සුනිල් රත්නායක! ගෝඨා බේරූ ඝාතකයාගේ නඩුව යළි ඇදෙයි!

  Рет қаралды 17,163

Satahan Radio

Satahan Radio

Күн бұрын

සුනිල් රත්නායක! ගෝඨා බේරූ ඝාතකයාගේ නඩුව යළි ඇදෙයි!
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
ස්ටුඩියෝ එක හදන වැඩේ..! හැකි අයුරින් දායක වෙන්න
buymeacoffee.c...
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
WhatsApp group:
chat.whatsapp....
Support Us on Patreon
/ satahan
Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
www.buymeacoff...

Пікірлер: 92
@arunahewage1900
@arunahewage1900 6 күн бұрын
අති සන්වෙදි කරනු ඉතාම සරලව පැහැදිලි කිරිම වෙනුවෙන් ඔබලාට අපේ ආචාරය
@asokapanditharatne1226
@asokapanditharatne1226 6 күн бұрын
හිටපු ජනාධිපතිට දඩුවම්‍ දෙන්න ඔනේ
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 6 күн бұрын
Great ...👍
@susilayupala2959
@susilayupala2959 2 күн бұрын
🙏👍✝️🇱🇰❤️✌️🏆🏆
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 6 күн бұрын
මේ අපරාධ කාරයින්ට දැන්වත් දඩුවම ක්‍රියාත්මක කරන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සිංහල දෙමල මුස්ලින් කියලා නෑ අපරාධ අපරධමයි තරිඳු උඩුවර ඔබ දෙදෙනාට ස්තූතියි 👍🙏🏻😭
@sandhyawickremesinghe1896
@sandhyawickremesinghe1896 6 күн бұрын
සියළුම පාපතරයන්ට සහ ඔවුන්ව රැකගත් සියළුම ෙදනාට දඩුවම් ලැබිය යුතුයි
@dayanandakannangara463
@dayanandakannangara463 6 күн бұрын
හමුදාවේ කීර්තිය විනාස කරපු මේ පාහර තිරිසන් ක්‍රියාවට සම්භන්ද සියල්ලන්ටම දඩුවම් දියයුතුය.. සුනිල් රත්නායකට සහ අනිත් සහායකයන්ට නිසි දඩුවම් දීම සර්ව සාදාරණයි... රාජාංගනයේ හාමුදුරුවෝ මේ සුනිල් වෙනුවෙන් පෙනී සිටීම ලජ්ජා සහගත නින්දිත දෙයක්
@pali516
@pali516 6 күн бұрын
රාඡාංගනයේ ගෝරිල්ලා පිස්සෙක්.
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 6 күн бұрын
මම 2002 යාපනයට ගිාය් දෙවන ලුතිතන්වරයෙක් විදියට යපෙනයෙන් ආවේ 2013 ⁣දමිල ජනතාව මාර හොදයි පුදුම.උත්සහවන්තයි ❤❤❤
@chinthakanuwan9862
@chinthakanuwan9862 6 күн бұрын
Fazir, very interesting to hear your explanations, man.
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 6 күн бұрын
ඉතාම භයානක කථාවක් මේක අප කනින් කොනින් ඇහූනට මේ තරම්ම ඇත්තම විස්තර ය අද තමයි ඇහුවේ ඇග කිලිපොලා ගිය අපරාධය ක් මුන්ට වැහි නැති හෙණ ඇයි නොවදිනේ 😭😭😭😭😭😭😭
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 6 күн бұрын
මේ නඩුව නම් නැවත විමසා නිසි ලෙස විමර්ශනයන් සහ නීතිකටයුතු සිදුකොට නිසි පරිදි දඬුවම් පැනවිය යුතුයි.
@prasadhimasakorala
@prasadhimasakorala 6 күн бұрын
සාධනීය පැහැදිළි කිරීමට දෙදෙනා ටම තුති❤
@thamarabasnayake8950
@thamarabasnayake8950 6 күн бұрын
හොඳ දැනුවත් කරීමක් ❤❤❤❤❤❤
@priyanifrancis4122
@priyanifrancis4122 6 күн бұрын
මිනීමරැවන්ට දඩුවම් දිය යුතුයි 😢😢
@19881224sahan
@19881224sahan 6 күн бұрын
Fazeer’s memory is unbelievable.
@wasanthaluxman4626
@wasanthaluxman4626 6 күн бұрын
සුනිල් රත්නායක නැමැති මිනීමරුකාචකයා නැවත ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කළ යුතුය..
@MihiriNisansala-s1l
@MihiriNisansala-s1l 6 күн бұрын
මේ වගේ ජනතාව නොදන්න දේවල් පැහැදිලි කරන්න එවුමනාය.
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 6 күн бұрын
Thanks for your presentation
@manelmorris4785
@manelmorris4785 6 күн бұрын
අදහසක් කියා මොනා කියන්නද අහගන හිටියෙක් හරි වේ‍දනාවේ‍න් එදා L T T යුද්යෙදි වැඩියෙන්ම අසාධාරණයට පත්උනෙ දෙපැත්තෙම සිවිල් පුරවැසියො ඔබලා කියනවා වගෙ ඔය ඝාතනය කරපු හැම හමුදා නිළධාරියෙකුටම දඩුවමි දිය යුතුයි එත් අපෙ රටේ‍ නිතිය අන්ධයි ඝොටාබය ඇතුලු මුලු රාජපක්ෂ පවුලම රටට සාපයක්
@lahiya2109
@lahiya2109 6 күн бұрын
i agree with this.
@gayankonara2187
@gayankonara2187 6 күн бұрын
උබලා දෙන්නා එළ යකෝ. නියම ජර්නලිස්ම් කාටවත් කඩේ යන්නෙ නැතුව නියම පොයින්ට් එකට කතාව හැමදාම නියමයි. ❤️
@anurarathnayake3461
@anurarathnayake3461 5 күн бұрын
මේ මිනීමරුවන්ට නියමිත දඩුවම් කලයුතුමයි .රාජපක්ෂ සාපයෙන් අපේ රට බේරා ගනිමු .
@DelumKumara
@DelumKumara 6 күн бұрын
ඇහෙනවා මදි සහෝ
@mohamedmilar7433
@mohamedmilar7433 6 күн бұрын
❤❤
@Thukuliya.123
@Thukuliya.123 5 күн бұрын
මොකා හරි කමක් නෑ මේ වගේ අහිස්ංඅක මිනිස්සු මරපු කාලකන්නි මරලම දාන්න ඔන
@Thukuliya.123
@Thukuliya.123 5 күн бұрын
තරිදු මෙයා හරිම ශෝක් එයා කතා කරනව පැහැදිලි නිරවුල් හරිම සාමකාමි විදියට කතා කරන කෙනෙක් ❤❤❤❤
@pushpajay6701
@pushpajay6701 6 күн бұрын
වැදගත් සාකච්චාවක්.
@drsenarathb
@drsenarathb 6 күн бұрын
ස්වාභාවික නිතිය යුක්තිය ක්‍රියාත්මක වෙනවා මයි අනිවාර්යයෙන්ම.... නිතිය යුක්තිය අනිවාර්යයෙන්ම ඉටූ වෙවා ..
@Dushanti
@Dushanti 6 күн бұрын
Tharedu bokka ape❤🎉
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@madurapeiris341
@madurapeiris341 6 күн бұрын
So True Thank You
@RaSuriyarathna
@RaSuriyarathna 6 күн бұрын
ඇයි.ක්‍රිශාන්ති.කුමාරස්වාමි.රණවිරුවො.8.දෙනෙක්.දූෂනය.කරල.මරල.දැම්මෙ.පාසැල.ඇරී.ගෙදර.එද්දි.ඒකටත්.නීතිය.ඉෂ්ට උනේ.නෑ.
@nallaperumarupa5962
@nallaperumarupa5962 6 күн бұрын
❤❤❤❤❤❤
@NevilNevil-h4w
@NevilNevil-h4w 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nayanthara3277
@nayanthara3277 4 күн бұрын
❤ ❤ ❤ ❤ ❤ ❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 6 күн бұрын
👍
@nuwanthushara6226
@nuwanthushara6226 6 күн бұрын
Muslim manussayek unath etha pehediliwa sinhalen kathakaranawa....werry good brother...❤❤❤
@sakhada-7099
@sakhada-7099 6 күн бұрын
interesting topic.keep it up ❤️
@m.srathnasiri1954
@m.srathnasiri1954 6 күн бұрын
මිනිමරැවන්‍ට දඩුවම් දෙන්න 😂😂😂😂😂
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 6 күн бұрын
Api nodanna de denaganna salassanawata godak thanks
@chamikajayasekera1959
@chamikajayasekera1959 6 күн бұрын
We have to understand the difference between wore heroes & contract killers/killers in uniform..
@poppyflower2131
@poppyflower2131 5 күн бұрын
💐💐💐💐👍👍👍👍
@sunildesilva
@sunildesilva 4 күн бұрын
👍💐👍💐👍💐👍💐👍💐👍💐
@chandrsiriherath4327
@chandrsiriherath4327 6 күн бұрын
💕💕💕🙏
@pkds1983
@pkds1983 6 күн бұрын
උඩුවා මචං නි.බ.ක ට මොකද උනේ තාමත් අභියාචනාධිකරණයේ ඉන්නවද ගියාද
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 6 күн бұрын
🎉🎉🎉🎉🎉
@nipunasandaruwan325
@nipunasandaruwan325 6 күн бұрын
මට අද වගේ මතකයි සනත් නිශාන්තලා එහෙම පොහොට්ටු සෙට් එකම රණවිරුවො හිරේ දානව කියල මැරෙන්න හැදුව…
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 6 күн бұрын
What a cold crime
@ravin445
@ravin445 6 күн бұрын
Fazir V.Good knowledge of topics what he speaks.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 6 күн бұрын
කාලෙකට පෙර පත්තරයක දිගටම පලවුනා 87-89 කාලෙ හමුදාවලින් කරපු පවුල් පිටින් ඝාතනය කල සිදුවීම්. ඉතාම තුච්ඡ විදිහට දෙම්ව්පියන් (කාටත් උදව්කල වෙදමහතෙකුගෙ පවුලක්) බැඳ දමා ඔවුන් බලා සිටියදී ලාබාල තරුණියන් දූෂණය කරමින් පසුව ඝාතනය කල සිදුවීමක් මම අහපු අමානුෂිකම කතාවයි. ඒ පවුලේ කිසිවෙක් වරදක් කර නෑ. මිනිබිරිය මියගොස් නැති නිසා කතාව දැනගෙන තිබුනෙ. ඒ අපරාධකරුවන්ට දඬුවම් ලැබුනද?
@yasundiapsara5627
@yasundiapsara5627 5 күн бұрын
Oya denna maru ane
@ajithchandana4957
@ajithchandana4957 3 күн бұрын
ඉතමත්ම කනගටු වෙනවා ඇති පනපිටින් දැනට ඔව්න්
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 6 күн бұрын
ඒ නඩුවේ අවසානය මොකක්ද
@tmmayadunne9471
@tmmayadunne9471 6 күн бұрын
රටක ලොක්කකු මෙහෙම වැරදි කරන්නේ සෙසු අය ලවා තමන් කැමති නීතී විරෝධී වැඩ වලට ඔවුන් භාවිතා කිරීමේ අභිලාශයෙන් වීමට ඉඩ වැඩිය. මෙවැනි අයට සමාව දිය හැකි විය යුත්තේ තමන් ඒ දඩුවමට අනුප්‍රාප්තිකයා වීමෙන් පමණක් බවට තේරෙන්නේ නැද්ද යන්න මට ගැටළුවකි.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 6 күн бұрын
AS SINHALESE BUDDHIST I FEEL VERY SHAME ABOUT THIS INCIDENT AND I AM APOLOGIZING TAMIL CITIZEN ABOUT THIS SHAMEFUL ACT TO HUMANITY
@shamip9696
@shamip9696 6 күн бұрын
The only other case where the guilty were held accountable was the Krishanthy Kumaraswamy case. Would like to hear Fazir speak about this
@DP-gw9cw
@DP-gw9cw 5 күн бұрын
Thank you for the horrific revelations.Not only Sunil Rathnayake the Saviour of this criminal should be punished.
@NandaniParanavithana-x8b
@NandaniParanavithana-x8b 6 күн бұрын
නිරායුධ සිවිල් වැසියන් මරපු හමුදාවේ අයට වගේම නිරායුධ සිවිල් වැසියන් ගම් පිටින් කපා කොටා ඝාතනය කළ LTTE සාමාජිකයන්ටත් දඬුවම් ලැබිය යුතු නොවේද? ජාති භේදයකින් තොරව හැම දෙනාටම ජීවත්වීමේ අයිතිය තිබිය යුතු බව ඔබ පිළිගන්නවා ද?
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 5 күн бұрын
ඒකට වගකිව යුත්තේ උන් ළඟ තියන් ඉන්න පාදඩ දේශප⁣ෙ.ලකයනගේය...
@mydiary7180
@mydiary7180 5 күн бұрын
@@NandaniParanavithana-x8b අවුරුදු 13කට විතර කලින් නිවාඩුවට ගෙදර යන්න ආව නිරායුධ නේවි කොල්ලො හිටපු බස් වලට දිගම්පතනෙදි කොටි බෝම්බ ගහනවා. මේ බස් අද කාලෙ තියන සැප පහසු බස් වගේ නෙමෙයි. බස් එක ආමර් ප්ලේට් වලින් කවර් කරල බොඩි ආමර්,හෙල්මට් දාගෙන පහත්වෙලා ජීවිතේ ගැන කිසිම විශ්වාසයක් නැතුව යන ගමනක්. සිද්දියෙන් 120ක් මැරෙනවා 150ක් තුවාල ලබනවා තුවාල කාරයෝ ඉස්පිරිතාලෙට ගෙනියනවා.එතන හිටිය එක සෙබලෙක්ගේ ජීවිතේ බේරන්න දොස්තරලා ගොඩක් මහන්සි වෙනවා.ඒත් අවාසනාවට බේරගන්න බැරිවෙනවා.කොල්ලා පණ අරිනවත් එක්කම කොල්ලගේ පෝන් එකට කෝල් එකක් එනවා.ඒක ආන්සර් කරන්නෙ දොස්තර.එහා පැත්තෙන් අවුරුදු 8-9 පොඩි දුවෙක් කතාකරනවා."තාත්තේ මට මුකුත් එපා පරිස්සමින් ගෙදර එන්න" දුව දන්නෑ තාත්තා මැරිලා වග.අදටත් මේ මොහෙතෙදිත් ඒ දුව බලාගෙන ඇති තමන්ගේ තාත්තා ගෙදර එනකන් අවුරුද්ද සමරන්න. (සිද්ධිය වෙන්නේ 2006 ඔක්තෝම්බර් මාසේ.ඉස්සර අප්‍රේල් වලට අවුරුද්ද සැමරුවේ බොහොම පොඩි දෙනයි.මාස ගානක් යුද බිමේ ඉදලා කොල්ලෝ ගෙදර ආවම තමා ඒ ගෙවල් වල හරියට කිරිබතක් ඉදෙව්වේ.ඉතින් ඒක නෙමේද බන් අවුරුදු කියන්නේ.) අද කාලෙ tv එකන් යුද්ධෙ බලන, war games සෙල්ලං කරනව වගේ නෙමෙයි ඒ කාලෙ. ඒ නිසා රණ විරුවො සදා අමරණීයයි. ඒ නිසා ඔවුන්ට නිසි ගෞරවය ලබා දෙන්න. මතක් කිරීමක් පමනි.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 6 күн бұрын
DO WE SRI LANKAN HAVE VICTORY ATWAR SHOULD WE CELEBRATE IT
@prasadswickrama
@prasadswickrama 5 күн бұрын
Fazeel you are very talented. Sorry if I typed your name wrong
@amaliyadipita6906
@amaliyadipita6906 6 күн бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@shanepereraedu
@shanepereraedu 6 күн бұрын
6:10 අඩෝ මේකට නම් හිනා ගියා 😂😹😹💔
@nimalsamaranayake6007
@nimalsamaranayake6007 5 күн бұрын
තරිදු ඔයා ම ඕක කියන්නකො. අර මනුස්සයා ට කියනවා ඉස්සරලා හෙඩිම මෙහෙම කියන්න , මෙහෙම කියන්න. නැ මෙහෙම කියන්න... ඔයා හොදයි.....නමුත්....
@ChathurangaDeSilva-xl7su
@ChathurangaDeSilva-xl7su 6 күн бұрын
😢😢😢😢😢 munta daduwam dennama one.
@chamikajayasekera1959
@chamikajayasekera1959 6 күн бұрын
There are DOGs in uniforms..
@henryjacobselvinpeter4259
@henryjacobselvinpeter4259 6 күн бұрын
What will happen to choca malli???
@Dushanti
@Dushanti 6 күн бұрын
Faseerge pehedili kerema nam patta❤
@rohanfernando4603
@rohanfernando4603 5 күн бұрын
අපේ පල්ලියක් තිබිල කිලිනොච්චියේ කෝනාවිල් කියන ගමේ යුද්ධය පැවති සමයේ විනාෂ වෙලා පසු කාලීනව අපි ගියා ඒ භූමිය බලන්න අපේ තවත් පල්ලියක් තිබුන පරන්තන් වල එහෙට තමයි මුලින්ම ගියෙ ඒ පල්ලියේ දේවගැතිතුමා එහෙ දමිළ ජනතාවට කියනවලු සිංහල අය එක්ක වෛරයක් තියාගන්න එපා එයාල ඔයාලගෙ සහෝදරයො කියල. එක අම්ම කෙනෙක් ෆාදර්ට කියනවලු මගෙ ඇස් ඉස්සරහ මගෙ දුවව දූෂණය කරපු හමුදාවෙ අය් කොහොමද මගෙ සහෝදරයො වෙන්නෙ කියල ෆාදටත් කියාගන්න දෙයක් නැතිවුනාලු😢
@Chandima-q6q
@Chandima-q6q 4 күн бұрын
😢
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 5 күн бұрын
Mineemaruwan arakshakala murgayata diya yuthu punishment eka kumakda ?
@rupikawewage9347
@rupikawewage9347 5 күн бұрын
JIDE SAMA THA WAS ONLY 19 YEARS OLD YOUNG. BOY
@Dushanti
@Dushanti 6 күн бұрын
Matanam keyanna theyenne mun theresannunta wada hapan keyala
@nuwanhettiarachchi3023
@nuwanhettiarachchi3023 6 күн бұрын
We have elected a President. Pay taxes for Police, CID and judges. Then don't come and ask us what to do with Monkies, Elephants, drug dealers or murderers. Just Do it! What you have to do.
@shanepereraedu
@shanepereraedu 6 күн бұрын
මේක ගැන මගෙ අදහස නම් ගෝඨාභය ජනාධිපති සමාව දීපු එක වැරදියි කියල මිනිහව වරදකාරයෙක් කරොත් පොහොට්ටුවො ටික එකතු වෙලා ආණ්ඩුවේ පලු අරිනව "කොටි විනාස කරපු රණවිරුවව නිදහස් කරපු රාජ්‍ය නායකයට මුන් දඬුවම් කරනව මේක තනිකරම කොටි හිතවාදී ආණ්ඩුවක්" කියල. විනාස කරේ සිවිල් මිනිස්සු උනාට දෙමලු ඔක්කොම කොටි කියන ලේබල් එක කරේ තියන් යන උන්ව මේකෙන් ෆෝම් කරල අරගෙන ඒකෙන් ලොකු ජාතිවාදී බලවේගයක් ගොඩ නගල ආණ්ඩුවට මේකෙන් සැලකිය යුතු කැලලක් ඇති කරන්න මේ නඩු තීණ්දුව සමත් වෙනව. ඒක ලොවෙත් එහෙම තමයි. Write this down 👆✍️📝
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 6 күн бұрын
ඇත්ත, ඒත් සාධාරණය ඉටු වියයුතුයි.
@VLife92
@VLife92 6 күн бұрын
මචං ඔයා කියන කියන අහින්සක අසරන මිනිස්සු කොටි කියල මැරුවකියන්න එපා. මොකද නඩුව සම්පුර්නයෙන් කියවන්න ඔබගේ අර්තකතනය කියවන්න එපා. මිනිස්සු මරන එකට කොමත් විරුද්දයි. ඔය විදිහට බැලුවම 18 කැරැල්ලෙන් ජාතිද්‍රොහී කරපු සෙට් එකකටත් මෛත්ත්‍රී ලොක්ක්ක නඩුතීන්දුව වෙනස්කරල දුන්නනෙ. ඒකත් වැරදී හොදේ නීතිය කාටත් පොදුයිනෙ. ඒගැනත් අපි ඔයාලගෙ අදහස් බලාපොරොත්තුවෙනව.
@ravvlog8819
@ravvlog8819 6 күн бұрын
මරල දාන්න අරන් යන එවුන් ඇස් බැඳලා අරන් ගිහින් එකෙක් කලන්තෙ හැදුන එකා දාල යන්න තරම් track out වෙයි කියල හිතන්න බෑ. මෙක හෙන අතාර්කිකයි කියලා මගේ නම් අදහස 😁😁
@pkharischandra7635
@pkharischandra7635 6 күн бұрын
හුගක් අපරාධ කරුවන්ට කොහේ හරි වරදිනව ,,මේ අය යුද්ධයක් නැතුව මියගියේ කොහොමද ,කොහොම උනත් අරන් ගිය අය වගකියන්න ඕන නේ.
@mydiary7180
@mydiary7180 6 күн бұрын
Ltte eke ewun marapu ekat e army eke kenat punishment dena eka weradilu...lankawe minissu ta aparade war eka natara kale..tamat war eka tiyenn one..ehem nettam ape sinhala ballonta past eka hari ikmnt amatak wenwa ne.
@kanishanishan4446
@kanishanishan4446 6 күн бұрын
69 lakshayak kalakninge sapayaaa
@anurarathnayake3461
@anurarathnayake3461 5 күн бұрын
මේ මිනීමරුවන්ට නියමිත දඩුවම් කලයුතුමයි .රාජපක්ෂ සාපයෙන් අපේ රට බේරා ගනිමු .
@mydiary7180
@mydiary7180 5 күн бұрын
@@anurarathnayake3461 අවුරුදු 13කට විතර කලින් නිවාඩුවට ගෙදර යන්න ආව නිරායුධ නේවි කොල්ලො හිටපු බස් වලට දිගම්පතනෙදි කොටි බෝම්බ ගහනවා. මේ බස් අද කාලෙ තියන සැප පහසු බස් වගේ නෙමෙයි. බස් එක ආමර් ප්ලේට් වලින් කවර් කරල බොඩි ආමර්,හෙල්මට් දාගෙන පහත්වෙලා ජීවිතේ ගැන කිසිම විශ්වාසයක් නැතුව යන ගමනක්. සිද්දියෙන් 120ක් මැරෙනවා 150ක් තුවාල ලබනවා තුවාල කාරයෝ ඉස්පිරිතාලෙට ගෙනියනවා.එතන හිටිය එක සෙබලෙක්ගේ ජීවිතේ බේරන්න දොස්තරලා ගොඩක් මහන්සි වෙනවා.ඒත් අවාසනාවට බේරගන්න බැරිවෙනවා.කොල්ලා පණ අරිනවත් එක්කම කොල්ලගේ පෝන් එකට කෝල් එකක් එනවා.ඒක ආන්සර් කරන්නෙ දොස්තර.එහා පැත්තෙන් අවුරුදු 8-9 පොඩි දුවෙක් කතාකරනවා."තාත්තේ මට මුකුත් එපා පරිස්සමින් ගෙදර එන්න" දුව දන්නෑ තාත්තා මැරිලා වග.අදටත් මේ මොහෙතෙදිත් ඒ දුව බලාගෙන ඇති තමන්ගේ තාත්තා ගෙදර එනකන් අවුරුද්ද සමරන්න. (සිද්ධිය වෙන්නේ 2006 ඔක්තෝම්බර් මාසේ.ඉස්සර අප්‍රේල් වලට අවුරුද්ද සැමරුවේ බොහොම පොඩි දෙනයි.මාස ගානක් යුද බිමේ ඉදලා කොල්ලෝ ගෙදර ආවම තමා ඒ ගෙවල් වල හරියට කිරිබතක් ඉදෙව්වේ.ඉතින් ඒක නෙමේද බන් අවුරුදු කියන්නේ.) අද කාලෙ tv එකන් යුද්ධෙ බලන, war games සෙල්ලං කරනව වගේ නෙමෙයි ඒ කාලෙ. ඒ නිසා රණ විරුවො සදා අමරණීයයි. ඒ නිසා ඔවුන්ට නිසි ගෞරවය ලබා දෙන්න. මතක් කිරීමක් පමනි.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 6 күн бұрын
❤❤❤❤
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
රේගුවට සොහොන් ලකුණු
19:27
SL Deshaya
Рет қаралды 28 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН