Ranin Mala Karaoke (Without Voice) රනින් මාල කැරෝකේ

  Рет қаралды 54,965

Honeybirds Karaoke

Honeybirds Karaoke

10 ай бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Greshan Ananda
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : K D K Dharmawardena
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Greshan Ananda
🌟★彡𝓖𝓻𝓮𝓼𝓱𝓪𝓷 𝓐𝓷𝓪𝓷𝓭𝓪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Dilidune Daruwane Mage Karaoke / දිළිඳුනේ දරුවනේ මගේ කැරෝකේ
▶️ • Dilidune Daruwane Mage...
Hithumathe Jeewithe Karaoke / හිතුමතේ ජීවිතේ කැරෝකේ
▶️ • Hithumathe Jeewithe Ka...
Bale Punchi Kale Wage Karaoke / බාලේ පුන්චි කාලේ වගේ කැරෝකේ
▶️ • Bale Punchi Kale Wage ...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
රනින් මාල මගේ ඇඹේ
නියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු
ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් ගමන
මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් ගමන
මග සලකුණු නෑ
ඔරු කඳ ලතැවෙනවා
මාදැළ හිනැහෙනවා
අඳුරේ පිට වෙනවා
යළි උදයේ එනවා...//
රළු කර දිය රැල් වෙලා
එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ
අප සැමදා වෙලීලා
රනින් මාල මගේ ඇඹේ
නියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු
ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් ගමන
මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් ගමන
මග සලකුණු නෑ
නෙත නිදි වැරුම අපේ
දහඩිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ
තඹ කාසියට කැපේ...//
රළු කරදිය රැල් වෙලා
එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ
අප සැමදා වෙලීලා
රනින් මාල මගේ ඇඹේ
නියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු
ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් ගමන
මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් ගමන
මග සලකුණු නෑ
කරදිය රැළි උඩින් ගමන
මග සලකුණු නෑ
කරදිය රැළි උඩින් ගමන...
මග සලකුණු නෑ

Пікірлер: 24
@sujithkumare3860
@sujithkumare3860 Ай бұрын
Hunybirds karoke nam සුපිරි clear music තමයි
@amithsampath367
@amithsampath367 10 ай бұрын
කැරොකේනම් Honeybirds තමයි ඉතින් ..සුපිරි බ්‍රෝ..❤️❤️☝️☝️
@kumarawasantha9408
@kumarawasantha9408 20 күн бұрын
❤❤❤❤🎉
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 6 ай бұрын
සුපිරියි මාර යි
@roshanchaminda107
@roshanchaminda107 10 ай бұрын
❤❤❤❤❤❤ niyamai 😂😂
@sajith.priyantha
@sajith.priyantha 10 ай бұрын
සුපිරියක් තමයි ඉතින් ❤❤❤
@r.k.g.amilaudayanga.7376
@r.k.g.amilaudayanga.7376 10 ай бұрын
නියමයි ... සුපර් ...👍👍👍👍
@isuruhellarawa-bp5ww
@isuruhellarawa-bp5ww 3 ай бұрын
ureshage..amme obage depa..amme samawa dennako..ikmanin dennako..pls....bohoma sthuuthi oyata.
@sadaruwankumara7361
@sadaruwankumara7361 16 күн бұрын
Nila koho hada aesenawa wanni tulawe denna puluwanda
@Hemamali-ek7dy
@Hemamali-ek7dy 10 ай бұрын
❤❤❤
@kavishka8820
@kavishka8820 5 ай бұрын
Me wage Flashback ply krna ewa maru..❤
@herathsomachandre5940
@herathsomachandre5940 10 ай бұрын
Super
@rajivmanamperi7628
@rajivmanamperi7628 10 ай бұрын
Superb bro. well done
@isuruhellarawa-bp5ww
@isuruhellarawa-bp5ww 3 ай бұрын
thawa ira hada laginma sinduwath..oni..
@SaduniKawshalya-xr3gu
@SaduniKawshalya-xr3gu 9 ай бұрын
❤️❤️❤️❤️❤️🔥👍
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy 10 ай бұрын
SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE THARUDA NEDANA YAME GETHAYA DENNAKO
@safesttrades2023
@safesttrades2023 10 ай бұрын
අසංක ප්‍රියමන්තගෙ සීගිරි අපසරාවො කැන්දන් එන්නට දෙන්නකෝ
@kavidrum3229
@kavidrum3229 9 ай бұрын
Thanikarama sound balans ekk ahuwa wage උතුරන්න හරියන්න ඕනෙ ❤
@travelwithmahesh1420
@travelwithmahesh1420 10 ай бұрын
යේ දුනියා කේ රක්වාලෙ දෙනවද..ඒ කාලෙ ඉදුනිල් පර්පල් රේන්ජ් එක්ක සැපටම දෙන්ස් එකක්
@roshanchaminda107
@roshanchaminda107 10 ай бұрын
Clearance vijewardanage aruna kirana sali songs eke karoke eka dennako kagawawath na ❤❤❤
@sunethperera4853
@sunethperera4853 10 ай бұрын
Hey Birds, Can you please do ''Honda siriyawai akase'' Urgent. Thank you.
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
රනින් මාල මගේ ඇඹේ නියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ අපට කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ ඔරු කඳ ලතැවෙනවා මාදැළ හිනැහෙනවා අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා...// රළු කර දිය රැල් වෙලා එළොවක සිහිනේ බලා ඝණ අඳුරේ අප සැමදා වෙලීලා රනින් මාල මගේ ඇඹේ නියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ අපට කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ නෙත නිදි වැරුම අපේ දහඩිය කඳුළු අපේ මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ...// රළු කරදිය රැල් වෙලා එළොවක සිහිනේ බලා ඝණ අඳුරේ අප සැමදා වෙලීලා රනින් මාල මගේ ඇඹේ නියගෙ ගෙලට නෑ රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ අපට කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ කරදිය රැළි උඩින් ගමන මග සලකුණු නෑ කරදිය රැළි උඩින් ගමන... මග සලකුණු නෑ
@shiransunanda8367
@shiransunanda8367 10 ай бұрын
kzbin.info/www/bejne/h3bbhnusma17o68si=aSJU5OCrHjo0V8bI මේ සිංදුව කැරෝකේ එකත් දෙන්න පුළුවන් ද
@shiransunanda8367
@shiransunanda8367 10 ай бұрын
kzbin.info/www/bejne/h3bbhnusma17o68si=aSJU5OCrHjo0V8bI මේ karaoke එකත් දෙන්න පුළුවන් ද
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 109 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 15 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
Kolomthota Natha Mahalu Wee Karaoke Without Voice Sinhala Songs
3:38
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,6 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 113 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,1 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 643 М.
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,2 МЛН