යෝෂිතව ගනිද්දී බඩු ඔක්කොම අතේ! මාස ගාණකින් නඩුව ඉවරයි!

  Рет қаралды 84,113

Satahan Radio

Satahan Radio

Күн бұрын

Пікірлер: 646
@nissankaasokajayalal.2867
@nissankaasokajayalal.2867 20 сағат бұрын
බුරැවො රටෙ කන්න නැ තොපි නරි නාටක රගනවා
@champikasamaranayake2459
@champikasamaranayake2459 20 сағат бұрын
ඔබ හරි රට කාලා රටේ කන්න නෑ
@champikasamaranayake2459
@champikasamaranayake2459 20 сағат бұрын
බුරුවන් සහ තවත් අය රට කලා බලන් ඉන්න බැරි තැන ජනතාව දැනුවත් කරනවා නොතේරෙන ඔබ වැනි අය කලබල නොවී තේරුම් ගන්න උත්සාහ කරන්න
@SatahanRadio
@SatahanRadio 19 сағат бұрын
එකඟයි.. ආහාර ප්‍රශ්නය ගැන බලන්න ඕනෑ.. අපි බලන්නෙ නැද්ද ඒ ගැන.
@common_sense.
@common_sense. 19 сағат бұрын
Family pitin kaala haala giyapu tika athi 😂😂😂. Wahallu 🖕🖕
@sujithslic0731
@sujithslic0731 19 сағат бұрын
Oheta kanna nathe salli nathi nisa mulin salli tikak hoyagana balapan macho. Apita pradhne kanna thiyenawa salli thamai naththe
@Fantasy-do4jn
@Fantasy-do4jn 20 сағат бұрын
උඹල වගේ සුපිරි කොල්ලො තව මේකෙ ඉන්න ඕනෙ...
@kalyanigangawithanage4273
@kalyanigangawithanage4273 16 сағат бұрын
මේ දැනුවත් කිරීම් හරි ම වටිනවා.. මේ මෙලෝ හසරක් නොදැන වහල් මානසික තත්වයෙන් ඉන්න අයට හරි ම වැදගත් වේවි 🙏
@LalithJJayasinghe
@LalithJJayasinghe 11 сағат бұрын
වහල් මානසිකත්වය නැති කරන්න බැ. එදා මහින්ද පස්සෙ ගිය එවුන් අද අනුර පස්සෙ.... දෙගොල්ලොම වහල් තමයි....
@darshenikapurubandara9585
@darshenikapurubandara9585 17 сағат бұрын
රටේ තත්ත්වය පිළිබඳව නිවැරදිව සමබරව පැහැදිලව පවසන ඔබට ස්තුතියි❤
@chandrawijetunga311
@chandrawijetunga311 20 сағат бұрын
❤❤තරිදු පුතා . මෙි අය මොන ආගමක මිනිස්සු ද කියල හිතා ගන්න බෑ. දරැවො යහපත් විදියට හැදෙන්නේ ගෙදර පරිසරය අනුවයි. ඒගැන මොනවා කියන්නද අපි. රටම දන්නවානෙ.
@kanthiadikari1700
@kanthiadikari1700 15 сағат бұрын
❤❤❤
@sirilalranjith5857
@sirilalranjith5857 20 сағат бұрын
හැකි ඉක්මනින් මෙම නඩු අවසන් කර වැරදි කරු බව ඔප්පු වන්නේනම් නිසි දඩුවම් දිය යුතුයි
@YasomaRajapathirana
@YasomaRajapathirana 20 сағат бұрын
ඔය වගේ හොරුන්ට නිතිය හැකි ඉක්මනින් කියාත්මක කරන්න දැනුවත් කිරිම හරිම වැදගත් ස්තුතියි
@annharper4853
@annharper4853 21 сағат бұрын
තාත්තල ළමයි වෙනූවෙන් හොරා කාලා සැප දෙන්න ගිහින් අන්තිමට ලමයි හිරේ
@jayapadma1518
@jayapadma1518 21 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushafernando6709
@anushafernando6709 19 сағат бұрын
Anek thathta lata meya hoda ආදර්ශයක් . දරුවන්ට hora කපටි wada walata අනුබල දෙනවා ta😂😂
@susilayupala2959
@susilayupala2959 16 сағат бұрын
Niyamai pahedilikirimak Obata jayawewa malimawata jayawewa kalakam palade. 🙈🙈👍🙏👏
@ryanranawak5012
@ryanranawak5012 15 сағат бұрын
තාත්තලා කරන හැමදේම ගැමදරුවොම කරන්නෙ නෑ උන්ට හොරකම් කරනව ඇරෙන්න වෙන දෙයක් කරලා සල්ලි හොයන්න මොලයක් නෑ
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 14 сағат бұрын
හොරා කාපු එකාට දඬුවමක් හම්බෙන්නෙත් නෑ ළමයින්ට දඬුවමක් හම්බවෙන්නෙත් නෑ. මුං මේ කරන්නේ ලොකු බොරුවක්
@pradeepnaotunne4781
@pradeepnaotunne4781 21 сағат бұрын
ස්තුතියි තරිඳු වල්ලී මෙි පැහැදිලි කිරීම ගැන..
@shereenreckermen5754
@shereenreckermen5754 20 сағат бұрын
හොදට පැහැදිලි කළා. ස්තුතියි
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 21 сағат бұрын
මන්නම් කියන්නෙ,අර යොශිත අත්අඩංගුවට ගද්දි,හිනාවෙවි චිල් එකෙ ගිය CID සෙට් එක මාරැ කරලා දාන්න ඔ්න,අපි වගෙ එකෙක් අැතුලට දාද්දි කුනුහරැපෙන් බැනලා,පයින් ගහලා අැතුලට දාන්නෙ.හැබැයි යෝශිත photoshoot එකකුත් කලා
@kamalariyasiri6002
@kamalariyasiri6002 21 сағат бұрын
ඌ ඇතුලට ගියේ හිල්ටන් එකේ ඩේ අවුට් එකකට යනවා වගේ
@senanipriyanwada5368
@senanipriyanwada5368 21 сағат бұрын
Mageth අදහස me balla geniyana වේලාවේ hitapu c.i.d eke රාජපක්ෂ guuuuuu kana eun tika maru කරලා madi munwa නෙරපා දමන්න ඕනෑ
@padminiperera6209
@padminiperera6209 20 сағат бұрын
විශිෂ්ටතම විග්‍රහයක් ජයවේවා!
@sunilkumarasinghehettiarac8333
@sunilkumarasinghehettiarac8333 17 сағат бұрын
,හැම කොමන්ට් එකක්ම බලපුවම අවුරුදු 76 ක් තිස්සේ ලංකා වැසියන් පුරුදු වෙලා තියෙන්නේ ආන්ඩුවකින් හාල් මිරිස් පොල් පිටි එකි නොකී කෑම පමණ යි කාලකණ්ණි වහල්ලු රට ගැන හිතපල්ලා මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා අවුරුදු 20 ජනාධිපති වේවා
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 14 сағат бұрын
වැඩිකල් නොගිහින් මුන්ට බොරු හිර වෙනවා
@shinthadunashinha6455
@shinthadunashinha6455 13 сағат бұрын
Seilankawa mahajanaya walau karyowa ga moka awat halui polui parippui dunnanam un hitaninna lankawa lokanma diunu rata kiyala dan ratawala inna taruna parapura inna ratawal balalahari rat godaganna balanna walau ulau karala hamula babyla Pannal rata idiri parapuragana hitanna idiriya
@shriyaniherman8345
@shriyaniherman8345 13 сағат бұрын
ඕක තේරුම්ගන්න බැරිකමම තමයි මේ රටට හෙනේ
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 12 сағат бұрын
👍
@buddhikapeiris8794
@buddhikapeiris8794 12 сағат бұрын
සුපිරිම ලස්සනම පැහැදිලි කිරීමක් ❤❤❤ මල්ලී මේවා මිනිස්සු හරියටම දන්නෙ දැං ❤❤ ජයවේවා 🙏
@PrinceKumara-b1l
@PrinceKumara-b1l 21 сағат бұрын
මට නම් පහුගිය කාලයේ වෙච්ච දේවල් දිහා බැලුවාම මෙකත් විහිළුවක් වෙයිද කියන සැකය තියෙනවා.මොකද ඹය රාජ්‍ය ආයතනවල තවමත් ඉන්නේ මයිනාගේ අවතාර.
@roybrown4711
@roybrown4711 20 сағат бұрын
76 years bad system can not clean over nite mate.. just relax
@kanthiadikari1700
@kanthiadikari1700 15 сағат бұрын
අනිවාර්යයෙන්ම...මේ තැන්වල ඉන්න දූෂිත නිලධාරීන් නිසා නීතිය සැමට සමාන නෑ...මේ තැන්වල ඉන්න දූෂිත නිලධාරීන්ට දඩුවම් දිය යුතුයි..
@capitalland1071
@capitalland1071 20 сағат бұрын
♥️♥️♥️♥️👍👍👍 ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපූ ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
@GaminiBandara-m8b
@GaminiBandara-m8b 12 сағат бұрын
රටට දැයට අවශ්‍ය ඔබ වැනි නිර්භීත මාධ්‍යවේදීන්... ඔබට අපමණක් ශක්තිය ධෛර්යය ලැබේවා..සොබාදහමේ ආශීර්වාද යෙන් දිවිමග සරු වේවා....!!!
@jpSL
@jpSL 20 сағат бұрын
හොඳ පැහැදිලි කිරීමක් මචං 👍
@slmicro3857
@slmicro3857 21 сағат бұрын
ඩේසී ආච්චි ගාව රන් කෙවිටවත් තියනවද දන් නැ☺😂😂😂...මරු ආච්චි 😅
@thanujaperera3313
@thanujaperera3313 19 сағат бұрын
අපේ කරැමේ අපේ සීයාලා මොන මගුලක් කලා ද මන්දා ඉස්සර අපිට නැහැ නේ මෙහෙම ආච්චිලා
@patdee4576
@patdee4576 18 сағат бұрын
😂😂
@Dammadharini123
@Dammadharini123 21 сағат бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම සාධාරණයි. කිවයුතුදේ ඉතාමත් ම අවංක සහ පලදායි ආකාරයෙන් මිනිස් චිත්ත සන්තානයන් කුපිත නොවන ආකාරයෙන් ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි .
@AnusahAnusah
@AnusahAnusah 19 сағат бұрын
පුලුකන්නම් මොනැතුලට ගන්නවා ඇතුලේ සිඅඩි එක ජනපති අන්දනවා දැන් දැක්කා නේද අනුර යාපා එලියට මොකදද නාට්ටියක් වගේ ගත්තා කියනවා නමට
@ChandraVidanapathirana
@ChandraVidanapathirana 20 сағат бұрын
මේ සියලුම දේපල රජයට ගත යුතුයි..මුන් සිරගෙටද දැමීම ද කලයුතුමයි
@prasadhimasakorala
@prasadhimasakorala 21 сағат бұрын
මට නම් නිලධාරි න් විශ්වාස ම නැහැ.
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 21 сағат бұрын
අනිවාර්යෙන්ම
@Amzta1234
@Amzta1234 20 сағат бұрын
මටත්
@manojsurang7
@manojsurang7 21 сағат бұрын
අනිවාර්යෙන් රටේ ජනතාවටගෙ සල්ලි ගන්න ඕනෑ මාලිමා රජයට ජය වේවා
@wickyrajapaksha4643
@wickyrajapaksha4643 20 сағат бұрын
සුපිරි Explanation .well done.
@shanepereraedu
@shanepereraedu 19 сағат бұрын
නාමල් දැ අහන්නෙ නෑ නේද කෝ හොරු අල්ලන්නැද්ද කියල? 🤔 ඒක තමයි 😂🤣
@capitalland1071
@capitalland1071 20 сағат бұрын
🤣🤣🤣 මේ රට හොරා කාපු හොරු ඔක්කෝම මේ වෙනකම් රැක්කේ නීතිපති එකේ ඉන්න පට්ට හොරු රැල
@kanthiadikari1700
@kanthiadikari1700 15 сағат бұрын
අනිවාර්යයෙන්ම.... පොලිසියත් සම්බන්ධයි..
@akosaeyw
@akosaeyw 14 сағат бұрын
කොහොම හරි වැරදි කරපු අය සිර දඬුවම් විඳින්නම ඕනේ... මෙය තවත් එක නාඩගමක් නොවේවා යන්න එකම පැතුමයි...❤❤❤
@hemanthadharmarathna1196
@hemanthadharmarathna1196 19 сағат бұрын
නීතිපති හිරේ දාන්න ඕනේ හොරුන්ව බේරනවාට?
@hamednearsdeen4053
@hamednearsdeen4053 17 сағат бұрын
අනිවාර්යයෙන්ම
@kanthiadikari1700
@kanthiadikari1700 15 сағат бұрын
අනිවාර්යයෙන්ම දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි...
@AsokaJayalath-t7d
@AsokaJayalath-t7d 14 сағат бұрын
අනිවාර්යෙන්ම ඕකා හිරේ දාන්න ඕන පට්ට හොරු රැක්කට
@udayakarunatathne2664
@udayakarunatathne2664 19 сағат бұрын
හරිම සතුටුයි ඕකුන් පට්ට.houru
@jandrajandra5712
@jandrajandra5712 20 сағат бұрын
ස්තුතියි පුතා ජයවෙිවා ❤💪👍
@ALIENAGENT
@ALIENAGENT 18 сағат бұрын
තවම රටේ රාජපක්ෂලාට කත් අදින පොලිස් ලොක්කෝ ඉන්න බව මේ අත් අඩංගුව දෙස බැලූ විට පෙනී යනවා. නීතියේ විදානය තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
@shriyaniherman8345
@shriyaniherman8345 13 сағат бұрын
අනිවාර්යෙන්
@patdee4576
@patdee4576 17 сағат бұрын
මල්ලි ඔයටත් සාදාරණයක් වේවා ,මේ ආන්ඩුව යම දෙයක් කරයි කියා විශ්වාසයි.
@sdvlog69
@sdvlog69 20 сағат бұрын
ගේට්ටුවගාව ඉද්දී මනුස්සයෙක් ඇවිල්ල මල්ලක් දීලා ගියා, ඒකෙ තිබ්බෙ මැණික්😂 ඊළඟ දවසක තවත් මනුස්සයෙක් ඇවිල්ල සල්ලි මල්ලක් දීලා අර මැණික් මල්ල අරගෙන ගියා. ඒ සල්ලි ටික මුනුබුරාට ආච්චි දුන්නා, ඒකෙන් ලොකු ගෙයක් හැදුවා - සින්ඩරෙල්ලා කතන්දරයක් 😂
@nishadperera
@nishadperera 20 сағат бұрын
😅😅😅
@weerathungagnana1978
@weerathungagnana1978 20 сағат бұрын
Ane apitah manikak genath denna kenek nahane apitah godayana
@sdvlog69
@sdvlog69 20 сағат бұрын
@@weerathungagnana1978 පුළුවන් ලබන ආත්මයේ, මයිනා ජනාධිපති වෙලා, එයාගෙ දරුවෙක් ඔයා වෙලා සහ එයාගෙ නැන්දම්මා ඩේසී වෙච්චි දවසක🤣
@shyamanwijemanne1546
@shyamanwijemanne1546 17 сағат бұрын
හොදම කතාව ඒක නෙවෙයි.දීපු මුදල් දුන්නේ මොන නොට්ටුවලින්ද කියලා ඇහුවම ආච්චි කියලා 5000/- නෝට්ටූ වලින් කියලා.හැබැයි ඒ වෙනකොට 5,000/= නෝට්ටු නිකුත් කරලත් නෑ.
@kodikaragedeepika837
@kodikaragedeepika837 16 сағат бұрын
ආච්චි නැතිවුණාද තාම ඉන්නවද
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 19 сағат бұрын
අපි චන්දෙ දුන්නෙ කන්නම නෙවෙයි , මේ රට විනාශ කරපඋ එවුන්ට දඩුවම් දෙන්න . නැත්නම් මුං හොරාකාර සැප විදින්න දෙන්න බෑ. එකම පවුල කට .පොඩ්ඩක් ඉවසන්නල
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 14 сағат бұрын
කොච්චර ඉවසුවත් වැඩක් නෑ කරන්නේ බොරුව
@Geetha-f2n
@Geetha-f2n 20 сағат бұрын
පැහැදිලි කිරිම නියමයි🎉🎉 ජයවේවා
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 20 сағат бұрын
ඕකුන් ජිවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව හිරේ දාන්න ඕන කරල තියන ජඩ වැඩ වලට
@anurarathnayake3461
@anurarathnayake3461 19 сағат бұрын
අනිවාර්යයෙන්ම .
@menakajayasinghe4595
@menakajayasinghe4595 19 сағат бұрын
මුන් කරපු අපරාද අපේ රටට එහෙම කළා කියලා හිත හදාගන්න පුලුවන්ද බං අපිට😢
@Black_Whole2325
@Black_Whole2325 10 сағат бұрын
තරිදූ,නාමල්ගෙයි,චිචීගෙයි ෆුල් මෙව්වා එකක් ඕනෙ හොදේ 👍
@athulahemantha149
@athulahemantha149 21 сағат бұрын
ජයවේවා සහෝදරයා 💪💪💪
@maleeko4875
@maleeko4875 20 сағат бұрын
මේ තරම් සැහැල්ලුවට ඔකා ගියේ cid එවුන් උන්ගේ එවුන්ද දන්නේ නෑ..උන්ව මාරු කරන්න ඕනේ.. ඌ ලස්සන ෆොටො ශූට් එකකුත් කලේ..
@mnmmnm9045
@mnmmnm9045 19 сағат бұрын
කලින් info එකක්‌ලැබිලා ඒකත් එක්ක පාන්දරම ගෙදර යනකොට තමයි highway එකේ නවත්වලා arrest කරන්නේ පොලිස් ලොක්කා වැඩේට බැස්සේ නැත්තම් ඒක වෙන්නේ නෑ, ටිකක් අමාරුයි තමයි clean කරන්න, හැබැයි කාලයත් එක්ක වෙනස් වෙයි ඔවුනුත් වෙනස් වෙයි
@joejohn7211
@joejohn7211 19 сағат бұрын
ඔබේ අදහස් නිවැරැදි බව අපි දන්නවා ඒ ඔබ අවංක මාද්‍ය වේදියෙක් නිසා කාටවත්ම කඩේ නොයන අවංක චරිතයක්. ජේසු පිහිටයි
@NithyaGamage-td6fe
@NithyaGamage-td6fe 18 сағат бұрын
Aththamai ❤❤❤❤
@dasundulanjaya7764
@dasundulanjaya7764 20 сағат бұрын
ඌ පොලීසිය ආතල් එකට අරන් තියෙන්නෙ.එතකොට හිතාන්කො ඌ හිතාන් ඉන්න විදිය
@SaSs-o1n
@SaSs-o1n 19 сағат бұрын
හිටපු නීතිපතිවරු හරියට රාජකාරි කලා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ නේද.
@shriyaniherman8345
@shriyaniherman8345 13 сағат бұрын
ඒ අයත් ජීවිත තර්ජනයට බයවෙලා හිටියෙ
@SaSs-o1n
@SaSs-o1n 12 сағат бұрын
@shriyaniherman8345 ඒ කථාව නම් ඇත්ත.
@Senonnethmitha5920
@Senonnethmitha5920 18 сағат бұрын
නාමල් දැන් අහන්නේ නැ නේද හොරු අල්ලන්නේ නැත්තේ ඇයි කියලා
@shriyaniherman8345
@shriyaniherman8345 13 сағат бұрын
ඊට කලින් තමයි පඩ ෂෝ දැම්මෙ
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 19 сағат бұрын
මොන දෙයක් හරි තමන්ට අය්ති නැති දෙයක් තම නිවසේ තිබුනොත් වහාම පොලිසියට බාරඩිය යුතුයි. නැති නං හොරකමක්
@susanthapeiris6480
@susanthapeiris6480 19 сағат бұрын
ගොඩක් හොද පැහැදිලි කතාවක්
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 21 сағат бұрын
thank you තරිඳු .. ආයුබෝවන් ජයවේවා ..
@priyankaperera770
@priyankaperera770 14 сағат бұрын
❤❤❤❤ කරුමෙ පරිස්සම් දෙයි ❤ ගින්දර කැවා නම් අගුරු රෙන්ඩ ඕනෙ ❤ ❤❤ ❤❤❤
@maysjayaruwan9591
@maysjayaruwan9591 17 сағат бұрын
❤ හොද අනාවරණයක් ......ස්තූතී තරිදු ...
@nishadiwerapitiya6866
@nishadiwerapitiya6866 15 сағат бұрын
ඉතාමත්ම වටිනා පැහැදිලි පැහැදිලි කිරීමක්.
@ranjithhoragolla4355
@ranjithhoragolla4355 20 сағат бұрын
ඔය මැණික් කාටද දන්නෙ නැ විකුණුවේ ඔහුත් අත්අඩංගුවට ගත යුතයි .
@niharkamil4949
@niharkamil4949 16 сағат бұрын
Ow oya milliona ganu denu valata tax kochchara gewwada ? Oya lawyers laavath arrest karannone. Api ochchara gaanak bankuvakata daanna giyoth oya mudal aapu money trail eka passe elovanavaa. Kudu salli kiyalaa 😢😢😢
@virajkammanankada6144
@virajkammanankada6144 20 сағат бұрын
Respect Sir, Good explanation.
@cyrilpathiranage4273
@cyrilpathiranage4273 20 сағат бұрын
ඉතාම හොඳ විග්‍රහයක්.
@RupikaJayasundara-v6e
@RupikaJayasundara-v6e 21 сағат бұрын
ඒ කියන්නෙ ආච්චිලත් හොරකම් කරපු අයද 😂
@krishanthahmd2586
@krishanthahmd2586 20 сағат бұрын
වෙන්න පුලුවන්. චන්ද්‍රිකා දන්නවා ඒ ගැන.කෝ ඇය
@ThusharikaKannangara
@ThusharikaKannangara 16 сағат бұрын
සීය තමාලු ලංකාවෙ හිටපු ලොකුම හරක් හොරා..හොයලා බලන්නකො ඉතිහාසය..දන්නෝ දනිති
@tharakarathnaweera9128
@tharakarathnaweera9128 17 сағат бұрын
ඉතාමත් හොද කරුනු දැක්වීමක්.ඇත්ත දේවල්
@leelawathirankothge2754
@leelawathirankothge2754 14 сағат бұрын
Thanks thariduදැනුවත් කලාට
@nimaliperera9457
@nimaliperera9457 20 сағат бұрын
යෝෂිත.....නාමල්... අනුර කුමාර ගේ ආණ්ඩුව විහිලුවට අරගෙන ...... මුං ට තාමත් හිතාගන්න බෑ අනුර ගේ ජනාධිපතිකම ..... ඒකයි මුංගේ ප්‍රශ්නය..... අනිත් මිනිහා....PD චානක.... ඌත් හැමවෙලේම කින්ඩියට.... කතා කරන්නේ ආණ්ඩුව ගැන .... ඕකුන්ට දඩුවම් දෙන්නම ඕනෑ ....😮😮😮😮😮
@lovadesi
@lovadesi 20 сағат бұрын
මටත් ඔය චානක පෙන්නන්ඩ බැහැ.
@menakajayasinghe4595
@menakajayasinghe4595 19 сағат бұрын
ඔන්න ඔහෙ උන් ඒ ආතල් එක ගත්තදෙන් බං. පව් නේ උනුත්
@Senonnethmitha5920
@Senonnethmitha5920 18 сағат бұрын
Dv චානක නේද
@RupasingheRupasinghe-vf1qj
@RupasingheRupasinghe-vf1qj 17 сағат бұрын
ඔබ හරියටම හරි.උන් තාම හිතන්නේ පරණ ආණ්ඩු වගේ කියලා.
@kanthiadikari1700
@kanthiadikari1700 15 сағат бұрын
​@@menakajayasinghe4595😂😂
@dayanikulathilaka2398
@dayanikulathilaka2398 20 сағат бұрын
ඔයාලා වගේද සුදු බබාලාගෙ අත් සියුමැළියිනෙ 😂😂😂 ඇත්ත මල්ලි Clean Sri Lanka එකේදි ඕවත් හැදිය යුතු දේවල්... සිර කරුවෝත් මිනිසුන්ය.. හොඳ කතාවක්... Clean කළ යුතු බොහෝ තැන් පොලීසියේ තිබේ... ඒක හොඳින්ම පැහැදිළි වුණා රථ වාහන කෑලිගලවන සිද්ධියේදී.. රාජපක්ෂ කටු කාපු අය ඉන්නවානෙ 😂
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 21 сағат бұрын
😂😂😂😂 යකොව් උන්ට ඉන්න ආච්චිලා😂😂😂😂
@jbsaumya7876
@jbsaumya7876 12 сағат бұрын
ස්තුතියි ❤
@shobhaniroshini2144
@shobhaniroshini2144 20 сағат бұрын
ස්තූතියි ඔබට..🙏🙏🙏
@Janka-c9f
@Janka-c9f 20 сағат бұрын
චානකය නාමලය උන් වටේ ඉන්න බයියන්ට කියන්නේ උන් කරපු වැරදි වලට නීතිය ක්‍රියාත්මක කරන එක දේසපාලන පලිගැනීමක් කියල
@Lily-d6s2w
@Lily-d6s2w 20 сағат бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤
@Daya340
@Daya340 20 сағат бұрын
මට ලැබුනේ නැනේ ඔයවගේ ආච්චි කෙනෙනක් එහෙනම් මම මෙච්චර දුක්විදින් නැනේ 😂
@PradeepThushara-p5i
@PradeepThushara-p5i 13 сағат бұрын
නියමයි.නියමයි...ජිවිතන්තය දක්වා හිරකල යුතු😢යි
@jayanthipeiris5147
@jayanthipeiris5147 21 сағат бұрын
මු බබේක් වගෙ ගෙනිච්චේ😡😡😡😡😡😡 අපිට මාංචු දලා ගෙනියයි...
@suranjiperera9752
@suranjiperera9752 18 сағат бұрын
2019 යටගිය නඩුව උඩට ගත්තේ අපේ කතිරය.
@shriyaniherman8345
@shriyaniherman8345 12 сағат бұрын
සහතිකෙන්ම❤
@SumitraJayakodi
@SumitraJayakodi 9 сағат бұрын
අද එක්ස්ප්‍රස් වගේ මන්තර කියනව වගේ වචන එක පිට යනවා..අහන් ඉන්න අයට සිහි නැතිවෙන්න කියන්න එපා..වටිනා කරුණු... සංයමයෙන් කතා කරන්න...ස්තූතියි !!❤❤❤❤❤
@nishuwarsha1987-jt2fj
@nishuwarsha1987-jt2fj 16 сағат бұрын
විශ්වාස කරන්න බයනැති , ඇත්ත දැනගන්න බලන්නෙ තරිදුලගෙ චැනල්ස්.ස්තූතියි ❤
@pkds1983
@pkds1983 19 сағат бұрын
සපත්තු පොලිස් සාමාන්‍ය කොල්ලන්ව අත්අඩංගුවට ගන්නේ ඇටත් මිරකලා
@NimeshCapital
@NimeshCapital 21 сағат бұрын
Great speech. Respect to you Tharindu malli ❤️✅
@arun2002
@arun2002 8 сағат бұрын
Tharindu brave media man we love and salute you sir ❤
@nandanirathnayaka4847
@nandanirathnayaka4847 12 сағат бұрын
❤❤❤❤❤ජයවේවා තරිඳු පුතේ තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 20 сағат бұрын
ඕකුන් හිරේ ගියත් දුමින්ද ලා වගේ සැපට ඉදියි....බන්ධනාගාර නිලදාරීන් ගැන ඉතා පිළිකුල් හැගීමක් ජනතාවට තියෙන්නේ...
@Senonnethmitha5920
@Senonnethmitha5920 18 сағат бұрын
දැන් දුමින්ද ට සැප නැ
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 17 сағат бұрын
මැණික් විකුණපු තැන් හොයල ලැබුණු මුදල් පිළිබඳ විස්තර ඇතිනේ. බැංකුව මුදල් ලැබුණු විදිය අහනව ලොකු මුදලක් ගිණුමට දමත්දි.
@StelaKumarihami
@StelaKumarihami 20 сағат бұрын
කොටි සල්ලි සහ ප්‍රබාකරන් ගේ රත්තරන් සේරම ගෙදර ගේනවා බාණ්ඩාගාරය ට දුන්නේ නෙහෙ බල්ලන්ට රතරන් දාන්නේ එකනේ
@dinukaperera4478
@dinukaperera4478 20 сағат бұрын
පොලීසිය ආණ්ඩුව 2015 වගේ නාටක පෙනනවනම් දූෂිත නිලධාරි ආරක්ෂාකරනවනම්, නීතියේ සමානත්මතාවය ආරක්ෂා කරනිනැත්තන් ඒ වෙනුවෙන් පෙනීඉන්න අපිත් එනවා... 👍👍👍
@NowfarNowfar-rs8hb
@NowfarNowfar-rs8hb 16 сағат бұрын
නියම කතාව සහෝ❤❤❤❤❤
@tharushinethma1606
@tharushinethma1606 20 сағат бұрын
රාජපක්ශලට.උඩපනින පාදඩයින්ට.ගහපිය
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc 18 сағат бұрын
ස්තුතියි තරිඳු ඔබේ පැහැදිලි කිරීමට 👍👍
@weragalagesunilabeyratne3369
@weragalagesunilabeyratne3369 18 сағат бұрын
අපරාධ වැඩිවීමට හේතුවක් ශ්‍රීලාංකික පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන්.
@SomaliHewage
@SomaliHewage 18 сағат бұрын
Thanks ❤❤❤❤❤❤ excellent ❤😊
@Rexipearl
@Rexipearl 3 сағат бұрын
ඔබතූමා.ට.ස්තූතියි.ජනතාව.දැනූවත්.කිරිම.ගැන
@SitharaHemachandra
@SitharaHemachandra 19 сағат бұрын
හොරා කෑ සියල්ලම ගෙනල්ලා භාණ්ඩාගාරය ට පුරවන්න ඔය තක්කඩි එල්ලන්න ඕනේ
@pushpapathirage
@pushpapathirage 21 сағат бұрын
Brother, your expression is excellent.
@chandranisiriwardene9172
@chandranisiriwardene9172 3 минут бұрын
ස්තුතියි පුතා.❤පැහැදිලි කිරීම වටිනවා.
@sathyajith1
@sathyajith1 21 сағат бұрын
ඔප්පු ගැන චෝදනා ඔප්පු කරන එක හරියට විය යුතුයි. මැනික්මල්ලෙ විහිලුව භාර නොගත්තත් අයතා මුදල් භාවිතා කලබව ඔප්පු කරන්න හැකියාව ඇතුව වෙන්ටෑ අතඩංගුවට ගත්තේ.
@thilakawijayanthi3031
@thilakawijayanthi3031 20 сағат бұрын
නියම පැහැදිලි කිරිම හැමෝටම නීතිය එක වියයුතුයි
@jeevansoysa7566
@jeevansoysa7566 19 сағат бұрын
ජනාධිපතිතුමනි හොරු රැලට දඩුවම් දෙන්න උපරිම දඩුවමක් දෙන්න මහජනතාවගේ මුදල් වලින් සැප විදින්න දෙන්න එපා හොරු රැලට
@nishakafernando9766
@nishakafernando9766 19 сағат бұрын
හොද විග්‍රහයක්
@InduHewapathirana
@InduHewapathirana 21 сағат бұрын
You are doing a great service excellent speech
@kumaKsmk
@kumaKsmk 8 сағат бұрын
2012 මැයි 17 වෙනිදා වසීම් තාජුදීන්ගේ පිළිස්සී ගිය සිරුර වාහනයක් තුළ තිබී නාරාහේන්පිටදී හමුවිය. තම පියාගේ අධිබලැති පාලන සමයේ සිදුවුණ මෙම රිය අනතුර පිළිබඳව මූලික පරික්ෂණ මෙහෙයවන ලද්දේ අරලියගහ මංධිරයේ අඩිපුඩි ගැසූ නි. පොලිස්පති අනුර සේනානායකලාය. පසුව සිදුකළ රහස් පොලිස් පරික්ෂණයේදී හෙළිවූයේ තදබල ලෙස පහරදී ඉලඇට හකුපාඩා පාද බිඳ දමා තාජුඩින් අමානුෂික ලෙස ම!රා දමා ඇති බවය. එම සාහසික අපරාධය මෙහෙයවන ලද යෝෂිත රාජපක්ෂ කිසි දිනෙක තාජුඩීන් ගේ ඝා!තනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් නොවූ අතර යෝෂිත වෙනුවෙන් අත්අඩංගුවට පත්වූයේ අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාය. පසුව ඔවුන්ද නිදහස් වූ අතර යෝෂිත ගේ රනිල් අංකල් 2015 දී තාජුඩින්ගේ ඇටකටු නැවත දේශපාලන වේදිකාවේ තබා අලෙවි කර පැත්තකට විසි කළ අතර එකී ඝා!තනය වෙනුවෙන් ම!රණ දඬුවම පැමිණිය යුතු යෝෂිත මාලිමා රජය බලයට පත්වන තෙක් ඔහු කළ අපරාධ කිසිවකට පොලිස් කූඩුවක තැබුවේ නැත. තම පියාගේ බලයෙන් පිහිටවූ CSN නාලිකාවේ ඇති කූට ගණුදෙණු පිලිබඳ පැවරූ නඩු ද තවම ඇත්තේ නීතිපතිගේ අමුඩෙ යටය. පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇඟිලි දෙක ඔසවා වික්ටරි සලකුණ පෙන්වා තම උද්දද්චකම පෙන්නුවද මෙම අත්අඩංගුවට ගත් නඩු නිමිත්තෙන් යෝෂිතට කිසිසේතිම ගැලවීමට නොහැක. ලක්ෂ හාරසිය පනහක වටිණාකමින් යුතු දේපළ මිළදී ගැනීමට 2013 වසරේදී යෝෂිතට හැකියාවක් නැති බව එවකට පවරණ ලද පැමිණිල්ලේ පවා පැහැදිළිව සඳහන් කර තිබුණි. එවන් ධනස්කන්ධයක් උපයාගත් ආකාරය ඔප්පු කිරීමට තරම් නුවනක් නැති මෙම ගොබ්බපුත්තරයා පැවසුවේ තම මිත්තණිය තමාට ලබාදුන් මැණික් මල්ල විකුණා දේපළ ලබාගත් බවයි. පසුව ගල්කිස්ස උසාවියට කැඳවූ සිරිලියගේ මහළු මව පවසා ඇත්තේ තමාගේ නිවසේ කවුරුන් හෝ මල්ලක් ආලින්දයේ තබා ගොස් තිබූ බවත් පසුව එය විවර කර බලනවිට එහි මැණික් තිබූ බවය. සිරිලිය වංචාව කළ ඩේසිගේ දියණියද දෙකේ ඉලක්කම් දහයක් දමා හැඳුනුම්පත් හදා කෝටි හතලිහකට වඩා මුදල් වංචා කළ අතර ඉතා පහසුවෙන් හිරේට යැවිය හැකි සිරිලිය තවමත් නිදැල්ලේ සිටින්නේ මාලිමාව බලයට පත්වන තෙක් සිංහාසනයේ සිටියේ තම නෑදෑයන් නිසාය. යෝෂිත ගේ බොළඳ සාක්ෂි වලින් බාප්පලා ගේ අංකල්ලාගේ පාලන තුළ සිටි පොලිසිය යටගැසුවද තඹුත්තේගම අනුරලාගේ පාලනය තුළ එසේ කළ නොහැක. අත්අඩංගුවට ගත් දින ඇඟිලි ඔසවා පොහොට්ටුවේ ලපයි සිපයි වයින් කළද තව මාස තුනකින් ඇසෙන මෙම මුදල් විශුද්ර්‍ද්ධිකරණ නඩුව යටතේ ඔහුට සිරදඬුවම නියතය. වසීම් තාජුඩීන් ඝා!තණය සම්බන්ධයෙන් බොහෝ සාක්ෂි තවමත් රහස් පොලිසිය සතුය. වසර ගණනාවකට පෙර සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන අතර එය අවසන් කරන තුරු ඉතා කඩිනමින් ඔප්පු කළ හැකි ඩේසි ආච්චිගෙ මැණික් මල්ල හරහා යෝෂිත විත්තිකූඩුවට කැඳවා ඇත. රගර් තරඟයක ගැටුමක් හා පෙම් පටලැවිල්ලක සිදුවීම මත ජනපති ආරක්ෂක රැකවලුන් ලවා මෙම සාහසික අපරාධය මෙහෙයවූ යෝෂිතට තාජුඩින් පැහැරගෙන කිරුලපන ස්ථානයකට රැගෙන ඒමට භාවිතා කළේ සිරිලියට අයත් සුදු පැහැති ඩිෆෙන්ඩරයකි. මහිංද රාජපක්ෂ යනු එම පවුලේ අංක එකේ නීලකාස හොරාය. ඔහුගේ ඇඹේණියද මහිංදගේ නැන්දණියද පුතරයින්ද හොරුය. ඔවුන් ප්‍රභූන් ලෙස අභිශේක කරන ලද්දේ පල්වලෙන් උතුරන දහජරාව දෝතට ගෙන තළුමරමින් බිව් ජැක්සන් ඇන්තනී වැන්නන්ය. ලංකාවේ ශාරය උරාබී රට වලපල්ලටම යැවූ රාජපක්ෂ පවුලටම නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම ක්‍රියාත්මක කළ යුතුය.
@jChinth
@jChinth 12 сағат бұрын
you are a good person lahiru👊
@Sampath-y2d
@Sampath-y2d 21 сағат бұрын
ලන්කාවෙ අදිකරණ පද්තිය ජෝක් එකකට අරන්
@gaminialahakoon3534
@gaminialahakoon3534 19 сағат бұрын
එකෙම්ම ...❤❤❤
@ChandraVidanapathirana
@ChandraVidanapathirana 20 сағат бұрын
මේරට කාල සුන්කරල කාපු පරබල්ලො පුටුවක නෙවෙයි තියන්න ඕන උලක් උඩ...
@kudamanike1443
@kudamanike1443 21 сағат бұрын
හැමොම රට වැසියො නමි එකඑකාට වෙනස් වන්නේ ඇයි,දැන් රට නිසිතැනට එයි ඔබලාගේ සහයට ස්තුති යි
@wijewardana8439
@wijewardana8439 18 сағат бұрын
රටක් වටිනවා කොල්ලො ❤
@ChandanaPerera-e6o
@ChandanaPerera-e6o 14 сағат бұрын
එල එල සහෝ යෝෂිත පොරක් නෙවෙයි අපට ;;^^^ පොලිස් මාධ්‍ය අම්මට hukana මීඩියා
@sujathaliyanage9798
@sujathaliyanage9798 14 сағат бұрын
එක රටක් එක නීතිය ක් නියමයි, ඔහොම යං මාලිමාව ට ජය❤🎉
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 14 сағат бұрын
ඕවා කිසි දෙයක් වෙන්නෙ නෑ බං
@MohammedNaheem-j8u
@MohammedNaheem-j8u 20 сағат бұрын
Yea you are correct every body should treated equally.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
'වී' පත්තරේ  'V'Paththare (2025-01-27)
19:46
VFM RADIO 107
Рет қаралды 7 М.
BREAKING NEWS
2:26
Channel 4
Рет қаралды 14 М.
ෆිනෑන්ස් ගොවියෝ
1:24:06
SL VLOG
Рет қаралды 47 М.
මිග් ඩීල් එකේ නොකී කතාව!
47:38
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН