රහතෙකු වන නිවැරදි මග 05 - සිරි සමන්තභද්‍ර අරිහත් මහා ස්වාමින්වහන්සේ

  Рет қаралды 47,639

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 87
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා
@sulakshanahemachandra
@sulakshanahemachandra 10 ай бұрын
නමස්කාර වේවා හාමුදුරුවනේ 🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@ezio7214
@ezio7214 3 жыл бұрын
සමන්තභද්‍ර බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේව!
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු අප ගේ බුදු පියාණන් වහන්සේට වැඳ නමස්කාර කරමි ඔබ වහන්සේ කරන හැම දේශනාවක්ම ඉතාමත් වටිනා දේශනාවක් ඔබ වහන්සේට බුදු සරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌼🌼 සම්මා සම්බුදු සරණයි 🌻🌷🌻
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Excellent ! Excellent ! Excellent ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa
@nilushapuja2996
@nilushapuja2996 3 жыл бұрын
Soyannemi oba wahanse desesana uthum niwana... oba wahanseta mage namaskaraya wewa.....!💐💐💐🙏🏻🙏🏻🙏🏻
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
මහා රහතන් වහන්සේට මම නමස්කාරය කරම් . සියලුම දෙනාගෙ සිත් සතන් සුවපත් වෙවා නිවන් මග බොහෝ දුර නොමවෙවා . ..සාධු .සාධු ..සාධු .......
@sirisenajayasundara3083
@sirisenajayasundara3083 8 жыл бұрын
Rev.samantha bhadra.you are the only monk who deliver the noble truth of buddhism I accept your enlightenment on buddhism........sirisena jayasundara..kuliyapitiya.
@RenukaWeraheragama
@RenukaWeraheragama 5 күн бұрын
Great !!!! Excellent !!! Sadu sadu !!!!!!
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ඔබ වහන්සේ කරන හැම දේශනාවක්මයි තාමත් වටිනා දේශනා ඔබ වහන්සේට බුදු සරණයි දෙවි පිහිටයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@trbdissanayake7474
@trbdissanayake7474 3 жыл бұрын
මෙහෙම කමෙන්ට් කරන්ට අය සිටිමත් වාසනාවක්
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු අපිට සත්‍යය කියල දෙන්න ආපු සාමණේරයන් වහන්සේට නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sathya Deshana ! Sadu Sadu Sadu Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@kaushikaimeda4189
@kaushikaimeda4189 5 жыл бұрын
නමස්කාරය ස්වාමීනි ❤
@deepalpriyashantha2592
@deepalpriyashantha2592 6 жыл бұрын
Sadu sadu niduk nirogi suwaya labewa....!!!!
@nocopyrightmusicsl9769
@nocopyrightmusicsl9769 9 жыл бұрын
මහා මුනිවරයානන් වහන්සේට මම නමස්කාර කරමි. සාදු සාදු...
@upalisamaranayake7292
@upalisamaranayake7292 8 жыл бұрын
malli oya munivaru gena danne ehenam
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Excellent explanation to understand. I'm listening again and again
@suranjiranehipura6344
@suranjiranehipura6344 6 жыл бұрын
“Edanda hadala tiyenne, wahama ethera wenna !!!” Sadu sadu !!! We are so lucky to hear and feel the path now.
@dinushadilhani3126
@dinushadilhani3126 7 жыл бұрын
great!!!! those who understand his preach are fortunate in deed !!!
@luckydesilva6733
@luckydesilva6733 6 жыл бұрын
Dinusha Dilhani n
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 9 жыл бұрын
Sadu! Sadu! Sadu!!! Obawehanseta niduc niroge suweyan seanasima lebewai. Siyluma. Deai oba. Carana niwan pinisema meya upkari weawai.
@njaymax
@njaymax 2 жыл бұрын
මගේ ආත්ම ශක්තිය නැතිකම නිසා වැරැදුනු තැන් බොහොමයි... 🙏
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Great Excellent Explanation
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna ! ANUSASANA Prsthiharya ki Prsthiharya ki !
@positivemart
@positivemart 3 жыл бұрын
නමස්කාර වේවා
@wasanthaattharagama7194
@wasanthaattharagama7194 7 жыл бұрын
oba wahanseta namaskara weewa....
@pandithadanapala4702
@pandithadanapala4702 6 жыл бұрын
නියමම බුදුවදන මෙයයි...
@nirmananirmal9645
@nirmananirmal9645 7 жыл бұрын
NAMASKAARA WEWAA MAGE MUNIDUNTA 🙏🙏🙏💐🌸💐🌸🌹⚘
@pandithadanapala4702
@pandithadanapala4702 6 жыл бұрын
දැනගත්පසුව නිවනටහරි මගයෑම. මුනිවරයකුගෙ සිරිතකි එය පැවසිම. කවිරැන්හෝ කළොත් හිමිහට ගැරහිම. මිනිසුනෙ සොබාදම ඉවසාවිදකෝම...(දෝහකටාර්සිට)
@aneeshaasmin2944
@aneeshaasmin2944 7 жыл бұрын
සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏
@luckydesilva6733
@luckydesilva6733 6 жыл бұрын
Sadhu sadhu Budu Sadhu. I am grateful .
@bandulasenajayawickrema4550
@bandulasenajayawickrema4550 9 жыл бұрын
mee bududahama anusaarayen desana amuthu dahamaki.budurajanan wahansee deeshanaa kala uthum chathrarya sathyaya awaboodha kiriima nowa mee kiyanne maranaya jaya geniimee amuthu magaki.bawuddhayeni chathrarya satya ekama magayi. eekayanoo ayan maggoo sattanam wisuddiya.ewan ariya attangikoo maggoo.mulaawee nowetenna.
@sameerachandimal9261
@sameerachandimal9261 9 жыл бұрын
Bandulasena Jayawickrema yako ithin maranaya jaya gaththa kiyanne nivanane. me dahama poth katapaadam karapu ewunta therenne na machan... umbala mewa ahanda epa. sasarakelawara karanda epa. poth tika kiyawala ivara karapan.
@bandulasenajayawickrema4550
@bandulasenajayawickrema4550 9 жыл бұрын
Win Life rahathan wahanseegee aemathumenma(yako ithin0machan ,karapan ,SAMMA WAACHAA-tibena waga peenawaa.enisa astangika maga gena katha karala wedak nehe.obalaa budungen bana ahalaa maga wadana aya wiya yutuyi.api nam thripitakaya kiyawaa ee darmya deeshanaa walata galapamin buddha upades anuwa maga wadana ayayi.nethuwa kenek kiyu paliyata his mudunin pilganna mooda bawuddhayoo noweyi.
@medavi47
@medavi47 9 жыл бұрын
Bandulasena Jayawickrema Mahayana bududahame Diamond suthra ahanna .ethakota therei ...munwahanse monawada deshana karanne kiyala
@bandulasenajayawickrema4550
@bandulasenajayawickrema4550 9 жыл бұрын
mahayaana ya pirisidu bududahama nowee oba tumiya mahayanaya kumakda theerawaada bududahama kumakda kiyaa hondin gaweeshanaya karanna.mahayanaya nalanda wishwa widyaalyen bihiwuu mathayaki pirisidu budu dahama nowee.indiyaawen bududahama turanwiigiyee mee mahaayaanaya nisaaya.mee wenasa hadaaranna.nomaga gos dukata wetenna epaa.obata pirisidu budu wadan wetaheewaa!Medavi Rate Ralalage
@medavi47
@medavi47 9 жыл бұрын
e ape missu hitha genna inna widiha .eth ape ratawal walata wada e ratawal mahayanaya prayogikawa bawitha kanawa. ape thiyenne uppanna sahathika baudda witharai.pra yogika ne .balanna japane minssu prayokigawa use karana namuth ape minissu irsheyawen pupurana jathiyak
@trbdissanayake7474
@trbdissanayake7474 3 жыл бұрын
මෙධහම හරියටම අහන්න කිසිම ජගතෙකුටවත් මෙයදෙසනා කලනොහැකකියි........
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !! Mahamunindrayanan wansege deshana itama shinuwanina sawandenna. Dawilla turanwenawa ! Sathakinma Diwmaya ouhshada yak, obatumata Budusarani
@nadeevijayabandara7750
@nadeevijayabandara7750 2 жыл бұрын
🙏🙏🙏
@malaikaranaweera1855
@malaikaranaweera1855 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@sachithadulanga2928
@sachithadulanga2928 4 жыл бұрын
❤️🙃🌹
@akilajayasooriya464
@akilajayasooriya464 3 жыл бұрын
💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥
@sheltongunawardana4112
@sheltongunawardana4112 Жыл бұрын
සත්‍යය හඩ අසඊ කොහොමහරි හදවතට ගන්නවා එතකොට මම කාම ලෝකයේ පිස්සෙක් ලෝකෝත්තර දෙවියෙක් මම අසාවෙන් මෙම හඩ අහනවා මාගේ කල්‍යාණ මිත්‍රයා මේ හඩ ඊ
@positivemart
@positivemart 3 жыл бұрын
26:07 වාහනේ උපමාව
@sumithramalkanthiweerasing4192
@sumithramalkanthiweerasing4192 5 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
🌻☺️💔
@nimeshfernando7188
@nimeshfernando7188 7 жыл бұрын
Hodama race eka diwwe obawahase
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 9 жыл бұрын
Himiyni. That. Right. Because people like. To go. Than. People. Meryi epadea sathara epaye the yanva. Mahagethara wage. Eya
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 9 жыл бұрын
බුද්ධදර්ශණය “ක්‍ෂණයකට” එනම් “ක්‍ෂණයක්” තරම් ගණනයකළ නොහැකි කාලයකට සීමාවූ දර්ශණයකි. නිවන්දැකීමට ගතවන්නේ ද “ක්‍ෂණයකි”. "ක්‍ෂණය" යනු සිතිවිල්ලක් ඇතිවීමට ගතවන කාලයයි. එනිසා බුද්ධදර්ශණය අකාලික ඒහිපස්සික දහමකි. ප්‍රමාදවීමට කාලයක් නැත. ජනිතවන සෑම සිතිවිල්ලක්ම නිවාගත යුතුය. එසේ සිතිවිලි නිවාගැනීමට කුසලතාවය ඇති තැනැත්තා සොවන්වුවකු ලෙස සැලකේ. මෙසේ ජනිතවන සියලු සිතිවිලි නිවාගැනීමට සමත් එනම් කුසලතාවය ඇති තැනැත්තා “අරහත්” එනම් නිරායාසයෙන්ම සියලු බැඳීම් වලින් නිදහස් පුද්ගලයෙකි. ඔහු "පරම කුසල" එනම් "සිතේ නිවීම" පිලිබඳ උපරිම කුසලතාවය ඇති තැනැත්තකු වියයුතුය. බුදුදහම ඉතා සරලය. සුනීත, සෝපාක සහ චුල්ලපන්ථක වැන්නවුනට තේරුම් ගැනීමට හැකිවිය. දින, සති, මාස හෝ අවුරුදු ගණන් දේශනා කිරීම කිසිවක් බුදුදහම තුල නැත. යමෙකු එසේ දේශනා කරයිනම් එය බුද්ධදර්ශණය විය නොහැක. ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම හෝ මරණය පිලිබඳ කිසිදු බලපෑමක් කිරීමට බුද්ධදර්ශනයට,බුද්ධාගමට හෝ වෙනත් ආගමකට හෝ විශ්වාසයකට කල නොහැක. සියල්ල විශ්වාසයන් පමණි. සියල්ල ස්වභාවධර්මයට අනුකූල යථාර්තවාදී හේතුඵල න්‍යායට අනුකූල වියයුතුය.
@bandulasenajayawickrema4550
@bandulasenajayawickrema4550 9 жыл бұрын
Anandalalyapa Abeywardhana
@aravindaa6770
@aravindaa6770 8 жыл бұрын
kamasvaday ahimiuna bohodena janapriya bawa maha ihalin soyanawa.porak weema ekamasihinayai.
@pathumniroshan6145
@pathumniroshan6145 9 жыл бұрын
මට මෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් මන් මෙහෙම කරා මෙහෙම කරා කියනවා මිසක් කරන විදිහක් කියන්නේ නැනේ.... නිකන් වටේ යනවා..... video 10ක් විතර බැලුව ක්‍රමයක් කියයි කියල..... වටේ යනවා ඇරෙන්න වෙන දෙයක් නැනේ.....
@upalisamaranayake7292
@upalisamaranayake7292 8 жыл бұрын
kiyala vedak ne...ane pau me hamuduruvo..
@isurisuhara6881
@isurisuhara6881 4 жыл бұрын
E kiyanne e video 10 thiyena ewa therila iwarada
@isurisuhara6881
@isurisuhara6881 4 жыл бұрын
Niwane monada thiyenne ithiri wela?
@isurisuhara6881
@isurisuhara6881 4 жыл бұрын
Wate yanne api.hamuduruwo karanne ,api wate yanawa kiyala apita kiya dena eka.ethakota deshanawe thiyenne wate yana ekak gana thama.
@gaminialwis557
@gaminialwis557 4 жыл бұрын
Mu mnawd anakiana
@priyanwimalaratne5337
@priyanwimalaratne5337 6 жыл бұрын
කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදීද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.“කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නො කෙරෙයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. එතකුදුවුවත් මේ ශාසනයෙහිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය, යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන්ම කිඳෙයිද, කස්සපය සද්ධර්මය වනාහි එසේ පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, සමාධිය කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස, අන්තර්ධානවීම පිණිස පවත්නා කරුණු වෙත්.“කස්සපය, සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාවූ කරුණු පසක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන්වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් ඇතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙද්ද සමාධිය කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාහුය. [This prooves lord buddha is samma sambuddha=> knew everything so that saw this danger many thousand years back.And I could also find a hidden fact in this suthra, that world's destruction should not occur as current modern forecasters say before saddharma destroys!] කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නො කෙරෙයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. [සද්ධම්මප්පතිරූපකසුත්තං]
@thilinaboralessa1414
@thilinaboralessa1414 9 жыл бұрын
Hvbc
@upalisamaranayake7292
@upalisamaranayake7292 8 жыл бұрын
ane me minissu mulave vetila..
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
Pure Buddhism is going to disappear very soon as the first part of FIVE THOUSAND YEARS now have been passed already . Do not worry - EVEN BUDHDHA SAASANAYA IS IMPERMANENT!! What Lord Buddha has predicted is going exactly to be true!!
@ezio7214
@ezio7214 3 жыл бұрын
එහෙනම් අපව මුලාවෙන් ඔබ ගළවාදෙන්න
@upalisamaranayake7292
@upalisamaranayake7292 3 жыл бұрын
@@ezio7214 බංඩාරවෙල වංගීස හිමිගේ දේශනාවන් අහල බලන්න....
@pushpamala1036
@pushpamala1036 3 жыл бұрын
🙏🙏🙏🙏
@Gihanandra124
@Gihanandra124 2 жыл бұрын
🙏🙏🙏
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 10 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 17 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН