ලොවක් මවිත කළ රුවන්වැලි මහා සෑයේ හාස්කම් ගැන භාරකාර හිමි හෙළි කරයි | History of Ruwanwali Maha saya

  Рет қаралды 468,847

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 424
@tuktukofsrilanka3010
@tuktukofsrilanka3010 Жыл бұрын
රුවන්වැලි මහා සෑය වන්දනා කල ආනුභාවයෙන් අප හට පින්වත් දරු පැටියකු ලැබේවා!!!!!
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ඔබලාගේ පින්වත් සිතුවිල්ල ඒකාන්තයෙන්ම ඉශ්ටසිද්ද වෙත්වා !තෙරුවන් සරණයි !
@Samcromer444
@Samcromer444 Жыл бұрын
ලිංගිකව හැසිරෙන්නෙ නැතුව පුලුවන්ද?
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
ටුක් ටුක් ගේ ප්‍රාර්ථනාව ඉටුවේවා
@NayaniSithara-or5ll
@NayaniSithara-or5ll Жыл бұрын
එය එසේම ඉටු වේවා ..!
@Learningandthemind
@Learningandthemind Жыл бұрын
අනේ ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වීම පිළිබද මම විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙමි මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට බොහෝ ස්තූතිවන්ත වෙමි.❤️
@menakadisanayaka4071
@menakadisanayaka4071 Жыл бұрын
මා මිය යන මොහොතේත් මහසෑර්දුන් වහන්සේ මට මෙනෙහි වේවා...
@lito_Sir
@lito_Sir Жыл бұрын
නයි එප් එම් නෙ
@geethapriyadarshani1762
@geethapriyadarshani1762 Жыл бұрын
අපහට 2036 වසරෙ මහ සෑයෙ හුණු පිරියම් කිරීමේ පිංකම අබ මල් රේණුවක අඩු පාඩුවක් නොමැති ව සිදු කරගැනීමට ලැබේවා ......!!! 🙏🙏🙏
@HasithaMaduwantha-r5z
@HasithaMaduwantha-r5z Жыл бұрын
Mtt asi hunu piriyam krnna ynn Yana dwask tiyenwanm kiyanwd amathaka nokar godakk pin
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 11 ай бұрын
රුවන්වැලි සෑ රජානන් වහන්සේ ගේ අනූබාවයෙන් කිසිම අඩුපාඩුවක් නොමවේවා!!! සිතනවාටත් වඩා සාර්ථක ලෙස මෙම මහත් වූ පිංකම කර ගැනීමට ලැබේවා !!!
@gamingwithpasindu1891
@gamingwithpasindu1891 10 ай бұрын
මටත් කියන්න පුලුවන්ද රුවන් වැලි මහා සෑය සුදු හුණු පිරියම් කිරීම සදහා දින ලබා ගන්නේ කොහොමද කියලා 😊
@ranganabandara4152
@ranganabandara4152 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@nilanthifernando4744
@nilanthifernando4744 9 ай бұрын
ව්ශ්වයෙ මහානුභාව සම්පන්න උතුම් ස්තානයේ ආනුභාවයෙන් කිසිදු බාධාවක් නොමවෙනවා ඒකාන්ත සත්‍යයී 🙏🙏🙏
@mesadichamathka3911
@mesadichamathka3911 Жыл бұрын
ඔය කතාව සම්පූර්ණ ඇත්තක්.මමයි මගේ කළන මිතුරයි දවසක් ගියා මහ සෑයට.අධිෂ්ඨාන පූජාවක කරන්න.පැය 12ක් සෑය වටා සදුන් කූරු අතැතව ප්‍රදක්ශිනා කරන්න.ඉතින් අපි පටන් ගත්තෙ හවස 6ට.මගේ මිතුරා නම් පහුවදා උදේ 6 වෙනකම්ම සෑය පැදකුනු කරා විරාම ගන්නෙ නැතුව.ඇත්තටම මට නම් බැරි උනා මට පුලුවන් උනේ පැය 6 විනාඩි 20යි.ඉතිං ඒ නිසා මම සෑය ලග වාඩි වෙලා හිටියා සෑය දිහා බලාගෙන.කොහොම හරි උදේ 3ට අපිව සලපතළ මලුවෙන් එලියට දැම්ම.ඒ කිව්වෙ වැලි මලුවට.අන්න ඒ වෙලාවෙ පරිසරයේ එච්චරම සීතලක් තිබුනෙත් නැහැ.ඒත් මහ සෑය වටේ මීදුමක් බැදුනා.වෙන කොහෙවත් ඒ මීදුම් ස්වභාවය තිබ්බෙ නෑ.උදේ 4:30 වගේ වෙද්දි ඒ මීදුම එහෙම්ම නැති වෙලා ගියා..එතන ඉන්න අය කිව්වා අපිව එලියට දැම්මෙ ඒ වෙලාව තියෙන්නෙ දෙවියන්ට වන්දනාමාන කරන්න කියලා.මීදුම වගේ පෙනුනේ උන්වහන්සේලා කියල තමයි කිව්වෙ.ඇස් දෙකෙන්ම ඒක දකින කොට ඇත්තක් කිය්ල තේරෙනව.❤
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
අන්න ඒ මොහොතේ ඔබලා සෑමලුවේ විසුවානම් ,ඔබලාත් අසිරිමත් දිව්‍යථල, බ්‍රහ්මථල තුල ස්තානගතව පවතින ,ඒ උත්තම චෛත්‍ය රාජයාණන් වහන්සේලා දෑසින් දැක වන්දනා මාන කරගැනීමට අවකාශය ලැබෙනවා.
@Thisisme918
@Thisisme918 9 ай бұрын
😅
@ManimelduraSarathchandra
@ManimelduraSarathchandra 9 ай бұрын
රුවන් වැලි මහා රාජයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා iiii
@ManimelduraSarathchandra
@ManimelduraSarathchandra 9 ай бұрын
සාදු සාදු සාදු
@vithmiomesha9213
@vithmiomesha9213 9 ай бұрын
ඉන්න දෙන්නේ නෑනේ. 10.30 ට වහනවනේ. ආයේ උදේ 5.30 ඉදල නේද යන්න දෙන්නේ
@DonKaveesha
@DonKaveesha Жыл бұрын
රුවන්වැලි සැයේ කුලියට වැඩ කරපු අය පවා දෙව්ලොව යන්න තරම් මහා බලගතු ස්ථානයක්.කවදාහරි මටත් දායක වෙන්න ලැබේවා 🥺🙏
@nishanthiweerakumara4914
@nishanthiweerakumara4914 Жыл бұрын
මම රාත්‍රී බුද්ධ වන්දනාවේදී සිතින් රුවන්වැලි සෑය වටේ පැදකුනු කරමින් මානෙල් මල් සමන් පිච්ච මල් පූජාකරමින් මහ සෑය වන්දනා කරනවා...🙏🙏🙏
@dinethpiyumal1112
@dinethpiyumal1112 2 ай бұрын
Aththatama eka hoda vadak
@himalidehigalage8761
@himalidehigalage8761 Жыл бұрын
රුවන්වැලි මහා සෑයේ චූඩා මාණික්‍යයෙන් ෂඩ් වර්ණ බුදු රැස් ව්හිදෙනවා දෑසින්ම අපිත් දැක්කා. ඇත්තටම ඒක නම් මහා ආශ්චර්‍යවත් දසුනක් ! ඔබ සැමටත් එම අති දුර්ලභ ආශ්චර්‍ය දැකීමට වාසනාව ලැබේවා !
@Thisisme918
@Thisisme918 9 ай бұрын
Budu ras? Ona manikakata eliya watunama budu rasda wihdenne?
@radikajeewanthi2093
@radikajeewanthi2093 Жыл бұрын
මේ හැමදේම ඇත්ත . මහ සෑයේදී,සෝමාවතී පුද බිමේදී සුදු බුදු රැස් විහිදෙන අපූරුතම අවස්ථා මාත් දැකලා තියෙනවා . රන්වන් සමක් තියෙන ගොඩක් ලස්සන නමුත් දුටු විට කිසිදු රාගයක් ඇති නොවන පුද්ගලයන් දැකලා තියෙනවා . පිංකම් අතරතුර මුලු අහසම එලිය කරන් පැමිණි ආලෝක ධාරා දැකලා තියෙනවා . කුඩා කුඩා රවුම් හැඩැති ආලෝක දැකලා තියෙනවා . මේ වගේම ලංකාවේ තවත් පුදබිම් තියෙනවා මිනිස්සුන්ට පේන ඇහෙන මාන වලට වෙනස් අහඹු සිදුවීම් සිදු වෙන.. නමුත් මිනිසෙක් විදිහට යම් තරමකට හෝ සිත දියුණු කර ගත්ත, තර්ක විතර්ක නැති,මාන්නය අඩු සොබාදහමට ලං උන ගොඩක් ගිහි පැවිදි පිංවතුන් තවමත් මේ දිවයිනේ ඉන්නවා මේ දේවල් නිතර අත් දකින..
@සප්තරිශි
@සප්තරිශි Жыл бұрын
Mata danaganna puluwannada somawathi pudabimata adipathi dewiyan kauda kiyala
@AselaMadubhashini
@AselaMadubhashini 9 ай бұрын
Oyanam harima pinkarakenak.math asai mannaya lokukama nathi minissunya
@NisansalaWeerakkodiarachchige
@NisansalaWeerakkodiarachchige 9 ай бұрын
සාදූ සාදු සාදූ
@srilankatourist2891
@srilankatourist2891 Жыл бұрын
බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින උතුම්වු රුවන්වැලි මහ සෑ රදුන්ට මගේ නමස්කාරය වේවා! මෙවැනි වැඩසටහන් තුලින් අපටත් දැනුම ලබාදුන් ඔබතුමාට බොහොම පින් . බුදු පියාණන් වහන්සේ ඉදිරියේ වැඩසිටියා වගේම දැනුන.🙏🙏🙏 🙏🙏🙏
@gamingravidulk2007
@gamingravidulk2007 Жыл бұрын
100/1000 ඇත්ත
@technologyvspeople648
@technologyvspeople648 Жыл бұрын
Ethakota budu hamuduruwo niwan giya kiyna kathawa boruda
@Thisisme918
@Thisisme918 9 ай бұрын
Jeewamanawa wada sitina? Ethakota budun wahanse sasara iwara kale nadda? Niwan dakke nadda? Dew lowa ipadilada? Puduma katha ne.
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
විශ්වයේ බලවත්ම ස්ථානයකි ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේ . ද්‍රෝණයක් ශ්‍රී උත්තම ධාධාතූන් වහන්සේලා තැන්පත් ඒ ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ නමස්කාරය වේවා ! මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු
@kanthi1038
@kanthi1038 Жыл бұрын
මමත් රුවන්වැලි සෑයේ අද්භූත සිදුවීම් දැකලා තියනවා. ගරා වැටී තිබුණා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ ස්වාමීන් වහන්සේට ගොඩක් පින්. සාධූ !!! 🙏🙏🙏
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
මහසෑය අබියස (2022 11 ,07) දින උදෑසන 4.39ට මහසෑ මලුව වන්දනා කල අපද මහසෑය මැදිකරගෙන දර්ශනය වූ සුවිශේෂී විශාල ප්‍රමානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේලා 04 නමක් සියැසින් ම දැක වන්දනාමාන කරගෙන ...ඇත්තෙමු . සිහිවන වාරයක් ,වාරයක් පාසා හද තුල ජනිත වන ශ්‍රද්ධාව ,අසිරිමත්,..
@aruniireshaliyanage157
@aruniireshaliyanage157 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@niroshini15
@niroshini15 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@සමීරඈපගේ
@සමීරඈපගේ Жыл бұрын
4:39ට වන්දනා කරන්න බෑ මලුව අරින්නේ තේවාව කරලා 5;30 ට රටම වහපු සන්දියේ කොරෝනා නිස මම මහසෑය වැන්දා සතියක් හිමිදිරි උදෑසන 5වෙනකම් යන්න ලැබුනේ නැ එකම දව්සයි පාන්දර 4රට ගියේ ඒ ඇමතිතුමා එක්ක කපෘක පූජාවට වෙලාව කිසිසේත් ගැලපෙන්නෑ ශක්තිය විශාලයි මහසෑයේ මේ වෙලාවේ ඔයාට මලුවට යන්න බෑ
@RosaVlogs2013
@RosaVlogs2013 Жыл бұрын
Ay rata maha saya wahanwada
@emichathuranga5217
@emichathuranga5217 Жыл бұрын
MUTHU KUDA 4K HATHARA WARAM DEVIYAN MAMA DAKKA
@hasheeran678
@hasheeran678 Жыл бұрын
රුවන්වැලිමහසෑ රජුන්ගෙ බලයෙන් මටත් මගේ පවුලටත් ඇති සියලුම කරදර නැතිවී අපගේ ජීවිත වලට සාර්ථකත්වය උදා වේවා!❤
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මහා සෑයට මල් මල් කුඩයක් තබාගෙන මගේ නමස්කාර වේවායි පතමි නැවත නැවත වදින්න අවසරයි
@sinhalacinema9469
@sinhalacinema9469 Жыл бұрын
🙏🙏🙏ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@skrj7161
@skrj7161 Жыл бұрын
තෙරුවන් සරණයි, රුවන්වැලි මහා සෑයේ හාස්කම් තියෙනවා.දින 3ක පිංකම ට අපි සහ සම්බන්ධ වුනා.දස දහස් ගණනක් පැමිණ සිටියා,දෙරණ මාධ්‍යයෙන් පටිගත කිරීම හා,විසුරැවා හැරීමේ, කටයුතු කලේ,දින 2ක්, සුදු බුදුරැස් විහිදුවා කොත් වහන්සේ ට ඉහල අහසේ රන්වන් පාට ට ,රවුම් වියනක් සේ දිස් වෙලා විනාඩි 2,ක් පමණ දැක බලාගන්න ඉඩ සැලසුනා.🌈🌹🌹🌹සාදු සාදු සාදු..
@kjperera6891
@kjperera6891 Жыл бұрын
මමත් දැක තියෙනවා අස්ව..රූප ,හන්ස රූප ,රුවන්මාලී චයිත්‍ය රාජයාණන්වහන්සේට උඩින්...ඒවගේම හදිසියේම වගේ ඇවිත් සුදු වළාකුළු පටලයක්..චයිත්‍ය කොත වටේ..එතිලා..ගමන්කරනවා..ඒ.වගේම නාග.රූප ..රුවන්මාලී චයිත්‍ය රාජයාණන්වහන්සේට මගේ..ගෞරව..නමස්කාර කලෙමු ..ලොව්තුරා..බුද්ධරත්නයට මගේ..නමස්කාරය.වේවා🙏මගේ ජිවිතේ පුජාවේවා..මගේ.ප්‍රාර්ථනය ඒක .🙏🙏🙏🙏🙏🙏
@dinushachinthaka7882
@dinushachinthaka7882 Жыл бұрын
දැනට අවුරුදු 25කට කලින් විතර පිච්චමල් පූජාවක් දවසේ එතන හිටිය හැමෝම සාදු සාදු කියලා උඩ බලාගෙන හිටියේ මාත් උඩ බැලුවා එතකොට තමයි මාත් දැක්කේ ඉර තිබුන තැනින් අහස ලානිල්,ලාරතු,ලාකහ පාට වලින් වෙනස් වෙනවා කියලා.
@kandytv4639
@kandytv4639 Жыл бұрын
මාගේ ලොවුතුරා බුදු පියාණන් වහන්සේට නමස්කාරම වේවා! මේ විස්තර අපට කියා දී ශ්‍රද්ධාව වැඩි කරන මේ පින්වත් ඔබටද සියලු දෙනාටද උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරමි...බුදු සරණයි !🙏
@Deshanaaradana8346
@Deshanaaradana8346 Жыл бұрын
රුවන්වැලි සෑයේ බලයේ රටේ සියළුම දෙනාගේ සියළුම බලාපොරොත්තු ඉටුවේවා, ඔයාට බුදුසරණයි මේ වගේ video එක්ක ගෙනාවට 🙏
@-thunmulla4729
@-thunmulla4729 Жыл бұрын
අපේ ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ජීවමානයි අපේ ලොව්තුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@Shiromi-bt7wn
@Shiromi-bt7wn Жыл бұрын
මම රට එන්න ඉස්සර ලා බාරවෙන්න ගියා.ඒදා මම වැදලා ඉවරවෙලා හිතුවා මට බුදු රැස් විහිදෙන වා බලන්න ආසයි කියල. ඇස් දෙක ඇරලා බලද්දී බුදුරැස් විහිදෙන වා.සත්තයී
@janithchathu1162
@janithchathu1162 2 ай бұрын
@@Shiromi-bt7wn 🙏🙏🙏
@chathuraalwis5679
@chathuraalwis5679 Жыл бұрын
බුදු රැස්විහිදෙන ස්වර්ණමාලි රැ රජුන්ගේ ආශිුර්වාධය අපට ලැබෙනවා ලෝකයේ ජිවමාන වැඩසිටින බුදුරුව සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා මාගේ ජිවිතය පුජාවෙිවා 🙏🙏🙏🙏
@Samcromer444
@Samcromer444 Жыл бұрын
උඩට ගිහින් පැන්නනම් හරි
@sudeepprabath5758
@sudeepprabath5758 Жыл бұрын
😮🤭
@sachindramihindukula9208
@sachindramihindukula9208 Жыл бұрын
​@@Samcromer444anyagamika paraya
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 10 ай бұрын
ලංකාවම හාස්කමක් තමා.. මේ බුදුන් උපන් ජ්න්බුද්වීපයයි... ඒ මගේ හෙල දීපයයි... සිදත කුමරුගේ හිසකෙස් කපපු මගුල් කඩුවේ සිට වස්ත්‍රභරණයේ සිට බුදුන්වහන්සේගේ සියලු ධාතූන්වහන්සේලා ඇත්තේ මේ හෙල දීපයේ සත්‍ය සොයාගමු ගවේෂණය කරමු...🙏
@isharaprasadi1
@isharaprasadi1 Жыл бұрын
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං ස්වර්ණමාලිතී පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්ඝං 🙏🙏🙏
@Dilru6666
@Dilru6666 10 ай бұрын
අති පූජනීය වූ අති වන්දනීය වූ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජානන්වහන්සේගේ උතුම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑ රඳුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 නාරංවිට ස්වාමීන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺 මාගේ නමස්කාරය වේවා 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 සාදූ 🙏🌺 🙏🌺🙏🌺🙏
@yashodhahareshanabeyrathna
@yashodhahareshanabeyrathna Жыл бұрын
අපේ පවුලේ හා සියල්ලන්ම නිවන අවබෝධ වන තෙක්ම, මිය යන හැම මොහොතකදීම, පවිටු සිතුවිලිසිතට නොනැගේවා, බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය හා රුවන්මැලි මහා සෑය හා සසර පුරා කරපු සියලු පින් සිතට නැගේවා !
@kavindumihiran528
@kavindumihiran528 Жыл бұрын
සියලු පින් ඇත්තො මහ සෑයේ ආනුභාවයෙන් අමා මහ නිවනින් සැනසෙත්වා 🙏
@rukmaltharanga6979
@rukmaltharanga6979 Жыл бұрын
අපේ කොලු පැටියා අපි ලඟට ආවේ රුවන්වැලි සෑය ලඟ ඉඳලා. අපි බබෙක් හදන්න කලින් රුවන්වැලි සෑයට භාර වෙන්න ගිහින් කිරි ආහාර පූජාව කරලා වාසනාවන්ත දරුවෙක් ඉල්ලලා මීපැණි දාපු පොරි එක (විලඳ) පූජ කරන්න ඒක අතට ගන්න හදද්දි පීරිසිය විතරයි තිබුනේ. විළඳ ටික අතුරුදහන්. උදේ පාන්දර එතන වෙන කවුරුවත් හිටියේ නෑ. මමයි නෝනයි විතරයි. අපි දෙන්නගෙ ඇඟේ හිරිගඩු පිපුනා එදා.
@Hasarindasulakshana
@Hasarindasulakshana Жыл бұрын
රුවන්වැලි මහාසෑයට මාගෙ නමස්කාරය වේවා❤🙏
@hettiarachchihettiarachci6181
@hettiarachchihettiarachci6181 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් වූ රුවන්වැලි මහා සෑ රදුන් ට මාගේ නමස්කාරය වේවා..මේ උතුම් වූ හාස්කම් පුදුමයක් නොවේ වා....🙏🙏🙏🙏🙏
@dammadinna22
@dammadinna22 Жыл бұрын
Sadu Maga Samasanbupiyanan3
@SDMusic197
@SDMusic197 Жыл бұрын
රුවන්වැලි මහ සෑරදුන්ගේ ආනුබාවයෙන් මිහිපිට වසන සෑම සියලු දෙනාටම කිසිම කරදරයක් නොවේවා විශ්වයේ ආශිර්වාදය නිරතුරු ලැබී යහපතක් ම වේවා සාදු සාදු සාදු හැමෝටම බුදු සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
අනුරාධපුර පුණ්‍ය භූමියේ වැඩ වසන රුවන්වැලි මහසෑ චෛත්‍යය රජායාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@THAMARAGAYA
@THAMARAGAYA 3 ай бұрын
ද්‍රෝණයක් ධාතූන් වහන්සේ ලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා....!!!🙏
@dilrukshijayatunga3696
@dilrukshijayatunga3696 Жыл бұрын
මමත් මගේ පව්ලේ අයත් (2022/12/15) දින වන්දනා කරමින් සිටියදී විශාල තරුවක් අප දෙසට එනවා දුටුවා. අප මුලින් සිතුවේ එය අහස් යාත්ත්‍රරාවක් කියලා නමුත් එය අපට උඩින් නැවතුනා එටපස්සේ අපි ඒ ලොකු තරුව පින්තුර ගත්තා පසුව අප එය ලොකු කර බැලුවම එය අහසේ ඉදගෙන ඉන්න රුපයක් එය අදටත් අපට මහත් පුදමයක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ictlecturing2911
@ictlecturing2911 Жыл бұрын
Eka thawamath oyala laga thiyenawada
@Udara_chinthaka
@Udara_chinthaka Жыл бұрын
E photo ek tiynwd 😊
@danushkanuwan5335
@danushkanuwan5335 6 ай бұрын
Photo tiynwada
@DamayanthaMarasinghe-rt8tp
@DamayanthaMarasinghe-rt8tp Ай бұрын
අපි මේ ලගදි දවසක මහා සෑය වදින්න ගියා .සෑයට විශාල පුජාවක් කලා එදා මගේ ඇස් දෙකින්ම දැක්කා බුදු රැස් විහිදෙනවා🙏🙏🙏🙏🙏
@teklaweerasigha8614
@teklaweerasigha8614 10 ай бұрын
මට අදටත් හිතාගන්න බැරි දෙයක් රුවන්වැලි මහසෑය ලගදි සිද්ද උනා.මම බෙහෙත් ද්‍රව්‍ය 107ක් ගෙදරින් හදාගෙන ගියේ.මගෙ යාලුවෙක් මට බෙලි ගෙඩියක් ගෙනත් මහත්තයා අතට දෙන්නම් කිව්වා .ඒනිසා මම 107 බෙහෙත් වර්ග ගත්තෙ .අර බෙලිගෙඩියත් එක්ක 108නෙ කියලා හිතලා .කොහොම හරි බෙහෙත් වට්ටය තියන්න බලද්දී මහත්තයා ට බෙලිගෙඩිය ගේන්න අමතක වෙලා .කමක් නැහැ නෙ කියලා එතන තිබුන නා මලක රේනු ටිකක් අරගෙන බෙහෙත් බඩු වට්ටියෙන් තියලා සෑරදුන්ට පූජා කරලා තුන් වටයක් ඇවිදින්න ගියා.තුන්වෙනි වටය අවසන්වෙලා බලද්දි නැව්ම්ගහක ඉස්සෙල්ලා ම හැදුණ වගේ පිරිපුන් බෙලිගෙඩියක් මම පූජා කරපු බෙහෙත් වට්ටියේ තිබුනා .මට හිතාගන්න බැරි උනා.මට හරි ම සතුටක් දැනුනේ .මේ සිදුවීම මගේ මහත්තයා සහ පුතාත් දැක්කා .මට ඇත්ත ටම බෙලිගෙඩිය අමතක කරලා ආපු මහත්තයා ගැන ඉස්සෙල්ලා තරහක් හිතුනත් මම මේ ආශ්චර්‍ය දැක්කෙ ඒ නිසා නෙ කියලා හිතුනා සෑ රදුන්ගේ අනුහස් අපමනයි.පුළුවන් හැම වෙලා වකම සෑරදුන් සිහිපත් කරලා වදිනවා.
@hemamalani1381
@hemamalani1381 2 ай бұрын
ප්‍රාතිහාර්‍යපාන රුවන්වැලි මහාසෑ රදුන් මම පසග පිහිටුවා වන්දනාමාන කළෙමි මහත් භක්තියෙන්.ඒ ආනුභාවයෙන් මාගේ ශරීරයේ පවතින අසීමිත දැවිලි වේදනා මේ මොහොතේ පටන් මදින් මද සුවවේවා..සුවවේවා...සුවවේවා...
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියේ ලෝකයෙ තිබෙන පරම සත්‍ය බුදු දහම 🙏🙏🙏
@NimalPremasiri-r1v
@NimalPremasiri-r1v 9 ай бұрын
උතුම් ස්වර්ණමාළී මහ චයිත්‍යය වන්දනා කර රැස් කර ගත් පිං බලයෙන් මාගේ ප්‍රශ්න අහෝසි වී ජීවත් වෙන තාක් කල් වාසනාවන්ත ජීවිතය ක් ලැබ පිං කරමින් කුශල් රැස් කරන්න වාසනාවන්ත වේවා
@පත්තරෙනිව්ස්
@පත්තරෙනිව්ස් Жыл бұрын
මාත් අසිරිමත් සිදුවීමක් දකින්නට අවස්තාව ලැබු කෙනෙක් ... සාදු සාදු සාදු
@nilanthafonseka5112
@nilanthafonseka5112 Жыл бұрын
🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️ හිත නිවන රුවන්වැලිසැ රජුන්ට මාගේ නමස්කාරය.. ජිවමාන බුදුරජානන් වාහාන්සේට සාදු සාදු සාදු ☸️🙏🙏🙏
@vijithasenarath1844
@vijithasenarath1844 Жыл бұрын
රැවන්වැලි මහ සෑ රඳුන්ට මාගේ නමස්කාරය වේවා සාදූ සාාදූ සාාාදූ.
