No video

උමංදාවේ පිපෙන අරුම පුදුම යෝධ බිම්මල්

  Рет қаралды 390,305

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

10 ай бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 562
@arunaaruna6675
@arunaaruna6675 10 ай бұрын
විවේචන නවත්වමු ,උමන්දාවේ වටිනා දේවල් ජීවිතයට උකහා ගමු.👍
@sumedaariyasingha5756
@sumedaariyasingha5756 10 ай бұрын
අනිවා
@nuwanmadusanka7943
@nuwanmadusanka7943 10 ай бұрын
❤❤
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn 10 ай бұрын
Aniva
@dilumsampath5486
@dilumsampath5486 10 ай бұрын
Sira kathawa
@SaumyaSaloon
@SaumyaSaloon 10 ай бұрын
මේක ලංකාවනෙ..අපේ හුගක් අය දන්නෙ විවේචනය විතරයි
@nathalijulen3297
@nathalijulen3297 10 ай бұрын
නිධානයක් උඩ හිගාකන ජාතියක් අපේ ශ්‍රී ලංකාව ලෝකේ දියුණුමරටවල් වලින් එකක් කරමු. ස්වාමින්වහන්සේ ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 10 ай бұрын
Puka thama
@sanjeewabandara2953
@sanjeewabandara2953 10 ай бұрын
ගොඩක් සතුටුයි හාමුදුරුවනේ. ඔබ වහන්සේ වැනි බුද්ද පුත්ත්‍රයෙක් ඉන්නා තැන මොනවද නැත්තෙ. ඔබ වහන්සේ කියන දේවල් සහතික ඇත්ත හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ හැම වීඩියෝ එකකින්ම ඉගන ගන්න ගොඩාක් දේවල් තියනවා. නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilanipriyanka6341
@dilanipriyanka6341 10 ай бұрын
එහෙම කියන්න එපා. අපායෙ යය.
@pasidulakmal6319
@pasidulakmal6319 10 ай бұрын
උමංදාව කියන්නේ තනිකරම විශ්වවිද්‍යාලයක්.ගොඩාක් සතුටුයි හාමුදුරුවනේ.ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයෙක් ඉන්නා තැන මොනවාද?කරන්න බැරි.ඔබ වහන්සේගේ හැම වීඩියෝ එකකින්ම අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 10 ай бұрын
Puka thama ithin
@ashokawijetunga5131
@ashokawijetunga5131 10 ай бұрын
😂😂😂😂😂😂😂
@mahindagunawardana6641
@mahindagunawardana6641 10 ай бұрын
@@AnuththaraJayamini-mo6bn budu kenek kiyala .. pansale piyum pita thamange prathimaawak hadala ... bellanthara pansalen ellewe pinatama thamaa...
@pahaninduwara5892
@pahaninduwara5892 8 ай бұрын
තොපි වගෙ මෝඩයො සාප බන්
@__Abhishekhansana__
@__Abhishekhansana__ 10 ай бұрын
උමංදාව කියන්නෙ කැම්පස් එකක් ❤💐💐
@renukagunathilake5547
@renukagunathilake5547 10 ай бұрын
හරිම සතුටුයි ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්විම මත උමන්දාවෙි සියළුම දේවල් ලැබෙන්න සොබාදහමේ මහගු පිනකි දිර්ඝායුපතමි ස්වාමීන් වහන්සේ ට
@samanthisamanthi7563
@samanthisamanthi7563 10 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඇත්තටම අදයි දැක්කෙ පොල් හතු....සොබාදහමේන් ලැබෙන ආශිර්වාදය .....හරිම ලස්සනයි ..
@manikekodithuwakku1439
@manikekodithuwakku1439 10 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්ස;🙏 ඔබ වහන්සේ ලක්වසියන්ට ලබාදෙන්නේ උතුම් ආදර්ශයක් . 🙏🙏🙏🙏🙏🙏🙏
@GAMINGRANDU1113
@GAMINGRANDU1113 9 ай бұрын
@@mythbuster4712 😹 ඒක හරි
@user-md3tg7qr4r
@user-md3tg7qr4r 3 ай бұрын
මිනිස්සු මොනවා කිවුවත් හාමුදුරැැවෝ කියන විදිහට වැඩ කරානම් අද මුන්ට හිගාකන්න වෙන්නේ නැහැ ඔබට ජය අපේ හාමුදුරැැවනේ 🙏🙏🙏🙏🙏🙏
@amarasriamarasri9130
@amarasriamarasri9130 13 күн бұрын
උමන්දාවටවගේ ලැබෙන ආධාර මිනිස්සුන්ට නෑ
@ventnarada5896
@ventnarada5896 10 ай бұрын
උමංදාව කියන්නේ තනිකරම විශ්ව විද්‍යාලයක් 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐
@meddagewimala2060
@meddagewimala2060 10 ай бұрын
ඊයෙත් කිසිම ආහාරය නොතිබුණු කෙනෙකුට වත්තෙ ලොකු හත්තක් පිපිල තිබ්බ ,ඇත්තටම මේව සොබාදහමෙන් මනුශ්‍යාට දෙන දේවල් ..අහන්නත් අපූරු සිද්දි මෙව්ව..🙏🙏🙏
@aniebatagoda1523
@aniebatagoda1523 10 ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 10 ай бұрын
ස්වභාවධර්මය සමඟ ජීවිතය ගත කරන අයකුට අවශ්‍ය සියල්ලම ස්වභාව ධර්මය විසින් ම පිරිනමන බව ට තවත් සාක්ෂි අනවශ්‍යයි!!! බුදු හිමියනි, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
බුදුහිමි කියන්න එපා...හාමුදුරුවනේ හරි ස්වාමීන් වහන්ස හරි කියන්න ...මෙත් සිතිනි
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 10 ай бұрын
බුදු හිමියනේ කියන්න ඉතින් උබට මොලේ අමාරුවක් අඇති කියලා මට හිතෙන්නේ බුදුන්ට සමානකර්න්න එපා යකෝ මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝත් ජීවිතය ගතකරන විදිහ කොහොමද කියලා කියාදුන්නා තමයි හැබැයි එකම තැන බික්සූවක් බික්සුනීයක් වාසය කරන්න කියලා කිව්වේ නෑ මේ හාමුදුරුවෝ කරන ක්‍රියාව හොදයි උපදෙසුත් හොදයි නමුත් ඒවා මේ රටේ උන් පිලිගන්නේ නෑ ඒකයි දුක
@screen833
@screen833 10 ай бұрын
😂😂පිස්සො බං මුං නම් අනෙ මංදා
@ShavinduVindula-fk7oq
@ShavinduVindula-fk7oq 10 ай бұрын
බුදුවෙලාද😂
@galappaththiguruge7701
@galappaththiguruge7701 10 ай бұрын
ඔබ වහන්සේට පින් .තව තව දිරිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ .ඔබ වැනි බුද්ධ පුත්‍රයෙකු ඉන්න එකම ලොකු පිනක් .බුදුසරණයි .🙏🙏🙏
@chamaripunchihewa6871
@chamaripunchihewa6871 10 ай бұрын
හරිම සතුටින් බැලුවා.ස්තුති ස්වාමීන් වහන්සේ ට.
@priyaniwijesinghe1808
@priyaniwijesinghe1808 10 ай бұрын
What a precious gift of nature ! Our Rev Sir created the Alakamandawa in this planet ! You are the Great ! You are the blessed one ! Live long !
@aisharajapaksha8807
@aisharajapaksha8807 10 ай бұрын
තෙරැවන්ගේ ආශිර්වාදයෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏
@nakandalatv3281
@nakandalatv3281 10 ай бұрын
මුලු ලෝකයටම ආදර්ශයක් පින්වත් ස්වාමීන්වහන්ස ඔබ තෙරුවන් සරනයි!"!
@pschannel1182
@pschannel1182 10 ай бұрын
අපේ හාමුදුරූවනේ ඔබ අපේ රටට හොද ආදර්ශයක්
@CKKUMARA-kv1yf
@CKKUMARA-kv1yf 10 ай бұрын
තෙරුවන් සරණයි 🌱🙏🙏🌱සොබාදහම සමග යන මේ ගමන🌱🌱
@chathurikaweerasinghe9428
@chathurikaweerasinghe9428 10 ай бұрын
Sahathima aththa..man godak dewal igena gaththa. Beheth warga. Thawa thawath deanuma bedanna leabewa! Oba wahanseta pin sidda wenwa! Theruwan saranai.🙏
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 10 ай бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@gayachandrakuruppuarachchi5126
@gayachandrakuruppuarachchi5126 10 ай бұрын
කාළය අපතේ නොයවා ස්වාමින්වහන්සෙව අනුගමනයකර සියලු ඉඩකඩම් සාරවත් කරගන්න 🙏🙏🙏
@khantikhanti2884
@khantikhanti2884 10 ай бұрын
ඔබ වහන්සේ මේ ලංකාවට මැණික් පතලක් තෙරුවන් සරණයි
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 10 ай бұрын
Sadu sadu sadu තෙරුවන් සරනයි
@user-qh9gj2ue4z
@user-qh9gj2ue4z 10 ай бұрын
මිනිසුන්ගේ ජිවිතයට නිසි අයිරින් දර්මය දකින්න මේ කරන්නා වු පිනේහි මහිමේන් අපේ හාමුදුරුවන් වහන්සේ ට මේ අත්මේදිම අමාමහා නිවන අවබෝධ වේවා !
@screen833
@screen833 10 ай бұрын
😂😂ලංකාවෙ උන් නම් ඉතිං ට්‍රැක්
@roshendesilwa6154
@roshendesilwa6154 10 ай бұрын
yako budu unata passe aye mokatada niwan??? apahasa karannepa e uththgamayata😆😆😆😆😆🤣🤣🤣🤣
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY 10 ай бұрын
Godak pin oba wahanseta. Karana mehewarata. Budusaranai
@Craftsarefu
@Craftsarefu 10 ай бұрын
ගොඩක් සතුටින් full වීඩියෝ එක බැලුව තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ranjansinha1744
@ranjansinha1744 10 ай бұрын
අදනම් හොඳයි අපේ හාමුදුරුවනේ.. එකපාරයි බැන්නේ.. වෙනදා වගේ එකම දේ 20-30 පාරක් කියේයුවෙත් නෑ.. මැදින් පැන්න එකත් හරිම අඩුයි.. 🫵 වහන්සෙ 👍👌💪 ❤💗.. කරන මේ සේවය අති විශිෂ්ටයි... 🙏 ජයවේවා.. !
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
ඔබවහන්සේ කියන එක දෙයක් හරියට හරි අපේ මිනිස්සු ඇත්තටම කම්මැලියි....
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 10 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@chandradk8578
@chandradk8578 10 ай бұрын
තෙරුවන්සරණයි ඔබ වහන්සේට
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 10 ай бұрын
Hari watinawa Swameenwhanse Budusaranai Deviphitai 🙏🙏🙏
@chalanagothami5299
@chalanagothami5299 10 ай бұрын
Aththatama suwamin wahansa oba wahanshe puduma dewal dawasin dawasa puduma hitenawa mata nam theruwan saranai
@nimashadivyanjalee-no7fx
@nimashadivyanjalee-no7fx 10 ай бұрын
මිනිස්සු මොනා කිවුවත් අපේ හාමුදුරුවෝ කියන විදිහට වැඩ කරානම් මේ රට ගොඩ ....
@ranuranu529
@ranuranu529 10 ай бұрын
Sahatika atta ape hamudutuwanee teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤
@herathchandra4082
@herathchandra4082 10 ай бұрын
වාසනාවන්!!! තෙරුවන් සරණයි 🙏
@tharivlogs1755
@tharivlogs1755 27 күн бұрын
හම්මට සිරි අඩේ මාත් අදමයි දැක්කේ 😱😳 ඒක නම් කියලා වැඩක් නෑ 😍👌❤️
@srimathibanagalage2281
@srimathibanagalage2281 10 ай бұрын
Niyamai. Hamuduruvane well rexpect ❤❤❤❤❤❤
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 10 ай бұрын
ආදරෙයි ...ඔබවහන්සේට දිර්ගායුෂ ..!
@neptune3454
@neptune3454 10 ай бұрын
❤️❤️ දැහැමි පාළකයන් රාජ්‍ය භාර ගනිත්වා..!! සියළු දෙනා මෛත්‍රියෙන් හා ප්‍රේමයෙන් වෙසෙත්වා.. 🍃 බුදු සරණයි - ජේසු පිහිටයි!
@aravindaabesinha-in2il
@aravindaabesinha-in2il 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@padmayakandawala1647
@padmayakandawala1647 10 ай бұрын
Teruwan saranai oba වහන්සේ ta
@roosranjani2154
@roosranjani2154 12 күн бұрын
කවිරැ මොනවාකිවත් විශ්වයේම අනුහස් බලයෙන් උමනිදාව තව තව සස්ශිුකම වෙිවා🙏🙏🙏❤️❤️🇱🇰🇱🇰
@vithanagechaminda3533
@vithanagechaminda3533 10 ай бұрын
ඇත්තටම හාමුදුරුවනේ පිටරට ජීවිතය අපිට දැන් එපා වෙලා. ලංකාවේ මොනතරම් එලවළු පලතුරු දුර්ලභ ස්භාවික පරිසරයෙන් හොගන්න පුලුවන් කෑම ගොඩක් තියෙනවා . අපි කොච්චර මුදල් ඉපෙව්වත් වැඩක් නෑ.. අතියට දවස් කෙක් තුනක් මුකුනුවැන්න ගොටුකොළ කෑවොත් අපේ පඩිය ඉවරයි . අන්තිමට ඉතුරුවෙන්නේ ලෙඩ විතරයි . ඔබ වහන්සේ මේ පෙන්වන් ජාති දැක්කම අපිට ඒ වාසනාව නෑ.. කියලා හිතෙනවා. ඇත්තටම ලංකාවේ ඉන්න මිනිස්සු කම්මැලිකම දුරලා වැඩ කලොත් කාටවත් අතපාන්න ඕන නෑ...
@aniebatagoda1523
@aniebatagoda1523 10 ай бұрын
මටත් අනන්ත අප්‍රමාණ මේ සිතිවිල්ල හිතෙන වාර අනන්තයි
@chanaka890
@chanaka890 10 ай бұрын
එහෙනම් අපි දෙන්නා රටවල් 2ක මාරු කර ගමුද?
@Rose-xo8mx
@Rose-xo8mx 10 ай бұрын
Kawuru hari oyta rta giye nettm wedi thiynwa qwada.ane me sobne dnne nethuwa inna.
@radikarunathilaka3565
@radikarunathilaka3565 10 ай бұрын
ඇත්තටම 😢
@chanaka890
@chanaka890 10 ай бұрын
@@Rose-xo8mx sirama bn
@deepawijeratne2861
@deepawijeratne2861 10 ай бұрын
සොබාදහම මොනතරම් සුන්දර ද.ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට ශක්තිය dahirya නිරතුරුවම ලැබේවා .
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 10 ай бұрын
ජයවේවා බුදුසරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏
@liyanagesunil8701
@liyanagesunil8701 10 ай бұрын
ඔබ වහන්සේගෙ අදහස් වලට ඉතාම ගරුකරමි.
@tyrt9989
@tyrt9989 10 ай бұрын
Attamai òba whanse adarsamat de kiya denawa Budu saranai ape hamuduruwane
@Vegitafruit
@Vegitafruit 10 ай бұрын
ජේසු පිහිටයි , දීර්ගායු වේවා!
@soosoo8801
@soosoo8801 10 ай бұрын
හාමුදුරුවෝ ඇතුළු සියලුම දෙනාට බුදු සරනයි🙏🙏🙏
@vamfonseka421
@vamfonseka421 Ай бұрын
❤Wasanawan...... 'lankawata menikak.... Oba wahansege dahama prayogika I...... Kata wagema weda pennanawa.... Theruwan saranai ape hamuduruwane...
@HelaYak
@HelaYak 10 ай бұрын
බුදුන් වහන්සේට අවසන් බෝජන ලෙස චුන්ද කර්මාද සිටු තුමා දුන් හතු ව්‍යංජන මතක් උනා.. එක තමයි අද ලෝකේ මිල අදිකම හතු වර්ගය(Black Truffle ). දැක්කත් අති හිත පිරෙනවා................
@s.m.2905
@s.m.2905 10 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@dinudinesha9541
@dinudinesha9541 10 ай бұрын
සහතික ඇත්ත කතාව ❤
@gothamirajapakse535
@gothamirajapakse535 10 ай бұрын
🙏🙏🙏mama oba wahanse namsdimi
@alankara7071
@alankara7071 2 ай бұрын
නිදුක් නීරෝගී වේවා
@paulmemanuel6568
@paulmemanuel6568 10 ай бұрын
සාධු සාධු සාධු ❤️❤️❤️. 🙏🙏🙏
@chamarakasun8514
@chamarakasun8514 10 ай бұрын
budusaraii 🙏🙏🙏🙏🙏🙏 umandavata
@JanakaindrajitJanakaindrajit
@JanakaindrajitJanakaindrajit 8 ай бұрын
Ape rate sampatak oba wahanse budu saranai
@krisnhokumar6651
@krisnhokumar6651 10 ай бұрын
Thwruwan saranai ape hamuduruwane
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 10 ай бұрын
ස්වභාව දහම ආශිර්වාද කරන්නේ ස්වභාව දහම එක්ක ජීවත් වෙන එවුන්ට විතරයි. අනිත් එවුන්ට ආශිර්වාද කරන්නේ නෑ.... 💗💗💗🙏🙏🙏
@masterbaker5700
@masterbaker5700 10 ай бұрын
@aniebatagoda1523
@aniebatagoda1523 10 ай бұрын
අනවාර්යයෙන්ම ❤
@chandanakumara6140
@chandanakumara6140 10 ай бұрын
පවු උබලා...බල්ලගේ පුකේ කනෙයියා බදිනවලූ 😂 අහලා නැද්ද
@ranjanik9774
@ranjanik9774 10 ай бұрын
Sahatika atta 💐 amanam eka ath dakeemen dannawa🥰🌺💜🧡💚❤️
@srilanka5819
@srilanka5819 10 ай бұрын
මූ රහත්වෙලාලු.මූ ගල් කාරයා.
@athulajanakalal2194
@athulajanakalal2194 10 ай бұрын
ජයවේවා .
@dushmanthakumara610
@dushmanthakumara610 10 ай бұрын
Budu saranay ape hamuduruwane🙏🙏🙏
@user-bl5qb4hb6g
@user-bl5qb4hb6g 10 ай бұрын
Thiththa aththa oka.theruwansaranai
@nithinisubhagya6131
@nithinisubhagya6131 Ай бұрын
Mama katholika obawahanseta pahalawu me molaya anith ayatath pahala wewa! Obawahanseta theruwan saranai!
@user-vr2tr4wm6l
@user-vr2tr4wm6l 4 ай бұрын
Harima santosai hamuduruwene..matat asai umandawe balanna
@nishapriyanthi9018
@nishapriyanthi9018 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු
@dulajashen2959
@dulajashen2959 10 ай бұрын
ම්ම්ම්ම්ම්ම් මරු haththa 🙂
@siromikuwait8511
@siromikuwait8511 9 ай бұрын
Teruwan saranai 🙏🙏🙏🙏🙏
@sehethahamed5977
@sehethahamed5977 9 ай бұрын
Wow 👌
@mmmchandre8036
@mmmchandre8036 10 ай бұрын
MashAllah MashAllah
@tharindusandamal1980
@tharindusandamal1980 10 ай бұрын
ආසම කැමක් හතු 😍
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 Ай бұрын
😊Sundarei aepe umandawa denen dena deunu wewa.
@sumedhathejan4139
@sumedhathejan4139 10 ай бұрын
Niyamai 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@malkanthinissanka8644
@malkanthinissanka8644 8 ай бұрын
🙏👌🤲 teruvan saranai oba wahanseta
@kavishkadilshan4779
@kavishkadilshan4779 10 ай бұрын
ඔදතෙද අැති තෙද බල අැති මුනින්ද්‍රයානෙනි🙏🙏
@ranjanik9774
@ranjanik9774 10 ай бұрын
Swabawa dahamata lanuna kenekuta hitaganna bari taram dewal jeevitayata lan kara denawa 🌳🌴☘️gasak lagata gihi kata karanna gaha pranawath wenawa ape me utum rate bihi une karumeta kammali kuhaka minisun wedi denek oba wahanseta niduk nirogi suwa patanawa 💐 Budu saranai 🌺
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 10 ай бұрын
Tharuwan saranai
@user-un7xv8gq8y
@user-un7xv8gq8y 10 ай бұрын
Serama hodai ara vdo eka atara turedi umandawe currnt bill gewanna dainika udasana daanaya dahawal daanayata minissunge aaadaara illalana ekat nati una nan wadaat supiri. Nikan higaa kanawa wagene.
@user-lg1tb1vy4m
@user-lg1tb1vy4m 10 ай бұрын
අට්ටික්කා කනව කියල දන්නෙ අද ගොඩාක් පින් ඔබ වහන්සේට
@newtechhero
@newtechhero 10 ай бұрын
අට්ටික්කා කාල තියෙනවා පොල් එක්ක ඇත්තටම පට්ට රහයි ලෙඩ ගොඩකට බෙහෙතක්
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 10 ай бұрын
ආසයි
@vfxsquad511
@vfxsquad511 10 ай бұрын
pissu hadenwa hamuduruwane.... 🥰
@TfRammayalatha
@TfRammayalatha 10 ай бұрын
Wasa wisa ethi keme illana hamuduruwan atharin oba wahanse ithama sreshtai.
@ishankaamarasinghe4499
@ishankaamarasinghe4499 10 ай бұрын
❤❤👌👌
@user-cf9qj7tt6m
@user-cf9qj7tt6m 10 ай бұрын
ආදරෙයි හාමුදුරුවනේ ❤❤❤❤
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 10 ай бұрын
❤❤❤Umandawa❤❤🙏🙏🙏🙏🙏🙏
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 4 күн бұрын
අනර්ගයි
@ranifrando
@ranifrando 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neelaranjani4768
@neelaranjani4768 10 ай бұрын
Oba wahanseta neduk neroge sampath labawa .🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@amilaprabath1894
@amilaprabath1894 10 ай бұрын
❤️❤️
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 10 ай бұрын
Congratulations 🙏🙏🙏🙏
@veenanisha478
@veenanisha478 10 ай бұрын
උන් වහන්සේ ගේ පින්වන්ත භාවයට ස්වාභව ධර්මය විසින් ලබා දෙන දේවල්. ඇත්තටම මේ සංසිද්දිය මම අත් විදිනවා. මගේ වත්ත පුරාවට, මල්. පලතුරු එළවලු පලා වර්ග කෘමි සත්තු සමනලයෝ, කුරුළු නාද මේ සියල්ලන්ගෙන් සමන්විත යි. ස්වභාව ධර්මයට ආදරය කරන අයට ලබා දෙන තෑගී ඒ. උන් වහන්සේ කියන දේ පිළිගන්න. ඒ මග යන්න. හැමදාම සතුටින් ජිවත් වෙන්න පුළුවන්.
@virajrajapaksha764
@virajrajapaksha764 9 ай бұрын
Maru htta 😊
@luckydesilva6733
@luckydesilva6733 10 ай бұрын
Magical hands . With love .
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 10 ай бұрын
ඔබ වහන්සේගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා .
@user-qo6tf4iy4d
@user-qo6tf4iy4d 7 ай бұрын
රටටම ආදර්ශයක් දෙන සමින්වහන්ස නමක් mading Sri Lanka ❤🍄🌾🏞️
@madhurox8722
@madhurox8722 10 ай бұрын
🙏🙏🙏🙏
@Hettiarachchi2014
@Hettiarachchi2014 10 ай бұрын
Obawahanse me penwadena sonadahama vidinna thamat hithannenathi ganangannenathi minissu nisa anagatha ape darowonge සෞඛ්‍යය gana monawata thawa kathada lajja wenna one api api ganama me hama ledakatama wagakiyanna one panditha,moda,lokukamata mama mage daruwata puluwantharam hamawelawakama balanne danthiyana jara kama,bima nodi innai obawahanseta pin medewal minissunge moleta danna ganna uthsahayata bohomathma pin ,siylu wadakatauthu sarthaka wewa!!!!
@damekadmer8433
@damekadmer8433 10 ай бұрын
Excelent
@desikadissanayake2710
@desikadissanayake2710 10 ай бұрын
Ow ape hamuduruwo
උමංදාව and චොකලට් කොම්පැනි #umandawa
11:23
Siri Sadaham Ashramaya
Рет қаралды 235 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН