Sathisha Bhatt | Piya Tu Ab To Aaja | The Knockouts | The Voice Sri Lanka

  Рет қаралды 687,725

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 960
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Heartful thanks to each and every single one of you for showing your unconditional love and support. Thank you all for loving my performance & my singing. Looking forward to having all of your encouragement, love and support throughout this journey ahead.💚 සියලු දෙනාට බොහොම ස්තූතී..දිගටම රැදී සිටින්න කියලා ආදරෙන් ඉල්ලනවා..බුදුසරණයි! Special thanks to Geeth Madhusanka 💚🥺 ගීත් අයියා එයාගේ දෙයක් වගේ බොහොම ආසාවෙන් ඉදිරිපත් වුනා..මං හිතනවා geeth අයියගෙ සහයෝගයත් එක්ක ගීතය ගොඩාක් ලස්සන උනා කියලා..අයෙත් අයෙත් බොහොම ස්තුති ගීත් අයියේ..ඒ වගේම මගේ ආදරණීය coach ටත්..🥺💚
@samanpriyantha9021
@samanpriyantha9021 3 жыл бұрын
ඔයා හරිම නිහතමානී චරිතයක්..ඔයා අපේ රටට සම්පතක්.ඔයාට පුලුවන් කොහොමහරි මේ competition එක win කරන්න. අනිවාර්යයෙන්ම me video බලන හමෝම එක හිතනවා..ඔයා තමයි අපේ srilankan shreya ghosal and asha bosely...Congratulations my dear.Good luck
@dimithri5338
@dimithri5338 3 жыл бұрын
You're so talented congratulations 🔥❤
@mr.beast.8400
@mr.beast.8400 3 жыл бұрын
Sathisha u done it well And also u should win this competition.Good luck
@blabla-ju1ux
@blabla-ju1ux 3 жыл бұрын
නියමයි sathisha Bhatt ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔයාට අපි හැමෝම සුබ පතනවා.Good Luck
@wish8855
@wish8855 3 жыл бұрын
One of my favorite female voice is you sathisha ❤️❤️❤️❤️
@Ashishkamble1994
@Ashishkamble1994 3 жыл бұрын
Best wishes from india 🇮🇳 Im always follow the voice of sri lanka This singer sing very comfortable and fluently his mother tongue also different but really appreciate your singing Love from India
@dilkiapsara3387
@dilkiapsara3387 3 жыл бұрын
Love from sri lanka ❤
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 3 жыл бұрын
Thanks From 🇱🇰🇱🇰🇱🇰
@lsnaturecreations7665
@lsnaturecreations7665 3 жыл бұрын
🇱🇰 🇮🇳🔥
@sandapradeep8871
@sandapradeep8871 3 жыл бұрын
❤️
@WSTRNS
@WSTRNS 2 жыл бұрын
following this show from few months and as an Indian I have to say they are doing much better than our reality shows. this young talent is way ahead than our so called champions of this kind of shows. Hope Sri Lanka will overcome present situation and continue give world such amazing talents.
@kasunpunsith
@kasunpunsith 3 жыл бұрын
This little girl will one day shake the whole country with her voice .. Love sister .. Go ahead .. Favorite voice forever ❤️🥺
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Correct. Good observation. Compliments.
@thisharawithana147
@thisharawithana147 3 жыл бұрын
That's correct ❤️
@indirawijayanthi8213
@indirawijayanthi8213 3 жыл бұрын
Amazing.what a beautiful voice.All three songs are super.singing performance on the stage entertaining listeners are excellent.pride to the parents for giving birth to such a daughter.And also special credit should be given to coach Sashika for her tremendous guidance.Wish you all the best.❤️❤️❤️😍😘
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
100 % True ♥️♥️
@RK-yc3oo
@RK-yc3oo 3 жыл бұрын
Me too bro 😋
@SanjibDas-mb5gl
@SanjibDas-mb5gl 3 жыл бұрын
wow wow wow wow wow. Love from India.🇮🇳🇮🇳🇮🇳. Wish you a great future sister. I am just mesmerized how fluent you were with your voice.
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 3 жыл бұрын
චූටි බට්ටිච්චියෙක් වගේ දැක්කේ😍😍 🔥 වාගේ performance එකක්🤩🤩 ඔයා වැඩේ 👌 මරුවටම කළා darling 😘😘😘 හදවතින්ම සුභ පතනවා පැටියෝ 💝💝💝💖💖💖
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thank you upe akki 😍💓
@mubassirdakhave5312
@mubassirdakhave5312 3 жыл бұрын
Beautiful singing hindi song🎵 good music🎶 super 👌 mind blowing From🇮🇳 Mumbai
@gamingking8098
@gamingking8098 3 жыл бұрын
උමාරියා තරම් අනිත් coches ලගේ team වල performance වලට සතුටු වෙන කෙනෙක් තවත් නෑ,ආදරෙයි ඒ නිහතමානීත්වයට
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
ඇත්තටම ආදරෙයි උමාරියට ගොඩාක්... ❤❤❤
@lakmalsamera4801
@lakmalsamera4801 3 жыл бұрын
❤️❤️
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
@@nationalismispatriotism9812 Dead🤦🏻‍♂️🥲💔
@niroshanmaherabage8284
@niroshanmaherabage8284 3 жыл бұрын
we love umaria😘😘
@niroshanmaherabage8284
@niroshanmaherabage8284 3 жыл бұрын
@@nationalismispatriotism9812 ඔයාගේ දුක මට තේරෙනවා,ඔයාට ජීවිතේට ආදරේ ලැබිලා නෑ. ඔයා මානසික පීඩනයක ඉන්නෙ,ඒනිසා මං ඔයට ආදරේ දෙනවා.ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් බුදුසරණයි!!!
@samankumara-sg3gu
@samankumara-sg3gu 3 жыл бұрын
Comments කියවන්ට අාපු අය කෝ...😄😄😄😄
@sachithmihiran5128
@sachithmihiran5128 3 жыл бұрын
සින්දු ගැන මෙලෝ හසරක් දන් නැති උනාට අමුතුම විදියෙ ලස්සනක් තේරුනා සුභ පතනවා💜️
@robinbuddhika5234
@robinbuddhika5234 3 жыл бұрын
Ane boge pamke දැනුම thiyan hitapan goththrika gona
@dumindaamila9489
@dumindaamila9489 3 жыл бұрын
@@robinbuddhika5234 ඔයාගෙ අම්මිත් හ හ හා ගානව ඇති හොර මිනිහ...
@God-yg9dg
@God-yg9dg 3 жыл бұрын
@@dumindaamila9489 ඔයගෙ අම්මත් හා හා ගාන්න ඇති තාත්තා ඔයාව අම්මගේ බඩ ඇතුලට දාද්දි
@sachithmihiran5128
@sachithmihiran5128 3 жыл бұрын
Robbin Buddhika සමාවෙන්න විශාරදතුමනි ඔබතුමා තරම් මන් සන්ගීතය ගැන නොදන්න නිසා කිව්වෙ😂
@darshanikumarihami1643
@darshanikumarihami1643 3 жыл бұрын
අනේ හරීම ලස්සනයි. කවද හරි දවසක ශශික මිස් වගේ නිහතමානී ගායිකාවක් බිහි වෙන පෙර නිමිති ඔයාගෙන් පේන්නේ.😍❤️
@sachinisewwandi7404
@sachinisewwandi7404 3 жыл бұрын
ඇදුම් වලින් ශශිකා උනා නම් සුපිරි
@a9speedbump379
@a9speedbump379 3 жыл бұрын
@@sachinisewwandi7404 agreed. nihathamani bawa dakkamath penna ona ithin sankara nowi
@darshanikumarihami1643
@darshanikumarihami1643 3 жыл бұрын
මේ ඇදුමෙත් අවුලක් නෑ නේද.ස්ටොකින් එක්ක බූට්ස් එක්ක හොදට ඇඟ වැහෙන ඇඳුමක්නේ අනික එයා හරිම ලස්සනයි. චැනල් එකෙන් දෙන ඇඳුම් වෙන්න ඕන මේවා
@thamodyaathuraliya5191
@thamodyaathuraliya5191 3 жыл бұрын
ආඩම්බරය් අපේ චූටි නන්ගි කියන්න වචන නෑ ඒක සුපිරිම ගායනයක්😍😍❤️❤️ජය වේවා සහෝදරී✌️✌️✌️✌️✌️
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thanks thamo akki 😍💓
@naveeshamusic
@naveeshamusic 3 жыл бұрын
What an amazing performance🔥🔥 congratulations Sathisha💖💖
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thanks navisha akki 😍💓
@dewmini3621
@dewmini3621 3 жыл бұрын
Original එක වගේම සතිෂා sing කරා. ගීත්ගෙ backing එකත් සුපිරියි. නියමයි Sathi ❤️‍🔥❤️
@ridmikamendis3737
@ridmikamendis3737 3 жыл бұрын
හරිම ලස්සනයි නංගී .අපේ චූටි ගෝවා ගෙඩිය 🥰♥️🙊😘
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thanks ridmi akki 💓😍
@insu5959
@insu5959 3 жыл бұрын
Oygenut api lokuuu deyk hope krn inne ridmika
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා 3 жыл бұрын
සින්දුව ඉවර වෙච්ච ගමන් ඒක ආපහු බලන්න යූ ටූබ් ආපු අය කෝ බලන්න....😊😊😊😊😊😊😊😊😊😊
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
මං
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
මම♥
@sewanallalk9173
@sewanallalk9173 3 жыл бұрын
බයි ලාෙජික් කාාලෙට ගැලපෙන නම 😅😅
@thilinidayarathne3540
@thilinidayarathne3540 3 жыл бұрын
Me to
@prabodhamadhushika4989
@prabodhamadhushika4989 3 жыл бұрын
Heee
@AlokaAsiri
@AlokaAsiri 3 жыл бұрын
Woww🌹❤ මාරම clear ලස්සන කටහඩක්...Congratulations nangi❤🙏 ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා✌🌹❤
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thanks aiyla denna 😍💓
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
WOW...Compliments Dear Daughter. " Bohoth Acchahey" Very Beauty full Performance with clear Voice. also 99% of correct pronounce station. Excellent. Greetings & Best Wishes from Galleon International Events ( Italy -Gulf & Asia). God Bless Dear.
@rashimishra5585
@rashimishra5585 3 жыл бұрын
Monicaaaaa O my darlingggggggg From India🇮🇳
@manulijayasena329
@manulijayasena329 3 жыл бұрын
1:15 Umaria is a cutieee😭♥️Job well done N All the bestt Sathishaa♥️You should represent Team Sashika at the Finals😌♥️
@samindiherath6358
@samindiherath6358 3 жыл бұрын
සතිශත් cute කටහඩත් cute & sweet ගායනයත් sweet 🤗 අහන් ඉන්න ආස හිතෙනවා. ඉස්සරහට හොල්ලමු stage එක❤️
@lifecoloursl4568
@lifecoloursl4568 3 жыл бұрын
ඔයාටත් නොදැනීම ඔයාගේ ඇගෙන් ම එන performance වලට තමයි අපි වැඩියෙන්ම ආදරේ...❤❤❤❤❤👍
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
මන් නම් දැනගත්තා සතී උඩින්ම තේරෙන බව..❤️‍🔥❤️‍🔥මාරම ලස්සනයි ..ඉදිරි වටයටත් සුබ පතනවා
@thismoment9897
@thismoment9897 3 жыл бұрын
Aneee therunada
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
@@thismoment9897 එයාව තෙරෙන්නෙ නැත්නම් කාව තේරෙන්නද
@imeshathathsaraniofficial
@imeshathathsaraniofficial 3 жыл бұрын
Amazing performance sister.....❤️😍🔥
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thanks imesha akkii 💓😍
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 3 жыл бұрын
ඒක නම් පිස්සුවක් අනිවාර්යයෙන්ම මේක trending එනවා අද හොඳම එක තමයි මේ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@rohandasgupta5365
@rohandasgupta5365 Жыл бұрын
This is d most loved stage performance of this song for me..lv from India..❤️from2:36 to.2:41just .outstanding
@ashedirisingha5277
@ashedirisingha5277 3 жыл бұрын
මන් දැකපු හොදම knocouts performance එක..මෙන්න වැඩ්ඩෝ...බොලිවුඩ් Film එකක් බැලුවා වගේ...ආයෙත් කියන්න වචන නෑ...සුපිරි කියන්නෙ සුපිරිමයි...වශී වෙලා බලන් හිටියෙ ඒ පර්ෆෝමන්ස් එක දිහා...thank you කෝච් සශිකා♥️😊😘
@danukanadeeshan6567
@danukanadeeshan6567 3 жыл бұрын
👍 👍👍👍👍👍👍👍
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
♥♥♥
@SLMUSICSPACE
@SLMUSICSPACE 3 жыл бұрын
සුබ පැතුම් නංගි.. හරිම ලස්සනට ඔයා ඒ සින්දුව කිව්වා.. හිතට දැනෙන, කණට මිහිරි කටහඬක්.. good luck ❤️❤️❤️
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
Excellent Performance No words to say Nangi ♥️🙏 හරිම ලස්සනයි ගෝවා ගෙඩිය 😍 හොදටම Sing කලා, ♥️ ටික වෙලාවකට ඉන්දියාවට ගිහින් ආයෙත් ලංකාවට ආවා 😂 අර ලලලලල කෑල්ල තමා මරු 😌 මොනිකා කෑල්ලත් මරු Geeth අයියේ 😂All the best Sathisha Nangi ♥️
@Diaries96
@Diaries96 3 жыл бұрын
Oyatath hari team ekak thora gatta nam comment dada inna oni ne hoda tharagayak denn thibba 😒😬😬
@natashapieris2764
@natashapieris2764 3 жыл бұрын
@@Diaries96 eyata kamathi team eka ne eya thoragatte
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
@@pradeeprohana2388 Thank you so much ♥️🙏
@Diaries96
@Diaries96 3 жыл бұрын
@@pradeeprohana2388 eya godak daksha nisa thama ehema qwe hoda aya ain wela aparade
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thank you so much thishan aiya 😍💓
@pavikalpani1639
@pavikalpani1639 3 жыл бұрын
Well done Satheesha nangi.. Keep climbing . ❤❤❤😊😊🤜🤛🌸 All the best for a bright future 🌟
@gayanperera3185
@gayanperera3185 3 жыл бұрын
Get your song selection wise with coach. You were par with Sathisha in the battles. Expecting your best in live round 👍
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thanks pavi akki 😍💓
@TharinduNirmana
@TharinduNirmana 3 жыл бұрын
Congratulations nangi ❤️❤️❤️❤️✊✊ great performance ❤️❤️❤️✊✊ cute outfit
@thashmisuduwella_official
@thashmisuduwella_official 3 жыл бұрын
OMG Sathisha 😍😍😍 Great performance 🤩🤩 හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ ..හදවතින්ම සුභ පතනවා ඔයාගේ තව ලස්සන ගීත අහන්න බලාගෙන ඉන්නේ චූටි නංගී😘😘
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thanks thashi akkii 💓😍
@akalankaprabath3110
@akalankaprabath3110 3 жыл бұрын
සශිකා මිස්ගේ වැඩ අම්මෝ 🔥🔥🔥🔥🔥🔥🔥
@radical1455
@radical1455 3 жыл бұрын
මේ හඬ දියුනු කර කර රැකගෙන ඉදිරියටම අරන් යනවා ශශිකා...ඉන්දියාවත් ආඩම්බර වෙයි..හරිම ලස්සනයි..
@TineyandNawaTnN
@TineyandNawaTnN 3 жыл бұрын
Well done Satheesha! 👏❤
@senurinathasha1004
@senurinathasha1004 3 жыл бұрын
Girls
@sanjaya...1079
@sanjaya...1079 3 жыл бұрын
Waiting for your performances🤗
@sathishabhatt6200
@sathishabhatt6200 3 жыл бұрын
Thanks akkila denna!😍💓
@an_ayya_and_nangilas12
@an_ayya_and_nangilas12 3 жыл бұрын
අවසාන මහ තරගයේ ඉදී කියන්නේ කවුද?
@dinum9401
@dinum9401 3 жыл бұрын
Thilina Sathisha/ Miyuru TnN Naveesha
@sewanallalk9173
@sewanallalk9173 3 жыл бұрын
@@dinum9401 සමීර
@pasindujayawardane1742
@pasindujayawardane1742 3 жыл бұрын
Finals - Sathisha or Ridmika
@dinum9401
@dinum9401 3 жыл бұрын
@@sewanallalk9173 Sameera hondai thamai eth Final eke inna eyata wada sudusu thawa kenek e team eke innawanam eyata finals yanna baa neda...
@dinum9401
@dinum9401 3 жыл бұрын
@@Anonymous_girl.613 wena mokakhari Talent show ekak thibba nam finals yanna puluwan wei Beatbox karala....eth meka singing competition ekak...me tharam Hari dura aawe athulen thiyena support eka nisa thamai... anika julius and bns honda yaluwo...dinanna oona ara ahinsaka kollawa kapala daala uuta randir ekka sinduwak kiyanna deela chuun karala sathutu karala gedara yawwa. Randeer aawa newei Randeer gennuwa...mokada Randeerge hondama yaluwek thamai Julius kiyanne...anika ara kollawa balen kapanne e nisa uta podi athal ekak denna ona nisa thamai randeerwa gennuwe
@harshapriyanthi3451
@harshapriyanthi3451 3 жыл бұрын
කෝච් ශෂිකගෙ Team එකෙන් සතීෂව අනිවාර්යයෙන් Final එනවා ශෂිකා එයාව Final ගේනවා ලස්සනයි ❤️
@miyurusomarathne3599
@miyurusomarathne3599 3 жыл бұрын
Jayawewa nangi❤❤❤❤❤🖐
@wish8855
@wish8855 3 жыл бұрын
My favorite male voice is you miyuru ❤️❤️ at least once a day I'm still listening to ur knockout song.. So heart touching voice.. Thank you.. 🌹
@dinum9401
@dinum9401 3 жыл бұрын
Sathisha thamai oyage lokuma competitor
@wish8855
@wish8855 3 жыл бұрын
❤️ Sathisha ❤️ & you❤️ best voices
@rangikamanori8064
@rangikamanori8064 3 жыл бұрын
Miyura ❤️❤️
@MiracleToys-Negombo
@MiracleToys-Negombo 3 жыл бұрын
ඔයා තමා දිනන්නෙ 😁
@miscellaneousclub4866
@miscellaneousclub4866 3 жыл бұрын
මේ සින්දුව ට්‍රෙන්ඩින් යයි කියලා හිතෙන්නේ මට විතරද? ❤❤❤
@kalpanirajakaruna3868
@kalpanirajakaruna3868 3 жыл бұрын
අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ..ඒ බලන හැම සැරේටම ඇස්වලට කදුලු එනවා සතුටට..ඔයාට ගොඩ ගොඩාක් සුභ පතනවා ඉස්සරහටම යන්න ❤️😍
@aashadissanayake7983
@aashadissanayake7983 3 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නේ භාත්ඛණඩේ සෙට් එක වෙන්න ඇති .මේක කොච්චර අමාරු සින්දුවක් ද.මාරම ලස්සනට කීවා .උනුසුම් සුභ පැතුම් සතී😘😘
@sinethhasun
@sinethhasun 3 жыл бұрын
😂
@Inner_peace-o5b
@Inner_peace-o5b 3 жыл бұрын
😂
@aashadissanayake7983
@aashadissanayake7983 3 жыл бұрын
@@Inner_peace-o5b 🙈🙈🙈
@aashadissanayake7983
@aashadissanayake7983 3 жыл бұрын
@@sinethhasun 🙈🙈
@yashodaramuramudali9402
@yashodaramuramudali9402 3 жыл бұрын
ඒක තමයි 😍😍
@w.s.6303
@w.s.6303 3 жыл бұрын
අමාරු ගීතයක් වුණාට හරිම ලස්සනට ඉදිරිපත් කළා. කවදාහරි අති දක්ෂ ගායිකාවක් වේවි.
@erangamadushani9362
@erangamadushani9362 3 жыл бұрын
බොල්පිනි වෑහෙන සින්දුවට වගේ මේකටත් ඇබ්බැහි වෙනවා😅
@yohankaushalya6718
@yohankaushalya6718 3 жыл бұрын
Team Sashikagen final enne Sathisha kiyanne kauda🤗🤗🤗🔥💯❤️❤️❤️
@asankasampath6125
@asankasampath6125 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dilrukshirandeniya5403
@dilrukshirandeniya5403 3 жыл бұрын
MIURU 😊
@udarajayasooriya9249
@udarajayasooriya9249 3 жыл бұрын
@@dilrukshirandeniya5403 එයා නං එන්නෙ නෑ 🤣
@maleeshawadduwage5393
@maleeshawadduwage5393 3 жыл бұрын
Congratulations sathi nangi ❤️🔥😍 u nailed it 🥺😘 so proud of u suda 😍
@vishwat8822
@vishwat8822 3 жыл бұрын
අනේ කහ කිරිල්ලි කොළ ගිරවි.... චිකිනේ චමේලේ වගේ එකක් බලන් හිටියේ ඔයා ඒක කරා.....😍😍😍 මහා පිපිරුමක් දැන් youtube එකේ.....😘😘😘
@k.t.u.padmini2634
@k.t.u.padmini2634 3 жыл бұрын
Luv u coach Shashika 💛 Luv u coach Umaria🖤 These two are the the female legends in our SL music industry🎶 And Luv u sathisha💚 u'll be the next 👌🔥✨
@MalaELove
@MalaELove 3 жыл бұрын
ශ්‍රී ලංකන් අශා බෝස්ලි ❤️😘
@foodworldsl9348
@foodworldsl9348 3 жыл бұрын
Ya
@Devni
@Devni 3 жыл бұрын
අරෙ Wahh අරෙ waahhh අරෙ waaaaahhh 🤩💃😍✨🔥❤️ Congratulations nangiii! ❤️💜💛
@bobrat2240
@bobrat2240 3 жыл бұрын
Coach umaria is so cute and the way she dance 🥰
@alora7022
@alora7022 3 жыл бұрын
Yeahhh!!!
@maleeshaperera7318
@maleeshaperera7318 3 жыл бұрын
වැඩිම පාරක් බලපු එකම knocout performance එක..😍😍
@praveenyapabandara5290
@praveenyapabandara5290 3 жыл бұрын
Ow abbehi wenaw mekata nm
@Shanpattti
@Shanpattti 3 жыл бұрын
Love from 🇮🇳
@esandualuwihare4409
@esandualuwihare4409 3 жыл бұрын
මෙක trending යනකම් බලන් ඉන්න අය කෝ 🥺😁❤️
@nuwankarunarathna6798
@nuwankarunarathna6798 3 жыл бұрын
"එයාද හොඳටම කරේ".. කසුන්ගේ comment එක tv එකෙන් දැක්ක අය මේ කොනට 😂😂
@contactus129
@contactus129 3 жыл бұрын
😂😂😂
@harinikithmini3618
@harinikithmini3618 3 жыл бұрын
😆😅😂
@everythingwithus7993
@everythingwithus7993 3 жыл бұрын
Voice එකේ දැකපු ලස්සනම performance එකක්❤️❤️සතීෂා❤️☺️💖💞✌️
@esandualuwihare4409
@esandualuwihare4409 3 жыл бұрын
එයට ගැලපෙන ලස්සන සිංදුවක් තෝරලා. Good job shashika මිස්
@aroshaiddagoda4339
@aroshaiddagoda4339 3 жыл бұрын
Monika කියන ටික බාතියට කියන්න දුන්නනම් හරි😁
@shanadeerohaana5554
@shanadeerohaana5554 3 жыл бұрын
Wow sathishaaaa.. Very beautiful nangiii ❤️❤️❤️🔥🔥 superb performance 😘😘
@shirshoghosh7760
@shirshoghosh7760 3 жыл бұрын
So amazing to see our song being sung even across boundaries with so perfection ❤️❤️❤️
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
අවසන් තුන්දෙනා අතර අනිවාර්යයෙන් සිටිය යුතු තරගකාරියක්..♥️♥️♥️
@sudhirkarlekar7243
@sudhirkarlekar7243 3 жыл бұрын
Satisha, you are having god gifted voice . You sing very good , and had very bright future in Srilanka ,India and whole world .God Bless you . Maa Saraswati Ka Aapko Ashirwad
@dimithri5338
@dimithri5338 3 жыл бұрын
Just watched this performance .... wow ! Just fabulous
@thenuji
@thenuji 3 жыл бұрын
Sathisha akkiiii , you did amazing job 🔥❤️ good luck for your future and congratulations 🎉
@deveshgupta8363
@deveshgupta8363 3 жыл бұрын
Sosweet voice. Excellent. Bless from India👌👌👍🌹
@dinethrathnayaka1448
@dinethrathnayaka1448 3 жыл бұрын
අද නම් සුපිරි perfomance ටිකක් තිබ්බා thank you Coach Sashika😍❤️🔥
@aravindabellanthudawa7330
@aravindabellanthudawa7330 3 жыл бұрын
She is will be someone who is unstoppable...It was such a mesmerising and breathtaking performance. I wish you all the best for your future endeavours! 💚💚💚
@malithishara7363
@malithishara7363 3 жыл бұрын
2021 winner of the voice sathisha ❤️😘
@darshanawijethunga8603
@darshanawijethunga8603 3 жыл бұрын
අච්චර අමාරු සින්දුවක් මෙච්චර හොඳට කියලත් අන්ලයික් කරන උන් ඉන්නවනෙ 🤦💔
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
වීඩියෝ එක දාන්නත් කලින් අන්ලයික් 6ට වඩා තිබ්බා බන්.. කතා කරලා වැඩක් නෑ😐😑💔
@disnaperera4864
@disnaperera4864 3 жыл бұрын
E irisiyawa 😡😡
@ima2739
@ima2739 3 жыл бұрын
හැගීම්බර වෙලා ලයික් බට්න් එකයි අන්ලයික් බට්න් එකයි මාරු වෙලා.පව්
@sandaruhasintha7552
@sandaruhasintha7552 3 жыл бұрын
Ekne bn srilanka kiyne 😂😂😂
@aroshaiddagoda4339
@aroshaiddagoda4339 3 жыл бұрын
අන්‍යාගමිකයො😁
@නිකිණි
@නිකිණි 3 жыл бұрын
බලපු වාර ගනනම් මටත් මතක නෑ .ඒ තරම්ම ලස්සනයි ❤️❤️❤️❤️හරිම පැහැදිලි හඩක්
@senulsandiyaweerasiri8235
@senulsandiyaweerasiri8235 3 жыл бұрын
We love umaria's humbleness and the way she make the place comfortable each and every contestant.
@miscellaneousclub4866
@miscellaneousclub4866 3 жыл бұрын
ලoකාවේ අනාගත රිදී සීනුව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මේක නම් පිස්සුවක්. ජයවේවා
@nikiniumega4948
@nikiniumega4948 3 жыл бұрын
තාමත් බලනවා 😍❤ ගොඩාක් ලස්සනයි 😍
@ridmiuthpala7451
@ridmiuthpala7451 3 жыл бұрын
හරිම ලස්සනයි සතී.🤗💌 Doll කෙනෙකෙ stage එකේ ඉන්නව වගේ දැක්කෙ.🥺🎶🎶🎶🎶
@an_ayya_and_nangilas12
@an_ayya_and_nangilas12 3 жыл бұрын
ශෂිකා මිස්ගේ ඔක්කොම සුපිරි....හතරෙන් එකක් අමාරුම එකක්..
@dgrb9742
@dgrb9742 3 жыл бұрын
කෝච් සශිකාගේ team එකෙන් සතීශා ෆයිනල් ආවොත් හොඳයි.
@thisharawithana147
@thisharawithana147 3 жыл бұрын
අනිවා
@uththarathantrewatta6651
@uththarathantrewatta6651 3 жыл бұрын
👍 aniwa
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Nawoth thamai mn puduma wenne 🙋‍♀️
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
ඔව්...අනිවාර්යයෙන්
@asankasampath6125
@asankasampath6125 3 жыл бұрын
අනිවාර්යයෙන්
@DhanushkaNayanajith
@DhanushkaNayanajith 3 жыл бұрын
ලංකාවේ සිනමාවට අවශ්‍යම කටහඩක් ❤️
@slkasuntech3064
@slkasuntech3064 3 жыл бұрын
Sathi my sister love you💓💓💓💓
@charithranathunga
@charithranathunga 3 жыл бұрын
To be honest, this is the most outstanding performance I could ever witness. It's really a pleasure to have these talents! Cheers!
@janithmuthugala4321
@janithmuthugala4321 3 жыл бұрын
Outstanding performance,, You nailed it. A very unique lilty voice. Mind blowing dear. You sing not just to the ear, but to the heart too. Good luck..!
@amashasilva6346
@amashasilva6346 3 жыл бұрын
Sathisha wow. what a performance. singing, entertainment 100%. Best thing is it comes from within her, she not trying to remember the choreography or anything, she just enjoying her song and we all can enjoy it with her. And perfect song selection. Amazingly recreated Legendary Asha Boshle's playfulness.
@kekille7437
@kekille7437 3 жыл бұрын
The Best Team No worries “Coach Shashika” & her best bullet “Sathisha batt”අපේ හදවතේ ගායිකාව තව එවැනිම ගායිකාවක් අපිට බිහිකල වගයි...අම්මෝ ❤️❤️
@luckylover1848
@luckylover1848 3 жыл бұрын
අක්කී... ඔයානම්.පට්ටම ලස්සනට අද සිංදුව කිව්වා... මාරම ලස්සනයි අක්කී...❤️❤️❤️
@දනූගෙන්දැනගන්න
@දනූගෙන්දැනගන්න 3 жыл бұрын
ඇඩ්මින්න්න්න්න් ........................ ohhhh my darling ❤❤❤
@sanji1225
@sanji1225 3 жыл бұрын
😂😂😂😂
@achaladarshana3335
@achaladarshana3335 3 жыл бұрын
කියන්න කිසිම දෙයක් නැ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරියි...❤
@Tharuksandew
@Tharuksandew 3 жыл бұрын
sathi akki, Um really proud of you for being your brother. Today u changed the stage and U maked Sri lanka proud. Finally I will you for a bright future. GOOD LUCK SATHI AKKI
@pulamusique
@pulamusique 3 жыл бұрын
Welldone our lettuce salad 😜, 😍 Rocking performance Sathisha !!! ❤️❤️❤️😍
@deshikanilakshi6539
@deshikanilakshi6539 3 жыл бұрын
එයා සිංදු ව අස්සෙ ජීවත් උනා ❤👍
@radical1455
@radical1455 3 жыл бұрын
අන්න අපේ කිරිල්ලී ආවා...හරිම.ලස්සන.නර්තනය..රංගනය..ගායනය..තැනට ඔබින නිහතමානී.ගති ලක්ෂණ ඔබව රකිවී මහ ජනතාව අපේ ශශිකව රැක්කා වගේම....
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
පුංචි කිරිල්ලියක් වගේ ඉදන් මුලු අහසටම ඇහෙන්න සින්දු කිව්ව වගේ. හරි සතුටුයි මේ හැකිවාට . ඉදිරියටම යන්න ලැබේවා
@iroshakumari5710
@iroshakumari5710 3 жыл бұрын
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹නියමයි sathisha ආඩම්බරයි ඔබ ගැන ජයෙන් ජයම ලැබේවා ඔබට🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@akalankaprabath3110
@akalankaprabath3110 3 жыл бұрын
Tending ගෙනියමු ❤
@rajanthony5477
@rajanthony5477 3 жыл бұрын
Wow! A superb performance well done.👏 keep up the good work . Wonderful Voice can go a long way. All congratulations to the Coach to extract the Talent and guide superbly.
@MelaniRodrigo
@MelaniRodrigo 3 жыл бұрын
Woahh..!💚 Congratulations Bhatt..!
@ahinsanathmi6390
@ahinsanathmi6390 3 жыл бұрын
Wow ශෂික ,අක්කි මන් ඔයගෙ ටිම් එකට හැමදම සුබපැතුවා ජයෙන් ජයම වෙවා❤️
@chandanapushpakumara805
@chandanapushpakumara805 3 жыл бұрын
මුල සිටම සතිශාගේ ගීත ගායනය අංක 1ට ම තිබුණා හරියට තුරුණු ශක්ති තරගාවලියේ ශෂිකා නිසංසලා වගේම . මෙම තරගාවලියෙන් සතිශාටත් ඉදිරියට ම යැමේ ලකුණු පෙන්වන අවස්ථාවක් හැටියට දකිනවා දැන් හින්දි ගායනය තුල නොරැදි වෙනත් භාෂා සිංහල ප්‍රමුක ව ගායනයට පිවිසීමට හොදම කාලය බව කිවයුතුය.
@hasithadinal6948
@hasithadinal6948 3 жыл бұрын
Sathisha knockouts walata enakam maga bala gena hitiyeee..... Coach shashika ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SamanRathnayake
@SamanRathnayake 3 жыл бұрын
මේ සේරගෙන්ම හොඳම ගායනය තියෙන්නේ මෙයාටයි. මම අගය කරන එකම ගායිකාව මෙයා. කියන්න වචන නෑ මට මෙයා ගැන. සුපිරිම සුපිරි
@kavindi739
@kavindi739 3 жыл бұрын
Sathisha akkiyo oya sing karanawa marama lassanayi..😍🎶👌.. superb voice ... 👍👍👍👍👍
@kavindi739
@kavindi739 3 жыл бұрын
😘
@HansiShalika
@HansiShalika 3 жыл бұрын
Good luck darling
@RonethMinthakaOfficial
@RonethMinthakaOfficial 3 жыл бұрын
😍😍😍😍
@akalankaprabath3110
@akalankaprabath3110 3 жыл бұрын
මේ පාර වින් කරන්න ඔනෙ කේනා කියන අය මේ පැත්තට
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 3 жыл бұрын
Doll kenek wgae.. Harima lassanai oya.. Voice eka harima clear.. All the best.... ❤️❤️😍😍
@sanchalirathnayake3430
@sanchalirathnayake3430 3 жыл бұрын
Wow ! You nailed it girl....It was amazing 😍😍😍😍
Sathisha Bhatt - Chikni Chameli | Blind Auditions | The Voice Sri Lanka
6:24
The Voice Sri Lanka
Рет қаралды 4 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 39 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 43 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
PIYA TU AB TO AAJA | SHAILAJA S | ALOK KATDARE | SIDDHARTH ENTERTAINERS
7:33
Siddharth Entertainers
Рет қаралды 8 МЛН
Sathisha Bhatt | Yeh Mera Dil | Live Shows Rounds 02 | The Voice Sri Lanka
4:39
Hiran Charuka | Earth Song | Blind Auditions | The Voice Teens Sri Lanka
11:33
The Voice Sri Lanka
Рет қаралды 1,3 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 39 МЛН