenna natikama nisa obawahanseta mada gahanawa api a ayata samawa demu 👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
@omeshro7284
@omeshro7284 2 жыл бұрын
🙏🙏🙏
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏🙏
@gdsdrathnayaka
@gdsdrathnayaka Ай бұрын
💛 💛 💛 🙏🙏🙏💐
@agi_alie
@agi_alie 2 жыл бұрын
ඔබ වහන්සේ දෙශනා කරෙ නිවනින් පසු සහ නිවනට පෙර ලක්ෂණ නෙද මම හිතන්නේ අපිට ඕන මාර්ග [ආර්ය අෂ්ටාංගික මාර්ගය]
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Obawansege Sri mukayen deshana kala Sathya Darmayaya ma awrudu 4 sitama Asanneki ! Hitagannawath nohaki prtyharyaki ! mage sitata wunadeya mamawath nodani ! Atenma obawanse Jivamana Budukeneki ! Lakwasiyani Awadiwanna !
@newslfunny5264
@newslfunny5264 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 жыл бұрын
Ottapala balance wenawa ◻ pita ! 🙏
@dpk146
@dpk146 2 жыл бұрын
Good video
@claudesag
@claudesag Жыл бұрын
දලෙයි ලාමාට එන්න කියන්න ශ්‍රී ලන්කාවට . ජය වේවා .
@සොහොන්
@සොහොන් 2 жыл бұрын
💚💚💚
@douglasdikmadugodage3230
@douglasdikmadugodage3230 2 жыл бұрын
🙏🌼🌼🌼
@hemamalifonseka390
@hemamalifonseka390 2 жыл бұрын
🌻🙏🌻🌻🌻🙏🙏
@sashipiumi2064
@sashipiumi2064 Жыл бұрын
❤❤❤❤❤❤
@yohanianjalee5653
@yohanianjalee5653 2 жыл бұрын
❤️🙏🙏🙏
@dilshanjayawardhana1352
@dilshanjayawardhana1352 2 жыл бұрын
May the noble truth stays for another person who searching it
@geethanjalihewage1145
@geethanjalihewage1145 6 ай бұрын
@suseemashiranthi9901
@suseemashiranthi9901 2 жыл бұрын
🙇🙏
@nayanasamankumara3817
@nayanasamankumara3817 2 жыл бұрын
🙏❤️
@methmioshadi3205
@methmioshadi3205 2 жыл бұрын
🌻✨️
@UpekhaNanayakkara
@UpekhaNanayakkara 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@たなか田中-i6d
@たなか田中-i6d 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
❤️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏❤️
@thanujalakmini8596
@thanujalakmini8596 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@sugathrathnayake6689
@sugathrathnayake6689 10 ай бұрын
මම ජීවමාන බුදුරජාණන් වහන්සේ කිව්වා මං මටත් කුණුහරුපයෙන් බැන්නා එහ
@nishanidahamsi1361
@nishanidahamsi1361 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Gurukammandiraya
@Gurukammandiraya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@gj8795
@gj8795 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
මේ වචන උපමා උපමේය ඔස්සේ මොකද්දෝ උන්වහන්සේ දේශනා කරන්නේය. මිනිසුන්ට නොතේරීම පුදුමයකි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ..නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු සාධු සාධු සාධු .
@gaminshahen6317
@gaminshahen6317 2 жыл бұрын
🌹
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
ගාගත්ත මැටි හැමතැනම, නුවනින් බලන අය දකිනව. ඔට්ට පාලුබෝලයට වඩා හොදයි මැටි බොලය. මෙකද මැටි වල අැලිමයි පවතිනෙ, ඔට්ට පාලුවල අැලෙන පරක්කුවට ගැටේනව, අැලීම තුල විදීමට නොහැකිව. හරියට පෘතක්ජන ගිහියන් හා මෙවැනි පැවිද්දන් වගේ...
@kulatunga10000
@kulatunga10000 2 жыл бұрын
මම මැටි ඔටිටපාලු කරන ගමන් සාදු සාදු සාදු
@mbaragamabaragama8029
@mbaragamabaragama8029 2 жыл бұрын
Vilar
@සොහොන්
@සොහොන් 2 жыл бұрын
Udasanama sawandenna labima wasanawak
@smaduraliyanage880
@smaduraliyanage880 2 жыл бұрын
අපරාදේ සිද්දාර්ථ කුමාරය කට්ට කෑවේ අපට උතුම් දර්ශනයක් හොයල දෙන්න... රම්‍ය, සුරම්‍ය, සුභ වල ජීවිතය විඳිමින් ඉන්නයි තිබුනේ... හැබැයි ඒවාට ඇලෙන්නේ නැතුව.. පව්ලකුත් maintain කරන්න තිබුන හැබය් ඇලෙන්නේ නැතුව.....
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@manelgamage3133
@manelgamage3133 2 жыл бұрын
🙏🙏🙏🙏❤❤❤🌺🌺🌺👃👃👃
@sunithasunitha7013
@sunithasunitha7013 2 жыл бұрын
Oba wahanse desana karana vedeyatama setana ma anayata terum karadunnata peleganne nane suwamene awelawata heta kala kera nawa yahapath de nosalaka harenawata
@samanthahettiarachchige9653
@samanthahettiarachchige9653 2 жыл бұрын
ලංකාවේ මැටි මෝල් බෞද්ධයන්ට පිංසිදුවන්නට මම හොද ආතල් එකක් ගත්තා. (මූ මැරෙන්න කලින් කියන කතාව)
@Diyasena
@Diyasena 2 жыл бұрын
තේ කෝප්පෙකින් සැනසෙන්නත් ඕන 💚 සුදු කිරිබත් නිල් කරල ලස්සන කරල කන්නත් ඕන
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@sanjayasiriwardana9666
@sanjayasiriwardana9666 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Thanks almost over ❤🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🙏🧠🙏🙏🧠🙏🧠🧠🧠🧠🧠🙏🧠🙏🙏🧠👨👾👽🇦🇺😱😎💗🌟⭐️🇺🇸🌞🌎🌎🌚🌤🔥☀️🌈🪐🌪😡💥💥🌌❤️💧🚢🖊👅
@amilaprabath1741
@amilaprabath1741 2 жыл бұрын
🌟🌟🌟🌟💙💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@silvasudarsana9181
@silvasudarsana9181 2 жыл бұрын
තේ කෝප්පය ඇති හැමදේම තේරුම් ගන්න 🙏🙏🙏
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ 2 жыл бұрын
බුද්ධත්වයට තවත් සාක්ශි අවශ්‍යද?
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
බුද්ධත්වය නෙවෙයි රහත් පලය
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ 2 жыл бұрын
@@ventnarada5896 බුද්ධත්වය කියන්නේ අවබෝධයට මිසක් තනතුරක් නෙවෙයි .
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
@@ජීවිතයටයමක්-ත8බ තනතුරක් කියලා දාගත්තේ ඔබමයි බුද්ධත්වයෙ සැබෑ තේරුම දන්නවද
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ 2 жыл бұрын
@@ventnarada5896 නෑ...
@kumara9933
@kumara9933 2 жыл бұрын
Now showings Umanwood presents Ottupalu bolen sellam Hilarious action comedy film. Starring; The Terminator Dress codes copies form Buddhist monks. Laughter is the best medicine.
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 2 жыл бұрын
😁😁😁😁😁
@kumara9933
@kumara9933 2 жыл бұрын
Now showing Umanwood present Matiguliya film Action comedy Starring, wadiwelu Dress code copied from Buddist monks.
@kumara9933
@kumara9933 2 жыл бұрын
Eka hora rahathek arest. Hora rahathan bohomai Un danna darmayak nathmai Save Buddhism from hora rahathan.
@pgpremathilaka78
@pgpremathilaka78 2 жыл бұрын
මෙයාගෙ වාසියට කබරගොයා තලගොයා කරමින් කරන ඩබල් ගේම නවත්වලා එක ගේමක් ගැහැව්වොත් හොදයි!!!
@dutunudutu2713
@dutunudutu2713 2 жыл бұрын
Danata me lokaya matha 1ka rahathan wahanse namak witharada sitinne.
@samanthahettiarachchige9653
@samanthahettiarachchige9653 2 жыл бұрын
සසුන පිරිහෙන්නෙ තෝ වගේ ක්‍රිස්තියානි කොල්ලො මහණ වෙලා අධර්මය දේශනා කරන කොටයි.
@DarshaSakaraja
@DarshaSakaraja 27 күн бұрын
අැත්ත .
@chinthanakari2211
@chinthanakari2211 2 жыл бұрын
Kiluta hadananne thone buruwo
@sanjeewasenadeera9697
@sanjeewasenadeera9697 2 жыл бұрын
Budda wachanaya wishvaya thula samada jeewamanai.obawahnse penwana margaya 100% niwaaradi.
@samanthahettiarachchige9653
@samanthahettiarachchige9653 2 жыл бұрын
මූට පිස්සු නෑ . මේවා මුගේ ගරිල්ලා මාකටින්.
@buddika.priyananda
@buddika.priyananda 2 жыл бұрын
මේ බණ යෑ උබලා බණ අහලා නෑ එකයි ගොන් හැත්ත .....කෑම ලාබ පිනිස මහන උන අය මේ..... තේරුම් ගන්න කල් යයි....දේව දත්ත බන් තමා ඔය
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 4 ай бұрын
❤❤❤මේ කතාව ඇති සත්‍ය අවබෝධ කරන්න පාරමිතා සපුරා ඇත්නම් ❤❤❤හැබැයි පරිනත වනවිට සත්‍ය කියා දෙයක්ද නැතිබව පැහැදිලි වණුඇත❤❤❤ මේ දේශපාලනය පවා අප අතරමං නරනබව දැනේ ❤❤❤ ලෝකය දුවන්නේ දුක උඩ බව දැනේ ❤❤❤ ලෝකය පුදුමයි❤❤❤ විශ්මිතයි❤❤ආශ්චර්යයි❤❤අද දිනය❤2924.10.09 යි❤❤❤
@THECHOCOHOUSE498
@THECHOCOHOUSE498 Жыл бұрын
oba wahanseta apa samagema Namaskara weewaaa
@THECHOCOHOUSE498
@THECHOCOHOUSE498 Жыл бұрын
🙏🌸🌷
@charithabalasooriya2811
@charithabalasooriya2811 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
28:13
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 270 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН