සතුටින් නිදැල්ලේ | Sathutin Nidalle Karaoke | Without Voice | Greshan

  Рет қаралды 59,325

Kiyanavanam Sindu

Kiyanavanam Sindu

Күн бұрын

Artist:- Greshan Ananda
Sathutin Nidalle Karaoke | Without Voice | සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ |
.................................................................................................................................
My Other Karaoke (Without Voice) Videos -
[Adarayaka hangumak sithe | ආදරයක හැඟුමක්] - • ආදරයක හැඟුමක් | Adaray...
[Asata asuwana maime | ඇසට අසුවන මායිමේ] - • ඇසට අසුවන මායිමේ | Asa...
[Adare hithenawa | ආදරේ හිතෙනවා දැක්කම] - • ආදරේ හිතෙනවා දැක්කම | ...
[Adariye ruchirananiye | ආදරියේ රුචිරාණනියේ] - • ආදරියේ රුචිරාණනියේ | A...
[Ashawe ashawe paya | ආශාවේ ආශාවේ] - • ආශාවේ ආශාවේ පායා | Ash...
[denuwara min pasu | දෙනුවර මින් පසු] - • දෙනුවර මින් පසු | Denu...
[Ammala duk ganne | අම්මලා දුක් ගන්නේ] - • අම්මලා දුක් ගන්නේ | Am...
.................................................................................................................................
…. Up Loaded Song Lyrics ….
සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ
සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ
මේ අඳුරින් මිදීලා ඉගිලීයන් කුරුල්ලෝ
මේ අඳුරින් මිදීලා ඉගිලීයන් කුරුල්ලෝ
සතුට පතා..
හිතා මතා..
කියමි ගොතා..
නියම කතා..
හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ
හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ
කුරුලෙකු සිරකරලා තබනූ බැහැ නොවැ කිසි දා
කුරුලෙකු සිරකරලා තබනූ බැහැ නොවැ කිසි දා
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ..
සැනසීමෙන් ඉඳලා මැරුණත් කම් නැහැ කියලා..
සැනසීමෙන් ඉඳලා මැරුණත් කම් නැහැ කියලා..
ඒ මිහිර සුව විඳින්න
සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ
සතුට පතා..
හිතා මතා..
කියමි ගොතා..
නියම කතා..
හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ
හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ
සිත සවියෙන් පුරවා සිටිනා අය ජය ලබලා
සිත සවියෙන් පුරවා සිටිනා අය ජය ලබලා
මේ ලොවේ සුව විඳී සැම දිනේ..
ඇයි සෝකෙන් තැවිලා මොකටද ඉන්නේ හඬලා..
ඇයි සෝකෙන් තැවිලා මොකටද ඉන්නේ හඬලා..
මේ දොරගුළු බිදින්න
පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ
සතුට පතා..
හිතා මතා..
කියමි ගොතා..
නියම කතා..
හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ
හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ
හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ
හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ
Artist:- Greshan Ananda
..................................................................................................................................
කැරෝකේ වීඩියොව හොඳයි නම්, අපේ චැනල් එක Subscribe කරන්න.
ඉදිරියේදී ගෙනඑන අලුත්ම කැරෝකේ බලන්න..
බෙල් අයිකන් එක click කරලා තියාගන්න.
Like එකකුත් දාන්න.
Share කරන්නත් අමතක කරන්න එපා.
#Kiyanawanam_Sindu #Karaoke #Without_Voice #Sinhala_Songs #Sinhala_Lyrics
… Thanks for watching this video …

Пікірлер: 7
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ලස්සනයි කැරොකෙ නිර්මාණ ය තවත් අකුරු ලොකු වුනානම් හොඳයි කියලත් හිතෙනවා ස්තූතියි
@KiyanawanamSindu
@KiyanawanamSindu 11 ай бұрын
ඉදිරියට එසේ කරන්නම්. ස්තූතියි 🙏
@w.gduminda5043
@w.gduminda5043 5 ай бұрын
Aniwa 👍👍💪
@Music-ku8cl
@Music-ku8cl Ай бұрын
…. Up Loaded Song Lyrics …. සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ මේ අඳුරින් මිදීලා ඉගිලීයන් කුරුල්ලෝ මේ අඳුරින් මිදීලා ඉගිලීයන් කුරුල්ලෝ සතුට පතා.. හිතා මතා.. කියමි ගොතා.. නියම කතා.. හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ කුරුලෙකු සිරකරලා තබනූ බැහැ නොවැ කිසි දා කුරුලෙකු සිරකරලා තබනූ බැහැ නොවැ කිසි දා ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ.. සැනසීමෙන් ඉඳලා මැරුණත් කම් නැහැ කියලා.. සැනසීමෙන් ඉඳලා මැරුණත් කම් නැහැ කියලා.. ඒ මිහිර සුව විඳින්න සොඳුරු නැවුම් ලොවට යන්න සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ සතුට පතා.. හිතා මතා.. කියමි ගොතා.. නියම කතා.. හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ සිත සවියෙන් පුරවා සිටිනා අය ජය ලබලා සිත සවියෙන් පුරවා සිටිනා අය ජය ලබලා මේ ලොවේ සුව විඳී සැම දිනේ.. ඇයි සෝකෙන් තැවිලා මොකටද ඉන්නේ හඬලා.. ඇයි සෝකෙන් තැවිලා මොකටද ඉන්නේ හඬලා.. මේ දොරගුළු බිදින්න පැතූ පැතුම් සඵල වෙන්න සතුටින් පියාඹන්න රූං කියා නිදහසේ සතුට පතා.. හිතා මතා.. කියමි ගොතා.. නියම කතා.. හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ හොදම කතා විනෝදයට ඕං අසා ගන්නකෝ Artist:- Greshan Ananda
@kalumamaradewa4857
@kalumamaradewa4857 Жыл бұрын
supri
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
Thanks 👍
@Music-ku8cl
@Music-ku8cl 23 күн бұрын
රුක්ෂාන් චන්ද්‍රසේන නිසා මේ සිංදුව දැනගත්තෙ
Luokiskes - Svajuones (žemaitiška daina)
2:47
Gędas
Рет қаралды 392 М.
Шаурма с сюрпризом
00:16
Новостной Гусь
Рет қаралды 6 МЛН
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН
Sathutin Nidalle-Greshan Ananda
3:38
Top MP3
Рет қаралды 211 М.
Mal Wiyanen Badi Karaoke Without Voice | Senanayaka Weraliyadda
4:39
SD Karaoke Studio
Рет қаралды 513 М.