රතන හිමි මේ පාර මාලිමාවටද?.../@sathyayavlogs88

  Рет қаралды 4,696

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

Пікірлер: 92
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 2 ай бұрын
ඔබවහන්සේ ගේ කතිකාව ඉතාමත් වටිනවා🙏🙏. පක්ශ පාටවලින් තොරව මෙයට සවන්දෙන්න🙏🙏🙏
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 2 ай бұрын
අවසරයි සුවාමින්වහන්ස🙏. සියළුම පකශ එකතුවී 🙏🙏🙏🙏🙏🙏🙏 ජාතික ප්‍රතිපත්තියක් සාදා එය ජනමතවිචාරනයෙන් සම්මතජර ගන්න.🙏🙏🙏🙏
@SumithWeerasinghe-c9y
@SumithWeerasinghe-c9y 2 ай бұрын
මුන් හොර ගනයි අතුගා දමන්න ඕනෑ සාසනෙත් ඉවරයි තියෙන චන්ද ප්‍රමාණයත් නැතිවෙයි මුන් අවස්ථා වාදියෝ...
@GhostsRider-l9m
@GhostsRider-l9m 2 ай бұрын
මාලිමාවට මුන් ගාව ගන්න එපා අපි කොහොමත් දිනනවා 🙏🙏🙏🙏😘🥰❤️
@DaninduKheminda
@DaninduKheminda 2 ай бұрын
අමුතුවෙන් ගාවගන්න දෙයක් නෑ මුන් තමයි මාලිමාවෙ ඉන්නෙ 😅
@ruwansanjeewa706
@ruwansanjeewa706 2 ай бұрын
දැන් එක එක බයිලා ගහලා වැඩක් නෑ මේ වෙලාවේ මාළිමාවට චන්දෙ දෙන්න වැඩපිළිවෙළ කියන්න😅😅😅😅
@anandapathmasiri9507
@anandapathmasiri9507 2 ай бұрын
රතන,ගොටව අමාරුවෙ දෑම්මා, දැන් ගෙදර ගිහිල්ල ලමයි බලා ගත්තනම් හොඳයි
@ashanmaduranga3349
@ashanmaduranga3349 2 ай бұрын
ගෝටා තමයි රතන හිමි අමාරුවේ දැම්මේ
@harryherath1730
@harryherath1730 2 ай бұрын
දැන් ජාති වාදය ආගම් වාදය කොහේද හාමුදුරුවනේ. බයයිනේද අනුර එනවට, රට ගොඩ ගියොත් ඔබට පන්සලේ වැඩේ කරගෙන ඉන්න වෙයි. මහජනතාව මාලිමාව සමග එකතු වෙලා ඉවරයි
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 ай бұрын
බුදු සන්තෝ.....රතන එපෝ......🙏🙏🙏🙏🙏🙏
@NishanPerera-j1m
@NishanPerera-j1m 2 ай бұрын
සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච් කිරියාච
@contentinc.7831
@contentinc.7831 2 ай бұрын
ලංකාවේ පක්ෂ වලට කඩේ යන ගවයන්ට තේරෙන්නේ නැහැ තිත්ත ඇත්ත. 🙏🙏
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 2 ай бұрын
🙏🙏🙏දූශනය හා කොමිස් නැතිකල යුතුමයි🙏🙏🙏🙏🙏. හොරා කෑම නිසාමයි රට විනාශවූයේ.🙏🙏🙏🙏 චීනයෙන් නය ගෙන හොරාකෑවා🙏🙏🙏🙏 1977 පෙර අප මෙතරම් පොහොර ගෙනාවේ නැත.🙏🙏🙏🙏🙏
@danushkasri
@danushkasri 2 ай бұрын
අතනද මෙතන කොතැනක ඇත හිමි රතන... වට පිට සිරා ජනපති නෑ බොරු ගොතන.. සිර කරුවනුත් කර නිදහස් රට නගන.. බුදුරැස් හක්කෙ දඩමස් බොක්කේ රකින😂
@DileepaJagathsiri
@DileepaJagathsiri 2 ай бұрын
කොහොමත් මුන් වගේ හිගන්නෝ හැමදාම කලේ කකුල් මාට්ටු තමයි
@DhananjayaDewanama
@DhananjayaDewanama 2 ай бұрын
ආය වැඩක් නැහැ හාමුදුරුවනේ ඔක්කොම මාලිමාවට 🎉🎉තමයි ...
@gunathilakedissanayake5245
@gunathilakedissanayake5245 2 ай бұрын
ඉතින් හාමුදුරුවනේ ජාතික ජනබල වේගයට පිටින් ඉදලා ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවීමට සුදූසූ වැඩපිළිවෙලකට පෙරමුණ ගන්න එය සාර්ථක වේවි.පුලුල් වැඩපිලිවෙලක් වේවි.....
@iyanthiperera
@iyanthiperera 2 ай бұрын
සිවුරක් දා ගෙන, සිවුරේ අරමුණ හැර, දස අතේ යන කෙනෙක්.
@ashanmaduranga3349
@ashanmaduranga3349 2 ай бұрын
උන් වහන්සේ ලගින් ඇසුරු කරා නම් තේරෙයි.ඇත්තටම සිඋරට සාදාරනය ඉශ්ට කරනවා කියලා
@liveevil2023
@liveevil2023 2 ай бұрын
මමනම් මේ වැඩ සටහනට කැමතියි
@සත්යතෙරතුරු
@සත්යතෙරතුරු 2 ай бұрын
මොකාගෙ හරි එල්ලිලා පාර්ලිමේන්තු යනව
@Ewjin-n2t
@Ewjin-n2t 24 күн бұрын
මම අහලාතිබෙනවා ඔබතුමා ගැනත්,අර අය විතරද හිරේදාන්න ඕනෙ,
@gunawardanaviron6163
@gunawardanaviron6163 2 ай бұрын
සුසන්ත මහත්තයා හොද වැඩසටහනක්
@nissankaasokajayalal.2867
@nissankaasokajayalal.2867 2 ай бұрын
මෙ පරන ඉදුල් ගොඩක්
@dinushapraba9000
@dinushapraba9000 2 ай бұрын
Oba vahansege adahas +.vatinava ❤🙏
@mailinogmbh3005
@mailinogmbh3005 2 ай бұрын
රතන අපායට
@namaligunasakara
@namaligunasakara Ай бұрын
සම්බන්ධ වෙන්න ඔබ වහන්සේ ඉක්මනින්ම fece book හරහා දිගටම Namali Gunasekara frofil එකේ තියෙනවා වීඩියෝ 126 ඒවා අහලා මගෙ කාර්යාලයට සම්බන්ධ වෙන්න . මම විස්වාස කරන්නේ නැහැ මෙතන කතා කරපුවා ඔක්කොම ගඟට කපන ඉනි පමණයි . ඔබ වහන්සේටත් අවශ්‍ය ප්‍රසිද්ධ කරන්න පමණයි කතාවෙන් නම් රටට ආදරෙයි බොරුව තමා කරන්නේ .
@kithsiripremakumararanasin1084
@kithsiripremakumararanasin1084 2 ай бұрын
කාබනික මගුලක් ගෙනෙන් ගෝඨාභය ව විනාශ කරලා,දැන් එනවා නන්දලාල් ව එලවන්න. මෝඝ පුරුෂ.
@indrajayanthi6831
@indrajayanthi6831 2 ай бұрын
Godak pin swaminwahansa
@aravinm7039
@aravinm7039 2 ай бұрын
අයිඑම්එෆ් ලෝකපොලී මුදලාලිල සෙට්එකක්. එක විදයක කොම්පැණියක්.
@m.b.sanjayaeranda9595
@m.b.sanjayaeranda9595 2 ай бұрын
මේ හාමුදුරුවෝත් ඔය දුහිත වලල්ලේ මං කේනේක් තමයි
@kumaravije9369
@kumaravije9369 2 ай бұрын
Mu ආවොත් අනුන්ගේ awasane
@nawatime_titha
@nawatime_titha 2 ай бұрын
ලිස්ට් එකේ ඉන්නෙ අඩුවෙන්.පාර්ලිමේන්තුවෙ දැනට ඉන්න,හිටිය,ඉන්නට වෑයම් කරන ඔබ වහන්සේ ඇතුලුව හැමට ඔවුන්ගැන කියන්නෙ රටේ පුරවැසියන් .ඔබ වහන්සේ කියන්න පටන් ගත්තම ඔබ වහන්සේ අත්හැරෙනවා. මොකද ඔය කාගෙත් කෙරැවාවන් අපි දන්නවා ...🙏🙏
@ceciljayasinghe8161
@ceciljayasinghe8161 2 ай бұрын
තව 38 දේනෙක්ම ඉන්නවනෙ.
@ThilakarathnaM-o9r
@ThilakarathnaM-o9r Ай бұрын
අනූර දිනනවා
@BinukaPabasara-l2n
@BinukaPabasara-l2n 2 ай бұрын
තව ඉඩමක් ඕනෑ ද
@afzalabubakr2298
@afzalabubakr2298 2 ай бұрын
රතනයව මාලිමාවට ගත්තොත් අපි මාලිමාවට නෘ
@ashanmaduranga3349
@ashanmaduranga3349 2 ай бұрын
අනුරත් වේස ගෑනි වගේ තමයි මතක නැති උනාට
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 2 ай бұрын
ගතිතොත් මාලාමාව ව්‍නාසයි
@MohamedMuzaahirAjward
@MohamedMuzaahirAjward Ай бұрын
Who said Ratna himi will go to Malimawa. No chance. NPP have a renowned policy. They will never go out of there policy. That was their victory on this presidential election. Rathna himi cannot for parliament election, people have already rejected the old sets nearly 150 parliament members. We don’t want to see dialog with this people. Disgusting ! Hatred !
@M.K.Tharanga
@M.K.Tharanga Ай бұрын
රතන මුදලාලි
@visulakavinda5659
@visulakavinda5659 2 ай бұрын
OCD වලට බේත් ගන්න
@UPULCHANDANA-b3n
@UPULCHANDANA-b3n 2 ай бұрын
Horaa
@CeylonLastMile
@CeylonLastMile Ай бұрын
ම‌ෙි යකා පචම වුණා.
@Deepika98132
@Deepika98132 2 ай бұрын
Sathara apaya ìnna one keneķ.Warthamanaye dewadaththa. Sasanayata apahasayak.
@stewrobert9111
@stewrobert9111 2 ай бұрын
ඔබ සිතන එකම උතුම් මිනිසා ඔබයි. මෝඩ පණ්ඩිතයෙක්
@silvachamari8240
@silvachamari8240 Ай бұрын
😂😂😂 මේ චීවර ධාරියෙක් හාමුදුරු කෙනෙක් නෙවෙයි... උතුම් වූ චීවරය දාගන වාසියට ජාතිවාද පතුරුවමින් රට ගිනි තියන කල්ලියේ එක් අයෙක් තමා තමන්ට පාර්ලිමේන්තු රිංග ගන්න තියේනම් ඔනම කුනු කොන්තරත් එකක් කරනවා... මේ වගේ චීවර ධාරින් වද්ද ගන්න හොඳ නෑ
@roshanwarnakulasooriya3170
@roshanwarnakulasooriya3170 2 ай бұрын
ane rathana
@asokakumara6460
@asokakumara6460 Ай бұрын
Buththimath kapatiyek
@iamknoxpresley
@iamknoxpresley 2 ай бұрын
අපෝ සුසන්ත පිස්සුද ඔයාට මේ ඩයල් එක එක්ක කතා කරන්න?😅 මේ පොර එහෙන් මෙහෙට මෙහෙන් එහෙට දේශපාලන වාසි තකා පැන පැන චීවරයට අගෞරව කර කර ඉන්න ගිහියෙක්නෙ, ලැජ්ජයි ලැජ්ජයි
@thushara196633
@thushara196633 2 ай бұрын
api dannawa duk vinda heti meya 2021 2020 hoyaganna na gotawa nathima kare mun
@argmotors8104
@argmotors8104 2 ай бұрын
Hora ganaya
@r.hkarunarathna9373
@r.hkarunarathna9373 2 ай бұрын
Aiyo paw sami.patcha kelinawa.
@ABCD500100
@ABCD500100 Ай бұрын
PLEASE DO NOT GET THIS HORA RATHANA THERO TO NPP
@Apiyakkubolaw
@Apiyakkubolaw 2 ай бұрын
මූව මහණ කරලා ඉන්න ඔන්නේ, ලීක් video තිබ්බේ මෙයාගේ නේ ?
@BinukaPabasara-l2n
@BinukaPabasara-l2n 2 ай бұрын
මේ අපතයා තැනකට වද්ද ගන්න එපාඅ
@JayarathnaPunchibandage
@JayarathnaPunchibandage 2 ай бұрын
Ara wagakoththu den koheda
@warsil3735
@warsil3735 2 ай бұрын
Falopian nalayevellia onchili padapan😂😂 ratq winasa kara goo pohorq gennala😂😂
@arunashanthi6072
@arunashanthi6072 2 ай бұрын
තෙරැවන් සරණයි.මම කාටවත් යතුර බාර නොදෙමි. එන්න සත්‍ය ජයග්ගහණය කරන්න. රටට ආදරේ සියළුම දෙනා දියශෙන් සමග ඒකාත්මික වන්න.අනුර කුමර. මා කුියාත්මක කල අරගලය කොල්ල කා ඇත.සජිත්ට හෝ රනිල්ට හෝ.නාමල්ට හෝ දෙවියන් හෝ මම යතුර බාර දෙන්නේ නැත.මම රනිල්ට කෙටි කලකට. දර්ම දඩුවම කුියාත්මක කරමි. විකල්පයට අධ්‍යාත්මික මගට අවතිිර්ණ වන්න.මම දියශෙන් රටේ බාරකරැ.විශ්වයෙ අණ.
@naradakelum9102
@naradakelum9102 2 ай бұрын
Athana methana rathana...awalangu kasiyak
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 2 ай бұрын
Siurata muwawela ina jadayek
@MGRPriyankara
@MGRPriyankara 2 ай бұрын
Mmuth kammba horrekk thamayi wada jangi wada koththu koheda danne naha dann
@kamalperera4933
@kamalperera4933 2 ай бұрын
Rajagiriya case ekata jail danna oneh
@anandajayamaha2351
@anandajayamaha2351 2 ай бұрын
Mekunta danewath one ne😅
@thushara196633
@thushara196633 2 ай бұрын
ane mya thamai pohora epa kiyala gotawa nathima kara sasaneth kawa polim kale . mu danna arthika gena gona
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 2 ай бұрын
Muuu wage jadayooo malemawata gane nahh
@Apiyakkubolaw
@Apiyakkubolaw 2 ай бұрын
BALA THANHAWA THIYANA pissek
@kodikaraperera9710
@kodikaraperera9710 2 ай бұрын
Pala keriya yanda.
@darshanisewwandi7696
@darshanisewwandi7696 2 ай бұрын
Mata me channel ekath epa una meka ekka chat karanavada
@anandawellappili9767
@anandawellappili9767 2 ай бұрын
අනේ රතන උඹ හැරෙන්නෙ මොකටද කියල අපට තේරෙනෙව. උඹෙ අම්ම ගන්නෙ නැතිව තොලොංචිවෙලා පලයං.
@ashanmaduranga3349
@ashanmaduranga3349 2 ай бұрын
මෝඩයෙක් නේ ඕයි තමුසේ.
@PremasiPalihawadana
@PremasiPalihawadana 2 ай бұрын
අනේසාදු කටවහගෙන ඉන්නවද
@samanabayarathna6776
@samanabayarathna6776 2 ай бұрын
This is not a monk, chase the man from the monkhood.
@aravinm7039
@aravinm7039 2 ай бұрын
රතන හිමි කියනදේ ගැන ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා,නැතිනම් නැතිනම් බිංදුවයි.
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 2 ай бұрын
අමු ගවයෙක් සිවිර දාගෙන වැඩකට නැති එකෙක්..මුට වදින උනුත් ඉන්නවනෙ.
@ashanmaduranga3349
@ashanmaduranga3349 2 ай бұрын
පරිචයක් නැති උබලා වගේ උන් දේශපාලනය කතා කරන්න එපා
@sarathweerasinghe7950
@sarathweerasinghe7950 2 ай бұрын
Rathayo උඹ දන්න කෙහෙල් මල
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
😂😂😂 රතනයා කොයිදුල් කන්‍යාවියක් වෙන්නැති නාවලා ගෙට ගන්න.. 😂😂😂
@ashanmaduranga3349
@ashanmaduranga3349 2 ай бұрын
අනුරගෙත් තාම පෙට්ටිය කැඩිලා නැතුව ඇති.චන්ද්‍රිකාගෙන් පටන් අරන් කව්රුත් එයාගේ කැඩුවා.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 124 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 8 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 26 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 124 МЛН