වැලි පොළගා Saw scaled vipers Mendis Wickramasinghe

  Рет қаралды 24,088

Mendis Wickramasinghe

Mendis Wickramasinghe

Күн бұрын

වැලි පොළගා දෂ්ඨ කලොත් මිනිසුන් මැරෙන්නේ නැතිද, වැලිපොලගා මාරාන්තික විෂ නොවන්නේද?

Пікірлер: 45
@gcover6182
@gcover6182 2 жыл бұрын
06:52 wow . superb capture 👌
@sachithrandima2499
@sachithrandima2499 3 жыл бұрын
බොහොම ස්තූතී ගොඩක් වැදගත් වීඩියෝවක්
@greenlifeeco4201
@greenlifeeco4201 3 жыл бұрын
Important Video Sir, Thank you! ❤🧡💛❤💚💙❤💜🤎❤🖤🧡❤💛💚❤🧡❤🧡
@superweb6849
@superweb6849 3 жыл бұрын
Super Video ekak
@ajithjayasekera
@ajithjayasekera 3 жыл бұрын
පුතාගේ වීඩියෝව සුපිරි ඉදිරියටම යන්න සර්පයින් රැක ගන්න
@krpras
@krpras 3 жыл бұрын
Great work
@chamumethsara
@chamumethsara 3 жыл бұрын
වටිනා vedio ekak
@naveenihagama9692
@naveenihagama9692 3 жыл бұрын
Hoda video ekak Danumata hodai
@cuteromeotube
@cuteromeotube 3 жыл бұрын
Well explained. Thank you!
@MendisWickramasinghe1
@MendisWickramasinghe1 3 жыл бұрын
Thanks for watching!
@greenlifeeco4201
@greenlifeeco4201 3 жыл бұрын
Thank you
@හුස්මකවටිනාකම
@හුස්මකවටිනාකම 3 жыл бұрын
ඊලග වීඩියො එකත් ඉක්මනට ඕන ..👍👍👍🙏
@wathsalasamarakoon3305
@wathsalasamarakoon3305 3 жыл бұрын
වටිනාම වැඩසටහනක්... 🔥
@nsg6582
@nsg6582 3 жыл бұрын
Ape teacher ge namath wathsala samarakoon ne 👍👍
@wathsalasamarakoon3305
@wathsalasamarakoon3305 3 жыл бұрын
@@nsg6582 ❤
@somipathchamila1574
@somipathchamila1574 3 жыл бұрын
Thanks.
@champisrimaali1293
@champisrimaali1293 3 жыл бұрын
මහත්මයා කුණ කටුවාටත් මෙහෙම වකුටුවෙලා ඉන්න පුළුවන් ද
@KenroCreations
@KenroCreations 3 жыл бұрын
thank you..🙏
@MendisWickramasinghe1
@MendisWickramasinghe1 3 жыл бұрын
You're welcome 😊
@asmedianetwork9243
@asmedianetwork9243 3 жыл бұрын
thank you sir
@upulchandima3237
@upulchandima3237 Жыл бұрын
ගැට පොලගා සම්බන්ධ වැඩසටහනක් කරන්න
@dinujaya4235
@dinujaya4235 3 жыл бұрын
වැලි පොලගා උග්‍ර විස 5දෙනාට නැද්ද?
@RaviRajapaksha-f3n
@RaviRajapaksha-f3n 2 ай бұрын
මේ වැලි පොලගෙක් මුලතිව් වෙල්ලමුල්ලෙවයික්කාල් වලදි මගේ යාලුවෙකුගෙ කෑවා දවසක් රෑ එයාට ගොඩක් විස උනා අමාරු උන අවුරුද්දක් විතර උන හොඳ වෙන්න
@NadeeshaKavindi-m6u
@NadeeshaKavindi-m6u 3 ай бұрын
පෙරේදා අපේ ගමේ අක්කා කෙනෙක් නැති උනා වැලි පොලගෙක් කාලා හැබැයි අපි බදුල්ලේ මෙහේ මේ සතා ඉන්න පුළුවන් ද😢
@nilushihemamali8770
@nilushihemamali8770 8 ай бұрын
මම පුනරීන් වලදී දැකලා තියෙනවා මෙයාලා..
@sunilavithanage9971
@sunilavithanage9971 Жыл бұрын
Thrikunamaledi guwan hamudawe kollek maruna walipolaga kala
@fatimalatah2213
@fatimalatah2213 3 жыл бұрын
🙏💙🍁🌺🍂🍃
@pamathdissanayake1347
@pamathdissanayake1347 3 жыл бұрын
❤💚
@Uniquearts7895
@Uniquearts7895 3 жыл бұрын
👍
@dmlalithbandara4511
@dmlalithbandara4511 Жыл бұрын
මම යාපනයේ ඉද්දි දෙපාරක් මාව කාල තියෙනවා මූ,,,,😥
@SDM88
@SDM88 3 жыл бұрын
කුණකටුවා උග්‍ර විශ ද ?මගේ කුණකටුවෙක් හපා කාලා මට කිසිම බෙහෙතක් දුන්නේ නෑ.වැඩිපුර මුත්‍රා යන්න බෙහෙත් දුන්නේ.ඉදිමුම් ආවෙත් නෑ.
@RhythmRealm111
@RhythmRealm111 3 жыл бұрын
හරියටම සතා අදුර ගත්තද..මරණ වාර්ථා වෙලා තියෙනවා කුණ කටුවගෙ..එක එක්කෙනාට විෂ බලපාන විදිහ වෙනස් ඒක නිසා වකුගඩු වලට බලපානවා පස්සට බෙහෙත් ගම්න කියල
@dinujaya4235
@dinujaya4235 3 жыл бұрын
ඔව් . .මෑතකදි ඒ ගොඩට දැම්මා
@RhythmRealm111
@RhythmRealm111 3 жыл бұрын
@@dinujaya4235 දැන් අලුත් වර්ගීකරණයක් තියෙන්නෙ
@gcover6182
@gcover6182 2 жыл бұрын
ඔව්. පුද්ගල ප්‍රතිශක්තිය අනුව මාරාන්තික වෙන්ඩ පුලුවන්. ඇන්ටිවෙනම් දෙන්නෙ නෑ.මම දන්න තරමට කුණකටුවන් සදහා ඇන්ටිවෙනම් එකක් දැනට නෑ. මෑතකදි කුණකටුවෙක් දශ්ඨ කරල ,මල්ලි කෙනෙක් කළුබොවිල රොහලට ඇතුලත් කරා. කිසිම විශේෂ බෙහෙතක් දුන්නෙ නෑ.රැධිර පරික්ෂාවන් කරා..වතුර බොන ප්‍රමාණය හා මුත්‍රා පිටවන ප්‍රමාණ මැන්න. අතේ ඉදිමුමක් ඇරෙන්න, වෙන ප්‍රශ්නයක් උනේ නැහැ. වාසනාවට හො. දශ්ඨනයක් වල්ක්ව ගන්න එක තමයි කරන්ඩ පුලුවන් හොදම දේ
@sanukaneranjith9225
@sanukaneranjith9225 Жыл бұрын
කුනකටුවා මෑතකදි උග්‍ර විශ කාන්ඩෙට දැම්ම. මොකද කුනකටුවගෙ දශ්ඨනය නිසා ගොඩක් වෙලාවට පසුකාලිනව වකුගඩු වලට තදින් බලපානව කියල සොයාගත්තා
@kanchanakumari6943
@kanchanakumari6943 3 жыл бұрын
අද අපිට අහු උනා එකෙක්..අපි කොට්ටාවේ..
@commentboy811
@commentboy811 3 жыл бұрын
මෙහෙම සර්පයෙක් දැක්කොත් මොකද කරන්න ඕනි... ඒ කියන්නෙ, ගෙදර අවට මෙහෙම අය ඉන්නවානම් , දන්නෙ නැතුව ම කරදර වෙන්න පුලුවන් නෙ.... ඒකට, මෙ සත්තු ගිහින් දාන්න හරි බාර දෙන්න හරි ක්‍රමයක් තියෙනවද? දැනුවත් වෙලා ඉන්න එක අපි ඔක්කොටම හොදයි නෙද
@savindabandara
@savindabandara 3 жыл бұрын
ගේ ඇතුලට ආවොත් නෙ ප්‍රශ්නෙ මිනිස්සු ඔප්පු ගහන් හිටියට මෙව්ව සත්තුන්ට අයිති ඉඩම්නෙ
@gcover6182
@gcover6182 2 жыл бұрын
ල0කාවෙ මරණ වාර්ථා නොවුනට. ලොකයෙ වැඩිම සර්ප දශ්ඨන මරණ වලට වගකියන්නෙ මෙයා නේද?
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
ලංකාවෙ එකා විස අඩු ඇති කියලා සැක කෙරෙනවා. මෙතුමා ඒ ගැනත් කතා කරා නම් හොඳයී!
@reallpro...2312
@reallpro...2312 10 ай бұрын
oya hari
Thel karawala තෙල් කරවැලා Mendis Wickramasinghe
13:43
Mendis Wickramasinghe
Рет қаралды 91 М.
Discover the SECRET Life of the African Trapdoor Spider!
9:46
Tekweni
Рет қаралды 18 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,9 МЛН
Turning a BLOB into PURE GOLD!
18:11
Modern Goldsmith
Рет қаралды 18 МЛН
Retinitis Pigmentosa (RP)- MYRHIAS PERSPEKTIVE
15:02
S e H l i n a
Рет қаралды 4 М.
1894 SINGER Sewing Machine Restoration
31:46
NATRA
Рет қаралды 23 МЛН
Level 1 to 100 Impossible Puzzles
17:25
Hafu Go
Рет қаралды 10 МЛН
Wounded relief
11:05
Snakes Guardian
Рет қаралды 46 М.
Restoration of a vintage Omega Seamaster - Grandfather’s Wedding Gift Reborn
22:01
ශ්‍රී ලංකාවේ සර්පයෝ Zoom Webina 2021 01 09
1:28:59
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН