KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (08.01.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
34:56
පරණ පුරුදු සටන | සටන | Satana 05.11.2024
2:13:33
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Don’t Choose The Wrong Box 😱
00:41
පරණ පුරුදු සටන | සටන | Satana 03.09.2024
Рет қаралды 109,073
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер
@sadeepalakshan4727
4 ай бұрын
සුරංග සර් ඇතුළු මාධ්‍යවේදීන් සියලුදෙනා ආරක්ෂා වේවා ❤
@wimalasiriabeysekara440
4 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤ ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤ අනුර කුමාර සහෝදරයාට ජයවේවා ❤❤❤
@codsusa2025
4 ай бұрын
අනුර කුමාරට ජයවෙව්වා නම් නැහැ! පක්ෂයට ජය සහ රටට ජය වේවා!
@slchinthaka6465
4 ай бұрын
සිරසේ මේ ඉන්න මධ්‍යය වේදියෝ ටික ආරක්ෂා කරදෙන්න එයාලා ගොඩක් වටිනවා රටට,❤
@markrangana8339
4 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@nilminimadhushanishani6190
4 ай бұрын
අනිවර්යෙම්ම
@pasindujayasekara3401
4 ай бұрын
දොලෙවත්තයට රෙවිලා ඉන්නේ.. සුරංග දේශපාලන අනාතයොන්ගෙන් ඔහොම පුශ්ණ අහන්න එපා.. උන් පව්.. 😂😂😂
@KushanKarunakalage
4 ай бұрын
Siravata❤
@kasunbeat
4 ай бұрын
උගේ උත්තර යන්නෙ කොහෙද මල්ලේ පොල් 😂
@madushaniperera6343
4 ай бұрын
දොලවත්තයා කසිප්පු ගහලද 😂
@tissakarannagodage1346
4 ай бұрын
දොලවත්ත වගේ දේශපාලන ගණිකාවන් රටට මහ පිළිලයක් ඒ වගේ අමනයන් සදාකාලික ව ම දේශපාලන යෙ න් අතුගා දැමිය යුතුමයි
@slmicro3857
4 ай бұрын
සජිත් අරක්කු වලින් අහින්සක මිනිස්සු අදිනවා දැක දැක සජිත් ට දෙන්න තරම් මිනිස්සු මෝඩ නැ..🥰🥰🥰🥰
@hashanrandika-g2t
4 ай бұрын
ඉස්සෙල්ලම කිව්වෙනම් අපි තමා දිනන්නේ කියලා නේ, මම හරිනේ, දැන් මොකද හැමවෙලේම සජිත්ට කුණු පෝස්ට් හදන්නේ, ඉස්සෙල්ලම ඔබලා ඔබලාගේ ආර්ථික වැඩපිළිවෙල මේවගේ post වලින් ඉදිරිපත් කරන්න 😂. Jvp වගේ ප්‍රතිපත්තියක් නැති ගනිකා වෘත්තිය නීතිගතකරන, Elon Musk ව දන්නේ නැති, Portcity හදන්න සීගිරිය කඩන්න වෙයි කිව්ව, හැම දේකටම උද්ඝෝෂණ කරලා හොද Projects පවා නවත්තලා රාජ්‍ය ආයතන / වාහන ගිනි තියලා, දළදා මාලිගාවටත් ගහපු ඔබතුමන්ලට මේ රටේ කවදාවත්ම බලය අල්ලන්නට බැරිය 😂 අනික අනුර දිනන්නේත් නැත. චන්දේ දවසට පස්සේ උදේ කට ඇරගෙන බලාගෙන ඉන්න
@worldnature5747
4 ай бұрын
@@hashanrandika-g2tෂුවර්ද 23 හීනෙන් ඇහැරෙන්න කියලා ආරාධනා කරනවා😂
@worldnature5747
4 ай бұрын
@@hashanrandika-g2tබ්ලොක් චේන් .මෙගා වස් සයිබර් සිකියුරිටි,.😂උසනම් සිකියුරිටි මිටි නමි කමිකරු,.රටේ පාසල්1032 කොටිපතියන් 1032 පත් කරලා ඒක දියුණු කරනවා කියලා බාලන්ස ලමා වියවත් සංවර්ධන වෙලා නැති අන්දරේ කෙනෙක් මේ රටේ ජනාධිපති කරන්න මිනිස්සු මන්දබුද්ධික වෙලා ඇති කියලා ඔබට හිතෙනවා ද😂අපට නම් නැත අනුර සහතිකය වශයෙන් 23 වන දින 9 වන ජනාධිපතිවරයා ලෙස පත් වනු ඇත
@vitharana3784
4 ай бұрын
@@hashanrandika-g2tUNP (දෑන් සජබෙ) හැමදාම කළේ නිහීන තුප්පහි වැඩ.යාපනේ පුස්තකාලය ගිණි තිබ්බා! ඡන්ද කොල්ල කෑවා. (සංවර්ධන සභා, ජනමත විචාරනය) 83දි දෙමළ ජනතාව සංහාරයකට ලක්කොට දේපොළ කොල්ල කෑවා. ජවිපෙ තහනම් කළා.65000ක් තරුණ තරුණියන් ඝාතනය කළා. මහ බැංකුව කොල්ල කෑවා. මේ ඔක්කොටම වැඩිය කාරණය තමයි මුන් මේ සියල්ල ජවිපෙ කළාය කියල කියන තක්කඩි කතාව.තොපිට හෙන ගහනව යකෝ!
@punsarayahampath695
4 ай бұрын
සජියා අනිවා රාජ්‍ය දේපල අවබාවිතා කලාට පෝරකේට යනවා..
@vijithakumarikumarivijitha9042
4 ай бұрын
මලිමාවටජය❤ අනුරට ජය.❤.රටටජය ❤❤❤
@anjanapraveen8503
4 ай бұрын
Hinayak bawa 21 danei..danwath nagitinna..
@SujeewaLekamalage
4 ай бұрын
21 මාලිමාව දිනනවා ලොවෙත් නැතිවෙන්න ලංකා වාර්තාවක් තියලා ..❤❤🎉🎉
@rupasinghe2464
4 ай бұрын
ඇත්තටම 💯❤
@wander2708
4 ай бұрын
Suranga did a great job in the election debate! We need more journalists like him who challenge politicians and ask the tough questions. This is what good journalism is all about!
@sarathkumara5183
4 ай бұрын
අනුරට ඇයි අපි කැමති?අවුරුදු 30 කට අධික තම දේශපාලන ජීවිතය තුල.... # හොරකම, මැරකම, දූෂණය, වංචාව, නඩු,පොලු නෑ # පිරිසිදුයි, නිවැරදියි.# නැවෙන්නෙ නැ.වැටෙන්නෙ නැ.
@ONECLIQUE-vr3vb
4 ай бұрын
හොරකම් කරන්න චාන්ස් එකක් ආවෙත් නෑනෙ
@IreshaShyamali-t5b
4 ай бұрын
Dila balanna.chance eka ganivida kiyala😆🧭✖️@@ONECLIQUE-vr3vb
@anjanapraveen8503
4 ай бұрын
Aanduwak karalath nahane..
@Bruh-ys3sx
3 ай бұрын
@@ONECLIQUE-vr3vbone tharak tribunal Wimal wage kuttiyak gilala paksha marukaranna thibuna eth ehema kale ne
@TinBelekkaya
3 ай бұрын
@@ONECLIQUE-vr3vb anith hamoma kalane itn. Ekane lankawe wadima pirisak malimawata chande denne, uba sajithge guu kapn 😂😂
@DeepaNilanjanee
4 ай бұрын
දොලවත්ත උත්තර නැතිව වටේ යනවා.මේ වගෙ කපටි ජඩ මන්ත්‍රීලගෙන් තොර රජයක් මින් පසුවවත් බිහිවේවා
@markrangana8339
4 ай бұрын
අනිවාර්යයෙන්ම 😂😂
@slmicro3857
4 ай бұрын
බාල බෙහෙත් බොන්න දෙන්න තරම් 😢 දූශිත ,දේශපාලුවොන්ට 🤢විරුද්දව අදින් ඇරබෙන තැපැල් චන්දය මාලිමාවට ✊🧭❌ 🥰
@Kushan865
4 ай бұрын
අද මාළීමාවට චන්දෙ දැම්මා
@RuleoflawSriLanka
4 ай бұрын
දොලේවත්ත ප්‍රශ්නෙ මගහරිනවා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ
@MohamedZulkifly-vk5zi
4 ай бұрын
ME PRASNE DOLAPIDENIYAGEN ESEEMAMA VERADIY SURANGA. ME PRASNAYA AHANNA THIBBE COPE KAMITU SABAPATHI AARTHIKA VISESHAKNGA ROHITHA ABEGUNAWARDANAGEN NOVEIDA?
@Citizens-SL
4 ай бұрын
ජෙප්පෝන්ට තෙරෙන විදියට
@sahanpradeep-yu4xw
4 ай бұрын
සිරාවටම මේකා නිකන් පිස්සෙක් නෙමේ පිස්සු හු**ක්....
@Klaus-z1q-q1n
4 ай бұрын
@@Citizens-SLoyata theruna widihata mata kiyala dennako 😊
@Bruh-ys3sx
3 ай бұрын
@@Citizens-SLube mole tharama 😂
@thushanrandunu6837
4 ай бұрын
අපිත් රාජ්‍ය සේවකයන් මුන් අපිව හැමදාම ඇන්දුව ආයෙ අපි අන්දන්න බැ මාලිමාවට ජයවේවා
@FactFrenzy-5
4 ай бұрын
awankawama oyala rassawa hariyata karanne nethuwa padi gannawa nee.
@thoughts1624
4 ай бұрын
අයෙත් කදුළු ගෑස්, බැටන් ප්‍රහාර කන්න ඕනේ නම් කට්ටිය ආයේ මුත්තාටම දීපල්ලා.රුපියල් 25000ට 50000කම බඩු හම්බවෙයි, ආයේ ගුටි කනවද නැතිද කියන එක රටේ ඔහෙලට බාරයි.දැනටමත් පේනවනේ බූරුවෝ හඩ තලනවා. බලයක් අවොත් කොහොම වේවිද?
@damithsasunika9688
4 ай бұрын
හොඳට මතකයි දොලවත්ත ඒ කාලෙ අපිට කිව්ව රනිල්ල ලෝක හොරු කියල. සෙට් එකම මහ බැංකුව කැඩුවට හිරේ දාන්න ඕනෙ කිව්ව.. අපි චන්දෙ දුන්නෙ.. චන්ද හදල දුන්නෙ. පොකට් මීටින් තිබ්බෙ. එයාට වැඩකලේ ඒ කතා අහල. අපේචන්දෙන් පාර්ලිමේන්තු ගිහින් රනිල්ට හේත්තු වෙන්න නෙවේ.. අපි චන්දෙ දුන්නෙ. දැං ඌව ජනාදිපති කරන්න කඩේ යන්නෙ රෙදි ඇඳගෙනද 😅😅
@nilushisilva1790
4 ай бұрын
Sirasa වැඩක් කලොත් 100% ❤❤❤
@slchinthaka6465
4 ай бұрын
සිරස ස්තුතියී මිනිස්සු වෙනුවෙන් හැමදාම කතා කරනවට ❤❤❤❤❤❤
@priyankaraperera2864
4 ай бұрын
දොලවත්ත ආණ්ඩුව ගනිද්දී ඩෝරල් එක රු.200, ඒක 400 ගියා..දැන් රු 300 ..ඒ කියන්නේ දොලේ තාම 50% ඔගොලෝ නිසා ඩෝ. වාඩිවෙලා අඩුවෙලා නෑ...😢
@Neha-m7gm7g
4 ай бұрын
රාජපක්ෂ නම ඇහෙන කොටත් හිරිකිතයි
@Thukuliya.123
4 ай бұрын
අනිවාර්යයෙන්ම
@slchinthaka6465
4 ай бұрын
👍
@suranganirosh7637
4 ай бұрын
👍👍
@nilminimadhushanishani6190
4 ай бұрын
ඇයි බටලන්දේ වදකයා රනිලා අනිකා සජිතා කාලම කාලකණ්ණි වෙසිගෙ බල්ලෙක්
@Worldepic.7
3 ай бұрын
අප්පිරිය වෙන්න එපෑ බං උබලට යුද්දෙ ඉවරකරල දීපු එකට මරන්න ඕනෙ මහිදව😂
@merajsamarasinghe985
4 ай бұрын
දොලේවත්ත පට්ටම කපටියෙක්.... ඔය නරියාගෙන් හැමෝම පරිස්සම් වෙන්න.
@dayanandakeppetipola1468
4 ай бұрын
❤මෙදේශපාලුවෝ.හැත්තබුරුත්ත.ඵලවාමුන්හැදිගෑවිලා.යන්නම.ඔන.රට.හැදෙන්න..මාලිමාවට.ජයවේවා..අනුරටරටබාරදෙන්න..
@AluthgamaMallika
4 ай бұрын
නියමයි සුරංග. සිරසේ මාධ්‍ය වේදින්ට හා සිරසට අපි ගොඩක් ආදරෙයි ඔබලා පමණයි ජනතාවගේ හද ගැස්ම හදුනාගෙන ජනතාවට උදව් කරන්නේ සිරසට ❤❤❤
@JayanthaGammanpila
4 ай бұрын
NPP Leader Should be Next President in sri Lanka 2024
@Klaus-z1q-q1n
4 ай бұрын
must*
@KodippiliTantrigeGaminiDharmaw
4 ай бұрын
Definitely ! No doubt , Anura Kumara Dissanayake is the inevitable president of this country !
@shenonjackson
4 ай бұрын
For what? To pull down the country furthermore? 😂 It's very clear NPP doesn't have a plan and strategy for restructuring of the loans
@jey7308
4 ай бұрын
@@shenonjacksonAnith ayage plan success ne... 😂
@Anuththara745
4 ай бұрын
@@shenonjacksonhow do u say that? Study more and spread lies..
@AnuraNallaperuma
4 ай бұрын
අපි කොහොම උනත් මාලිමාවට ❤❤
@udeniwijerathne3740
4 ай бұрын
Hamba weyi Pupa... 🤣
@anjanapraveen8503
4 ай бұрын
Laxsha 3 k Wath thiyeida?
@SujeewaLekamalage
4 ай бұрын
දොලවත්තට බනින්න එපා මචන්ලා .. ප්‍රවේණි දාසයන් ගේ රැකියාව ,වගකීම වන්නේ තම ස්වාමියා දිවිහිමියෙන් ආරක්ෂා කිරීමයි 😂😅
@markrangana8339
4 ай бұрын
😂😂😂
@tharindumanamperi3064
4 ай бұрын
බනින්නෙ නෑ. 🐂 නෙ. අනුකම්පා කරනව. 😂😂😂
@chinthikamadhushani9790
Ай бұрын
Kapati nariya Kalin hitiye mahindath ekka
@sarathjayewardena5367
4 ай бұрын
මේ දොලවත්ත කියන කාළකණ්නියා නේද අර පාර්ලිමේන්තුවේදී විනිශ්චයකාරයින් පාර්ලිමේන්තුවට කැඳවන්න ඕනෙ කිව්වෙ? මුන් රට පාලනය කලොත් ජනතාවට අබ සරණ තමයි.
@swaireeudakumbura-6a950
4 ай бұрын
මේ සංවාදය බුද්ධිමතව අහන හැමෝම චන්දෙ දෙන්නෙ ජාතික ජන බලවේගයට මාලිමාවට කෝටියක් අපිනෙ චන්දෙ දෙන්නෙ ❤❤❤❤❤
@suranganirosh7637
4 ай бұрын
Apita chanda hadala danava Apa elakkaya ganna pahasu karala danavata thanks karanna ona
@MilroyFernando-nz5ve
4 ай бұрын
සුරංග ගණන් ගන්ඩ එපා දොළවත්ය කියන්නේ රනිල් වගේම පිස්සෙක් විතරයි
@sehnal139
4 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@Saranga-fe2ks
4 ай бұрын
1:59 😂 පොහොට්ටුවේ තට්ටයා කියනවා මම තරුණයෙක්ලු...සුමන්තිරන්ගේ කොණ්ඩේ තියෙනවා තාමත්..තරුණයගේ බොරු වලටම තට්ටේ පැදිලා..😂😂
@chinthakaprasad1873
4 ай бұрын
ගූවත්ත හානවා හෑමක් නැට්ටේ හිටං ගොම,අනේ ගොනෝ ජනතාව තොපිට වැඩිය දැනුවත්.
@Sha-vt9io
4 ай бұрын
No matter we already decided to vote NPP
@udarasankalpa7312
4 ай бұрын
රනිල්ට දෙන්න හිතන් ඉන්න මෝඩයෝ බලපල්ලා මේක😅😅😅😅
@nilminimadhushanishani6190
4 ай бұрын
අනිවර්යෙම්ම
@kum1991
4 ай бұрын
සුමන්තිරන් ලගදි කිව්වා සජිත්ට උදව්කරන්න අපිට පිස්සු නැහැ කියලා😅😅😅😅😅😅😅 no credibility hereafter
@amilajaye6315
4 ай бұрын
රෙදි නැතුව ඉන්න දොලවත්ත දැක්ක
@MilroyFernando-nz5ve
4 ай бұрын
දොලොවත් තෝ තෝ නීතිඥ කුනාට කොහෙද යන්නේ මල්ලේ පොල් නේ දොඩවන්නැතුව හරියට උත්තර දීපිය
@LJayarathne-cv7ku
4 ай бұрын
පැහැදිලිව.පේනවා.අද.මහපොලවෙි.අැත්ත.කවුද.කියන්නෙ.කවුද.කියලා.මාලිමාවට.කෝටියක්
@DWik-rh3gn
Ай бұрын
මාළිමාවට ජන්දය දුන් සියලු දෙමළ සහ මුස්ලිම් සහෝදරවරුන් ට අපගේ හදපිරි ගෞරවය ❤❤❤❤❤
@arunapathmakumara841
3 ай бұрын
හැමදාම මිනිස්සු අන්දන දේශපාලුවන්ට... මූනට ඉදන් බොරු කියද්දීත්... මාධ්‍යවේදීන් භාවනා කරන්නද...🥲🥲🥲 එහෙම කරන අයත් අපි දකිනව....🥲🥲 respect සිරස...👍👍👍
@thiliniishanka8194
4 ай бұрын
අනේ ඩොලවත්ත මොනාද බං කියවන්නෙ . රනිලගෙ තියෙන චන්දෙත් නැති කරනවා 🤣🤣🤣🤣 නියමයි ඈ 😂
@යථාර්ථය
4 ай бұрын
අනුර උතුරට ගිහින් කිව්වේ නෑ වෙන කතාවක්.අපි ඒ කතාව බැලුවා
@tamarind1459
4 ай бұрын
Prathipathhi prakashaya antima pituwa kiyawanna..Bedale denawa
@worldcrush2735
4 ай бұрын
මුන් 76 කාලා කලා තවත් කන්න ඉල්ලනව මදිද බන් මෙච්චර රට කෑවා.
@suranganirosh7637
4 ай бұрын
Mun Apa menessuga mas kala dan atath katuth kanna hadanna kalakanni
@markrangana8339
4 ай бұрын
අනිවාර්යයෙන්ම
@ShyamaPelpita-uw2gu
4 ай бұрын
දොලයට සෙවිල ඉල්ලේ අලේ😂😂😂😂
@Nuwan-o2p
4 ай бұрын
දොලවත්තට රද්දෙ රෙවිල ඉන්නෙ 😂😂😂
@sampathsugeewa1148
4 ай бұрын
❤❤❤මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා හාමුල පන්නමු
@ishannimesh1840
4 ай бұрын
ආව රනිල්ගෙ ජංගිය හෝදන්න.. අනේ අනේ දොලේ.. මුන්ට හෙනගහන්න ඕනෙ ..කයා
@JayanthaGammanpila
4 ай бұрын
Grate Suranga ur Questions
@samithprasnga5860
4 ай бұрын
නියමයි සුරංග බ්‍රෝ
@amkarunaratne9075
4 ай бұрын
අපට ඔබවද වටිවි සිරස! Keep up the good work even after a new president is elected
@PriyanthikaManike
4 ай бұрын
සුරන්ග ජයවේවා
@gayankonara2187
4 ай бұрын
ගැටුම් කරන කරන හැටි පෙන්නම්ලු දොලයා 🤣🤣🤣 පැන පැන ඉන්න ගෙම්බා
@damithamevan-tr2eb
4 ай бұрын
දොලයට කක්කා චුට්ටක් ගියා
@umeshpriyanga4530
4 ай бұрын
ජය නියතයි AKD ❤❤❤ ❤ ❤ Npp
@wickypriyan7654
4 ай бұрын
දොලවත්තය මල මිනියක් වගේ, මුගෙ අම්මට තාත්තට හුරැල්ලො කවන්න ඕනෙ. අපිට නැති අයිතිය මූට පරය. කාලෙකට පස්සෙ දැක්කෙ දොලවත්තය බබා වගේ කොන්ඩෙ පීරල ඉන්නව
@Thukuliya.123
4 ай бұрын
😂😂😂😂
@inokaperera1
4 ай бұрын
😹😹😹
@JayanthaGammanpila
4 ай бұрын
Tks.Dr.Nalin ur Expenation
@naveenperera7118
4 ай бұрын
රට අනුරට, හොරැ හිරේට 🇱🇰🇱🇰🇱🇰
@nilminimadhushanishani6190
4 ай бұрын
අනිවර්යෙම්ම
@anjanapraveen8503
4 ай бұрын
Ratama sajithta..3% anurata..
@manelperera5336
4 ай бұрын
ච්න්තනය ගැන අහන විට හිනා යනවා.❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට කොටියයි.ජනතාව මැරිලා ඉපදිලා නැහැ....චින්තනය හරිම දියුනුයි.හොරාකන්න.වෙන සිස්ටමිනැහැ.
@BuddikaBuddika-k5u
4 ай бұрын
Npp ජය වේවා ❤❤❤❤ අවසාන විසඳුම ..👊👊🤝🤝💪💪❤️❤️❤️❤️❤️
@prabathchaminda7298
4 ай бұрын
මාලිමාවට ජය වෙවා AKD නියත ජනපති 2024
@DidulaDenuka
4 ай бұрын
.මාලිමාවට ජය වේවා
@upalijayarathna2489
4 ай бұрын
සුරංග ඔබ නම් නියමයි ..ආදරෙයි ❤❤❤
@sandaruwant
4 ай бұрын
එරන්ද අයියේ රොකට් යවන්නේ නැතෙයි මේ පාර...😁😁😁
@nilminimadhushanishani6190
4 ай бұрын
නලින්ද ජයසි0හ සහෝදරයා ඔබට ජය වෙව්වා මාලිමාවට ජය වේවා❤❤❤❤❤
@nishanthaindrajith1210
4 ай бұрын
වෙලාව බෙදීම හා නලීන්දට වෙලාව දීම දොලවත්ත්(ඨ )බයේ වෙනව වගේ
@SriLankaNewsHub
4 ай бұрын
දොලෙවත්තයට රෙවිලා ඉන්නේ.. සුරංග දේශපාලන අනාතයොන්ගෙන් ඔහොම පුශ්ණ අහන්න එපා.. උන් පව්..
@GaminiWeerasingha-nt7uy
4 ай бұрын
දොලයා.පොත්.මිටියක් අරගෙන .ඇවිත් රටේ.මිනිස්සු හරක් කියලා හිතාගෙන .දැන් ඕවාගෙදරගිහින්.තමුන්ගෙ.ගැනී.දරුවන්ට පහදලාදෙන්න..මාලිමාවට ජයවේවා මාලිමාවට අනුර කුමාර සහොදරයාට ජයවේවා ❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤❤❤
@shanukagishan3224
4 ай бұрын
AKD 😍😍
@erandapremathilaka8917
4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤NPP
@Rranabahu
4 ай бұрын
දොලයා වැනි අමන බඩජාරීන් මෙවැනි වැදගත් වැඩසටහන්වලට ගෙන්වීමෙන් වළකින්න.
@YohanaTharanga-po2gd
4 ай бұрын
ස්වර්නවාහිනියට සෝමෙ ඉන්නවා..සිරසට සුරංග ❤️
@slchinthaka6465
4 ай бұрын
මගේ ලස්සන රටට අයෙමත් රාජපක්ෂලා කියන නම ගැවිච්ච එකෙක්වත් එපා,,,,,,මිනිස්සු ඇතිවෙලා තියෙන්නේ පවුල් දේශපාලනය !!!!!!!!!
@jayasinghearachchigheniros6053
4 ай бұрын
Shathika aththa
@shakthimc
4 ай бұрын
ජෙප්පොන්ට ගොඩක් උන් බය වෙලා කියලා හිතෙන්නේ මට විතරද ? 😮😮
@suranganirosh7637
4 ай бұрын
Veurthava katha karanna puluvan avanka buddemathun Malimava Dasha palanaya karanna Arun vaga hora dabade UN nava Akai api Malimavata kamathi
@randana1060
Ай бұрын
Come on Gayan.. නියමයි. මම first time දැක්කේ Gayan මෙච්චර සැරේන් කථා කරනවා. Dolawaththa 3 Idiots එකට ගිය එක පුදුමයක් නෙවෙයි.
@NuwanNuwan-n6q
4 ай бұрын
ඇයි ඉස්සර වගේ දේශපාලන වැඩසටහන් වල ජනතාවට දුරකතන ඇමතුම් දී ප්‍රශ්ණ අහන්න දෙන්නේ නැත්තේ....🤔 උන් පච කියල යන ඒවා අහන්න විතරද අපි ඉන්නේ....🤭
@Nodathmanaya
4 ай бұрын
නලින්ද හරියටම උත්තර දෙනවා මාලිමාවට ජය වේවා
@anjanapraveen8503
4 ай бұрын
Katin Dinuwata rata dinanna baha anurara..only 3%..
@nalinliyanarachchi4023
4 ай бұрын
දෝලවත්ත ඔහේට ඕන දේ අහන්න නෙමෙයි මාද්‍යවේදීන් ඉන්නේ අපිට තියෙන ප්‍රශ්න අහන්න මාද්‍යවේදීයෝ ඉන්නේ
@lakmalsadaruwan2655
4 ай бұрын
දොලවත්ත නඩුවක් කතාකරොත් පොරම හිරේ යන්න ඉඩ තියනව😂😂😂😂😂
@Chamo_D
4 ай бұрын
Sirwt 😂
@damithdissanayake6038
4 ай бұрын
දොලයා මම උනා නම් කක්ක බරයි කියලා හරි ඔතනින් පැනලා දුවනවා 😂
@pasanlakshan4043
4 ай бұрын
Ammo 😂😂😂
@virajg9092
3 ай бұрын
😂😂😂
@achiniudeshikaperera4581
3 ай бұрын
ඕයි ඕයි..🤣🤣
@kanthiakkarawatta9457
4 ай бұрын
වෙනසක් දකින්න හැම දෙනාම කැමතියි මාලිමාවෙන් වෙනස දකිමු
@markrangana8339
4 ай бұрын
The best political program ever ❤❤❤❤❤
@lakshmansamaraweera894
4 ай бұрын
දොලවත්ත වැනි කාලකන්නින්ව මෙවගෙ වැඩ සටහනන වලගෙන්න එපා.
@sasindufarnando5343
4 ай бұрын
දොලවත්ත යන්නෙ කොහෙද මල්ලෙ පොල්.🤣🤣🤣
@manjugunatileke9159
4 ай бұрын
NPP ♥️♥️♥️ NPP yes
@Saranga-fe2ks
4 ай бұрын
මේ සටන ⚔️ තමයි හොදම..රොෂාන්ලා,සුරංගලා ,අශෝකලා නැති සටනක් වැඩක් නැහැ..දොලවත්තයගේ රෙද්ද ගැලවිලා සුරංගට අය්සෙත් කීවා..😂
@bandara929
4 ай бұрын
Sirasa❤
@slchinthaka6465
4 ай бұрын
මේ දොලවත්තලා වගේ උන් පාර්ලිමේන්තුවට එව්ව ජනතාව දැන් මොනවා හිතෙනවා ඇද්ද 😅😅😅😅😅😅
@chandrapathmakumaradealwis5696
4 ай бұрын
රොෂාන් කියන්නේ කියන්නෙ යූඑන්පී ට කඩේ යන හාදයෙක් නේද
@kawshalyaathukorala5347
4 ай бұрын
සුරංග ❤❤❤
@niro6057
4 ай бұрын
අපි ඉන්නෙ පිටරට. අපි ගෙවන්න පොරොන්දු වෙනවා ඔය imf නය මර ඉගුල ❤
@athveediya82
4 ай бұрын
සුරංග තමයි පට්ට ඩයල් එක..එන එවුන් ව ..නියමෙට නග්ගලා ඇතුලේ ඉන්න නරියව එලියට ගන්නවා😁
@lanichithrangani3289
4 ай бұрын
විනයක් නැතුව රටක් පාලනය කරන්නේ කොහොමද
@Worldepic.7
3 ай бұрын
එක දෙයක් පැහැදිලී අනුර හෝ සජිත් ආවොත් සිංහල එවුන්ට හොදටම කෙලවෙනව😂
@SeyaJeewanthiMendis
4 ай бұрын
රොශාන් රනිල්ට කඩේ යනවද..මෙච්චර කෙලවිලා කියල දැක දැකත්
@InduIndu-r1y
4 ай бұрын
❤❤සුරංග
@RohanaKumara-vv8gu
4 ай бұрын
මාලිමාවට ❤❤❤❤❤ජයවේවා ❤❤❤
@gihangunatathna5857
4 ай бұрын
Sirasa is the independent channel❤️❤️❤️
@prabathpriyanga6455
4 ай бұрын
Only solution for future Nation Anura & NPP ❤
@RuwanKumara-lq4sy
4 ай бұрын
හල් kg1 75 ට සිනි kg1තිබුනේ 90ට බිත්තර තිබුණේ 13ට දැන් හල් 220 සිනි 350 බිත්තර 50 යි අපි දැන් ලේවකනවා මරු සැපයී
@SuraniFernando-du1yk
4 ай бұрын
Sirasa❤❤❤❤❤
@musicbank111
4 ай бұрын
Sirasa nam niyamai menna channel
34:56
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (08.01.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 15 М.
2:13:33
පරණ පුරුදු සටන | සටන | Satana 05.11.2024
Newsfirst Sri Lanka
Рет қаралды 350 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
12:13
ටයි කෝටි දාපු මාලිමාවේ තරුණ මන්ත්‍රීවරයෙක් මතකෙන් ගහනවා ගැහිල්ලක්
VFM RADIO 107
Рет қаралды 27 М.
14:05
Trump announced the end date of the war / Emergency plane landing
NEXTA Live
Рет қаралды 992 М.
1:54:00
කරට කර | Karata Kara | 2024 -11 -11 | Rupavahini Live
Sri Lanka Rupavahini
Рет қаралды 40 М.
2:51:21
🔴 LIVE : පරණ පුරුදු සටන | Satana | 09.11.2024 #asksatana
Newsfirst Sri Lanka
Рет қаралды 312 М.
🔴 Live | රට බංකොලොත් බවින් මිදිලා නම් ඇයි අපේ ජීවිත තවමත් බර? | Dhananath Fernando | Yureshani
AsianMirror
Рет қаралды 199
2:18:44
පරණ පුරුදු සටන | Satana 27.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 204 М.
1:58:15
Wada Pitiya | කථානායකතුමාටත් ධූරය අහිමි වූ මන්ත්‍රීවරුන්ගේ වැරදි පට්ටම් | 2024.12.17
Ada Derana
Рет қаралды 36 М.
2:11:53
Wada Pitiya | නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය | 2024.12.03
Ada Derana
Рет қаралды 23 М.
11:22
Chooty Malli Podi Malli | Mage Wedenam Keruna (මගේ වැඩේනම් කෙරුනා)
Chooty Malli Podi Malli
Рет қаралды 17 М.
2:08:05
🔴 LIVE : සටන | Satana | 26.11.2024 #Asksatana #News1st
Newsfirst Sri Lanka
Рет қаралды 97 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН