හිරි සූත්‍රය | ven mawarale baddhiya thero

  Рет қаралды 46,692

buddha puthun

buddha puthun

2 жыл бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 119
@Nilaceylon
@Nilaceylon 2 жыл бұрын
මට ජීවිතේ වැඩිපුරම අහන්න ඕන උන වචන ටික වගේ මට දැනෙනවා හාම්දුරුවනේ.... ඔබ වහන්සේට බොහෝම පිං ..! 🙏 (මම උපතින් කතෝලිකයෙක් උනත් බුදු දහමට බොහෝසේ ඇලුම් කරමි. පෙර බවයක මා බවුද්දයෙක්ද යන්න මට විටක් දැනෙන හැගීමකි)
@manjulaliyanage6918
@manjulaliyanage6918 22 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින් සිදු වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@thewnidamsini2433
@thewnidamsini2433 2 жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙසා වදාල බන ටික සත්‍ය ලෙසින්ම මට වෙලා තියෙනවා ඔබ වහන්සේට ලොව දිම නිර්වානය අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
මොනවගේ දේවල් ද ඔයාට වෙලා තියෙන්නේ , වංචා වලට හසුවුනා ද..
@anushamadumali5235
@anushamadumali5235 4 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🙏🪷🙏🪷🙏🪷
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා 🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි
@ariyarathnekaushalya9408
@ariyarathnekaushalya9408 2 жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස....ඔබ වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මට හරියටම ඇසුරු කරන්න ඉන්නෙ එකම එක යාළුවයි....මන් හැමදාම පසු තැවුන මට ඇසුරු කරන්න එක හොඳ යාළුවෙක් නැත්තෙ ඇයි කියල....අන්තිමට තමයි හරිම සත්පුරුෂ යාළුවව මුණ ගැහුනෙ...ඔබ වහන්සේ ට බොහෝ පින් 🙏🙏🙏🙏🌼🌼🌼
@user-ij3zm8rz4x
@user-ij3zm8rz4x 6 ай бұрын
ඔබ .වහන්සේ ට.ගොඩාක් පින්........🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-fz2uq4he4i
@user-fz2uq4he4i 2 ай бұрын
Oba wahanse ge deshanawa ada samajayata hodinma galapenawa oba wahanseta theruwan saranai
@tilshanranasinghe169
@tilshanranasinghe169 2 жыл бұрын
එහෙමයි හාමුදුරුවනේ 🌼🙏 අපි ගොඩක් විස්වාස කරපු මිනිස්සු, අපිට හිතාගන්න බැරි තරම් ද්‍රෝහිකම් කරනව දැකල ගොඩක් කලකිරුන ඒ අය ගැන. ගොඩක් පිං මේ දේවල් අපිට ධර්මානුකූලව තේරුම් කරල දෙනවට, තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🌼🙏
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ .... කොපමණ හොදින් ජිවත් උනත් .... විස පිරුනු මිනිස්සු එක්ක ජිවත් වෙන්න ආමාරුයි... ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 2 күн бұрын
Oba wahanseta dergausa lebewa.Sadu Sadu Sadu.🎉🎉🎉🎉🎉
@rohiniigk9886
@rohiniigk9886 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! ඉතාමත් වටිනා උතුම් ධර්ම දේසනාවකි. කල්‍යාණ ම්ත්‍ර ඇසුර මැනවින් හැදින ගැනීමට හැකි අයුරින් ධහම් කරුණු පැහැදිලි කර ඉදිරිපත් කිරීම ගැන ඔබ වහන්සේට බොහොමත්ම පින්. මෙම කුසල් බලයයෙන් ඔබ වහන්සේට නිදුක් නිරොගි.සුවය . නිර්වාන සම්පත්ත්‍යම ශාක්ශාත් කරගැනීමට හේතු වාසනා වේවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි
@sanugamuthukumarana4456
@sanugamuthukumarana4456 3 күн бұрын
🙏➕☸
@dilipprasanna8130
@dilipprasanna8130 Жыл бұрын
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏
@nirmalarathnasiri4572
@nirmalarathnasiri4572 2 жыл бұрын
🙏🙏🙏 පිං වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!! නිතරම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසනවා ..ඔබ වහන්සේටත් ආර්ය මහා සංඝරත්නයටද මාගේ නමස්කාරයම වේවා!!!නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 9 ай бұрын
oba wahanseta uthum theruwan saranai
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
Niwan dakina jathi dakwa ma pathanne sath purusha asurakmai theruwan saranai swaminwahansa siyalu Devi pihita labewa!🌻🌹 😀😀🌻🌹😀😀🌹🌻😀😀
@Insara555
@Insara555 2 жыл бұрын
sadu sadu sadu.🙏🙏🙏.oba wahaseta uthum nirwanayen sanasima labewa.darma danayata dayaka una siyalu denatath, srwanaya karana ma athulu siyalu denatath uthun nirwanaya labannata hethu wewa.🙏🙏🙏
@sadathraka9472
@sadathraka9472 6 ай бұрын
පින්වත්" සවාමින්"වහාන්සේට"නිඳුක්"නිරෝගී",චිරජිවනය"ලැබේවා"පින්කමට"දායක"වු සියලු පින්වත්"පිරිසට"සසර"ගමනේ"දුක්"දුරු"වී"සැනසුම"උදාවේවා"ඒ හැමෝටම",නිඳුක්"වේවා"නිරෝගී",වේවා"බොහෝ"ආයුවේවා"තෙරුවන්"සරණයි"❤️🙏
@rupahettiarachchi23
@rupahettiarachchi23 Жыл бұрын
🙏🙏🙏🙏
@sandyadevika7928
@sandyadevika7928 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!!!!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@roshanhewage4695
@roshanhewage4695 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane...
@comnalaka1083
@comnalaka1083 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා ,නිරෝගි වේවා ,සුවපත් වේවා !!!🙏🙏🙏
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng Жыл бұрын
sadu.sadu.saudi...🙏🙏🙏🙏
@kandy-hornet
@kandy-hornet 2 жыл бұрын
නමෝ බුද්ධාය 👍👍
@W.m.dGnanarathneRathna-nw9vx
@W.m.dGnanarathneRathna-nw9vx 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට !නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි 🙏
@rasanjimeegalla7078
@rasanjimeegalla7078 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස!
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
හරි ආසයි තව බන අහන්න .. ප්‍රමානවත් යම් දැනුමක් ලැබුනා හිමියනි 🙏 තෙරුවන් සරනයි 🌹 ඔබට තව තවත් චිරාත් කාලයක් බුදු සසුනේ අමා දම් රස දුකින් පෙලෙන සත්වයාට ඔය මුවින් මධුර ස්වරයෙන් සියලු සත හට දේශනා කරන්න ශක්තිය දහිරිය නිදුක් නිරෝගි සුව සුවපත් බාවය ලැබේවා 🌹 දීගායුම වේවා 🙏
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ...සාධූ ..සාධූ ..🙏🙏🙏🙏
@nilukadamayanthi8831
@nilukadamayanthi8831 2 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරීපුත්තාදී ථේරානං ආගතං පටි පාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමා මහං .... අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ...!!! සාදූ ...සාදූ ...සාදූ
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 2 ай бұрын
🌼🙏🌼🙏🌼🙏
@anulawathianulawathi8026
@anulawathianulawathi8026 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ මෙවන් වටිනා උතුම් ධර්ම දේශනා අසන්නට ලැබේවා ! ඔබ වහන්සේට නීරෝගී බවත් දිගාසිරිත් ලැබේවා !
@rachelstar4609
@rachelstar4609 2 жыл бұрын
නමෝඛුද්ධාය තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@niroshabasnayake7088
@niroshabasnayake7088 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි .!!!🙏🙏🙏☸️
@kirthiranjantanchangya7090
@kirthiranjantanchangya7090 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
@okkampitiyesachintha9485
@okkampitiyesachintha9485 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏
@ravindraherath1429
@ravindraherath1429 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතනවා. සියලු සත්ත්වයන්ට ධර්ම අවබෝධය ලැබේවා..🙏🙏🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sureshrangana1419
@sureshrangana1419 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@pearlhettige8052
@pearlhettige8052 Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. සත්තකින්ම මෙවැනි කාරන අප අතර තියෙනවා කියලා දැනුනාට එය ධර්ම දේශනාව මාර්ගයෙන් පැහැදිලි කරන විට තව තවත් එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඉමහත් රුකුලක් උනා ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට ඉතාමත් පින්.ලං වෙලා ඉදගෙන තමාව විනාශ කරන (no value for you)යන්න මානසිකව ඇති කරන්න ඒ අයට පහසු වන්නේ තමාට ඒ අය ඉතාමත් කිට්ටු නිසාමයි.
@user-lq2du6ul3e
@user-lq2du6ul3e Ай бұрын
සිනාවෙන්. හෝ. කතාවෙන්. බෑ. මනින්නට. මිනිසා.. වදිනෙමි. නීති. පතා. පින්සරු. මහා. සගන🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukarathnayake4728
@renukarathnayake4728 2 жыл бұрын
''Sadu sadu .sadu. pinwath swaminwahanseta mage namaskaraya wewa.sadu.sadu.sadu......''!
@menakastainwall9608
@menakastainwall9608 2 жыл бұрын
Pin lebewa oba wahanseta!
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
මම කිතුනුවකු උනත් වැටෙන හැමදාම ඔබවහන්සේලාගේ බන දේශනා වලින් නැගිටිනවා අපෙ හාමුදුරුවනේ .පිං
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
සදු 🌹🙏 සදු 🌹🙏 සදු 🌹🙏
@cityshop5137
@cityshop5137 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@sumithkoralegedara5431
@sumithkoralegedara5431 2 жыл бұрын
ඔබ වහන්සේ දේශණා කල ඔය කාරණාව මට සිදු වුණා හාමුදුරැවනේ..ඔඛවහන්සේට පිං අත්වේවා...
@maddumagehemamali2863
@maddumagehemamali2863 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍 sadu sadu sadu taruwan saranaei
@thimirapanagoda62
@thimirapanagoda62 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-ny9yz7ck7d
@user-ny9yz7ck7d 6 ай бұрын
🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@kanthiliyanage7679
@kanthiliyanage7679 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්වහන්ස දීර්ඝායුෂ නිරෝසුවය ලැබි තවත් ධර්මය අවබෝධ කරගෙන සසරදුකනිවා ගන්න මෙිදර්මදේසනා කුසලයෙන් ලැබෙිවා දළඳා සමිඳුන් සරණයි
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
🌹🌷🙏🙏🙏🌷🌹
@dewminiabeywardana8268
@dewminiabeywardana8268 2 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ🙏🙏
@jeancleomate
@jeancleomate 16 күн бұрын
හරිම වැදගත්❤
@DewaneeRanaweera
@DewaneeRanaweera Жыл бұрын
ඉතා වටිනා ධර්ම දේශනයක්, විශේෂයෙන් තරුණ අයට... 🙏
@somakasthuri6956
@somakasthuri6956 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ... නිදුක් නිරෝගී දීර්ඝයුවේවා 🙏🙏🙏
@heshaniliyanage9238
@heshaniliyanage9238 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ
@SDMusic197
@SDMusic197 Жыл бұрын
එහෙමයි ස්වාමින් වහන්සේ ඇත්තමයි මගෙන්ද මුදල් පවා අරගෙන ආපහු දුන්නෙත් නෑ අපට බැන බැන ඉන්නවා හැබැයි කවදාවත් ගොඩ යන්න බෑ ඒ අයට හැමදාම අදුරෙම තමයි ගරු ස්වාමීන් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@shanioffset959
@shanioffset959 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane Mage jeewithtath oba wahanse deshana kala widiye siddiyak athi una. Matama kiyapu deshanayak. Theruwan saranai.
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
මම සවන් දුන් හිමියනි ඔබගෙ දේශනා නැවත නැවත සවන් දෙනව .. 🙏 මා වටා වෙස් වලා සිටින වෙස් වලා සිටි අසත්පුරුශයන් සහ විස පිරුනු මිනිසුන් , කොලිටි එකක් ප්‍රතිපත්තියක් නැති මිනිසුන් මම එකම තැනකදි අතහරින්න සූදානමින් සිටින මොහොතකදි .. මම ඔව්න් අතර සිටීමෙන් ලද අත්දැකීම් එක්ක .. මන් ධර්ම කරුනුත් අරන් තව තවත් සිතමින් සසදමින් නිවරදිම තීරනයකට එන්න ඔව්න්ව එක මිටිට අතහරින්න සදාකාලිකවම වෙර දරන සූදානමක ඉන්න අවස්තාවක මම එවන් පුද්ගලයන් ඇසුරේ ඇති අවදානම අසහනය දුක කලකිරීම දර්මයට අනුව විමසනව .. අවසානයෙ අත්හරින්න ඒ එතන සිටියෙ මා වටා කුමන මානව බන්දනයක අය උවත් .. මේ දහම් කරුනු ජීවිතයකට අස්වැසිල්ලක්මයි 🙏🌹 සැනසීමක්මයි 🙏
@user-kf2yg6zg4f
@user-kf2yg6zg4f 6 ай бұрын
Theruwansarai
@yamunasomawathi9345
@yamunasomawathi9345 2 жыл бұрын
Udema hithata hoda darma desanawak godak pinsiddawenawa suwaminwahanseta
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@nirosharohini6624
@nirosharohini6624 2 жыл бұрын
Siyalu denata uthum sath purusayange asurama labewa! Theruwansaranai swaminwahansa bohoma pin! ☺☺☺☺☺☺☺☺☺☺
@Navanthi
@Navanthi Жыл бұрын
Thank you for always giving the best advice ❤
@m.s.t7562
@m.s.t7562 2 жыл бұрын
තෙරුවන් සරණයි ! පිංවත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මේ පිං බලෙන් වහා වහා මේ සසරෙහි උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏🙏
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
මගේ ජීවිතේ ප්‍රශ්න එද්දි හැමදාම මාව දාරගත් හැර නොගිය එකම එක ඇත්තක් තියෙනව හදවතේ සැගවිලා .. ඇත්තම ඇත්ත හදවතේ ඉන්න එයාට හැම දුකකදිම හැර නොගිය ඒ ඇත්තට ❤️ තමයි මන් ආදරේ ❤️ ✍️
@samaranayakawmi7496
@samaranayakawmi7496 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
එකනම් ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏 🙏 කොච්චර තනියෙන් හිටියත් විෂ පිරුණු මිනිස්සු ඕන්නෑ තමා දැන් මට අවුරුදු 29ක් වෙන්න එනවා..ඒ කාලෙට පොඩි කාලේ ඉඳලා මුණගැහුනෙ ජරාම යාළුවො අපි වරදක් නොකරත් ඒගොල්ලො අපිට සැලකුවේ පහත් විදිහට.දැන්න්ම් හිත හදාගෙන තියෙන්නෙ..හැම දෙයක්ම නැතිවෙන, අස්ථීර ලොකේ මොකටද? තේරුමක් නැති බැඳීම්.. අපි හැමෝම සංසාරේ තනිඋන මිනිස්සූනෙ කියලා හිත හදන් ඉන්නෙ
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
හොද එක්කෙනෙක් වත් හිට්යේ නැද්ද එතන..
@srima8001
@srima8001 Жыл бұрын
ඇත්ත හාමුදුරුවනේ ඕනේ තරම් එවා අපේ පවුලේ තිබුනා අපේ මාමා අම්මට කිවුවේම කල කන්නි මිනිහා කාල කන්නි ලමයි කියලා හැමෝගෙම ඇත් කරා දැන් අම්මා තනි වේලා කවුරුත් නැහැ ඒ හෙතුව නිසා
@srima8001
@srima8001 Жыл бұрын
ඇත්ත හමුදුරු වනේ අපි බිං දුවටම දැන් වැට්ලා ඉන්නෙ දැන් තේරුම් ගියා අපට කවුරුත් නැහැ කියන එක අපට තියෙද්දි හැමෝම හිට් යා දැන් අපිට අපි ව්තරයි අයේ කවුරුත් ඕනේ ත් නැහැ
@dongunasekara1777
@dongunasekara1777 2 жыл бұрын
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
@bandaradissanayake9159
@bandaradissanayake9159 2 жыл бұрын
Sadu....sadu...sadu.....!!!
@nuwanthidakshika8843
@nuwanthidakshika8843 2 жыл бұрын
Teruwan saranai hamuduruwane..!!!
@Madhu-ey3lb
@Madhu-ey3lb 2 жыл бұрын
Budhu saranai !!!
@sitharalasanthika8585
@sitharalasanthika8585 2 жыл бұрын
Sadu sadu sadu
@damayanthisubasinghe2294
@damayanthisubasinghe2294 2 жыл бұрын
Sadu.sadu.sadu
@rohiniepandithage6152
@rohiniepandithage6152 2 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏😋
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
හ්ම්ම් .. එයාලට ලෙඩ වැටෙද්දි කොටස් අපටත් එනව .. ගහක් අතු කොල කපා කදින් ඉවත් නොකර ගස මුලින්ම ගලවා දැමීම තුලින් හේතු හට නොගනී .. පලය විනාස වේ .. එය ලස්සන උදාහරනයක් .. ඕනම කරුනකට ..
@sujeewashiromani5231
@sujeewashiromani5231 2 жыл бұрын
තෙරුවන් සරණ yi ape hamud5
@Fakedream565
@Fakedream565 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@stcell2883
@stcell2883 2 жыл бұрын
🙏
@dammikaniroshani7384
@dammikaniroshani7384 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ridmafernando7754
@ridmafernando7754 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-ig1re7ly8j
@user-ig1re7ly8j 2 жыл бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ . 🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@srima8001
@srima8001 Жыл бұрын
අපේ අම්මා එහෙම කෙනෙක්
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 Жыл бұрын
කතා කිව්ව මිනිස්සුන්ගෙ කතාව බලාගන්න අවස්තාවක් එනව .. එතකන් කතා අහන් හිටි කෙනාට අවස්තාව එනකන් කාලය විසින් ඉවසීමෙන්ම ඉන්න ඕන ✍️
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ගෙදරත් ඉන්නේ විෂ පිරැන. අය නම් ගැහැනු අපි මොන පව් කර අැද්ද. ස්වාමින් වහන්ස. මම කුවයිට් නමෝ බුද්ධාය
@sumudusoyza2487
@sumudusoyza2487 2 жыл бұрын
Matanam kodivina karanna epa plz mn kosi kenekta waradak karala ne 🙏🙏🙏plz plz
@sunethralakshmi8251
@sunethralakshmi8251 2 жыл бұрын
Mama Oka hodata ath vidapu kanak.ekath mageLoku puthagen.hodata heti kanak.nona vinasa kala.thawath karal wedak nathi nisa Duka daragan padwa balagana ennawa
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ඔයා කියන්නේ ලේලී ගැනද ප්‍රශ්න ඇති කලාද පවුලේ ඔයගොල්ලන්ගේ
@nishenpalliyaguruge5187
@nishenpalliyaguruge5187 2 жыл бұрын
හාමුදුරුවනේ එක පන්සලක මායි තව යාලුවෙකුයි උදව් කරන්න ගියා ඒ පන්සලේ හාමුදුරුවෝ උදව් කරාට පස්සේ මගේ අතේ යම් ද්‍රාවනයක් ගාලා මියගිය අත බලලා මියගිය නෑදෑයෙක් පින් බලාපොරොත්තු වෙනවා ඒකට සුරයක් දාන්න ඕන කියලා පැවසුව අනේ මෙය ඇත්තක්ද මම මානසිකව වැටිලා ඉන්නේ අනේ මට පිහිට වෙනු මැනවි
@saadabisaad9024
@saadabisaad9024 2 жыл бұрын
ඹබවහන්ස.ලන්කාවට.ඔන.ජාපානයට.වැඩිය.ලනා.ෙව්.ෙමාඩ.අමන.පාලකයන්ට.වැඩිය.දහම.කියලා.ෙද්න්න.මවුබිමට.වඩින්න
@sunethralakshmi8251
@sunethralakshmi8251 2 жыл бұрын
Mage daruwa Mata karana dewal hethuwahama kalakiril.nona kiyana de vithari ahanna.whasi gurukam karalalu ane athma ganaka pawak neda apan daruwa ath Kala eka.mewa karana un pawkarayo neda
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
එවාට කරන්න පුලුවන් දෙයක් නැහැ ඒවා ම්ට්‍යාවන්...එගොල්ලො කරන්නේ ලොකු පව් වැඩක් අම්මගෙන් ලමයි ඈත් කරලා..එත් කාලය වෙලාවට උත්තර දෙයි..
විශේෂ දේශණයක් | ven mawarale baddhiya thero
1:11:23
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 49 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
උග්ගහ සූත්‍රය | ven mawarale baddhiya thero
1:05:56
ගැලපෙන ආදරය | ven mawarale bhaddiya thero
1:07:48
buddha puthun
Рет қаралды 33 М.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН