රහතෙකු වන නිවැරදි මග 4 - සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ

  Рет қаралды 63,336

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 76
@mydeascraft3026
@mydeascraft3026 2 жыл бұрын
අද 2022/08/20. එදත් අදත් ඔබ වහන්සේගේ ඒ හඩේ ශබ්දයක, ශක්තිය, හැසීරීම,.... එකම level එකක්. කිසිම අඩුවක්, වැඩියක් හෝ කිසිදු සෙලවීමක් නැත. එය ශ්‍රේෂ්ඨයි 🙏
@Salingatl
@Salingatl 7 ай бұрын
සාදු සාදු සාදු
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ අපි ආලෝකය ඔස්සේ විශ්වය තරණය කරමු.. ..❤❤❤ කුමක් සදහාද බුදුන් දකින්න. එතකොට ගමන අවසන් . ❤❤❤
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@kanishka_samarathunga
@kanishka_samarathunga 9 жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක්. මුන් වහන්සේගේ කිසිම දේශනාවක් පෙර නොඇසූ කෙනෙකුට මෙය තරමක් ව්‍යාකුල සහගත විය හැක. මෙම දේශනාවට සවන් දිය යුත්තේ "රහතෙකුවන නිවැරදි මඟ 1, 2, හා 3" යන දේශනා ඇසීමෙන් අනතුරුවයි.
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ඔබ වහන්සේ ගේ දේශනාව ඉතාමත් වටිනා දේශනාවක් ඔබ වහන්සේට බුදු සරණයි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀
@dhammadassi1563
@dhammadassi1563 Жыл бұрын
මාගේ නමස්කාරය වෙවා 🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
ස්වාමීන් වහන්ස, එකම අරමුණයි, ඒ අවබෝධයේ ආලෝකය ලැබීම පමණයි,මනසින් සියල්ල අතැර හමාරයි, උතුම් නිර්වාණය අබියස, 🙏❤🙏❤🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@dermasaudi9393
@dermasaudi9393 6 жыл бұрын
Uthumma dasanavaki obavahansata deergayusa labavaaa🌻🌻🌻🌻sadu sadu sadu
@Sandarukaluarachchi
@Sandarukaluarachchi Жыл бұрын
🙏🌸🙏
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Siyaludevidevathavange namaskarakarami wishwayapura Dhaungkaraviya ....piyaurumayai.....sada sadu Sadu mahaweerayanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu, ..
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya ! SANDITTIKA AKALIKA DARMAYAYA SHINUWANIN ASA OBATH OBA TULINME EHI Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !
@aboodghyal7939
@aboodghyal7939 9 жыл бұрын
Siyaluma manussha sathwayata saththiya awaboda wewa...
@lalithapadmini9296
@lalithapadmini9296 5 жыл бұрын
A dure situ mata sans sills labeling Pavarotti oba vagan sets pin
@harshaindunilpriyashan4800
@harshaindunilpriyashan4800 7 жыл бұрын
oba wahansege dharmaya ma oba wahanse thulinma deka bala geneemata wasanawatha unemi...
@sinkularathne1525
@sinkularathne1525 9 жыл бұрын
mage pavata theyrune naa bahagayavath suvaminvahansa
@tilanetalqow9159
@tilanetalqow9159 6 жыл бұрын
Oba wahanse me apiwage dukwidina pita rataka taniweala gewana jiviteta loku sewanak oba wahanseta me rata babalawanna puluwan
@sansalaharshani7643
@sansalaharshani7643 Жыл бұрын
Mama me deshanawa mita awurudu 4ta kaliningrad ahuwa mata therunna mama methek dura wimukthiya waduwa ada theruna
@dinusharanawaka1473
@dinusharanawaka1473 2 жыл бұрын
🙏🙏🙏
@sagaramaduwantharathnayaka7734
@sagaramaduwantharathnayaka7734 7 жыл бұрын
me hamuduruwo, Budu hamuduruwoth dana gassala bana kiyai... Budu hamuduro hitiyanam...
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
Fools rush in where angels fear to tread in.........Nuwanaththo adiya gaseeemata biya wana than wala modayo pinum gasathi !!
@nirmananirmal9645
@nirmananirmal9645 7 жыл бұрын
NAMASKAARA WEEWAA MAAGEE MUNINDRAYANWAHANSA 🙏🙏🙏💐🌸🌹🌼💐🌹🌸🌼⚘⚘
@heleneik4110
@heleneik4110 5 жыл бұрын
Obawa mta harima vish wasay
@jesstomas939
@jesstomas939 Жыл бұрын
😊❤
@akilajayasooriya464
@akilajayasooriya464 3 жыл бұрын
💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥
@arunahewa3699
@arunahewa3699 6 жыл бұрын
Sadu sadu !!
@malaikaranaweera1855
@malaikaranaweera1855 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
I wish to ask a very pertinent question from your honor !! Along with you, How many Arahanth monks are there in Sri Lanka?
@chandranijayamaha8928
@chandranijayamaha8928 2 жыл бұрын
SADU SADU MAHAMUNI.
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 5 жыл бұрын
Me deshanava kalin ahuva, ada mini moora gana eda ahuvata vada hodin therum gya.vathurata bahinna venava agili nothemena ganata, ubavahanseva vishvasi, mata siyala deshanaka avasana karanna
@buddhikakumarage6840
@buddhikakumarage6840 8 жыл бұрын
Thiyena comments wela hatiyata buduwaru inne fb ekene, 😀
@gayathripremachandra2607
@gayathripremachandra2607 5 жыл бұрын
awakashaya v nevee yanna kemathi
@0716170341
@0716170341 9 жыл бұрын
arakku walin jivithe atha harinna kiyala denna suwamini
@chamcham08
@chamcham08 9 жыл бұрын
+Nuwan M.L.M අරක්කු බොන එක සතියකට දෙකකට නවත්තන්න. නවත්වලා ඉන්න කාලයේදී ඔබට ඔබේ සිත අරක්කු බීමට පොළඹවන ආකාරය හොදින් පරීක්ෂා කරන්න. උදාහරණයකට ඔබේ සිත මෙවැනි විදිහට ඔබව පොළඹවන්න පුළුවන් - "අද ලොකු party එකක්නෙ,ඒක නිසා අදට කමක් නැහැ" , " යාළුවෝ මාව කොන් කරොත් එහම, ඒක නිසා ඔන්න ඔහෙ පොඩ්ඩක් බොමු අදට". මේවා දිහා පරීක්ෂාවෙන් ඉන්නකොට බොන්න තියන අවශ්‍යතාවය නැතිවෙයි. මටනම් හරිගියා ඒ ක්‍රමයට, ඔබටත් හරියයි කියා මම විශ්වාස කරනවා. තෙරුවන් සරණයි!
@gaminialwis557
@gaminialwis557 3 жыл бұрын
මේ බුරුවාට වදීන ඒව්‍න්ටත් පෞ හෝර රහ්ත
@AMokoOithinMokada
@AMokoOithinMokada 9 жыл бұрын
swaminwahanselata rupees allanna bahaneeee:))) aiyooo
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 9 жыл бұрын
“විශ්වාස කිරීම හා ඇදහීම ගැලවීමට අවබෝධයට මාර්ගයයි. ඔබ විශ්වාස කලයුත්තේ ඔබට විශ්වාස කළහැකි ප්‍රඥාවන්ත ගුරුවරයා හමුවුවිට පමණි” මෙම ස්වාමින්වහසේගේ බුදුදහමට පටහැනි මෙවැනි දේශනා කරමින් නොපෙනෙන නොදැනෙන විමුක්තියක් ගැන කියමින් නොයෙකුත් පැටලිලි සහිත වගන්ති කියමින් කාලය නස්තිකරයි. අනුගාමිකයින්ගේ මනස වීකෘති කරයි. අනාගතයේදී අනුගාමිකයින් බලහත් කාරයෙන් හෝ විමුක්තිය කර රැඟෙනයන බව පවසයි. දේශනා ඇසීමට බලකරයි. අනුගාමිකයින් පෙළමින්,පිඩාවට පත්කරමින් බුදුදහමට නොගැලැපෙන වීකෘති කථා කියමින් කාලය නාස්තිකර දේශනාව අවසන් කරයි. මුන්වහන්සේගේ දේශනා අසන සියලු දෙනාම විමුක්ති මාර්ගයට වැටී ඇතිබව ඔහුම පවසයි. මුන්වහසේගේ දේශනා හරිඅමුතුබව උන්වහන්සේම පවසයි.නමුත් සියලු දේශනා බුද්ධදර්ශනයට පටහැනිය. සිතේ නිවීම ඇතිනොවේ සිත පිඩාවට පත්කරයි. අවුරුදු පහලවක් (15) මහණදම් සපුරාඇති මුන්වහන්සේ අනුගාමිකයින් නොමග යවා ඇත. බුද්ධදර්ශනය වන සිතිවිල්ලක් ඇතිවන ක්‍ෂණයක් තරම්වූ කාලයකදී දැකියයුතු අත්වින්දියයුතු “නිවන” ගැන අවබෝධයක් නැතිබව ඉතා පැහැදිලිය. එයයි අකාලික ඒහිපස්සික දර්ශණය. . විශ්වාස කිරීම, ඇදහීම, ශුද්ධවන්ත භාවය, ආලෝකය දැකීම, සදාතනිකවීම, අජරාමරවිම යන හිස්වචන භාවිතා කරන්නේ බුද්ධදර්ශනය පිලිබඳ ඇති අනවබෝධය නිසයි. ”නිවන නුදුටු” කිසිවෙකු සොවන්වුවකු හෝ රහත්වූ අයෙකු නොවේ. බොහෝ බලාපොරොත්තු තබාගෙන මුන්වහන්සේ ළඟ පැවිදිවූ උගතුන් හට අවුරුදු ගණනාවකට පසු ලැබීඇති විමුක්තිය පිලිබඳ නොකිවමනාය. අද කිසිම අසපුවක බුදුදහම දේශනා නොකරයි.
@chandranijayamaha1497
@chandranijayamaha1497 6 жыл бұрын
Sadu Sadu sadu....... Obawahanse saranayami Namaskarawewa saminduni ..i
@animalworld1610
@animalworld1610 5 жыл бұрын
obath ara kiwwa kurullek weni modayaeki,, tawath biththara danna yanna kurullek weniya
@lahirunilaksha7763
@lahirunilaksha7763 5 жыл бұрын
Saapayata hasuwu kurullek uta me kiyana ewwa terenne naa .me kiyana kata kaatawat waradi kiyanna baa eka hariyatama hari terunei
@dinushadinusha3938
@dinushadinusha3938 8 жыл бұрын
Me demand harms watinawa
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
Hamuduruanaga golayek!! mokakda me kiyanne?
@sinkularathne1525
@sinkularathne1525 9 жыл бұрын
uthum dramayaki mem desanavat hodin savan di sansar vimukthiyalabanna
@priyanwimalaratne5337
@priyanwimalaratne5337 6 жыл бұрын
කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි. කස්සපය, යම්සේ වනාහි යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදීද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.“කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නො කෙරෙයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. එතකුදුවුවත් මේ ශාසනයෙහිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය, යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන්ම කිඳෙයිද, කස්සපය සද්ධර්මය වනාහි එසේ පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, සමාධිය කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස, අන්තර්ධානවීම පිණිස පවත්නා කරුණු වෙත්.“කස්සපය, සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාවූ කරුණු පසක් වෙත්. කවර පසක්ද? කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන්වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් ඇතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙද්ද සමාධිය කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාහුය. [This prooves lord buddha is samma sambuddha=> knew everything so that saw this danger many thousand years back.And I could also find a hidden fact in this suthra, that world's destruction should not occur as current modern forecasters say before saddharma destroys!] කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නො කෙරෙයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. [සද්ධම්මප්පතිරූපකසුත්තං]
@devikaroshani3359
@devikaroshani3359 5 жыл бұрын
Niyama niwan maga oba dannawanam kiyanu mana.
@Matara-Ruwan
@Matara-Ruwan 4 жыл бұрын
Priyan Wimalaratne ඔබට වැටහුණ දේවල් සියලුම දෙනාටම wetahewa
@sagaramaduwantharathnayaka7734
@sagaramaduwantharathnayaka7734 8 жыл бұрын
සාමාන්‍යයෙන් යම් ධ්‍යනයක් හෝ යම් මාර්ග ඵලයක් ලැබූ කෙනෙකුට ඕනෑම වෙලාවක් එකම ඉරියව්වක නොසෙල්වී සිටිය හැකියි... බලන්න මුලින් එරමිණියා ගොතාගෙන වැඩ සිටි මේ අරහත් මහා ස්වාමින්වහන්සේ (චීවර ධාරී).. 37.53 විනාඩියේදී ගොතාගෙන සිටි කකුල් රිදෙන නිසා,, දිග හැර සාමාන්‍ය මිණිසුන් ඉන්න විදිහට ආයේ ඉන්න හැටි... >සාමාන්‍ය මිණිසෙකුටත් ඔහොම ඉන්න පුළුවන් පැය බාගයක් පමණ තමයි.. "රැවටීමේ හැටි ඔහොම තමයි.. කරන්න පුළුවන් ටික කාලයයි තමයි... >>>ලෝකේ නියම සත්‍යයක් ඇත්නම් ඇත්තේ,, ඒ නිර්මළ බුදු හිමියෙකුගේ නිර්මළ දැක්ම සහ ඒ දේශණා තුල පමණකි..!!!...බුදු සරණයි මේ සිරි ධම්ම හාමුදුරුවන්ටත්..
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
Bogus BUDDHA claims him to be the first ARAHANTH TO GUIDE REALIZATION OF DHAMMA!!
@shiromipunchi6157
@shiromipunchi6157 7 жыл бұрын
Sagara Maduwantha Rathnayaka ඔබ හරියටම හරි මිනිසුන්ගෙ ඇස් අන්ද වෙලා,මුලාවලා හරිම කනගාටුයි . බොරුව වැඩි කල් පවත්වන්න බැ . සත්‍ය සත්‍යයෙන් ජය ගනී. සියලු සත්වයන්ටම සත්‍ය වැටෙනවා .
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
You can fool one man everyday!! you can fool everyone for one day!! But you cannot fool everybody for everyday
@prasadramesh326
@prasadramesh326 7 жыл бұрын
BUTT HURT devadaththe ditected
@idiotchips4950
@idiotchips4950 7 жыл бұрын
අපි ඇහුවෙ උන් වහන්සේ කියන දේ විතරයි .... දැන් මන් අහන්නේ කෙනෙක් අවබෝධයට පත්වූවා කියලා මේ හිරි වැටෙන එක නවතිනවද​? ඇයි ඇගේ තියෙන්නේ රුධිරය නෙමෙයිද ? විද්‍යාත්මකව බලන්න හැමදෙයක් ගැනම ... බොරු සම්ප්‍රදායට කොටු වෙන්නේ නැතුව ... මෝඩයා
@wasanthapushpakumara5809
@wasanthapushpakumara5809 9 жыл бұрын
kisima therumak nathi kathawak
@hashugama533
@hashugama533 5 жыл бұрын
Yeas..it is for smart people..
@migadayi
@migadayi 9 жыл бұрын
Crap
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 7 жыл бұрын
In Budda Sasanaya that woud last for 5000 years , now more than half has passed away with its growth. Now the balance 2500 would be the decline. SO We will come across these type of monks abundantly in futue!!
@hashugama533
@hashugama533 5 жыл бұрын
Yeah..true...boz this philosophy is for smart n youngsters...
@vedioblog1111
@vedioblog1111 2 жыл бұрын
🙏🙏🙏🙏
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 4 жыл бұрын
🙏🌹❤️
@shehanchamara7708
@shehanchamara7708 3 жыл бұрын
🙏🙏🙏
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
Positive Thinking - Siri Samantha Badra Thero
5:35
Dulan Wickramasinghe
Рет қаралды 56 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН