සියලු දේ අතහැර පැවිදි වූ කෝටිපති ව්‍යාපාරිකයාට මොකද වුණේ? ../‪@sathyavlogs841‬/-/0771723944

  Рет қаралды 21,908

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
(මෙම වැඩසටහන Facebook Page,KZbin Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
🌟#sathya vlogs #🌟#sathya tv #🌟
like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
දිනපතා අපගේ වීඩියෝ නරබා
ඔබගේ අදහස් අපට දක්වන්න
අමතන්න - 077 -17 23 944 📲
අපගේ Sathya VLogs Facebook පිටුවට
/ sathyavlogssl
පෙර වීඩියෝ බලන්න...👇 🖥️
තෙරැවන් සරණයි සියලු දෙනාටම !
මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

Пікірлер: 181
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 3 ай бұрын
මේ මහත්තයගෙත් ට්‍රැක් එක පැනලා... එච්චරයි කියන්න තියෙන්නෙ සුසන්ත මහත්තයෝ...විකෘතියක් කියවන්නෙ..
@bpjayasinghe5091
@bpjayasinghe5091 2 ай бұрын
මූළු දවසෙම බණ වලින් කියන්නෙ ගිහියන්ට සියලුම දේ අත් හරින්න කියල ඒත් පන්සල හැමදේම රැස් කරගෙන
@artoflife3363
@artoflife3363 3 ай бұрын
කිසි වැදගත්කමක් නැ මේ සාකච්ඡාව ...
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 2 ай бұрын
ඔබවහන්සේ ගේ දහම කාටවත් තේරෙන්නෙ නෑ. මේ ලෝකෙ බදාගෙන අඬ අඬා ඉන්නවා. ඔබවහන්සේ නිවනෙන් සැනසෙනවා. අපිත් නිවෙනවා. 🙏🙏🙏
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 3 ай бұрын
අමු මිත්‍යාදෘෂ්ටිකයෙක් නේද . වෙන්ඩෝල් එකේ කෙල්ලො නැති කලා බඩු ගහල ගහල. පිස්සු තද වෙච්ච පරයෙක්
@SarasithPokura
@SarasithPokura 2 ай бұрын
මුගේ ආයතන යට එන ගෑණු ළමයි මූත් එක්ක බුදියන්න ඔන.... මන් අහපු කතාවක් ... බැලුම්ගලින් හොයන්න ....
@sahasdulmina4783
@sahasdulmina4783 2 ай бұрын
මූත් එහෙමද සිද්ධාලේප නාකියා එහෙම වලෙක් කියල අහල තියනවා
@roycearthur8060
@roycearthur8060 3 ай бұрын
😅. Jayawewa!. GREAT MAN. 💯👍🇱🇰🇱🇰🇱🇰
@jayanthafernando719
@jayanthafernando719 3 ай бұрын
ඔබගෛ් ධර්මය අසා සෝවාන් සුවය විදිමි. මෙම දේශනය අසා අවබෝධ කර ගන්න .
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo 2 ай бұрын
මානසික ප්‍රස්න තියෙන මිනිස්සු ඇයි මෙහෙම ප්‍රොමෝට් කරන්නෙ
@tennakoonsenanayake9083
@tennakoonsenanayake9083 3 ай бұрын
I highly appriciate your preaches. I have never listened a explaination like this.we have completely confused. You can solve it .please do it soon widely. THANK YOU SIR.
@thushanthialutwela5089
@thushanthialutwela5089 3 ай бұрын
Great ❤❤❤
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 3 ай бұрын
වෙදකම රටට කලාට තමන්ට බේත් කරන් නැහැ .පවු.දර්මය ට අනුව කලපවක් පලදීලා වෙන්න ඕනෑ .
@jinendraariyawansa748
@jinendraariyawansa748 2 ай бұрын
ඔබ තුමන් දුටු දේ නිවැරදි. නොපෙනෙන දෙවියන් පසු පස යන මිශනාරි සමාජය තුල පුන්‍ය පාප පහීනස්ස තත්ත්වයට පත්කර වූ පුද්ගලයින් සසර ගමන නිමා කර නිවී යාම සිදු වන බව පැහැදිලිය. පින් සහ පව් නොමැතිව.
@AthulaNiranjala
@AthulaNiranjala 3 ай бұрын
පොත පුළුවන් නම් internet එකේ දාන්න හැමෝටම කියවන්න
@SameeraGajanayaka-xb2rj
@SameeraGajanayaka-xb2rj 2 ай бұрын
තපෝවනය සිත නිවෙන තැන දේශනා ශ්‍රවණය කරන්න ඔබට නිවන් මග විවර කර ගන්න ලැබේවා තෙරුවන් සරණයි
@albdos5430
@albdos5430 3 ай бұрын
කොන්ඩෙ රැවුල ඩයි කලුකරල නැවත ආතල් එකක් ගන්න ඇවිල්ලද බොහොම හොදයි ❤❤
@patisothagamiyo
@patisothagamiyo 3 ай бұрын
කොහොමද සුසන්ත මහත්තයා මං කියපු කතාව. හරියට හරි නේද ඔය මනුස්සයා මාස තුනකින් සිවුරු අරිනවා කියලා මම කිව්වා. එදා ඒ වීඩියෝ එකේ.
@geethakanahera4429
@geethakanahera4429 2 ай бұрын
එතුමාගේ කතා වට මම සම්පූර්ණයෙන්ම එකගයි මමත් ඔය අදහස මත ඉන්නේ පන්සලට ගිය හම මම එක මලයි පුජා කරන්නෙ,
@sirimal3170
@sirimal3170 2 ай бұрын
@@geethakanahera4429 උබත් කොහොමත් තනකොලබ්කන හරකෙක් බව කොහොමත් දන්නව
@indikagunasekera7764
@indikagunasekera7764 3 ай бұрын
පිටුදූවේ පාරාජිකයාව පිලිගත්තා නම් ඒ පුද්ගලයාට ධර්මය වැටහී නැති බවට සාක්ෂියක් .
@patisothagamiyo
@patisothagamiyo 3 ай бұрын
මහ රහතන්වහන්සේ නොදන්නා සැබෑ නිවන් මග ගිහි ආර්ය ශ්‍රාවකයෙකුගෙන් kzbin.info/www/bejne/sHWudmZ4l7iIsMUsi=Y7296k_x3Ho9P27d
@indikagunasekera7764
@indikagunasekera7764 3 ай бұрын
@@patisothagamiyo පල ගොනා.
@sunilpremarathange3806
@sunilpremarathange3806 3 ай бұрын
පන්සලේ හාමුදුරුවෝ කියන්නේ පන්සල ට දෙන්ඩ෴ කවදාවත් හදලා ඉවරවුන පන්සලක් නැත..මෙයාලා යන්නේ වි.8 වල෴෴෴
@DaninduKheminda
@DaninduKheminda 3 ай бұрын
උබලයි ගෙදර හදලා ඉවර ද.ආයෙත් මුකුත්ම කරන්න ඕනෙ නැද්ද අන්න ඒ වගේ තමයි පන්සලත්.හැබැයි ඕනෙවට වඩා දෙන්න ඕනෙ නෑ ඒත් උබේ කොමෙන්ට් එක වැරදියි
@sunilpremarathange3806
@sunilpremarathange3806 3 ай бұрын
@@DaninduKheminda ගොන් බුරු වෙිසි ගේ පුතෝ ගෙයක් හැදුවා නමි තව මොන කිමිබද හදන්න තියෙන්නේ෴බුරු පකයා෴෴
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 2 ай бұрын
😄
@milindasenaratna1334
@milindasenaratna1334 2 ай бұрын
​@sunilpremarathange3806 😂😂😂
@somathilaka9726
@somathilaka9726 2 ай бұрын
මම වටහාගෙන තියන විදිහට අන්තය කියන එක කොහොමත් වැරදියි සියලු දේම මධ්‍යස්ථව සිතන්න ඕන අන්අයට කරදරයක් හිරිහැරයක් නැතිව හැකි උදවුවක් පදවුවක් කරගෙන පාඩුවෙ ජීවත් උනොත් ඒකතමා හරිලේසියි කාගෙවත් කුනු අවුස්න්නෙ නැතුව හිටියනම් ඒ ඇති
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 ай бұрын
🎉👉 වෙන්ඩෝල් මුදලාලි , තවමත් දන්නේ නැහැ 👉 ජාත සෝතාපන්න උපත් ලබා , අරහත් arahath බවට පත් දෙතුන් දෙනෙක් හැරුණාමැ බොහෝ දෙනෙක් ගිහි පැවිදි සෝවාන් ආදී මාර්ග ඵල ලාභින් බිහි වී ඇත .❤ This person is still in the dark . හේතුව 👉 උගත් කමින් සහ මුදලින් මත් වී ඇත .. මත්විම 21ආකාරයි🎉
@thushanthialutwela5089
@thushanthialutwela5089 3 ай бұрын
ඇත්තටම ඇත්ත මේක තමයි , නමුත් මිනිස්සු ට මේක therenne නෑ . හරිම සරල දෙයක් මෙතුමා කියන්නේ . ඒක therenne කීයෙන් කී දෙනාට da.
@milindasenaratna1334
@milindasenaratna1334 2 ай бұрын
හරියටම හරි 👍
@DhammananadaThero
@DhammananadaThero 3 ай бұрын
මොලේ අමාරුවක් මම හිතන විදිහට ඇති පව් ඉතින් මොනා උනත් සසරට වැටුණු සත්වයාගේ හැටි ඔහොමයි
@patisothagamiyo
@patisothagamiyo 3 ай бұрын
මහ රහතො නොදත් සැබෑ නිවන් මඟ පෙන්වන ගිහි ආර්ය ශ්‍රාවකයා kzbin.info/www/bejne/sHWudmZ4l7iIsMUsi=Y7296k_x3Ho9P27d
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 ай бұрын
අන්තිම ආත්මය තෙක් විෂ්ව රූපය කවර් කිරීම අනිවාර්ය දෙයක් . ජාණ අවබාවිතා කර පැවිදි වීම අභාග්‍යයක් ..💖🌳
@nksiyani5663
@nksiyani5663 2 ай бұрын
ඔය වැදි බන දන්න දර්මය දන්නා බුදු බන සාකාව කරන් ඔනා නෑ තු දර්මය දන්නා මදිවේදියෙක් ට කිවුවා ට දර්මණය වරන්ට කිය මොලේ ඉදිම්ව වද කයේක් වේන්ඩොල් එකේ කලබනාක කාර තුමා පුක ඉරාගේන කොම්පැනියේ හබ කාරනවා ඇති මේ කා උමතක යේක් 😅 අනේ පවු දේයියො ආරාධනා කාරේ බුදු වේන්න දුක් ව්දින ම්නිසුන් ට දර්මය දැකලා බුදු ගුන වාඩා දර්මය දැකි ම පාවේ දුරැ ව් පුවු නෑ හැ කිය එකා කාතා කරන එකා කියවා අල්ල ගේ න තියේනේ වැරදි මුලය කින්
@savesrilankaa
@savesrilankaa 3 ай бұрын
NOT EASY TO BE A MONK , 😢😢😢😢😢😢
@leezakrisha5415
@leezakrisha5415 2 ай бұрын
Raga ද්වේශ මෝහ සිතුවිලි නැති kireema. Oau සිතිවිලි. මුළු බුද්ධ දේශනාවේ ම කියන්නේ මේ දේ චාතූර්යය saththiya දකින්න. එය කරන්න. අපේ මීවන palana ariyathun වහන්සෙ ගෙ ධර්මය අසන්නට ලැබේ වා. සියලු දේ watahewa😊
@LankaVoicetoVoiceEnglish
@LankaVoicetoVoiceEnglish 3 ай бұрын
මේ රටේ ජීවත්වෙන පරිසාධන දැණුමත් තියන.. බුද්ධිමතෙක්.
@herathgunathilaka4818
@herathgunathilaka4818 3 ай бұрын
අති විශිෂ්ට සාකච්ඡාවක්. ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා.
@yatapahanakalyanadhamma1619
@yatapahanakalyanadhamma1619 3 ай бұрын
සියලු දේ අතහැරිය නිසාදා නැවත ඒ කුනු ගොඩට ආවේ
@ruwans.g4660
@ruwans.g4660 3 ай бұрын
සහතිකයි මේ කියන කතාව ඇත්තක් මට මීට පෙර නෙළුම් මල් හතේ කතාව කවුරුත් කියනවා ඇහිලා නෑ... මට ධර්මය අහද්දි මටත් දැණුන කාරණාවක් ඔබ තුමාගේ ධර්මය පැහැදිලි කරදීම ඉතාමත් පැහැදිලියි........නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ලැබේවා..!
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
සිදුහත් කුමාරයා බුදුවුනුපසු මාතෘ දිව්‍යපුත්‍රයාට දර්මය දේසනා කලා කියනවා නේද.
@rameshmeewalaarachchi5607
@rameshmeewalaarachchi5607 2 ай бұрын
වටිනා සාකච්ඡාවක්.. ගැබුරුඅර්තයක් තියනවා .. මද්‍යස්තව ඇහුවොත් තේරෙනවා....
@wijewardenadinulaoshan804
@wijewardenadinulaoshan804 2 ай бұрын
හොද ටම බයවෙච්ච කට්ටියක් තරහෙන් හා වයිරයෙන් කුහක අදහස් පලකරන බව පේනවා .කැතයි හොදේ .
@n-lyrics8798
@n-lyrics8798 2 ай бұрын
සත්‍ය කියල පච promote කරනව😂
@Premasiri-z2f
@Premasiri-z2f 21 күн бұрын
මේ මුදලාලි පින කියන දෙය දන්නේ නෑලුකර්මය විශ්වාස නැති මේ මනුස්සයා අපාගත වෙනවා වෙනවා. මෙන්ම ගෝලයෝත් අපාගත කරවනවා😂
@geethakanahera4429
@geethakanahera4429 2 ай бұрын
ඔබගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත, මම කියන්නේ ඔය ටිකම යි,හිතෙ හරි සැහැල්ලුවෙන් ඉන්න ඕනැ, පන්සල් ගිහින් සිල් ඇරගෙන අනිත් අය කරන දෙවල් මම කරන්නෙ නැ,අපායත්, දිව්‍යලෝක යත් තියෙන්නේ මෙ ලොකයෙම තමයි, සියලුම දෙ වලින් සැප විඳින්න, පව් කරන්න එපා
@AnandaFonseka-s1i
@AnandaFonseka-s1i 3 ай бұрын
ඔබතුමා සීදුවෙ ඉන්න කාලයේ ගැනු ලමයි 5 ට කරපුවා අපි දන්නවා ඔබට අමතක? අපට අමතක නැහැ
@Thusijp
@Thusijp 3 ай бұрын
ඒ මොකක්ද ඒ සීන් එක...
@milindasenaratna1334
@milindasenaratna1334 2 ай бұрын
මොකක්ද ඒක ? බොරු කියන්න එපා .
@sumithjayasinghe758
@sumithjayasinghe758 2 ай бұрын
Wendol staff එක ඔය ගැන හොඳට දන්නවා ඇති සැප ගන්න හැටි...
@gunawardanaviron6163
@gunawardanaviron6163 3 ай бұрын
ස්තූතිය සුසන්ත මහතා බොහොම ස්තූතිය වටිනා වැඩසටහනක්
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 ай бұрын
If a person is light and balanced free from poluted mind he or she has attained what's called nibbana. He or she is experiencing greatest life. This situation is good for self and others. Good for all. Such person is universal. That's niwana.
@yatapahanakalyanadhamma1619
@yatapahanakalyanadhamma1619 3 ай бұрын
තාම මොහු කම්මස්සගත සම්මා දිට්ට්‍යටවත් පත්වෙලා නැති අයකි
@mangalikabulegoda2596
@mangalikabulegoda2596 3 ай бұрын
beheth ganna yomukaranna ikmanin
@samithumethnula998
@samithumethnula998 2 ай бұрын
සුසන්ත ගැටළුවක් මෙතුමා ගෙන් අහන්න කයෙන් නිදහස් වීම සොවාන්වීම නම් කියන තැන කය කියන්නෙ මොකක්ද කියලා විස්තර කරන්න
@Premasiri-z2f
@Premasiri-z2f 21 күн бұрын
සබ්බ පාපස්ස අකරණං...... යනු ගාථාව අසූහාරදාහක් ධර්මස්කන්ධය අකුලා කීම පමණිත්‍රිපිටකය අටුවා ටීකා හදාරන්නේ නැතිව ්‍රඥාවෙන්අසන අයට අවබෝධ වේ...... 43:46
@patisothagamiyo
@patisothagamiyo 3 ай бұрын
සකෘදාගාමී අනාගාමී වෙන්න කෙනෙක් නො හිටියට, කලබලයට දාගත්ත සිවුර අරින්න කෙනෙක් හිටියා නේද වෙද මහත්තයා.
@chinnisha1
@chinnisha1 3 ай бұрын
Bohoma niwaradi
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 3 ай бұрын
මූ පසුගීය කාලේ සමන්ත භදුයා මෙකාගේ නීෂ්පාදන වලට අපහාස කලා කීයලා කෝටී 30ක වන්දීයක් ඉල්ලා නඩුවක් දානවා කිවුවා ?
@patisothagamiyo
@patisothagamiyo 3 ай бұрын
ඉස්සරිච්චියක් දාන්න ඕන කෙනෙක් සිවුරක් දාගත්තම වෙන කලබගෑනිය තමයි ඕක.
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 3 ай бұрын
ඉස කුඩීචිචීයක්
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 3 ай бұрын
මෙකා දවසක් වීඩීයා්වක කිවුවා මුගෙන් බණ අහලා සෝවාන් වුන fපාදර් කෙනෙක් හා තවත් පස් දෙනෙක් වීඩීයෝවක සාකචිඡාවකට ඉදිරිපත් කරනවා කීවුවා අද වෙනකමි නෑ ?
@savesrilankaa
@savesrilankaa 3 ай бұрын
SO THERE IS A SELF TO DO ALL THESE THINGS , GOOD LUCK , 😂😂😂😂😂😂
@chandanaananda2303
@chandanaananda2303 2 ай бұрын
සුත්‍ර අනුසාරයෙන් කතා කරන්න - නැතිනම් ඔක්කොම හිතළු වෙනවා...............................
@Thusijp
@Thusijp 3 ай бұрын
සිද්ධාලේප වෙදමහත්තයා මතක් කරපු ගමං ඒ කාලේනම් ගොඩකන්ද ලොක්කට මල පැනල තමා දෙශනා කලේ....😂
@banyanbanglow
@banyanbanglow 2 ай бұрын
Den mallige calin prpduct ekata fakehadanwa
@sudumudusumudu
@sudumudusumudu 3 ай бұрын
"Niwan Dakimu" KZbin program ekama eka paarak balanda ..Obathuma inna Apaaya therum ganda puluwan wei
@ranjaniedabare
@ranjaniedabare 2 ай бұрын
සුජීවා අල්ලා ගනීවි එයාව
@AkilaRideemahaliyadda
@AkilaRideemahaliyadda 3 ай бұрын
පුතා ගෙන් ඇහුවනම් හරියටම කියයි. "තාත්තගෙ පිස්සු වැඩනෙ"
@BeekeepingSL
@BeekeepingSL 3 ай бұрын
වයසක අව මහණ කරලා හික්මවන්න අමාරුබව බුදුහාමුදුරුවොත් කියල තියෙනවා
@DaninduKheminda
@DaninduKheminda 3 ай бұрын
පරන ඉරටු නවන්න බෑනෙ
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 ай бұрын
සමහර සිල් ගන්න සමාදන් වෙන අය එන්නේ පන්සලට යාළු මිතුරුකම් සම්බන්ධකම් අලගිය මුල මුල ගිය ගිය ගිය තැන් ගිය තැන් හොයාගන්න හොයාගන්න මිසක් ධර්ම පදය ඒක තේරුමවත් මෙච්චර කාලයක් දන්නේ නැත්නම් හරිම පුදුමයිනේ මෙච්චර ධර්මයක් දේශනා කරපු රටේ ඒගොල්ලන්ගේ උවමනාවෙන් අහන්නේ නැතිකම තමයි ඔතන වරද්ද නැත්නම් ධර්මයේ ධර්මයේ අඩුපාඩුකම
@GaminiUswaththa
@GaminiUswaththa 2 ай бұрын
මේ දෙන්නම ට්‍රැක්‌ පැනපු දෙන්නෙක් නිවේදක මෙලෝ පොත පතක්‌ කියවා නෑ, ප්‍රශ්න අහන්න දැනුම ඕන, වෙනඩෝල් මනෝ විකාරනෙ හැමදාම
@sathyavlogs841
@sathyavlogs841 2 ай бұрын
සුපිරි බුද්දිමතා
@piyantharanjan2218
@piyantharanjan2218 3 ай бұрын
මුත් සතර අපායේ සල්ලි වැඩිවෙලා පිස්සු හැදිල බොරැවට සිවුරැ පෙරවගත්ත එකම ඇති සතර අපායට යන්න කාලය කා දමන්න නැති ව ඉක්මනින් පිස්සන් කොටුවට ගෙනියන්න
@smgnanaratna3092
@smgnanaratna3092 3 ай бұрын
මේ මහත්මයාට හදවතින්ම කියන්නේ ඔබතුමා ගිහින් මීමනපලානේ සුවාමින් වහන්සේට සවන්දීලා බලන්න . ඒක කියන්නේ පිරිසිදු බුදු දහම කියන හාමුදුරුවරු ඉන්නවා කියන්න
@hmsherath8717
@hmsherath8717 2 ай бұрын
ඔබ තුමා කියන දේ හරියටම හරි නමුත්. බත් කන හරක්ට මේ කරුණු තේරෙන්නේ නැහ. සියලුම බුදුවරුන්ගේ මේ දේසනාව බුද්ධි මතුන්ට අවබෝධ වෙත්වා
@sirimal3170
@sirimal3170 2 ай бұрын
@@hmsherath8717 උබ හරි මේ කියන තණකොල කතා බත් කන අයට තේරෙන්නෙ නෑ තනකොල කන කකුල් දෙකේ හරක්ට උබ වගේ එවුන්ට තේරෙනව
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 2 ай бұрын
මීවනපලානේ හාමුදුරුවෝ දේශනා කරන සද්ධර්මය ශ්‍රවණය කරලා වාගේ මේ කෙනා ...
@champikaranjani8875
@champikaranjani8875 3 ай бұрын
අන්ත්..දෙකෙන් ම්දුනාම.මුකුත් .නැ එක්‍ඉ.අවබොදය
@samanherath703
@samanherath703 2 ай бұрын
ශීලය යනු කය වචනය සංවර කර ගැනීම
@sirimewanpulasinghe6526
@sirimewanpulasinghe6526 2 ай бұрын
මෙතුමා වෙන වැඩසටහන්වලදී කුමක් කිව්වාදයි මම නම් දන්නේ නෑ.ඒත් මෙම වැඩසටහනේ කියන දේට මා නම් එකඟයි වැඩසටහනේ කියනදේ ඇත්තයි. මා දන්නා හැටියට බුද්ධදර්ශනයට එකඟයි. අඩුම තරමින් තමන් බුද්ධාගමේ යැයි පවසන අයගෙන් කීයෙන් කී දෙනෙක් සත්‍ය වශයෙන්ම අඩුම තරමින් හදවතට එකඟව පන්සිල් පද පහ වත් පිළිපදිනවද
@ganthuneassaji1266
@ganthuneassaji1266 2 ай бұрын
වචනය දපනං නොවෙයි පරියොදපනං පාලි සිංහල ශබ්ද කෝෂය බලා තේරුම බලා ගන්න.
@leelaratnealuthge
@leelaratnealuthge 2 ай бұрын
👍👍👍
@PradeepKumara-qs7id
@PradeepKumara-qs7id 2 ай бұрын
@JagathDrivingschool
@JagathDrivingschool 2 ай бұрын
චක්‍ර 7අවදිය පිලිබද යම් දෙයක් මමත් දන්නවා නෙලුම් මල් 7 අවදි වු කෙනෙක් බුද්ධිමත් කෙනෙක් මේවා වහලා කන්නට ස්‍රත්‍රය මුලට දාලා බුදු දහම යටකරලා මේ රටේ උඩුගම් බලා පිහිනන අය ගෙන් දහස් ගනනක් අතුරින් මමද ඔබතුමා ද ඇත අපිට කිසිම කෙනෙක් ගේ පිහිටක් නැත
@sanathanadhamma7624
@sanathanadhamma7624 3 ай бұрын
කාලකන්නි මතවාද
@LIONELKulathilake
@LIONELKulathilake 2 ай бұрын
I agree with you 100 prasent real buddha damma not inlouding in religeon
@janithkumara5637
@janithkumara5637 2 ай бұрын
යම් දිනෙක මේ සත්‍ය වැටහෙන පිරිස බහුල වෙයි. එතෙක් ආර්ය වචනය නොවැටහෙන පාපතරයෝ මේ වචන වටහා ග නොහැකිව කර්ම රැස්කර ගනියි.
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 3 ай бұрын
අනෙ පල යන්න නිවෙදකයා අරූවත් අරන් 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@anomasamarasena2328
@anomasamarasena2328 2 ай бұрын
පැවදි.උනාට.සිත.තිබිලා.තියෙන්නෙ .බිස්නස් වල.අදායම.වෙනත්අය.බුක්ති විදිනවා.නේද .කියලා.සිතට වද.දෙන්න.ඇති.එකයි පන්සල.පැවදිජවිතය.හැර.දමා.අාවෙි.දැන්.බොරු කියන්නෙ .😮😮😮😮
@thelisinghejayantha6640
@thelisinghejayantha6640 2 ай бұрын
කාගෙන් හරි කුට්ටියක් ලැබෙන්න ඇති
@ajanthagunasekara7613
@ajanthagunasekara7613 3 ай бұрын
ඔයට වඩා හොඳ කට්ටිය ඉන්නවා බුද්ධාගම පැහැදිලි කර දෙන්න. ඔය වට බයිලා
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 3 ай бұрын
පිං පවු විස්වාස නොකරන්නා මිත්‍යා දෘශ්ඨිකයෙක්...
@sampathsuranga8284
@sampathsuranga8284 3 ай бұрын
Mona De Kalath Methuma Wendol Company Eka Dala Yanne Na.
@samanherath703
@samanherath703 2 ай бұрын
බුදුදහම බින්දුවක් දන්නෙ නෑ
@DhananjayaDewanama
@DhananjayaDewanama 2 ай бұрын
හොඳ සාකච්ඡාවක් ධර්මය ගැන හිතන්න පුලුවන් ...
@jayam1429
@jayam1429 3 ай бұрын
අනේ මෙතුමගේ මෙත්මුණිකම... ඒ නමටත් අගරු කරන්නේ ... ඒ කාලේ මට මතකයි සිරි සමන්ත බද්‍ර හිමි පාමුල වැද වැටිලා , ඒ හිමියන් භක්තිමත් විදිහට අදහලා, පසු කාලෙට උන් වහන්සේට මඩ ගහන්න තරම් පුලුවන් , සිත කුහකකමෙන් පිරිලා තියෙන මනුෂ්‍යයෙක් මෙතුමා ... මෙතුමා පිං අදුරන්නෙත් නැහැ , පව අදුරන්නෙත් නැහැ ... කිසිම දෙයක් තේරුම් ගන්න නොහැකි කිරි අම්මලා , කිරි අප්පලා තමා මෙතුමා කියන බණවලට සාදුකාර දෙන්නේ ... අනේ මන්දා , පව් ඉතින් .... හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! සියලු සත්වයෝම සුවපත් වේවා !
@DaninduKheminda
@DaninduKheminda 3 ай бұрын
උමන්දාවෙ චීවර දාරියගෙයි මේ මිනිහගෙයි ලොකු වෙනසක් නෑ ඒත් උමන්දාවෙ ගනීන් වහන්සේට වඩා මේ මනුස්සයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා ඒකට හේතුව තමයි මේ මනුස්සයා උමන්දාවෙ කහ කුරුල්ලා වගේ රෙදි නැතුව දූශිත දේශපාලනේට කඩේ යන්නෙත් නෑ.මිනිස්සු රවට්ටලා මැදමුලනෙ උන්ව රකින්නෙත් නෑ
@patisothagamiyo
@patisothagamiyo 3 ай бұрын
kzbin.info/www/bejne/sHWudmZ4l7iIsMUsi=Y7296k_x3Ho9P27d
@mayakumari264
@mayakumari264 2 ай бұрын
ඔව් අපිත් samanthabadra ට dana ගහලා wanda පස්සේ තමයි samanthage හැටි දැන ගත්තෙ
@samm3168
@samm3168 3 ай бұрын
Good conversation
@Niroshana508
@Niroshana508 3 ай бұрын
මේ මනුස්සයා හිතට එනදේවල්නේ කියවන්නේ හිතලුවක් වසයේන් මහත්තයො කියවන්න එපා වියාපාර කලා වාගේ මේ දහම එහේම දේසනාකරන්න බැහැ වියාපාර ලොකයේ ඔබතුමා සාර්තකවේන්නැති නමුත් ඔබ මේ කියනදේවල් මිනිස්සු දඑස්ගානක් අහනවානේ මිටවඩා ඔබ බුද්දිමත්වියයුතුයි අනේ පින්සිද්දවේයි කරනවියාපාරයක් කරගේන ඉන්න .
@Thusijp
@Thusijp 3 ай бұрын
පට්ට නය කන්දක් තිබුන මොනවා කර ගත්ත ද දන්නෑ....
@christianteachera.a.vithan5832
@christianteachera.a.vithan5832 2 ай бұрын
ඉතින් බුදුන් ඉපදීමටත් පෙර බුදුන්ටත් කුලබේදය තිබුනානේ, නේද? ඒක නිසා තමයි බුදුන්ට මේ මනු ලොවේ පහල වීම පිනිස හොද රජ කුලයක් සෙව්වා නේද?
@achalaweerakoon4251
@achalaweerakoon4251 2 ай бұрын
ඔබේ සබන් කර්මාන්ත ශාලාව කම්කරු සේවකයන් ට සේවිකාවන්ට ඔබ EPF ETF දෙනවද. ???සේවිකාවන්ට කම්කරු නීතිය අනුව ඔසවන්න නියමිත බර සදහන් කරලා තියනවා. ඔබ ඒක අනූගමනය කරනවා da😂 කම්කරු දෙපාර්තමේන්තුව ඔබ මේ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ගැන සොයා බලනව ද?????
@dananjaperera7922
@dananjaperera7922 2 ай бұрын
බය්ල ගගහා ඉන්නේ නැතුව හුණුපිටියේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ සමග කතාවට වරෙන්.
@Premasiri-z2f
@Premasiri-z2f 21 күн бұрын
සමන්ත බද්ද
@thushanthialutwela5089
@thushanthialutwela5089 3 ай бұрын
අනේ දෙයියනේ කියලා මෙතුමා කියන්නේ මොකක් ද කියලා තේරුම් ගන්න මෝඩ comments daanne නැතිව .
@sirimal3170
@sirimal3170 2 ай бұрын
මෙන්න අනුගාමිකයෙක්
@anandarathnasiri2369
@anandarathnasiri2369 2 ай бұрын
බුදු හාමුදුරුවෝ පහලවීමට පෙර සිට සිල් ගත්තු මිනිස්සු හිටියා බුදුහාමුදුරුවෝ කියාදුන්නේ සතර කමටහන් වඩන්න (රාග ද්වේශ මෝහ) නැති කිරීම කුසල කියන්නේ කුනු සලා ඉවත් කිරීම(රාග ද්වේශ මෝහ )ඔය දහමේන් නිවන් දකින්න බැහැ ඔය නොදන්න දහමක් දෙසාබාන්නෙ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@nuwanchathuranga
@nuwanchathuranga 3 ай бұрын
Follow old Bible , You can find Truth, Follow දස පනත
@Smart_Atheist2873
@Smart_Atheist2873 3 ай бұрын
Bible Numbers 31:25-41 ගණන් කථාව 31:25-41 කොල්ලය (අල්ලාගත් කන්‍යාවන් සහ පැහැරගත් සතුන්) බෙදාගැනීම 25සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, 26“නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් සිරකරුවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය. 27ඒ සියල්ල යුද වැදී සටන් කළ අය සහ ඉතිරි අනිත් ජනයා අතර දෙකොටසකට බෙදන්න. 28තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, මිනිසුන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න. 29ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න. 30සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් සිරකරුවන්ගෙන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක. 31උන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් සහ එලෙයාසර් ඉටු කළහ. 32යුද්ධ භටයන් තමන්ට ම තබාගත් සතුන් හැරුණු විට කොල්ලකෑ සතුන්ගේ ගණන බැටළුවන් හයලක්ෂ හැත්තෑපන්දහසක් ද 33ගවයන් හැත්තෑදෙදහසක් ද 34කොටළුවන් හැටඑක්දහසක් ද විය. 35තවද, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවෝ තිස්දෙදහසක් වූ හ. 36සටන් කළ භටයන්ගේ දෙකෙන් කොටස බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සියයක් වූ අතර 37සමිඳාණන් වහන්සේට දුන් බද්ද බැටළුවෝ හයසිය හැත්තෑපහක් වූ හ. 38යුද්ධ භටයන්ගේ කොටස ගවයන් තිස්හයදාහක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද බැටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. 39යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ. 40යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කන්‍යාවන් තිස්දෙදෙනෙක් වූ හ. 41තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය. Dividing the (captured virgins and animals) Spoils 25 The Lord said to Moses, 26 “You and Eleazar the priest and the family heads of the community are to count all the people (virgins) and animals that were captured. 27 Divide the spoils equally between the soldiers who took part in the battle and the rest of the community. 28 From the soldiers who fought in the battle, set apart as tribute for the Lord one out of every five hundred, whether people, cattle, donkeys or sheep. 29 Take this tribute from their half share and give it to Eleazar the priest as the Lord’s part. 30 From the Israelites’ half, select one out of every fifty, whether people, cattle, donkeys, sheep or other animals. Give them to the Levites, who are responsible for the care of the Lord’s tabernacle.” 31 So Moses and Eleazar the priest did as the Lord commanded Moses. 32 The plunder remaining from the spoils that the soldiers took was 675,000 sheep, 33 72,000 cattle, 34 61,000 donkeys 35 and 32,000 women who had never slept with a man (virgins).36 The half share of those who fought in the battle was:337,500 sheep, 37 of which the tribute for the Lord was 675;38 36,000 cattle, of which the tribute for the Lord was 72;39 30,500 donkeys, of which the tribute for the Lord was 61;40 16,000 virgins, of whom the tribute for the Lord was 32. 41 Moses gave the tribute to Eleazar the priest as the Lord’s part, as the Lord commanded Moses. Bible 1 Timothy 2:11-14 11ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා. 12ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි. 13 මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ. 14 තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය. 11 A woman should learn in quietness and full submission. 12 I do not permit a woman to teach or to assume authority over a man; she must be quiet. 13 For Adam was formed first, then Eve. 14 And Adam was not the one deceived; it was the woman who was deceived and became a sinner.
@chamin111
@chamin111 2 ай бұрын
godakanda mahaththayo pina nisa thamai kusal mathuvenne. kusalaya hewath kawusallya (hakiyawa) wardanaya venne pina nisa. obathuma pin karapu nisa thamai Hakiyawa pahala vune
@pradeepranjana778
@pradeepranjana778 2 ай бұрын
අනේ ඔයාව වැඩසටහන් කරන්න එපා
@gayanirodrigo1766
@gayanirodrigo1766 3 ай бұрын
බයිල
@suneetharanaweera8795
@suneetharanaweera8795 2 ай бұрын
පොඩ්ඩක් අව්ල් නේ
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 2 ай бұрын
මානසික ලෙඩෙක්
@kbdissanayake2649
@kbdissanayake2649 2 ай бұрын
😂😂😂😂😂
@dilumshalika8457
@dilumshalika8457 3 ай бұрын
ධම්සක්පැවතුම් සූත්‍රයේ දිව්‍ය තල බ්‍රහ්ම තල බුද්ධ දෙශනාව නිවෙයිද බොල
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 3 ай бұрын
ධමිිස,පදයත්අයිති තිුපිටකයටම,තමයි.,,
@udayakumara2389
@udayakumara2389 2 ай бұрын
Goda kanda noditi
@SanjeewanisamanthikaRathnayaka
@SanjeewanisamanthikaRathnayaka 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adathulasubasingha5556
@adathulasubasingha5556 2 ай бұрын
Supiri matak❤❤❤
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 3 ай бұрын
මෙිකා සෝවාන් වෙලා කීයලා බොරැ කීයාගෙන මීථ්‍යා දෘෂ්ඨික බායී වරැන්ගේ ධර්ම දේශනා වලට පසුගිය කාල වල ගීයා ?
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 665 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН