අවබෝධයට මග 27 | මොහොත තුළ සසර

  Рет қаралды 49,314

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 137
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ ❤️ ❤️
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 4 жыл бұрын
මේ දේශනා අහන්නත් පින් කල තිබිය යුතු බව මාගේ හැගීම්‍යි.
@danushkasamarakoon4293
@danushkasamarakoon4293 4 жыл бұрын
Ata
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Budusarani !
@inranimanika5378
@inranimanika5378 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි🙏🙏🙏🙏🙏🙏 විශ්ව මෑණියනි ඔබ වවන්සේගෙ මේ දේශනාව අහන්න තරම් භාග්‍යවන්ත වුනා අපි 🙏🙏🙏🙏🙏🙏 Thank you so much
@jayam1429
@jayam1429 5 жыл бұрын
සාදු සාදු සාදු ! සම්මා සම්බුදු සරණයි ! මහා මුණින්ද්‍රයාණන් වහන්සේට , මාගේ නමස්කාරය වේවා ! ඉතාමත් වටිනා බුද්ධ දේශනාවක් , දේශනාවෙහි ඇති වටිනාකම කෙසේවත් මිල කල නොහැකිය... පෙර සිටම අපි පාරමිතා පුරන්න ඇති , උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න... යලි , යලිත් මගේ නමස්කාරය වේවා සමිදුනි ඔබ වහන්සේට ! 🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
අද දින මේ දෙශනාව තුලදීම. අතීතය අනාගතය දෙකම වැනසි ගියේය....... වර්තමානය තුල නතරවිය....මුලු විශ්වයම නතර විය.....සසර හිස් කිරීමට..පිහිටවූ බුදු පියාණන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.....අපගේ නමස්කාරය වේවා.....සාධූ....,සාධූ......සාධු......නමාමි බුද්ධං ගුණ සෘගරන්තං.........
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උන්වහන්සේ දේශනා කරන ධර්මය ධර්ම දේශනාව ඉතාමත් ගැඹුරු දේශනාවක් ඔබ වහන්සේට බුදු සරණයි
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🥀සාදු සාදු සාදු අපගේ මහා මුණිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ කරපු දේශනාව සසර යන ධර්ම දේශනාව මට ඉතාමත් පැහැදිලියි 🥀🥀
@amilawikasitha1474
@amilawikasitha1474 5 ай бұрын
Sadu Sadu Sadu
@quicsesriitaly9983
@quicsesriitaly9983 5 жыл бұрын
ඔබ තුමාගේ දේශනා සවන් dimen මම වෙනසක් තුළ ජීවත් වෙමි .
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය මුනිවරයා නන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
@quicsesriitaly9983
@quicsesriitaly9983 5 жыл бұрын
මම සොයා ගිය saththiya ඔබ තුමා තුළින් දුටිමි .
@mervinsenarath4794
@mervinsenarath4794 3 жыл бұрын
සාදු සාදු සාදු සත්‍යය අවබෝධ වෙමි.සම්මුතිය අවබෝධ කරගත්තේය .....සසර මා ලැබූ එකම වූත් අවසාන වූත් ජයග්‍රහණය මෙයයි.සෙවීම අවසානය.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
මහා ඇත් රජානනි...මහා කේසර සිංහයානනි...මහා පුරුෂයානනි..සැබවින්ම ඔබවහන්සේ කවරෙක්ද....මනුස්සයෙක්ද....දෙවියෙක්ද....මහා බ්‍රහ්මයාද නැතිනම්.....බුදු වරයෙක්ද...මේ මහාපුරුෂයා දකින්නට මා කුමක් කලේද...කුමක් නොකලේද.....මෙවන් දේශනා ප්‍රාතිහාර්යක් පවත්වන්නේ මන්ද....මහා කරුණා ගුනය නිසාම නොවන්නේද... සාදු...සාදු..සාදු....සදා නමදිම්....සමන්තබද්ර මහා මුණිදානෙනි....
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
ටහිකෙයි තියලා. මේං බලාපං භක්තිය😂
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
💐💐💐💐
@binarisenadheera3428
@binarisenadheera3428 Жыл бұрын
🙏🙏🙏🤍
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Real lecture. Aloko udapadi. Sadu, sadu, Sadu...
@SamanSamanpriyantha-ml2eh
@SamanSamanpriyantha-ml2eh 6 ай бұрын
Theruwan Saranay.
@indranidissanayaka4236
@indranidissanayaka4236 5 жыл бұрын
ස්‍රී සද්ධර්ම විග්‍රහයන් කරන පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..සාධු ..සාධු ..සාධු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸
@nilushamanel2678
@nilushamanel2678 3 ай бұрын
මහා මුනින්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@maduravineetha9683
@maduravineetha9683 5 ай бұрын
තමන්ට අවබෝධ වුණු දහම වචන බවට හරවලා අනිත් එවුනුත් ගොඩ දාන්න දරන වෙහෙස, කරන සටන ගැන බොහොම සතුටූයි. බොහෝම පින්.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ ඉර හද යම් දිනක සිදි බිදි වියැකි නොපෙනී යනු ඇත. බුදුන් වරක් දකීන මිනිසා නතර වන්නේ ඉර හද උලාකා අවසන් කරනු ඇත. ඉන්පසු අවකාශ ධාතුව තුල පහල වන්නේය. ..බුදුවරු ප්තුවියට එන්නේ සත්වයා පෘතුවියෙන් ඉවත්කිරීම සදහය. ❤❤❤ ලොව පහලවු අසිරිමත්වුද පරමාදර්ශී වුද සිරිසමත්තභද්ර මහා මුනිද්‍රයන් වහන්සේට නවසීලන්තයයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා..නිමාමි බුද්ධං ගුන සාගරංතං...සාධු❤සාධු❤සාධු❤සාධු❤❤❤
@indusandamali7806
@indusandamali7806 Жыл бұрын
මහාසගරුවනටබුදුසරනයිසසරෙන්ගැලවෙන මගපහාදාදිමගනසාදු සාදු සාදු
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
Jiwamana budupiyanan wahanseta mage namaskaraya weva🙏🙏🙏🌼🙏🙏🙏❤️
@raamteldeniya2550
@raamteldeniya2550 5 жыл бұрын
Great Sermon !!! We can hear precious Sermon, according to Lord Buddha Sermon through this Sermon. Excellent.
@isharamadushani3540
@isharamadushani3540 4 жыл бұрын
mama me kalaya thuladima me lokayata paminenna aththe wena kawarak nisawath nowei.... oba wahansege dahama ahala eya awaboda kara gena me lowen nidahas weematamai....eya esema wewaa.............
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 3 жыл бұрын
Thathagatha budu himiyani ,obawahanseta mage namaskaraya wewa .Sadu !Sadu !Sadu !🌹🌹🌹💖🙏
@frankenstein93
@frankenstein93 Жыл бұрын
සිත ඉපිද පැවිත මිය යාම ක්ෂණික මරණයයි 🌸
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@maranywaruna4620
@maranywaruna4620 5 жыл бұрын
කියන්න වචන නැහැ ලස්සනයි පැහැදිලි කීරිම 😨😨😰😰😰😰😰😷😰😷😹😹😹😹😇😇😇😇😇😇😇😇😇😇😇😇😇👍
@sheltongunawardana4112
@sheltongunawardana4112 7 ай бұрын
මේ හඩට මගේ හදවතට විවුර්ත වී ඇතා ඇත
@asokabanda1375
@asokabanda1375 5 жыл бұрын
🙏🙏🙏🌻🌻🌻 මගේ නමස්කාරය වේවා නිදුකානනී
@dinusharanawaka1473
@dinusharanawaka1473 2 жыл бұрын
Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220316...K.S.A...පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🏼🙏🏼🙏🏼
@vamfonseka421
@vamfonseka421 3 ай бұрын
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya ma wewa.
@amitdeewana4230
@amitdeewana4230 4 жыл бұрын
ඡානය තිබෙන මනුෂ්‍ය ට මේවා කනට මිහිරි ය
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Exactly true explanation The easiest practical way to développe our mind by ourselves to reach Enlighten Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 5 жыл бұрын
Theruna, hodakarava theruna, hodakaravama vatahuna, Angulimala sasaren ayin vunaa hati. "HITHA" hama deetama hitha, sithuwil balapana hati. obavahanse ta namaskara krami, ubavahanse ge sadam ahanna mama paarami purala athi , vasanavantha viee athi, me bayedima sasaren midenna mata vasanava, uthsahaya labeeva! 🌼🌼🌼
@susanthafonseka6090
@susanthafonseka6090 2 жыл бұрын
Udayema budun wadiya Ada ma lagata 🙏🙏🙏
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Namaskarawewa buduhimiyani namaskarawewa budupiyanani Obawahanse saranayami Sadu sadu Sadu. ..........
@anjanarukshan6191
@anjanarukshan6191 3 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 5 жыл бұрын
සාධු !සාධු!! සාධු!!! 🌼🌼🌼
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Mahamunindrayanan wansa Obawanse Budukeneki mage namaskaraya wewa
@samanwaduge67
@samanwaduge67 2 жыл бұрын
"සාධු...සාධු...බුදු හිමි නමදින්නේ...!"
@chandranijayamaha1497
@chandranijayamaha1497 5 жыл бұрын
Sadu Sadu sadu.........budu saminduni. .........
@gihanarambawela5637
@gihanarambawela5637 4 жыл бұрын
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 4 жыл бұрын
Uthum amamani budu piyanan vahansegaa dhrmaya pahadun oba vahanseta Maga namaskaraya wevaaa 🙏🙏🙏🌻🌻🌻
@udawaththasathsara7402
@udawaththasathsara7402 Жыл бұрын
💥💥💥💥💥💥💥👌❤️
@udararandika877
@udararandika877 5 жыл бұрын
😊 sthuthi
@rohanchandana9596
@rohanchandana9596 5 жыл бұрын
Great explaination. ...
@wasanthadayasoma732
@wasanthadayasoma732 5 жыл бұрын
EXCELLENT EXPLANATION
@kumudunichandraleka697
@kumudunichandraleka697 5 жыл бұрын
Sadu....sadu. ...sadu. ...
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 2 ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼
@DVijebahu
@DVijebahu 5 жыл бұрын
පුවුවන්නම් තියෙන දේශනා සියල්ලම SoundCloud එකට දානවාද. Data යන ප්‍රමාණයත් අඩුයි. පහසුයි.
@chandranijayamaha1497
@chandranijayamaha1497 5 жыл бұрын
Maha muniwarayanani Namaskarawewa budu saminduni. .....
@chandranijayamaha1497
@chandranijayamaha1497 5 жыл бұрын
Sadu Sadu sadu.......
@sandyad.6129
@sandyad.6129 4 жыл бұрын
Sebe Buddha desanawa ehuwemi. Oba wahanseta namaskara karami🙏🙏🙏
@chathurajanith5589
@chathurajanith5589 2 жыл бұрын
🌼💛🌼
@sansalaharshani7643
@sansalaharshani7643 Жыл бұрын
❤❤❤❤❤❤
@vedioblog1111
@vedioblog1111 Жыл бұрын
🌷🌷🌷🌷🙏🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
❤️🙏🙏🙏🌼🌻🌼🙏🙏🙏❤️
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏🌹🌹🌸🌸💐💐🙏🙏🙏
@methmioshadi3205
@methmioshadi3205 3 жыл бұрын
🌷
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chayahansamali1834
@chayahansamali1834 2 жыл бұрын
🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@RamyaKumariHewa
@RamyaKumariHewa 8 ай бұрын
❤100🙏!!!
@sachithadulanga2928
@sachithadulanga2928 2 жыл бұрын
මහා පුදුම දෙශනාවක්....😬💔
@lifer1629
@lifer1629 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kalharikaluarachchi8335
@kalharikaluarachchi8335 5 жыл бұрын
🙏
@ranganathilakarathna8634
@ranganathilakarathna8634 4 жыл бұрын
🌻
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏
@shanthibookshopgampaha8444
@shanthibookshopgampaha8444 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilu157
@Nilu157 5 жыл бұрын
🙇🙇🙇🙇🙇🙇
@lahirumohan3629
@lahirumohan3629 5 жыл бұрын
Kauda ane oyata ochchara deyak kiyala denna power aka dunne oya budu nam jesusge power aka nethuwa oya mechchara kalak ai boru kara balu hora
@navodyajayasinghe3393
@navodyajayasinghe3393 5 жыл бұрын
Lahiru Mohan 🤦🏼‍♂️
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 5 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@tiron5700
@tiron5700 5 жыл бұрын
දැන් ලෝකෙ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ හැම වචනයක් ම ධර්මතාවක් මට බුදු කෙනෙක් .
@tharakasax
@tharakasax 5 жыл бұрын
Sadu..sadu..
@priyaniperera7382
@priyaniperera7382 5 жыл бұрын
Super
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
Oba wahanese thami bawaya IWARA KARANNA UGANWAN munithuma.....
@prabathnawarathne3200
@prabathnawarathne3200 5 жыл бұрын
😍😍😍😍
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 жыл бұрын
Ahimivim, garahum, chodana hamuve duk una daauna sithata suwayak soyamin abamitak soya giya gothamiya men diwagiya mahata labunibhimiyani pilisaranak obawahansege daham srawanayen. Labuwemi nawatha jeewaya . Shakthimatha uni sitha maha gal kulak lesa. Yami oba sarana samada.
@MaduNisa-jn3zd
@MaduNisa-jn3zd Жыл бұрын
Samabtha badra budurajannan wahansege arya sarawakayeku wemi. Unwahanseta samana karanna kisiwak nopawathi
@shriyanichandralatha7908
@shriyanichandralatha7908 4 жыл бұрын
Me bhawaya thuadeema sasarin midemwa
@mtds3471
@mtds3471 Жыл бұрын
40:41
@amitdeewana4230
@amitdeewana4230 4 жыл бұрын
මේකියන ඒවාට අපහාස නොකර පාඩුවෛ් හිටියොත් සසරෙහි පව අඩුවෙයි ජාතක කතා මෙයි බන මේවා තමයි අපේ අරටුව
@jee7233
@jee7233 5 жыл бұрын
12:52 ඥානවන්තයෝ සසරෙන් ගැලවෙනවා. ඒක හරි. එහෙනම් ඔබම එක video එකක කියනවා වෙන මුකුත්ම කරන්න අවශ්‍ය නෑ ඔබ කෙරෙහි ශ්‍රද්ධාවෙන් හිටියොත් නිවන් යන්න පුලුවන් කියලා. එතන පටලැවිල්ලක් තියෙනවා නේද? ඥානය නැතුව ඔබ කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනෙක් කොහොමද සසරින් එතෙර වෙන්නේ? ඔබේ දේශනා එකකට එකක් නොගැලපීමක් තියෙනවා. එක තැනකදී ඔබ කියනවා (නිවන තියෙන්නේ ගැලවීම සදහාය video එක ) එක් කෙනෙක් හැමදාම මිදුල අතු ගානවා බන අහන්නේ නෑ, තව කෙනෙක් ඔබ කියන මග වඩනවා. ඒ දෙන්නාගෙන් මං නිවනට එක්කන් යන්නේ මිදුල අතුගාන කෙනා මොකද මා කෙරෙහි ඇති ශ්‍රද්ධාව නිසා කියලා. තව කෙනෙකුට වෙන කෙනෙකු නිවන කරා රැගෙන යා හැකිද? එහෙනම් බුදු හාමුදුරුවෝ පිලිබද සමහර මිනිසුන්ට තියෙන ශ්‍රද්ධාවට ඔවුන් නිවන් ලබා තිබිය යුතුයී.
@charmeegeethikakannangara6782
@charmeegeethikakannangara6782 5 жыл бұрын
Shraddawa nathi nam may deshanawa pili ganimata naturally mali kamak sithata enawa. Shraddawa wisin sithuwili sithana widiya wenas wenawa ewita prangngawa awadi wenawa. Prangngawa awadi wu wita kumana ho deshanawak thulin apata awashaya wachanaya asewi. Ewita sithuwili nirudda wewi....!!!
@jee7233
@jee7233 5 жыл бұрын
@@charmeegeethikakannangara6782ස්තූතීයී. mn me deshana ahanna hari ma asai. Hama ekakma mn ඉතාමත් කැමැත්තෙන් අහන්නේ . ඒත් සමහර තැන් පැටලිලි සහිතයී
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 5 жыл бұрын
Dan mta hodima theruna. Angulimala , Ambapalila nivan dakka vidiya
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
Oba wahansege wachana satyhayai ape මෝඩයන්ට ai theerenne natthe😂😂
@lahirumohan3629
@lahirumohan3629 5 жыл бұрын
Ai ane oya ochchara photo wala witharak sudu mole amaruwak thiyenawa ne thamage ketha hanganna?
@navodyajayasinghe3393
@navodyajayasinghe3393 5 жыл бұрын
Lahiru Mohan pissekdha oya
@unknown-nl9ql
@unknown-nl9ql 4 жыл бұрын
@@navodyajayasinghe3393 muu pissek wge☺ eka eka ewa kynwa, muu amu pissek wge
@lahirumohan3629
@lahirumohan3629 5 жыл бұрын
Oyata dukada mama oyawa balanna anne nethi nisa mama mage kelloth akka athal gannawa lol
@surangaweerasingha5698
@surangaweerasingha5698 7 ай бұрын
2024 look
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 3 ай бұрын
Sasara kiyanne mokakda? Sasaren galawenne kohomada? Sasare duwana hethuwa prthyaksha awaboden deshanakala oba wahanseta niduk nirogee chira chinthanaya salasewa.. Deergayusha labewa
@lahirumohan3629
@lahirumohan3629 5 жыл бұрын
Bolata wadinna ona thenadi boge athme mama horakam karannam athakam parissen idapan
@galdammawihari137
@galdammawihari137 4 жыл бұрын
Gv
@champakumari7115
@champakumari7115 5 жыл бұрын
Budukenek budu kenek vadum pidum kalauthumi .labiya uthumai.
@tharukadananjaya2602
@tharukadananjaya2602 5 жыл бұрын
සිතිවිලි නැති ජීවීනුත් ඉන්නව නේද/?
@lahirumohan3629
@lahirumohan3629 5 жыл бұрын
Lankawe inne okkoma horu bella mirakala baya karanna beri una akata mokatada mama wadeta baya wenne
@lahirumohan3629
@lahirumohan3629 5 жыл бұрын
I dont see sun shinning for you or the moon which mean your not the truth? Lol it only opens up for the divine gon haraka
@prabathnawarathne3200
@prabathnawarathne3200 5 жыл бұрын
Lowa dakapu seshtama deshanawak
@ashokabandara2833
@ashokabandara2833 5 жыл бұрын
අංගොඩ ගියානං ඔයිට වඩා දාර්ශනික කරුනු දැනගන්න පුලුවන්,,
@padmarajapksha3606
@padmarajapksha3606 3 жыл бұрын
Oba wahanseta Theruwan Saranai
@isurutikira__4965
@isurutikira__4965 5 жыл бұрын
ඔබවහන්සේ රහත්වෙලානම් සමාපත්තියේ සුවය පිලිබඳව පළමුව දේශනා කරන්න
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@pasanmadubhath6477
@pasanmadubhath6477 5 жыл бұрын
🙏
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
🙏🙏🙏
@Youtube666ttt
@Youtube666ttt 5 жыл бұрын
🙏🙏🙏
@darshana5324
@darshana5324 5 жыл бұрын
🙏🙏🙏
@njaymax
@njaymax 4 жыл бұрын
🙏
අවබෝධයට මග 26 | සම්මා දිට්ඨිය
1:01:37
Siri Sadaham Ashramaya
Рет қаралды 31 М.
අවබෝධයට මග 18 |සැබෑම දානය
52:07
Siri Sadaham Ashramaya
Рет қаралды 38 М.
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 2,4 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
අවබෝධයට මග 49 | මැදහත් සිත
59:38
Siri Sadaham Ashramaya
Рет қаралды 36 М.
හිරි සූත්‍රය | ven mawarale baddhiya thero
57:09
අවබෝධයට මග 16 | ආර්ය ශ්‍රාවකයා
55:45
Siri Sadaham Ashramaya
Рет қаралды 43 М.
අවබෝධයට මග 31 |සත්‍යවාදී වීම
57:31
Siri Sadaham Ashramaya
Рет қаралды 30 М.
Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
28:13
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 265 М.
අවබෝධයට මග 30 | වර්තමානයට පත්වීම
1:05:44