@ranakana4197
@ranakana4197 11 ай бұрын
ද්‍රෝණයක් ධාතූන් වැඩ සිටින මාගේ සර්ණ්මාලී මහ සෑ රාජණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
මාගේ අමා මහා බුදුපියානන් වහාන්සේට උතුම් ධාතුන් වහාන්සේලාට මාගේ නමස්කාරය වේවා හෙළ රහාස් ඔබතුමාට ගොඩක් පිං ස්තූතියි මෙවැනි දේවල් දැක බලා ගන්න අපිත් පිං කරලා තියෙනවා සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🌹🌹🙏🙏🙏
@athukorala8072
@athukorala8072 Жыл бұрын
බුදුන් විකුනන් ව්සින් මොඩ ශර්දාව ඇතිකරන අතිසොක්තියෙ කරන වර්ණනා හුදෙක් න්‍රිර්මළ බුදුදහම වෙන්දෙසි කිරිමට ගන්නාඋත්සාහය ගැන බොදු බැතිමතකු වසයෙන් කනගාටුයි .
@WishYasho
@WishYasho Жыл бұрын
තෙරුවන් සරණයි රුවන්වැලි මහා සෑයට කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා ♡🌷😍
@gamingravidulk2007
@gamingravidulk2007 Жыл бұрын
ලෝකයේ උතුම්ම දහම සහ විශිෂ්ටතම දහම බුදු දහම විතරයි☸❤️‍🔥
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
😅
@denuwantheekshana494
@denuwantheekshana494 Жыл бұрын
@keshanasachithra6003
@keshanasachithra6003 Жыл бұрын
@@sadunihimansha9193 ayi awuld anith hema agama කම්සැප vidina agam
@MadumanthaJayarathne
@MadumanthaJayarathne 22 күн бұрын
​@@keshanasachithra6003 අනේ නිකන් පලයන් වේස පොන්නයෝ යන්න ලෝකේ තීන උතුම්ම පරම සත්‍ය බුදුදහම පමනයි
@kasurikaramanayake5537
@kasurikaramanayake5537 27 күн бұрын
ස්වර්ණමාලි මහා සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදු සාදු සාදු🙏🙏🙏
@SameeraDisanayaka-y9o
@SameeraDisanayaka-y9o Жыл бұрын
රුවන්වැලි මහාසෑය වන්දනා කල අනුභාවයෙන් මගෙ කිරි සිහින සැබැ වෙවා ,
@nextours1986
@nextours1986 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 රුවන්වැලි මහ සැ සමිදුන්ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@yashom306
@yashom306 Жыл бұрын
රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කල පිනෙහි ආනුභාවයෙන් මා සුවපත් වේවා
@yashom306
@yashom306 Жыл бұрын
@@Rubby5807 thank you ❤️
@yyy-ye3ln
@yyy-ye3ln 7 ай бұрын
භාවනාවෙන් උසස් දියුණුවක් ලැබූ උදවිය සාක්ෂි දරත්වා!!!! බුදුන්පියාණන්ගෙ ආදාහන මළුව, සර්වඥධාතු තැන්පත් කල පින් භූමිය,විශ්වයෙ සියලු බලවේග,ශක්ති රොඳ බඳින ස්ථානය ..නමස්කාර වේවා අති උතුම් සෑ රඳුන්ට. පන්සිල් නොරකින මිනිසුන් එතැනට ගොස් ඝෝෂා කරන්න එපා.එකෙක් පරයා අනෙකා සජ්ජායනා කරන්න එපා.අඩිය තැබු විගස තුණුරුවන් වැඳ මෛත්‍රීය වඩන්න.එවිට ඇතුලාන්තය හික්මවෙයි.මේ පින් බිම් නොදැනුවත්කම නිසා කෙලසනවා. කල යුතුය දෙ නෙවෙයි බොහො අය කරන්නෙ.නිහඬව වඳින්න.භාවනා කරන්න ඇති තරම්.ශබ්ද පූජාවලට නියමිත වෙලාවක් තියාගන්න.ගර්භය අභයන්තරයෙ ශක්තියට බාධා කරන්න එපා. අතීතයට අයිති බලවත් පුද්ගලයන් දේවතාවුන් ලෙස ඔය අවට ඉන්නවා.ඒ උදවියට පින් පමුණුවනවා මිස මහා සෑ රඳුන් අවට කඩපිලක් කරගන්න එපා🙏 තෙරුවන් සරණයි
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
මා හටද ස්වර්ණමාලි මහසෑ රජුන්ගේ කාරුණික ගුනය ලැබෙන බව සත්‍යයක් 🙏🙏🙏
@WaJanaka
@WaJanaka 2 ай бұрын
මාහට යන්න බරි උනට මාගේ නමස්කාරය වේවා !! සාදු සාදු..
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
Dronayak ධාතූන් වහන්සේලා wadasitina රුවන්වැලි maha sa radunta mage namaskararaya wewa 🙏🙏🙏
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
රුවන්වැලි මහා සාඅ මහ රජානන්ගේ පිහිටානු බාවයෙන් මගෙ රටට යහපතක් වේවා !! රටට අතිවි තිබෙන සියලු කරදර දුරු වේවා!!
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
මගේ පැතුමත් එයමයි.
@RumeRume2030
@RumeRume2030 4 ай бұрын
රුවනිවැලි මහා සෑයටත් බුදු රජානන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏❤️
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Жыл бұрын
මා මිය යන මොහොතෙත් ස්වර්න මාලි සෑ ර්ජුන් මාගේ දෙනෙතට දිස් වේවා !!!!!!!!!
@sitharafernando6417
@sitharafernando6417 Жыл бұрын
මාගෙ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කර දුන් රුවන්වැලි මහ සෑ රාජයාණන් වහන්සේට මාගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@inokailangakoon6020
@inokailangakoon6020 Жыл бұрын
අති පාරිශුද්ධ අපගේ බුදු රජානන් වහන්සේගෙ ධාතුන් ජිවමානව වැඩ වාසය කරන එ චෛත්‍යය රජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
උතුම් රුවන් wyli maharajanan වහන්සේට mage නමස්කාර වේවා sadu sadu sadu
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ඔබතුමා සතු ආර්‍යසත්‍ය දර්මය පිලිබදව ඇති ශ්‍රද්ධාව පිලිබදව අපද සතුටුසිතින් පුන්‍යනුමෝදනා කරන්නෙමු.ඔබට තෙරුවන් සරණයි !
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ඔබතුමා සතු ආර්‍යසත්‍ය දර්මය පිලිබදව ඇති ශ්‍රද්ධාව පිලිබදව අපද සතුටුසිතින් පුන්‍යනුමෝදනා කරන්නෙමු.ඔබට තෙරුවන් සරණයි !
@utharabope3891
@utharabope3891 Жыл бұрын
රැට විතරක් නෙමෙයි .මන් දවල් ආහාර අරන් බාවනා කරන්න පුරුද්දක් කරගෙන හිටියා කාලයක් .අටමස්ථානයේ හේවිසි ගහන්නේ නැ තද අවුව නිසා .ඒ වෙලාවට වන්දනා කරන්න එන සෙනග බොහොම අඩුයි .මලුවේ රස්නෙ නිසා .අලුත් විහාරයට පිටුපස සැය අතරේ මන් බාවනා කරද්දී මට හොඳ ට ඇහුනා හේවිසි හඩ දවස් කීපයක් ම. 😢 කියන්න දැන් එහෙම බාවනා වඩන්න අපහසු යි .ඔලුව රිදෙනවා .මට විතරක් නෙමෙයි ගොඩක් අය කියන කතාවක් . තාක්ෂණය තුලින් මිනිස්සුන්ට නොතේරෙන්න පහර දීමක් ..............
@kapilalankeshwara5834
@kapilalankeshwara5834 Жыл бұрын
ඔය කියන්නේ පහ ජී බලපෑම ගැන ද?
@sandunilithmini2001
@sandunilithmini2001 10 ай бұрын
Namo Buddhaya, Namo sarwanya daatun. baktiya kiyna wachanaya budu dahamedi pawichchi krn na. Baktiya kiynne anda wishwasaya. Budu dahame tiynne shraddawa e kiwwe theruwange guna danagena guna dakala ati karaganna pahadeema.eke tama shraddawa. E wachana deke gana pahadiliwa tibba 10 wasare budda darmaya potet matakai. Theruwan saranai. Samata darmawabodayama wewa.😊
@chandimaherath2907
@chandimaherath2907 Жыл бұрын
රුවන්වැලි මහා සෑ රදුන්ට මාගේ උතුම් වූ නමස්කාරය වේවා🌷🌷🌷 🙏සාදු 🙏සාදු 🙏සාදු
@M.S.NIMNAFonseka
@M.S.NIMNAFonseka 27 күн бұрын
නමස්කාර වෙවා ස්වර්ණමාලි මහා සෑ රදුන්ට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤
@KushaniChathurya
@KushaniChathurya Күн бұрын
ඔයාගේ කටහඩ නම් සුපිරියි 🥺💗
@anandadasanayaka1795
@anandadasanayaka1795 Жыл бұрын
කියන්නත් සතුටුයි අත්දැකිමෙන් පිහිට ලැබුවා සාදු සාදු සාදු
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe 6 ай бұрын
ඒ සුවිශාල මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@jayanthasenaratne6020
@jayanthasenaratne6020 Жыл бұрын
භාග්‍යවත් තිලෝගූරැ සම්බුදුරජානන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට නමස්කාරය වේවා...සාදු...සාදු...සාදු...
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නා වූ ඒ අසිරිමත් ස්වර්ණ මාලි සෑ රදුන්ට දොහොත් මුදුන් තබා නමස්කාර කරමි සාධු...සාධු...සාධු...🙏🙏🙏
@nalikajayalath9597
@nalikajayalath9597 Жыл бұрын
අනේ මටත් මගෙ බුදුරජාණන් වහ⁣න්සේව සියසින් දැක බලා වැද ගන්න තියනව නම්, මාගේ බුදුුරජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!!!!! සාදු,,,, සාදු ,,,,, සාදු
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
ඇත්තම ඇත්ත මටත් රුවන්වැලි මහා සෑයේ මහා කාරුණික ගුණයලැබුවාර අනන්තයි 🙏🙏🙏
@lahirusampath9122
@lahirusampath9122 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ....පුලුවන් නම් ඉසුරුමුණිය සහ සක්වල දොරටුව ගැනත් ඉතිහාසය කියා දෙන්න...
@VinudiDahamsa
@VinudiDahamsa 3 ай бұрын
මට ඉන්නේ දුවලා දෙන්නයි පුතයි.මගෙ 1පුතෙක් ඉපදී නැති වුණා.මේ පුතා වෙනුවෙන් සෑ රදුන්ට භාර වුණා.මට නිරෝගී පුතෙක් ලැබුණා......🙏🙏🙏🙏
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏 . අපගේඅමාමෑනී බුදුපියානන් .වහන්සේට මාගේ.නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
සාදු ........සාදු .........සාදු නමෝ බුද්ධාය
@sudeepprabath5758
@sudeepprabath5758 Жыл бұрын
රැවන්වැලි සෑය වන්දනා කිරිමට ගිය එක් දිනයක ඒ අසිරිමත් අහස් ගැබ දැක සැවොම පුදුම වුවා. මා ලගද එහි දර්ශනයක් තිබෙනවා.
@chinthakahirushan6028
@chinthakahirushan6028 Жыл бұрын
තෙරුවන් සරණයි බොහොම පිං නමෝ බුද්ධාය
@subhashaupamada9076
@subhashaupamada9076 Жыл бұрын
ඉදිරිපත් කරන ඔබ ඉතාම ගාම්භීරව සිත්ගන්නා සුලු අයුරින් මෙය ඉදිරිපත් කරනව.
@සුභද්රාk
@සුභද්රාk Жыл бұрын
🙏🙏🙏🙏🙏මගේ නමස් කර වේවා රුවන් වැලී සෑ රජුන් පිහිටයි ලැබේවා 🙏🙏🙏🙏🙏
@Priyantha-ed6nj
@Priyantha-ed6nj 6 ай бұрын
මාගේ මරණ ආසන්න මොහොතෙත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ඒ අසිරිමත් සෑය සිහියට නැගේවා🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 ස්වර්ණ මාහ රජූන්ණ්ට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේට මාගෙ නමස්කාරය🙏🙏
@DeepaniDeepani-yy3zr
@DeepaniDeepani-yy3zr Жыл бұрын
ජීවමානව වැඩ හිදින බුදුන් ව හ න්සේට මා ගේනමස් කා ර ය සා දු සා දු සා දු 🌹🌹🌹
@senarathbandara7723
@senarathbandara7723 Жыл бұрын
හරිම හිත සන්සුන්වන ස්තානයක්
@W_sunny
@W_sunny Жыл бұрын
සංයින්සු යස්මින් සුගතස්ස ධාතු...🎉🙏🎉🙏🎉🙏
@ashokanishshanka681
@ashokanishshanka681 Жыл бұрын
Swarnamali maha chaithya rajanan wasaneta mage namas karaya wewa...Sadu..🙏🙏🙏.sadu.🙏🙏🙏..sadu...🙏🙏🙏
@anjana4691
@anjana4691 9 ай бұрын
Sadhu🙏 🌼sadhu 🙏🌼sadhù🙏🌼
@lakminipra
@lakminipra Жыл бұрын
මාත් විශ්වාස කරන තැනක් මෙතන 🙏🙏
@PriyanthaPriyantha-r6u
@PriyanthaPriyantha-r6u Жыл бұрын
අමාමෑණියන් වහන්සේ ජීවමානවන ස්වර්ණමාලී සෑ රජුන්ට නමස්කාර වේවා...!!
@kushanranasinghe2941
@kushanranasinghe2941 Жыл бұрын
මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඒවගෙම මේ භායංකාර සංසාරයෙන් අත්මිදෙන්න මටත් වාසනව ලැබේවා !!!🙏🙏❤️❤️🙏🙏🌹🌷🌹🌷
@weheragalagamaVimalajothihimi
@weheragalagamaVimalajothihimi Жыл бұрын
ආයුබෝවන් තෙරුවන් සරණයි
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 Жыл бұрын
🙏🙏🙏සාදු...සාදු...සාදු... මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@ramarawana4220
@ramarawana4220 Жыл бұрын
ස්වර්ණමාලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා. සාධු..... සාධු.... සාධු.
@rogushakirs6001
@rogushakirs6001 5 ай бұрын
මගෙ බුදුන් වහන්සේට මාගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු
@wimala8576
@wimala8576 Жыл бұрын
Sadu sadu lord Buddha's blessings will bring economy and prosperity to Sri Lanka sadu sadu sadu
@tharaninithya3028
@tharaninithya3028 Жыл бұрын
Voice eka👍👍👍👌👌👌
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
සාදු සාදු සාදු මහා සෑරජානන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු
@bimsararayan4697
@bimsararayan4697 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nilunnilun6542
@nilunnilun6542 Жыл бұрын
Mage thathagatha budu piyanan wahanseeta mage manaskaraya wewaaaaa. Sadu. Sadu. Sadu
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 16 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 15 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН