බබෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් පලවෙනි මාස හයේ ඉන්න ඕනෙ කොහොමද?

  Рет қаралды 87,292

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 157
@dilrukshiweerawansha6763
@dilrukshiweerawansha6763 Жыл бұрын
හරිම පැහැදිලිව පැහැදිලි කරන ඩොක්ටර් කෙනෙක්.හරි වටින දැනුමක් ලබා දෙනවා
@waruniprabodha1409
@waruniprabodha1409 Жыл бұрын
Ane mage kiri sihinaya saba una matath ammawaru hamotamath ashirwada karanna jesu pihitayi
@thisaruthimeshani9785
@thisaruthimeshani9785 2 күн бұрын
වටින දේවල් මෙහෙම share කරගන්නවට tnq soo much..
@nimmialeeshiya9356
@nimmialeeshiya9356 11 ай бұрын
නොදන්න දේවල් ගොඩක්ම දැනගත්තා .ස්තූතිය ඩොක්ට.🙏❤️
@nimvlog8103
@nimvlog8103 Ай бұрын
Miss ලංකාවේ ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙනවා Miscarriage ගබ්සා වීම් එහෙම වෙන්න ඇතිවන බලපෑම්,ඒ ගැන video එකක් කරන්නකෝ
@vl7334
@vl7334 Жыл бұрын
ඩොක්ටර්, මට පීරියඩ්ස් හැදෙන්න තිබ්බෙ මේ මාසෙ 24. තාම හැදුනෙ නෑ... මම HCG ටෙස්ට් එක දවස් 3ක් කලා. 20, 24 ,26. 20 කරපු එක ලා පාටට දෙවෙනි ඉර තිබුනා.. ඉතුරු දවස් දෙක එන්න එන්න තද පාටට තිබ්බා.. ඒ වුනාට මට මෙන්සස් වෙන්න එද්දි තියෙන symptoms ටිකත් තියෙනව ... ඒ නිසා හරියටම හිතාගන්න බෑනෙ ඩොක්ටර් මෙන්සස් වෙන්නද, නැත්තම් ප්‍රෙග්නන්ට් ද කියලා ... උපදෙසක් බලාපොරොත්තු වෙනව ඩොක්ටර් ගෙන් ..❤
@srimairangani6035
@srimairangani6035 Жыл бұрын
Dr blood test ekak balannako
@SalithaNimeshan
@SalithaNimeshan 11 ай бұрын
@milindamaduranga583
@milindamaduranga583 11 ай бұрын
Matath ehema thama une dan blood ekak check kala man hariyatama danagaththa eken
@HashiniDedunu-g3c
@HashiniDedunu-g3c 10 ай бұрын
Oya pregnet matat ehema kakum awa.eka normal kiuwa dam mam clinic yanawa.
@Sadu700
@Sadu700 8 ай бұрын
Oya pregntda
@shanikachamali
@shanikachamali 24 күн бұрын
හරි හොඳට පැහැදිලි කරනවා.ගොඩක් දේවල් දැනගත්තා.ස්තූතියි
@dilshan9109
@dilshan9109 Жыл бұрын
Twin pregnancy gana video ekak karannko doctor ikmaninma🙏🙏. E gana videos harima adui . Danaganna godak dewal thiyenawa.
@deepachandanee2584
@deepachandanee2584 Жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .Dr දිලුක් සේනාධීර ගොඩාක් කරුණාවන්ත හොඳ වෛද්‍යවරයෙක් ❤️❤️ .dr දීනූජා ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
@yashsats491
@yashsats491 11 ай бұрын
හරි ම පැහැදිලි doctor .❤❤❤
@madushinifernando9727
@madushinifernando9727 Жыл бұрын
Dr.Diluk, the very best Doctor, highly recommended
@inoshasenevirathne2243
@inoshasenevirathne2243 7 ай бұрын
Thank you so much Dr Dilik and Dr Dinuja for sharing us valuable information
@cutebabycraftbywaru2348
@cutebabycraftbywaru2348 6 ай бұрын
හොද පැහැදිලි කිරීමක්..
@ogaminiratnayake2830
@ogaminiratnayake2830 Жыл бұрын
My pleasure Doctor and appreciate your kind replies so much.... Hope you had yourself a great weekend too... 🙏🌹 Hugs.xoxoxo Gams ❤️
@CyberClinic
@CyberClinic Жыл бұрын
🥰
@foodlife-sm2rh
@foodlife-sm2rh 11 ай бұрын
mama pregnant.Babata dan sati 15k.mat wamane ynawata docort vomikind tablet eka dunna.dan eka masa dekak biuwa.dawsata deparak bonna dunna.ane mage patiyata eken mokk hari balapamak tiyeda doctor.e beheth eka nawatapu data innama ba wamane ynawa
@SamuduniHansi
@SamuduniHansi 11 күн бұрын
Mata dan masa 5 i samaha welawata bade kisima deyak na wage sahalluwak danenawa ai e eka සාමාන්‍ය deyak da සමහර welawata man baya wenawa e gana hithala
@foodlife-sm2rh
@foodlife-sm2rh 11 ай бұрын
Doctor mt dan sati 15i.wanane ynawata vomikind tablet eka digatam gann hodada.mama dan masa dekak biuwa.udetai hawsatai.
@udeshikamadhushani6730
@udeshikamadhushani6730 Жыл бұрын
Thank you Godak pahadiliwada kiyala dunnata 🙏🙏
@roshanpremawardana7656
@roshanpremawardana7656 Жыл бұрын
අනෙ.ඩොක්ට.මම.අමිමාකෙනෙක්.වෙලා.හිටියෙ.සති28.මගෙ.වැදැමහ.ගැලවිලා.රැදිරය.ගොඩාක්.ගියා.මගෙ.දරැවා.ටික.කාලයක්.ජිවත්වෙලා.හිටියා.එත්.එයා.නැති.අපිව.දාලාගියා.ගාල්ල.මහමෝදර.හොස්පිටල්එකෙ.මට.හරිම.වෙදනාවයි.කිසිම.අමිමා.කෙනෙකුට.මෙහෙම.වෙන්න.එපා
@hasharamadumali4638
@hasharamadumali4638 9 ай бұрын
Ehema wenna hetuwa mokakda amma oyata.pinwath daruwek ekmanata oyata labewi
@roshanpremawardana7656
@roshanpremawardana7656 9 ай бұрын
@@hasharamadumali4638 එ්කට.හේතුවක්.දන්නැඑයාලා.කියන්නෙ.බීලීඩ්උනෙ.එකෙන්කියලා
@ogaminiratnayake2830
@ogaminiratnayake2830 Жыл бұрын
Excellent, educative and nice as always... Wishing you a nice weekend, and also wishing more power to your elbow to create more videos like these... 🙏 💪 Hugs.xoxoxo Gams ❤️
@CyberClinic
@CyberClinic Жыл бұрын
Many thanks
@iroembroidery
@iroembroidery Жыл бұрын
Dr godak lassanai wedagath widihata katha baha karanawa thanks me wage video grnawata ❤
@shanishani8718
@shanishani8718 11 ай бұрын
Pregnacy tthrombocytopenia gna video ekk krnnako doc
@nilushidilrukshi4157
@nilushidilrukshi4157 Жыл бұрын
Doctor highblood pressure saha tyroxin prashna thiyena vayasa 45ka kenek ta babek hadanna puluwanda
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna Жыл бұрын
Docters la dennatama thanks❤❤
@ruchiraweerasinghe9549
@ruchiraweerasinghe9549 10 ай бұрын
Harima hodai dr diluk sir .bayak nathuwa katha karanna puluwan
@GihaniDilanka
@GihaniDilanka 2 ай бұрын
Thanks doctor.godak dewal hodatama danagaththa.
@eurotele4638
@eurotele4638 Жыл бұрын
Dr.diluk ha Dr.diluja me karana danuwath kirimata thank you 💞💞🇦🇪🇦🇪🌹🌹🇱🇰🇱🇰
@chanukiDehansa-e6b
@chanukiDehansa-e6b Ай бұрын
සති 5දී කිසිම ගදක් නොමැතිව යෝනි මාර්ග දැවිල්ලක් තියෙන්න පුලුවන්ද
@AradhanaSubodini
@AradhanaSubodini Ай бұрын
Harima pahadili...hugak watinawa.sthuthi doctor
@nethuganga6233
@nethuganga6233 Жыл бұрын
Dr. dinuk senadheerage treatment karana aya kiyannako kohomda me doctor hodata patient ekka katha kranwada kiyala. Samahara doctors la sallima witrai.
@safnathoufeek9459
@safnathoufeek9459 Жыл бұрын
Best doctor
@ruchiraweerasinghe9549
@ruchiraweerasinghe9549 10 ай бұрын
Harima hodai.onama deyak katha karanna puluwan.math bayen giye et aththama hithe baya nathima una.oya widiyamai katha karanneth aththama
@darshani-subscrib
@darshani-subscrib Ай бұрын
Doctor marama hodai sallima newei mageth oparation kara
@isharasewwandi6998
@isharasewwandi6998 Жыл бұрын
Doctorge pehadili kirim very clear. Mata sathi 21 doctor. Panu beheth bonna puluwanda mata?
@bhashimaprabodi8283
@bhashimaprabodi8283 9 ай бұрын
ඩොක්ටර් මම දැනට මුල් මාසේ මට නිතරම වගේ රෑට කැස්ස හැදෙනවා ඒක දරුවට බලපානවද ? කහිද්දි බබාව හෙල්ලෙනවද ඩොක්ටර්
@kavinduchamod-j3l
@kavinduchamod-j3l 5 ай бұрын
Matath ekamai denaganna onii
@ereshakumuduni9482
@ereshakumuduni9482 3 ай бұрын
Docter masatunata kalin vitamin bonda hoda nadda. Varatien plus
@gayanisanodika1379
@gayanisanodika1379 Жыл бұрын
ස්තූතියි 🙏
@sameeramiyuru175
@sameeramiyuru175 Жыл бұрын
❤ important. Thanks Doctor.
@UpekshikaJayasekara
@UpekshikaJayasekara 10 ай бұрын
Doctor ge vidio harima pahadili
@pastorniroshwijesurendra1916
@pastorniroshwijesurendra1916 Жыл бұрын
Doctor iui karala dawas keeyakinda pregnancy test eka karanna one
@pc-fx5xu
@pc-fx5xu 3 ай бұрын
Doctor mata LactoDHA eka delthynwa eka bonn one koi welwtda mn dantanm dawse onema welwka bonwa ekak kmk ndda time k thynwda ekata
@RathnayakaKumara-ef3zq
@RathnayakaKumara-ef3zq Жыл бұрын
මට .බබාලා..නැද්ද.කොහෙද .විවහවෙලත්.මාස..හතරක් වෙනවා..ඩොක්ට..ඉමනිම්ම..හදාගන්න..ඕනේ...බබෙක්.
@shashikaachini555
@shashikaachini555 Жыл бұрын
එහෙම හිතන්න එපා..ඔයාට ඉක්මනින්ම දරු පැටියෙක් ලැබෙයි
@maheshikamadushani3353
@maheshikamadushani3353 3 ай бұрын
Docter '"natocare 1 capsule" daily one month bona kiwa mm chanal kara docter ,eka kamak nee da kiyl mt dena gnna puluwanda
@himalihimali2785
@himalihimali2785 Жыл бұрын
Thanks so much 🙏😊
@ninuashionline5165
@ninuashionline5165 Жыл бұрын
Thank you dr 🙏🏻🙏🏻
@tinushasandeepani1881
@tinushasandeepani1881 11 ай бұрын
බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් පිටරට ඉන්න කෙනෙක් කොහොමද විටමින් වර්ග ලබාගන්නේ මාස 3කට පෙර
@CyberClinic
@CyberClinic 11 ай бұрын
Folic acid only
@tinushasandeepani1881
@tinushasandeepani1881 11 ай бұрын
@@CyberClinic ෆමසි එකකින් කියලා අරගෙන බිව්වට කමක් නැද්ද මිස් කෝහොමද පවිච්චි කරන්නේ
@prageethpushpakumara8712
@prageethpushpakumara8712 Жыл бұрын
dimba morana beheth bila injection vidina eka kiparakda karanna hoda. mama 10 ta wadiya vidda doctor .
@surangasampath4830
@surangasampath4830 4 ай бұрын
Doctor mage urura danawa .eth mata okkaraya vitharai yanne.wamane yanna nha
@manojweerasinghe3386
@manojweerasinghe3386 Ай бұрын
Me doctor mata hemas ekedi hambuna katha karanawa harima pahadili
@hirunidisharika1681
@hirunidisharika1681 Жыл бұрын
Vitamin bonne kohomada doctor
@MaduMadu-ti7ws
@MaduMadu-ti7ws 9 ай бұрын
Doctor mta sathi 23i dn scan ekedi vog doctor kiwa baba thama harila na kiyla eka prashnaykda ai ehema wenne ..
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Doctor,mata period hadila dina 14athulath vitarida sudu patin ශවයක් yanne mata den adata dina 18k adath ehema tibba ai e ehema wenne ane doctor pls relpy 😢
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 Жыл бұрын
Thank you doctor ❤️❤️
@shamiladissanayaka8123
@shamiladissanayaka8123 5 ай бұрын
Doctor kohe hospital ekeda inne kiyala dana ganna puluwanda
@ChamindaSampath-m1s
@ChamindaSampath-m1s Жыл бұрын
Cervical cerclage ekak karapu kenek parissam wenne kohomadaa
@JanakabandaraBandara-jp8mi
@JanakabandaraBandara-jp8mi Жыл бұрын
Doctor 2month valadi bleed wela baba nethi una,mage himoglobin audui,a nisada ahema une.pls reply doctor
@nadeekanadeeka4149
@nadeekanadeeka4149 Жыл бұрын
Omega 3 biuwata prashnayak nadda miss
@nishadinimethdhara63
@nishadinimethdhara63 Жыл бұрын
ඩොක්ටර් ගර්භණී කාලෙ රතු ලූණු කෑවට කමක් නැද්ද
@sandamalikarunarathna9373
@sandamalikarunarathna9373 Жыл бұрын
මාස තුනෙන් පසු යකඩ, කැල්සියම්, විටමින් C ගන්න ඕන කොපමණ ප්‍රමාණයකින්ද?
@divyanjaliudarika4861
@divyanjaliudarika4861 7 ай бұрын
යකඩ පෙති 1 විට්මින් c පෙති 1 රෑ කැමට පැය 2 2/1 කලින් බොන්න කැල්සියම් පෙති 2 උදෙට බොන්න
@LakmaliLakmali-xl3os
@LakmaliLakmali-xl3os 4 ай бұрын
Dr me tablat ekka polic acid eka mul mase seta baba hambenakanma ganna onida
@MrishanthiKrishanthi
@MrishanthiKrishanthi Ай бұрын
ඩොක්ටර් මට වමනය යන්නෙත් නැ. කන්න බැරි උනෙත් නැහැ. බඩගිනි හැදෙනවා. කට අැබුල් වෙනවා අැයි ඩොක්ටර් මට අනිත් අයට වගේ ගර්බනි රෝග ලක්ශන නැත්තෙ ?
@SriyanitmsSriyanitms
@SriyanitmsSriyanitms 8 күн бұрын
@duleekafernando9581
@duleekafernando9581 10 ай бұрын
Doctor,man bona iron tablet eke folic 550mcg tiyana nisa wenama ganna ona ne kiwwa.ekata kamak nedda?
@pc-fx5xu
@pc-fx5xu 3 ай бұрын
Oyata mkkda delathyena tablet eka ferup ekada Amma ,matath delathynwa
@tamarakumari828
@tamarakumari828 Жыл бұрын
Doctor mta denaganna one mge kalin wakugaduwala gal thibuna a nisa mn calcium pethi gaththata gal aye hedeida hithenawa mta dn masa 4
@UdithaChamara-r1t
@UdithaChamara-r1t Жыл бұрын
Docter ඔය කාල සීමාව ඇතුලත බඩේ යටි බඩේ කටුවක් අනිනො වගේ තියෙනද.හැම වෙලාවෙම නෙමෙයි.දවසට පස් පාරක් වගේ.ඒක ප්‍රශ්නයක්ද ඩොක්ට
@AchalaSubhashini-pt9wu
@AchalaSubhashini-pt9wu Жыл бұрын
මටත් තියෙනවා ඒක.කැක්කුමක් වගේ එනවා වෙලාවකට.
@gayandushmantha-k4t
@gayandushmantha-k4t Ай бұрын
Dr hart beat balanna sathi hathen puluwanda
@chamithnilusha5426
@chamithnilusha5426 Жыл бұрын
Pregnant kale lingikawa ekathu wela shukkranu athele giyoth wife gataluwak weida ?❤
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 Жыл бұрын
That's right.🖒🖒🖒🖒🖒😍😍😍😍
@malingaprabath7798
@malingaprabath7798 Жыл бұрын
Ane doctor baba labunata passe bada adu karaganna heti video ekak genna. Mata baba labilea masa 3 e unata dekkahama aye pregnat wage
@CyberClinic
@CyberClinic Жыл бұрын
Do exercises and avoid sugar and starch
@bhagyaherath3455
@bhagyaherath3455 Жыл бұрын
Doctor aniwarenma clinic yannama onyda?
@AheshikaDenagamasaluwage
@AheshikaDenagamasaluwage Жыл бұрын
Thank you doctor
@dinumaduwanthi8033
@dinumaduwanthi8033 Жыл бұрын
dr. mata dn 21week wenawa.eth baba dagalana eka wadiya danenne nane ai e?plz mata piluthurak denna ai e kiyala
@nadeekanadeeka4149
@nadeekanadeeka4149 Жыл бұрын
Omega 3 bona eka prashnayak nadda
@niroshadeepthi7732
@niroshadeepthi7732 Ай бұрын
Konde colour karanna hodaida pragnet kale?
@darshani-subscrib
@darshani-subscrib Ай бұрын
Hoda ne
@roshanR2607
@roshanR2607 6 ай бұрын
අපි chanel කරන vog Doctor මාසෙට දෙපාරක් එන්න කියලා ultrasound scan කරනවා. ඒක හොදයිද.
@AmaNawanjali
@AmaNawanjali 2 ай бұрын
Hodai
@sanjayaranaweera9473
@sanjayaranaweera9473 8 ай бұрын
Overin cyst gana video karanna ko dr
@ireshasubahasani5979
@ireshasubahasani5979 Жыл бұрын
Me doctor harima කරුණාවන්ත doctor kenek
@piyumipabasara3217
@piyumipabasara3217 Жыл бұрын
අනේ ඩොක්‍ටර් මගේ වෙඩින් එක තිබුනේ මැයි 17.ඩිපෝ එක ගත්තා මැයි 16 මාස තුනකට වගේ ගත්තේ දැන් ඒක නවත්තවලා මාසයක් වෙනවා තාම මෙන්සස් උනේනෑ.බෙහෙත් ගන්න වෙයිද.ඩිපො ගන්න කලින් මෙන්සස් රෙගියුලර් කෙනෙක් මම
@SurekaHerath-k3t
@SurekaHerath-k3t Жыл бұрын
මට ඔහොම උනා මාස 6 විතර හැදුනෙ නෑ මම බෙහෙත් ගත්ත
@PrsathEranda-cn1dk
@PrsathEranda-cn1dk 11 ай бұрын
ඩොක්ට මගේ දැන් මාස 2හමාරක් එත් ස්කෑන් කරා එත් වෝට බැක් විතරයි thiyenne මුලින්ම වෝට බැක් එක 10 පස්සේ 16 දැන් 18.4 mm කියලා කියනවා දැන් වොස් කරන්න ඕනිලු වොස් කරන්නේ ai ඩොක්ට මට දැනගන්න puluwanda
@ShyalmaliMaduraleka
@ShyalmaliMaduraleka 10 ай бұрын
Oyata mokada kiuwe
@PrsathEranda-cn1dk
@PrsathEranda-cn1dk 10 ай бұрын
නැති උනා අනේ
@ThisharaMaduwanthi-ml6vi
@ThisharaMaduwanthi-ml6vi 3 ай бұрын
Doctor anomaly scan eka sathi 18 karanna bida mage vog doctor kale ne thawa masayakin anna kivwa
@SupunMadushanka-y6h
@SupunMadushanka-y6h 5 ай бұрын
ඩොක්ටර් bmi එක වැඩි නම් මොකද කල යුත්තෙ.
@madarashrimali1838
@madarashrimali1838 Жыл бұрын
Mama doctor chanal kara. Mama amma kanek wala hitiya doctor. Palawani scan aka kara doctor chanal karala baluwe. Oya kiuwa doctor miscarriage akak wala kiyala. Hariyatama mn doctor chanal kara 2023,9,17 wanida..athakota mama marry karala masa 4i. Mata athokotath beeld wala thibba..dannam ahama na. Mata godak dawal danaganna ona doctor. Doctor hoda nisa thamai man baluwa. Alathakota doctor forgam awe. Ane heta anna kiuwa bada whos karanna onada balanna. Ai doctor ahama wanne..mn dan na beeld wana hoda na kiyala. Pagnat wala tika dawasak ahama una. Dan nam na. Doctor Chanel karala a amihiri addakima ahala adata dawas 3. Mata ayeth babek hasanna kochchara kalayak inna onada. Ayeth ahama wanne nathi wai neda doctor. A unata mata kisima amaruwak danune na. Yanthamata chuti bada ridumak vitharai thibuna. Ai doctor ahama miscarriage wanne..mata kisima ladak nane. Ayeth babek hambanna iddi doctor chanel karanna. Oya godak hodai doctor. Dan mn monada karanna ona. Scan kalama mata dana ganna puluwanda ai kiyala ahama une. Mn godak asawan hitiya. Ayetha piriyad hadunama pagnatcy tari pasnayak na neda. Pilz doctor chuttak danuwath karannako..
@sugandhisugandhi661
@sugandhisugandhi661 Жыл бұрын
Sthuthi❤❤ dokte
@nilushapriyadarshani5172
@nilushapriyadarshani5172 Жыл бұрын
Docter mn palaweni parata laparascopy oparetion eka karala dimba morana beheth bila injection eka aran thamai positive une..dn sathi 5 dawas 3 mn sathi kiyenda voj docter lagata yanna ona
@senukiaranya5454
@senukiaranya5454 6 ай бұрын
Mage masa 6 patan gatta ❤❤❤
@deshaniransarika9975
@deshaniransarika9975 Жыл бұрын
Dr. Now I am 3months pregnant but I cannot get folic acid tablet because of vomiting. When i get tablet, I vomit within 10seconds. What should I do?
@adhithyaperera7437
@adhithyaperera7437 8 ай бұрын
🙏🙏
@chamaradisanayaka887
@chamaradisanayaka887 Жыл бұрын
Godak pahadiliwa kiyala denawa doctar godak pin
@sampatharunakumara8549
@sampatharunakumara8549 Жыл бұрын
4:33 4:34 6:52 :35
@Dulanjanaedirisingha-up2fd
@Dulanjanaedirisingha-up2fd 10 ай бұрын
Dokta ai a kaledi yati bada කැක්කුමක් allanne
@danushkahewage5907
@danushkahewage5907 Жыл бұрын
කාන්තාව සූරතාන්තයට ලක්වීම ගැබ් ගැනීමට බලපානවද?
@NayomiIshara
@NayomiIshara 3 ай бұрын
Naha Kohethma balapanne na. Habai shukranu hariyata pita wenna ona.
@madhukahansani2883
@madhukahansani2883 Жыл бұрын
❤️
@rashangikakumari4888
@rashangikakumari4888 Жыл бұрын
Me doctar chenal karaganne kohomada reply me
@imashamadhuwanthi602
@imashamadhuwanthi602 Жыл бұрын
Lanka hospital ekata call karala thama visthara aha gnna wenne...😊
@daara2258
@daara2258 Жыл бұрын
Thank you doctor❤❤❤Doctor thalasimia minor තියෙන කෙනෙක් pregnancy එකකදි දවසට folic acid mg කොච්චරක් ගත්තොත් හොදයිද doctor?? කාරුණිකව පිලිතුරක් ලබාදෙන්න doctor🙏🙏🙏
@CyberClinic
@CyberClinic Жыл бұрын
1mg
@daara2258
@daara2258 Жыл бұрын
Thank you doctor❤❤❤
@deshdesh5152
@deshdesh5152 Жыл бұрын
Doctor මට දැන් ගනන් දෙයක් තියෙනවා.... මගෙ අතේ ලී කට්ටක් ඇනුනා... එක ඇනුනේ දබර ඇගිල්ලේ මැදක ... නැමෙන තැනක ... අන්න එතන ඒ ලී කැල්ල තියෙනව වගෙ දැනෙනොනෙ... ඒක ගැන මතක වෙනකොටත් බයයි.... ඒකෙන් පිලිකාවක් වගෙ දෙයක් වෙන්න බැ නේද... 😢😢😢😢 මට කියන්නකෝ.....
@deshdesh5152
@deshdesh5152 Жыл бұрын
වෙලාවකට ඇගේ එක එක තැන්වල ලේ යනව වගෙත් දැනෙනව... මට උදව් කරන්න්කො 🥺🥺please
@milannamaldeniya3552
@milannamaldeniya3552 Жыл бұрын
ඔයා බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක්ට මේ ගැන කියන්න,,
@deshdesh5152
@deshdesh5152 Жыл бұрын
@@milannamaldeniya3552 ane mnda ... ehm wena ekk na neda
@WandanaKumari-n1g
@WandanaKumari-n1g Жыл бұрын
Ane doctor mata Dana ganna oni mata apahsu thawak danenne na apiriyawak aththeth na oluwa tikak ridenawa nidi Matha thiyenawa mage hcg akath positive ayi ehema 1 masa 3 danenne naththe
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
​​@@WandanaKumari-n1gà votre 😂
@AselaDilan
@AselaDilan Жыл бұрын
Doctor mage wife ta mase asanipe hadenne samahara mase wala dina 37 wage yanawa.. godak masa wala mase paninawa.. api marry karalath dan 01 year wage wenawa.. eth babala thama ne.. mokada mekata karanne doctor
@SusanthaBandara-k5i
@SusanthaBandara-k5i Жыл бұрын
Doctor vomikind tablet eka biuwata kamak nedda wamane yanna eddi
@CyberClinic
@CyberClinic Жыл бұрын
Domperidone
@SusanthaBandara-k5i
@SusanthaBandara-k5i Жыл бұрын
Thank you doctor ❤
@foodlife-sm2rh
@foodlife-sm2rh 11 ай бұрын
Doctor mama pregannat dan sati 15i.mata wamane ynawa dawsata dethun parak.mata vog doctor vomikind tablet eka dawssta deparak bonna dunna dan masa dekk biuwa.ane bbata eka prashnayk weida
@amilasuresh2604
@amilasuresh2604 Жыл бұрын
ප්‍රයිවට් චැනල් කරන්නම ඕනිද ඩොක්ටර් කෙනෙක්ව?
@SandunUdayanga-ql8rd
@SandunUdayanga-ql8rd Жыл бұрын
🤟🤟❤❤
@buddikashiromi2891
@buddikashiromi2891 Жыл бұрын
Hi Doctor Your Cyber Clinic app is now working... Is there any other way to contact you?
@upekshaperera6649
@upekshaperera6649 Жыл бұрын
❤❤🤙🤙🤙
@IreshaMaduwanathi
@IreshaMaduwanathi Жыл бұрын
කෙසෙල්මුව කන්න හොඳ නැද්ද ගර්භණී කාලයේ
@GeshikaAwandathi
@GeshikaAwandathi 11 ай бұрын
Naa
@Keyahandtevie2024
@Keyahandtevie2024 10 ай бұрын
Hoda nehe
@anomadamayanthi4597
@anomadamayanthi4597 10 ай бұрын
Ei hodanaththe
@herathherath6865
@herathherath6865 Жыл бұрын
🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 👍👍👍👍🙏🙏🙏🙏
@sachinisewwandika2789
@sachinisewwandika2789 8 ай бұрын
Thank you ❤❤❤
@madhavianuththara
@madhavianuththara Жыл бұрын
Thank you doctor ❤
@NuwanAththnayaka
@NuwanAththnayaka Жыл бұрын
Thanks doctor
@agaydil5659
@agaydil5659 Жыл бұрын
❤❤
Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage
22:11
Ape Miss - අපේ මිස්
Рет қаралды 1 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Prof  Tiran Dias - Everything you need to know about Cesarean surgeries
15:52
Hospital Checklist - What to Pack for Labour & Delivery
22:30
Ninewells Hospital
Рет қаралды 178 М.