No video

බැණ බැණ ඉරිසියා කර කර වෛර කර කර ඉන්නැතුව තොපිත් මේ වගේ වවාගනිල්ලා, කාපල්ලා..

  Рет қаралды 608,066

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

බැණ බැණ ඉරිසියා කර කර වෛර කර කර ඉන්නැතුව
තොපිත් මේ වගේ වවාගනිල්ලා, කාපල්ලා
පහත සදහන් link එක හරහා උමංදාවේ සාමජිකයත්වය ලබාගැනිමට ,උමංදාව විධායක සභාවට ලියාපදිංචි විමට 👇👇
forms.gle/3q2x...
විදේශගතව හා දුරබැහැර සිටින ඔබට උමංදාවාසී උභතෝ සංඝයා උදෙසා දානයන් පූජාකිරිමට 👇👇👇
umandawa.org/u...
වැඩිහිටියන් සදහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හා පැය 24 පුරා ක්‍රියාත්මක බාහිර රෝගී ප්‍රතිකාර අංශය සමග උමංදාවේ ඉදිවෙමින් පවතින"උමංදාව මහෝෂධ රෝහල" ගොඩනැගීමට ඔබගේ සහයෝගය ලබාදීම සදහා👇👇 umandawa.org/m...
ඔබගේ පරිත්‍යාගයන් අපගේ පහත ගිණුමට බැර කරන්න
Acc Name: Siri Sadaham Dharma Yathra Padanama,
People's bank dehiwala.
Acc No: 019100130010152
Swift Code: PSBKLKLX
Contact Details:+94775440888
+94773686686 (whatsapp )
ashramayaoffice@gmail.com
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#Srilanka
#lk

Пікірлер: 1 300
@bwentertainment3362
@bwentertainment3362 2 жыл бұрын
ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රති ප්‍රහාරය ශිෂ්ට විය යුතුයි..❤..උතුම් ආදර්ශත් එක්කම ඔබ වහන්සේ රටේ මේ මිනිසුන්ට සත්‍ය පෙන්නලා දීලා උමන්දා ශ්‍රී ලංකාවක් කිරීමට මේ දරණ වෑයමට අපිත් එක සිතින්ම සවියක් වෙමු..ලංකාව අද වැටිලා තියන තැනින් ගොඩ ගන්න ශ්‍රී ලංකා වාසී සියලුම දෙනා එකතු වෙලා උමන්දා ලංකාවක් කරන්න උත්සාහ කරමු ❤🙏
@anojaganga3717
@anojaganga3717 2 жыл бұрын
L
@anojaganga3717
@anojaganga3717 2 жыл бұрын
Lllllllllllllllllĺlĺlllĺllllllllllllllllllllkll
@anojaganga3717
@anojaganga3717 2 жыл бұрын
Lllll
@leelanandaherathbandaral-gl5xb
@leelanandaherathbandaral-gl5xb Жыл бұрын
අනුන් කරලා දෙනකම් බලාගෙන හිටියොත් හැමදාම එතනම තමයි හමුදාවෙන් වත් පොලිසියෙන් වත් කරලා දෙන්න තමන්ම කරගන්න ඕන
@sithananda5136
@sithananda5136 7 ай бұрын
😊😊😊
@mwnarayana3054
@mwnarayana3054 2 жыл бұрын
යැපුම් මානසිකත්ව⁣යෙන් ඉන්න මිනිස්සු ඉන්න රටක් කොන්ද පණ ඇති අදීන ජාතියක් කරන්න ඔබ වහන්සේ දරන වෑයමට නමස්කාර වේවා.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා..
@dahamisathsarani-xy5ds
@dahamisathsarani-xy5ds Жыл бұрын
අපි නොදන්න දෙවල් අපට කියා දෙන උමංදාවේ ලොකු හාමුදුරුවන්ට තව දුරටත් මේ වගේම කර ගෙන යාමට ශක්තිය දයිර්යය ලැබේවා ....🙏🙏🙏🙏
@kalpanigunasekara5617
@kalpanigunasekara5617 2 жыл бұрын
ගිහි ජනතාව සහ සංඝයා වහන්සෙලාටත් ගොඩක් ලොකු අදර්ශයක් අපෙ හමුදුරුවො මෙ කරන ක්‍රියාව..තෙරුවණ් සරණයි ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
උමන්දාවේ මේ වැඩසටහන් බැලුවාම දවසම ප්‍රබෝධමත් ... දවසම සිරියාවයි!! ස්වාමින්වහන්සෙට බොහෝම පින් මේ වටිනා, කාලීන දිරි ගැන්වීමට!! 🙏 මගේ රටට සෙතක්ම වේවා 🙏!!
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
@Sudaththa Thilakasira උබ කොහෙන්හරි පඩියටද ඔහොම එක එක කමෙන්ට් වසුරු කර කර ඉන්නෙ බන් මොනා නැතත් දෙන එකාට පුක දිගැරලම දෙන ඩයල් එකක් උබ සතුටුයි බ්‍රෝ පට්ට 🤣🤣🤣
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
@Sudaththa Thilakasira ලැජ්ජ වෙය බුරුවො තොව රුන්නෙ මොන විසිද බල්ලො හිරිකිතයි යකො එක එකාගෙ කමෙන්ට් අස්සෙ රිංගල වසුරු ගාන තොවගෙ හරක් එක්ක මෙහෙම හරි කතා කරන්ඩ වෙන එකත් පවක් වෙන්ඩ ඔනෙ අමු ගවය 🤣
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
@Sudaththa Thilakasira ලැජ්ජ නැති අවජාතක නාකි සුනකයෙක් එක්ක කමෙන්ට් කරන්නත් උනානෙ බොලේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍
@jayashanfernando835
@jayashanfernando835 2 жыл бұрын
hina yanawa bn eeta wada hondai cartoon ekak baluwanam
@epleblomst91
@epleblomst91 2 жыл бұрын
උමන්දාව රටට ආදර්සයක් ජංතියට සම්පතකි අපේ දේ මොනතරම් සුන්දරද අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ පතමී 🙏🏻🙏🏻🇱🇰🇱🇰
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
අපේ පංසලේ ගනයො ඉතින්...
@priyanthahewage4390
@priyanthahewage4390 2 жыл бұрын
තවත් මේ වගේ අයට ආවඩන්න එපා
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@rangithwijayagunarathna3369
@rangithwijayagunarathna3369 2 жыл бұрын
​@@slguitarists3570 o
@kumaralanka6735
@kumaralanka6735 2 жыл бұрын
@Sudaththa Thilakasira anunge kunu hoyana pirimi ganikawa umba tamai.. thopilage thathalage paiyawal wala kimbawal avith.. thoge paiye kimba atha gaapan.. anunge kunu hoyana pirimi gaanu umbala tamai...
@malikakumudu6903
@malikakumudu6903 2 жыл бұрын
මේ තමයි රටේ සම්පත උමංදාව ගොඩක් පින් ස්වාමින් වහන්සේ ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@maheshchinthaka6193
@maheshchinthaka6193 2 жыл бұрын
අනුරාධපුර , පොලොන්නරු යුගවලට හිත ඇදීල යනව හාමුදුරුවනේ.. ඔබවහන්සේ නැවත ඒ යුග වල රටේ තිබුණු ආර්ථික සමෘද්ධිය විදහා පෙන්නනව. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏
@mannapperumammms5018
@mannapperumammms5018 2 жыл бұрын
පුලුවන් සැම කෙනක්ම වවාගනිල්ලා..ඉන් කොටසක් සත්තකින්ම දුගි ජනයාට දීපල්ලා.. කම්මලි හොරුන්ට නොදිපල්ලා..උන් වැඩකරවන්න හුරුකරපල්ලා
@viraj9931
@viraj9931 2 жыл бұрын
Pohora tika deepallla .nathnm ubalata wi tika wawagena kanna bari wei ..deseal patrol deepalla .api wawapu tika anith minissunta bedala dennaa..pohora nathi karala dan kiyanwa wawan kannalu .kapiyaw thope ata deka wawa gena ponna heththa.
@avadhi4315
@avadhi4315 2 жыл бұрын
ඉතා වටිනා වැඩ කොහොමත් අපේ හාමුදුරුවෝ කරව..
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@upekaaberathna1482
@upekaaberathna1482 2 жыл бұрын
අවසරයි !!!අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ වැනි පිනැති උතුමන් වහන්සේලා මේ මාගේ පින්බ්මට පහල උනේ අපේ රටේ සියලු දෙනාගේම පෙර පිනකටමයි. ඔබ වහන්සේට මා ඇතුළු රටේ සියලුම පුරවැසියන්ගේ නමස්කාරය වේවා !!!
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@upalimarasinghe557
@upalimarasinghe557 2 жыл бұрын
උරො හරක් ටික ඉවරයි තව මුවගේ 10ක් හිටියොත්
@sasindukeshara4167
@sasindukeshara4167 2 жыл бұрын
@@upalimarasinghe557 ane gotha ponnayek uba.bena benama idapan anunta thaman badaginne idapan.anith unta irisiya karapan
@spritmax4949
@spritmax4949 2 жыл бұрын
@@upalimarasinghe557 uba ithin umabala kada kallak wath kanne nathi miniha newa aneda kiyanne
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
අපේ පිංවන්ත වාසනාවන්ත හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කියලා දෙන ඒවා අපේ රටට සමිපතක් ආදර්ශයක් අපි හැමෝම මෙිවගෙ වවා ගෙන කමු බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි අපේ ගරැ උමංදාවෙිි සමන්ත බද්ර ස්වාමීන් වහන්සේ ට 🌹🌹🏵️🏵️🏵️🏵️🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💛💚💜️🌹💕💖👍🤙💎💎
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 2 жыл бұрын
දැන් ඉතින් මේවා දැකලා වවාගනිල්ලා.නැත්නම් ස්වාමින්වහන්සට බැන බැන බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.මාගේ නමස්කාරය සමිදුනි🙏🙏🙏
@p.j.osegamanasingha3708
@p.j.osegamanasingha3708 2 жыл бұрын
ඔව් ඔව් හෙට අනිද්දාට කොල අතු ඇඳුම් ඇඳ ගෙන යන්න කිවහොත් ඒකත් කරමුද.
@zorroesclito5286
@zorroesclito5286 2 жыл бұрын
Dakkama wawaganna puluwanda uru mas kohomada wawanne ane yanawa manussayo yanna
@thewhitesaucecompany
@thewhitesaucecompany 2 жыл бұрын
@@zorroesclito5286 bola wage gon hutto innawa neda hoda deyak kiwwahama wahen oro kiyawana, ubalata jeewithe ochcharama thamayi.
@AS-ot4pn
@AS-ot4pn 2 жыл бұрын
@@p.j.osegamanasingha3708 අනේ කටපියන් හිටපන් කැරි බල්ලෝ . ගොබ්බ හුත්තක් .අම්මට හුකන්න හදනවා.තොපි මහ සාප යකෝ මේ රටට.
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
@Sudaththa Thilakasira owa karanne boru sill pennan inna eun 😂 specially thopi wage un
@srishivashakthimahabaddrak2411
@srishivashakthimahabaddrak2411 2 жыл бұрын
උතුම් වූ මහා සංඝරත්න මූලික කරගෙන මේ රට ගොඩගන්න බැරි නෑ..ඔබ වහන්සේ නිවැරදි..සිතුවොත් අපට කල නොහැකි දෙයක් නොමැත..මේ ලංකා පොලොව අපිට මහා නිධානයක් ...
@travellerSS1733
@travellerSS1733 2 жыл бұрын
@Sudaththa Thilakasira ඔයාගේ ස්වාධීන මතයට එකගයි ..මෙයාගේ වගා කරන ඒවා, අලුත් ඒවා හොයාගන්න එක නියමයි .. මොකද මෙයාගේ Microbiology දැනුම නිසා.. මස් කාල , drink එකක් දාල , fk එකක් දැම්මට කමක් නැ බුදුහාමුදුරුවොයි සිවුරයි විකුණන් කන්නේ නැතුව .. මොකද මොන talk දුන්නත් තාමත් ආධාර ඉල්ලනවා , එකතු කරනවා මිනිස්සුන්ගෙන්.. ඉන්දියාවේ Gaur Gopal Das වගේ කහපාට / තැබිලි පාට රෙද්දකින් වෙන පහසු ඇදුමක් ඇදල තමන්ට හිතෙන අලුත් ආගමක් preach කරා නම් කිසිම අවුලක් නැ මොකක් කරත්..
@samithwijesooriya1844
@samithwijesooriya1844 2 жыл бұрын
හොදටම ඇරියේ සංඝරත්නය තමා.
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
@@samithwijesooriya1844 kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
@@travellerSS1733 kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@donamalaweerakoon5012
@donamalaweerakoon5012 2 жыл бұрын
උමන්දාව. රටට. ආදර්ශ යති. ජාතීයට. සම්පතක්. දියව් දියව් දියව් කියන්නේ නැතුව. හැමෝම. උනන්දුවෙන් රටට ආදර්ශයක් වෙන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@amilasilva2408
@amilasilva2408 2 жыл бұрын
Ara ratatama bath denava kiyapu senadera koluva penna neththe ai 😆😆😆
@mahesdilsan2510
@mahesdilsan2510 2 жыл бұрын
උබ ගිහින් උට #ක දියන්...🤣🤣🤣
@viraj9931
@viraj9931 2 жыл бұрын
Oya ganayai .oke weda karana rajaye sewakayo tikai ekka ghin ubath weda karapn
@gayannadeesha4442
@gayannadeesha4442 2 жыл бұрын
අපේ ගොවියන්ට කොහෙන්ද හාමුදුරුවනේ නොමිලයේ හමුදාවේ ශ්‍රමය.. ඔබ වහන්සේට නොමිලයේ ලැබෙන සම්පත් අපේ අහිංසක ගොවියන්ට ලැබෙන්නේ නෑ...❤
@s.n383
@s.n383 2 жыл бұрын
ඔයා හරි. 55 ක් රාජ්‍ය සේවකයෝ තියන් ඉන්නේ. දේශපාලඥයෝ සපෝට්. අපේ පර්චස් 15 අපි ගෙවල් හදලා. කඩෙන් කමු බං
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
කියල වැඩක් නෑ මේව අහල ගොවින්ට කාබනික වගාව කරන්න කියපු මිනිස්සුත් ඉන්නවා. කෑමට එහෙම වගා කරගන්න පුළුවන් වුනත් commercial purpose හදන්න බෑ. පිටරටවල වුනත් organic foods කියල වෙනම තියෙනවා.ලංකාවෙත් තියෙනවා super market වල ගන්න. ඒත් ගනන් වැඩියි අනිත් ඒවට සාපේක්ෂව.
@pushpafernando5232
@pushpafernando5232 2 жыл бұрын
මටත් මුනම් දිරවන්නේ නෑ. වංචනික කපටියා මුන්ට සොබහා දහම දඩුවම් දෙන හැටි බලාන ඉදහල්ල. දේශපාලුවෝන්ට පස්සේ හිරලුවෝ විදවන්න ගන්නේ
@thotupitiyageranjith5860
@thotupitiyageranjith5860 2 жыл бұрын
Ape rate ponna wahallu innakam mewa balaporoththuwanna..
@slpropertycollection
@slpropertycollection 2 жыл бұрын
පිස්සෙක් ...නිකම් අක්කර ගනන් වවන්න අපිට කවුරුත් අරන් දෙන්න නැහැ නෙ බන්...නිකම්ම සල්ලි ලැබෙනවා නම් කරන්න පුළුවන් නෙ අපිට ත් ඕවා ...මූ බය ඉස්සරහට හරි ආණ්ඩුවක් ආවම ශාසනය හරහා මුදල් වංචා කරන්න බැරි වෙන නිසා..කහ සිවුරු තමා රටම කෑවේ.බහුතරයක්
@Road_Trip.
@Road_Trip. 2 жыл бұрын
තමන් දීලා තියෙන විදියට තමයි තමන්ට ලැබෙන්නේ..❤️❤️🙏🙏
@aluck6293
@aluck6293 2 жыл бұрын
ඒ ගැන දන්නේ නැති අය තියන අයට ඉරිසියා කරනවා
@srishivashakthimahabaddrak2411
@srishivashakthimahabaddrak2411 2 жыл бұрын
උතුම් වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@rush6335
@rush6335 2 жыл бұрын
හාමුදුරුවෝ ඉන්නෙ වගා කරන්න නෙමෙ😹😹😹
@thefallenone6210
@thefallenone6210 2 жыл бұрын
@@rush6335 උඹ හාමූදුරුවො කෙනෙක් ද
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 2 жыл бұрын
උමංදාවේ ගොවිමහත්ත හාමුදුරුවෝ....
@rush6335
@rush6335 2 жыл бұрын
@@thusharasanjeewa3298 සිරා 😹😹😹
@royalbreederfarms410
@royalbreederfarms410 Жыл бұрын
You are amazing and good example in front of all religious people. I'm Tamil Christian but i always repect this honorable thero and appreciate his wondrous agriculture methods. Also as new generation we have to learn lots of new things from this honorable thero and team.
@hashananuruddha
@hashananuruddha 2 жыл бұрын
හදා ගනිල්ල වවා ගනිල්ල කාපල්ල. නැත්නම් බඩ ගින්නෙ මැරෙන්න තමයි වෙන්නෙ
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
එහුනා නේද කාටවත් බයින්න යන විනාඩි කීපයත් වත්තේ වෙඩක් කරන්න පුරුදු වෙන්න . සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් සන්ගරත්නයට .💐🙏
@nethminisilva7555
@nethminisilva7555 2 жыл бұрын
හරිම සතුටුයි හාමුදුරුවනේ අපිට පුළුවන් අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න 🙏🙏
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
රට වැටිලා එරෙනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අය කැමති නැහැ මේ වගේ ධනාත්මක දේට රට්ටු දිරි ගන්වනවට ... විශේෂයෙන්ම බෞද්ධ භික්ශුවකගේ මෙවැනි එඩිතර ආදර්ශමත් මග පෙන්වීම ඔවුන්ගේ වැඩසටහනට/agenda එකට අහිතකරයි වගේම බාධාවක්! ස්වාමින්වහන්සේට යෝධබල ශක්තියම ලැබේවා සියලු බාධා මැඩලගෙන එඩිතරව ඉදිරියටම රට්ටු සමග මේ උතුම් වැඩපිලිවෙල ගෙනියන්න...🙏
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Hariyatama Hari Meka wena agamatika nayakayek kalanam baninne penawaneda ape hamuduruwo pinbarh gilinawa mewage deyak karanawada kiyala Dan Ara nadayata swaminwahansege me puduma hitena dewal ahata katu anenawa ekai
@user-jy5es9kg5z
@user-jy5es9kg5z 2 жыл бұрын
ඔහොම ලිව්වාම අංගවිකල එඋන්ට රිදෙනවා ආයුබෝවන් 😂😂
@sasindukeshara4167
@sasindukeshara4167 2 жыл бұрын
@Sudaththa Thilakasira renna pako
@thefallenone6210
@thefallenone6210 2 жыл бұрын
@Sudaththa Thilakasira උඹට වෙන කියන්න දෙයක් නැද්ද මෝඩ මූසල අවජාතක දීන නීච බලු කැරි වලින් ජාතක වෙච්චි කාලකන්නි අධම වේස හුත්තො. ගණයා කියල ලියගන්නවත් බැරි කඩ්ඩෙන් ගේම් දෙන්න හදන පොශ් පිම්පියා.
@amilaranasingha4079
@amilaranasingha4079 2 жыл бұрын
@Sudaththa Thilakasira ගූ ගොඩක් දෙස බලන බල්ලෙකු හැඟීම් පහල කරන්නේ යම්සේද උඹත් එවැනි අදහස් පහල කරන්නෙකි
@sdrruwani
@sdrruwani 2 жыл бұрын
ගොඩක් වටිනව අපෙ හාමුදුරුවනේ.මේවැනි දෙයක් පෙන්නලා හරි අපේ රටේ මිනිසුන්ව දිරිමත් කරනවට..උස්සාවන්ත කෙනාට කරන්න බැරි දෙයක් නෑ ..ඔනේ කමක් තියෙනවා නම්..ඔබ වහන්සේට දිර්ගායුශ පතනවා..බුදු සරණයි ..🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@sese522
@sese522 2 жыл бұрын
Hari viyadan athi neda tikak hoyala balanna kohoma kale kiyala
@kalinduanjana9723
@kalinduanjana9723 2 жыл бұрын
සාසනයේ පිරිහීම ආරම්භ වෙමින් පවතී..
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
ආ ඇත්තද කොහෙද දෙන්නෙ නෑ
@rose-bl5cz
@rose-bl5cz 2 жыл бұрын
මොකද්ද මෙතන තියන පිරිහිම. වැදි බන කියන හාමුදුරුවෝන්ට වඩා මේ හාමුදුරුවෝ ඇත්තටම වටිනව
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
@@rose-bl5cz උන්ට ඕව කියල වැඩැක් නෑ බං බොරුවට ලේ පුච්චගන්න එපා මේදේවල් වලට බනින උන් බොරු නමට සිංහලයො මේ හාමුදුරුවන්ගෙ වටිනාකම මුන් දන්නෙ නෑ
@isurupremadasa2530
@isurupremadasa2530 2 жыл бұрын
aniwa kohewath budu hamuduruwo pork kawa kiyala naha darmaya wikurthi karanawa ochchra osthar damma vijaya hamuduruo laga abaruna gota wage harakekta rawatuna meeharak inna rataka me samantha badda ta andenne natguwa idi da 😢😂😂 ehenam eka loka pudumayak
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
@@isurupremadasa2530 පෝක් නෙවේ මහත්තයෝ කෑවෙ ඌරුමස් උබ එහෙම කෑවෙ නෑ කියන්න උබ කාලයහරහ ගිහින් බලුවද උබල තමයි දර්මය විකෘති කරන්න කාලකන්නි හැත්ත කැම්‍රි පොම්නයා
@user-wp1rc7qk8q
@user-wp1rc7qk8q 2 жыл бұрын
සමිමාසමිබුදුසරණීන් පින්වත් ස්වාමින් වහන්සේ ටතේරැවන්සරනයි දේවිපිහිටයි ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏
@yuganudayanga866
@yuganudayanga866 2 жыл бұрын
Attamai wtina adwal danganna puluwani budusaranai
@mudithakumara4120
@mudithakumara4120 2 жыл бұрын
@Sudaththa Thilakasira Gon kama pradarsanaya karanna apa.ona kenekuta adahas dakvanna aytiyak tiyenava. comment valata oba tumage heluva pennanna yanna apa.
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
@Sudaththa Thilakasira kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
@@yuganudayanga866 kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@ishanudith8581
@ishanudith8581 Жыл бұрын
වැඩකරන සෙවකයන්ට ස්තූතියි මෙයා කකා බිබී ඉන්නවා වැඩකරන්නෑ පුරාජෙරුව විතරයි හොර රහතන්වහන්සෙ
@gimhanikariyawasam3816
@gimhanikariyawasam3816 2 ай бұрын
Thamuse hamuduruwanta mulinma garu karanna a ඉගෙන ganna wa
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
නියමයි හාමුදුරුවනේ ..අවසාන ටික හොදටම කිව්වා ...ඒ වචන ටිකේ අර්ථයෙන් මුලු ලංකාවම උමන්දාවක්ම වේවා ....
@s.s.mahanama3984
@s.s.mahanama3984 Жыл бұрын
මුලු රට ම විනාස ක්‍රරල ආන්ඩුව ත් එක්ක අද රට මෙතන ට ගෙනාව ,බුදු දහම සසුන විනාස කරන පාපතරයෙක්
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
අපට ගත හැකි දේ බොහෝමයි... තෙරුවන් සරණයි !
@jayam1429
@jayam1429 2 жыл бұрын
උම්ංදාව මුළු ලෝකයටම ආදර්ශයක් වගේම මානව සංහතියටම සම්පතක් .. තුණුරුවන්ගේ සරණයි හිමියණි ඔබ වහන්සේට .. 🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼
@prasannalakmal3437
@prasannalakmal3437 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏼
@seelapathiraja12
@seelapathiraja12 2 жыл бұрын
උත්තමයන් වහන්සේලාට මගේ නමස්කාරය සාදු සාදු සාදූ
@rahalrajapakse9636
@rahalrajapakse9636 5 ай бұрын
නමෝ බුද්ධාය ! 🙏🏻 බුදු සසුන බැබලේවා ! 🙏🏻 ධර්ම දානයක්ම වේවා ! 🙏🏻 සාදු සාදු සාදු ! 🙏🏻 මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි, අනුමෝදන් වේවා ! 🙏🏻 මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට තෙරුවන් සරණයි ! 🙏🏻
@ruvishandissanayake7344
@ruvishandissanayake7344 2 жыл бұрын
හරි අපේ හාමුදුරුවනේ අපි ගෑස් වැල් ටිකකුයි,තෙල් ගස් ටිකකුයි වවල තියෙන්නෙ.ඔබවහන්සේගෙ මඟ පෙන්වීමට ස්තූතියි..🥴
@chamidhusandheep2615
@chamidhusandheep2615 2 жыл бұрын
😅ගොන් කතා කියන්න එපා බන්
@rv2572
@rv2572 Жыл бұрын
ගෑසුයි තෙලුයි මොකටද බයියො කලු සුද්දොන්ගෙ ජානද වලින්ද තෝ හැදුනේ ලoකාවෙ සිස්ටම් එකට ජීවත් වෙයන්
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@kolithamendis2780
@kolithamendis2780 2 жыл бұрын
කොසොල් රජු දුටු සිහින සහ බුදුන් වහන්සේ ගේ විග්‍රහය අප අද අත්දකිමින් සිටිමු. සාසනෙයි පඬු හැළියයි කම්මුතුයි.
@subadil
@subadil 2 жыл бұрын
මොකක්ද හීනේ කියන්න බලන්න? උඹලා වගේ එවුන් තමා හතර වටේට ණය වෙලා කිසිම දියුණුවක් නැතුව අර නැවයි මේ නැවයි එනකම් ගෙවල් අස්සේ බුදියගෙන දියව් දියව් ගගා ඉන්නෙ. කාලකණ්ණි හැත්ත
@sasindukeshara4167
@sasindukeshara4167 2 жыл бұрын
pau bn ubanam.uba me loke ekek newei wage mandamanasika thathwa walin ipadunama ohoma wenawa
@subadil
@subadil 2 жыл бұрын
@@sasindukeshara4167 ok 😂 mn ahuwe kosol rajuge heene gana. Danne nattam dnne na kypam. Hoda deyak dkkama agaya krnna purudu weyam kosol labbak kywanne natuwa.
@wajirarathna3609
@wajirarathna3609 2 жыл бұрын
ඇත්තටම ඔබවහන්සේ වවලා තියෙන දේවල් දැක්කාම ආසයි.තෙරැවන් සරනයි
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට සාහා උමංදාවේ වැඩ කට යුතු වලට දායක වන සියලුම දෙනාටම
@amilasilva2408
@amilasilva2408 2 жыл бұрын
NASA eke karapu parikshanaya mokada vune ganayo eka eththada 😆😆😆
@mannapperumammms5018
@mannapperumammms5018 2 жыл бұрын
සෑම නිවසක්ම උමන්දාවක් කරන්න බැරිවුනත් එසේ කලහැකි නිවාස ප්‍රමාණය 75% වඩා තිබේ...තොපි බඩගින්නේ මැරෙනවනම් ඒ එසේ වන්නේ..කම්මැලි හිගන්නම්ම පමනි..
@mahisen3478
@mahisen3478 2 жыл бұрын
ලොකුවට කියවන්නෙ නැතිව උබ වවන එකෙන් ඉතිරිය දුගී දුප්පත් උදවිය ට බෙදපිය
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
@@mahisen3478 නොදකින්වත් තොවගෙ අමු ගවයෙක් බොල උ කියල තියනදෙ හරි එක හරි කියන්ඩ තොවගෙ කුහක බුරුවෙක්ට වැඩි උදාහරණ ඔනෙ නැ බැලපිය උගෙ අදහසට අදහසක් දාල නැති උනාට ලයික් එකක් හරි දාන් ගිහිල්ල් තියනව තොවගෙ අමු ගවයෙක්ට කතා කරල වැඩක්නැති හන්ද උ සද්ද නැ බුරුවො ලොකුවට කියවන්ඩ හරි කමක්නැ හරිදෙට හොද දෙට එක අගයපිය නිකන් අම්ම අප්පගෙ පුරුද්දට හැම තැනම වසුරු කරන්නෙ නැතිව රට විනාසවෙලා තියෙන්නෙ තොපි වගෙ කුහක අමන හැත්ත නිසයි බොල බුරුව ලැජ්ජ වෙය තිරිසන්නා දුකයි යකො රට ජතියගැන මිනිස්සු ගැන එ ආස්සෙ තොපිවගෙ අමු හරක් දැක්කම මෙහෙම නොකියබැ දැන් පරය
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
@@mahisen3478 kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
@@harshabasnayaka kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@thumdasun4033
@thumdasun4033 2 жыл бұрын
රටම උමන්දාව විය යුතු කාලය ප්‍රමාද වී හමාරය. එහෙත් උමන්දාව මෙන් උත්සාහ වීම කළ යුතුමයී.... සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ජය ශ්‍රී ....
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
ඇත්තට ඔබවහන්සේ ලංකාවේ මිනිස්සුන්ගේ රෙදි ගලවලා නිරුවත් කරන හැටිනම් හොද මදියි වගෙයි..ඔය විදියටම තමයි රෙදි ගැලවෙන්න ධර්මය දේශනා කරන්නෙත්... හැබැයි මතක තියාගනිල්ලා ගැලවෙන්නේ රෙදි නෙවෙයි කෙලෙස් බව..මට මතක් වෙන්නෙ සල්ලේක සුත්‍රය හා වමන සුත්‍රය..ස්විමිනි ඔබවහන්සේ නම් ජීවමාන බුදුන් වහන්සේම තමයි හරියට රහතුන් වහන්සේලා දහම් ගැට කියන්නෙත් මෙහෙම වෙන්න ඈති පිට සක්වල සිට සත්‍යයේ පණිවිඩය රැගෙන අහසින් පොළවට වැඩම කළ ඒ අසිරිමත් පරමාදර්ශි මහා මුනීනද්‍රයන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශදයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා... නමාමි බුද්ධං ගුණ සාගරං තං...සාධු සාධු සාධු..
@ishani5290
@ishani5290 2 жыл бұрын
Budusaranai to this venerable thera who is a great pride to our nation !!! 🙏🏿🙏🏿🙏🏿🇱🇰🇱🇰🇱🇰💐💐💐🌱🌱🌱🌏
@sugathjayasinghe7987
@sugathjayasinghe7987 2 жыл бұрын
ගොඩක් හොඳයි තෙරුවන් සරණයි.
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
මුළු ලංකාවම උමන්වදාවක් වේවා!
@d.d4505
@d.d4505 2 жыл бұрын
ස්වාමීන් වහන්ස රටේ පවතින තෙල් අර්බුදය සහ බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් උමන්දාව විහාරස්ථානයට පැමිණීම ට නොහැකි වී තිබෙනවා මේ ආහාර සාදාගන්නා ආකාරය යූ ටියුබ් එක හරහා සමාජය දැනුවත් කර හොත් එය අපට ඉදිරියට කරගෙන යාමට පහසුවක් මෙන්ම පුහුණු වීමට ද පහසුවක් වේවි, එසේ කිරීමට පුලුවන් නම් ගොඩක් වටිනවා ස්වාමින් වහන්ස...🙏🙏
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 2 жыл бұрын
🙏🙏🙏
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
උගන්ඩාවේ අපේ ලොකු ස්වාමින් වහන්සේට සහ සියලුම ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦
@Kavindya40
@Kavindya40 2 жыл бұрын
😂😂😂😂😂
@minokadesilva9347
@minokadesilva9347 2 жыл бұрын
🥴🥴🥴
@vidurangarajapaksha1980
@vidurangarajapaksha1980 2 жыл бұрын
උගන්ඩාව?????????
@nperera4844
@nperera4844 2 жыл бұрын
උගන්ඩාවේ 🙄🙄🙄🙄🤔🤔 උගන්ඩාවේ නෙමෙයි උමන්දාවේ 🙆
@susanthakannangara9764
@susanthakannangara9764 Жыл бұрын
Umandawa yakooooooooo
@desilva381
@desilva381 2 жыл бұрын
අත්තටම අපේ හමුඩූරුවනෙ ඔබලා අපේ රටට අදර්ශයක් .ඔබට තුනුරුවන්ගෙ සරනයි
@madushabandara6360
@madushabandara6360 2 жыл бұрын
උමංදාව රටට ආදර්ශයක් 🙏🙏 අන්තිම වචන සෙට් එක නම් මරු 🤣🤣🤣🤣🤣🤣
@dharmakumaradharmakumara2501
@dharmakumaradharmakumara2501 2 жыл бұрын
😂😂😅
@indranipushpa1438
@indranipushpa1438 2 жыл бұрын
ලක්වැසි යන්ට,හොදවටිනාආදර්ෂයක්,ස්වාමින්, වහන්ස ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
ඔබ වහන්සේට පිං අත් වේවා!
@always2533
@always2533 2 жыл бұрын
කොහොමද උමන්දාවේ ආසිරිය මාත් යන්න ඉන්නේ.හරිම ලස්සනයි අලප් ස්වාමීන් වහන්සේට තවතවත් ධෛර්යය වීර්‍යය ලැබේවා දීර්ඝායුස වේව්.තෙරුවන් සරනයි ...!!!!
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 2 жыл бұрын
ටිබෙට් නාහිමි, වැනි වීරෝදාර හිමිවරු අද සිත්යිඅ නම් සමන්ත බ්බද්දලටත්, තක්කඩි රට කපු රජප්ක්ස්හලත් හොර නඩයටත් රෙදි ගැලවී දුවන්නට පරුෂ වචනයෙන්ම කියන්නේය. රටේ ජනතාව සිගා කමින් ජිවත්වන ජාතියක් නොවනබව පිටිදුවේ සිරිදම්මට මතක් කරමි. රාජපක්ෂලාගේ සහ වුන් සමග රටකපු තක්කඩි හොරුන්ගෙන් ලැබෙන දේවල ආම්හ ප්‍රදර්ශනා ලෙසින් මද්දයට දක්වා කරන්නාවූ මෙමපහත් වාදය ඉතාමත් නින්ද සහගතය. රාජපක්ෂලා දෙෂප්ප්රෙමය නාමයෙන්, සාටකය දක්වමින්, සහ අපේ හාමුදුරුවෝ කියමින් බුදුන්ගේ දර්මයද නිගාවට පත්කරමින් රටත් ජනතාවත් වලපල්ලටම දක්වන ලද්දේය. එම තැනට රට පත්කරන්නට විශාල මෙහයක් කරපු සමන්ත බද්දලා දන දන්සල්වලින් අහිංසක ජනතාවට කන්නට දෙන එක මහා උජාරුවෙන් රටටම පෙන්වන එක මොන තරම් නින්දා සහගතද. වතුර ඉල්ලපු අහිංසක ජනතාවත්, ඉන්දන ඉල්ලපු දීවරයත්, සත්‍ය යුක්තිය කතාකළ උගතුන් වියටුන්ද, කප්පම් ගැනීමට අහිංසක සිසුන්ද ගාතන කරපු රජප්ක්ෂලා දැන දැනම ජරවා කමින් රහත් කියන නමටත්, සාසනයටත් නිගා දෙමින් රාජපක්ෂල්ගේ පස්ස දර්මයෙන් ශෝදන්නට ගොස් දැන් අසුචී නාගනිමින් කල් ගෙවන්නේය. අහිංසක ජනතාවට දෝසෙ පවරමින් කිසිදා රට කාපු තක්කඩි දෙෂප්ලුවන්ට එලෙසින් නොබනින්නේය. බුදු නාහිමි දානයට මස් මාලු දෙනු ලැබුවොත් වලදලීම ප්‍රතික්ෂේප නොකළෝය. නමුත් බුදු නාහිමිගේ දර්මයේ කොතනද තිබෙන්නේ අහිංසක තිරිසන් සතුන්ගේ මාංශ පන්සලට ගෙනවිත් ප්‍රසිද්දයේ ප්‍රදර්ශනය කරමින් දෙන්නට කීවේ කවදද? මේවගේ බුද්ද පුත්‍රයන්ට අයත් නොවන රටේ දෙෂප්ලුවන් කලයුතු දේවල් කරන්නට යාම සස්න්යත් විනාශයට දැක්වීමක් නොවේද?
@hilareedanwatta8806
@hilareedanwatta8806 Жыл бұрын
මෙහෙම දෙයක් තමයි මෙයාට ගැලපෙන්නේ…😂😂
@vimukthishanuka2567
@vimukthishanuka2567 Жыл бұрын
පොර නිකන් හම්බ කරලා ඒ සල්ලි වලින් වවනවා වගේ කියවන්නේ.කිසි දෙයක් නොකර වටේම මෝඩ හැත්ත දෙන සල්ලි වලින් වගා කර කර හෙන talk දෙනවා. ඒ මදිවට කියනවා ලංකාවේ ගොවියෝ කම්මැලීලු. ඒ මිනිස්සුන්ට සල්ලි වලින් කොච්චර දේවල් කරන්න තියනවාද.😂. මුගේ බන අහන සෙට් එකත් නියමයි හැබැයි. කටින් රහත් ✋
@hirandesilva1019
@hirandesilva1019 11 ай бұрын
ඉතිං උබත් මේ බණ අහලා නෙහ් පොර talk දෙන්නේ...අකමැති නම් බලන්න එපා...😂😂😂
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 11 ай бұрын
අනෙ තොපි වගෙ හරක් තොපිට කරන්න පුලුවන් ද මෙ හාමුදුරුවෝ කරන්න දෙවල්
@sithasamarasekara7665
@sithasamarasekara7665 2 жыл бұрын
ඔබ වහන්සේ ඔය ආයතනය පවත්වාගෙන යන ක්‍රමය ගැන හරි සතුටුයි. ඔබ වහන්සේ ලාගේ පිංමහිමයට ගොඩක් අය අනුග්‍රහය දක්වනවා. ඒත් අපේ ගම්බද ,නගරබද මිනිස්සුන්ට අනුග්‍රහය දක්වන්නට කෙනෙක් නැහැ . සමහරුන්ට ඉඩම් නෑ.මුදල් නෑ.ඒ අයට මුලින් රජයෙන් හෝ,පිටරට අපේ අයගෙන් හෝ අනුග්‍රහයක් ලැබිය යුතුමයි..යම් යම් ගම් තෝරා ගෙන ඔබ වහන්සේ කාරුණිකව මැදිහත් වී "වවාපල්ල කාපල්ලා"යන ඔවදන පෙරදැරිව යම් වැඩ පිළිවෙලක් සකස් කරන්නෙනම්,මේ විදිහට ගොඩාක් වටින බවයි හැගෙන්නෙ .
@vision2096
@vision2096 2 жыл бұрын
Its so heartening to see that majority of the population is giving positive comments. This gives me hope for a better, self sufficient Sri Lanka 👏🇱🇰
@nethunethu3370
@nethunethu3370 5 ай бұрын
මම ඔබ වහන්සෙගේ වැඩ සටහන් නිතරම බලනවා හාමුදුරුවනේ සමහරක් දෙවල් උත්සාහ කරනවා
@galappaththiguruge7701
@galappaththiguruge7701 2 жыл бұрын
උමංදාව රටටම ආදර්ශයක් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට බැණ බැණ ඉන්නේ නැතුව රටම එකතු උනොත් කවදාවත් ආහාර හිගයක් නම් එන්නේ නෑ .අනික අමාරුවෙන් හම්බකරන එක පිටරටට පුදන්න ඕනිත් නෑ .අපේ ශ්‍රීලාකීය ජාතියටම ඉදිරියට යන්න පුළුවන් මෙහෙම කළොත් .ඔබවහන්සේට බැරිද මේ හීන සමාජයක ඉන්න අයව හරිගස්සවන්න රට එක අවුරුදු 5 කට භාරගන්න අපේ හාමුදුරුවනේ .නැත්තන් මේ ශ්‍රීලාකීය ජාතිය නැති වෙයි ටික දවසකින්.ඔබවහන්සේට දීර්ඝායුෂ .බුදුසරණයි .
@dananjayabandara9648
@dananjayabandara9648 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙවා
@traveltosihinalokaya8959
@traveltosihinalokaya8959 2 жыл бұрын
ජය භූමි ❤🙏💪
@piyalsanjaya894
@piyalsanjaya894 8 ай бұрын
ආදර්ශය උතුම්. අගය කරනවා. Eth anyagamikayek සිවුරු දරාගෙන උතුම් බුදු දහම විකෘති කරන්න දරණ වෑයම පිළිකුලෙන් හෙළා දකිනවා
@ajithvitanage3259
@ajithvitanage3259 2 жыл бұрын
උඩ කට ඇරගෙන අනුන්ට බැන බැන ඉන්නැතුව වාවාගෙන හාදාගෙන කාපල්ලා👌👌👌💛💙
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@prarthanamadushani590
@prarthanamadushani590 2 жыл бұрын
අපිත් එක දන්නවා එත වගා කරන්න ඉඩක්
@ajithvitanage3259
@ajithvitanage3259 2 жыл бұрын
ගොල්ෆෙස් ගමේද ඉන්නෙ ඔයා
@prarthanamadushani590
@prarthanamadushani590 2 жыл бұрын
@@ajithvitanage3259 naha wawanna idak one eka nathiwa kuliyata inna minissu mokada karanne kiyannako
@ajithvitanage3259
@ajithvitanage3259 2 жыл бұрын
කුලියට ඉන්නවනම් මල් පොච්චි හරි තියෙන බකට් ටයර් ඒ වගේ හිටවගන්න පුළුවන් එදාවේල කන්න හරි පැලේ පැලේ හිටවගත්තත් මොකද වේන්නෙ හලෝ
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු. උතුම්වූ. මහා සංඝරත්නය. ට. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 2 жыл бұрын
මුළු රටම උමන්දාව වක් කරන්නට අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
@nishelsavinka8944
@nishelsavinka8944 2 жыл бұрын
Rate wargapalaya gana hithapn poddak 🤔
@lakshidissanayake2017
@lakshidissanayake2017 2 жыл бұрын
ඒ කියන්නෙ අනික් මිනිස්සු තමන්ගෙ රස්සාවෙන් අයින් වෙලා වවලා කලා දඩයමක් කරගෙන හිටියාම හරි...ඕකටද ඕයි අර පහුගිය කාලේ දැවැන්ත සංවර්ධනයක් කලා කිව්වෙ...
@naveenhalwathura4414
@naveenhalwathura4414 2 жыл бұрын
🙏 මව් බිමට වාසනාව ගෙනෙන උමන්දාව
@anudelthalawa8093
@anudelthalawa8093 2 жыл бұрын
හදාගනිල්ලා වවාගනිල්ලා කාපල්ලා ඒ වචන ටික කොච්චර ආදරණීයද 😊😊 නමස්කාර වේවා අපේ මුනින්ද්‍රයන් වහන්සේට 🙏🙏
@kaveenathula5094
@kaveenathula5094 2 жыл бұрын
මුනීන්ද්‍රයන් වහන්සේ කියන්නෙ බුදුරජාණන් වහන්සේට පමණයි.
@vinivida8636
@vinivida8636 2 жыл бұрын
ඒක කෙසේ වෙතත් රහත් ගගා නටන එකනම් හරි නෑ...
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් 🙏🙏🙏🙏
@Sriidea-rf3jo
@Sriidea-rf3jo 2 жыл бұрын
හැමෝම මේ වැඩපිළිවෙළ සමග එකතු වෙන්න .නැත්නම් වාසනාවන්ත ජාතියක අවාසනාවන්ත මලගම මෑතකදීම අත්බලාගන්න පුලුවන්❤️🙏
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@danushkamadusanka2258
@danushkamadusanka2258 2 жыл бұрын
Ahthmh kathwa
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
උමන්දවට ජයවේවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏🙏🙏🙏
@virajsadaruwan2636
@virajsadaruwan2636 2 жыл бұрын
හාමුදුරුවන්ට මුදල් ආදාර වගේම සේවා දායකයොත් ඉන්නවා වවාගනිල්ල කාපල්ලා කිඋවට ඔය දෙකම අසරණ මිනිස්සුන්ට නෑ අපේ හාමුදුරුවනේ
@suranthimastiyagedona7713
@suranthimastiyagedona7713 2 жыл бұрын
I live in Australia I believe this is a best example for others how to start as a successful nation. But unfortunately our government and most of people doesn’t understand how value to work like this. They used to wait easy and lazy way get things to on their hands. If you didn’t open your eyes you would go hunger for ever. Don’t get late start from now on. I bless this Buddhist temple.
@devfernando8913
@devfernando8913 2 жыл бұрын
වාසනාවන්....උමංදාවේ පලතුරු , එලවලු දකින්න අපේ දෑස් පින් කර තියෙනවා හාමුදුරැවනෙ ... ඉතාම ඉක්මනින් සියැසින් දැක ගන්න එන්න පතනවා අපෙ හාමුදුරැවනෙ .. බැන බැන කුණුහරප ලියන්නෙ නැතිව හදවතින්ම ආශිර්වාද කරපල්ලා හොඳ දේ දැක්කම...සදා ජය..නිරෝගී සුව ඔබවහන්සේට සහ කාර්ය මණ්ඩලය ට .
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
ස්වාමීන් වහන්සේ මේ වැඩපිළිවෙළ රට පුරා ව්‍යාප්ත කරමුද
@DA-xf5wf
@DA-xf5wf 2 жыл бұрын
Excellent services ! Theruwansarani !!!
@teenahansani7928
@teenahansani7928 2 жыл бұрын
දැන්වත් සිංහලයෝ නැගිටින්න ඕන කාලේ ඇවිත් අතපය ගැටගහගෙන කටට කෑම ටික වැටෙනකන් බලන් ඉන්නේ නැතිව අතපය මහන්සි කරලා කෑම ටික හොයාගන්න ඒකට ඇති හොදම ආදර්ශය උමංදාවයි🙏
@lakshidissanayake2017
@lakshidissanayake2017 2 жыл бұрын
කාගෙවත් නිකන් කටට කෑම වැටුනෙ නෑ අවුරුදු 20 ක් 25 ක් මහන්සිවෙලා ඉගෙන ගෙන හොද වැටුපක් ගත්තා ඒ වැටුපෙන් ජීවත් වුනේ මිනිස්සු...නැත්නම් ජීවිතය කැපකරලා ව්‍යාපරක් කරලා බඩ පුරෝගත්තෙ... නැත්නම් ගොවිතැන් කරලා බඩ පුරෝගත්තෙ.... සිංහලයෝ නැගිටින්න ඕනි උන්ව රවට්ටන උන්ව හොරා කාපු උන්ව එලවලා රට ඉස්සර තිබුනා වගේ ගේන්න... කවදා වෙනකල් ඕවා කරන්න..අපේ තරුණ කාලේ ඔහොම දියකරලා යවන්නද???? අනික් රටවල උන් විනෝදෙන් ඉන්නකොට.....ඔය කවුරුවත් කියන්න ඕනි නෑ මිනිස්සු කොහොමත් වවනවා...
@Nethmikawshalya235
@Nethmikawshalya235 2 жыл бұрын
Aniwaryenma. Ape.hamuduruwane.bududusaranai
@priyanthahewage4390
@priyanthahewage4390 2 жыл бұрын
හරී හොදයි හාමුදුරුවෝ කියන්ඩත් පවු කතාවනම් ශෝක් එතන්ටත් බුදු චරිතේ මතක් කරලා මස් උයනවා ඔබ වහන්සේලා වගේ අය කොහේ යයිද නේද
@upalimarasinghe557
@upalimarasinghe557 2 жыл бұрын
තමන් කරන දේ වැරදි බව හිත දන්නවා. එතකොට බුදුහාමුදරුවොත් මෙහෙම කරා කියනවා. බෞද්ධයෙක් පන්සලකට අමු උරු මස් ගෙනිහින් දෙන්නෑනේ. පෙරේත කමට මස් ගෙනල්ලා උයලා මමමයි ඊවේ කන්න රසයි කියල ගිහියන්ටත් කවනවා. හොඳ වැඩ කරල ඒ අස්සේ තමුන්ගෙ ආශාව ඉෂ්ඨ කරගන්න ඔය වගේ වැඩ කරන එක මෙයාලගෙ හැටි.
@subadil
@subadil 2 жыл бұрын
ඔයාට එහෙමවත් කන්න නෑනෙ නේද? ජෙලද?
@sasindukeshara4167
@sasindukeshara4167 2 жыл бұрын
irisiyakara moda huththala
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
ඔයා බුදුදහම ගැන බිංදුවක්වත් දන්න කෙනෙක් නෙවෙයි
@dhanadaherath543
@dhanadaherath543 2 жыл бұрын
😂ube irisiyava Hodata penava.
@vinivida8636
@vinivida8636 2 жыл бұрын
මේ ක්‍රියාවලිය කෙසේ වෙතත් රහත් ගගා නටන එකයි ,තමන් බුදුහාමුදුරුවන්ට සමාන බව පෙන්වන්න දගලන එකයි නැවැත්තුවනම් හරි.....
@Adithya23394
@Adithya23394 2 жыл бұрын
සිංහලයන් කරි කම්මැලි ජාතියක්.කම්මැලි අමතක කලානම් ජාතියක් විදියට නැගිටින්නට ⁣කොච්චර පුලුවන්ද 🙏🙏
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@sujathaprashanthi9366
@sujathaprashanthi9366 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@lakshidissanayake2017
@lakshidissanayake2017 2 жыл бұрын
කොහෙද යකෝ සිංහල මිනිස්සු කම්මැලි... තොපි මෙච්චර දවසක් කෑවෙ මොනවා කියලද හිතාගෙන ඉන්නෙ...ගොන් පාලකයෙක් ඇවිල්ලා කෘෂිකර්මාන්තය විනාශ කරපු එක පේන්නෙ නෑ.... උබලා කියන්නෙ ලංකාවෙ ගොවියො කොච්චර නම් අමාරුවෙන්ද අපිට කන්න දෙන්නෙ... එක පැත්තකින් අලි ගහනවා අලි වැටක් දෙන්නෙ නෑ... එක කන්නයි වැඩ කරන්න පුලුවන් අනික් කන්නෙට වතුර නෑ...රටේ නායකයෝ වැව් පිලිසකර කරන්නෙ නෑ...නමුත් ඒවට නිලධාරීන් සහ ඇමතිලා ටොන් ගනන් ඉන්නවා.... අවශ්‍ය වෙලාවට පොහොර ලැබෙන්නෙ නෑ සල්ලි වලටවත්... මේ පුංචි රටේ හරක් ගොම ගන්න තරම් හරක් හදන්න ඉඩ තියෙනවද??? ගොවියා නැත්ත්ටම නැති කරලා අමාරුවෙන් උදේ හවා බස් වල කෝච්චිවල එල්ලිලා වැඩට යන මනුස්සයා පෝලිම් වලත් ඉන්න ගමන් වවන්නත් ඕනි.... ඔය සිහින ලෝක වලින් එලියට එන්න...
@user-mz1me1xr9z
@user-mz1me1xr9z 2 жыл бұрын
ඈ ඔටු ලබ්බෝ 2012 2014 දික් ලංකාව අසියාවේ කෘෂිකර්මාන්තේ මුල්තැන . ජාතියේ අවුල තියෙන්නේ එතන නෙමේ කඩේ යන එකේ. බල්ලෝ රැලකට සිංහයෙක් නායකත්වය දුන්නොත් උන් ඔක්කොම සිංහයෝ වගේ සටන් කරනවා ඒත් බල්ලෙක් සිංහ රැලකට නායකත්වය දුන්නොත් ඔක්කොම බල්ලෝ වගේ මැරිලා යනවා
@Adithya23394
@Adithya23394 2 жыл бұрын
@@user-mz1me1xr9z ඒක නම් ඇත්ත. පෝසට් එකක් දාලා තද පොරක් වෙන්න හදන්න. එතකොට ජාතියක් විදියට අපි ලැජ්ජ වෙන්න ඕනා. මොකද අපිනේ ජන්දය දිලා මේ රැල පත්කරේ
@thaksilamadampe7562
@thaksilamadampe7562 2 жыл бұрын
ඒකනම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.. අපේ මිනිස්සු හරි කම්මැලි කාගෙන් හරි නිකන් ඉඳන් කන්න තමයි බලාගන ඉන්නෙ
@cartoondeshaya8639
@cartoondeshaya8639 2 жыл бұрын
මාගේ ස්වාමී වූ බුදු පියානන් වහන්සේ කිසිම විටක මස් මාන්ශ වැලදුවේ නැත ... 🙏🙏 🙏
@isurudasanayake3845
@isurudasanayake3845 2 жыл бұрын
අංගුත්තර පඤ්චක නිපාතයේ මනාපදායී සූත්‍රයේ දැක්වෙන පරිදි උග්ග ගෘහපති තුමා තමා අනුභව කිරීමට කැමති ඌරුමස් භෝජනයක් පිළිගන්නා ලෙස භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් කළේය. භාග්‍යවතුන් වහන්සේ උග්ග ගෘහපති තුමා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගත් සේක. එසේම විනය පිටකයේ පාරාජිකපාළි චීවර පටිග්ගහණ සිකපදයේ දැක්වෙන පරිදි උප්පලවණ්ණා රහත් මෙහෙණී තොමෝ තමා ලද මාංශයක් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිළියෙල කර පිළිගැන්වීමේ සිදුවීමක් හමුවේ. මේ අනුව භාග්‍යවතුන් වහන්සේ ද එකල භික්ෂූන් වහන්සේලාද මස්මාංශ වැළඳූ බව ප්‍රකට වේ. එසේම මස්මාංශ වැළඳීම ධර්මානුකූල නොවේ නම් ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් ත්‍රිපිටකයේ හමුවිය යුතුය. එහෙත් ඒ කිසිදු සඳහනක් හමු නොවීමෙන් ප්‍රකට වන්නේ ද මස්මාංශ වැළඳීම භාග්‍යවතුන් වහන්සේ අනුමත කළ බවකි. එහෙත් තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතු බවට සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ, මජ්ඣිම පණ්ණාස පාළියේ එන ජීවක සූත්‍රයේ මෙන්ම විනය පිටකයේ, මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධකයේ සීහ සේනාපති වස්තුවේ ද දැක්වේ. (අඞ්ගුත්තර අට්ඨක නිපාතයේ, සීහසේනාපති සූත්‍රයෙන්ද මේ බව හෙළිවේ). “න භික්ඛවේ ජානං උද්දිස්සකතං මංසං පරිභුඤ්ජිතබ්බං. යො පරිභුඤ්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස. =මහණෙනි, දැන දැන තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතු, යම් භික්ෂුවක් වළඳන්නේ නම් දුකුලා ඇවතකට පැමිණේ.”.ඒ අනුව තමන් උදෙසා මැරූ සතකුගේ මාංශය හැර කැප සරුප් ක්‍රමයකට ලද මාංශය අනුභව කිරීම අධර්මානුකූල නොවේ. මෙහිදී බොහෝ දෙනෙකුට ඇති වන ගැටළුව වනුයේ මාංශ අනුභවයෙන් තමා ප්‍රාණඝාතයට අනුබල දෙන්නේද යන්නයි. ඒ අනුව මාංශ අනුභවයෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ ද යන්නයි. මෙයට දිය යුතු කෙටිම පිළිතුර නම්, මාංශ අනුභවයෙන් ප්‍රාණඝාත අකුසලය සිදු නොවන බවයි. “අත්තනාච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙච සමනුඤ්ඤො හොති, ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ” යැයි වදාළ ආකාරයට ප්‍රාණඝාතයට අනුබල දීමක් මාංශ අනුභවයෙන් සිදු වේ නම්, සියල්ල දන්නා, සියල්ල දක්නා සර්වඥ බුදුපියාණන් වහන්සේ පළමු කොටම ඒ බව දේශනා කරන සේක. එහෙත් ප්‍රාණඝාතය වළක්වමින් ගිහියන්ට හා සාමණේර මහණුන්ට “පාණාතිපාතා වෙරමණී” යනාදී ලෙසත් උපසපන් භික්ෂූන්ට “යොපන භික්ඛු ජානං සඤ්චිච්ච පාණං ජීවිතාවොරොපෙය්‍ය පාචිත්තියං” යනුවෙන්ද සිකපද පැනවූ භාග්‍යවතුන් වහන්සේ මාංශ අනුභවය වළක්වමින් සිකපද නොපැණවූ සේක.
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
Ai urumas kawe.
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
Uba mokedda
@cartoondeshaya8639
@cartoondeshaya8639 2 жыл бұрын
@@shagikolla822 පිස්සුද තොට ... ඒ වැලදුවේ සූකර මද්දව කියල හතු වර්ගයක් .. ඌරන් තමා ඒ හතු වර්ගය හාරල මතු කරන්නෙ ... කට තිබ්බට වල් කතා කියවන්න එපා... භාග්‍යවතුන් වහන්සේට අපහාස කරන්න එපා ...
@dilinahewagodage3557
@dilinahewagodage3557 2 жыл бұрын
@@shagikolla822 නොදකින් විතරක් කාලකන්නියා.. දන් නැත්තන් කට වහගෙන හිටපම් .. ඌරු මස් කෑවද අහනව එක්කො අහපම් ඌරු මස් වැලදුවද කියාල... බුදුන් වහන්සෙ කල්ප ගානක් දුක් වින්දෙ මේ වගේ මෝඩ සක්කිලින්ගෙන් අපහාස විදින්නද ... 😥😥
@chamaripriyangani395
@chamaripriyangani395 2 жыл бұрын
Ape hamuduruwan wahanseta niduk nirogibawaya lbewa Budusaranai
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
විශ්වයේ අමරණීය රහස රැගෙන පොළොවට පැමිණි ඔබවහන්සේට මේ පොළොවේ මොනවාද කරන්න බැරි බුදු හිමියනේ 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@kaveenathula5094
@kaveenathula5094 2 жыл бұрын
උන්වහන්සේ බුදුවෙලා නෑ.මොනවද ඔය කියවන්නෙ.නිරයට පාරට කපාගන්න එපා.උන්වහන්සේ රටට දෙන්න හදන ආදර්ශය නම් ඉතා වටිනවා.අනේ මන්දන්නෑ අද කාලේ මේ මිනිස්සු නම්,
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
පාරෙ අරගල කරන වුන්,කුනුහරුප කියමින් කෑගහන වුන්, සමන්ත භද්‍ර මුනින්ද්‍රයානන් ට අපහාස කරන වුන්ට තමයි නිරයට යන්න වෙන්නෙ. අපි දුටු බුදුන් 🙏 මේ කාලයේ බුදුන් 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@kaveenathula5094
@kaveenathula5094 2 жыл бұрын
@@malaikaranaweera1855 එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ.සමන්ත්‍රබද්‍ර හිමි බුදුවෙලා වත් රහත් වෙලාවත් නෑ.කාලෙන් කාලෙට බුදුවරු පහල වෙන්න මේක අමුතු සක්වලක් නෙමෙය්නෙ.ඔයාට හිතෙන හිතෙන විදියට මනුලොවට බුදුවරු ගෙන්නන්න බෑ.ඔය මිත්‍යාමතවාද වහ වහා බැහැර කරන්න.නිරිසතෙක් වෙන්නැතිව.
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
@@kaveenathula5094 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
@asiriabeywickrama7046
@asiriabeywickrama7046 2 жыл бұрын
සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේට අපි ගරු කරනවා හැබැයි අප මහා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට සම කරන්නෙ නෑ...උන් වහන්සේ යන මග යයි...නිකන් ගොන් කතා කියලා නිරයට පාර කපා ගන්න එපා
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
කවුරු බැන්නත් මේකයි නිවැරදි දැක්ම...රටේ කාලකණ්ණි පාලකයෝ නොදකින...තෙරුවන්සරණයි.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !
@ramperera8959
@ramperera8959 Жыл бұрын
A
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
හාමුදුරුවන්ගේ කතා වලට හිනා යනවා වවා ගනීන් කපා ගනීන් උයා ගනී කාපල්ලා
@chandralatha68
@chandralatha68 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වාහන්සෙට
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
😂🤣😂 කනවා...කනවා...හොදටම. ඔබ වහන්සේ රටේ ජනතාවට දෙන වචනවලින් මිනිස්සු වෙනස් නොවුනොත් උන් මහා අවාසනාවන්ත ජාතියක්. මම ඊශ්‍රායලයේ සිට. මගේ අදහස අපි තවම දුප්පත් නෑ, පරාද නෑ...
@cartoonkingdom6059
@cartoonkingdom6059 2 жыл бұрын
kzbin.info/www/bejne/fZ6qqqmngdKrY5Y aneee puluvan udau karana one
@kirigor1150
@kirigor1150 2 жыл бұрын
@Sudaththa Thilakasira ඇයි අනුන්ට ඊර්ෂ්‍යාව ඔච්චර . ඔයාට මැරෙනකම් හරියන්නෙ නැ ලියාගෙන තියා ගන්න
@amanda-qx6nh
@amanda-qx6nh 2 жыл бұрын
@@kirigor1150 irisiyawa newe aththane me kiyanne.. Wawaganin kaapalla kiyanne e hamuduruwanta wage idam thiyenwada. Hamudawen daala apita wawala denawada. Apitanam kisima irisiyawak naa namuth rate amaru kaaleka pradana prashna yata gahanna me widihata minissu pattata waradda patawanna yana ekai prashne
@sasindukeshara4167
@sasindukeshara4167 2 жыл бұрын
@Sudaththa Thilakasira ammo uba wage mandamanasika hipatu ponna pakayek hemathenama renawa gadai bn uba
@sasindukeshara4167
@sasindukeshara4167 2 жыл бұрын
@@amanda-qx6nh epa bn hemadema nikan denakan uda balan idapan
@malanirathayake9121
@malanirathayake9121 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවට
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
කොච්චර අගේ ද දෙයියනේ .තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ වහන්සේ ට
@prasad0524prasad
@prasad0524prasad Жыл бұрын
බුදු රජාණන් වහන්සේ, තම ධර්මය වර්ණනා කලා මිසක්,දිවට දැනෙන රස වර්ණනා කලේ නෑ,,🙏🙏🙏 ඒත්,,කෙසෙ වුනත්, දැන් තියෙන ලෝකෙත් එකක් බැලුවම,ඔබ වහන්සේ ගොඩාක් හොද දෙයක් කරන්නේ, 👌
@kanishkadevinda1048
@kanishkadevinda1048 2 жыл бұрын
කෘශිකර්ම ඇමතිට ඔබවහන්සේ උපදෙස් දීල ඔලුව පාදන්න ගොන් හරක් පත්වෙන්නෙ ඇමතිකන්වලට තෙරුවන්සරනයි රටටම ආදර්ශයක්
@grsdjjggfss3373
@grsdjjggfss3373 2 жыл бұрын
Wellsaid
@eamarasiri3563
@eamarasiri3563 4 ай бұрын
🎉🎉🎉 JAYAWEWA Umandawa
@hiruu9002
@hiruu9002 2 жыл бұрын
මේ වෙලාවේ කරන්න තියෙන්නේ,වවාගෙන හරි කාල මැරෙන්නේ නැතුව ජීවත් වෙන එක තමයී. ඒත් මිනිස්සු ජිවිත කාලය පුරාම දුක් විඳල හම්බ කරන්නෙ ඒ මිනිස්සු කැමති විදියට ජීවත් වෙන්න ඕනේ නිසා.ඒ මනුස්සය හම්බ කරගත්ත සල්ලි වලින් අවශ්‍ය දේ මිලදී ගෙන නිදහසේ සතුටින් ඉන්න.වගා කරන එක හැමෝගෙම කැමැත්ත නෙවේනේ. මෙහෙම කියල පාලකයොන්ගේ වැරදි සාධාරණීකරණය කරන්න බැහ. අනික ඉතින් පැය 12 ක් රස්සා කරන මනුස්සයෙක් කොහොමද වගා කරන්නේ??ඒ මදිවට දවස් ගාණක් පෝළීම් වල ඉන්නත් ඕනේ. වගා කරන එක හොඳයී,,ඒත් මිනිස්සුන්ට කැමති විදියට ජීවත් වෙන්න තියෙන්න ඕනේ,ඒකටයී පාලකයෝ පත් කරලා තියෙන්නේ.නැත්තං ඔච්චර වියදම් කරලා පාර්ලිමේන්තු පවත්වන්න අවශ්‍ය නෑනේ.ගල් යුගයේ වගේ මිනිස්සු වගා කරලා,දඩයම් කරලා ජීවත් වෙයී.පාලන තන්ත්‍රයක් ඕනෙ නෑ😂
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
Pin wath swamin wahansa.. Theruwan saranai.. Pin anumodan..wewa.. Dayakathwaya..siyalu dena hatama..
@lahirukavinda1015
@lahirukavinda1015 2 жыл бұрын
සමන්තභද්‍ර හිමි කියන්නේ බ්‍රෑන්ඩි එකක්💪👌
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
මම නිතරම මෙම video බලනවා ,පුදුම සතුටක් ha දැනුවත් වීමක් ලබනවා ..oba wahansa රටට asirwadayaki deergau labewai pathami tharuwan බලෙන් ආරක්ෂා wewa
@Keshal568
@Keshal568 2 жыл бұрын
ඔයා තමයි ඔනෙ මේ රට ගොඩ දාන්න හමුදුරුවනේ 💪💪 ඔයාට සියලු බලතල ලැබුනනම් සතියෙන් හදනවා මේ රටෙ මී හරක්ගෙ මොල ටික ,ඔයාට විතරයි පුලුවන් මේ රට ගොඩ දාන්න පාර කියලා දෙන්න වෙන එකෙක්වත් බෑ ,😎😎
@srilankasgottalent3683
@srilankasgottalent3683 2 жыл бұрын
ඔයා ඔයා ගාන්න තෝ කව්ද?
@tommy-hw1op
@tommy-hw1op 2 жыл бұрын
@@srilankasgottalent3683 oyata mokada une 🤣🤣
@sasindukeshara4167
@sasindukeshara4167 2 жыл бұрын
@Sudaththa Thilakasira rena pako
@sasindukeshara4167
@sasindukeshara4167 2 жыл бұрын
@Sudaththa Thilakasira ubage ammage jathake hoyala balapan ponna wesige putha thoge amma wate gihin badu gahala tho wage ponna wesige puthek ipadila thiyenne kawalam DNA mandamanasika huththige putha
@newvision3441
@newvision3441 Жыл бұрын
බොහොම අගෙයි අපෙ හාමුදුරුවනේ හැදෙන මිනිසුන්ට පමණයි
@pasangathuru1416
@pasangathuru1416 Жыл бұрын
හමුදාවෙි එවුන් කොහෙද අපට නිකං වැඩ කරල දෙන්නෙ
@ML-ty7lv
@ML-ty7lv Жыл бұрын
අපේ හාමුදුරුවනේ අපේ සිංහල ජාතිය වෙයිරයේන් කොධයේන් ඊර්ෂ්‍යා වෙන් පලි ගැනීම නින්දා අපහාස මිනිමාරැවෝ උන් දන්නේ මඩ ගහන අපේ සිංහල ජාතිය හරියන්නේ නැති එකම දෙ ඊර්ෂ්‍යා කෙනෙක් හරි මාර්ගයට යනවාට දියුණු වෙනවාට කැමති නෑ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන දිර්ඝ ආයුෂ ලැබේවා පතමි ආඩම්බරයි ඔබතුමා වාහාන්සේ ගැන
@thanujakumarai7658
@thanujakumarai7658 15 күн бұрын
එකෙන්ම respect 🙏
@lotusk0376
@lotusk0376 2 жыл бұрын
හාමුදුරුවෝ kiyana විදිහට පොර කකා kale නාස්ති karanne නැතුව පුළුවන් විදිහට waga karan කන්න
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 14 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 105 МЛН
උමංදාව and චොකලට් කොම්පැනි #umandawa
11:23
Siri Sadaham Ashramaya
Рет қаралды 244 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН