ගර්භණී කාලයේ පළමු scan එකෙන් දරු පැටිය ඉන්න හැට් සජීවිව බලමු

  Рет қаралды 217,991

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 362
@nuwanthikamadushani5715
@nuwanthikamadushani5715 5 ай бұрын
මගෙත් පලවෙනි බබා අද ස්කෑන් කරන්නේ සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවා නිරෝගි සියලු අගපසගයෙන් යුත් දරුවෙක් වෙවා❤❤❤🙏
@Anu-mm2yb
@Anu-mm2yb 5 ай бұрын
මට කියන්න කො ඔයාට මෙන්සස් නතර වෙලා දවස් කීයකට පස්සෙද ඔයා පලවෙනි ස්කෑන් එකට ගියෙ.මොකද මට මේ මාසෙ පලවෙනිදා මෙන්සස් වෙන්න තිබුණේ ඒත් තවම නැ
@Anu-mm2yb
@Anu-mm2yb 5 ай бұрын
ඔයා ඉස්සෙල්ලම කරෙ මිඩ් වයිෆ් මිස්ට කතා කරපු එකද නැත්නම් ස්කෑන් එකට ගිහිපු එකද
@sepalikasamarasinghe4734
@sepalikasamarasinghe4734 3 ай бұрын
තෙරුවන් සරණයි
@yamunakumari5655
@yamunakumari5655 2 ай бұрын
Theruwan saranai amme
@voice5730
@voice5730 13 күн бұрын
බුදු සරණයි
@IsuruThissera
@IsuruThissera 4 ай бұрын
මගේ බබාටත් සති 13ය්. මගේ දරුවා දරුවාත් සියලු අඟපසඟයන්ගෙන් යුත් නිරෝගී දරුවෙක් වේවා.. ❤️ සියලුම අම්මලාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
@ruwaniwijesekara2924
@ruwaniwijesekara2924 6 ай бұрын
මගේ බන්ඩියට සති 7යි දවස් 4ක් වගේ වෙනවා..මුල්ම ස්කෑන් එක කලා පැටිය චුටියට පේනව කිව්වා...අනේ ඒක ඇහුනමත් මාරම සතුටුයි..❤️ මේ විස්තර කියල දෙන ඩොක්ටර් ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.🙏🙏 මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුක්ත නිරෝගී දරු සම්පතක් වේවා අනෙක් අම්මාවරුන්ටත් පත්තිනි අම්මාගේ පිහිටෙන් නිරෝගී දරු පැටියෙක් ලැබේවා 🙏❤
@isharanilmini7069
@isharanilmini7069 6 ай бұрын
ඔයාට සති 7 ස්කෑන් එකේදී බබාගේ heart beat එක ඇහුනද අම්මා..අනේ කියන්නකෝ මට
@ssf6609
@ssf6609 3 ай бұрын
Oya eka kalda akke ane matat kiynn ko
@NayomiNissanka-e4r
@NayomiNissanka-e4r 3 ай бұрын
මට සති 5.දවස් 5 ක් වගෙ මගෙත් බබා ඉන්නවා කීවා.ඊට වඩා මොකුත් කීවේ නෑ.අනේ මට බයයී.හරියට ස්කෑන් එකක් කරන්න ඕන හරි කාලේ කියන්නකෝ
@LasanthaShiromi
@LasanthaShiromi 26 күн бұрын
@kavithalakwindi2257
@kavithalakwindi2257 Жыл бұрын
හැම අම්මා කෙනෙක්ටම පත්තිනි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@filmhous9139
@filmhous9139 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් සියලුම අම්මා වරුන් ගෙත් කිරි සිහිනය සැබෑවෙවා.
@thilinaruwan7277
@thilinaruwan7277 Жыл бұрын
මේදරුවාටත් මවටත් නිදුක් නීරෝගී දරු ප්‍රසූතියක් සදහා අවශ්‍ය ශක්තිය වාසනාව නොදඩුවම ලැබේවා..🙏🙏🙏
@sudeeradilrukshi9072
@sudeeradilrukshi9072 Жыл бұрын
❤❤
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
බුදුසරණයි !
@DhanushkaSaranga
@DhanushkaSaranga Ай бұрын
🙏🙏🙏
@ayeshaharischandra2791
@ayeshaharischandra2791 Жыл бұрын
කරුණාවන්ත,නිහතමානී,මනුෂ්‍යත්වයෙන් පිරි ආදරණීය doctor , ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබතුමා මේ කරන මෙහෙයට බොහෝ පින්..
@rastharoadkandynidukneroge1554
@rastharoadkandynidukneroge1554 Жыл бұрын
❤️❤️
@rastharoadkandynidukneroge1554
@rastharoadkandynidukneroge1554 Жыл бұрын
❤️❤️
@waruninikesha6268
@waruninikesha6268 Жыл бұрын
මං දැකපු සැබෑ මනුෂ්‍යත්වය පිරි වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය ටිරාන් ඩයස් මහතා. ගොඩක් ස්තුතියිි වෛද්‍යතුමනි ❤
@manujamasakoralanm4141
@manujamasakoralanm4141 Жыл бұрын
Pro tiran is the god
@nayanasenevirathna4869
@nayanasenevirathna4869 Жыл бұрын
Yes
@madushikasewmini192
@madushikasewmini192 Жыл бұрын
Me dr inne hospital eka mokdda dr
@CKWicrmasinghe8381
@CKWicrmasinghe8381 Жыл бұрын
@@madushikasewmini192 Ninewells , Hemas Wattala , Lanka Hospital 🙂
@chathuthusitha1716
@chathuthusitha1716 Жыл бұрын
Ane ow maath podi asaneepa thathwayak thiye e nisama dr tiran dias.eththatama hari.a hoda dr kenek deviyek wage ammalata
@AshenNirmal-q2f
@AshenNirmal-q2f 3 ай бұрын
මගේ කුසේ ඉන්න දරැ පැටියා වගේම හැම අම්මා කෙනෙක්ගෙ කුසේ ඉන්න බබා සහ බබාලට අාසාවෙන් ඉන්න අම්මලගෙ කිරි සිහිනය සහ පත්තිනි මැනියන්ගෙ පිහිටයි
@upalisarath6547
@upalisarath6547 8 ай бұрын
එ ඩොක්ටර්ට ගොඩක් පිං බබාගැනත් අම්මාගැනත් මේ තරම්ම හොදින් පරික්ෂක කරනවාට
@maheshikamadhumadavi7449
@maheshikamadhumadavi7449 Жыл бұрын
මගේ ජීවිතයේ ගොඩක් ගරු කරන කෙනෙක් තමයි ඩොක්ටර්. ඉතාම කාරුණික දක්ෂ වෛද්‍යවරයෙක්. මගෙත් වෛද්‍යවරයා මෙතුමායි. මෙතුමාට නිදුක් නිරෝගී දීර්ඝායූ සැප ලැබේවා...! 🙏🙏🙏🙏
@sureshanidilini6608
@sureshanidilini6608 Жыл бұрын
Mee doctor inne koheda
@Shqni
@Shqni 7 ай бұрын
අනේ මේ ඩොක්ටර් ගෙ නම්බර් එක දෙන්නකෝ
@user-tc5bj6kn5pGayaniki
@user-tc5bj6kn5pGayaniki 5 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිදුක් නිරොගී සියලු අග පසගයෙන් යුත් දරු පැටියෙක් මටත් සියලු මව් වරුන්ටත් ලැබේවා..
@kavisitha.4890
@kavisitha.4890 Жыл бұрын
මගේ ලෝකයේ දැකපු දේවියෙක් ටිරාන් සර් ❤
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක්.. දැනුවත් කිරීම ගැන අගය කරනවා.ස්තූතියි ඩොක්ටර්.
@dilrukshigurugamage9299
@dilrukshigurugamage9299 Жыл бұрын
මගේ බබා වත් ඔය විදියට ම තමයි ස්කෑන් කලේ ස්තුතියි ඩොක්ටර්...🙏🙏🙏
@DineshLakmal-s6f
@DineshLakmal-s6f 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවත් නිරෝගිමත් දරුවෙක් වේවා ❤️🙏
@SujiChinthaka
@SujiChinthaka 4 ай бұрын
සර් ළඟට ආව පළවෙනි දවසේ ගොඩක් බයෙන් ආවේ සර් වැඩිය කතා කරයිද නැද්ද කියලා ....ඒත් ආවාට පස්සේ තේරුනේ සර් මොනතරම් නිහතමානීද කියලා ...හරිම කාරුණිකව විස්තර කියලා දෙනවා...ඔබතුමා නිදුක් නීරෝගී වේවා...!!!❤❤❤❤❤
@ShashiLopez
@ShashiLopez 3 ай бұрын
❤❤ow aththa
@littlekids9937
@littlekids9937 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්...මේ වගේ විඩියෝ තව දාන්න..මම ගොඩාක් ආසාවෙන් බලනවා...ගොඩාක් වැදගත් දේවල් හැමකෙනෙක්ටම..සුභ පතනවා ඩොක්ටර් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා..යේසු පිහිටයි
@rastharoadkandynidukneroge1554
@rastharoadkandynidukneroge1554 Жыл бұрын
❤️❤️
@SirimaJayathnge
@SirimaJayathnge 8 ай бұрын
පත්තිනි manyangema පිහිටයි සියලු gbinmawaruta ඔබ thumata බුදු sarani
@chaminiprashakthi358
@chaminiprashakthi358 Жыл бұрын
I did my scans from Prof Tiran and I have really nice experience with him. ❤
@anurasiriwanninayake8907
@anurasiriwanninayake8907 7 ай бұрын
මමත් ආසයි ලමා රෝග විශේඣ වයිද්‍යවරියක් වෙන්න....🥺❤
@thilininethmini6056
@thilininethmini6056 Жыл бұрын
Such a talented and kind hearted doctor. He really care about my self and my baby’s health. Now my baby turns to two month for end of this month.😊
@dushmanthakumarage8024
@dushmanthakumarage8024 Жыл бұрын
Doctor Tiran dias thamai mage scan kaleth. Eya harima friendly wagema harima karunawanthai. Eya harima hoda talented doctor kenek❤
@nilentikr
@nilentikr Жыл бұрын
Ane godak.pinna doccta
@MadusihikaWejasinha-gc2pv
@MadusihikaWejasinha-gc2pv 7 ай бұрын
මේ පිලිබදව දැනුවත් කරපු එකට Thank you doctor ..
@sujanigunawardhana3264
@sujanigunawardhana3264 Ай бұрын
වෛද්‍යවරු මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏😘😘
@arunakumara2347
@arunakumara2347 Жыл бұрын
අපේ දරැවා එන්න ඉන්නෙත් සැප්තැම්බර් 20.අපේ දරැවත් මෙහෙම තමයි ඉන්න ඇත්තේ.❤
@SanduniKaushalya-l6i
@SanduniKaushalya-l6i 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ් කුසේ වැඩෙන දරු පැටියා ආරක්ෂා කර දෙත්වා!!!🙏🙏
@akshalafernando5568
@akshalafernando5568 Жыл бұрын
Mage babawath gatte docter Tiran ,hes such talented docter 😊 thank you docter for everything
@shanakadinusha
@shanakadinusha Жыл бұрын
Thank you very much, Dr DR👩❤ & Prof.TD👨‍⚕👍
@lashikaherath7880
@lashikaherath7880 Жыл бұрын
ගොඩාක් වටින්ව.අනික් ස්කෑන් ගැනත් කියලා දෙන්න.👍🙏
@yasarasarathchandra7064
@yasarasarathchandra7064 Жыл бұрын
A friendly talented Doctor.Prof.Tiran Dias.
@anjaleews
@anjaleews Жыл бұрын
Thank you & a Great Video! Mn Prof.Tiran lagata tamayi mage babage delivery eka wenakanma giye. Prof.Tiran Lankawata godakma watina sampathak!!
@SwarnaWakwalla
@SwarnaWakwalla 9 ай бұрын
Doctor harima karuna wanthai.mage babageth doctor tiran❤
@sumali8398
@sumali8398 Жыл бұрын
ගොඩක්.ස්තුතියි ඩොක්ටර්.අපිත්.ලමයි හැදුවා.ඒත්.දැක්කෙ.අද ස්කැනින් එක
@littlekids9937
@littlekids9937 Жыл бұрын
Thank you doctor Tiran..❤️❤️God bless you
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
ප්‍රදීප් ධර්ම දාසගෙ දොස්තර බිරිද හරිම ලස්සන යි
@UviniAmayuru-zy6ft
@UviniAmayuru-zy6ft Жыл бұрын
ගොඩක් පිං ඩොක්ටර් මමත් ඩව්න්සින් දරුවෙක් ඉන්න මවක් මටත් මේ පරික්ෂණය එදා කරගන්න තිබුනනම් මගේ දරුවත් අද මෙහම නොවන්නට ඉඩ තිබුනා
@DinethSiriwardana
@DinethSiriwardana Жыл бұрын
Mokakda ඩව්න්සින් kiyanna mokakda.danna nethi nisa ahanna
@pubudugunathilaka618
@pubudugunathilaka618 Жыл бұрын
Best VOG Prof. Tiran Dias. ❤👌👨‍⚕️❤
@hansi4712
@hansi4712 Жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක් 🙏
@dilrukshidilrukshi5665
@dilrukshidilrukshi5665 Жыл бұрын
Best Doctor professor Tiran Sir💖
@Travel_With_Yaluwoo
@Travel_With_Yaluwoo Жыл бұрын
Super VOG in the world in my life. God bess u doctor
@nilukshianuththara7982
@nilukshianuththara7982 4 ай бұрын
හරිම කරුණාවන්ත පොපෙස කෙනෙක් .දැක්කත් ඇති.දෙවිකෙනෙක් වගේ.නිදුක් නීරෝගී වේවා ❤🙏
@nuwansampath3801
@nuwansampath3801 Ай бұрын
තෙරුවන් සරනයි සියලුම අම්මලා.
@amarajeewaweerasekaraarach9799
@amarajeewaweerasekaraarach9799 Жыл бұрын
Thank you so much doctor. Excellent explanation.
@noelperiyapperuma2207
@noelperiyapperuma2207 Жыл бұрын
ශුභ පැතුම් ❤️
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 6 ай бұрын
Siyalu daruwo niduk wewa nirogi wewa....❤❤❤
@geethikajenat1197
@geethikajenat1197 Жыл бұрын
❤❤ගොඩක් වෙදගත් ❤️❤️❤️❤️❤️💕💕💕
@umeshisilva8039
@umeshisilva8039 Жыл бұрын
ඔබතුමට බොහොම පින් 🙏🙏🙏🙏
@bhagyamaduwanthi5852
@bhagyamaduwanthi5852 Жыл бұрын
Doctor man private nurse kenek wenna igenagannawa...mata me dewal godak wadagth....godaak thankz doctor ❤
@madhukahansani2883
@madhukahansani2883 Жыл бұрын
Godak watina video ekak thank you doctor me wage dewal kiyala denawata
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
බුදුසරණයි !
@chamarakusumsiri3819
@chamarakusumsiri3819 Жыл бұрын
මගෙ පුංච් දොණිව දෑතට ගත්ත මිහිපිට දැකපු දෙවියෙක් තමයි professor tiran dias කියන්නෙ
@chamarakusumsiri3819
@chamarakusumsiri3819 Жыл бұрын
❤❤❤❤❤❤❤
@poornimaabeykoon9919
@poornimaabeykoon9919 Жыл бұрын
Very important vidio mis .👍👍👍👍
@thanujadamayanthi3155
@thanujadamayanthi3155 Жыл бұрын
Mamat nipt test eka kala sir. Eka kale nine wells hospital eke. Eken kiwa high risk kiyala. passe oba thumage anormaly scan eka kala. mama godak bayen hitiye. Et oba thuma kiwwa mata baya wenna epa. Babata chandeillannat puluwan kiyala. ita passe tamai mage baya nati une. Oba thumata budu aneka warayak pin. Kiwwa wagema mata honda daruwk hamba una. Bs. Nirogi suwa labewa.
@janithachandrakanthi2390
@janithachandrakanthi2390 2 ай бұрын
Theruwan saranai hamotama .. 🙏🙏🙏
@DushmanthiChanika
@DushmanthiChanika 9 ай бұрын
theruwan saranai doctor ❤❤❤❤❤❤❤
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Ane harima watina,🙏🙏❤️❤️❤️❤️
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Жыл бұрын
බුදුසරණයි ❣️👍
@dushanbasnayaka4264
@dushanbasnayaka4264 9 ай бұрын
Hospitalvala nm mechchra wela balnne nh... 🥺 godak hodai me pahadili kirima❤
@sujanilasanthika8425
@sujanilasanthika8425 9 ай бұрын
doctor ane mata kiyanna puluwanda mata den sathi 6k wenawa mn ada scan kara mage penne water bag aka vitharai a ai kiyala kiyanna puluwanda doctor 🙏🙏
@ShishaniShashihara
@ShishaniShashihara 9 ай бұрын
අනේ මටත් ඔය විදිහටම කිවුවා...ගොඩක් බයෙන් ඉන්නෙ දැන්....
@koshalapriyanganirathnayak9763
@koshalapriyanganirathnayak9763 9 ай бұрын
​@@ShishaniShashihara😢
@pavithradilhani4527
@pavithradilhani4527 18 күн бұрын
Ai ahema wenne
@mahisha1151
@mahisha1151 Жыл бұрын
Great video ❤❤️🙏
@sadunithakshila9512
@sadunithakshila9512 Жыл бұрын
මන් ගියේ මගේ පලවෙනි.ස්කෑන් එකට සති 11න්
@NadeekaAbhagaspitiya-py2wc
@NadeekaAbhagaspitiya-py2wc Жыл бұрын
Godak watina vidio ekak thank you
@prasadanisadali5920
@prasadanisadali5920 Жыл бұрын
Ape docter,,mage babala thundenama mn me vidihata dakka,docter tiran nisa,,,harima hoda kenek,
@ireshalakshani4782
@ireshalakshani4782 Жыл бұрын
droopy eyelids ( ptosis )රෝගය ගැන විස්තර කරන්න පුළුවන් ද. 🥺
@Mangalikamangi
@Mangalikamangi Ай бұрын
ඩොක්ට ගොඩක් හොඳ කෙනෙක්, මගේ ස්කෑන් එක ගිය සතියේ කරා
@jinaninisansala30
@jinaninisansala30 3 күн бұрын
Kohomada doctor wa contact karaganne
@indikaherath842
@indikaherath842 Жыл бұрын
Best doctor professor tiran dias
@UshaDharshini-mb7nc
@UshaDharshini-mb7nc 8 ай бұрын
Very informative ❤
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 ай бұрын
Good luck dr
@rastharoadkandynidukneroge1554
@rastharoadkandynidukneroge1554 Жыл бұрын
නිදුක් නිරෝගී දරුවන් ලැබේවා
@priyankapriyanka5767
@priyankapriyanka5767 Жыл бұрын
Doktawa munagehenne kohomada.mageth dewani baba masa 5nethiuna.sisakarala gaththe.ayeth babek hadanna balaporoththuwen inne. Mm at bayk denenawa dokta .mage sisa karapu eke podi gediya kk ahuwenawa udin wage.aye babek heduwata prasnayak nedda dokta.mekata pilithuraj denna pinsidda wei dokta
@RifamRifam-gx3oo
@RifamRifam-gx3oo Жыл бұрын
Oya vog doctor lagata yanna
@samanthapushpakumara2369
@samanthapushpakumara2369 11 ай бұрын
Taruwan saranin siyalu davi pihiten Mauwarunta labenna Inna daruwan Niduk nieerogi siyalu aga pasagayngen sampurna wasana wantha daruwan labewa
@UdayanthiAnuruddika-lz7hz
@UdayanthiAnuruddika-lz7hz Жыл бұрын
Babek nathuwa godak duk vidina ammala innawanm pro.Thiran dias lagata baya nathuwa yanna.ethuman salli passe yanne.hamotama eka wage salakana karunawantha doctor kenek.
@PrasadiMadushani-d4v
@PrasadiMadushani-d4v 29 күн бұрын
Ane doctr mt menses det pahu wela adata daws 9 e ada pednat trips chek kara ath negative ..kochchr kalayk gihind .trips chek krnn one
@nimeshapiriyangani5668
@nimeshapiriyangani5668 Жыл бұрын
Ane e ammata budu saranai
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
Thank you very much ,very good vidio .
@anurasiriwanninayake8907
@anurasiriwanninayake8907 7 ай бұрын
Thankuu madam🥺🧚
@kt-sf4pm
@kt-sf4pm Жыл бұрын
Apita salli na me wage doctor kenek lagata ynna..akamthi unath government ynna wenne.
@dinukajayasooriya3730
@dinukajayasooriya3730 Жыл бұрын
Godakma proyojanawath ekak una. Api scan karanna giyata doctor hodai kiyana wachane witarai denne habai . Mat පෞද්ගලිකව prashna walata muna denna una wife ta. Mechchara dewala balanna puluwan kama thiyeddi kisima detail ekak apita dunne ne . Adu gane apita a de gena ahala dena ganna hari meka prayojanwath
@krishmiwj4815
@krishmiwj4815 11 ай бұрын
😢down sindram වුණොත් ඊට පසු පියවර මොකක්ද කියලා දැන ගන්න පුළුවන් ද doctor.
@wathsala7587
@wathsala7587 Жыл бұрын
අපේ ඩොස්තර මහත්තයා.❤❤❤❤❤හරි හොදයි.....
@ChashiniGimhani-o7u
@ChashiniGimhani-o7u 10 ай бұрын
Me dokta mona hospital akeda inne
@aniruthaprimal5808
@aniruthaprimal5808 Жыл бұрын
Godak watina wedasathank doctor sthuthiy obathumiyata
@shashinihgallage4699
@shashinihgallage4699 Жыл бұрын
Mamath pregnancy eke scan kaleth, Mage babawa gaththeth professor Tiran Dias. Aththatama doctor godak manussakam tyana kenek.
@udaniweerasirinarayana891
@udaniweerasirinarayana891 Жыл бұрын
Hospital eka mokadda doctor inna
@SajithIndika-po5lm
@SajithIndika-po5lm 2 ай бұрын
Me doctor hamba wenna puluwan vidiya kiyannako
@Ayeshapriyadarshani-z1i
@Ayeshapriyadarshani-z1i Ай бұрын
Mama athulu siyalu amma warunge kiri sihinaya ikmanin saba wenna parthana karanna,..
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 Жыл бұрын
Tiran dayas sir athtatama hoda doctor kenek.mage babawa baluweth me sir thamayi
@yasarabatti2727
@yasarabatti2727 Жыл бұрын
Godak hoda wadasstahanak. Mama dan yanneth docter tiran dias gawata mata ilaga para yanna thiyenneth me scan ekata
@andyandy7194
@andyandy7194 Жыл бұрын
It's great program
@harshakoreanlanguage762
@harshakoreanlanguage762 Жыл бұрын
Mage jivithe mata hamuunu hodama doctor .budu saranai doctor .
@dhanushkakumarasirei7611
@dhanushkakumarasirei7611 6 ай бұрын
mage daruwath niduk nirogi daru patiyek wenna kiya wish krnn.daruwo labenna inna ammalata ts.niduk nirogi darupatiyan bihiwewa
@chandanikumari6908
@chandanikumari6908 Жыл бұрын
Doctor mata april 17 memsas gaduna tikak .ithim dan me wana wita bada puruwala dala wage .kama kawath ussan inna bah wage.mam february 25 depo widala inne.ithin ehema gab ganaimak wenna puluwam da doctor කාරුණික wa kiala dennako..
@Shevo595
@Shevo595 11 ай бұрын
Great doctor
@dinushikaindu808-vl7su
@dinushikaindu808-vl7su Жыл бұрын
28 vayasa mata 3 year daruwek innawa mama kamathi daruwek nethi kanakta daruwek adala denna mama nuwareliya thanke you
@pragithlakamal599
@pragithlakamal599 11 ай бұрын
puluwnnm apita denna plz
@sweetangle543
@sweetangle543 Жыл бұрын
Mta mensas hadenna doctor .masayk dekk hadunoth ilga mase hadenna..පිළිවෙළක් na..mn babek hadanna asawen inne...mta mekta pilithurak denna puluwn da ..mta avrudu 24k venva..
@theshanasohantha8541
@theshanasohantha8541 Жыл бұрын
Godak pin doctor 👨‍⚕️ 🙏🙏🙏
@adeeprajitha5323
@adeeprajitha5323 Жыл бұрын
Best vog❤
@sulochanajayakodi9849
@sulochanajayakodi9849 Жыл бұрын
Thank you doctor
@admishanulya8556
@admishanulya8556 Жыл бұрын
Thank you Dr.
@sajana875
@sajana875 Жыл бұрын
very good video!
@TharushiDananjana-xo5bj
@TharushiDananjana-xo5bj Жыл бұрын
Mata laban mase thiyenne , NT scan Eta kalin egena visthara densgaththa eka godak watinawa, thnks doctor 😍😍😍😍😍
@diluvlogs-5s
@diluvlogs-5s Жыл бұрын
NT scan eka hma Private hospital ekem krnne na neda.
@hasinifernando5167
@hasinifernando5167 Жыл бұрын
@@diluvlogs-5s doctor tiran dias inna hospital valin karaganna puluvan.. Habai lankave inna hama vog kenekma me vage scan karanne naa..
@sandunimaduwanthi6795
@sandunimaduwanthi6795 Жыл бұрын
​@@hasinifernando5167 doctor tiran inna hospital thiyena place monada kiyanna puluwanda dr 🥺
@hasinifernando5167
@hasinifernando5167 Жыл бұрын
@@sandunimaduwanthi6795 watthala hemas Lessons hospital ragama Ninewells hospital Lanka hospital Asiri hospital Browns hospital
@nadeeshagallage4561
@nadeeshagallage4561 Жыл бұрын
Dr man inne UK. Mage 20 week anomaly scan eken hariyatama dina 7kin mage cervix open wela baba kalin ipaduna. Eya nathi una. Scan eke mukuth prashnayak thibune ne. Namuth mage cervix length eka eyala baluwada nanda kiyala man dan ne. Baluwanam eka ahuwenna one neda? Mata eka gana hospital eken prashna karanna puluwanda?
ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත
57:35
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
My Very First Doctor Visit Update
14:08
Jay Kulathunga
Рет қаралды 64 М.
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
22:11
Garbhani matha Pujopahara | Deegala Piyadassi Himi
49:07
Dhaham Maluwa
Рет қаралды 200 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41