KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඩොලර් මවන උමංදාවේ කෙසෙල් !
13:41
කලයක සිටින මි මැස්සන් පෙට්ටි ගත කරන්නේ කොහොමද ? | How to transfer bees from clay-pot ?
22:37
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
It works #beatbox #tiktok
00:34
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
කලාතුරකින් දකින්න ලැබෙන "මී මැසි රැජිණ" - ආපු හැමෝටම මී පැණිත් ලැබුණා
Рет қаралды 466,615
Facebook
Twitter
Жүктеу
1
Жазылу 339 М.
Siri Sadaham Ashramaya
Күн бұрын
Пікірлер: 327
@WirandaDilshan
10 ай бұрын
අපේ හමුදුරුවනේ කෙල ආවා කටට එකට නම්.😊😊 වදයක් මමත් හැදුවා එත් කඩන්න හිතෙන්නෑ සිත කාලෙට බොන්න එකතු කරන පැණි අපි කෑවම එයාලා වැහිකාලෙට බඩගින්නේ මැරෙනවා.😊❤
@MudaraHansaka-c5w
Ай бұрын
ඉතාමත් හොද ආදර්ශයක් අපේ හාමුදුරුවනේ .🙏🙏☸️☸️☸️
@apbusinessview9565
2 ай бұрын
මේ හාමුදුරුවෝනම් ඇත්තටම වටිනවා මේ රටට❤
@nishannest2399
Жыл бұрын
ඕක ඉතාමත් හොඳ උත්තේජනයක් දරුවන්ට.ඔය දේවල් දකිද්දී දරුවන් ඔයවගේ ස්වාභාවික ස්වයං රැකියාවන් වලට පෙළඹෙන ප්‍රතිශතය වැඩියි.කාටවත් අත නොපා ජීවත් වෙන්න රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් මේක.🎉❤
@pottaniyaAramaya
Жыл бұрын
නියමයි 🙏🙏🙏 මගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය 💙💙💙
@kavisarmahathun
10 ай бұрын
Niyamai kzbin.inforK-62os7WF4?si=k96LWXVV4RrkQEqV
@ThotagamuwaVishwajith
10 ай бұрын
Apitath kiyala denna puluwanda
@KaveeshaHirushanLiyanage
Ай бұрын
දීර්ගායුශම ලැබේවා ඔබ වහන්සේට ❤🙏😊
@power_lion1717
Жыл бұрын
උමංදවට දිනේන් දින වැජබේවා 🙏🙏🙏🙏💦🙏🙏🙏🙏💙🙏🙏🙏🙏
@antoniyofernando
Жыл бұрын
😂😂😂
@chamithds
9 ай бұрын
ඔබ වහන්සේ විශ්මකර්ම ස්වාමින් වහන්සේ නමක්. තෙරුවන් සරණයි. බුද්ධ සාසනය වෙනුවෙන් කරන මෙහෙයට
@dumindabandara150
Жыл бұрын
අපේ දරැ දැරියන්ට බෙදා දෙන දැනුමට ඔබ වහන්සේට ස්තූතිය
@jayam1429
Жыл бұрын
උමංදාව කියන්නේ දැනුම් සම්භාරයක් ගන්න පුලුවන් ගුරු භවනකි... ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏👏👏
@mallikairanganiranasinghe9569
Жыл бұрын
අනාගත පරපුර ට උමංදාවෙන් ලැබෙන්නේ ස්වභාව ධර්මය සමග ජීවත් වීමට අවශ්‍ය අධ්‍යාත්මික ශක්තිය හා භෞතික දියුණුවට මාර්ගය යි!භෞතික ජීවිතය දියුණුව ලබා අවසන අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීමට මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@MahawedageNadeekaSubhashini
9 ай бұрын
anagatha parapurata umandawen labenne swabawa darmaya samaga jeewatj weemata kiyala deemai .. e gana mama godak godak sathutu wenawa ..
@power_lion1717
Жыл бұрын
අපේ පින්වත් සුවම්න්වාහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏💦💙🙏💦🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏
@dammikarunaratne9480
Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා.
@sarathkumara8181
Жыл бұрын
තුිවිද හමුදාව පොලිසිය දායකත්වය ලබා දිය යුතුයි අනිවාර්යයෙන් ම. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් අත් අඩංගුවට අරගෙන පුනරුත්ථාපනය කර දැනුම ලබදිමට.තේරැවන් සරණයි ස්වමින් වහන්ස.දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .
@achilles1541
9 ай бұрын
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන අය එහම ආර්මි පොලිස් දාල පුනුරුත්තාපනය කරන්න බෑ. ඒකට වෙනම පුහුණු උන අය ඕනේ එහෙම අය ලංකාවේ නෑ. බය කරලා ගහලා පුනුරුත්තාපනය කරන ක්‍රියාවලිය ලංකාවේ ගොඩක් අසමත් වෙලා තියෙන්නේ.
@RathnaagaFoodsCeylon
Жыл бұрын
ඔබ වහන්සේලා මාරයී💙💙💙💙💙💙💙💙💙💙💙💙
@surajchamikara4293
Жыл бұрын
හාමුදුරුවොන්ගේ කතාව හරියටම හරී.
@Madhu-e8d
10 ай бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩාක් පිං🙏 ඔබ වහන්සේගෙ කතාව සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ 👌
@WorldEntertainmentHUB23
11 ай бұрын
මිනිස්සු මෙ උමන්දාවට බිස්නස් කියලා බැන්නට මෙ පේන දෙවල් දැං ලංකාවෙ වෙන්න ඕනම දෙවල් හාමුදුරුවන්ට ජය 👍👌
@Kitty-Kitty__123
10 ай бұрын
මට 17යි ඉගන ගන්න ගමන්ම මන් මී මැසි පාලන කරනවා මායි තාත්තයි. මන් රැජින ඇත්තටම දැකල අල්ලත් තියේ.☺
@QzZ-y2b
10 ай бұрын
Niyamaine.. Matath 17 , eth mn aththtm dkl nh ❤
@Kitty-Kitty__123
8 ай бұрын
@@QzZ-y2b අයියෝ..😓
@niroshakumari9590
7 ай бұрын
මී පැනි මිලදී ගන්න පුලුවන් ද
@desmondwimalasooriya1116
7 ай бұрын
බුදුන් ලෝකයට කියා දුන් ගෝලීය, විද්‍යාත්මක සහ ධනවාදී ආර්ථික ක්‍රියාවලිය මැනවින් අවබෝධකරගත් ඇමරිකාව, චීනය, රුසියාව, යුරෝපය, සිංගප්පූරුව, ජපානය සහ කොරියාව තම රටවල් තුළ ආර්ථික සංවර්ධන ජයගත්තේය. නමුත් බුදුන්ගේ ධනවාදී ආර්ථික ක්‍රියාවලිය වෙනුවට ආගමික, සමාජවාදී සහ වාමාංශික ආර්ථික ක්‍රියාවලිය පිළිගත් ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ රටවල් ආර්ථික විනාශය උරුම කර ගත්තේය. ආර්ථික සංවර්ධන ජය ගත් පමණින් යහපත් පුරවැසියන් සහ යහපත් පාලකයන් බිහි නොවන බව පෙන්වා දුන් බුදුන් ශ්‍රේෂ්ඨ ධනවාදය උපකාරයෙන් පවුල සහ විවාහය ආරක්ෂා කිරීමේ සමාජ ක්‍රියාවලිය වෙනුවට පුද්ගලයා ආරක්ෂා කිරීමේ ගෝලීය ක්‍රියාවලිය සහ ස්වභාවික ක්‍රියාවලිය පෘථිවිය මත ශක්තිමත් කිරීමට ධනවාදී පුරවැසියන්ට බුදුන් විසින් පෙන්වා දුන්නේය.
@SahanshaAnuduli
6 ай бұрын
මට කියන්න පුළුවන්ද මීමැස්සන්ගෙ ඉටි කෑල්ල බිමට වැටෙන්නේ ඇයි කියලා දැන් ඉටි කෑලි හතරක් වැටිලා තියෙනවා ඒ වගේම මොන මොන සත්තුද ඒකට එන්නේ මොනරු එහෙම මීමැස්සන්ට කරදර කරනවද
@wasa.9753
Жыл бұрын
මොන තරම් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක්ද.. හැමෝටම හොද අද්දැකිමක්..
@chithrawijesinghe7803
Жыл бұрын
උමංදාවෙන්.. දරුවන්ට ප්‍රායෝගික.ජීවිතය ගැන පාඩම් එමටය.
@DilaniPriyanka-oh2qb
Жыл бұрын
අපූරුයි! මගේ හිතත් මම රැජින ඇල්ලුවා වගේ අල්ල ගන්නවා. දිනක උමන්දවට පැමිණ සේවය කරනවා.
@DananjayaPerera-s3p
Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@priyanthypriyanthy7778
Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ රටට මේ වැනි දෙවල් පාසල් දරුවන්ට කියා දිමේන් හොද දරු පරපුරක් දායාදය කිරිමට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-dk3ix
Жыл бұрын
තෙරුවන් සරණ යි
@SaduDanu521
11 ай бұрын
මම හැමදාම කියන්නෙ උමන්දාවේ ස්වාමීන් වහන්සේ අපේ රටට මහත් සම්පතක්..🙏
@kavinduneerada3140
11 ай бұрын
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ට ❤
@anurasududewage7819
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏.
@meththaka
Жыл бұрын
අති විශිෂ්ට වැඩ කොටසක් කරනව අපෙ හාමුදුරුවෝ ....ඉදිරියට ත් වැඩි වැඩියෙන් මේ වගෙ දේවල් කරන්න ශක්තිය දයිර්‍ර්‍ය ලැබේවා .
@DananjayaPerera-s3p
Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@chamaranuwan-z6r
Жыл бұрын
ඔබ වහන්සේ වගේ කෙනෙක් තමා මේ රටේ ජනාධිපති වෙන්න ඔනේ👍❤️
@TharinduFernando99
Жыл бұрын
piisuda hutto
@ThakshilaLiyanage-ds6zu
Жыл бұрын
ඇත්තටම ඔව්
@pgajithkumara
Жыл бұрын
Ow eka aththa
@sedasyenuli9581
Жыл бұрын
Ape hamuduruwane oba wahanse apita watinawa.mama ratnapure .
@ThariduMadusanka-lj5qi
Жыл бұрын
හරිම වටින දැනුම් සාගරයක් ඇති තැනක්❤
@Sasuu_girl
10 ай бұрын
කියාපු දේවල් නම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏
@Duls614
Жыл бұрын
රටට ඉතුරු වෙලා ඉන්න මහ සම්පතක් 🙏🙏
@amsadikari386
Жыл бұрын
Yahapath Kriyawan ObaWahansaga Agaya karanawa!!!
@darshikapindeniya8650
6 ай бұрын
අපි පුන්ච් කාලෙ හිටපු ගුරු බවතුන් ඔයවගෙ එලියෙ ගස් යටට අපිව එක්ක ගිහින් හරි ආදරෙන් පාඩම් කියල දුන්නා මතක් උනා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .!!!!
@vimukthishehan9115
Жыл бұрын
මමත් මී මැසි පාලනය කරන කෙනෙක් ,, ඉතාම සාර්ථක වැඩක් ,
@jayavirakristhina1433
Жыл бұрын
Karunakara kiyala denna puluwanda palmuwa mimasi pettiyakta dana dewaha hadaanna vidiya ma videsa rataka enne mhe hatiyata mimasdo ennawa mage edame eda kada bhoma nisa hadanna puluwan mama hari asi ..krganna kiyala denawada
@sunethharshana108
11 ай бұрын
@@jayavirakristhina1433wade karana widiha ahagattada?
@සදමඩල
11 ай бұрын
කෙළින් කතාව ❤❤❤❤❤
@piuminishadika5091
10 ай бұрын
රටට ඕන ඔබ වහන්සේ වගේ භික්ෂූන් වහන්සේලා..ඒත් අවාසනාවට ඉන්නෙ කිහිප දෙනෙක් විතරයි..ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..🙏🙏❤
@thusharithushari7594
5 ай бұрын
1 st comment ❤🎉
@ishani5290
Жыл бұрын
Budusaranai ! Thunuruwan saranai ! 🇱🇰🙏🌞🌏💯🍀🐞🌱❤️💕🎉🎊💐🏆😍😊
@Kandapallakoralesudubanda
Жыл бұрын
Theruwan saranai ape hamuduruwane. Anagathe daruwanta oba wahanse me kaeana mahaa kepawema mahamwrak wage❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@ansalamfernando8700
Жыл бұрын
❤❤❤❤❤ අපේ hamuduruvanta jesupihitai
@layanalranathunga4576
9 ай бұрын
Mimassan wadawe yanakale ohmawath rekaganna aka bhmahodai mamath kaleka sita mee masi palanayakaranawa.tharuwan saranai❤❤❤❤❤
@roycearthur8060
Жыл бұрын
Great work!. Jayawewa !!. Appreciate🎉😌👌💯🇱🇰
@AngeloFernando-uu7ou
10 ай бұрын
Very useful program. Govt should show more of this program
@Thushantha-u9l
Жыл бұрын
හොද වැඩක්
@maduraranga3346
10 ай бұрын
තෙරැවන්සරනයි
@chamathkanethmi3779
11 ай бұрын
වගාව සහ නව නිශ්පාදන පිළිබඳ උමංදාව තුලින් ලෝකයටම ලබා දෙන මේ ආදර්ශය ගරු කොට සලකනවා.🙏🥺❤️පරිසරයට ගරු කරන්න. පරිසරය සමග ඉන්න.
@සදමඩල
11 ай бұрын
ඉතා හොඳ දේශනයක් ❤❤❤❤❤❤
@miusicofficial7
Жыл бұрын
පාසල් දරුවන්ට විතරක් නෙමේ මුලුමහත් ලෝකවාසීන්ටම වටින වීඩියෝවක්
@pgwijesiri
11 ай бұрын
ගොඩක් පින් සිද්ධ වෙවා 🙏
@ransirifrdo123
11 ай бұрын
ගොඩක් ... ස්තුතියි ❤❤❤
@richmanpriyankarge5062
Жыл бұрын
ජයවේවා. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤
@DananjayaPerera-s3p
Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@wasanthalakmal3152
7 ай бұрын
සුපිරියි 👍
@sanjeewaroshan-ho3xv
Жыл бұрын
Dergayusha sampatya labewa ape pivath suvamin wahansha ❤️🇰🇼🇱🇰💕🔥🙏🌺Saadu 🌺🙏🌸Saadu 🌸🙏🌼Saadu 🌼🙏
@dsgamage7514
Жыл бұрын
හරිම වටිනවා❤
@layanalranathunga4576
Жыл бұрын
Hamuduruwane mama podikale idan thama mimesi palanaya karanawa.
@chandana2689
Жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
@Myhens2010
Жыл бұрын
ඉතාමත් හොද වීඩියෝ එකක්
@JDMSHORTSHK
Жыл бұрын
අපේ හාන්දුරුවනේ ❤
@wonderfuluniverse111
Жыл бұрын
mahinda mahatthaya😵😵
@chandravijayapala7015
Жыл бұрын
valuable message delivered
@සදමඩල
11 ай бұрын
කාටූන්.ටෙලි නාට්ට රැල්ලට ගිය සමාජයකට ඉතා අයහපත් දේශනය ❤❤❤❤❤❤
@sumedhathejan4139
Жыл бұрын
Oba wahansage katawa hari ❤️🧡💛💚💙💜❤️
@harshathennakoon9420
Жыл бұрын
🎉දේවදූතයාණෙනී.. ආමෙන්....
@PadminiPadmini-t1i
5 ай бұрын
Great.
@sanjayahettiarachchi4895
11 ай бұрын
Perfect program
@KanthiWijenayake-s7h
Жыл бұрын
Athiithaye dewal. Janathawa idiriyata geenawata ape hamuduruwanta goodak pin🙏🙏🙏
@harshapriyaeramudugolla226
11 ай бұрын
Excellent
@NeriousRavi-qi5mx
5 ай бұрын
Bs 🙏 good 👌
@upaliherath4029
Жыл бұрын
සිවුරක් පොරවාගත්ත හොද ගොවියෙක්....
@DananjayaPerera-s3p
Жыл бұрын
මහයාන මුදලාලි පස් පව් - දස අකුසල් චීවරේට මුවාවෙලා කරනව ශ්‍රේෂ්ඨ ථෙරවාදය පාවඩයක් කරන් . ධර්ම සංඝායනා වලින් අයින් කරපුව සේරම කර කර රහත් කියන් බුද්ධ චීවරය විකුණ විකුණ . සල්ලිකාරයො - දේශපාලකයො ඉදිරියෙ තුනටිය කොන්ද නැමෙන දුප්පත් මිනිස්සුන්ට පුප්පන ගොරෝන බිඡ්ඡෙක් .
@saseendraudayakumara4763
Жыл бұрын
අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ 🙏💖
@BuddikaNishantha-wi4tc
Жыл бұрын
Pattta posh jathiyakne innne akay හාමුදුරුවනේ ❤
@vipulabowalgaha
9 ай бұрын
මීපැණි හා වද ඇත ❤
@kavindudilshan9501
9 ай бұрын
ganna puluwanda mata number 1k daannna
@geetha2000-v2r
Жыл бұрын
The great job
@maheahgunarathna99gunarath73
Жыл бұрын
❤❤❤
@ManjulaJayasinghe
Жыл бұрын
very nice
@podda1851
11 ай бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ .මං ඉන්නෙ ඊශ්‍රායල් වල.සතියකට සැරයක් පාසල් ලමුන් එලියට එක්කගෙන යනවා.නොයකුත් දේවල් උගන්වනවා .
@supuniabeywickrama8321
10 ай бұрын
Hrima wadagath vedio ekk
@iranganiayabaddage792
Жыл бұрын
🙏🙏🙏🎉
@samsungphonetastic7740
Жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@HppHCaldera72
9 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA. GOWRAWAYA. NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤
@PethumiJayodayabymi-mt4vr
11 ай бұрын
නියමයි 🎉🎉 හැමෝටම ජය වේවා 😂😂
@PethumiJayodayabymi-mt4vr
11 ай бұрын
හයි මචං කටුස්සා සහ රූපේ හා එයට අදාළ වේ 😅😅 ඉන් ජනපති බවත්
@RavindraMadushanka-bn1vc
Жыл бұрын
උමංදාව
@kumarakumara1001
Жыл бұрын
🌼🌼🌼🌼
@jayasiriperera9548
Жыл бұрын
Thanks
@KaveeshaKavindya-e5h
Жыл бұрын
අපිත් එනවා උමංදාවට
@saranganayanajith5359
11 ай бұрын
Kawru monaw kiwwath niyama hamudruwo tama me ❤
@sandyapremathilake-ju8pd
Жыл бұрын
🙏🙏🙏මී මැසි පෙට්ටි මිලට ගන්න ඕන
@udaranayanajithwijekoon8753
Жыл бұрын
කෘෂිකර්ම වල තියනවා
@padmadahanayake8768
Жыл бұрын
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹
@randikadayan2112
Жыл бұрын
🙏💛
@ishansampath1756
Жыл бұрын
👍
@imaduwaprasabha8155
8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rockatrock6912
Жыл бұрын
👍 👍 👌 👌
@sriyanipushpalatha5019
Жыл бұрын
🙏🙏🙏👍❤
@apbusinessview9565
2 ай бұрын
❤😘
@charithisanka9247
6 ай бұрын
Hamuduruwange kathawa nam atta
@amilaranasingha5911
Жыл бұрын
🙏❤️🙏
@dilanmihiranga1390
Жыл бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@kumariranjeni2400
Жыл бұрын
මටහාරිම සතුටුයි අද තමයි දැක්කේ
@sudarmakumari2762
6 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🙏🌹🙏
@ransirifrdo123
11 ай бұрын
කතාව ඇත්ත 100% ක්
13:41
ඩොලර් මවන උමංදාවේ කෙසෙල් !
Siri Sadaham Ashramaya
Рет қаралды 162 М.
22:37
කලයක සිටින මි මැස්සන් පෙට්ටි ගත කරන්නේ කොහොමද ? | How to transfer bees from clay-pot ?
Ceylon Habitats
Рет қаралды 56 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
13:35
ඔබේ සහෝදරයා ලෙස ඉස්ථිරවම -ඒ දේ කරනවාමයි. නිදහස් සැමරුම් ඉතිහාසේ නොවූ කතාවක් ජනපති කරයි
The Life Traveler
Рет қаралды 78 М.
24:37
මෙතෙක් හෙළීනොවුණු ටිපි ටිප් හදන ඇත්තම විදිහ මෙන්නIටිපි ටිප්වලට මෙහෙම රසක් සහ පාටක් ආවෙ කොහොමද?
Harindra Jayalal
Рет қаралды 857 М.
20:16
77 වෙනි නිදහස් උළෙලෙන් පසු ජනාධිපති නික්ම යන මොහොත-ජනතාවට ආචාර සමාචාර කරමින් ඔල්වරසන්මැද්දේ
Talk with Lal
Рет қаралды 5 М.
16:11
උමංදාවේ වස විස නැති පුදුමාකාර කැවිලි
Siri Sadaham Ashramaya
Рет қаралды 70 М.
19:20
දකුණු ආසියාවේ හොඳම කිරි ගොවිපල මෙන්න
Umandawa
Рет қаралды 279 М.
35:28
සැරියුත් හිමියන්ගේ හිසට ගැසූ | අහසින් ගිය රුදුරු යක්ෂයා 😯😥
Sudu Weli Maluwa - සුදු වැලි මළුව
Рет қаралды 10 М.
31:41
අපි හනිමුන් ගියෙ හේනට | 13 අවුරුද්දක්ම කැලේ | මෙන්න කැලේ සුපිරිම ආදර කතාව
Secrets of Nature
Рет қаралды 131 М.
10:51
නවසීලන්තයටත් වඩා රස උමංදාවේ රසම රස මී පැණි #umandawa #ashramaya #පුනරුදය2022
Siri Sadaham Ashramaya
Рет қаралды 805 М.
43:05
ප්‍රශ්න නැති කෙනෙක් නෑ - ප්‍රශ්න ත්රුම්ගන්න - විපස්සනා භාවනා සදහම් කථිකාවත 2023-12-10 #ashramaya
Umandawa
Рет қаралды 68 М.
13:05
උමංදාවේ සැතපෙන අසිරිමත් මෙතේ බුදුන්
Siri Sadaham Ashramaya
Рет қаралды 111 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН