මෙතෙක් හෙළීනොවුණු ටිපි ටිප් හදන ඇත්තම විදිහ මෙන්නIටිපි ටිප්වලට මෙහෙම රසක් සහ පාටක් ආවෙ කොහොමද?

  Рет қаралды 858,712

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#tipitip#uswatte#

Пікірлер: 2 400
@anzworld10
@anzworld10 Жыл бұрын
අයිතිකාරයා ,CEO , ලොක්කා කියලා වෙන supervisor කෙනෙක් එව්වෙ නෑ guide කරන්න... තමන්ම ඒක කරා.. ඒ මහත්මා ගතිය හරිම දුර්ලභයි... ඒ අතින් ඔබ perfect මහත්තයෝ 100%.. ❤️❤️❤️... ඔබගේ ව්‍යාපාරය තවත් සාර්ථක වේවා..!!!😍😍😍
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@anuracaldera4523
@anuracaldera4523 Жыл бұрын
Long life Uswatta niwasa
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
​@@user-nw1ts9rr4nමයින්ද ලොක්කා රටටම ගිණි තිබ්බ එකේ ඔික මොකක්ද බං😂
@AravindaKumarasiri
@AravindaKumarasiri Жыл бұрын
​@@user-nw1ts9rr4nමහින්ද රටටම ගිනි තියලා රට කම්බස් කරපුවා පෙන්නෙ නැති එකෙන් පේන්නෙනම් බේරේ නාපු කෙනෙක් වගේ 😂😂
@dingama30
@dingama30 Жыл бұрын
ජෙප්පෙක් ඇරියද උබට 😂😂​@@user-nw1ts9rr4n
@chamikaragamaathige-xk1ht
@chamikaragamaathige-xk1ht Жыл бұрын
අපි 5 වසරෙදී (2002) ටිපි ටිප් company එක බලන්න ආවා . එදත් මන් හිතන්නෙ මෙතුමා වෙන්න ඕන මේ වගේම ටිපි ටිප් හදන විදිය කියලා දීලා හැමෝටම පැකට් 2 ගානෙ නිකන් දුන්නා .. තාමත් මතක් වෙන පොඩි කාලේ ගියපු සුන්දරම ගමනක් ඒක . 😌 uswaththa දිනෙන් දින දියුණු වේවා !
@ariyawanshaari
@ariyawanshaari 10 ай бұрын
මගෙ මුනුබුරොත් ආසයි ටිකක් බය නා ඉතින්
@elishajacob5584
@elishajacob5584 9 ай бұрын
P
@surangawerasinha1396
@surangawerasinha1396 8 ай бұрын
Koheda meka tiyanne..lamai ekkan yanna..
@nuwanadikari4603
@nuwanadikari4603 Жыл бұрын
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.රටේ කීර්තිමත් ව්‍යාපාරයක්.ආඩම්බරයක් දැනෙනවා මෙතුමා ගැන
@HiruPramoda
@HiruPramoda Жыл бұрын
අනිවාර්යයෙන්ම
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f Жыл бұрын
හැම ව්‍යපාරයක්ම අවංකවම තත්වය එලෙසම පවත්වා ගනිමින් හරිම දේ පාරිභොගිකයාට ලබාදීම පැවැත්මට හිතකරයි.ඔබතුමාට දීර්ග ආයුෂ ලැබේවා .
@jayanichathurika4444
@jayanichathurika4444 Жыл бұрын
ටිපිටිප් නම් උස්වත්ත තමයි ... මන් කන්නෙත් උස්වත්ත විතරමයි... කොච්චර වර්ග ආවත් ඒ රස ගන්න බෑ... ❤❤❤
@thilinamadushan4200
@thilinamadushan4200 11 ай бұрын
උස්වත්තට ගහන්න වෙන brand එකක් නැ
@Navimusic_24
@Navimusic_24 8 ай бұрын
Math ewa mara rasayi😢❤❤
@kemattha2808
@kemattha2808 Жыл бұрын
.ගාන පොඩ්ඩක් අඩු කරලා ටිපිටිප් පොඩ්ඩක් වැඩි කරනලා දුන්න නම් අපි 3න් ‌වේලටම ටිපිටිප් කනවා ඒ් තරම් රසයි ඒ් රස අපි කවදාවත් අමතක කරන්නත් බැ කරන්නෙත් නෑ........ජය වේවා...
@Uthpalahemamali-zw2bw
@Uthpalahemamali-zw2bw Жыл бұрын
Niyama kathawa
@upliftedjourney01
@upliftedjourney01 Жыл бұрын
ඔව් උබවගේ ගවන් ඉක්මනින් තුරන් කරන්න පුලුවන්😂😂😂
@minuwish2321
@minuwish2321 Жыл бұрын
රැකියා අැබැර්තු නැතිද
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 Жыл бұрын
@@SaumyaSaloonඒකනේ මෝඩ ගෑනියේ ස්නැක් කියන්නෙ 😂😂
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 Жыл бұрын
උබ නම් මාර බඩුවක් නිකන් දෙන්න කියපන්කො. ගොනා 😂😂 ඔක්කොම ඕන අඩුවට නිකන්. 😂😂. ලංකාවේ හරක්
@Dinesharumendo
@Dinesharumendo Жыл бұрын
තරඟකාරයෝ ටික මඩ ගැහුවාට ටිපිටප් තමයි අංක එක❤
@tamaradamayanthi3861
@tamaradamayanthi3861 Жыл бұрын
Aththata api mechchara kal hithan hitiye. Ajinamoto danawa kiyala,
@lazylizard6682
@lazylizard6682 9 ай бұрын
ඉන්දියන් උන්ගේ සල්ලි වලට දේශීය ව්‍යාපාර වට්ටන්න මඩ ගහන උන්ට හෙණම ගහපන්..සල්ලි වලට ඕනම පජාත වැඩක් කරයි ඔය සක්කිලි..🤮🤮
@alkaalex8066
@alkaalex8066 Жыл бұрын
හුලං පොඩ්ඩක් අඩුකරලා ටිපිටිප් ටිකක් වැඩිකරානම් මරු.. 👌
@sahanpriyankara8485
@sahanpriyankara8485 Жыл бұрын
සිරා බන්
@dilishinu9658
@dilishinu9658 Жыл бұрын
ඔව් අනේ.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
😂😂😂😂👍😂😅
@ThanujaDisanayake-x8o
@ThanujaDisanayake-x8o Жыл бұрын
ඔව්
@w.r.w.creations0399
@w.r.w.creations0399 Жыл бұрын
E Hulan Naththam Tipi Tip Pegenawa Ban...Packet Eka Pirewwata Wadak Na.😂😂
@warunahewage5360
@warunahewage5360 21 күн бұрын
මෙය බලනකන් මමත් හිතන් හිටියෙ ටිපි ටිප් පොඩිඅයට දෙන්න හොදනැ කියලා අද එම මතය ඉවත දැම්මා. ඔබලාට ජය. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@chamaraudayanga289
@chamaraudayanga289 Жыл бұрын
ස්තූති ඇත්ත පෙන්වා දුන්නාට
@ManjuManju-e6m
@ManjuManju-e6m Жыл бұрын
වට අවුරුදු 32ක් මගේ පොඩි කාලේ මං කාපු රසවත්ම කෑම අදටත් මං ගොඩක් ආසයි❤❤❤❤❤
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
මමත් වැඩ කරා ජෝර්දානේ ලොකු ටික ටිප් කොම්පැනියක ඒක වැඩියෙන් අල තමයි බදින්නේ මේ මහත්තයා කියන එක ඇත්ත මම අවුරුදු අටක් වැඩ කරා තනිකරම බඩ ඉරිඟු වලින් තමයි පිටි කරලා ඒ එක එක ත්‍රිපිටිප් වර්ග හදන්නේ ඒවට වෙන වෙන මැෂින් තියෙනවා ඒ ජෝර්තානේ කොම්පැනිය නම් මිරිස් කුඩු ලුණු කුඩු පබ්්‍රිකා කුඩු දෙහි කුඩු ගම්බිරිස් කුඩු මොකද මම ඔය හැම මැෂින් එකම වැඩ කරලා තියෙනවා ඒක නිසා මම හොඳට දන්නවා ඒ කොම්පැනියෙක් කිසිම රසකාරයක් දාන්න නැහැ තනිකරම බඩ ඉරිඟු පිටි වලින් හදන්නේ ජෝර්දානේ තියෙන ලොකුම කොම්පැනිය ඒකෙ ඔය එක එක නූල්ඩස් වර්ගත් හදනවා අල නැව් ගණන් ගේන්නේ මැද පෙර දිග ඉන්න මිනිස්සු අල බැදලා පෙති කන්න හරි ආසයි
@SaduniWathsala-yk4dw
@SaduniWathsala-yk4dw Жыл бұрын
Jordane koheda ek thynne
@tharindu478
@tharindu478 11 ай бұрын
Sahab walada.... math e facriya lagin thamay wadata yanne
@ChandimaVitharana-ow4mc
@ChandimaVitharana-ow4mc 10 ай бұрын
Man awrudu pahe indan kanawa.mata dan tis nawaya labanawa.man oya kawaretath hari asay ara kurulu patiya man isssara kapala ekatu karanawa hari suratal.adatah man asay me rasata.lamayinta bedanna issella mage kataty tipi tip yanne.darmikha oba wani minisun tawath diyunu weaw......sada jayawewa uswathrhathata.me production okkoma 😊❤
@bhagyakirillawala27
@bhagyakirillawala27 Жыл бұрын
ඇත්තටම උස්වත්ත බඩු මාරම කොලිටි...හැමදේම හරිම රසයි...🍭 එකට හරිම ආසයි ♥️♥️♥️♥️♥️♥️♥️
@AselaThilina
@AselaThilina Жыл бұрын
මමත්
@EitoDisuke
@EitoDisuke Жыл бұрын
💕
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
අම්මො ටිපිටිප් නම් ඉතින් කොයි තරම් කෑවත් එපා වෙන්නේ නැහැ
@mfgt3469
@mfgt3469 Жыл бұрын
චීස් රසය ප්‍රෝඩාව 🥴
@Wpk-f9x
@Wpk-f9x Жыл бұрын
රස කාරක දාන්නෙත් නෑ, කියනවනම් ලූණුසාරයෙන්ම චීස් රසයයි රස දෙකම ගන්නේ කොහොමද ඒක මටත් ප්‍රශ්නයක්😔
@DrN1988B
@DrN1988B Жыл бұрын
​@@Wpk-f9xටිපි ටිප් කියන්නේ ultraprocessed food category එකට වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇතිකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා. වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා.. Ultraprocessed food වල industrial processing එකෙයි ප්‍රශ්නය. 1. මුලින්ම vegetable oil කියන්නේ RBD palm oil, මේක processed oil එකක්. සෞඛ්‍යට ඉතා අහිතකරයි. 2. මේකෙ corn කැට කියන්නේ බඩ ඉරිගු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour වෙනත් නිශ්පාදන වලට ඔවුන් ගන්නවා. මේකෙ high fibre කිව්වට industrial processing එකෙන් මේකෙ fiber distrupt වෙනවා. එතකොට ඔය කියන කිසිම ගුණයක් නෑ. 3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, චීස් එකේ Natural identical cheese flavour. Natural identical flavours කියන්නෙ ස්වාභාවික නොවෙයි. ස්වාභාවික රසකාරක දැම්මත් UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ "සම ස්වාභාවික ලූනු රස". මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම "ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි. ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා. ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements දෙන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි.
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 Жыл бұрын
මේ වගේ දුර්මත වලින් ඉවත් වන්නට මෙවැනි වැඩසටහන් අත්‍යාවශ්‍යයි!!! හරිම වටින වැඩසටහනක්!!!🤟🤟🤟👍
@DrN1988B
@DrN1988B Жыл бұрын
ටිපි ටිප් කියන්නේ ultraprocessed food category එකට වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇතිකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා. වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා.. Ultraprocessed food වල industrial processing එකෙයි ප්‍රශ්නය. 1. මුලින්ම vegetable oil කියන්නේ RBD palm oil, මේක processed oil එකක්. සෞඛ්‍යට ඉතා අහිතකරයි. 2. මේකෙ corn කැට කියන්නේ බඩ ඉරිගු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour වෙනත් නිශ්පාදන වලට ඔවුන් ගන්නවා. මේකෙ high fibre කිව්වට industrial processing එකෙන් මේකෙ fiber distrupt වෙනවා. එතකොට ඔය කියන කිසිම ගුණයක් නෑ. 3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, චීස් එකේ Natural identical cheese flavour. Natural identical flavours කියන්නෙ ස්වාභාවික නොවෙයි. ස්වාභාවික රසකාරක දැම්මත් UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ "සම ස්වාභාවික ලූනු රස". මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම "ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි. ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා. ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements දෙන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි.
@ValueWalk-sl8nc
@ValueWalk-sl8nc Жыл бұрын
ඕවා තේරෙන්නෙ නෑ මේ මොලේඋඩ ඉදගන්න ගවයින්ට😂😂😂.. මොලේ හෝදලා වස නෙවෙයි රස කිව්වම උන් කියනවා දුර්මතවලින් ඉවත් කරාලු😂😂😂😊
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
​@@DrN1988Bහරෙන්ද අයියා ලක්ශ 50ක් නම් අනිවා ගත්තා මෙක කරන්න
@mr.thilan92
@mr.thilan92 Жыл бұрын
​@@DrN1988B paid.
@worldwellness2910
@worldwellness2910 8 ай бұрын
​@@DrN1988Bමම හිතන්නේ එඩියුකේශන් පොර ටෝක් නොදී ඔයත් පොඩ්ඩක් ගිහින් බැලුවනම් වටිනවා...
@dulas4614
@dulas4614 Жыл бұрын
මම ලෝකෙ අංක එකේ කාර්මික රටක ඉදල ආවෙ.මේක දැක්කම හරිම සතුටුයි.අපේ රටේ තියන සීමිත මෙවැනි සම්පත් අපි සියලුම දෙනා රැක ගන්න ඕන.ලෝකෙට මාමයිට් වගේ අපේ රටට උස්වත්තලට අනන්‍ය ආකාරයකට නිශ්පාදනය කරනව කියන්නෙ වසර හතලිහක් ආඩම්බරයි.ඔබ ආයතනය දිනෙන් දින දියුණු වේවා❤❤❤
@upliftedjourney01
@upliftedjourney01 Жыл бұрын
ඉතින් හරකො ලෝකෙ හොදම රටේ ඉදලත් මොලයක් කියලා නාමයක්වත් නැද්ද ගොනෝ මේ පට්ට බොරු කියලා තේරුම් ගන්න 😂😂😂
@smsm7679
@smsm7679 Жыл бұрын
පිස්සු යකෙක්
@ThishuD
@ThishuD Жыл бұрын
​@@upliftedjourney01 boru kiyanne ube tatta
@hukascube9540
@hukascube9540 8 ай бұрын
Mama dias mi. Ithaliye sita aami da?
@janakashanthapriya7160
@janakashanthapriya7160 Жыл бұрын
මට නැවත tipitip කන්න හිතුනා... දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි
@sanjunuwan2513
@sanjunuwan2513 Жыл бұрын
Jarawak unath mun hodai kiyapugaman ape rate harak kanawa
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
Sthutii
@ArunaElephant
@ArunaElephant Жыл бұрын
පිට රට කර්මාන්ත ශාල නම් ගොඩක් දකිනවා අපේ එකක් දකිත්දි මාර සතුටුයි .....👍👍👍
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
කො ටිප් ටිප් පෙරේතයෝ ටික😂❤
@ranilpriyanka9914
@ranilpriyanka9914 Жыл бұрын
😝😝😝😂😂
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk Жыл бұрын
Inno
@wajiraranjan8928
@wajiraranjan8928 Жыл бұрын
😂😂😂😂😂 වුබ විතරයි
@nalakakumara.9454
@nalakakumara.9454 Жыл бұрын
Pla ponaya 😂
@JaniruKasige
@JaniruKasige Жыл бұрын
😂
@lewangamamalki5687
@lewangamamalki5687 Жыл бұрын
අපිත් මෙච්චර දවසක් හිතාගෙන උන්නේ ටිපිටිප් වලට රසකාරක දානවා කියලයි.මහත්මයානනී ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ගායුස ප්‍රාර්තනා කරනවා රසකාරක නැතුව මෙවැනි කෑම වර්ග රටට බෙදනවට හරින් මහතාටත් බොහොම ස්තුතියි.
@Quest4Motivation
@Quest4Motivation Жыл бұрын
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ. ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය). ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා. ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල. මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. KZbin channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති. මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
@RuwinRuwin-b2n
@RuwinRuwin-b2n Жыл бұрын
ස්වාභාවික නම් ලූනු සාරය ගන්න විදිය පෙන්නුවෙ නැත්තෙ ඇයි
@TastyTwistBySiri
@TastyTwistBySiri Жыл бұрын
Mole uda idagena inna un oya video eke okkoma atta kyla hithan inne😂😂😂😂
@chethikaperera1122
@chethikaperera1122 9 ай бұрын
​@@Quest4Motivation මිනිස්සු මාර ඉක්මනට ඇන්දෙනවා.
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Жыл бұрын
ස්නැක් වලින් මේකට ගහන්න එකක් නෑ
@jeewanthahm8131
@jeewanthahm8131 Жыл бұрын
Soup kata rasa ganne kohomada danne nha neda 🤔😜😂
@imalmadhusanka3929
@imalmadhusanka3929 Жыл бұрын
පොඩි කාලේ ඉඳන් ආසම කෑම❤️❤️❤️ පොඩි එකාට වඩා ගෙනාවම මම කන්නෙ❤️❤️❤️
@sabikumari3692
@sabikumari3692 Жыл бұрын
@Ravan8siiw
@Ravan8siiw Жыл бұрын
Ube konde gihin tiyennet pereta kama nisa😂
@Terrificrosie
@Terrificrosie Жыл бұрын
Same here. Tipi tip fan for 45 years😅
@motivation_positives
@motivation_positives 7 ай бұрын
Eka hodai ban podi unta dennama epa....
@akash-xs2cc
@akash-xs2cc Жыл бұрын
අවුරුදු 41ක් වෙලත් මං ආසම කෑමක්..... දැන් හිතේ සැකයක් නැතිව කනවා 😊😊😊😊😊
@ValueWalk-sl8nc
@ValueWalk-sl8nc Жыл бұрын
සැක නැතුව වස ටික ටික නොකා මැරිලම යන්න වස බෝතලයක් බීපන්කො😂😂😂😂
@JanakaAbeyratne
@JanakaAbeyratne Жыл бұрын
Tipi tip කියන්නේ ultraprocessed food category වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇති කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා. Ultraprocessed food industrial processing එකෙයි ප්‍රශ්නය, 1. vegetable oil 3 RBD palm oil, processed oil සෞඛ්‍යට ඉතා අහිත කරයි. 2. මේකෙ com කැට කියන්නේ බඩ ඉරිඟු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour لوك س ك ඔවුන් ගන්නවා. මේකෙ high fibre 8 industrial processing fiber distrupt . එතකොට ඔය කියන කිසිම ගුණයක් 3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, O Natural identical cheese flavour. Natural identical flavours ස්වාභාවික නොවෙයි. ටීස් එක විඩියෝ එකේ පෙන්වන්නෙත් නෑ, වැඩේ අවුල් යන නිසා, ඇත්තටම ස්වාභාවික රසකාරක දැම්මත් ක්‍රියාවලිය UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ 'සම ස්වාභාවික ලුනු රස " මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම 'ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි. ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා, ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements විද්‍යාත්මක පදනමක් නෑ ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි. කල්තබා ගැනීමේ හැකියාව UPF වලට පොදු දෙයක්... අධික උශ්නත්වයේදී සම්පූර්ණව ජලය ඉවත් වෙනවා. ඒක නිසා කල් තියාගන්න පුලුවන්. කල්තබා ගන්න අලුතෙන් මුකුත් ඔනේ නෑ සරලව කියනවානම් අපිට කන්න නෙමෙයි, බැක්ටීරියාවකට දිලීරයකටවත් ඒ අහාරය මත ජීවිත් වෙන්නවත් අමාරුයි..
@bisomenike
@bisomenike Жыл бұрын
Ai katu pol walin ganna oil wallin thamai badinawa kiyanne..ethakotama wadai ne.lunuth flavour ekak.. onion flavour ekath denne.kohenda mechchara onion daanawa nam warew.
@Dange984
@Dange984 11 ай бұрын
🤢​@@ValueWalk-sl8nc
@jayathyalagala7653
@jayathyalagala7653 10 ай бұрын
😮😮😮😮
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
Business එක ගොඩක් හරියට ම දියුණු වෙන්න පටන් ගන්නේ මේකෙන් passe තමයි .Good Luck ..❤❤❤
@Smvidanagamage
@Smvidanagamage Жыл бұрын
Job nadda
@SupuniUmesha-jc2nc
@SupuniUmesha-jc2nc Жыл бұрын
Dentee ekatath yannko
@oshaninirushika9691
@oshaninirushika9691 Жыл бұрын
රජය තව තවත් දිරි ගන්වන්න ඕනේ මේ වගේ ව්‍යාපාරිකයන්ව.. අපේ රටේ නම ලෝකයට අරන් යනවට ❤️
@upliftedjourney01
@upliftedjourney01 Жыл бұрын
ඔව් එතකොට පට්ට ලේසියි. පිළිකා වලට බෙහෙත් ගෙන්වන එක නවත්තලා දැම්මනම් හරි ඊටපස්සෙ .. ඕවාකාලමද මොලේ මඥ්ඥං උනේ😂😂
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Жыл бұрын
පම්ක තමා
@Forugys
@Forugys 6 ай бұрын
@@upliftedjourney01ub dkkd pilika karaka tynwa pomnyo
@Forugys
@Forugys 6 ай бұрын
@@upliftedjourney01ponnya
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Жыл бұрын
දරුවෙකුට ඒ ස්ථානයට ගිහිල්ල බලාගන්න බැරි මේ වගේ විශේෂ දේවල් හරේන්ද්‍ර මහත්මයා විසින් වීඩියෝවක්. මගීන් හරි දරුවෙකුට දැකබලා ගැනීමට සැලැස්වීම ගැන ස්තූතියි සහභාගි වුන සැමට තෙරුවන් සරනයි .
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Жыл бұрын
@@user-nw1ts9rr4n ඔව් ඒක ඇත්ත
@lahirumadusanka7851
@lahirumadusanka7851 Жыл бұрын
​@@user-nw1ts9rr4nmodaya😂😂
@ThimiraSandas-2008
@ThimiraSandas-2008 Жыл бұрын
​@@user-nw1ts9rr4nපිස්සු බල්ලෙක් බුරනො😂
@pramudiheshani7622
@pramudiheshani7622 Жыл бұрын
අද ඉදන් බය නැතුව කන්න පුලුවන් පොඩි කාලේ කෑවට පිලිකා කාරක තියනවා කියන නිසා නොකන තරන්ම වගේ පොඩි දරුවෙක්ට වත් අරන් දුන් නෑ උස්වත්ත නිශ්පාදනය 👌❤
@ValueWalk-sl8nc
@ValueWalk-sl8nc Жыл бұрын
දැන් මේ කියන බොරු අහලා ඉස්මුදුනින් පිලි අරන් දරුවන්ට වහ කවන්න හදන්නෙ මඥ්ඥංද පමූ
@mandilsuraweera6509
@mandilsuraweera6509 Жыл бұрын
Modaine 😂
@Mikygirl563
@Mikygirl563 Жыл бұрын
මේක බොරු දෙන්න එපා බබාලට මගේ බබාට දෙන්න ගත්ත packet එකේ සුප් කැට බාගයක්ම තිබුනා මෙයාලා promotion කරන්නේ මේ
@sandunchanaka2288
@sandunchanaka2288 9 ай бұрын
සුප් කැට රසය ගන්න පුළුවන් ක්‍රමය තමයි සුදු ලූණු සහ බොම්බයි ලූණු ⁣chop කරලා grinder කරාම අන්න ඒ රසය ලැබෙනවා.නොදන්න අය ඕනතරම් දේවල් කියාවි.Uswatta ඇරෙන්න අනෙක් නිෂ්පාදන ගැන ලොකු විශ්වාසයක් නැත.😊
@mandilsuraweera6509
@mandilsuraweera6509 9 ай бұрын
@@sandunchanaka2288 ai ehenam e tika pennuwe natte 😂
@SujithaSoysa
@SujithaSoysa Жыл бұрын
😋😋😋🤪
@gayanikaushalya8234
@gayanikaushalya8234 Жыл бұрын
Badairigu eketh pus badunu bada irigu use kroth ek thmi pilika karaka wenne....e pus kawa bada irigu use nokra innwanm hodai
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
තවත් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ❤ .... දිනෙන් දින දියුණු වේවා!!! ❤
@Pulathisi1978
@Pulathisi1978 Жыл бұрын
සිංහල කතෝලික ව්‍යාපාරිකයෙක්
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Sure ektma baiyek
@Vegitafruit
@Vegitafruit Жыл бұрын
1.47 balanna😅
@pradeeperanga8958
@pradeeperanga8958 Жыл бұрын
Ai ponnayo buddagam karayo witharada inna ine bussnes karana wesige balla
@Peurello
@Peurello Жыл бұрын
එයා සිංහල කතෝලික. 1:47 බලන්න
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
අයිතිකාර මහත්මයම මග පෙන්වන්න ආපු එක ගැන ඇත්තටම සතුටුයි
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
වස විස නැත්නම් ඔබතුමාගේ ව්‍යාපාරයට ජයෙන් ජයම ලැබේවා හරින් මහත්මාටත් ස්තුතියි
@Quest4Motivation
@Quest4Motivation Жыл бұрын
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ. ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය). ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා. ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල. මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. KZbin channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති. මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
@dewhansi7234
@dewhansi7234 Жыл бұрын
👍👍
@Zigma_Designs
@Zigma_Designs 6 ай бұрын
😎​@@Quest4Motivation
@piumiperera6817
@piumiperera6817 Жыл бұрын
Shock ane merge thwa godk karann
@dunishasadamali
@dunishasadamali Жыл бұрын
♥️♥️♥️
@susimafernando4584
@susimafernando4584 Жыл бұрын
අපේ මනුෂ්‍ය යෙක් මේ වගේ දෙයක් කරන එකටවත්. , සතුටු වෙයල්ලා.❤
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@sunnykathie3731
@sunnykathie3731 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@ThariduSilva-mo4jg
@ThariduSilva-mo4jg Жыл бұрын
​@@user-nw1ts9rr4n😂 අනිත් උන් ඔය කලෙ අනෙ නිකන් පලයං බං යන්න
@isharaindunuwan6024
@isharaindunuwan6024 Жыл бұрын
මේකෙ comment දැක්කම ලංකාවේ මිනිස්සු කොච්චර හොද මිනිස්සු ද කියලා තේරෙනවා ... හැබැයි මිනිස්සු ඇන්දෙනවා
@coolmix9165
@coolmix9165 8 ай бұрын
ඒ ඇයි??
@coolmix9165
@coolmix9165 8 ай бұрын
ඔයා කියන්නෙ මේකෙ රසකාරක තිය්නවද??
@pradeepkumara1317
@pradeepkumara1317 8 ай бұрын
😂😂.රසකාරක නොදා කොහොමද ඒ රසවල් ගන්නෙ.දන්න නිසයි කියන්නෙ.
@pradeepkumara1317
@pradeepkumara1317 8 ай бұрын
උඩ කමෙන්ට් එක සම්පුර්ණ ඇත්ත.😂.
@iranganiadikarama7938
@iranganiadikarama7938 6 ай бұрын
කොහොමත් රස කාරක රසකාරත නොදා ඉන්නවද කියලා හිතාගන්න බෑ
@pasindusandaruwan990
@pasindusandaruwan990 Жыл бұрын
මිනිස්සුන්ට මේ වගේ ඇත්ත පැහැදිලි කරන එක මාරම වටිනවා..❤
@Quest4Motivation
@Quest4Motivation Жыл бұрын
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ. ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය). ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා. ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල. මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. KZbin channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති. මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
​@@Quest4Motivationඔයා හරි . ම්ටත් විස්වාස කරන්න් බැහැ එ කියන එක.. ලක්ශ 8ක් වත් ගෙවලා තමා you toub චැනෙල් එකක මෙ වගෙ විඩියො එකක් කරන්නෙ.එක මම දන්නවා...අනික මෙකෙ රස නිකන් ගන්න බැහැ . අනිවාර්යයෙන් අජිනමොටො තියෙන්න ඔන.කොහොම වෙතත් මම නම් බබලාට දෙන්නෙ නැහැ ...
@yashodhafernando3019
@yashodhafernando3019 Жыл бұрын
​@@Quest4Motivation ඇත්ත ❤
@jaytv8360
@jaytv8360 18 күн бұрын
Thank you❤​@@Quest4Motivation
@jaytv8360
@jaytv8360 18 күн бұрын
kzbin.info/www/bejne/pmKcoH1nZpKNi5o&lc=UgyOgVLGIHcJ1ox4bEB4AaABAg.9zhZ7F1vXua9zpqTkh5EFA&si=A7vcMFNTpFk6Ctoz
@Uthpalahemamali-zw2bw
@Uthpalahemamali-zw2bw Жыл бұрын
Tipitip kiyanne agamak Man ehi bathimathak
@discoverclub3576
@discoverclub3576 Жыл бұрын
@shana-6852
@shana-6852 Жыл бұрын
මම ටිපි ටිප් කන එක නතරකරල තිබ්බෙ දැන් ආයෙ කනව අද ඉදං thanks හරින්ද්‍ර අයියේ දැනුවත් කලාට ❤❤❤
@Quest4Motivation
@Quest4Motivation Жыл бұрын
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ. ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය). ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා. ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල. මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. KZbin channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති. මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 Жыл бұрын
Harindra aiya mewaye wagakima gannawalu 100%k swabavikai kiyala😂😂😂... mee lankawe gonnu kawada hadeida mannan danna...oya dana oil ekama agata visai adika lunu podi lamaita kohomath hoda nha... harindra aiya thama dn business karayange viraya.. mokada darma deshana wedipurama kale aiyane..😂😂😂
@m.s.1019
@m.s.1019 7 ай бұрын
​@@Quest4Motivation👍👍
@gaminibandara3022
@gaminibandara3022 Жыл бұрын
මා දැන් මහළු වියේ එනමුදු උස්වත්ත රසය තවමත් මතකයේ රැදෙ! හරින්ද්‍ර මහතා උස්වත්ත රසය රහට බෙදාදුන්නා. ස්තූතියි ඔබට.
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r Жыл бұрын
ටිපිටිප් ඉල්ලනකොට ලමයි අරන්දෙන් නෑ බයට. මේ වීඩියෝ එක හරිම වැදගත්.ආයතන ප්‍රදානී තුමා හරිම නිරහන්කාර වැදගත් කෙනෙක්.නිවේදක තුමා ගේන වීඩියෝ හැමදාම වටිනා කමක් ඇති දෙයක්ම තමයි.ස්තුතියි ..උස්වත්ත නිශ්පාදන😂😂😂 නමකියාම ඉල්ලන්න.
@thejaz9228
@thejaz9228 Жыл бұрын
Uswatte ❤❤❤best products
@ChandikaHennayaka
@ChandikaHennayaka Жыл бұрын
Kanna hoda nelune mewa
@roopajayakodi2472
@roopajayakodi2472 Жыл бұрын
මොනව උනත් මේ අපේ කෙනෙක් දැන් බය නැතිවපෙඩෙි අයට දෙන්න පුළුවන් රස කාරක විස කාරක ඇතැයි සිතූ බිය දැන් දුරු උනා බොහොමත් ස්තූතියි අධිපති තුමා ඇතුළු හරේන්ද්‍ර ජයලාල් මහත්මාට
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඇත්තෙන්ම ........
@pereragcc6954
@pereragcc6954 Жыл бұрын
ඔය කියන තරම් ඇත්තක් ඕක ඇතුලෙ නෑ.වැඩ කලොත් කනව දියා හිතන්නෙත් නෑ.
@pereragcc6954
@pereragcc6954 Жыл бұрын
ඔය කියන තරම් ඇත්තක් ඕක ඇතුලෙ නෑ.වැඩ කලොත් කනව දියා හිතන්නෙත් නෑ.
@DrN1988B
@DrN1988B Жыл бұрын
ටිපි ටිප් කියන්නේ ultraprocessed food category එකට වැටෙන කෑම වර්ගයක්. මේ ultraprocessed food හැම වර්ගයක්ම හදවත් රෝග, දියවැඩියාව සහ පිලිකා ඇතිකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දැනට මාස කීපකයකට කලින් ප්‍රකාශ කලා. වෙනත් වෛද්‍ය මූලාශ්‍රත් මේක ප්‍රකාශ කරලා තිබෙනවා.. Ultraprocessed food වල industrial processing එකෙයි ප්‍රශ්නය. 1. මුලින්ම vegetable oil කියන්නේ RBD palm oil, මේක processed oil එකක්. සෞඛ්‍යට ඉතා අහිතකරයි. 2. මේකෙ corn කැට කියන්නේ බඩ ඉරිගු ඇටයේ පිශ්ටය අයින් කලාට පස්සෙ හැදෙන අතුරු නිශ්පාදනය. corn flour වෙනත් නිශ්පාදන වලට ඔවුන් ගන්නවා. මේකෙ high fibre කිව්වට industrial processing එකෙන් මේකෙ fiber distrupt වෙනවා. එතකොට ඔය කියන කිසිම ගුණයක් නෑ. 3. රසකාරක - මේකෙ සිංහලෙන් ලූනු ස්‍රාවය කිව්වට packet එක බලන්න.. Natural identical onion flavour, චීස් එකේ Natural identical cheese flavour. Natural identical flavours කියන්නෙ ස්වාභාවික නොවෙයි. ස්වාභාවික රසකාරක දැම්මත් UPF වුනාම ඒක සෞඛ්‍යාරක්ෂිත නෑ. මේක පටලවන්න පැකට් එකෙ සිංහලෙන් ගහලා තියෙන්නෙ "සම ස්වාභාවික ලූනු රස". මේකෙ සිංහල හා ඉංග්‍රීසි අතර පරස්පර වෙන විදිහට දාලා තියෙන්නෙ.. මේකෙ හරි සිංහල තේරුම "ස්වාභාවික රසයට සමාන රසකාරක" කියන එක. ඒ කියන්නේ කෘතිම රසකාරක කියන එකයි. ඊට පස්සෙ ඔවුන් මේකට ව්‍යාජ පෝෂණයක් පෙන්වන්න විටමින් දාලා තියනවා. ස්වාභාවික ආකාරයට නැතිව vitamin supplements දෙන එකේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ. ඊට අමතරව UPF කියන්නෙ අහිතකර trans fats, omega 6 fats, saturated fats වලට හොද source එකක්. මෙහි භාවිතා කරන පැකට්ටුවල අන්තර්ගතය පවා නුසුදුසුයි.
@navishkashamindi6833
@navishkashamindi6833 Жыл бұрын
@@DrN1988B ow oya hariyatama hari.podi daruwanta wishwasayen denna sudusu aharayak neme processed foods
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
එදා මෙදා තුර බය නැතුව කන එකම ස්නැක් එක ටිපි ටිප් ❤❤ මේ රස වෙන කොහෙන්වත් දැනිල නෑ❤❤❤❤❤ ආදරෙයි උස්වත්ත❤
@kavindithilochana2381
@kavindithilochana2381 Жыл бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් ටිපිටිප් කන එකනම් නතර කරන්නේ නෑ..පෙරේතකම අදටත් එහෙමමයි...❤❤
@nuwanff66
@nuwanff66 Жыл бұрын
උස්වත්ත මිලයි ,හැබයි 😊😊
@sigiupeksha2982
@sigiupeksha2982 Жыл бұрын
Eth issara rasaya na dn rasa adui.pramanet adui😢
@sandunsoyza1799
@sandunsoyza1799 Жыл бұрын
අැතතටම ශිු ලංකාව තුල රසකාරක අඩංගු නොවන ටිපි ටිප් වර්ග තියෙන එක ගැන මට මාරම සතුටුයි...ඔබ තුමාගෙ ව්‍යාපරය දියුනු වෙවා...
@user-ml9fh1st6w
@user-ml9fh1st6w Жыл бұрын
ඇත්තටම මෙතෙක් කල් අජිනමොටෝ එහෙම තියෙනවා කිඋව නිසා කෑවේ නෑ ..😢..මේ වීඩියෝව ගොඩක් වැදගත්.....😊දැන්නම් බය නැතුව කනවා....❤❤❤❤❤
@liftofflk
@liftofflk Жыл бұрын
Ajinamoto kiyanne agata guna deyak.ekath kastiya boru kiyala apiwa rawattala.ඇට දිරනව කියල පොඩි කාලෙ කිව්වෙ. MSG ලුනි වලට වඩා ගුනයි.ඕන තරම් youTube video තියෙනව බලන්න.
@Teehi_Reha
@Teehi_Reha Жыл бұрын
​@@liftofflk msg wadi pura hoda na.ape ammage mama ta asanipayak thibba e nisa eya udeta kawe sup katayak diya karala e wathura bath ekata dala supuyi bathuyi.eya nathi une ekaparata eyage awayawa diyawela narak wela 🥺
@liftofflk
@liftofflk Жыл бұрын
@@Teehi_Reha supkata hoda na, eke thiyenne pilikakaraka. eyalayi eka marketing wadak. msg, ajinamoto kiyanne swabawika deyak. kzbin.info/www/bejne/op-7en-dnNx8kK8si=ikkLkE0RGdCt3Qop meka balanna.loku dewal tkak danaganna puluwan
@LoveNLovebyRoohi
@LoveNLovebyRoohi Жыл бұрын
ඇලජික් තියෙන අය ඉන්න පුලුවන් සමහර අයට විතරක්
@mandilsuraweera6509
@mandilsuraweera6509 Жыл бұрын
@@Teehi_Reha sup kata kiyanne msg nemei. Eke thiyenne wena flavouring chemicals ewa thamai hoda naththe. Pure msg angata prashnayk na thakkali wala swabawikawama thiyena. Namatane baya wenne kattiya. Msg kiyanne mono sodium glutamate e kiyanne sodium kotasakui ( salt wala wage) glutamate kiyana amino acid ekai. Oya dekama wisa nane angata. Salt unath godak kanna hoda nane e wage thamai.
@dilshangamage5171
@dilshangamage5171 11 ай бұрын
උස්වත්ත එකේ මං දකින විශේෂ දෙයක් තමයි. ඒගොල්ලො labels, packaging වලදි හරිම creative.
@LifeandlivingSL
@LifeandlivingSL Жыл бұрын
වීඩියෝ එකට වඩා මම බලන්න ආවේ කමෙන්ට් ටික. අනේ අපේ රටේ මිනිස්සු පහුගිය කාලෙ රැවටුනෙත් මෙහෙමනේ 🤭🤭. ආහාරයක් ගන්නකොට නිතරම ingredients බලන්න පුරුදු වෙන්න. කව්රුත් කියන කතාම පිලිගන්නෙ නැතුව. නිශ්පාදකයා කවදාවත් කියන්නෙ නෑ තමන් හදන දේ අහිතකරයි කියලා. එහෙම උනොත් එයාට නිශ්පාදන අලෙවිය නැති වෙනවා. මොකෙක් හරි ලොකු youtuber කෙනෙක් ගිහින් වීඩියෝ එකක් දැමූ පමනින් මේ දේවල් විශ්වාස කරන්න තරම් මෝඩ වෙන්නෙපා. මතක තියාගන්න ඔයාලගේ දරුවන්ටමයි මේ දේවල් කන්න දෙන්නේ. තාක්ෂණය දියුනයි. පොඩ්ඩක් පැකට් එකේ තියෙන ingredients ගැන internet එකේ බලන්න. කමෙන්ට් දැක්කම අපේ රටේ මිනිස්සු ඇත්තටම හරිම පව් කියල හිතුනා. හරි හැටි නොදැන අහිංසක දරුවන්ව බිලි දෙන්නෙපා. ටිපිටිප් කන්න addict වෙන්නෙ ඇයි කියල නිකන්වත් හිතුවද? හරේන්ද්‍ර ඔබතුමාට කියන්න තියෙන්නෙත් දැන දැන මේ රටේ මිනිස්සුන්ට මෙහෙම කරන්නෙපා. ඔබ වගකිවයුතු මාධයවේදියෙක්. ඊයේ මම දැක්ක සමහර කමෙන්ට් අද වෙනකොට අතුරුදහන්. වැරදි දේවල් සමාජගත වෙනකොට බලන් ඉන්න අමාරුයි. විශේෂයෙන්ම දරුවන්ට අහිතකර දේවල් දෙමව්පියන් විසින්ම හිතකරයි කියල කියනකොට.
@dimuthuruwan8890
@dimuthuruwan8890 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
අවංකවම හොඳයි 🇱🇰🇱🇰 යහපතක් වේවා තෙරුවන් සරණයි බොහොම ස්තුති හර්න්ද්‍ර් මහාත්තය තෙරුවන් සරණයි ඔබටත්
@Sameera734
@Sameera734 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට ආයතනය පෙන්නුවට ජය වේවා ආයතනයට ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි
@shashinnawarathna5990
@shashinnawarathna5990 Жыл бұрын
හරිම නිහතමානී ප්‍රධානියෙක්..චිරාත්කල් වැජඹේවා,ස්තූතියි හරීන්ද්‍ර මහත්මා
@kavisartgalley3416
@kavisartgalley3416 Жыл бұрын
මමත් ආස කෑමක් ඒත් මේ ලගදි සුප් කැටයක් පිටින්ම අහූඋනා. පස්සේ ගන්න එක නතර කලා..
@ruchithralakmal3397
@ruchithralakmal3397 Жыл бұрын
ටිපිට්ප් එකක් කන ගමන් බලන එකත් පට්ට😍
@chathuraniwimalasooriya5030
@chathuraniwimalasooriya5030 Жыл бұрын
අනේ ඇත්තමයි....මගේ වයස අවු 39 ක්...මම අදටත් ආසම කෑමක්...කොහේ ගියත් මට අපේ husband tipi tip එකක් අරගෙන දෙනවා...මට මතකයි 1993 ගම් උදාව වැඩසටහනේ මේ uswaththa එකෙන් ඇවිත් tipitip හදන හැටි stall එකල් තිබුනා...එදා මම 3 වසරේ...එදා මට ඔය ළමයින්ට දුන්නා වගේ බෝල tipi tip පුරවලා paket එකක් දුන්නා..ඒ රස මට තාමත් මතකයි...මම තනියම town ගියාම අදටත් මට කන්න tipi tip එකක් ගන්න අමතක් කරන්නේ නෑ....❤❤❤❤
@ayeshudayasiri716
@ayeshudayasiri716 Жыл бұрын
Attmd aunty
@manelperera5336
@manelperera5336 Жыл бұрын
දරැවන්ට දෙනවිට අවබොදයෙන් අරගෙන දෙන්න.විශ්වාසයක් ඇති ආහාර.ඒඅතර හැමදෙයක්ම ජනතාවට විවෘත කරන්න.උස්වත්ත නාමය අපි අගය කරමු.
@Quest4Motivation
@Quest4Motivation Жыл бұрын
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ. ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය). ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා. ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල. මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. KZbin channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති. මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
@upliftedjourney01
@upliftedjourney01 Жыл бұрын
එතකොට මේවා සෝක්😂😂 විස්වාසෙන් දරුවන්ට වහ දෙන්න තරම් අන්ධ බක්තිකද😂😂
@bhagyakirillawala27
@bhagyakirillawala27 Жыл бұрын
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න පතනවා...ඔයාලගෙ ටිපිටිප් එක කියන්න වචන නෑ හරිම කොලිටි හරිම රසයි වේෆස් එකත් හරිම රසයි...මාස්මිලෝ එක ලොලිපොප් එක ඒ හැමදේම කොලිටි එක වෙළදපොලේ අනිත් ආදේශ භාණ්ඩ එක්ක සසදද්දි තේරෙනවා...මංනම් හොයා හොයා බබාලට ඔයාලගෙ නිෂ්පාදන බබාලට ගද්දි ගන්නෙ ඒත් ⁣ටිපිටිප් හැම කඩේම තිබුනට ලොලිපොප් වගෙ අනිත් sweet දේවල් හැම කඩේම නෑනේ...ඔයාලගෙ ටොෆිස් වර්ගත් හරිම රසයි මං ඉල්ලන්නේ එවගෙත් බෙදාහැරීම පුලුල් කරන්න ඒ වගේම ඔයාලව විශ්වාස කරලා අපි දරුවන්ට ලබාදෙන මේ නිෂ්පාදන වල කොලිටිය කවදාවත් බාල කරන්නවත් අහිතකර රසකාරක එකතු කරන්නවත් එපා pls
@gayaniginige6070
@gayaniginige6070 Жыл бұрын
❤😊
@Cool-tv2zb
@Cool-tv2zb Жыл бұрын
ඩ❤❤❤
@dihanlakmina9229
@dihanlakmina9229 Жыл бұрын
මං පලවෙනි වතාවට එක දිගට සම්පුර්ණයෙන් විඩියෝ එකක් බැලුවේ මේක 😋❤️☺️ එහේ ජොබ් එහෙකට යන්න හිතුනා ඕවා කන්න 😁
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
නෙස්ටමෝල්ට් සහ එවැනි පිටි වර්ග නිෂ්පාදනය කරන විදිහ දැනගන්න කැමතියි හරින්දර මහත්තයා🎉🎉
@ow_aththa
@ow_aththa 9 ай бұрын
බඩඉරිඟු කියන්නෙම අපේ දිව පිනවන ආහාරයක්. ❤❤❤
@SandasiUmayangana-q3q
@SandasiUmayangana-q3q Жыл бұрын
මෙිවා තොගයට මිලට ගන්න පුළුවන් ද
@udigepanhida9934
@udigepanhida9934 Жыл бұрын
ආසම❤
@tharinda1976
@tharinda1976 Жыл бұрын
ආඩම්බරයක් මෙවැනි කර්මාන්ත ශාලාවක් දැකීම පිලිබඳව ...❤❤
@IamDarshanaD
@IamDarshanaD Жыл бұрын
ටිපිටිප් කියන්නෙ අපේ දෙයක්. එමෙන්ම, අපේ හදවතේ සදා රැඳි නාමයක්. අපේ දේ රැකගනිමු.,❤✌ #TipiTip
@anulawathieh.m5012
@anulawathieh.m5012 Жыл бұрын
හරේන්ද්‍ර පුතාගේ වැඩ සටහන් හැම එකක්ම වගේ බලනවා හරිම ලස්සනයි පුතාට දීර්ඝ ආයුෂ ලැබේවා.මම සවුදි අරාබියේ සිට.තෙරවන් සරණයි පුතාට.
@Quest4Motivation
@Quest4Motivation Жыл бұрын
ඇත්තටම මේක හදන්නේ බඩ ඉරිඟු ඇට වලින්මද? 😂 නෑ නෙ එහෙම හදනවා නම් ඕක ලොකුවට ගහන්න පුළුවන් නේ ටිපි ටිප් එක පිටිපස්සෙ ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ. ඊලග point එක අපි බලමු මොනවද ingredients (අඩංගු ද්‍රව්‍ය) යටතේ තියෙන්නේ කියලා. Maize grit (ඉරිගු කැට), Vegetable Oil (එලවලු තෙල්), Nature Identical Onion Flavorings (සම ස්වාභාවික ලූනු රස), Calcium (කැල්සියම්) , phosphorus (පොස්පරස්), Iron (යකඩ), Vitamin A B1 B2 B3 C මේවා තමයි ඔක හදන්න හොයා ගන්නවා කියල දාල තියෙන්නෙ. මේ Extruded Snack එකට අදාල Ingredients (අඩංගු ද්‍රව්‍ය). ඊලගට මේ වීඩියෝ එකට හුරේ දාන්න කලින් බලන්න කොහොමද Maize grit හදන්නේ කියලා. ස්භාවික ලූනු රසක්ලූ තියෙන්නේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නෙ ස්භාවික කියලා 😂 ඇයි සම කියල දාන්නේ. මෙවා ඇත්තටම ultra processed food වලට වැටෙන දේවල්. හුරේ දාන්න කලින් ගිහින් බලන්න මොනවද ultra processed food කියන්නේ කියල. මේක ඇත්තටම next level drama එකක්. Comment දාපු අය හිතනවා ඇත්තටම ගිහින් විඩියෝ කරල දාපු එකක් මේක කියල. නෑ මේක වෙන්නේ සල්ලි එක්ක. ඔය නම් කරන ලද Company එකේ ගොඩක් Business පහත වැටෙනවා ඊට පස්සේ කල්පනා කරල බලනවා මොකක්ද කරන්න පුළුවන් කියලා. KZbin channel එකකට කතා කරල ගානක් දෙනවා කියල වීඩීයෝ එකක් කරනවා. මිනිස්සුන්ට ඕන සල්ලි තමන් ගොඩ ගියා නම් ඇති. මේ comment එක delete කරන්න පුළුවන් comment එක දාපු මාව block කරන්න පුළුවන් කැමති තීරණයක් ගන්න පුළුවන් හැබැයි ඇත්ත හංගන්න බෑ. බොරු මත සමාජ ගත කරල මිනිස්සු අමාරුවෙ දාන්න එපා ❤️ තෙරුවන් සරණයි
@upliftedjourney01
@upliftedjourney01 Жыл бұрын
අනුලාවතී හලෙන්දපුතාගෙ ඔක්කොම බ්ලන්න.. බැලුවට මදි සිහියෙන් බලලා බුද්ධියෙන් තේරුම්ගන්න😂😂
@mr.thilan92
@mr.thilan92 Жыл бұрын
​@@Quest4Motivation මාගලක් වගේ කමෙන්ට් එකක් දාපු එකෙන්ම තේරෙනවා මඩක් කියලා.. මම දැක්ක මේ කමෙන්ට් එකම තව කීපදෙනෙක්ට දාලා තිබුනා.. ලංකාවේ වස විස නොගහා හදන දේවල් 10ක් කියන්න පුලුවන් නම් බලන්න. බෑනේ හාල් පරිප්පු ඉදන් වස විස ගහනවා.. කරන්න දෙයක් නෑ අපිට. ආණ්ඩුව ඕනේ මේවට තීරණ ගන්න..
@Quest4Motivation
@Quest4Motivation Жыл бұрын
@@mr.thilan92 මාගල් වගේ type කරල හරි ඇත්ත මොකක්ද කියල මිනිස්සුන්ට තේරුම් කරන්න පුළුවන් තැන්වල ඒක තේරුම් කරන එක මගේ හැටි. හැම එකටම රජය රජය කියල ඒකට බැලන වැඩක් නෑ මොලයක් තියෙන මිනිස්සු විදියට දෙයක් කිව්ව ගමන් පිලිගන්න හොද නෑ පොඩ්ඩක් හොයල බලන්න ඕන. ලංකාවේ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා 1. දෙයක් දැක්ක ගමන් ඇහුව ගමන් විශ්වාස කරනවා 2. දෙයක් දැක්ක ගමන් ඇහුව ගමන් විශ්වාස කරනවා වෙනුවට ඇත්ත මොකක්ද කියලා හොයල බලල ඇත්ත තේරුම් ගන්නවා ලංකාවේ ගොඩක් අය ඔය 1 වර්ගයේ අය ඒකයි මේ තරම් ලංකාවට කෙලවෙලා තියෙන්නේ. Comment එක දාපු ඔයාට පුළුවන් ඇත්ත මොකක්ද කියලා හොයල බලන්න google එකට ගිහින් හොයල බලන්න මොනවද මේකේ මේ අඩංගු ද්‍රව්‍ය කොහොම ඒවා හදන්නේ හැදෙන්නේ කියල. ඔය මවා පාන්නේ බොරුවක් කියල ලංකාවේ මිනිස්සුන්ට තේරුම් කරන්න හදන මම 2 වර්ගයට අයත් වෙනවා. එහෙම අය අඩුයි 😎
@mandilsuraweera6509
@mandilsuraweera6509 Жыл бұрын
@@mr.thilan92 kiyala thiyenne aththa sudda 🥲
@ravikalpa9696
@ravikalpa9696 Жыл бұрын
Pattai tipotip❤
@Ash_en__
@Ash_en__ Жыл бұрын
ගින්දර 💥
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
මමත් හරි බයයි කන්න... සමාජයේ වැරදි මතයක් තිබ්බා...වහ කියලා....පිට රටවල වුන්ගේ කුමන්ත්‍රණ.මොකද දේශිය දෙ විනාස කරන්න....❤දැන් කනවා... ස්තුතිය ඔබ දෙපලට.❤
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@unknown2723
@unknown2723 Жыл бұрын
Lankave vitharada tip tip thiyenne . Mevata adeshaka evana eva thiyenavada lankavata me market eka target karala . Na . Ehema evvath me market eka target karanna ba mokada price vadiy . Ithin ay ehenan mada ghanne ? Meva vadihitiyo hadapu katha . Lankavema
@induamarasinghe6524
@induamarasinghe6524 Жыл бұрын
පොඩි කාලෙ ඉඳලම ආසම කෑමක්, කවදාවත් එපාවෙන්නෙ නැහැ . ගොඩාක් ස්තූතියි මේවගේ වැඩසටහන් අපිට බලන්න සලස්වන එකට.
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 Жыл бұрын
ඇත්ත ..අපිත් ගියා බලන්න .රිවිර ඉන්න කාලේ ...අනික හොඳ මහත්මයෙක් අයිති කෙනා
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@prabaths9518
@prabaths9518 Жыл бұрын
@@user-nw1ts9rr4n nodakin hothabuwa naki mainage guda uba kanne
@hashanlakshitha6448
@hashanlakshitha6448 Жыл бұрын
​@@user-nw1ts9rr4n😂 ඇරිය මදි උබලට තාම ඉරිල නෑ නේ අච්චර දීලත් මහින්දට
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
@@hashanlakshitha6448 උඹලගේ දත් මදින්නේ නැති උද්ඝෝෂණ හැතිකරෙයි, කැම්පස් ළමයින්ගේ ඔළු කන අන්තරෙයි මේ ටිකේ අයිස්, ගංජා නැතුව සික් එකේලු නේද ඉන්නේ? 😂😂😂😂😂
@supungamage5475
@supungamage5475 Жыл бұрын
​@@user-nw1ts9rr4nඅයිස් ගංජා නැතිව සික් එකේද මේ මාසෙකට කලින් account එක අටෝගත්තේ උඹ.😂😂
@heshanweraniyagodage1575
@heshanweraniyagodage1575 Жыл бұрын
ටිපි ටිප් කාලා නැති අය කෝ 😂😂🤐
@roomaldilesha1220
@roomaldilesha1220 Жыл бұрын
❤❤❤
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey Жыл бұрын
මේ මහත්මයා දැක්කම හිතෙනවා හරි නහතමානි
@pavaninilmini6071
@pavaninilmini6071 Жыл бұрын
අද ඉදලා උස්වත්ත නිශ්හ්පාදන විතරමයි කන්නේ නියමයි
@RCShehan
@RCShehan Жыл бұрын
😂😂😂😂😂😂
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@oshanmanodara6220
@oshanmanodara6220 Жыл бұрын
​@@user-nw1ts9rr4n හැම එකටම දේශපාලනේ ගාවගන්න ගොබිලොන්ට ගිනි තියන්න බැරි උනානේ😂😂😂
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
​@@user-nw1ts9rr4n තොගෙ අම්මගෙ පිත්තමට ගිනි තිබ්බනෙ😂
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
@@oshanmanodara6220 හැමෝටම පේනවනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය කරන්න පොර ටෝක් දුන්නට ගිනිතියන මානසිකත්වයේමයි ඉන්නේ. මුන් දන්නෙත් එච්චරයි. 😂😂😂😂😂
@gihandushmantha7662
@gihandushmantha7662 Жыл бұрын
දැන් අවුරුදු 31යි අවුරුදු 12කින් ට්ප්ට්ප් රස බලලා නෑ..ට්ප්ට්ප් වගෙ ගොඩක් ජාති දැනටත් කනවා...ඒත් ට්ප්ට්ප් රස මරන්න බෑ ඒ කිසිම රසකට..😊
@ama4652
@ama4652 Жыл бұрын
කොයි රටක හිටියත් මොනතරම් brand වල ටිපිටිප් කෑවත් උස්වත්තේ ටිපිට්ප් තරම් රසයක් නෑ
@l.g.amarasinghesanjula8
@l.g.amarasinghesanjula8 Жыл бұрын
මේක ඇත්තටම හොදයි හැබැයි සමහර පැකට් හිස් හුලං විතරයි...සමහර ඒවගෙ 4, 3 ,තියෙන්නේ 😢😢😢.....නැත්නම් බ්‍රෑන්ඩ් එක නම් මරු අදටත් my favorite tipitip😋😋😋
@Kasun_Madusanka
@Kasun_Madusanka Жыл бұрын
මේ නිශ්පාදයේ නම Extruded Snacks. ලංකාවෙ snacks බ්‍රෑන්ඩ් ගොඩාක් තියෙනවා. ඒ අතරින් Uswatte කියන නිශ්පාදකයාගෙ, Extruded Snacks brand name එක තමයි "TipiTip" . මේක පැහැදිලිව තේරුම් කරලා දුන්න කෙනෙක් මම දැකලා නෑ මීට කලින්.අපේ අයට තියෙන ගොඩක් ප්‍රශ්ණ වලට හේතුව නොදැනුවත්කම. වටින වීඩියෝවක්.. ♥️
@anujakushini796
@anujakushini796 Жыл бұрын
අනුවෙ දසකයෙ මහනදම් පුරපු ඔබ.අදත් අපිට වටිනා දෙයක් ගෙනඒම සතුටක්🎉🎉🎉🎉🎉
@ManjuManju-e6m
@ManjuManju-e6m Жыл бұрын
මගේ ජීවිතේ මං ආසම දෙයක් ඔබට ගොඩක් පින් ඔයදේ පෙන්නුවාට මට අවුරුදු තිස් දෙකක් මගේ පොඩි කාලේ මං කාපු රසවත්ම කෑම❤❤❤❤❤
@user-nw1ts9rr4n
@user-nw1ts9rr4n Жыл бұрын
වනචාරි කුහක ජෙප්පන්ට ගිනි තියන්න බැරිවුන තවත් විශිෂ්ඨ ආයතනයක්!
@kalpanasandy7140
@kalpanasandy7140 4 ай бұрын
😂😂😂ජෙප්පො තමා ගොඩාක් ටිපිටිප් කන්නේ හොරකම් කරපු සල්ලි නෙමේ නේ😂😂😂 ​@@user-nw1ts9rr4n
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
ඔබ තුමාගේ බිස්නස් සරැ වෙිවා .👍👍👍
@priyanthibernard4499
@priyanthibernard4499 Жыл бұрын
අද ඉදන් මමත් කනවා
@ලිකර්-ඡ6ෆ
@ලිකර්-ඡ6ෆ Жыл бұрын
මේව මුලු රටටම බලාගන්න tv ප්‍රෝගෑම් වල යන්න ඕන ඒව...මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ රස කාරක දාල හදනව කියල ..අපේ දේවල් රැකගන්න මේ කල දේ නියමයි ❤❤❤❤❤❤❤❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
මීටපස්සෙ මේ ස්වීට්ස් වර්ග ගනිද්දි උස්වත්ත නම කියලම ඉල්ලන්න..👍කොහොමත් මේ ටිපිටිප් එකට ගහන්න ස්නැක්ස් එකක් නැහැ ශ්‍රීලංකා වෙළදපල තුල .
@srihunterinventions1837
@srihunterinventions1837 Жыл бұрын
ශ්‍රීලාංකා නෙවේ ලොකෙන්ම
@bunny2.
@bunny2. Жыл бұрын
Attc ❤
@nimeshiperera450
@nimeshiperera450 Жыл бұрын
Aniwaruenma...asa hithuna dekkama...hari watinawa...meka...uswatta productma lamainta denna...❤❤❤thank u harindra ayye
@sarathkumara3774
@sarathkumara3774 Жыл бұрын
රටේ නමගිය ව්‍යාපාරයකට දුන්න සමිමානයක් හා වටිනව අපි අපෙ දරුවන්ට නැවත උසස් නිෂ්පාදනයක් ලබාදෙන්න පුළුවන් ❤️💪👍😊🙏
@Maheshikadilhara
@Maheshikadilhara Жыл бұрын
Mamath asama me brand eke tipitipe eke kanna ❤️
@demindakonara1145
@demindakonara1145 Жыл бұрын
Ko oya kiyana lunu gas danawa pennuwe nene.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН