අධිමානසික බලයෙන් බල්බය නිවිය හැකි ආරණ්‍යවාසී හිමි නම?//..Sathya Vlogs

  Рет қаралды 2,959

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

Пікірлер: 40
@Sathyalakshmee
@Sathyalakshmee 2 күн бұрын
උතුම් යෝගාවචර ස්වාමීන් වහන්සේ ට තව තවත් ඉහළම සමාධිය හා මාර්ගඵල ඥාණ ඉක්මනින් ම පසක් වේවා 🙏🙏🙏💖👩‍👧
@UmangaEkanayake-i1l
@UmangaEkanayake-i1l 13 күн бұрын
පූජනීය පින්වත් ඉන්ද වීමල ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 ඔබවහන්සේ ට සම්බුද්ධ ශ්‍රී සද්ධර්මය පින්වත් සැදැහැවතුන්ට චිරාත් කලක් දේශනා කිරීමට යෝධ බල යෝධ ශක්තිය වාසනාව ලැබේවා 🙏 ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිට රැකවරණය ආශිර්වාදය ලැබේවා 🙏 ඔබවහන්සේ පතනා බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🪷💐🌅
@ranjansinha1744
@ranjansinha1744 3 күн бұрын
මේ කමෙන්ට්ස් දාල තියෙන ගොඩක්ම අය දාල තියෙන්නේ තම්බ්නේල් එකේ තියන වචන බලල. 😂 මිසක් වීඩියෝව මුල සිට අගට බලල නොවේ.. 😂. කියල හොඳට තේරෙනව. 😂😂. ( ඒක මේක බලන්න පොලබවන්න මේ වීඩියෝව දැම්ම අයගේ ' ට්‍රික් ' එකක් වෙන්න පුලුවන් ) 😂. මේවගේ ඒව බලන්න හිතෙන්නෙ ' සොයන්නාට සම්බවේ ' කියන න්‍යායට අනුව තමයි. දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය අයට මෙයත් පිටිවහලක් වෙන්න පුළුවන්.👍.
@Sathyalakshmee
@Sathyalakshmee 2 күн бұрын
හරියටම හරි ඔබතුමා ගේ කීම. 💖🧡💛💚💙💜️
@malkanthidesilva1490
@malkanthidesilva1490 13 күн бұрын
මෙ හාමුදුරුවො සංඝභෙද අකුසලය නියමෙට කරගන්නවා බුදුදහම විකෘතිකරලා
@lahirusampath-cb8ud
@lahirusampath-cb8ud 12 күн бұрын
😊😊
@janakakasthuri3850
@janakakasthuri3850 14 күн бұрын
👍
@amilairoshan877
@amilairoshan877 6 күн бұрын
කරන්ට් එක නැති උනාම අධි මානසික බලය තියන ඔලුවට උඩින් රෙද්දක් පෙරවන් නිදාගන්න වෙන්නෙ එහෙනම්
@chaminda2700
@chaminda2700 14 күн бұрын
ලයිටි දාන්න ලියිට් නිවන්න නෙවෙයි...නිවන් දකින හැටි කියන්න....ක්රමය කියන්න...
@samarawitagesamarathunga1413
@samarawitagesamarathunga1413 13 күн бұрын
ඉතාමත් හරි
@shehanlanka3488
@shehanlanka3488 13 күн бұрын
ඒක තා විසින්ම අවබෝද කරග්න්නෝනි යාලුවා මුලින්ම ආනාපාන සතිය වඩන්න ඒ වඩල ටික ටික අසුබ සංඥාව ගැන හිතන්න තව ත්‍රිලක්ශනය විදර්ශනාව සිත දිහා බලන්න ඒ ඒ අයට අවබෝද වෙන විදිය වෙනස් ඒ නිසා තමන්ට ගැලපෙන විදියක් තෝරගන්නෝනි මයිත්‍රිය වඩන්නෝනි අබිදර්මය කියවන්නෝනි තමන්ටම තේරෙනව හරියටම විදර්ශනාවෙන් ඒ දේ කරාම මං මෙ මොකක් ද කරන්නෙ කියල 🙂
@ceylonaliens7451
@ceylonaliens7451 13 күн бұрын
tho gonek
@malkanthidesilva1490
@malkanthidesilva1490 13 күн бұрын
අැයි ගොනාකියන්නෙ එයාහරි බුදුදහම චේතො විමුක්තාය නොවේ පඤ්ඤාවිමුක්තිය ලැබීම​@@ceylonaliens7451
@malkanthidesilva1490
@malkanthidesilva1490 13 күн бұрын
​අානාපාන නෙිවේ අාන පාන සති සමාධි භික්ඛවෙ එ්ක ධම්මො භාවිතො බහුලීකතො නිබ්බානයට එකම මග මහාරාහුලෝවාද සූ ත බලන්න මෙ හාමුදුරුවන්ගෙ දෙශනා සම්පූර්නයෙන් වැරදි බුදුදහම නෙිවේ මහායාන බුද්ධාගම
@janakakasthuri3850
@janakakasthuri3850 14 күн бұрын
කෝ බලන්න ....💡 එකේ කතාව
@dayawathimenike408
@dayawathimenike408 14 күн бұрын
මේ.බාවනා .මධ්‍යස්ථානය .යන.හැට්..ව්ස්තර.සපයන්නකෝ..පින්වත්..මහත්මයා තෙරුවන් සරනයි
@malkanthidesilva1490
@malkanthidesilva1490 13 күн бұрын
අනෙ යන්නඑපා ඔය බුදුදහම නොවෙ බුද්ධාගම උදා....බුද් ධ තේරුම දන්නැ බව (රාග ද්වෙශ මොහ) ඛය කිරීමයි උදුරාදැමීමයි බවය උදුරා දැමීමයි බව උද්ධ බුද්ධ මෙිකවද කිව්වෙ අහලාබලන්න බුද්ධ බාවනාව ඔක නොවේ
@malkanthidesilva1490
@malkanthidesilva1490 13 күн бұрын
බෝපිටිය සදහම්පාසැලබලන්න
@dinindu9941
@dinindu9941 2 күн бұрын
මොකෝ ඉංදිකව දැං ගෙන්නන්නෙ නැත්තේ?
@Astrogregary
@Astrogregary 14 күн бұрын
Nirvanaya = zero after overcome.
@Astrogregary
@Astrogregary 14 күн бұрын
Not destroyed . But overcome.
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 14 күн бұрын
මට හිතෙනවා 😂😂😂
@savesrilankaa
@savesrilankaa 10 күн бұрын
A BOOK SHOP , 😂😂😂😂🐍🐍👺👺👺
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 13 күн бұрын
ලයිට් නිවන්න නොවේ රාග ද්වේශ මෝහ ගින්න නිවන්න මග කියන්න.
@senarathbandara7723
@senarathbandara7723 13 күн бұрын
අවසන් ප්‍රතිඵ්ලය ස්විච් එකක් , කොරල පෙන්නන්ටකෝ , දැන් බැලු ටොන් පචයෙක්
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 138 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН