සෝතාපන්න වීමට අවශ්‍ය අය පමණක් ශ්‍රවණය කරත්ව| Niwathapa Thero.

  Рет қаралды 162,209

සත්ධර්ම දේශනා

සත්ධර්ම දේශනා

Жыл бұрын

ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ ආරාමයේ සසුන්ගත වීමට අවශ්යනම්න් සහ පිංකමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
Visit web: jethavanaramaviharaya.org
නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
(මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මේ බුද්ධ ශාසනය තුලදී මාර්ගඵල අවබෝධ වී බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාල නිත්‍ය මංගල පරම සුන්දර අම්ෘත මහා නිර්වාන ශාන්තිය ශාක්සාත් කර ගැනීමට මේධර්ම දානය පින කුසලය හේතූ වේවා වාසනා වේවා.. හේතු වේවා,වාසනා වේවා.
නිවනම නාතයි නිවනම වෙත්වා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි
#hadapangodaniwathapahimi #arihath #WaharakaTv #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #Dharmayaiobai #waharakatv #hadapangodaniwathapahimi #dharmadeshana #DiwiMaga #Waharaka_AbhayarathanalankaraHimi #Amadassana_himi #Meditation #bana #Pin_anumodan #sowan #sakadagaamii #anagami #arihath
#galukotuwa #yahaminjiwathwenna
tag
Aththa Dakimu,Bo Maluwa,Budu Karuna,Budu Maga,dhamma deshana,Dharmayai Obai Jethavanarama Viharaya,Diwi Maga,Galigamuwe Ganandeepa Thero,Maha Rahathun Wedi Maga Osse!!!,Nirvana TV,Pinwantha Oba,Hadapangoda niwathapa himi,Shraddha TV,Waharaka Tv,chukkun udapadi,waharaka abayalathanalankara himi,amadassa himi bana,waharaka bana,dharmayai obai bana,Nadagamkarayo,bana,kirulapana dammavijaya thero bana,harindra jayalal,hitha niwananaban newsfirst

Пікірлер: 288
@sithaginimnaya
@sithaginimnaya 15 күн бұрын
අනේක වාරයක් පින් සිද්ධ වේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස අපට මේ දහම් කරුනු පැහැදිලි කරල දෙනවට ...... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ , පරමායුෂ ලැබේවා....! ඔබවහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් නිවන් දකිත්වා ...🙏🙏🙏
@nandanipallewela2791
@nandanipallewela2791 Жыл бұрын
ප්‍රායෝගික නිවන් මග කාරුණිකව පහදා දෙන පින්බර ගුරු ස්වාමීන්වහන්සේට පින්සිදු වේවා! සාධු සාධු සාධු !! නිවනම නාථයි නිවනම වෙත්වා!
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
සියලු සත්වයෝ සෝවාන් මාර්ගඵල අවබෝධය ලබත්වා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpachandani5917
@pushpachandani5917 2 ай бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි oba වහන්සේට නිර්මල බුදුධහම ලෝකයාට අවබෝධ කරන්න දීර්ඝ ausa ලැබේවා තෙරුවන් සරණයි සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@tvascreation9874
@tvascreation9874 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් නිවනම ලබත්වා
@kumudunisandhya4207
@kumudunisandhya4207 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@user-pp5th9rn2h
@user-pp5th9rn2h 8 күн бұрын
Gawrawaniya pujaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu !!!gihiapata meveni dharma ya thavthava deshana karana sekwa .
@kokilajayaratne7470
@kokilajayaratne7470 Ай бұрын
සාදු සාදු ස🎉🎉🎉
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 9 ай бұрын
පින්වත්. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සියලු. සත්වයා. නිවන්. මග.වඩත්වා
@Sehasna_Mihirangi
@Sehasna_Mihirangi 9 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 පින්වත් සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@pabakumari1077
@pabakumari1077 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌺🌺🌺🙏🙏🙏
@disanayakakumara926
@disanayakakumara926 Жыл бұрын
සාධු!සාධු !!සාධු!!! ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වෙවා.
@sarangitharushika5416
@sarangitharushika5416 Жыл бұрын
ගුරු සුවාමින් වාහන්සේට මාගෙ නමස්කාරය වේවා
@johnmadson6362
@johnmadson6362 5 ай бұрын
ස්වාමින් වහන්ස මේ දර්ම දේශනාව සිංහ නාදයක්
@kumapradipa9229
@kumapradipa9229 2 ай бұрын
පින්වත් ගුරු ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා.නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@janakaathurugiriyaathurugi8558
@janakaathurugiriyaathurugi8558 Жыл бұрын
සාදු, සාදු, සාදු,පින්වන්ත ගුරු ස්වාමීන් වහන්සේට,මාගේ නමස්කාරය වේවා,අසරණ අපගේ වියලුනු සිත් ශ්‍රීසද්ධර්මයෙන් තෙමනවාට.🙏🙏🙏🙏🙏🙏
@kelumdahanayaka3471
@kelumdahanayaka3471 Жыл бұрын
Guru swaminwahanse hamuwenna kramayak nedda. Weda sitina pansal kiyanna puluwanda
@KusumawathiThiranagama
@KusumawathiThiranagama 2 ай бұрын
සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි
@nandanipallewela2791
@nandanipallewela2791 Жыл бұрын
ගුරු ස්වාමීන්වහන්සේට මගේ ගෞර වාන්විත නමස්කාරය වේවා! හැම හිතක්ම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! සාධු සාධු සාධු !!!
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze 10 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 තෙරුවන් සරණයි 🌷 පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@user-dk3cm1lk5x
@user-dk3cm1lk5x 2 ай бұрын
සාදු සාදු !!!! නිදුක් වේවා !!!! නිරෝගී වේවා !!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@dammikaperera4722
@dammikaperera4722 Жыл бұрын
බොහෝ කරුනු අවබෝධ කර ගතිමි. ඔබ වහන්සේ ට නමස්කාර කරමි. 🙏🙏🙏
@Sathdharma_Deshana
@Sathdharma_Deshana Жыл бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : 0773 336 274 සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..
@priyankapathmini5888
@priyankapathmini5888 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස
@yasangimabandara6271
@yasangimabandara6271 10 ай бұрын
සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!!
@charithranaweera7925
@charithranaweera7925 Ай бұрын
Sadhu sadhu sadhu❤❤❤❤❤
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.
@dudis2476
@dudis2476 3 ай бұрын
තෙරුවන් සරණයි.අපට මේ දර්මය කියලා දෙන පිනම ඇති ඔබවහන්සේට..නිවන දුර නොවේවා..
@user-bz3ob4kb1s
@user-bz3ob4kb1s 10 ай бұрын
නමස්කාර වෙිවා ස⁣ාදු සාදු
@user-rg4bi3ex4u
@user-rg4bi3ex4u 2 ай бұрын
සාදු ... සාදු ... සාදු සාදු ... සාදු ... සාදු සාදු ... සාදු ... සාදු
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 5 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා, සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
@dammikarathnayaka959
@dammikarathnayaka959 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු
@monaravilakeppetipola6125
@monaravilakeppetipola6125 Жыл бұрын
හිමියනි! ඔබ වහන්සේට නමස්කාර කරමි !
@mahagamatv4018
@mahagamatv4018 Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/02/19)
@user-jz1oe8yv5n
@user-jz1oe8yv5n 7 ай бұрын
නාථයි යන්නේ තේරුම පහදන්න
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 9 ай бұрын
අපගේ suවාමින් වාහන්saට නමs කාරවෙිවා 🙏🙏🙏🙏🙏🙏
@rathnawitharana3754
@rathnawitharana3754 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!! 🌼🙏🌼
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@PremaMahingoda
@PremaMahingoda 6 ай бұрын
16:13
@rohinipanagodage5132
@rohinipanagodage5132 Жыл бұрын
Sadusadusadu sadusadusadu sadusadusadu නමස්කාර ya වේවා
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 Жыл бұрын
What a beautiful analysis is this. Lovely to listen to. Pity , it is that I get in touch with this knowledge , for the first time , only today. May the blessings of the Noble Triple Gem guide & protect this reverend monk .
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q Жыл бұрын
Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ෴෴ ,තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@lakmaliwithanachchi140
@lakmaliwithanachchi140 9 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 ай бұрын
පින්වත් කල්‍යාන මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා
@buddhiniwalakuluarachchi8281
@buddhiniwalakuluarachchi8281 2 ай бұрын
නිබ්බාන පරම සුවයෙන් සුකිතතර වෙත්වා
@sunilkanthi4167
@sunilkanthi4167 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐Mamada Siyalu Loka Siyalu Sathvayo Nibbana Parama Sukayen Sukitha Thara Vethva!!!🙏🙏🙏Sadu! Saadu!! Saaadu!!!
@sunilperera2137
@sunilperera2137 4 ай бұрын
සාදු 🙏සාදු🙏 සාදු🙏
@sabeethekanayaka1110
@sabeethekanayaka1110 Жыл бұрын
බුදුසරණයි
@sugandisugandi1719
@sugandisugandi1719 Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐💐සමිමා සමිබුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු..ඔබ වහන්සේට උතුමි නිවන පුර්ණවෙිවි මේභවයේදීම...🙏🙏🙏🙏සමිබුදු සරණයි
@Maduwa2000
@Maduwa2000 4 ай бұрын
සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය 🌎🌿
@chamiladehigastenna771
@chamiladehigastenna771 Жыл бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏
@isharibatapola7312
@isharibatapola7312 Жыл бұрын
සාදු සාදු සාදු !
@sajithkumara4812
@sajithkumara4812 8 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස...🙏 සියලු සත්වයන් හට උතුම් චතුරාර්‍යසත්‍යය ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු 🙏☸🌼
@rashminavodya1169
@rashminavodya1169 3 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@senakananayakkara7873
@senakananayakkara7873 Жыл бұрын
සාදූ සාදූ සාදූ උතුම් මහාසංඝරත්නය නිදුක් නිරෝගි දීර්ගායු වේවා .
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Жыл бұрын
Sadu 🙏Sadu 🙏Sadu 🙏.theruwansaranai obawahanseta.
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හමුදුරුවන්වස්ට
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
බුදු සරණයි
@ramanigamage7393
@ramanigamage7393 Ай бұрын
සාධු සාධු නමස්කාර වේ වා. නිබ්බාන පරම සුවයෙන් සුළි නතර වෙත්වා. අපො හාමුදුරුවනේ අද මම ඇසුව.ඹය සිද්ධින් මට සිදු වුණා හැබැයි අවිවෙකී මම හැකි සෑම අවස්ථාවකම වඩනවා
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
උපතින්ම කන් ඇහෙන්නේ නැතිනම් ...ඇස් පේන්නේ නැතිනම්....මන්ද බුද්ධිකනම්....අමාරුයි නොවෙයි සෝතාපන්න වෙන්න බෑ.......මේ හේතුතුන අනිවාර්යයි.....පංචඋපාදානස්කන්දයේ අනිච්ච දුක්‍ය අනත්ත දකින්න බැ...හේතු දෙකකින්...හේතු තුනම සපුරන්න ඕන... උපතින්ම ඇස් පේන්නෙ නැතිනම් රූප දකින්න බෑ... කන් ඇහෙන්නේ නැතිනම් ධර්මය ශ්‍රවණය කරන්න බෑ..මන්ද බුද්ධිකනම් වේදන්නව විකුර්ති...පංචඋපාදානස්කන්ද දකින්න බෑ ... නීවීම දකින්නේ නැතුව බණ දේශණා කරන්න බෑ මහ අවිද්‍යාවක්
@senuwaff150
@senuwaff150 Жыл бұрын
මා ඇතුළු සියලු සත්වයින්ට නිවන්මාර්ගය අවබෝධ වෙත්වා ! තෙරුවන් සරණයි !
@sisirakumara6130
@sisirakumara6130 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහෝ ම පින් රැස් වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා නිවන් ලබත්වා!
@Ogeesha
@Ogeesha Жыл бұрын
A
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 Жыл бұрын
Parama nibbana suvayen suvapath veva
@susilabandarigoda-kj8xd
@susilabandarigoda-kj8xd 2 ай бұрын
Sadu sadu sadu
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 4 ай бұрын
නිවන් මඟ desana කරන obawahanseta namaskara wewa .
@user-xt2cj6dg8g
@user-xt2cj6dg8g 14 күн бұрын
මොකක්ද කියනවද මුන්වහන්සේ දේශන කරා කියන ඔබට පැහැදුනු නිවන් මග
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් ආර්‍ය්න්වහන්සේට නමස්කාර ය වේවා ..🙏🙏🙏 සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@thakshilabandara8949
@thakshilabandara8949 Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️
@rathnamalipaththamperuma142
@rathnamalipaththamperuma142 Жыл бұрын
මෙතරම් හදවතට දැනෙන්න ... මේ නිර්මල ධර්මය අසන්නට අපි පිං කර ඇත්තේමු ..... සාදූ... සාදූ.... සාදූ ... 🙏🙏🙏🙏🙏🙏🙏
@hnerocha9718
@hnerocha9718 6 ай бұрын
ගුරු.ස්වාමින්.වහන්සෙට.මාගෙ.නමස්කාර.වෙවා.සාදු.සාදු.සාදු
@yoshithalk
@yoshithalk 4 ай бұрын
🙏🙏🙏
@prabuddhikamadushanka8526
@prabuddhikamadushanka8526 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@aroshamunasinghe9423
@aroshamunasinghe9423 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshan1623
@lakshan1623 Жыл бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!🙏🙏🙏🙏🙏🙏🙏
@repero_one1028
@repero_one1028 Жыл бұрын
kzbin.info/www/bejne/bqTQh62wZ55gd9U
@nilminidaemen
@nilminidaemen Жыл бұрын
I value your preach. thanks
@Creativesrilk
@Creativesrilk Жыл бұрын
බොහොම වටින දහම් කරුනක්
@ramyaperera6675
@ramyaperera6675 Жыл бұрын
🙏🙏🙏 ආර්‍යමහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා .
@user-ig5ho6vf3w
@user-ig5ho6vf3w 10 ай бұрын
Oba wahanseta nirogi sampatha labewa.thawa thawath mewani dhaham karunu desanakaranna shakthiya labewaa!!
@UKSummerHot-oh1jk
@UKSummerHot-oh1jk Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මම අහන දකින හැම දෙයක්ම පංච උපාදානස්කන්ධයට දමමින් අනිත්‍ය දූක්ඛ අනාත්ම වශයෙන් නිතරම මෙනෙහි කරනවා පාරෙ යන එන ගමනුත් මේක කරනවා ස්වාමීන් වහන්ස සමත භාවනාවක් දියුණු කල යුතුමද සමාධිය වැඩිය යුතුමද ස්වාමීන් වහන්ස
@Sathdharma_Deshana
@Sathdharma_Deshana Жыл бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : 0773 336 274 සජීවී Dharma deshana සෑම සෙනසුරාදාවකම පස්වරු 2.00 ජේතවනාරාම ආරාමයේ පැවැත්වේ..
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w 6 ай бұрын
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻 සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
@user-fs4jz8pv2l
@user-fs4jz8pv2l Жыл бұрын
මේ දේශනාත් අහලා අනුගමනය කර බලන්න . "Dhamsak " on u tub අහන්න .🙏🙏
@vinithaliyanage9740
@vinithaliyanage9740 Жыл бұрын
Kalama dipaya
@user-fs4jz8pv2l
@user-fs4jz8pv2l Жыл бұрын
"පරම නිබිබාන ධර්මායතනය " u tube . දුකෙන් මිදෙන්නට අත්වැලක් වෙවි 🙏
@ecofriendly2439
@ecofriendly2439 Жыл бұрын
ගුරු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !
@user-sd1xn2jx2h
@user-sd1xn2jx2h 3 ай бұрын
☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu....
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Sadu sadu sadu sadu
@sriyanrangana5720
@sriyanrangana5720 Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane
@jayalathakalatuwawa6012
@jayalathakalatuwawa6012 Жыл бұрын
Sadu Sadu Sadu !!! Uthum Chathurarya Sathya Awaboda wewa!!!
@RatagodanaganaDiyasen
@RatagodanaganaDiyasen 10 ай бұрын
Guru suwamin wahanseta theruwan saranai
@veba771
@veba771 Жыл бұрын
බොහොම පින් 🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
Sadu..sadu..sadu!!!
@Sehasna_Mihirangi
@Sehasna_Mihirangi Жыл бұрын
නමෝ බුද්ධාය 🌷🌷 🙏🙏🙏 🌷🌷
@dedunishaathauda5073
@dedunishaathauda5073 Жыл бұрын
Swameeni oba wahansege maga wadana watina kalaya kepa kota mata niwana udesa deshana karana oba wahanse nibbana parama sukayen sukitha thara wethwa
@bksamanmali3713
@bksamanmali3713 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oshankodagoda6289
@oshankodagoda6289 Жыл бұрын
Mathubuduwenna hamuduruwo
@profwmkarunadasa7802
@profwmkarunadasa7802 Жыл бұрын
arhathun wahanseta mage namaskarayawewa..mata nivanmaga helipeheli karadun Oba wahanseta punyanumodana Laramie.suwapath wewaa.
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 5 ай бұрын
මෙයත් රහතුන්වහන්සේ කෙනෙක්ද? අනිච්චේ දුක්ඛේ!!!
@life90945
@life90945 2 ай бұрын
Awashya netha
@user-zf3wx1xm1n
@user-zf3wx1xm1n 5 ай бұрын
Sadhu Sadhu Sadhu ❤
@user-jq5fs9sr1z
@user-jq5fs9sr1z Жыл бұрын
Dias. Namo budaya 🙏 aththa sri saddarmaya kiya dena oba wahanseta gdk pin🙏❤
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 Жыл бұрын
All Of Them Suwapathweva 🙏🙏🙏
@FarmFarm-io3vh
@FarmFarm-io3vh 2 ай бұрын
Sadu Sadu Sadu
@ThambaraSandu
@ThambaraSandu 2 ай бұрын
Maha godak therum ganna nae. Panchaskandhaye kshanika anithyaya therum gatha yuthuyi. Anumaanayen nova prathyakshayen. Enam udayavyaya gnaanaya aethi veemayi.
@niranjalafernando5648
@niranjalafernando5648 Жыл бұрын
මාද සියළු ලෝක සියළුම සත්වයෝ උතුම් නිවනින් පිරී සැනසෙත්වා 🙏🏻 ගුරු සුවාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🏻🙏🏻🙏🏻
@udaragaming3793
@udaragaming3793 Жыл бұрын
llllllllllllllllllllllllllllllllllllllll l
@anonymousanonymous9341
@anonymousanonymous9341 Жыл бұрын
අනේ මේ අනුන්ට පතන්න කලින් තමන් නිවන හොයාගෙන ඉන්න
@kelumdahanayaka3471
@kelumdahanayaka3471 Жыл бұрын
Me swaminwahanse bana deshana karana pansala koheda tiyenne
@spobatumatadeergaulabewama2168
@spobatumatadeergaulabewama2168 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා ......
@IsuruShanaka-fw5lo
@IsuruShanaka-fw5lo Жыл бұрын
L
@Gemstones-y
@Gemstones-y 2 ай бұрын
Pinwath swaminwahanseta nirogibsuwa wewea
@chandrapalawijesinghe8187
@chandrapalawijesinghe8187 27 күн бұрын
🌼🌼🌼🙏🙏🙏
@user-fv4nm6qc2k
@user-fv4nm6qc2k Ай бұрын
සම්පූර්ණ දේශනය ටැග් කිරීමට හැකියාවක් ඇත්නම් අපි සදා කෘතඥ වෙමු 🙏🙏
@aramanayaka7541
@aramanayaka7541 Жыл бұрын
සාදු 🌹සාදු 🌹සාදු🌹🙏🙏🙏
@aramanayaka7541
@aramanayaka7541 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 111 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 35 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,3 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
අනිච්ච,දුක්ඛ,අනත්ත හෙවත් බුදු දහමේ මූලික හරය
58:21
සසර තෙර තරණය | SASARA THER THRANAYA
Рет қаралды 17 М.
අනිච්ච දකින්න ලේසි ක්‍රමයක්
2:24:50
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 19 М.
අනිච්ච ,දුක්ඛ සහ අනත්ථ ස්වභාවය තේරැම් ගනිමු
1:31:55
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 213 М.
මම ඔබනම් කරන දේ..? | Hadapangoda Niwathapa Thero
1:58:43
සත්ධර්ම දේශනා
Рет қаралды 42 М.
බලන්න මේ ඔබ ගැන නෙමේද කියන්නෙ කියලා..!
2:29:19
සත්ධර්ම දේශනා
Рет қаралды 13 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 111 МЛН