විශ්ව බුද්ධගේ රෙදි ගැලවෙයි? ../

  Рет қаралды 27,692

Sathya Vlogs

Sathya Vlogs

2 ай бұрын

ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
(මෙම වැඩසටහන Facebook Page,KZbin Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
අපගේ Sathya VLogs Facebook පිටුවට
/ sathyavlogssl
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
තෙරැවන් සරණයි සියලු දෙනාටම !
මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

Пікірлер: 523
@user-sg3lv9ee2i
@user-sg3lv9ee2i 2 ай бұрын
විශ්ව බුද්දයට බැන බැන හිටියට ඌ එලිපිට කරපු ඒවා ඔක්කොම මේ බෝදිසත්වයො දෙන්නා හොරෙන් කරන බව අපි කාටත් තේරෙනවා.🤣🤣
@SLnaviyageming56
@SLnaviyageming56 Ай бұрын
Yako gihi jeevithayayi pavidi jeevithayak kiyanne 2 kak
@SLnaviyageming56
@SLnaviyageming56 Ай бұрын
Mu gihi jeevithaye gon athal dunnna eka waradi
@DaninduKheminda
@DaninduKheminda 25 күн бұрын
ඇතුලෙ දාන් ඉන්න ඒවා එලියෙ දාගන්න ද කියන්නේ යකෝ 😂
@aksjeuebsb
@aksjeuebsb 2 ай бұрын
ගුරුවරයා පෙන්නන්න බැරි කුහක කම නිසා ඇති උන ප්‍රශන ඔහුට තියෙන්නේ
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 2 ай бұрын
මේකේ comments බැලුවම මෙයාට කැමති, පිටිපස්සෙන් යන අන්‍ය ආගමිකයෝ හරි ධර්මය නොදන්නා පිරිසක් ඉන්නවා. මෙයා භාවිතා කරලා බුද්ධශාසනය මඩ ගහන්න තව පිරිසක් ඉන්නවා... මෙයාට තියෙනනේ සංඝ සමාජයත් එක්ක වෛරයක්.. පොඩි කාලේ මහණකම ගැන කතිකාවක් කළයුතු කාලයක් මේක. මෙයාගේ අදහස් තියෙන චීවරධාරින්ගේ නොමනා හැසිරීම් නිසයි මේ වගේ පිරිස් බිහිවෙන්නේ .. මෙයා මංගල සූත්‍රයේ මංගල කරුණු 38 වත් අවබෝධ කරගත්තා නම් සුගතියට යන්න තිබුනා . දැන් නම් සතර අපායේ වැටෙන ලකුණු පේනවා ..😪
@kamalbro3090
@kamalbro3090 Ай бұрын
Ammbe oya danna tharam😅😅😅
@RamyaPeeris
@RamyaPeeris 29 күн бұрын
බුදුහිමි,දෙසු,නිර්මල,දර්මය,විස්වමය,සුරකිවා
@yazuto1372
@yazuto1372 2 ай бұрын
මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු නිහඩ වීම තුල පිස්සො පිහාටිටො රංගනවා රටට ගිය කලක්😢
@user-sc8zm6gu4d
@user-sc8zm6gu4d 2 ай бұрын
Me සුසන්තට නම් මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
@lahirumadushan5565
@lahirumadushan5565 2 ай бұрын
u wessita කන්න දෙනවා vitaralu කිරි dowanne වෙන ayalu😁😁😁😁😁
@vijithwickramasinghe9511
@vijithwickramasinghe9511 2 ай бұрын
අපි කෙනකු කරන උත්සාහයට අගය කල යුතුයි.සුසාන්ත මහත්මයා කරන්නෙ අපි සියලු දෙනාගෙ පඤඤව දියනු කරන වැඩක්.එය බෙහෙවින් අගය කල යුතුයි.
@Positive9425
@Positive9425 2 ай бұрын
අනිවාර්යෙන් ඔබ ඇත්ත - සුසන්ත මහතා දන්න මගුල අපි දන්නැ එච්චරයි කතාව
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
ඕකා හිටපු පොලිස් කාරයෙක්. අමු ගවයා
@senarathbandara1405
@senarathbandara1405 2 ай бұрын
කිත්සිරි මහතා සහ සුසන්ත සම්ප්‍රදාය ඇතුලේ වල්මත් වෙලා.....විශ්ව බුද්ද සම්මතෙන් පිට පයින්න ගිහින් වල්මත් වෙලා......
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 ай бұрын
,❤👍
@ANM64491
@ANM64491 2 ай бұрын
සුසන්ත මහතා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම අගය කරනව. නම‍ුත් මෙවැනි සංවාද වලට බුද්ධිමය මැදිහත් වීමක් කිරීමට එතූමා සුදුසු නොවන බව යලි යලිත් පෙන්නුම් කරනවා. එම කර්තව්‍ය අදාල සම්පත් දායකයා වෙතම පැවරීමෙන් සංවාදයේ ගුණාත්මක භාවය රැක ගත හැකි බව කාරුණිකව දන්වා සිටිනවා. තෙරුවන් සරණයි..!!!
@piyuminisansala3605
@piyuminisansala3605 2 ай бұрын
සුසන්ත අනිවාර්යයෙන් ම සිටිය යුතුයි .ඔහුගේ ප්‍රස්න පොළොවේ ප්‍රස්න
@sriyachandani
@sriyachandani 2 ай бұрын
සිවුර දාගෙන වැරදි කරන එකයි . ගිහි ජීවීතේ ඉදගෙන වැරදි කරන එකයි දෙකක් කියන එකය මේ උගත්තු දෙන්නට ඒක තෙරෙන්නෙ නෑ
@bandaraanura4038
@bandaraanura4038 2 ай бұрын
තක්කඩි පහාර මේ බල්ලා බෞද්ධ විරොධී පරයන්ගෙ අතකොලුවක් .
@SaralaAbidahama
@SaralaAbidahama 2 ай бұрын
සමාවෙන්න ,නිහතමානී වෙන්නෙ රහතුන් වහන්සේලා බුදුන්වහන්සේල පමනයි , දෙබඩි ජීවිතයක් නොගෙවන්නෙ බුදුන් වහන්සේ පමනයි
@mahindajayasena7923
@mahindajayasena7923 2 ай бұрын
කිත්සිරි මහත්මයා ඔබතුමාත් සම්මතය ම එරිලා ඉන්න එපා සත්‍ය තර්ක කරන්න කෝ. අර අනෙක් කෙනා අර වෙනත් ආගම් පටලවා ගන්නත් එපා.....
@mahindadissanayake2851
@mahindadissanayake2851 2 ай бұрын
පොත්ත සම්පූර්නම ගැලෙවුවත් නැවත පොත්තක් හදාගන ඉහලටම ඇදෙන ගස් අපිනම් දැකල තියනවා
@Mahina12
@Mahina12 2 ай бұрын
ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක්‌ ශ්‍රීලංකාව 😂.
@prasadkulathunga1986
@prasadkulathunga1986 2 ай бұрын
😂😂😂
@vishwayehadasrinamomathasu9055
@vishwayehadasrinamomathasu9055 2 ай бұрын
ඇයි ඔබතුමන්ලා දෙදෙනා මෙයත් එක්ක මෙ වගේ වැඩසටහනකට ආවේ මොහු උත්සහ කරනවා ප්‍රසිද්ධ වෙන්න හැම ආගමකම ශාස්ත්‍රවරයෙක් වශයෙන් පෙනි සිටින මානසිකත්වයකින් මම තේරුම් ගත්තේ එයයි
@vijithwickramasinghe9511
@vijithwickramasinghe9511 2 ай бұрын
සුසන්ත මහාත්තයාට බොහොම ස්තුතියි මෙ සකාඡාව කිරිම ගැන.කිත්සිරි අනාන්ද මහාත්තයා විශ්ව බුද්ධව කවුද කියලා ලෝකෙට මනාවට ඔප්පු කලා.විශ්ව බුද්ධටත් ඔහු ඉන්න තැන මානවට වැටහෙන්න අැතයි මට සිතේ.
@patisothagamiyo
@patisothagamiyo 2 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තිදෙනාටම.සැබෑ පනිවිඩය ඉදිරි වීඩියෝ වලින් අපි බලාපොරොත්තු වෙමු.
@piyuminisansala3605
@piyuminisansala3605 2 ай бұрын
ව්ස්ව පිස්සා හොඳයි කුබුරක හාන්න ඌ ළඟ ඉන්න සෙට් එක බානක බැදලා හාන්න හොදයි..
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
ධර්මය ගැන ඇහුවා නම් හොඳයි . ආනන්ද මෛත්‍රී කියන්නේ සසර යන කෙනෙක් , බුදු වෙනවා කියන්නේ මෝඩකමක්.
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
දමිත් අසංක වගේ රූපය මට පේන්නේ..... ඔහු හරි මොනා උනත් ❤ පප්පලා දෙන්නා මොන මගුල් කියෙව්වත් වැඩක් නෑ. විශ්වයා පැහැදිලියි ❤
@kumarijayasekara3642
@kumarijayasekara3642 2 ай бұрын
Topi wage pimpiyo adana lami, topiwath vikunai, moda gona
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
​@@kumarijayasekara3642පොල්පිතිමූකලානෙ කුමාරි 😂😂😂😂 හරක් ටික බැදලා දාලා දර ටිකක් කඩන් වරෙන් 😂😂😂😂
@patisothagamiyo
@patisothagamiyo 2 ай бұрын
මේ මගේ අදහස..තමා කල කී දේ එලිපිට කී පමනකිනම ඔහු නිවැරදි කෙනෙක්ද.ඒ ක්‍රමය තව කෙනෙක් මුලා කිරීමක් වෙන්නත් පුලුවන්.100%නොසගවන්නේ සියලු කෙලෙස් නැසූ උතුමෙක්. වැදගත් වන්නේ තම කුණු ගොඩ අවුස්සා පෙන්වීම නෙමේ.කුණුමතින් තමා අවබෝධ කරගත්ත. තෙරුවන් සරනයි. සත්‍ය වී ලොග්❤.
@ranganaprasaddolewaththa151
@ranganaprasaddolewaththa151 2 ай бұрын
ඉන්දික හිටියනම් මේ සාකච්ඡාව වෙනම වයිබ් එකක් ගන්නවා.. ඒ අඩුව නිකන් ලුණු නැතුව කෑමක් කනව වගේ...
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 2 ай бұрын
ඔබ මේ අවස්ථාවේ පියවි සිහියෙන් සිටින බව පැහැදිලියි. නිසි ලෙස ඖෂධ භාවිත කරනවා නම් අන් අය ඔබව අනවශ්‍ය ලෙස භාවිතා නොකරණු ඇති
@nipunsathsara9153
@nipunsathsara9153 2 ай бұрын
පල
@gunawardanaviron6163
@gunawardanaviron6163 2 ай бұрын
සුසන්ත මහත්තයා ඔබතුමාට ගොඩාක් පින් මෙ මනුස්සයා ගේ ඇත්ත අපි දැක්කා කිත්සිරි මහතා ටත් ස්තූතිය
@Mahina12
@Mahina12 2 ай бұрын
ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක්‌ ශ්‍රීලංකාව 😂.
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 ай бұрын
​@@gunawardanaviron6163තව අවංක වන්න.
@Chamindacka
@Chamindacka 2 ай бұрын
සුසන්ත කතා නොකර හිටියනම් හොදයි ,වැඩකට නැති මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා සුසන්ත .
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r Ай бұрын
kzbin.info/www/bejne/n3vKoH5-fcmkgK8si=6FABmoyh8QA95lMb
@kumarirathnayaka3854
@kumarirathnayaka3854 2 ай бұрын
දර්ශනය පළමුවෙන්ම අත් හදා බලන්න ප්‍රතිඵල ලබාගෙන කතා කරන්න සාර්ථක සාකච්ඡාවක් කරන්න පුලුවන් වෙයි🙏🙏
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 2 ай бұрын
සුපිරි .. තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r Ай бұрын
kzbin.info/www/bejne/n3vKoH5-fcmkgK8si=6FABmoyh8QA95lMb
@visulakavinda5659
@visulakavinda5659 2 ай бұрын
කිත්සිරි ආනන්ද ගැන පැහැදිමක් නෑ. ඔහු වාදයට ඇවිත් ඉන්නේ පූර්ව විනිෂ්චයකින්. විශ්ව බුද්ධ ඔහුට උත්තර දුන්නට පස්සේ ඔහු නැවත ඒ් කතාවම කියනවා දකින්න පුලුවන්.
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 2 ай бұрын
සුසන්ත ආනන්ද යන මහත්වරුන්ට යම් අවබෝධයක් තියෙනවා.. හිතේ ගැටීම නැති තැනක තමයි නිවන තියෙන්නේ. තුන් දෙනාම ගැටෙනවා. හැබැයි එකම තැන ඉන්න බව පේනවා. තව මාර්ගය වඩන්න හැමෝම. එතකොට හැමදේම හරියාවි. හැමෝටම නිවන් සැප ලැබේවා. 🙏🏽
@virajupekshatm6758
@virajupekshatm6758 2 ай бұрын
මෙවැනි උන් තව තවත් මේ ට්‍රැක් ලන්තේ පහළ වේවා.! මේ රෙටේ සත්වයෝ අැරුනාම අනිත් සියලු මනුස්ස ප්‍රජාවම විනාශම වෙලා යන්න ඕන. 🙏🏻💐
@Kumarirathnayaka-vk9li
@Kumarirathnayaka-vk9li 2 ай бұрын
මෙහෙම ප්‍රශ්ණ කරලා හෝ හැමෝටම මේ සත්‍ය තේරුම් ගත්තා නම් හරියට වටිනවා ඇත්තෙන්ම "අව්‍යාජත්වය ගුණ ධර්ම ස්වාධිනත්වය" තමා තුළ ඇතිවූවානම් නිවන් දකින්න යන්න අවශ්‍ය නැ නිවන ලග ට එනවා සාදු සාදූ සාදු🙏🏼
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d Ай бұрын
විස්ව බුද්ධ රෙදි ගලවලාඉන්නෙ ඒක තෙරෙන්නෙටික දෙනෙකුට විතරයි ❤❤❤..
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
සාකච්ඡා ව නිසා , අපි ඇත්ත දැනගත්තා , එකිනෙකා ගේ ප්‍රග්ඣාව වෙනස්, අපිට ඉගැන්වූ දහම වැරදි යි , විශ්ව කියනදේ නිවැරදි යි
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r Ай бұрын
kzbin.info/www/bejne/n3vKoH5-fcmkgK8si=6FABmoyh8QA95lMb
@jayam1429
@jayam1429 2 ай бұрын
සෑම තත්පරයක් තුලම සොබාදහම සාධාරණ ලෙස ප්‍රශ්න විසදනවා .... හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
@SarathKumara-we7wy
@SarathKumara-we7wy 2 ай бұрын
Viswa bubba dawasaka vajabonawa niyathani ❤❤❤❤❤❤❤
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r Ай бұрын
kzbin.info/www/bejne/n3vKoH5-fcmkgK8si=6FABmoyh8QA95lMb
@user-ls3of8it1r
@user-ls3of8it1r 2 ай бұрын
කිත්සිරි ආනන්ද sir වගේ කෙනෙක් මේ වගේ විකාර පුද්ගලයන් සමග සාකචා කරන එකත් අවුලක්. track out ය ගොඩගන්න බහ sir
@mallawaarachchigethilak1827
@mallawaarachchigethilak1827 2 ай бұрын
විශ්ව බුද්ධ මුණි සදා වන්දනීයයි. ඔහු ඉදිරිපත් කරන න්‍යායාත්මකව පෙන්වාදෙන සත්‍ය අපි අවිවාදයෙන් පිලිගන්නවා.🙏🙏🙏
@heshanbandara1375
@heshanbandara1375 2 ай бұрын
aniwaryenma ,ubala wage gobbayo innakan lamaka mola tiyanakan ubala wage moda harak innakan විශ්ව බුද්ධ මුණි සදා වන්දනීයයි..aniwaryenma...
@samm3168
@samm3168 2 ай бұрын
Thopi wage gonnu
@danushkasri
@danushkasri 2 ай бұрын
කිසිම සත්‍ය අවබෝධ වූණු මනුස්සයෙක් මට ආගමක් නෑ ජාතියක් නෑ මන් අව්‍යාජයි කියලා වැරදි වැඩටික කිය කිය ගියාම හරිද..අනික පෘතජන ස්වාමීන් වහන්සේලා වැරදි කරනවා..ඒම කියලා රෙද්දලිහුවම හරිද😂 මේ ලස්සන සංස්කෘතිකට ඇතුල්වෙලා බුදුන් වහන්සේ ආදර්ශයට ගන්න බැරි ඇයි..ඕකට කියන්නේ කබරයා තලගොයා කිරීම😂
@Mahina12
@Mahina12 2 ай бұрын
ඩයනා ගමගෙට අවුරුදු 4 අමැතිකෙනෙක් හැටියට හොරෙන් වරප්ප්‍රසා ද ගත්ත රටක්‌ ශ්‍රීලංකාව 😂.
@chamindaweerasinghe9802
@chamindaweerasinghe9802 2 ай бұрын
වංගීස හාමුදුරුවෝයි විශ්ව බුද්ධයි එකවගෙයි...කියන්නෙ අව්‍යාජත්වය ගැන හරි හොරෙක් ඉන්නවා...ඌට කියන්නෙ හොරකමනවත්වන්න නෙවෙයි අව්‍යාජ වෙන්න...දිගටම හොරකන් කරන්න ද
@nabiajulia5678
@nabiajulia5678 2 ай бұрын
ඇයි යඛෝ සින්හල බුද්ධ නම් විතරද අව්‍යාජ වෙන්න පුලුවන්???? සුසන්ත උබ අදබාලයි
@sathyavlogs841
@sathyavlogs841 2 ай бұрын
හා ඇත්තද...ස්තුතිය අදහස් දැක්වීමට
@srivishwabuddhamuni
@srivishwabuddhamuni 2 ай бұрын
😂
@nipunsathsara9153
@nipunsathsara9153 2 ай бұрын
@@sathyavlogs841ගෝත සුකන්ත😂😂😂
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 ай бұрын
Good 🙏❤️🌷🌺🌼🌍👍🙋
@user-pv2qn7xp7s
@user-pv2qn7xp7s 2 ай бұрын
විශ්ව බුද්ධ ගෙ කතාව හරි.පීඩිත. පන්තියෙ සියයට 75කම අධ්‍ය ත්මික පැත්තට බරයි.ඔව්න් නිවැරදි මාර්ගයට ගතහකි වන්නේ විශ්ව බුද්ධ වැනි අයට මිස ආනන්ද කිත්සිරි වැනි අයට නොවෙයි ❤.
@user-pv2qn7xp7s
@user-pv2qn7xp7s 2 ай бұрын
ආනන්ද කිත්සිරි ඉන්ග්‍රීසි ගුරුවරයෙක් පමණි...❤
@wishleshaka
@wishleshaka 2 ай бұрын
🤣🤣🤣 ubath amu gonek
@rohanawansanatha9596
@rohanawansanatha9596 2 ай бұрын
මුන් දෙන්නා පොත් බලලා ඒවා මාර්ගයෙන් ප්‍රශ්න කරන්නේ විශ්ව බුද්ධ කියන ඒවා මේ හරක් දෙන්නටම තේරෙන්නේ නැහැ🤣
@duminkumarasiri8216
@duminkumarasiri8216 2 ай бұрын
සිවුරු දාගෙන ඉන්න එවුන් නේද මෙ ඔක්කොම ජරා වෑඩ කරන්නේ???
@amilairoshan877
@amilairoshan877 2 ай бұрын
කිසිම තේරුමක් නැති සාකච්ඡාවක් ආනන්ද මහත්තයාටයි සුසන්ත මහත්තයාටයි හරි තර්කයක් දාන්න බෑ මේ කොල්ලට ,අහන ප්‍රශ්න හරි ප්‍රාථමිකයි
@sathyavlogs841
@sathyavlogs841 2 ай бұрын
🤣🤣🤣
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
@@srivishwabuddhamuni අනේ බං ......ආයෙම වීඩියෝ එක බලහං....ආයෙ නම් උන් දෙන්නා එක්ක වැඩසටහන් කරන්න එපා උඹට රෙවෙයි!!!! වෙලාවට උඹ බුදුදහමට ගරහන්නෙ පුළුවන් නං මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ආගමකට ගරහපන්කො සතිදෙකක් උඹ ඉඳී......!!!! 🤣🤣🤣🤣🤣🤣🤣 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
විස්ව කාරයා ( මම ඌට අනිත් නම කියන්නෑ) ගෙ සන්නත් එක්ක කරපු ඉන්ටටර්වීවි එකයි an edition ල මූට කරපු වීඩොයෝ එකටයි වදිනවා උදේ හවා.. 😂😂😂
@jehanfd
@jehanfd 2 ай бұрын
Attac
@user-xy9bl4dc4w
@user-xy9bl4dc4w 2 ай бұрын
Me kena ge kapati mole tiyanawa.meya wechcha siddi eyage pawathmata kanapita harawagena eliyata awith tiyanawa samastha sanga samajayama halluwata lak karanawa sukshamawa
@tharanganijayasena2178
@tharanganijayasena2178 2 ай бұрын
වශ්ව බුද්ධ හැර දෙදෙනාම දෙබිඩි විශ්ව බුද්ධ මුනි ඔබට ජයවේවා
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
ජය වේවා කියන්න මේක චන්දයක්ද... ඔයා දැක්කෙ නැද්ද සන්නගෙ ඉන්ටර්වීව් එක.. මෙයා පොත විකුණන්න ඩීල් කතා කරනවා. සන්නා ඒක කරමින් ඉන්නවා කියලා වැටහෙනවා. මූට දෙලෝ රත් වෙනවා.. ඇවිල්ල පොත පුච්චනවා... මේ කොට පොර දෙබිඩි නෙමේ හතරපස් බිඩි හරි චරිත රගපානවා සල්ලි වලට. ඒ කරල හැම මගුලටම බුද්ධ නම ගාවනවා.. පාහාරයා.. සුසන්ත තමුසෙට පිස්සුද...
@kumarijayasekara3642
@kumarijayasekara3642 2 ай бұрын
Ohya adu wayasen badu gapu ewunge samajaya inna ewun okata kamati
@srivishwabuddhamuni
@srivishwabuddhamuni 2 ай бұрын
@@LifeShortsLk 😂
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
@@srivishwabuddhamuni මුනි මුනි ගෑවට ලොකු ටෝක් දුන්නට බලෙං චීවරය ගැලෙව්වත් තාම කෑල්ලක් එල්ලගෙන.. බුදු බනෙත් තියනවා.. කොච්චර සිල් රැකල උනත් චීවරයකට ලෝබ වෙලා අපවත් වෙලා මකුනෙක් වෙලා ඉපදුන කතාව.. දැං එතකොට ඔබ කාට මොනවා ගැන ආධ්‍යාත්මික දේසනා දෙන්නද... ඔබත් මකුණෙක්.. අහන උන් පවු ඉතිං...
@user-up4ho4ps9w
@user-up4ho4ps9w 9 күн бұрын
පිස්සෙක් බෙහෙත් ගන්න
@user-ny5ci8cb3i
@user-ny5ci8cb3i 2 ай бұрын
Viswayen Buddha obathuma ge kathawa saththu age karami🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 theruwan saranai
@romwij
@romwij 2 ай бұрын
සුසන්ත කියනවා විශ්වයට මනුස්සයෙක් වෙන්නලු.ඒ උනාට බලපු අයට තේරෙනවා සුසාගේ පෞර්ශයට වඩා විශ්වයගේ පෞර්ශය ගොඩාක් ඉදිරියෙන් තියෙනවා.විශ්වයා කියපු වචනෙට දෙකට සුසා ඇඹරුනානේ..ඒ උනාට විශ්වයා පයිසෙකට මායිම් නොකර සැහැල්ලුවෙන් හිටියනේ සුසා කියපුවට.පොලීසියෙත් හිටියලු.😊😊😊
@rohanawansanatha9596
@rohanawansanatha9596 2 ай бұрын
U විශ්ව බුද්ධ බය කරන්න හදනවා මම පොලීසියේ හිටියේ කියලා matimola
@user-qd6jk8db4l
@user-qd6jk8db4l 2 ай бұрын
සත්‍යා ව්ලොග් එක හොර සාසනය බේරාගන්න අවි රැගෙන ඇවිත් . විශ්ව බුද්ධිට සාපෙක්ශව ඔය දෙන්නා අසාර්තකයි. හොර සංඝ සමාජය රැකගන්නට විශ්ව බුද්ධිට මිශනාරි ලේබලය අලවා හොර චීවරදාරින්වෙත ජනතාව රදවා තබන්නට ඔබ දෙන්නා ගන්නා උත්සාහය හෙලිවුනා.
@user-qd6jk8db4l
@user-qd6jk8db4l 2 ай бұрын
විශ්ව බුද්ධිට ෆැලැට් නියාය භාවිතා කරලා පරාද කරන්නට ගිහින් ඇනගත්තා. මේ ගල උබෙ කියපන් කියලා විශ්ව බුද්ධිට කියලා විශ්ව බුද්ධිව මරාගෙන කන්න බැලුවත් උබෙනම් උබ ගනින් කියලා විශ්ව බුද්ධි ඉවත් වුනා.
@aravinm7039
@aravinm7039 2 ай бұрын
සිදුහත් තවුසානන්ට බෝමැඩදී අවබෝධවූ පෙරනොවු විරූ අළුත් දහමකුමක්ද? ඒ අවබෝධයත් සමගම බුද්ධත්වයට පත්වවූහ. මේ දහම පහදා දෙන්න.
@DushanDushan-iz4tw
@DushanDushan-iz4tw 2 ай бұрын
හොඳටම ට්‍රැක් පැනපු තවත් අපතයෙක් අපේ පර්ස් එකට කෙලින්න එන හැම එකාම නිවන පෙන්නලා අපිට කෙළලා උන් සැප විඳිනවා
@christeenlaity3201
@christeenlaity3201 2 ай бұрын
විශ්වබුද්ධි ට තියෙන්නේ සිවුර නැතිව කලිසමයි ෂට් එකයි ඇද ඔනෙදෙයක් කරගෙනඉන්න ඇත්ත විශාලම සංඛයාවක් ස්වාමින්වහන්සේලා වැරදි විදියට හැසිරැනාකියා අපි ඇස්දෙකෙන් දැක්කා ගනිකාවො කාමරයට ගෙන්නගෙන කරපු ජඩවැඩ තවදැක්කා ගංජා ගහනවා තවදැක්කා සිවුරදාගෙන මත්පැන් පානය කරනවා එවැනි උන් මහානායක ස්වාමින්වහන්සේලා දැනගතයුතුයි සොයා බලා සිවුරැගලවා පන්නා දමන්න එවා වෙන්නෙනැත්තේ ඇයි ඇයි ??? අපේ රට වෙනකොලම් පරවැඩ ජඩවැඩ ලොකයම බලනවා ආගම ට අගවුරවකරනවා ඇයි මේකතාව වැසගත් නැ මොකද සිවුර දාගෙන මෙවැනිවැඩ නොකරන්න දැන ගතයුතුයි මේ විඩියෝ වලට ඩෙටා නාස්තිකිරිමත් පවක් පලනැ ☝
@Harry55116
@Harry55116 2 ай бұрын
රටට විහිලුවක් වෙලා මේ මනුස්ස්‍යා දැන්
@gaminiperera8312
@gaminiperera8312 2 ай бұрын
දැනුම,බුද්ධිය,ප්‍රඥාව,ගැන හරි අවබෝධයක් නැති බව තමයි මට නම් කියන්න තියෙන්නේ .බුදු සරණයි .
@DrushtiManawaka
@DrushtiManawaka 2 ай бұрын
කිත්සිරි ආනන්ද මහත්මයා ඔබේ අභ්‍යන්තර හිස් බව මෙම කතාබහ තුලින් මනාව පැහැදිලි උනා. ඔබ ඔබවම පරීක්ෂාවට ලක්කරන්න.
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
සුසා, ඔයා නිවේදන කටයුතු නොකර මේකට හොද එකෙක් දාලා පැත්‍තක ඉදන් චැනල් එක මැනේජ් කලා නම් මේකෙ තියෙන හෙන ගොං ගතිය නැති වෙලා යයි. මම නිවේදනය කලත් ගවයෙක් වගේ තියෙයි. ඒ නිසා තමන්ට හැකි දේ තේරුම් ගන්න. නිවේදනයට ආස නම් ඉගෙන ගන්න ඒ දේ. දැනට නම් අමු ගවයා
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 2 ай бұрын
මහත්තුරු දෙන්නගෙන් පාට කමිසය ඇදපු පන්ඩිතය මොනවා කියවනවද මන්දා. විශ්ව බුද්ධි ඇත්ත කතා කරනවා. විශ්ව බුද්ධි ඔය කරන ඒවා ඔය මහත්තුරු හොරෙන් කරනවා ඇති.
@goergegt905
@goergegt905 2 ай бұрын
හරියටම කිව්වා...අර මෝඩයෝ දෙන්නා සමාජය ඉදිරියේදී රඟපානවා...ධාර්මිකයි කියලා විශ්ව බුද්ධ රඟපාන්නේ නෑ...රඟපාන ආගමික නායකවරුන්ගේ රඟපෑම එළිවුනාම මිනිස්සු කියන දේ වැන්දේ ඔහුට නෙමෙයි වස්ත්‍රයට කියනවා ඒකයි ඕය වස්තරය බල්ලාට පොරවලා එහෙනම් මේ බල්ලාටත් මැදපියව් කියලා කිව්වේ?
@anurawijemanna4840
@anurawijemanna4840 2 ай бұрын
කව්ද මේ ගොනා කාලකන්නි අප්පිරියයි හිරිකිතයි අසූචි කටා
@nawodyatharu9903
@nawodyatharu9903 2 ай бұрын
🍃🌿🍀🙏
@SakuVithanagee
@SakuVithanagee 2 ай бұрын
💚🍃☺️🙏
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
දමිත් අසංක, 😃😃 වගේ , ඔබ කියන දේ හරි , අපි මනින්නේ , බ්‍රාහ්මණ සංස්කෘතිය තුලින් ,
@prasannajayasirivithanage
@prasannajayasirivithanage 2 ай бұрын
Wiswa budda hari
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r Ай бұрын
kzbin.info/www/bejne/n3vKoH5-fcmkgK8si=6FABmoyh8QA95lMb
@buddhikanilmini4728
@buddhikanilmini4728 2 ай бұрын
කිත්සිරි ආනන්ද විශ්ව බූද්ධ ට ඹහූගේ වැරැද්ද පෙන්නූවා යථාර්ථවාදී ව කථා කලා.. බොහෝ දෙනා භෞතික යට බැදිලා negative marketing කරනවා නමූත් සසර සත්වයන් කර්ම ජාලය තූළ මේ negative marketing නිසා අසරණ වෙනවා
@thrtthrt7896
@thrtthrt7896 2 ай бұрын
😢NiyaMai vishw😢a😮😮😮😮😮❤❤❤❤ good discussion. Oba samata thnx.. Anith ewwaTa viws ne
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r Ай бұрын
kzbin.info/www/bejne/n3vKoH5-fcmkgK8si=6FABmoyh8QA95lMb
@ruwanfoodcity1664
@ruwanfoodcity1664 2 ай бұрын
මේ වගේ පිස්සෝ ගේන්න එපා
@pushpakumara3195
@pushpakumara3195 2 ай бұрын
තෙරුවන් සරණයි විශ්ව බුද්ධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
මේ දෙන්නම නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ , පුද්ගල යෙක් නැති බව දකින්නේ කොහොමද ? මොවුන් සංස්කෘතිය තුලින් දරුනු ලෙස පුද්ගල භාවය වර්ධනය කරගෙන . අනුන්ගෙන් නිවන ක් බලාපොරොත්තු වෙනවා.
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 2 ай бұрын
මුව.. ගෙනත්.. මුව.. පෙන්න. පෙන්න.. මොනවද.. කරන.. කෝලම්...
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 2 ай бұрын
19:59 ඔව්. හැබැයි ඒකට විශ්ව බුද්ධලත් අයිතියි. එදා ඉදන්ම ඕක තමා වෙලා තියෙන්නෙ *තව අවුරුදු 5ක් වෙද්දි විශ්ව බුද්ධ කියන නමත් වෙනස් වෙනව. ඔය කියන ඒවත් නවතිනවා. 100% සුවර් (කමෙන්ට් එක තියාගන්න)
@janakakasthuri3850
@janakakasthuri3850 2 ай бұрын
ඔව් ඌ ළමයි ඉන්න තාත්තා කෙනෙක් වෙයි...මේකත් සේව් කරගනිං
@cookingdeliciousand
@cookingdeliciousand 2 ай бұрын
මූ වගේ එවුන් මාදයට ගේන තොපි තමයි වැරදී.
@isurusrinath9904
@isurusrinath9904 2 ай бұрын
Niwedaka nam henama agamika anthawadiyek... (Kathawen therune echchcrayi) 47:00 inada issarahata vinadi kihipayakin eka oppu karanawa ohu wisinma
@kapilalakmal5260
@kapilalakmal5260 2 ай бұрын
ඒ සුසන්ත ඉන්දික නැතුව ඕක ඔයාට කරන්න බැහැ. ගොන් සුසන්ත. මුල අමතක කරන නම්බා
@srivishwabuddhamuni
@srivishwabuddhamuni 2 ай бұрын
අන්න ඒකයි මාත් කියන්නෙ😊
@piyuminisansala3605
@piyuminisansala3605 2 ай бұрын
ඉන්දික ට කියලා පැටියෙක් හදාගනින් ගොන් අපත සක්කිලියා
@rohanawansanatha9596
@rohanawansanatha9596 2 ай бұрын
U තරහින් ප්‍රශ්න කරන්නේ ඒ වගේම පොඩි කොල්ලා වුව nawanawa
@PradeepSanjeewa-by6fe
@PradeepSanjeewa-by6fe 2 ай бұрын
Susantha kiyanne patta horek..
@joker-rc7dr
@joker-rc7dr 2 ай бұрын
Susantha:මටබැරි කමක් නැහැ..... මට බැ තමයි...!😂😂😂
@LolitaChandrasekara
@LolitaChandrasekara Ай бұрын
Viswe God bless u are grate man.
@sjgadvdbdvgvvv
@sjgadvdbdvgvvv 2 ай бұрын
විශ්ව බුද්ද නියම කෙනෙක්
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r Ай бұрын
kzbin.info/www/bejne/n3vKoH5-fcmkgK8si=6FABmoyh8QA95lMb
@AmilaAgalakumbura-vi1xn
@AmilaAgalakumbura-vi1xn 2 ай бұрын
පොතේ ගුරාලා වගේ ඉන්න ටයි කෝට් දාන පුටු රත් කරන මහත්වරු කිකිය ඉන්න ගොබ්බ උන් ටික නිසා තමයි මේ ලන්කාව මෙච්චර පහළ ට වැටුනේ
@user-qi5vm2tj9x
@user-qi5vm2tj9x 2 ай бұрын
👍👍👍
@ArtofInstrumusic
@ArtofInstrumusic 2 ай бұрын
❤❤
@padmanfernando3190
@padmanfernando3190 2 ай бұрын
මොහු බෞද්ධ සමාජයෙන් ගන්න දෙයක් නැහැ කිය කිය, මම ඒකෙ අවුරුදු විසි ගාණක් හිටියයි කිය කිය ඒකම සමාජයට අලෙවි කරනවා. මොහුට සිවුර අතාරින්න අමාරුයි. ඒ නිසයි මොහු සිවුරේ කෑල්ලක් හරි උරේ පැත්තකින් එල්ලගෙන ඉන්නේ. මේක තනිකරම විකෘතියක්. මොහුට යම්කිසි බයක් තියෙනවා බුද්ධාගමෙන් ඔහුට ලැබිච්ච වරප්‍රසාද ඔහුගේ සිවුර ගලවපු නිසා ඔහුට නැති වී ගෙන යයි කියල. මම කවදාවත් හෘද සාක්ෂියට විරුද්ධව යමක් කරලා නැහැ කිය කිය ඒකම මෙතන කරනවා..😀
@malindarms-ng3gv
@malindarms-ng3gv 14 күн бұрын
❤❤❤❤❤
@DESILVASURANGA123
@DESILVASURANGA123 17 күн бұрын
නියමයි මහත්තයෝ ව්ස්ස බුද්දගේ හෙලුව දිගහැරියට
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Ай бұрын
Vishawa bro you are great!!
@rohanawansanatha9596
@rohanawansanatha9596 2 ай бұрын
රෝස පාට කමිසයක් ඇදගෙන ඉන්න කෙනා කව්ද දන්නෙ නැහැ නමූත් පිස්සෙක් වගේ මොඩ ප්‍රශ්න අහලා කීච වෙනවා
@piyuminisansala3605
@piyuminisansala3605 2 ай бұрын
රෝසපාට කමිසේ කවුද කියලා රටම දන්නවා අර පිස්සු හුත්තා සක්කිලියා වූට කියලා නවලා ගහ ගනින් ගින් සක්කිලියා
@rohanawansanatha9596
@rohanawansanatha9596 2 ай бұрын
@@piyuminisansala3605 දන්නේ නැති නිසා ahuwe මොකද උබට තරහ ගිහින් uba මොක උනත් මට අදාල නැහැ උබ උගේ ගු කන hipatuwek නේ යකෝ ණයට kahinne
@rohanawansanatha9596
@rohanawansanatha9596 2 ай бұрын
​@@piyuminisansala3605උඹ උගේ guuu kapan වහලා
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 2 ай бұрын
රැකියාවක් නොකර ඉන්නනම් රහබැලිම අත්හරින්න ඕන .එනම් රහත් වෙන්න ඕන .ඉතින් අපේ විෂ්ව බුද්ධ රහත් වෙලාය .ඔබලා තාම රහබලනවාය .
@lahirumadushan5565
@lahirumadushan5565 2 ай бұрын
😁😁😁😁😁
@SLnaviyageming56
@SLnaviyageming56 Ай бұрын
Ubanam gon modayo ban kohen jathaka una ewnda manda
@RavindraMadushanka-bn1vc
@RavindraMadushanka-bn1vc 2 ай бұрын
👍👍👍👍
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 2 ай бұрын
ප්‍රශ්න කරන මනුස්සයට ප්‍රශ්න කරන්න තේරෙන්නෙත් නෑ, උත්තර දෙන එකාට උත්තර දෙන්න තේරෙන්නෙත් නෑ... ආතල්..😹
@tharanga71
@tharanga71 2 ай бұрын
42:34 / 1:18:57 විශ්ව බුද්ධගේ රෙදි ගැලවෙයි?.අනුන්ගේ ඇදුමක් ගලවන්න .පෙළෙන උණක් ..සුසන්ත ..ඔබ ..කොහේදෝ ..කියල ..හිතෙනව ..ගොන් ආතල් දෙනවා ..ඔයාගේ ඔලුවෙන් ඔයා දාගෙන ඉන්නා ..මිනිහා ..ඇතුලේ නැ ..මහා මෝඩ සාකච්චාවක් ..දායකත්වයත් අයින් කළා ..කණගාටුයි ..හර සුන් කථා බහකට ..කාලය ..නිකං ..නාස්ති කළා ..රෙදි ගලවා ගත්තේ ඔයාම නේද ..ඔයා මාද්‍ය වේදියෙක්ද ..ඔයාල අපිව විකුණනවා ...එව්වා ඔයාල දන්නා ගුණ ධර්ම ද???...
@user-wx9nw9xj4r
@user-wx9nw9xj4r Ай бұрын
kzbin.info/www/bejne/n3vKoH5-fcmkgK8si=6FABmoyh8QA95lMb
@mangalapathirana531
@mangalapathirana531 2 ай бұрын
මුං වගේ උන්ට ඔලුවට තියල සදා අපාගත කරන්න ඕනෙ පාහරයින්.මුංව තවත් මීඩියා වලට ගෙනත් සංදර්ව් තියන උන්ටත් ගහන්න ඕනෙ
@dananjayawanigasekara8377
@dananjayawanigasekara8377 2 ай бұрын
තොටවත්ත ඉන්න තිබ්බෙ මෙයා එක්ක සාකච්ඡාවට.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
දැන් බුදුන් ආවත්, හිරේ දාන්න පුලුවන් 😂😂😂😂😂😂😂
@thilakarathnarajakaruna5822
@thilakarathnarajakaruna5822 2 ай бұрын
විශ්ව බුද්ධ හමුවේ කිත්සිරි ආනන්ද හා සුසන්ත නිරුවත් වෙයි .
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 2 ай бұрын
විශ්ව ඔයාට ජය! විශ්වය ඉක්මවා යාහැකි පණිවිඩය දෙන නායකයෙක් මුනගැහුනොත් මට දන්වන්න.....🎉... ....තෙරුවන් සරණයි!...
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
අංගුලිමාල බන කියන්න ගියාමත්, මෙහෙම වෙන්න ඇති , සංස්කෘතිය ගිලපු මිනිස්සු ,,ලෝකයේ සිල්වත් වෙන්න දගලනවා . කියන දේ තේරුම් ගන්න බෑ , අතීතය ඇදලා අරන් ඔහුට පහර දෙනවා.
@wasanthaluxman4626
@wasanthaluxman4626 2 ай бұрын
කවුද මේ පිස්සෝ දෙන්නා ? විශ්ව බුද්ධි ඉස්සරහ මුං පොඩි ළමයි.....
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 2 ай бұрын
විශ්ව බුද්ධ යනු රාගය ,ද්වේශය ,මෝහය සිතින් උදුරා දැමු පුද්ගලයා හෙවත් බෞද්ධයා ය .
@user-lh5hn1vb4r
@user-lh5hn1vb4r 2 ай бұрын
එහෙනම් ගනිකාවන් පරිශීලනය කරේ ඇයි
@iamknoxpresley
@iamknoxpresley Ай бұрын
*ක තමයි
@sheni6004
@sheni6004 2 ай бұрын
🙏 විශ්ව බුද්ද
@sachithrajayathissa1048
@sachithrajayathissa1048 2 ай бұрын
Me chnl eka mehema chatar karanda epa gon magul karala. Susantha oyata spiritual dewal prashna karanda puluwan kenek newei. Indika Thotawatta genwanda plz..
@udarananayakkara86
@udarananayakkara86 2 ай бұрын
ඉන්දික තොටවත්ත නැතුව වැඩක් නෑ
@jayawardhanasureka838
@jayawardhanasureka838 2 ай бұрын
මේ තුමා ගේ වීඩියෝ 10 ක් වත් බලන්න .ඇත්ත බොරුව හදුනා ගන්න පුළුවන් .ඔහු පනිවුඩයක් දෙනවා.වචන වලින් පමණක් එය ග්‍රහණය කර ගන්න බෑ.තමා තුළ එය ට සුදුසු දේ තියෙනවා නම් නිර්මල පනිවුඩය අවබෝධ වේවි
@yanagaman
@yanagaman 2 ай бұрын
මේවා බලන අපිට ගහන්න ඕන මුලින්ම
@nalanikularathna1641
@nalanikularathna1641 2 ай бұрын
Vishwa buddhi 🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚
@user-ny5ci8cb3i
@user-ny5ci8cb3i 2 ай бұрын
Viswayen Buddha’s🙏🏻🙏🏻👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️😊
@PnsLalani-oe3ko
@PnsLalani-oe3ko 2 ай бұрын
Susantha gonma gon modayek 😂
@wasanthawithanage1308
@wasanthawithanage1308 2 ай бұрын
මෙි සිවුර දා ගත්ත බුරැවා මෙි වැඩසටහන කරන එකා අන්දලා වැඩසටහනක් කර ගන්න උවමනාව තිබිලා තියෙන්නෙ මුට තාම විශ්ව බුද්ධ කියලා ආමන්ත්‍රණය කරන උඹලා උාට වැඩිය ඇත්තටම මොඩයි උඹලට තියෙන්නෙ පොත පත කියවපු දැනුමක් විතරයි ලෝකය ගැන සමාජය ගැන පොඩි දැණුමක් නෑ මෙි සිවුර දාගෙ හිටපු එකා කරන්නෙ උඹලා වගේ මිහරක්ගේ කර මතින් ඌ ඌගේ ගමන යනවා
@dsvpriyadarshi
@dsvpriyadarshi 2 ай бұрын
ස්වාමීන් වහන්සේ ලස්සනට දෙන්නගෙ මමත්වය හසුරවනවා 😌💚🍃
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32