යුදෙව් ක්‍රිස්තියානි ආගම් අතහැර පැවිදි වී සිංහලෙන් බණ කියන ඔ්ලන්දේ හාමුදුරුවෝ. @Sathyavlogs

  Рет қаралды 32,276

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

Пікірлер: 192
@pathmakumari4137
@pathmakumari4137 Ай бұрын
පෙර පින් මතුකර ගත් පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරනින් මාර්ගඵලයන් ලබාගන්න උතුම් තිසරණයේ පිහිට ලැබේවා සාදූ සාදූ සාදූ
@malnimalni3284
@malnimalni3284 Ай бұрын
ඔබ වහන්සේට. නිදුක්. නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා..
@indranidissanayake6346
@indranidissanayake6346 Ай бұрын
ඔබවහන්සේටනිදුක් නීදුක් නිරොගි සුවලැබෙවා❤❤❤❤
@siriyalathayapa4864
@siriyalathayapa4864 Ай бұрын
මේ හාමුදුරුවෝ මහණ වෙලා උපසම්පදාව ලැබුවෙ අපේ පංසලේ නහකඩියෙ ජිනවංසාරාමයේදී.ඒ උත්සවය ඉතා ඉහලින් ම කරන්න දායක උනා.උපසම්පදාවෙන් පසු පලමු බනත් ඇහුවා.
@rangebandara2596
@rangebandara2596 Ай бұрын
බුදුදහම වෙලඳගත් ඔබ වහන්සෙට දීර්ගෞස ලෙබෑව තෙරුවන් සරණේ
@asokajayanthi9179
@asokajayanthi9179 Ай бұрын
තෙරුවන් සරනින් නිරෝගී සුව දීර්ඝායුස ලබේවා ස්වාමීන් වහන්සේට!
@AmithaWeerasinghe-j3f
@AmithaWeerasinghe-j3f Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබ්මෙන් සාසනික කටයුතු හොදින් කරගෙන යන්න ශක්තිය දෛර්ය ලැබේවා දළදා සම්දු සරණයි .🙏🙏🙏❤
@sarathweerasinha8485
@sarathweerasinha8485 Ай бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ධීගායු වේවා ...
@ChandralathaMarasinghe
@ChandralathaMarasinghe Ай бұрын
මම පුංචි කාලේ හිටියේ වැලිමඩ.අපෙ හාමුදුරුවෝ උපසම්පදා කළෙ සපුගොල්ල පන්සලෙ දී.එ උපසම්පදා පෙරහැරේ නැටුමකට මමත් හිටියා.නැටුමෙ ෆොටෝ එකක් අපිට දෙන්නම් කිව්වා.එත් ලැඛුණෙ නැහැ.එකාලෙ අපි පුංචි ය.අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙවා.🙏🙏🙏🙏🙏
@bashinigunasekara7551
@bashinigunasekara7551 Ай бұрын
ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා!💐💐💐💐💐💐🙏
@shineisle2263
@shineisle2263 Ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා .🙏
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
හරිම ආසාවෙන් බැලුවේ ape හාමුදුරුවනේ ඔබ wahnseta niduk nirogi suwaya ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
@UdiDol
@UdiDol Ай бұрын
Better if you can select appropriate words. You are speaking to a Buddhist Monk. Anyway, it is a good thing you came and interviewed this Monk. A good program as a whole. We got to know about the Monks quest for truth and relief to life. A very interesting story. Finally, the young person became a Buddhist Monk. Quite interesting!
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Ай бұрын
Ape hamuduruwata theruwan saranai
@sargarikawanigasooriya1030
@sargarikawanigasooriya1030 Ай бұрын
@Wmsama-e7b
@Wmsama-e7b Ай бұрын
බුදු සරනයි ස්වාමීන් වහන්සේ
@PrashadGnanaratne
@PrashadGnanaratne Ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට සහ සුසන්ත මහත්මයට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sathyavlogs841
@sathyavlogs841 Ай бұрын
ඔබසැමටත් එසේම....
@padmawitiwala8910
@padmawitiwala8910 Ай бұрын
​@@sathyavlogs841ɓpooʻkipo6 8😅
@MilindaAmarasinghe
@MilindaAmarasinghe Ай бұрын
Oba thuma ithamath honda deyak me karanne.eka waraddak oba thumagen sidu wenawa.eka thamai baudda bikshun wahanselata pujakayek kiyala amanthranaya kirima.eya sampurnayenma waradiy.karunakarala eya niwaradi Kara ganna.pujakayo inne anith agam wala.buddagame inne athi grawrawaneeya,athi pujaneeya swameen wahansela.pujaka nemei, pujya ho pujaneeya wiya yuthui.ema warada niwaradi Kara Gatha yuthumai.ehema nowunoth athi pujaneeya swameen wahaneselata agaurawayak sidu wenawa.kese namuth mema sath karyayata obathumata godak pin sidu wenawa.obata budu saranai.
@sumindafernando6387
@sumindafernando6387 Ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස
@KpMalkanthi
@KpMalkanthi Ай бұрын
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට සහ සුතන්ත මහතාට
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්ස මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපේ උතුම් ධර්මය අවබෝධ කර ගෙන අපේ බුද්ධ සාසනයට පැමිණිම අපෙන් හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏
@PremaJayantha-z9t
@PremaJayantha-z9t Ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට 🙏
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 Ай бұрын
🙏🙏🙏උතුම් සම්මා සම්බුද්ධ ශක්තිය අපේ අම්මා ලක්‌ මාතාව සුරකින උතුම් දායාදයයි. විශ්වයේ නොනැසී පවතින ජීව වායුවයි ප්‍රාණයයි.දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ / කොළඹ.
@depthiweersilva4020
@depthiweersilva4020 Ай бұрын
Buddha is a human being. Not Supreme God the Creator. Please read Brahma Jaala Sutra preached by Buddha . It describes who God (Maha Brahma)is.
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
​@@depthiweersilva4020උසි උසි කල්ලතෝනිය 😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
🙏 🙏 තෙරුවන් සරනයි.
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු
@piyuminisansala3605
@piyuminisansala3605 Ай бұрын
හොඳ වැඩසටහනක් sathya
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් afe හාමුදුරුවන්ට පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@PrashadGnanaratne
@PrashadGnanaratne Ай бұрын
සුසන්ත මහත්මයා ඔබතුමා අහන ප්‍රශ්ණ පිළිවෙලකට අහන්න, එකම ප්‍රශ්ණය ආයෙ ආයෙ අහන්න එපා, එහෙම උනාම ස්වාමීන්වහන්සේට අපහසුයි, එකම උත්තරෙන් ප්‍රශ්ණ කිහිපයකට උත්තර ලැබෙන නිසා කල්පනා කරල ප්‍රශ්ණ අහන්න, මේක ඉල්ලීමක් ඔබතුමාගෙ වීඩියෝ කීපයකම මේ වගේ ප්‍රශ්ණ තියෙනව
@sathyavlogs841
@sathyavlogs841 Ай бұрын
ස්තුතිය දැනුවත් කිරීමට
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 Ай бұрын
ධර්මය පිලිබදව මීට වඩා හරවත් දෙයක් ලබාගන්න අවශ්‍යය ප්‍රශ්න ඉදිරිපත් නොකිරීම අවැඩක්.(ව්ශේෂයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන්)
@piyuminisansala3605
@piyuminisansala3605 Ай бұрын
​@@rajgeethadewaranasinghe8371බහුබූත කියවන්න එපා ධර්මය දන්නවානම් ඒ ෆැන කියන්න
@bs-dd6cu
@bs-dd6cu Ай бұрын
හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏
@suwarnamallika164
@suwarnamallika164 Ай бұрын
අපේ බුදු දහම කොච්චර වටිනවද මගේ අම්මත් රෝමාන ආගමේ හිටියේ මගේ පියා අම්මව බෞද්ධාගමට හරවා ගත්තා පියයි අම්මයි දෙන්නම මොරටුවේ ශ්‍රී විජය බෝධිරාජාරාමය හදවා සඟ සතු කලා
@bshvhegc3455
@bshvhegc3455 Ай бұрын
Theruwan saranai ape swamin wahanseta sadu sadu sadu
@ranidas5788
@ranidas5788 Ай бұрын
Bududahama weladagat oba wahanseta deergausa lebewa theruwan saranae
@senarathbandara4430
@senarathbandara4430 Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා !🎉❤
@nilankekeppetipola4091
@nilankekeppetipola4091 Ай бұрын
පූජ්‍ය හා පූජක කියන එකේ තේරුම නිවේදකයා දන්නෙ නැහැ. ඒත් මේ වැඩ සටහන ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.
@ThilakGamaralalage
@ThilakGamaralalage Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏බුදුසරණයි.
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e Ай бұрын
ඔබ වන්සේට නිදුක් නිරෝගි බව දීර්ඝ අයුෂ ලැබේවා❤️🙏🙏🌹🌹🌹
@SunilAmarasinha-o9t
@SunilAmarasinha-o9t Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා
@ArumohanK-ib2os
@ArumohanK-ib2os Ай бұрын
Theruwan sarani ape hamaduruwane yapathakma wewa deeirgausa labewa budusarani
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
මහත්මයා බුදු දහම ගැන කතා කරනවා නම් බුදු දහමේ පවත්නා සංස්කාතිය ගැනත් අවබෝධයක් ඇතිකර ගන්න. පුජකයෙක් කිව්වාම බුදු දහමේ පුජකයන් නැහැ. අන්‍ය ආගම්වල තමා පුජකයින් ඉන්නෙ. ඒ කියන්නෙ දෙවියන්ට මහජනතාව වෙනුවෙන් පුද පූජාකරන උදවිය. හාමුදුරුවො කියන්නෙ වෙනම කට්ටියක් ඔවුන් පුජාවට පත්වන පුජ්‍යය පක්සයක්.
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Ай бұрын
A great following of Lord Buddha
@IndikatihewageOsman
@IndikatihewageOsman Ай бұрын
❤❤❤❤Saadu saadu saadu budusarani bevipihity namobiddaya Maage Namaskaraya Wewa Saadu Saadu Saadu ❤❤❤❤
@IndunilWijaya
@IndunilWijaya Ай бұрын
තේරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@MilindaAmarasinghe
@MilindaAmarasinghe Ай бұрын
Ane mage puthe pujaka kiyala kiyanna epa mage samma sambudurajanan wahansege srawaka maha sangarathnayata.umbata budu saranai puthe.
@PryiankaKumariVujec
@PryiankaKumariVujec Ай бұрын
අනේ හරි සන්තොසෙන් මේ වැඩ සටහන ඛැලුවේ හරි අගේයි
@shandyaa1105
@shandyaa1105 Ай бұрын
Oba wahaneta nidhuk nirogi suwaya labewa. Uthum dhladha samindhu pihitama labewa
@m.m.r.menike-ly5ll
@m.m.r.menike-ly5ll Ай бұрын
Me ape Olande Ananda Hamuduruwo . Unwahanse Mahana kale Uva paranagama Sapugolle Thapodanarama pansale. Upasampada kaleth e pansale denata apawath wee ethi Dauldena Gnnanissara hamuduruwan wisin. pagoda Nugegoda Vidya Viyayarame thamai e kale loku hamuduruvo weda sitiye. Mata mathakai mama school yana kale me Olande hamuduruwo upasampada kale ape Sapugolle pansale. E uthsawayata kala perahere mamath netumakata hitiya. Mata harima sathutui. Me hamuduruwo harima silwath ugath himi namak. Oba wahanseta theruwan saranai 🙏🙏🙏🙏
@Jathungadahanayake
@Jathungadahanayake Ай бұрын
තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා
@LakshanLaki-e6z
@LakshanLaki-e6z Ай бұрын
Theruwan saranai ape hamuduruwane
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf Ай бұрын
Gawrawaneya swamin wahanseta ikman bawayaka chathurarya sathya awaboda wewa theruwansaranai
@pethmialuthge5941
@pethmialuthge5941 Ай бұрын
තෙරුවන් සරණයි දිර්ඝායු වේවා
@uduljayarathne1510
@uduljayarathne1510 Ай бұрын
මේම සුවාමින් වහන්සේ මිට අවුරැදු 40 කට උඩදි කොට්ටව අරන්‍ය යේදි හමුවුනා ගාල්ලේ.මට සමරැවකුත් දුන්නා.🙏🙏🙏
@lalanidesilva2049
@lalanidesilva2049 Ай бұрын
Sadu sadu sadu Theruwansaranai
@nirmal3926
@nirmal3926 28 күн бұрын
A great Buddhist monk, to realize Dhamma after being born in an Euro country is an accomplishment, a result of previous great Kusal Kamma itself. I would humbly suggest to him to listen to the deep original Dhamma preached by Alawwe Anomadassi Thero.
@RasikaSanjeewa-k2i
@RasikaSanjeewa-k2i Ай бұрын
Hamuduruwange pitipasse tiyena coat 1hari lassanae.shork hamuduruwo.budusaranae obawahanseta.
@wasantha-br3cb
@wasantha-br3cb Ай бұрын
නිවේදක මහතා සනත් විමලසිරි නලුවා වාගේ.
@kelumdilhara7674
@kelumdilhara7674 Ай бұрын
යහපතක්ම වේවා ❤❤
@jayanthapereradanumaganith9847
@jayanthapereradanumaganith9847 Ай бұрын
සංයමයෙන් ප්‍රශ්න අහන්න ඕනා.
@domijayawardena9495
@domijayawardena9495 Ай бұрын
6.52pm. ඉතා වටිනා වැඩ සටහනක්
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
සාදූ..සාදූ..සදූ ඤානන්ද ස්වාමින් වහන්සේ
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Ай бұрын
Budusaranai❤❤❤❤❤❤
@MilindaAmarasinghe
@MilindaAmarasinghe Ай бұрын
Sadu sadu sadu
@kapiladias9178
@kapiladias9178 Ай бұрын
ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!!!!!!!🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සාදු සාදුසාදු සාදුසාදු සාදු සාදු සාදු
@User-k8hj5lp7
@User-k8hj5lp7 Ай бұрын
@sriyaninimalka5684
@sriyaninimalka5684 Ай бұрын
teruwan saranai davepohitai
@dayapalipemarathna4580
@dayapalipemarathna4580 Ай бұрын
Dirgau wewa ape hamuduruwane Theruwan saranai 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@Uyanage
@Uyanage Ай бұрын
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පුජකයින් කියන්න එපා.
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
ඔව් එයාල පූජ්‍ය
@damithfernando1204
@damithfernando1204 Ай бұрын
වෙන කෙනෙක් ආගම මරුකරාම මුදල් දිලා කියලා කියනවනම් මෙක කොහොමද
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
වැල්ලෙ මුඩුක්කු කල්ලතෝනි ලැට් පෝච්චියට ආගම මාරු කරපුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනිද 😂
@damithfernando1204
@damithfernando1204 Ай бұрын
@@Devil678-j9j ලංකාවේ මුල් ආගම කුමක්ද
@damithfernando1204
@damithfernando1204 Ай бұрын
ලංකාවේ කිසිම කෙනෙක් නැ ආගම වෙනස් නොකළ සෙරම ආගම වෙනස් කරපු අය ඉන්නෙ ලංකාවේ ඉතිහාසය නොදන්නා සමහරක් නිසා තමයි ආගමික ගැටලු ඇතිවෙන්න හෙතුව
@අනංමනං-ණ1ඪ
@අනංමනං-ණ1ඪ Ай бұрын
Olande suddanta Lankawe Sinhalayo gihilla salli deela kiyalada kiyanne ?
@අනංමනං-ණ1ඪ
@අනංමනං-ණ1ඪ Ай бұрын
​@@damithfernando1204 Salli deela, Toilet poachchi deela aagamata harawaganna hadana eka thama hoda neththe
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 Ай бұрын
Oba wahanseta Theruwan saranawewa
@SamanthaPriyadarshana-g7u
@SamanthaPriyadarshana-g7u Ай бұрын
මමත් මේ හිමි නම ගැන ටිකක් දන්නවා. චුට්ටක් මෙ හිමිනමගෙන් අහන්න වාසු මහත්තයගෙ අම්ම වගේ දනවත් උපාසක අම්ම කෙනෙක් මුනගැහුනෙ නැත්තම් පැවිදි වෙනවද කියල.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Ай бұрын
Ansege pinata mlka labunath awasanaya mahana veema
@Rosakatu304
@Rosakatu304 Ай бұрын
ආගම් මාරු කිරීම කාටත් ඇති අයිතියකි.එය හොදින් පිළිපැදීම නිහතමානි පිළිවෙතකි. මෙතුමා පැමිනියෙ ආගමක සිටයි.ආගම් පිළිපැදීම ටිකක් අමාරුයි.නමුත් නව ප්‍රවේශය ආගමක් නොවෙ.නිර්මල සිස්ටාචාහයක්.ඕනෑම ආගමිකයකුට එය කැපයි.කව්රූ කව්රුත් මරණයට පසු තමා ඇත්ත දැනගන්නේ.
@indraamarani3518
@indraamarani3518 Ай бұрын
🙏🙏🙏❤️
@mddammananda8100
@mddammananda8100 Ай бұрын
ආසිර්වාද වේවා
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
ලංකාද්විපයේ පූජකයෙක් නොවෙයි ලංකාද්විපයේ හාමුදුරු නමක් වෙලා කියල නිවැරදි විය යුතුයි. අනිවාර්යයෙන්ම බුදු දහම හා බෞද්ධ සංස්කාතිය ගැන කතාකරන කොට ඒ ගැන අද්‍යයනය කර කතා කරන්න.
@Asanka.61
@Asanka.61 Ай бұрын
❤☸️💐
@AmindaIndrasiri
@AmindaIndrasiri Ай бұрын
Best
@sherinfernando9263
@sherinfernando9263 Ай бұрын
If he understood who Jesus is and read the Bible, he cannot go here and there
@nihalweerakoon4073
@nihalweerakoon4073 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yasminmadana5209
@yasminmadana5209 Ай бұрын
නිවෙදකයාමෙවැනිකතාවකට සුදුසුමදි
@ccsl6890
@ccsl6890 Ай бұрын
Ane me Hamuduruwo meeta Aurudu gaanakata kalin mata munagehuna Hong Kong waladi. Dekkama Harima sathutak denune. Obawahanseta Niwan awabodawewa Hamuduruwane.🙏🙏🙏 Olande Nalanda hodata mathaka Nama. Ts.🙏
@NissaraKandy
@NissaraKandy Ай бұрын
💐💐🙏🙏🙏🙏
@InokaNilmini-s5b
@InokaNilmini-s5b Ай бұрын
පුජකයෝ නෑ
@mallikamills
@mallikamills Ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤
@thusharaamarasinghe2091
@thusharaamarasinghe2091 Ай бұрын
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malinduhasaranga154
@malinduhasaranga154 Ай бұрын
🙏🙏🙏
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd Ай бұрын
ස්ම්න්වහන්සේගේ මෝලේ නරක් කරන්න එපා.
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
❤❤
@hperamune7423
@hperamune7423 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@برينكابرينكا
@برينكابرينكا Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@HW13590
@HW13590 Ай бұрын
You can't recognise the kingdom of God unless you have the Holy Spirit. I was a nominal Christian before and the kingdom of darkness operate in me. Now I know the difference between the two realms very well. Born to the kingdom of God is act of God as I surrender to Jesus Christ as my saviour and Lord. Nearly 3400 years old reveal of word of God guide you to the kingdom of God through the Holy Spirit within you.
@Lakshan-b3y
@Lakshan-b3y Ай бұрын
😮
@niranjanperera2863
@niranjanperera2863 Ай бұрын
☸️🌹💐❤️🙏
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
කටට මුනට අත තියාගෙන කථා කරන්න එපා. සුදුසු නැහැ.
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 Ай бұрын
Oba whansea koheda wada innea
@sumeeramunasinha9101
@sumeeramunasinha9101 Ай бұрын
Tharuwan.sarni.oba.wansata
@nisakakarahan2804
@nisakakarahan2804 Ай бұрын
බයිබලය (යොහන් 14:6 ) යේසුස්වහන්සේ ඔහූට කියනසේක්‌ : මාර්ගයද. සැබෑවද. ජිවනයද. මමය. මා කාරණකොටගෙන මිස කිසිවෙක්‌ පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Ай бұрын
😂😂😂
@InokaNilmini-s5b
@InokaNilmini-s5b Ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@dammikamadumali997
@dammikamadumali997 Ай бұрын
🤣🤣🤣
@chamilaperera9284
@chamilaperera9284 Ай бұрын
යුදෙව් ක්‍රිස්තියානී කියලා ආගමක් නෑ
@M.MThilakarathne
@M.MThilakarathne Ай бұрын
Pujakayaknamaibeksunwahansakeyandaaiya
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ඕලන්දයේ ආනන්ද ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!! 🙏🏾🙏🏾🙏🏾 සාදු සාදු සාදු 🇱🇰♥️🇱🇰 🇩🇪
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me Ай бұрын
Theruwan Sarani 🙏🙏🙏🙏🙏🧎‍♀️🧎‍♀️🧎‍♀️
@wn4838
@wn4838 Ай бұрын
නිවේදකයා මදි මේ වගේ ප්‍රඥාවන්ත ස්වාමීන්වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න.එහෙමෙහේ වනනවා.වැඩසටහන අන්තිම වෙනකොට තමයි ඒක තේරුනේ.නිවේදකයා මෝඩයි ටිකක්
@piyuminisansala3605
@piyuminisansala3605 Ай бұрын
තොටවත්තයා හිටියානම් වැඩසටහන් කනවා මේ විඳිය හොදයි ....
@PriyanthaFernando-m1i
@PriyanthaFernando-m1i Ай бұрын
Know all that The Lord Iesus(or Jesus) Christ is the final decision maker. He is God Almighty.
@kusumalathalekamalage6721
@kusumalathalekamalage6721 Ай бұрын
lassana wagema hoda awanka pinwath suwaminwahanse namak
බුදුන් වහන්සේ ලංකාවට වැඩමකලාද? නැද්ද?
17:48
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 12 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 113 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 12 МЛН