මාලිමා රජයට නව වසර ජයගන්න පුළුවන්ද? //..Sathya Vlogs

  Рет қаралды 4,242

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
• Video
(මෙම වැඩසටහන Facebook Page,KZbin Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න -
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
අපගේ Sathya VLogs Facebook පිටුවට
/ sathyavlogssl
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
තෙරැවන් සරණයි සියලු දෙනාටම !
මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

Пікірлер: 94
@ishanmanju229
@ishanmanju229 2 күн бұрын
ගෝටා සුපිරි වැඩක් කරන් ආවා රාජ්‍ය සේවක කාලකනි ඒක විනාශ කරලා උනුත් විනාශ වෙලා රටත් විනාශ කරලා අන්දරේ පත් කරා රටේ මුල් පුටුවට. දැන් අන්දරේ සීනී කනවා පෙරලි පෙරලි 😂😂😂
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
අන්දරේට තිබුන මොලේ අනුරට නැ 🤣🤣🤣🤣🤣
@HeartBeats-i9s
@HeartBeats-i9s Күн бұрын
ඔබ මහත්මය කියන දේ පැහැදිලියි...නමුත් ඔය තරම් හදවතින් නෙමේයි.....සත්‍ය්ය ප්‍රාකශ කරන්න...මෙයල හාල් ටෙන්ඩර් දැම්ම 4 වෙනි පාරටත් fail ලු...ඒතන පොඩි ගසා කෑමක් තියෙනවා....සහ ඔහු අනිත් කිසිම ආන්ඩුවකට රට හරියට කරන්න දුන්නේ නෑ...අන්න ඒ කර්ම තමයි ඔහු පිටු පස එන්නේ....
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
ටෙන්ඩර් දාන්නෙ රජයේ සෙවකයො අනූර හොරා කන් නෙත් නැ හොරා කන්න දෙනත් නැ
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Күн бұрын
​@@inokakuda7621😂😂😂
@himaliopatha5785
@himaliopatha5785 Күн бұрын
ඇමතියා හැමවෙලාවේම ඔය ටෙන්ඩර් වලට අත ගහනවා. වසන්තයා බලපෑම් කරලා.
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Күн бұрын
You arecorrect
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
පක්ෂයේ පබයන්ගෙන් ඔයවගේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා
@asinthaprabhashwara7352
@asinthaprabhashwara7352 2 күн бұрын
සම්පුර්ණ ඇත්ත. අවංකව වැඩක් කරන්න හදන කෙනෙක්ට මේ රටේ ජීවත් වෙන්න හරි අමාරුයි.
@dnatapaththu2093
@dnatapaththu2093 Күн бұрын
Dend thaerune gotabaya karann hadaddi ekek karann dunne jeppo thama pare behel rata vinasakale den uwasannalu
@wishleshaka
@wishleshaka 2 күн бұрын
එකපාර කරන්න බැරි නම් අපි තේරුම් ගන්න ඕනිලු... අනේ හොඳට තියෙයි...අනේ යන්න මහත්තයෝ යන්න... අර හැම මගුලම සාධරණි කරණය කරනවා කියන්නේ ඔන්න ඕකට
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
හොරා කාපූ අයෙක්
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
පක්ෂ යේ වහල්ලු 😂😂😂😂😂 කඩේ යනවා npp යට
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 14 сағат бұрын
උඹලා යන්නේ super market නේ. විපක්ෂෙ වුන් දන්නේ නෑ උන් මොකද කරන්නේ කියලා පිස්සෝ
@yogweg2069
@yogweg2069 Күн бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම් සහ උදාහරණ විශිෂ්ටයි.
@ilk-dv5sz
@ilk-dv5sz Күн бұрын
බැහැ, උන්ගේ වටේ ඉන්න උන්ට පිස්සු, කරගන්න බෑ, මාධ්‍ය සාකච්ඡා විතරයි, වැඩ නෑ අනුර ත් මදි, කිව්වා විදියට වැඩ නෑ... හිමින් කරන්න වැඩ තියෙනවා, ඉක්මනින් කරන්න පුළුවන් ඒව තියෙනවා. කරන්නේ නෑ
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
පොඩ්ඩක් ඉවසල ඉන්න ඉන්දීය, ඇමරිකා, චීන පරයන්ගේ කොටස් වෙන්කරලා දීලා ඉතුරුවක් උනොත්. රට ගැන balayi🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 Күн бұрын
බලං ඉන්නකෝ තව ටික දවසකින් මොකක්ද වෙන්නෙ කියල..අනුර ගෝ හෝම් තම😂😂😂😂
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
තොපි හරක්ම තමා
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
පල යන්න
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 Күн бұрын
@inokakuda7621 🤣🤣🤣😂😂😂
@pushpamala200
@pushpamala200 Күн бұрын
හැම කෙනාටම ගෝ හෝම් කියලා තමුසෙද රට කරන්නේ උඹලා වගේ හරක් ඉන්නකල් හදන්න බෑ
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Күн бұрын
හීනෙන් තමයි පුතේ. කියන්නකෝ එහෙනම් අනුර එලවලා කවුද ගේන්න ඕන? සීයාද ? පුතානෝ ද ? පිලිතුර බලාපොරොත්තු වෙනවා
@kamaludugampola4931
@kamaludugampola4931 Күн бұрын
අපේ මිනිස්සු නොදන්න මගුල් කතාකරන්න ගිහින් අවුලෙන් අවුලටම යනවා.
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
මෙයට පිස්සු අනුරට කේන්දරයක් නෑ කියල අනුරම යි කියල තිබුනේ 😂😂😂😂😂
@Indersena-cw3di
@Indersena-cw3di 11 сағат бұрын
2015.මහබැංකුව.සුද්දකිරිමම.රටබන්කොලොත්විම😂😂😂😂😂
@sampathchaminda8862
@sampathchaminda8862 2 күн бұрын
Malimawata jYawawa susanta sar balangoda mahahimi kuw anura maya🎉🎉🎉🎉❤❤❤
@dnatapaththu2093
@dnatapaththu2093 Күн бұрын
😂😂😂😂
@nimalpathma4530
@nimalpathma4530 Күн бұрын
මැයි ගුරූග්‍රහයා මිථුන රාශියේ ගමන් ඇරඹීම කොළපාට රජයක් බිහිවෙන ලකුණු මතකද
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 15 сағат бұрын
මාර වැඩක්නේ. කොලපාට රජයක් පිස්සුද උඹට දැන් තියෙන්නේ රතු පාට එකක් ද බොල පිස්සා
@Rashanranasinghe
@Rashanranasinghe Күн бұрын
ඔයාලා ඉන්නේ මේ ලෝකේ නෙවෙයිද sistem change කරන්න පුලුවන්ද ඇමරිකාවයි බලවත් කියන අනෙක් රටවල් මේ රටට කෙලවෙනකල් බලා ඉන්නකල්. මෙතෙක් පහළවුන දේශපාලකයෝ එකෙක්වත් කෙලින් තීරණ ගත්ත එවුන් නෙවෙයි. ඔක්කොම රූකඩ විතරයි. අපේ රට පාලනය කරන්නේ ලෝක ධනවත්තු. අපේ මිනිස්සු මර නින්දේ ඉන්නකල් උන්ට ඕන දේවල් උන් කරනවා. හැබැයි නරක මිනිස්සුන්ට කරදර වුනාට අපේ රට කවදාවත් විනාස වෙන්නෙ නැහැ. ඒක බුද්ධ අධිශ්ඨානයක්.
@Readwithme670
@Readwithme670 Күн бұрын
ඔයාලා ඔච්චර කියවන්ඩ දන්නවනම් රට බාරගෙන ජනාධිපති කෙනෙක් වෙන්නකෝ. කරන්ඩ ගත්තාම තියෙන අමාරුවේ මිනිස්සු දන්නවා ඇති. කියවන්න නම් හොඳට පුළුවන් කාටත් අනේ යන්න මහත්තයා යන්ඩ
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 15 сағат бұрын
හොඳ වැඩියි අනේ මහත්තය කියන්න එපා වසලයා තමයි මූට හොඳම නම. අනුර බොරු කිව්වා නිසා පිලිකා හැදෙනවලු. මේක බොරුවේ උල්පත. සජියා දිනනවා කිව්වා බොරුනේ කිව්වේ දැන් කියපිය කාටද ඒ ලෙඩේ හැදෙන්න ඕනෙ. වසලයා
@thushanmanjulai6667
@thushanmanjulai6667 20 сағат бұрын
Ohuta thiyanawa 1 wanna 11 athara maha pariwarthanayak sani balawath athmakaraka grahaya 5 guruge rashiye guruge dushtiyen inne. Sanige dashawak gatha karanne e nisa ohuta hoda iwasimak daraganimak thiyanawa ohuwa kawadawathma wattanna baha❤❤❤
@lakshmidapana1569
@lakshmidapana1569 2 күн бұрын
Theruwan.Saranai..🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
අනූර❤❤❤
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
🎉🎉🎉
@kalpanasamanthi
@kalpanasamanthi 2 күн бұрын
Anawaki oyage iwarai oya boru wenawa
@kalpanasamanthi
@kalpanasamanthi 2 күн бұрын
Meya kelinma malimawe😂
@prabakumari3701
@prabakumari3701 Күн бұрын
Ithin puke amaruda apith eda idalama malimawe hutto
@pushpamala200
@pushpamala200 Күн бұрын
🙏🙏🙏
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
❤❤❤🎉🎉
@asankachandimal1987
@asankachandimal1987 Күн бұрын
කාම සුකල්ලිකාණු යෝගය ගැන කිව්වා නේද. ඒකෙන්ම පේනවා මුගේ දැනුම. බුද්ධ වචනය හරියටම දැනගෙන කියන්න. කිසිම දෙයක් වෙනස් කරන්න ඔයාට මට බෑ.
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Күн бұрын
ජෙප්පො තමයි බුද්ධාගම ගැන හරියටම දන්නෙ.😂😂😂
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
ඉන්දියාවේ ජයිනයෝ නේ 😂😂😂😂😂😂
@yogweg2069
@yogweg2069 Күн бұрын
ගිහි ගෙදරින් පිටවීමට පෙර කාමසුකල්ලිකානු යෝග⁣ය තමයි. අන්තප්පුරයේ හිටපු ගානයි, මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක් නොදැකපු එකයි මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි නේ
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
😊😊😊😊😊😮😮😮🎉🎉🎉❤❤❤
@SurangaPelawaththa-cj1nt
@SurangaPelawaththa-cj1nt Күн бұрын
හෝදනවනම් මේ ගානට වත් හෝදන්න ඕනේ
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
😂😂😂😂😂😂😂
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 15 сағат бұрын
හෝදපන් රෙද්ද. බුරුවා
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Күн бұрын
Whatever he says he is failed. Anyone can say anything,but nothing practical.
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka Күн бұрын
Mayayh malimawata hodata kada giya kanak thami.lagadima anura goo hom thsmai
@Readwithme670
@Readwithme670 Күн бұрын
රටට ජනතාවට ආදරේ නම් ඔච්චර කියෝ කියෝ යූටියුබ් තර කරගන්නැතුව රට වෙනුවෙන් ඔය කියන සම්පත් ටික දෙනව කොමහත්තයෝ
@HasithaMadu-g8g
@HasithaMadu-g8g Күн бұрын
😂
@PrasadChathuranga-te1zc
@PrasadChathuranga-te1zc 8 сағат бұрын
අනේ නයි අරින්න එපා ගොටාබයත් එ ලග්නේම තමයි .
@AnuraShantha-j1b
@AnuraShantha-j1b Күн бұрын
එතකොට මිග්‍ යානා ගනුදෙනුව කලේ ගෝටා නෙවෙයි ද
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Күн бұрын
ඉතින් අල්ලන්න කියන්නකො. ඔයාලගෙ පාණ්ඩුවක්නෙ තියෙන්නෙ.
@yogweg2069
@yogweg2069 Күн бұрын
දැනටම මිනිස්සු වෙනස් වේගන යන හැටි පේනවා නේද? මතක තියෙන්නේ සති දෙකයි වගේම තමයි.
@mailinogmbh3005
@mailinogmbh3005 Күн бұрын
Obathuma dekala thiyenawada muslim aya isthanaya kumk unth e aya wandana karanawa?
@anjeltina1456
@anjeltina1456 14 сағат бұрын
Ane kade yanna epa.kapati.uttara
@sanjeewagodagampala6940
@sanjeewagodagampala6940 9 сағат бұрын
මූ ගූ වහල් ජෙප්පෙක්😅😅😅
@kapiarohan1842
@kapiarohan1842 Күн бұрын
Ma pissa monawada kiwa wanne
@sb-ex6qy
@sb-ex6qy Күн бұрын
Ehe samahara ladawal wala rathu kekulutiyenawa sudhu kekulutiyenawa Samahara kadawala.tiyenneth gana adu unath samahara ladawala ne mewa okkoma wirudhdha desapalaka pravaha owa passe deranakaraya hiru karaya desapalaka madhya parayo
@sb-ex6qy
@sb-ex6qy Күн бұрын
Jothirvediyo desapalakayange salli aran janamathaya unta wasiyata hadhanne un serama desapalakayangen jeevathwenne E nisa me anduwa jothisaya budunta wada ihalin tiyala ne budunpansala rawattanne th ne budu pilima mal watti ne kiwwa dhe karanawa karanade kiyanawa tibba hAtta haye palanaya hariyata karana ratatamehema wewuda nekathata owa karala karala dha ratawL dhiyunuune desapalaka yanta kade yana jothoshayo kendara anaveki karayo oyta hodhay aduchi kanawa
@pkpperera5161
@pkpperera5161 Күн бұрын
MEYKA. TAMA. KEWE. RANIL. DENNAWA. KEYAL. PESSU. YAKEK. PAL. PAL. N ORU. KEYANNE. NTEWA
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
පැතිරුප දේශය යනු මගපල ලබන දහම දෙසනා වන කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලා වැඩ වාසය කරන දේශයයි කල් යනා මිත්‍රයාන් වහන්සේලා යනු මගපල ලාබින්ය එනම් පැතිරුප දේශය යනු අප උපන් හෙළ බිමයි මේ ගැන කිසිම දැනුමක් අනුර කුමාරට නැ. බුදු පිළිම අයින් කරාට වාහන වල ස්ටිකර් ගැලෙව්වා යි කියල රටේ ප්‍රශ්න විසදෙන්නේ නැ අනුරට කොහෙත්ම බැ පක්සේට අදින්නේ නැතිව ඇත්ත කතා කරන්න
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 15 сағат бұрын
උඹ දන්න ලබ්බක් නෑ. අනුර අවංක නායකයෙක්. ඉස්සරහට බලපන් මොකද වෙන්නේ කියලා. ඕවා කියන්න ඉක්මන් වැඩියි
@avinashwickrama9750
@avinashwickrama9750 2 күн бұрын
Ane palayan ban boru kelinne nethiwa
@2786kenneth
@2786kenneth Күн бұрын
Thwa patchayek bahala
@Ananda-g2s
@Ananda-g2s Күн бұрын
Me sakachchawe aramunak nee
@DsrmarathnaDarmarathna
@DsrmarathnaDarmarathna Күн бұрын
Mok
@silvachamari8240
@silvachamari8240 Күн бұрын
මූ කඩේ යනවා අදුම් නැතුව අනුරයට
@SamanLaksiri-o9v
@SamanLaksiri-o9v Күн бұрын
අනුරට කෙලවෙනව කිවානම් මු කියන දේ අත්ත
@silvachamari8240
@silvachamari8240 Күн бұрын
@ කිව්වත් නැතත් කෙලවිලාම යනවා බං
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 14 сағат бұрын
එහෙම තමුඉ බං උඹත් කාට හරි super market යනවනේ. සජියට සීයට පොහොට්ටුවට උඹ ත් ඒවගේ නේ.
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 14 сағат бұрын
​@@SamanLaksiri-o9vතොට කෙලවෙයි බලන්හිටු
@silvachamari8240
@silvachamari8240 6 сағат бұрын
@ 69 ලක්ෂයේ පොහොට්ටු තොපි තමා සක්කිලි ජෙප්පන්ව ගෙනවේ හරක් පට්ටිය
@maheshkumar-if1ry
@maheshkumar-if1ry Күн бұрын
ගෝටා ආපු ගමන් පවුලට ඇමතිකම් දීපු විදිහයි සංස්ථාවලට සභාපතිලා පත් කරපු විදිහෙන් හිතා ගන්න තිබුනා එයාට රට හදන්න තිබ්බ උවමනාව. 😂
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g Күн бұрын
ගෝටාභය දුන්නේ රටේ මිනිසුන්ට අනුර දුන්නේ පිටරට වල ඉන්න උන් ගෙන්නලා ඔන්න වෙනස 😂😂😂😂😂😂😂 උන් ජාතියන්තර තරව් කරුවෝ
@inokakuda7621
@inokakuda7621 Күн бұрын
❤🎉❤😊
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН