අවබෝධයට මග 14 | විදවීමෙන් නිදහස් වීම

  Рет қаралды 49,716

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 94
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
නිදුකානනි ලෝකය අවදිකල මා නැතිකර ජිවිතය ලබාදුන් ඔබවහන්සේට අපගේ නමස්කාරය වේව සාදු.... සාදු...සාදු...
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 5 жыл бұрын
ගබ්බ ...යන වදන මේතරම් ගැබුරුබව මාගේ වයස අවුරුදු 72 ටම අසා නොතිබින....ලොව අැති සුන්දරම වචනය මට කියාදුන් මහා මුනිදුන්ට නමස්කාර වේවා...මේ මහාපතල තුල වු වටිනා මාණික්යය ලබාදි ...මේතරම් ධනකුවේරයකු කල ස්වාමින්වහන්ස මේ පරම සැපත කිමට හෙල බස පොහොසත් මදිය..මේතමා ජිවමාන බුදුන්වහන්සේ....සාදු...සාදු..සාදු...
@jayam1429
@jayam1429 Жыл бұрын
මට මග හැරුණු ඉතාමත් වටිනා දේශනාවක් .. අද ( 2023 / 04 / 12 ) දැක්කේ අහම්බෙන් ... හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! එයයි සත්‍යය වූ එකම තථාගත බුද්ධ වචනය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
නිවන් මගට මිනිස්සුන්ගේ මනස හදන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ....... ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා ........ 🙏🙏🙏
@samadaragunasekara4515
@samadaragunasekara4515 2 жыл бұрын
සාදු සාදු සාදු
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
මාගේ නමස්කාරය මහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏❤
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මම මෙලොකෙට ඇවිලා හෙවුවෙ මොකට ආවෙ මට දැනිච්ච අඩුව මට මගෙ බුදුන් මගෙ අඩුව පෙන්නුවමම එය සොයා ගත්ත උන්වහන්සේ දහම දෙසනා කරන්නෙ මුලුලොකෙම ඉන්න මිනිස්සුන්ට තමන් දැනගන්න ඔන තමන්ට අදාල කොටස හොයාගෙන නවතින්න මම මගෙ කොටස හොයා ගෙන නැවතුනා උන්වහන්සේ මා සරෙ පැතු බුදුන් වහන්සෙ මා උන්වහන්සේ ඇදින ගත්තෙමි මගෙ සසර දුක නැතිකර ගත්තෙමි උන්වහන්සේ විශ්වයෙ පහල වු ජිවමාන බුදුන්වහන්සේය කවුරුහරි කියන වනම් නැ කියල එන්න බලන්න ඉස්සරාහට නැ කියාගෙන ඔප්පු කරල පෙන්නන්න මගෙ ජිවමාන බුදුන්වහන්සේ 🙏🙏🙏❤️
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
@maldeniyewimansani6795
@maldeniyewimansani6795 3 жыл бұрын
අති උතුම් දේශනාවකි. ඔබ වහන්සේ ට නමස්කාරය වේවා!!!
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් වටිනා දේශනාවක් පැහැදිලි දේශනාවක් ❤️🙏🙏🙏🙏🥀🥀🥀
@blossmclever9236
@blossmclever9236 5 жыл бұрын
Great Sermon !!! Excellent explanation to understand the reality of the life.
@jayanthiperera1261
@jayanthiperera1261 2 жыл бұрын
විශිෂ්ට දේශනාවක් . තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
Génial precious true explanation Each word has a great precious meaning Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@hansavila970
@hansavila970 2 жыл бұрын
මහා මුණිවරයාණන් වහන්සේට නමස්කාර වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️
@vamfonseka421
@vamfonseka421 2 ай бұрын
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa....
@rohanawijelal6483
@rohanawijelal6483 3 жыл бұрын
නිදුකානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@shanthidassanayake3685
@shanthidassanayake3685 5 ай бұрын
නමස්කරවෙවා.....
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220315...K.S.A..පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
@dgbrothers1919
@dgbrothers1919 4 жыл бұрын
Ven Thero, This way is Practical, So clear and understanding
@dinusharanawaka1473
@dinusharanawaka1473 Жыл бұрын
මහා මුණින්ද්‍රයාණන්වහන්සේට නමස්කාර වේවා!!! 🙏🙏🙏
@ashapriyashani5163
@ashapriyashani5163 2 жыл бұрын
Kiynnta kisiwak natha. Siyalu de awbodhya wuwa. Mn soypu dharamaya mata muna gesuna oba wahnsegen🙏🙏🙏
@samanwaduge67
@samanwaduge67 2 жыл бұрын
"සාධු...සාධු...බුදුහිමි නමදින්නේ...!"
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Wonderful true explanation !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya
@anomaheenpendala4451
@anomaheenpendala4451 4 жыл бұрын
Sadu sadu.
@jikkimadda
@jikkimadda 5 жыл бұрын
Athi wishishitai swamini obawahanseta Mage namaskaraya wewa
@padmadahanayake8768
@padmadahanayake8768 3 ай бұрын
Saadu...saadu..🙏🙏🙏🌹🌹🌹🌹
@kasunsajeewa6535
@kasunsajeewa6535 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻💎💎💎💎💎💎💎 saduuuu......saduuuu
@asokabanda1375
@asokabanda1375 5 жыл бұрын
මාගේ නමස්කාරය වේවා නිදුකානනී 🌻🌻🌻🙏🙏🙏
@anjutoyapa7384
@anjutoyapa7384 5 жыл бұрын
නිදුකාණන් වහන්සේ කියන්නේ බුදු රජාණන් වහන්සේට.. ඔයා මොනවද මේ කියවන්නේ...
@gihanarambawela5637
@gihanarambawela5637 4 жыл бұрын
Sadhu sadhu sadhu mage himiyani ona nam puduma sahagatha deshanawak karana uthumek 🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 жыл бұрын
What a great magnifique true explanation Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa
@ajanthamanage9808
@ajanthamanage9808 2 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
සාදු සාදු
@douglasdikmadugodage4463
@douglasdikmadugodage4463 2 жыл бұрын
🙏🌼🌼🌼
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
😍❤️❤️🙏🙏🙏
@gayathripremachandra2607
@gayathripremachandra2607 5 жыл бұрын
maranaya hamuwe pasuthevenne nethiwa inna kiya dunnata namaskara weewa
@ravinduperera1003
@ravinduperera1003 4 ай бұрын
🙏🙏🙏
@sanjeevaparakrama2495
@sanjeevaparakrama2495 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramnirajapaksha7394
@ramnirajapaksha7394 5 жыл бұрын
Obavahanse , obavahanse ge vachana 100 ta 100 visheshai.
@s.w.jayakody6286
@s.w.jayakody6286 5 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🌷🌷🌷💐💐💐🌹🌹🌹🌻🌻🌻🌼🌼🌼🌺🌺🌺🌸🌸🌸❤️❤️❤️🙏🙏🙏🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️
@everythingistemporary8103
@everythingistemporary8103 5 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ ලෙස ආමන්ත්‍රණය කරන්නේ බුදුන් වහන්සේට පමණයි... භාග්‍යවතුන් වහන්සේට පමණක් දෙවෙනි වූ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාටවත් කිසිම දවසක බුදුන් වහන්සේගේ ඥාණයන් අසලටවත් ළංවන්න බෑ. එතරම්ම බුද්ධ ඥාණය ඉහළයි. කිසිම ශාස්තෘන් වහන්සේ නමක් බුදුන් වහන්සේට සම කරන්න එපා. ඔබට තෙරුවන් සරණයි...
@anjutoyapa7384
@anjutoyapa7384 5 жыл бұрын
මොලේ කල්පනා කරන්න.. මේ භාග්‍යවතුන් වහන්සේද? නිකන් අපායගාමී වෙන්න එපා
@saryawati6313
@saryawati6313 5 жыл бұрын
Maga bhagawatun whansata dirga ayusa labawa sadu sadu sadu
@anjutoyapa7384
@anjutoyapa7384 5 жыл бұрын
කව්ද හලෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලවත් නොදන්න ඔයා කව්ද
@nirosanosuranki3842
@nirosanosuranki3842 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏🙏🌺🌺💐💐🌹🌹🌸🌸🌻🌻
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
නැවත කාමයන් ගෙන් හට ගන්නා උප්තත්තියක්‌ කිසි තැනක ඇති වන්නේ නැත ❤🙏🙏🙏
@blossmclever9236
@blossmclever9236 5 жыл бұрын
Excellent explanation to understand the reality of life.
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@Ssjey
@Ssjey 5 жыл бұрын
Gem of a speech. Too advance yet too simple 👌
@mitsusakura1969
@mitsusakura1969 5 жыл бұрын
Oba wahanse niweradi. Man hoyapu dahama meka thama Sadu sadu sadu🙏🙏🙏💮💮💮💮
@anjutoyapa7384
@anjutoyapa7384 5 жыл бұрын
අධර්මයට රැවටෙන්න එපා.. සත්‍ය දකින්න
@sarojipriyadarshani9688
@sarojipriyadarshani9688 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@rochellestephani3367
@rochellestephani3367 5 жыл бұрын
♥️🙏♥️🙏♥️🙏♥️
@wizwon2467
@wizwon2467 5 жыл бұрын
Wooooooooow,white inversion
@sumithramalkanthiweerasing4192
@sumithramalkanthiweerasing4192 5 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌼🌞🌼🌸🌸🌸🙏🙏🙏
@samandammikawijepala185
@samandammikawijepala185 5 жыл бұрын
Sadu sadu saadu ...
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🥀🥀🥀
@chamweerasinghe8329
@chamweerasinghe8329 5 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@devikapasqual7182
@devikapasqual7182 5 жыл бұрын
Saud sadu
@Dasuh
@Dasuh 3 жыл бұрын
🙏🌟
@usthanik
@usthanik 5 жыл бұрын
🌹🌹🌹🙏🌹🌹🌹
@dmweerasinghe8927
@dmweerasinghe8927 5 жыл бұрын
🌹🌹🌷🌷🌷🌷🌷⭐⭐⭐⭐💐💐
@සුජාතාහේරත්
@සුජාතාහේරත් 5 жыл бұрын
♥️♥️♥️💝💝💝
@prasadliyanapathirana
@prasadliyanapathirana 4 ай бұрын
හරිම පුදුමයි මුනිදුනි..
@ramanigamage8800
@ramanigamage8800 5 жыл бұрын
Doctrine is fine but the photo shoot..........not acceptable.....
@kumaridambagolla6237
@kumaridambagolla6237 Жыл бұрын
🙏🙏🙏
@lifer1629
@lifer1629 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@nadeeathapattu2633
@nadeeathapattu2633 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🥀🥀🥀
@hulangamuwag.d3060
@hulangamuwag.d3060 2 жыл бұрын
🙏🙏🙏
@miurishanika9624
@miurishanika9624 3 жыл бұрын
🙏🙏🙏
@NIM4WD
@NIM4WD 11 ай бұрын
🙏
@Sheminusthecoolguy
@Sheminusthecoolguy 2 жыл бұрын
🙏🙏
@veenanisha478
@veenanisha478 4 жыл бұрын
🙏🙏🙏🙏
@kalharikaluarachchi8335
@kalharikaluarachchi8335 5 жыл бұрын
🙏
@darshana5324
@darshana5324 5 жыл бұрын
🙏🙏🙏
@Trazor
@Trazor 5 жыл бұрын
🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏
@lifer1629
@lifer1629 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
අවබෝධයට මග 20 |  නිශ්චල වීම
53:35
Siri Sadaham Ashramaya
Рет қаралды 46 М.
අවබෝධයට මඟ 10 | සිත දෙස බැලීම
1:00:55
Siri Sadaham Ashramaya
Рет қаралды 79 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 964 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
හිරි සූත්‍රය | ven mawarale baddhiya thero
57:09
අවබෝධයට මග 32 | ස්වෛරී වීම
57:54
Siri Sadaham Ashramaya
Рет қаралды 30 М.
අවබෝධයට මග 31 |සත්‍යවාදී වීම
57:31
Siri Sadaham Ashramaya
Рет қаралды 29 М.
අවබෝධයට මඟ 12 - සැබෑ කුසලය
59:24
Siri Sadaham Ashramaya
Рет қаралды 52 М.
අවබෝධයට මග 18 |සැබෑම දානය
52:07
Siri Sadaham Ashramaya
Рет қаралды 38 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 964 М.