අවබෝධයට මග 88 | ගැලවීම පවතින්නේ අපි නොහිතන තැනක

  Рет қаралды 39,942

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 130
@dammikasaman6405
@dammikasaman6405 4 жыл бұрын
ඔබවහන්සේගේ දේශනාව තේරෙන්නේ ඉතාමත් වාසනාවන්ත කොටසකට පමනයි.සම්මත ලොකයේ මමත්වය පෝෂණය මූලික කරගන්නා මිනිසෙකුට මෙය නොතේරේ .🙏🙏🙏🙏🌹🥀🏵️🏵️🥀🌹🌷🌻🌻🌻🏵️🥀🌹🌹🌹🌹🌹🌹🌹
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
@ameraaloud922
@ameraaloud922 3 жыл бұрын
ඔබ වහන්සෙ ට නමස්කාර වේවා
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
සත්‍ය මාර්ගය සොයා ගත් පසු තමන්ට තමන් මුණ ගැහෙනවා. ශූන්‍යත්වය පිළිබඳ ගැඹුරු සත්‍ය ඉතා සරලව දේශනා කරන ඔබ වහන්සේට ස්තූති වන්ත වේවා 🙏🙏🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@dhammikahangarangoda4860
@dhammikahangarangoda4860 4 жыл бұрын
සමිබුදු බුදු හිමිපාණන් වහන්සේගේ සත්‍ය ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා
@gaminialwis557
@gaminialwis557 4 жыл бұрын
UB sila Dah smnth Bada
@chanukaprabath6696
@chanukaprabath6696 2 жыл бұрын
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
හැමදාම මගේ ඔලුගෙඩිය මට පාර වැරද්දුවා ❤🙏🙏
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu..Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. .
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@kjn241
@kjn241 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදුසාදු සාදු👃👃👃🙇.
@npltoscananihal212
@npltoscananihal212 4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට .අප තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සත්‍ය වචන ය ව්‍යංගාර්ථයෙන් පවසන ඔබ වහන්සේ අවබෝධ කොට ගත හැක්කේ සසර පාරමී පුරන ලද අව් යාජ උතුම් මනුෂ්‍ය යන්ට පමණි .දෙබිඩි චරිත තුළ ජීවත් වෙන තමන්ට චරිත සහතික තමන් විසින් ලබා දෙන අයට නීරස ධර්මයක් වුව ද තමන්ට කැලෑ පත්තර ගසාගන්නා ප්‍රඥාවන්තයින් ට අමෘතයක් වනු නිසැක ය ඔබ වහන්සේට තව තවත් ප්‍රඥාවන්තයින් ගේ දෑස් විවර වීමට දීර්ඝායු වේවා ...තෙරුවන් සරණයි .
@kithsiribandara3038
@kithsiribandara3038 4 жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට අපගේ ජීවිත ආලෝකමත් කරාට......!!!!!
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
ම්නිස් භවය අපට ලැබුණේ නිකම්ම නොවේ සත්‍ය ගවේෂණය කිරීම සඳහාම පමනි... භෞතික සීයල්ල අවබොධ කර අවසන් කල පසු මේ සියල්ල ශූන්‍ය වනුයේ ආධ්‍යාත්මික ශක්තිය....... විශ්ව ශක්තිය.... විශ්ව රිද්මය හා මුසුවී අවසන් හවය සලකුණු කිරීම සඳහාය...ඒ සන්ධිට්ක අකාලික මාර්ගය දේශනා කර .... විමුක්තියේ දොරගුළු විවෘත කර වදාරන්නාවූ අපගේ ගැලවුම්කරුවා නන් වන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?. අවබෝධයට පත් උතුමා එතැන් පටන් පරාර්ත චරියාව සදහා පමණක් ජීවත් වන්නේය....!!!! චරත භික්ඛවේ චාරිකං...... බහුජන භිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය... විමුක්ති මාර්ගය දේශනා කල ඒ භාග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා!!.... නමාමි බුද්ධං ගුණ සාගරන්තං.....සාධු ..සාධු ...සාධු... සාධු.... තෙරුවන් සරණයි.... ...
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 4 жыл бұрын
ලෝකයේ සාර්ථකම මිනිහා කවදාවත් නැගිටින්නෙ නැත.එයයි සත්‍ය සමිදුනි🙏🌹❤️
@nishanthakumara9555
@nishanthakumara9555 2 жыл бұрын
Oba wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@mithilagalagoda7444
@mithilagalagoda7444 4 жыл бұрын
පාරිශුද්ධ ත්වයට නිවැරදි දේශනා ශ්‍රවණය රමු.
@fathimayusuf7729
@fathimayusuf7729 2 жыл бұрын
Amazing sermons so addicted.Tryong reroute inner self self
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
නිවන අවබෝද උන කෙනා සාර්ථකයි හිමියණි නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nildiya3129
@nildiya3129 4 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Mahakarunika thathagatha budupiyanani Namaskarawewa sadu Sadu. .....gamananthaye ......
@dayabalasooriya319
@dayabalasooriya319 4 жыл бұрын
Oba wahanse ge sadaham desana harima wadagath .deergaau wewaaa!!!
@sheni6004
@sheni6004 4 жыл бұрын
මගේ ලොකූ හීනයක් තියෙනවා ,උමන්දාවට ඇවිත් බලන්න ..😍
@kjn241
@kjn241 4 жыл бұрын
මටත් එහෙමයි දවසක යනවා මයි i fanandu🙋‍🙇🙇.
@sheni6004
@sheni6004 4 жыл бұрын
@@kjn241 ගුරූ🙋🙋🙋🙋🙋😁
@blossmclever9236
@blossmclever9236 4 жыл бұрын
Great Sermon. Included very deep meaning. If we got experience suffering from every way in our real life also like feeling not strength to suffer anymore that's the best time to understand the real life and the reality of the life that will lead us to understand the truth to be enlighten.
@luckydesilva6733
@luckydesilva6733 3 жыл бұрын
Selfish vs Selflessness. Hoarders vs letting go . Another supreme sermon my Arahath . Each time I listen , I hear newer messages for my practical application . I am so grateful . Thank you . 30/01/2021
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
"නිළමේ ලාට ඔටුනු දාලා ඇත් ගොවුවොත් එක්ක ස්වර්ගස්ථ වෙලා " 🙏🙏🙏
@sooriyakumara7409
@sooriyakumara7409 4 ай бұрын
Apa amuduruwota apaga 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය labawa දීර්ඝ Ausha labawa .......
@chandanibandula9014
@chandanibandula9014 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva..🙏🙏🙏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 7 ай бұрын
❤❤❤ 2024 04 25 ❤❤❤වනවිටත් අළුත්ම අළුත් විශ්විය වචන❤❤❤ලෝකයට මුදාහරින ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@jayam1429
@jayam1429 4 жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹 මාගේ නමස්කාරය වේවා ඒ පරාර්ථකාමි මුණිවරයාණන් වහන්සේට 🌹🌹🌹 සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹 ඒ වචන හිතට දැනෙන්නේ බොහෝ පිං කරපු , පාරමිතාවන් පුරාගෙන ආව සහ එන අයට පමණි 🌹🌹🌹 ඒ පරාර්ථකාමිත්වයට මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nayanaathurupana5756
@nayanaathurupana5756 4 жыл бұрын
සංතාප මාවතේ..... ස්ංවේදනා මැදුරේ.... සංවේගයෙන් දන්වා සිටිම්.. වෙන්වීම මා ඇගෙන් ..🙏🙏🙏
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
අනිවාරයෙන් ඔවු හිමියණි දුක තියවාමයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
What a great powerful true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 4 жыл бұрын
"සාර්ථකම මිනිසා යනු කිසිම දවසක නැගිටින්නෙ නැති මිනිසායි. හේතුව නැගිට්ටම මුකුත් නැති නිසා." 💐🙏💐🙏💐🙏
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
අව්‍යජ මිනිස්සුන්ට ජීවිතේ හැමදාම හරි යනවා ❤❤❤
@chamikangishan8912
@chamikangishan8912 2 жыл бұрын
අතටම අපේ හරි බුද්දාගම මේක තමයි..
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@champaratnayake7181
@champaratnayake7181 4 жыл бұрын
Sthuthi Wewa, Namaskara wewa Swamini.
@devindakarunarathna9706
@devindakarunarathna9706 4 жыл бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛නමස්කාර වේවා හිමියණි.
@bapadmasri1873
@bapadmasri1873 4 жыл бұрын
සියල්ල යථාර්තවාදී ලෙස පහදා දෙන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා from ලෙබනන්
@deepakumarikonara4784
@deepakumarikonara4784 4 жыл бұрын
Namaskara wewa...!!
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 4 жыл бұрын
Oba wahanseta dergayusha labewa. Niduk niroogee suwaya labewa pragnawantgayin wenuwen mema gaburu dahama deshana karannata siyalu shakthiya dayrya labewa.
@psenanayaka218
@psenanayaka218 4 жыл бұрын
Saththai siyalu desanawa. Bimatama wetuna. Serama atha eriya . Ada sathuten. Oba kiyana seel aka matath wedila ethi. Serama wetahuna. Sathutui godak .🙏🙏🙏
@FaisalFaisal-og8qx
@FaisalFaisal-og8qx 4 жыл бұрын
Namaskarawewa sadu sadu saadu theruwansaranayi
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasu. බුදුසරණයි. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gihanarambawela5637
@gihanarambawela5637 4 жыл бұрын
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
@t.k.fernandobothalage9353
@t.k.fernandobothalage9353 4 жыл бұрын
Sthuthi oba wahanseeta!!!🙏🙏🙏☸️✝️☸️
@englishv2vspoken244
@englishv2vspoken244 4 жыл бұрын
Great....
@truth1840
@truth1840 4 жыл бұрын
Respect you the living Buddha!!!
@ruwanchamara8515
@ruwanchamara8515 4 жыл бұрын
ඔබ වහන්සෙ කියන රහස මම හොයා ගත්තා
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 4 жыл бұрын
Great. All things with you always. Guide. Blessings and live with us always. Wonderful. ✨✨✨✨
@malikanarangasange1908
@malikanarangasange1908 4 жыл бұрын
බලාපොරොත්තුවන අදහසක් නොමැති දහමක් බව වැටහිනි.
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
*_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
@gaminialwis557
@gaminialwis557 4 жыл бұрын
Mug pona bans
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💙💛❤️ 🧡🌷🌷🌷🙏🙏🙏😇
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
සදාතනික නිවීම නොහිතන තැනක ❤
@achinidanthanarayana7122
@achinidanthanarayana7122 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@psenanayaka218
@psenanayaka218 4 жыл бұрын
Oba wahanseta namaskaara wewa...🙏🙏🙏🌈
@amalisaroja7760
@amalisaroja7760 4 жыл бұрын
Oba wahanseeta deergau weewa...
@charithviduranga6542
@charithviduranga6542 Жыл бұрын
Stiffest Saturated !
@jeevendrawickramarath1699
@jeevendrawickramarath1699 4 жыл бұрын
Oba wahanseta..gamburu sathya awabodaya mage namas karaya weva....
@sajnajayalath8602
@sajnajayalath8602 3 жыл бұрын
🙏🎊🙏
@chandanaariyabandu509
@chandanaariyabandu509 4 жыл бұрын
🌞🌚ජීවිතයේ ගලා යන රිද්දමයට එකතු වෙමු.🌟☀️🔥❄️☃️🌈☀️🌤🌦⛅️🌩🌦🌟🌍🌔💥
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
❤🙏❤🙏❤
@RathnaagaFoodsCeylon
@RathnaagaFoodsCeylon 8 ай бұрын
Adareyi mage hamudhuruwane❤❤❤❤
@layanalharischandra9332
@layanalharischandra9332 4 жыл бұрын
Sadu Sadu Sadu
@apekussiya-459
@apekussiya-459 4 жыл бұрын
💐💐💐
@LSKeshawa
@LSKeshawa 4 жыл бұрын
🙏💐🌸🏵️🌷🙏😇
@chandanidevika4260
@chandanidevika4260 4 жыл бұрын
MA HADA DEL UU. PAHAN PRADIPAYA. DIEERGA AAU WEWA. SADU SAADU SAADU. 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@nayanasamankumara3817
@nayanasamankumara3817 Жыл бұрын
😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏
@dammikachaminda6149
@dammikachaminda6149 4 жыл бұрын
May biyakaru sasara kathara thatanaya kirima pinisa mage kusalayata anapekshitha mohothe Mata penisiti maha karunika u, gelkaruwanan wahanseta namaskaraya wewa awasan mohotha dakwa oba penwa dun margaya anugamanaya karami oba wahanse kerehi achala bakthiyen sitimi
@sandyawickramaarachchi2842
@sandyawickramaarachchi2842 4 жыл бұрын
"මරණය" උපරිම තෘප්තිය ලබාදුන්නොත්.... 🌼🌼🌼🌼
@sujeewapriyankara8870
@sujeewapriyankara8870 9 ай бұрын
Saaadu
@nadira8407
@nadira8407 4 жыл бұрын
❤🙏
@liyon784
@liyon784 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 4 жыл бұрын
💖💖💖
@nishwijetunge8843
@nishwijetunge8843 4 жыл бұрын
🙏🙏🙏💖
@TheSenitha2008
@TheSenitha2008 4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@sheni6004
@sheni6004 4 жыл бұрын
🙏
@chandaliravihansi5863
@chandaliravihansi5863 4 жыл бұрын
❤❤❤❤❤❤
@Thushicares
@Thushicares 4 жыл бұрын
I feel I'm also sealed.
@kumara9933
@kumara9933 Жыл бұрын
Multi bond;alewuwoth alewuwamai Now showings Umanwood presents HILARIOUS action comedy film Starring; The Terminator Dress codes copies form Buddhist monks Save Buddhism and Buddhist culture from non Buddhist monks
@shanthidassanayake3685
@shanthidassanayake3685 9 ай бұрын
Sadu....Sadu....Sadu.....
@යායහතර
@යායහතර 4 жыл бұрын
ස්වාමීන් වහන්ස ,අපිට තියෙන ගැටලු විසදගන්න විදියක් හදලා දෙන්න පුලුවන් ද
@lalithwelagedara7986
@lalithwelagedara7986 4 жыл бұрын
ඉතාම ගැඹුරු ධර්ම කරුණක් "pararthaya"
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 жыл бұрын
🇱🇰🇨🇦😊👍☸️☸️🙏🙏🙏
@karunaaluvihare9340
@karunaaluvihare9340 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@skywalkermoon007
@skywalkermoon007 3 жыл бұрын
අම්බෝ... මෙහෙම එකක් ඇහුවම නිකං Matrix බලපු පලමු දවස වගේනෙ... දේශනාවෙ ගිලුන වගේ...
@wizwon2467
@wizwon2467 4 жыл бұрын
That's truth, fu""" my life ,
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 4 жыл бұрын
අතීතයේ මෙන්ම මෑත යුගයේ ත්‍රිපිටකය ඇසුරෙන් නොයෙකුත් පැහැදිලි කිරීම කරනු ලබන්නේ ථෙරවාදී භික්‍ෂුන්වහන්සේලා විසින් ලියනලද ත්‍රිපිටකය ඇසුරෙනි. විශුද්ධි මාර්ගය ලියන ලද බුද්ධඝෝෂ භික්‍ෂුවද පොත ලියා ඇත්තේ “බුද්ධශාසනය” එනම් බුදුන්වහන්සේගේ පණිවුඩය එනම්වූ බුද්ධවචනය අනුව නොවේ. බුද්ධශාසනය විනාශකිරීම පිණිසය.ත්‍රිපිටකය ලිය ඇත්තේද බුද්ධශාසනය විනාශ කිරීම පිණිසයි. බුද්ධශාසනය යනු කුමක්ද?. බුදුන්වහන්සේගේ පණිවුඩය එනම්වූ බුද්ධවචනය හෙවත් ඒ අකාලික බුදුදහමයි . බුද්ධශාසනය යනු බුද්ධාශසනය යි කියමින් භික්‍ෂුන්වහන්සේ මෙන්ම වෙනත් සියලුම දෙන විසින් අවුරුදු ගණනාවක සිට කරන දීර්ඝ දේශනාවන් නම් නොවේ. බුද්ධශාසනය යනු බුදුන්වහන්සේ පෙන්වාදුන් පැහැදිලි කරනලද සිතිවිලි ඉපදීම සහ එමසිතිවිලි නැවත ඉපදීමෙන් මනුෂ්‍යයා අපහසු තාවයට පත්වීම හෙවත් සිත වික්‍ෂිප්තවීම එනම් විපිලිසරවිම කෙසේ නම් සංසිදවිම එනම් “සමනය” කරගන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කරන අකාලික බුදුදහම පමණි. එසේ නැතිව “බුද්ධාගම” හෝ බුද්ධාගමේ පොතපත ත්‍රිපිටකය නොවේ. පොතක ලියන්න තරම් කිසිවක් “බුද්ධශාසනය” හෙවත් බුද්ධවචනය තුල නැත. එය කටින් කට එමින් පැවති “බුද්ධශාසනය” සත් හැවිරිදි විශාකාව හට පවා තේරුම්ගත හැකිවූ සරල පැහැදිලි කිරීමක් පමණි. වළගම්භා රජු දවස එය අතුරුදහන්විය. වළගම්භා රජු හට බියවූ ජෛන භික්‍ෂුන්වහන්සේලා ජෛන යන නම වෙනුවට “බුද්ධාගම” යනුවෙන් වෙනස්කර බුද්ධාගම පවත්වා ගෙන පැමිණ ඇත. මෙම ථේරවාදී භික්ෂුන්වහන්සේලා විසින් ලියනලද ත්‍රිපිටකයද “බුද්ධශාසනය” නොවේ. කර්මය අතහැරීම පිළිකුල් කිරීම භාවනා කිරීම ධ්‍යාන ආදී බොහෝ ජෛන සංකල්ප ඇතුලත් ත්‍රිපිටකය බුද්ධශාසනය නොවේ. තවද පෙර ජීවිතය සහ මරණින් පසු ජීවිතය ගැන කියවෙන විකුර්තිකර ලියන ලද පටිච්චසමුප්පාදය ජෛන සංකල්පය කට අනුව ලියවුනු ජෛන භික්ෂුන්ගේ නිර්මාණයක් බව ඉතා පැහැදිලිය. එය බුද්ධශාසනය නොවේ. අද්වෛත වේදාන්ත සහ ජෛන ආගමට අනුව කෙනෙකු මියයන අවස්ථාවේ කර්මජ ශරීරය ස්ථුල ශරීරයෙන් ඉවත්වී වෙනත් ස්ථුල ශරීරයකට බැසගන්නා බව ආගමික සංකල්පවේ. අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥාන යනුවෙන් විකුර්තිකර ලියනලද පටිච්චසමුප්පාදය ශේෂවූ කර්ම නිසා විඥානය බැසගන්නා බව පෙන්වා දී තිබීම ජෛන සංකල්පයකි. “බුද්ධශාසනය” වන නිවැරදි පටිච්චසමුප්පාදය එනම් වූ බුද්ධවචන ද විකුර්තිකර තිබේනම් අනෙකුත් සුත්‍ර දේශනා ගැන කියනු කවරේද. නිවැරදි බුද්ධශාසනය එනම් බුද්ධවචනය තුල කර්මය,ශීලභාවනා, ධ්‍යාන, සුත්‍ර, මන්ත්‍ර හෝ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දුක දුක්ඛ සත්‍යයක් ගැන ගැන අංශුමාත්‍රයක් නැත. නිවැරදි බුද්ධවචනය වන්නේ පටිච්චසමුප්පාදය පමණි.
@urana9351
@urana9351 Жыл бұрын
Waw...
@sunethrapriyantha2396
@sunethrapriyantha2396 4 жыл бұрын
Oba wahansege darmaya sathyai. Namuth swameenwahasela,meheninwahanselata kuburukotanna danna epa.buduhamuduruwo kuburu ketiwe neha neda
@sumithrangana2192
@sumithrangana2192 4 жыл бұрын
මේ දේශනයේ 75% දේශකයන් වහන්සේ ගැනම වර්ණනාවක් නොවේද???
@unknown-nl9ql
@unknown-nl9ql 4 жыл бұрын
Nattam itim oyage gana warnana krnnd?
@sumithrangana2192
@sumithrangana2192 4 жыл бұрын
@@unknown-nl9ql තමන් සත්‍ය අවබෝධ කරානම් ,, තමන් කරන දේශනා වල ඒ ගැනම වැඩි වේලාවක් කියවීම දේශනා අසන අයට ඵලයක් තියෙනවාද ?
@sumithrangana2192
@sumithrangana2192 4 жыл бұрын
@@user-jo8bs2dl8w ඔබට මොකද්ද දැන් අවබෝධ වෙලා තියෙන්නේ ???
@sumithrangana2192
@sumithrangana2192 4 жыл бұрын
@@user-jo8bs2dl8w ඒක වෙනම කතාවක් , මේ අය ත්‍රිපිටකයට බෞද්ධ සංස්කෘතියට ගරහන විදියට අන්‍යාගමික අයට හිනා, ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ටික අදහස් පෙන්වා දෙනකොට , ඔවුන් මේ අය ත්‍රිපිටකයට ගරහන එක පෙන්වා දෙනවා , මේ හමුදුරුවෝ විතරක් නෙමෙයි ) මේ අයගේ ජනප්‍රියත්වය තියාගන්න , ලෞකික සැප තියාගන්න ඕන නිසා අලුතින්ම ධර්මයක් හොයාගත්තා වගේ දේශනා තියෙනවා . මේ දේශකයන් ධර්ම අවබෝධය ලැබුවා හෝ නොලැබුවා , ඔවුන් ධර්ම මාර්ගයට අවේ මේතාක් ඉතිරි වෙලා තිබුණු බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනය නිසානේ, ඉතින් ඒ දේවල් තුච්ච විදියට විවෙචනයට ලක් කරාම අනාගතයට මොකද වෙන්නේ , අනාගතයේ ධර්ම අවබෝධට පින තියෙන අය ඉපදුනාම ඔවුන්ට ඉතිරි වෙන්නේ කලවන් වෙච්ච විකාර ගොඩක් . ඔවුන්ට බුද්ධ ශාසනය කෙරෙහි මුලික ශ්‍රද්ධාව ඇතිවෙන දෙයක් නැති වෙනවා.
@jankurudesilva33
@jankurudesilva33 4 жыл бұрын
@@sumithrangana2192 Hello Sumith mahattaya me widye banak me mulu tun lokema kiyanna puluwan katada. Ahanawanam ahanna tiyenne me bana witarai. Tamange warnanawa yana welawata witarak kane angili gahagena Awashya tika witarak oluwata dagena sasarin egodawenna balannna. Ershyawa Kuhakakam denwth ataheraa manussayek wenna balannna.
@lidawewechandarathana6086
@lidawewechandarathana6086 8 ай бұрын
😍🤡🙈.💙💚💛💜Sihina.saba a.nounaawe.sihina.lesin.thibunaawe.sihina.sihinalesin.thibi.sihinaunaa.we💔💔💔💘💘💔🦌🦄🐮🐂🦃🐔🐓😃😃😃
@lidawewechandarathana6086
@lidawewechandarathana6086 8 ай бұрын
Up and a as it a.karamu.pau.Nathan.braavek.waladuwoth.kalaniye.😂😂😂😂😂.💙💚💛💜Sihina.saba a.nounaawe.sihina.lesin.thibunaawe.sihina.sihinalesin.thibi.sihinaunaawe💔💔💔.🤔
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
♥️🙏🙏🙏🙏🙏🙏♥️
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 4 жыл бұрын
🙏🙏🙏💖💖💖
අවබෝධයට මග 87 | නොපෙනෙන ගමනාන්තය
1:02:37
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 14 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 27 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 16 МЛН
අවබෝධයට මග 27 | මොහොත තුළ සසර
57:25
Siri Sadaham Ashramaya
Рет қаралды 49 М.
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 14 МЛН