කුඹල්වෙල මහමෙව්නා භාවනා අසපුව - පළමු කොටස | Sath budhu maha seya | Kubalwela bawana asapuwa | 🙏🙏🙏

  Рет қаралды 35,669

Thushari m Hasitha

Thushari m Hasitha

Күн бұрын

Пікірлер: 52
@NilankaDeepani-r8c
@NilankaDeepani-r8c 5 ай бұрын
අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@NilankaDeepani-r8c
@NilankaDeepani-r8c 5 ай бұрын
අපි සතුටු සිතින් අනුමෝදාමි සාදු සාදු
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 ай бұрын
kzbin.info/www/bejne/oXmqoYSPdr6ShJI
@BabaBabi-n1b
@BabaBabi-n1b Ай бұрын
අපේ ලොකු හාමුදුරුවන්සේට දිර්ඝායුෂ ලැබෙවා මෙිවාගේ ලස්සන තැනක් සාදු සාදු
@PushpaKumari-l2r
@PushpaKumari-l2r Ай бұрын
Ada thiyen tathwayata me pinbama godaneguu...siyalu denata godaaak pin hemadaamath uthum theruwan saranama lebewaaa ....uthum chathurrya sathhya awabooda wewaaa....sasara dukin nidahasweeme waasanaawa lebewaaaaa....Teruwan saranai......
@ForBetterLifeyt
@ForBetterLifeyt 5 ай бұрын
අපේ ලොකුස්වාමින්වහන්සේට නමස්කාරවේවා ....අපේ ස්වාමින්වහන්ස ලාටත්....නමස්කාරය වේවා..🙏🙏🙏 මේ තරම් පිළිවෙලක්, ලස්සන ක්, කොහේවත් නෑ. අපේ මහමෙව්නවෙ හැර.
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 ай бұрын
kzbin.info/www/bejne/oXmqoYSPdr6ShJI
@PushpaKumari-l2r
@PushpaKumari-l2r Ай бұрын
Saadu...saadu....saaduu....apa gawthama budupiyannan wahanse udesaa.... upahaara......meweni sathkaara...... mahamewnawenmai.... deka bala anumodan wenna thiyenne.....loku swaamin wahanseeta mage uthum wandanawa wewaaa....unwahanege pinsithuwili.....siyalumapin ettho samadan wewaa....siyluma swaamin wahanselata mage uthum....wandanawa wewaa.....saadu...saaadu...saaduuu...... namo buddaya ....Teruwan saranai....
@dhamma.85
@dhamma.85 5 ай бұрын
ඒ ‍භාග්‍යවත් වු ධාතූන් වහන්සේලා රැස් විහිදුවමින් වැඩ සිටින උතුම් සිරි ඉන්දක - සමන් සත්බුදු මහ සෑරජාණන් වහන්සේට... මාගේ නමස්කාරය වේවා.! නමෝ බුද්ධාය.!!! උතුම් තෙරුවන් සරණයි.!!!
@knowledgewithsarath7945
@knowledgewithsarath7945 2 ай бұрын
kzbin.info/www/bejne/oXmqoYSPdr6ShJI
@BabaBabi-n1b
@BabaBabi-n1b Ай бұрын
හරිම ලස්සනයි හිතට පුදුම නිදහසක්
@jagmeet8020
@jagmeet8020 Ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏
@Viewer-p8t
@Viewer-p8t 5 ай бұрын
බොහොම පින්..තෙරුවණ් සරණයි..🙏🙏🙏
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj 5 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් පින් 🙏🙏🙏
@ekanayaka6517
@ekanayaka6517 5 ай бұрын
🙏 sadu.. 🙏sadu.. 🙏sadu..
@SithaRanjani-cz3ko
@SithaRanjani-cz3ko 3 ай бұрын
Budusaranai
@DilhaniGunarathna-b4c
@DilhaniGunarathna-b4c 3 ай бұрын
Theruwa saranai
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 5 ай бұрын
හරිම ලස්සනයි.හිත නිවෙනවා.මොකක්දෝ අමුතු හැඟීමක් හදවතට දැනෙනවා
@Gunarathna-r
@Gunarathna-r 5 ай бұрын
Harima lassanai 🙏🙏🙏
@PunchiRalaOfficial
@PunchiRalaOfficial 5 ай бұрын
Mamath giya harima lassani 🙏🙏🙏
@indikaudayangani2192
@indikaudayangani2192 5 ай бұрын
යන මාර්ගය හරියටම කියන්න.මීරීගම සිට
@PunchiRalaOfficial
@PunchiRalaOfficial 5 ай бұрын
මීරිගම ඉඳලා බදුල්ලට හරි , බණ්ඩාරවෙලට හරි ඇවිල්ලා යන්න පුළුවන්
@indikaudayangani2192
@indikaudayangani2192 5 ай бұрын
@@PunchiRalaOfficial බදුල්ලෙන් හෝ බණ්ඩාරවෙලින් අසපුවට යන්න බස් තියනවද.ටිකක් විස්තර කරලා දෙන්න.ගොඩක් පිං.
@thusharimhasitha
@thusharimhasitha 5 ай бұрын
බණ්ඩාරවෙලට ඇවිල්ලා යනවා නම් බණ්ඩාරවෙලින් 99 බදුල්ල බස් පාරෙ යන බස් එකේ නැගලා කුඹල්වෙල හන්දියෙන් බහින්න. එතන ඉඳන් කිලෝමීටර් හතරක් විතර අසපුව ළඟට යන්න ඕනේ.
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 5 ай бұрын
​@@indikaudayangani2192අසපුව මගින් බස් සේවාවක් ක්‍රියාත්මක වුණා,තවම තියෙනවද දන්නේ නෑ.කුඹල්වෙල සිට අසපුවට වෙනකන්
@sahasmalintha6171
@sahasmalintha6171 5 ай бұрын
නමෝ බුද්ධාය
@charlottepanawala7503
@charlottepanawala7503 5 ай бұрын
🙏🙏🙏Budusaranai me, hamadenatama.
@akilasandaruwan5471
@akilasandaruwan5471 4 ай бұрын
Theruwan saranai
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko 5 ай бұрын
apeseminehnselata sahyaluma aAspueasi sagsratnayata mage namskarayaewawasadusadu
@thakshilaranasinghe3309
@thakshilaranasinghe3309 4 ай бұрын
🙏🙏🙏
@DilrukshiRanasinha-u2f
@DilrukshiRanasinha-u2f 4 ай бұрын
🌻🌻🙏🙏🙏🌻🌻
@DisnaSriyanjani-q6x
@DisnaSriyanjani-q6x 5 ай бұрын
Sadu 🎉sadu🎉sadu🎉
@TMRanasinghe
@TMRanasinghe 5 ай бұрын
🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@Gunarathna-r
@Gunarathna-r 5 ай бұрын
❤❤❤
@anomawinrock2993
@anomawinrock2993 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@SARATHEDIRISINGHEBANDARA
@SARATHEDIRISINGHEBANDARA 5 ай бұрын
❤🙏🙏🙏🙏🙏🌸🌼
@chanchalasamanmali5176
@chanchalasamanmali5176 3 ай бұрын
Me asapuwe mehenin wahansela wada innwad
@thusharimhasitha
@thusharimhasitha 2 ай бұрын
Mama danna tharamin mehenin wahansela nehe
@SameeraLakmal-u2x
@SameeraLakmal-u2x 3 күн бұрын
Methanta sathiye dawas 7 ma yanna puluwanda
@nilanthiSilva-u4b
@nilanthiSilva-u4b 5 ай бұрын
අනේ මේවගේ විශ්වකර්ම දෙයක් කරන්න අපේ පින්වත් ලොකු ස්වාමීන්වහසේ සක්‍ර දෙවියොද කියල හිතෙනව සාදු සාදු සාදූ
@tharushikaushalya7326
@tharushikaushalya7326 5 ай бұрын
මෙහෙට යන්නේ බදුල්ලේ ඉදන් බන්ඩාරවෙලට එනකොට ඒ අතරමග හමුවන කුඔල්වෙලින්
@shiromichandima3537
@shiromichandima3537 4 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@Nilusha-qd6mi
@Nilusha-qd6mi 5 ай бұрын
මෙහෙට යන විදිය කියන්නකෝ...
@thusharimhasitha
@thusharimhasitha 5 ай бұрын
@@Nilusha-qd6mi බණ්ඩාරවෙලට ඇවිල්ලා යනවා නම් බණ්ඩාරවෙලින් 99 බදුල්ල බස් පාරෙ යන බස් එකේ නැගලා කුඹල්වෙල හන්දියෙන් බහින්න. එතන ඉඳන් කිලෝමීටර් හතරක් විතර අසපුව ළඟට යන්න ඕනේ.
@yuraninduwara1120
@yuraninduwara1120 4 ай бұрын
@@thusharimhasithasalli gannawada ehe ghin tika dwsk idl enn baid apita
@jessy19878
@jessy19878 2 ай бұрын
​@@thusharimhasithathree wheeler tyenwada e handiye?
@SujathaNelumkumari
@SujathaNelumkumari 3 ай бұрын
🙏🙏🙏
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 5 ай бұрын
🙏🙏🙏
@dilnuwan9186
@dilnuwan9186 5 ай бұрын
🙏🙏🙏🙏
@sumithnishantha1764
@sumithnishantha1764 3 ай бұрын
🙏🙏🙏
@Motivvation.chathuwa
@Motivvation.chathuwa 5 ай бұрын
🙏🙏🙏
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2025 01 26
46:26
Neth FM Bana
Рет қаралды 32 М.
ඔබත් ඉන්නේ දුකින්ද | Welimada Saddhaseela Thero | Bana Katha
20:30
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 12 М.