සවණීය | 112 | 2024 09 22 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV | Bana

  Рет қаралды 3,412

Sathi TV

Sathi TV

Күн бұрын

Пікірлер: 28
@Upali-ow1jn
@Upali-ow1jn Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@ManelDayawathi
@ManelDayawathi Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්ව්මින් වහ්න්සෙට නිවන පිණිස හේතු වෙවා🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@Populartiktox
@Populartiktox Ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 නිවන් මග අතරමං නොවී නිවැරදිව බොජ්ඣංග ධර්ම දියුණු කරමින් අප්‍රමාදීව වීර්‍යය කිරීමට අවශ්‍ය දහම් කරුණු මැනවින් පහදා දුන් අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මම නමස්කාර කරමි!!! 🙏🙏🙏 ඔබවහන්සේට සුවසේ ශාසන බ්‍රහ්මචර්‍යාව පූරණය කරගෙන වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸🏵🏵🏵🌷🌷🌷🪔🪔🪔 දායක වූ සැමටත් බොහොම පින්!!! 🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda Ай бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 Ай бұрын
සාධු.!!සාධු!!සාධු!!*** ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@anjaleedissanayaka6106
@anjaleedissanayaka6106 Ай бұрын
ඉතාමත් වටිනා දේශනාවක් ස්වාමින්වහන්ස . නිදුක් නීරෝගී සුවපත් වේවා ස්වාමින්වහන්ස ! 🙏🙏
@oppriyani5318
@oppriyani5318 Ай бұрын
සාධූ සාධූ සාධූ බොජ්ඣංග ධර්ම පිළිබඳව පැහැදිලි කිරීම සහ තම සිතෙහි තත්ත්වය හඳුනා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 Ай бұрын
සාධු සාධු සාධු.. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 Ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදු සාදු සාදූ .
@MeheninwahanseMeheninwahanse
@MeheninwahanseMeheninwahanse Ай бұрын
සවාමින්වහන්ස ,ප්‍රඥ ඉන්ඳ්‍රය ගැන කතා කරන විට ,ංංංඔබ වහන්සේ කතා කරපු සමහර කරැනු මා තුල ඇති බව වැටහුණි ...වෙලාව⁣ට මෙහෙම දේශනාවක් අහන්න ලැබුණේ ..නැති නමි කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ..
@padmakumari8352
@padmakumari8352 Ай бұрын
🙏🙏🪷🪷🙏🙏🌷🌷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🌼🌼
@msalwathura6751
@msalwathura6751 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@msalwathura6751
@msalwathura6751 Ай бұрын
සාධු සාධු සාධු !!!
@anomiwijesinghe
@anomiwijesinghe Ай бұрын
Saadhu saadhu saadhu!
@anulaperera1586
@anulaperera1586 Ай бұрын
Anula P. sadu, sadu, sadu.
@janakawijekoon-fk2er
@janakawijekoon-fk2er Ай бұрын
සීලවංතං ගුණ වන්තං පුංඤ්ඥක්කෙත්ත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සතුංවංදතුං වර වරං සාරිපුත්තාදි තේරාරාණං අාගතං පඨටිපාටිටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං සාදූ සාදූ සාදූ
@chitrapieris7766
@chitrapieris7766 Ай бұрын
🙏🙏🙏
@subhashinihettige1740
@subhashinihettige1740 Ай бұрын
🌼🙏🌼🙏🌼🙏
@menendra
@menendra Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yamunagunawardana1749
@yamunagunawardana1749 Ай бұрын
🙏🙏🙏sadu! Sadu!sadu
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 Ай бұрын
Sadu sadu sadu
@myeye9610
@myeye9610 29 күн бұрын
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
@geethagamage4051
@geethagamage4051 Ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@Niro7837
@Niro7837 Ай бұрын
Budhdhan saranan gachchami
@kkanurudda6411
@kkanurudda6411 Ай бұрын
Darsana awabodayen pasu sotapanna margayata apanna wenawa darsanayen dena gath de aramunu genwenakota deka gannawa satiyata tami aramune sattiya asu wenne akata tami kiyanne ariya kanta silaya kiyala sadu.......
@mallikamenike1809
@mallikamenike1809 Ай бұрын
Sadu sadu sadu
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 Ай бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Ай бұрын
🙏🙏🙏
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 36 МЛН