සෝවාන් වෙන්න කල යුතු දේ | 2022 02 23 | Ven Mankadawala Sudassana Thero

  Рет қаралды 36,356

Sathi TV

Sathi TV

Күн бұрын

තවත් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා සති TV Subscribe කරන්න.
අති පූජණිය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ විසින් සිදුකල දේශනාවකි.

Пікірлер: 93
@kusumawm278
@kusumawm278 3 ай бұрын
මගේ ස්වාමීන් වහන්සේට බොහොම වෙහෙසයිදුන්න ධර්ම අවබෝධයට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා
@toulasantha
@toulasantha 2 жыл бұрын
මම මේ මාර්ගයේ යමින් සිදුකරන්නාවූ සියලු ප්‍රතිපත්තිමය පූජාවෝ මේ මහා සංඝරත්නයට අනුමෝදන් වේවා. ඔබවහන්සේලාට උතුම් චතුරාර්ය සත්ය දර්මය අවබෝද වේවා. උතුම් නිවනින් සැනසේවා
@ChandraniKodithuwakku-t7p
@ChandraniKodithuwakku-t7p 8 ай бұрын
නිවන් දුටු හිමි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@mala1839
@mala1839 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායු වේවා. 🙏🙏🙏🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 8 ай бұрын
සුවපත් වේවා !🙏
@kanthikulatunga4715
@kanthikulatunga4715 2 жыл бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සෙට තෙරුවන් සරනයි
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා !!! ඔබ වහන්සේගේ නිර්වාණය දුර නොවේවා 🙏🙏🙏
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත්ස්වාමීන්වහන්ස සාදු සාදු ස 🙏🙏🙏🙏🙏🙏
@priyanganimathotaarachchi9993
@priyanganimathotaarachchi9993 2 жыл бұрын
පින්වත් ape හාමුදුරුවන්ට theruwane ananthama guna belen niduk nirogi suwayama labewai pathami sadu sadu saadu
@kidszone1743
@kidszone1743 2 жыл бұрын
ඔබ වහන්සේ මාගේ මෙකල බුදු පියානෝමයි. දහම තුල ස්ත්‍රී පුරැෂ බේදයක් නෑ.අවිද්‍යාව මයි නැති කලයුතු.. ඒත් සිල් මෑණිවරැ වන අපිට ලගින් ඉදන් අවවාද දෙන්න කව්රැත් නෑ.. නතර නොවී දහම සොය සොයා ආ නිසා ඔබ වහන්සේ ලග නැවතුනා.. ඒත් පෝන් එකට පින් සිද්දවෙන්න.. 😢
@dinushitharangika2965
@dinushitharangika2965 2 жыл бұрын
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට ....🙏🙏🙏🙏
@thiwanthipremarathna7731
@thiwanthipremarathna7731 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 Жыл бұрын
Sadu sadu sadu..
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 Жыл бұрын
Sadu sadu sadu
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 2 жыл бұрын
මිනිස්සුනට ධර්මය අවබෝධ කරවීමට උත්සාහ කරන පිනෙන් ඔබවහන්සේට නිර්වානබෝධය ලැබේවා .
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 2 жыл бұрын
ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.
@padmakanthisuvineetha1807
@padmakanthisuvineetha1807 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏bohoma pin swaminwahansa.
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 9 ай бұрын
සාදුු..!!සාදුු!!සාදුු!! ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! පරලෝසැපත් එම මහතාගේ භවගමන සාර්ථක වි ඉක්මන් භවයකදිිම ධරමාවබෝධය ලබේවා.!! එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!! දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@ashokapiyaseeli2612
@ashokapiyaseeli2612 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@මාමෙසේඇසුවෙමි
@මාමෙසේඇසුවෙමි 2 жыл бұрын
තෙරුවන් සරණයි ..
@harithmihiranga4369
@harithmihiranga4369 2 жыл бұрын
තෙරුවන් සරණයි! ස්වාමින් වහන්ස☸️🌷☸️
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 2 жыл бұрын
Pinwat loku suwamin wahanseta mage naskaraya wewa
@suppaalankarayalade6182
@suppaalankarayalade6182 11 ай бұрын
ගෞරවනීය මහ සඝ රුවනටත් දේශනාව අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කළ පින්වත් ඔබතුමාටත් අනේක වාරයක් පින්.....සියලු සත්වයෝ නිවනින් නිවේවා....තෙරුවන් සරණයි ....!!! 1 Reply
@sunethrajayasundera4322
@sunethrajayasundera4322 2 жыл бұрын
සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස.🙏🙏🙏🙏
@namalpaura
@namalpaura 2 жыл бұрын
බොහෝ පිං ඔබවහන්සේ ට.
@sunethrarupage4597
@sunethrarupage4597 2 жыл бұрын
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර ය වේවා තෙරුවන්සරණයි ගුරු දේවෝත්තමයාණන් වහන්සේට
@eleena7756
@eleena7756 2 жыл бұрын
🙏🙏🙏ObawHanseta theruwan sarani!🙏🙏🙏
@himalimaddumabandara7410
@himalimaddumabandara7410 2 жыл бұрын
🙏🙏
@harshishyamali2591
@harshishyamali2591 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
So clearly , smoothly, patiently explained and understood well. swameen wahansa, theruwan saranai.!!!!.
@kanthikulatunga4205
@kanthikulatunga4205 11 ай бұрын
සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. බහන්සජට
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@ThamaraPunchihewa
@ThamaraPunchihewa 10 ай бұрын
පින්වත් අපේ ස්වාමින්වන්ස ට බොහොම පින්
@isurusampath7139
@isurusampath7139 2 жыл бұрын
සාදු සාදු...
@dilukatalagala86
@dilukatalagala86 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@pubidumillavithanachchi8256
@pubidumillavithanachchi8256 2 жыл бұрын
Oba wahanseta Godak pin hamuduruwane
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu 🙏 obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻
@karurathnayaka1137
@karurathnayaka1137 9 ай бұрын
Sadu...sadu. sadoo...!!!
@hasipin6340
@hasipin6340 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kamalajavigoda5401
@kamalajavigoda5401 2 жыл бұрын
සාධු, සාධු, සාධු, තෙරුවන් සරණයි!!!
@ramyalatha1156
@ramyalatha1156 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@maheshperera2726
@maheshperera2726 2 жыл бұрын
Sadu Sadu Sadu🙏🙏🙏🙏
@HasithaSudesh-qj5sp
@HasithaSudesh-qj5sp 8 ай бұрын
සාධූ සාධු සාධූ....!!!! එකන්තයි අපෙ ස්වාමීන් වහන්ස..ඔබ වහන්සෙට උතුම් නිවනම වෙවා ,,නමො බුද්ධාය .....!!!!!
@toulasantha
@toulasantha 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 3 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@kts4741
@kts4741 2 жыл бұрын
සාධූ සාධූ සාධූ!
@mallika8744
@mallika8744 Жыл бұрын
🌋🙏🌋🙏🌋🙏
@ishananjana3663
@ishananjana3663 2 жыл бұрын
සාධු` සාධු සාධු` සාධු සාධු` සාධු ඉතාමත් පැහැදිලියි පින්වත් ස්වාමින්වහන්ස.භාවනාවක් වශයෙන් කර්මක්ශය කරන ආකාරය පැහැදිලි කරදෙන්න.
@nimmitennakoon8094
@nimmitennakoon8094 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්ස මට මේ නැතිවිම දැක ගන්න උදව් කරන්න.
@pavithrakodippiliarachchi6641
@pavithrakodippiliarachchi6641 Жыл бұрын
Saadu saadu
@toulasantha
@toulasantha Жыл бұрын
saadhu saadhu saadhu
@lalithakothalawala4763
@lalithakothalawala4763 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@samanthah.m7952
@samanthah.m7952 2 жыл бұрын
සාධු සාධු සාධු
@stackflow4007
@stackflow4007 2 жыл бұрын
🌺🌺🌺🌺🙏🙏🙏🙏🌼🌼🌼🌼
@thusarsamanthsamanth6252
@thusarsamanthsamanth6252 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@roshanmadhushanka6208
@roshanmadhushanka6208 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshaharsha9041
@harshaharsha9041 2 жыл бұрын
💎💎💎
@chanakeratnayake5589
@chanakeratnayake5589 2 жыл бұрын
Video eka nadda???
@nimaldk7291
@nimaldk7291 2 жыл бұрын
සාදු සාදු සාදු
@Jayasinghe-r2z
@Jayasinghe-r2z 10 күн бұрын
I
@upulfernando6238
@upulfernando6238 2 жыл бұрын
ස්කන්ධ යන් සමුදය වෙන ආකාරය පිළිබඳ පහදා දෙන්න.
@ලෝකයේන්ඒපිට
@ලෝකයේන්ඒපිට 2 жыл бұрын
සං.ප.ජා.නි.කාරි.හොති හොදට අවබෝද කරලා දේශනා කරන්න
@SamanRathnayake
@SamanRathnayake 2 жыл бұрын
අනුන්ට සෝවාන් වෙන්න පාර කියන්නේ කොහොමද ඔබ සෝවාන් වෙන්නේ නැතුව? "මම තාම සෝවාන් වෙලාවත් නෑ" කියලා විලාප දුන්නා නේද? හක් හක් හා !!!
@samankumara1450
@samankumara1450 2 жыл бұрын
සාදු සාදූ සාදූ....!!!
@indukaluarachchi8791
@indukaluarachchi8791 2 жыл бұрын
වටිනා දේශනාවක්. සියවසක් හරි අහන්න.අවබෝධය ලැබෙයි . අපිට ඵ් තරමි ආයුෂ නැහැ. දවස් හතක් අහමු. මෙ අවබෝධය ලැබේවා.
@rohanfernando9190
@rohanfernando9190 5 ай бұрын
🙏🙏🙏
@anushacreations
@anushacreations 9 ай бұрын
🙏🙏🙏💐💐💐
@toulasantha
@toulasantha Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 5 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@prasanthadealwis3860
@prasanthadealwis3860 Жыл бұрын
Sadu sadu sadu
@pavithrakodippiliarachchi6641
@pavithrakodippiliarachchi6641 Жыл бұрын
Saadu saadu
@malinijayawardana6168
@malinijayawardana6168 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@roshanwijerathna1398
@roshanwijerathna1398 2 жыл бұрын
🙏🙏🙏🙏🙏💐🎉
@inokatharanga8757
@inokatharanga8757 2 жыл бұрын
Sadu Sadu Sadu!!!
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dinithiweerasooriya2426
@dinithiweerasooriya2426 2 жыл бұрын
🙏🙏🙏
@vajiragunaratne7334
@vajiragunaratne7334 3 ай бұрын
🙏🙏🙏
@toulasantha
@toulasantha Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@toulasantha
@toulasantha Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@anomakaralliyadde5525
@anomakaralliyadde5525 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@padmaabeysiriwarshana5758
@padmaabeysiriwarshana5758 2 жыл бұрын
🙏🙏🙏
@umeshgunasekara1976
@umeshgunasekara1976 2 жыл бұрын
🙏🙏🙏
@nisansalasaro1660
@nisansalasaro1660 2 жыл бұрын
🙏🙏🙏
@priyanthiwilamune7774
@priyanthiwilamune7774 2 жыл бұрын
🙏🙏🙏
@upekadissanayake4188
@upekadissanayake4188 2 жыл бұрын
🙏🙏🙏
@nayanasenarathne8312
@nayanasenarathne8312 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@chamanigowinnage5139
@chamanigowinnage5139 2 жыл бұрын
🙏🙏🙏🙏
@chanakeratnayake5589
@chanakeratnayake5589 2 жыл бұрын
🌹🙏🙏🙏
@dharmarathnebanadara842
@dharmarathnebanadara842 2 жыл бұрын
Saadu saadu saadu
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 27 МЛН
ඛෙමා සූත්‍රය - ven kothmale kumarakassapa thero
1:03:17
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 22 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН