KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Zany Inzane - Wiwechana [Official Audio]
3:10
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Trick-or-Treating in a Rush. Part 2
00:37
How Much Tape To Stop A Lamborghini?
00:15
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Zany Inzane - Sunna (Freestyle) [Official Audio]
Рет қаралды 1,304,024
Facebook
Twitter
Жүктеу
1
Жазылу 180 М.
Zany Inzane
Күн бұрын
Пікірлер: 795
@Ravindumadusanka-q4x
Жыл бұрын
Spotify වලිනුත් අහපල්ලා ❤️💪 දක්ශතාවයට අගයක් දෙන්න ❤️
@covervibes-mr8jk
Жыл бұрын
aniwaren
@oshadasandavith7811
Жыл бұрын
You tube eken ahanne kauda bro
@sanuka_randes
10 ай бұрын
Ehuwa bro
@memelol7167
10 ай бұрын
@@oshadasandavith7811 ub me video ek blnwa kiynne..yt eken ahnawa kiyn eka😂
@KavishkaMadushan-fj4gb
10 ай бұрын
@@memelol7167ado. Mru. Comment ek ❤
@yGGG4807
Жыл бұрын
Beat එක switch වුනාට පස්සෙ තිබ්බ flow එක නම් sick ඈ 💗🤍
@hasanthamadushanka8383
Жыл бұрын
ඇවිදින පුස්තකාලයක් ❤️🥰
@vinothpro6000
Жыл бұрын
සුන්නා මේ කරමතින් යන්න දාන සෙල්ලම් ගහද්දි ඇහි පිල්ලම් පුලුවන් නැති වෙන්න තදින් අල්ලන් ඉන්න ප්රාණේ පවා ඒ තමා හැටි පිළිගන්න අකමැති යථාර්තේ හිසෙන් වෙලුනත් සැප හොයන්නෙ කවන්ධේ ගින්දරේ සැර දන්නේ පිච්චුණ මිනිස්සු විතරයි නිසැකවම මන් හැර මන් ගැන මන් ළඟ මේ ඉන්න කවුරුවත් දන්නේ නෑ සම්පූර්ණ කතාව පටලගෙන ඒ ගැන දුකයි ගොඩයි අපහැදිලි තැන් ඉවසන් ඉන්න මන් පැහැදිලි කරනකන් මේ වචන පිසෙනකම් නොපෙනුණත් ඇතුලාන්තේ කෙනෙකුගේ කිළිටු අත් පා කියාවී අත්දැකීම් ගැන කියාවිද දුක ගැන ගිලුණු ඇස් කියාවි දාපු සැප ගැන පොත් ගණන් කටවහන් බලන් ඉන්නේ උන් ඇස් ඇරන් රැලම බැස්සනන් වලට කැස්සේ නෑ Daily මුන් තරම් රහසේ පව් කරේ නෑ මම සිල් අරන් බුරපු බල්ලොන්ට ගැහුවනම් ගල් අරන් උන්ව මරපු එකෙක් වෙන්නෑ මන් තරම් මේකේ ගලපන වචනෙන් පවා දියකලා දෙසවන් සැණෙකින් දවා දෙවියන්ට පිස්සුද මේ මගෙත් එක්ක තරගෙට පඹයෙක්ව එව්වේ ඇයි මිනිහෙක්ට අන්දලා එයි ඇති යාලු යට ගිනි මතුවෙන්න බලාගෙන උඩට නිහඬව මතුපිටින් පේන නිවි ගිය විලසින්ම ආවොත් ආයේ උඩටම දැල්වේවී දිගටම තොපි දඟලලා අමාරුවෙන් කැස්සා මගේ බෝලේ ගේමේ කෙළ නැතුවම බැස්සා කකුල් දෙක ළඟ ඉරණම දණ ගස්වා මන් පෙන්නුවා කවුද කියලා තවමත් මා ජීවිතේ අරමුණු පාරා වළල්ලක් වගේ මාව රැක්කා ස්ථීරවම දැක්කා සමහර කොල්ලෝ හීන කුණු කොළේ වික්කා දුකයි මොනවා කරන්නද කාළකන්නි හින්දා මේ රට මේක මොලෙන් ගහන ගේමක් විස්වාසේ තියන්න බෑ කිසිකෙනෙක් මත මට යන්න ඕනේ පාර තිබ්බේ සිතියමෙන් පිට වැරදි පැටවේ නෑ මන් කිසි කෙනෙක් මත මේ ගලන්නේ වචන නෙමෙයි රසදිය දිය කරන්නේ බොලගේ කොඳු නාරටිය 999 වෙනි මැදිරිය ඇහෙන්නේ හතුරෝ නගන මර බිය Nigger සින්හයෝ වගේ ආවේ නරි පොරවගෙන හම අඳුරගන්න බැරි එකෙක් නෙමේ මම ළඟට එන්න කලින් එළෙව්වා මම රැළ එකයි උන්ට වස ඇහෙද්දි මගේ නම ප්රසිද්දියේ අපහාස කරයි රහසේම මාව අනුකරණය කරයි එකයි ඇත්ත මන් එලවන්නේ නැත්තේ උන්ටත් ඔනේ ඉන්න අද මම ඉන්න තත්වේ හද මෝදු වෙලා ගොඩ එන්නේ වඩදිය කලබල වෙන්න එපා මේක මුල් අවදිය මේකේ කාටවත් මන් ඇදලා නෑ දරදිය එකෙක් නෙමේ මමත් එක එකාගේ කරේ ගොඩගිය ඒක නිසා ඇඹරෙන්නේ නෑ මන් කා ළඟවත් ඇවිදින්න බෑ උඹට මම යන පාරකවත් පැටලෙන්න තියෙන්නේ උබටනම් ඔනෙකමක් ආයේ කියන්නම් ඒක තනිකර මෝඩ කමක් මොළේ උපරිම ක්රියාකාරී තත්වේ මගේ වදන් සැප වැඩී කෙලින්ම සුරාන්තේ කෙළවන උන්ට අවස්ථාවක් දුන්නා වදන් නම් ගිනිඅවි වැහෙන්නේ සුන්නා පවට පින පොවන්න බෑ කාටවත් ගෙවුණු කාලයක් ගන්න බෑ කොහොමවත් සමහරු බලන්න ලැජ්ජයි ඩෝ මූණවත් ගන්නේ නෑ පලිය මිනිස්සු කාගෙන්වත් වැඩක් නෑ වේලුණු තුවාල පාරොලා වේදනාවක් වේවි ආයෙමත් පැසෝලා හදන්න බැරි දේ හැදුවා මකෝලා වෙන දේ සොහොනේ බලන් ඉන්නේ මහසෝනා නයින්ගේ power අරන් එන්නේ ගැරඬි ඒ ගැරඬින්ට වඳින්න එපා රැවටි නිහතමානීනම් නවපන් කරටි ඒවානම් සෑහෙන්න මරසි නටන්න බැරි නම් පළි නෑ පොළොව පදින්න බැරි නම් පළි නෑ ඔරුව ඒ මානසිකත්වෙන් හඳපන් ඔළුව දිනන්න බෑ කැපවීමකින් තොරව සුදු ළූණු පොඩි වෙන්නේ නෑ මන් ළඟ කීපාරක් උත්සාහ කළත් උඹ ඇස් දෙක පිහිදාලා බලපන් යාළු මන් තනියෙන් මේ ගේමේ ආපු දුර භුමිකම්පා නෙමේ සුළිසුළං ආවත් හොළ්ලන්න බෑ ගහේ මුඳුන් මුළ සුශුම්නාව බඳන් උඩට ආවා නිඳ්රාගත සර්පයා ඇඟ තුළ මේකයි මේ වචන නෑ පැණිරස හීනයක් නෑ මගේ පාවඩ මත ලස්සනයි මේ වදන් හැබැයි ඒ වස දැන් එන්නේ අඳුර ආලොකේ බැස හොරෙන්ම කෑවනම් හොයන්නේ දතෙන් එන්නනම් මැදට එන්නෙ නෑ වටෙන් ඉගෙනගත්තා මන් සෑහෙන්න මගෙන් උපන්න යන්නෙ නෑ මල් උනත් වලෙන් පුරුද්ද ප්රබලයි ජන්මෙට වඩා ඒ නිසයි මන් මවන්නේ අමුතු රටා ගොඩක් එවුන් මෝහනේ කළා මේ සතා උන් ගොඩනැගුනේ මේ චරිතේ වටා මන් ගිලුණා ලෝදිය තටාකෙන් දැවිලා ගොඩ ආවේ සෑහෙන්න විකාරෙන් ඒ නිසයි මවන්නේ ගින්දර ස්වරාලෙන් Zany Inzane.❤
@boosteryt146
Жыл бұрын
💖
@boosteryt146
Жыл бұрын
❤
@7DCforReal
Жыл бұрын
Thanks brother ❤️
@tharudinakshe6874
Жыл бұрын
මේක මොලෙන් ගහන ගේමක් විශ්වාසේ තියන්න බෑ කිසිකෙනෙක් මත මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට වැරදි පැටෙව්වේ නෑ මං කිසි කෙනෙක් මත
@YanushaFernando
11 ай бұрын
දෙවියන්ට පිස්සුද මේ මගෙත් එක්ක තරගෙට පඹයෙක්ව එව්වෙ ඇයි මිනිහෙක්ට අන්දවා..😮
@thamarabhagya3807
Жыл бұрын
සුශුම්නාව බදන් උඩට ආවා නිදාගත්ත සර්පයා ඇග තුල 😮❤ Uge appage imagination ne mewa😂❤
@Lasitermodz
Жыл бұрын
Sirwta bn😂💖🤞🏼
@MrLoku-
Жыл бұрын
Therena aka comment wala renna gihin chora wen nh 😌☝✋
@NTRADING8
11 ай бұрын
ඕකෙ සිද්දිය හැමෝමටම තේරෙන්නෙ නැ ❤
@The_Solo_B
10 ай бұрын
@@NTRADING8තේරුම මොක්කද කියපම්
@sriranathunga-ns5tv
3 ай бұрын
@@NTRADING8😂
@ALFHA44
Жыл бұрын
"ගිලුනු ඇස් කියාවි දාපු සැප ගැන" ZANY INZEN IS LYRICS KILLER 🖤💯
@ZENTOX_
9 ай бұрын
ai yko u cupiri rap okkotma comment krnne😁❤
@MrLoku-
Жыл бұрын
වදන් ටිකෙ අර්ථය ගැඹුරින් හිතෙන්න දීලා ❤
@SUSPECTNIRUSHA
Жыл бұрын
වචනයක් වචනයක් ගානේ කොල්ලොන්ගෙ ජීවිතේ,වුන දේවල් ඒ විදියටම කියවෙනවා කියලා හිතනවා අනිවාරෙන්💯💯 පහරක්🎉❤❤🎉
@dhasunmenaka7920
Жыл бұрын
Zany ගහන්නෙ එකයි ..වෙන උන් ගැහුවනම් රැප් හතරකට විතර වචන මෙකෙ❤️
@smddilz4373
Жыл бұрын
eknm sira🤘
@Ruwin_Wickramanayake
Жыл бұрын
🙂 atta bng muuge lyrics tika therumgannama dawsak withara yanw
@IsuruDilshan-im2qm
8 ай бұрын
@@Ruwin_Wickramanayake ado sirawatama bn wachanawala marama therumak thiyenne
@isuruperera8618
10 ай бұрын
Zany උබෙ මාර වදන්❤❤ කුණාටුවකට හසූවූනූ ශක්තිමත් ගහක් වගේ.වැටෙන්නෙ නෑ ඉදිරියට යමූ.ආදරෙයි මල්ලි❤❤❤
@SanDu_wa
Жыл бұрын
මගෙ වදන් සැප වැඩි කෙලින්ම සුරාන්තේ 😈🥵✌️ next legend🔥😈inzane
@kaviya763
11 ай бұрын
ක්ෂනික මෝචනයද හුත්තො 😂
@KaveeshaChamikara
Жыл бұрын
එකෙක් නෙමෙයි මම එක එකාගේ කරෙන් ගොඩ ගිය(ZANY)😾❤️🩹💥
@mvlmaari7413
Жыл бұрын
1M ගහන්න ඕනම රැප් එකක් ❤️
@mrjaguarffofficial6654
5 ай бұрын
ghuwa
@Sithumdewmina_1
5 ай бұрын
1M
@ranjanipushpalatha1182
3 ай бұрын
Thama ahanawa..❤️❤️❤️❤️🙏
@MaleeshaGunasinghe
7 ай бұрын
Lyrics💀🔥
@lazii2006
Жыл бұрын
When zany said, ගෙවනු කාලයක් ගන්න බැහැ කොහොමත් I felt it❤
@semindabandara8036
Жыл бұрын
දැම් ඉන්න වුන්ගෙන් හොදම රැප 🤤💝ස්මෝකියොලා ƙ ɱαƈ ලගෙන් පස්සෙ 🤤💝
@shanxlittle
Жыл бұрын
Wenamama trak ekk♥️😌inzane
@Yasindupalihakkara
10 ай бұрын
Sick mode styles ❤️❤️❤️
@A2DBLOG
Жыл бұрын
ප්රසිද්දියේ අපහස කරයි රහසේම මාව අනුකරණය කරයි ඒකයි ඇත්ත මං එලවන්නෙ නැත්තේ උන්ටත් ඕන අද මම ඉන්න තත්වේ හද මෝදු වෙලා ගොඩ එන්නේ වඩදිය කලබල වෙන්න එපා මේක මුල් අවධිය මේකේ කාටවත් මං ඇදලා නෑ දරදිය එකෙක් නෙමේ මමත් එක එකාගෙ කරේ ගොඩගිය.. 2:25 😴🥀🖤
@malindabandara04
Жыл бұрын
වද්දන්නම් ගිනිඅවි වැහෙන්නෙ සුන්නා ♥️ Zany
@2politicalline
Жыл бұрын
මේක 1M එන්න ඔනේ සුපිරියක් 🖤
@BeeMusic_Records
Жыл бұрын
Rap Kalawe Dekapu Hodama Weddek Udinma Inna 💨 Zany🔥 & Congratulations 100k 😈
@eshinlasantha9381
Жыл бұрын
Killing it 🔥
@Nadunsamarathunga-m8q
Ай бұрын
whotoo Papu Kadagena Yanna wadinawa 😂❤
@rajithaweragoda
11 ай бұрын
LYRICS ❤❤👀👀
@Rasanjana_maduwantha
Жыл бұрын
Sunna zany ❤
@crazyln48
Жыл бұрын
Kushcobar album 1ke ආසම song 1ka 🖤🖤🖤💛
@crushromiyocollection8124
Жыл бұрын
The best Bars..👌
@kavindusanjeewa6181
3 ай бұрын
Adooo ♥️♥️♥️♥️♥️ bommmmm do
@gamingripx2431
Жыл бұрын
My favorite zany inzane...❤🎤👑
@koreansolution01
Жыл бұрын
මේකනම් සුපිරියක් ♥
@MatheeshaNimo
8 күн бұрын
💯true words ❤️🔥
@CharlieMusic.
Жыл бұрын
Flow Changing 🔥💯
@M.Mirzan
Жыл бұрын
Congratulations zany new school legend ❤❤❤❤
@harshalakruwan8485
Жыл бұрын
mole uparima kriyakari thathwe 💥🥵🥶
@teshaaan
Жыл бұрын
On repeat😌
@dragoboyyt1805
Жыл бұрын
මට යන්න ඕන පාර තිබ්බෙ සිතියමෙන් පිට...🖤🔥
@SMOKEz777
6 ай бұрын
It's 24 may ol days 🖤
@thilaksrimal4778
Жыл бұрын
Next level 🥶🤤
@HANZAff-g8o
Жыл бұрын
Makes fire 💥
@maheshapriyasad6628
Жыл бұрын
Next level bruh 😎 Need more this shit
@oshanmax887
6 ай бұрын
Super❤❤❤❤❤🤟
@nishedadananjaya3607
Жыл бұрын
Asama ahh 👿
@sanuthdulran5483
Жыл бұрын
පිස්සුවක් ඒ කලෙ ඉදන්ම zany❤️
@AlokaPromoth
Жыл бұрын
ZanY❤️🔥
@Madhushkgm
Ай бұрын
I think zany is the icon of the new school
@supundineth8905
Жыл бұрын
Next level Zany💗💥
@nirmalawickramasinghe759
11 ай бұрын
Insane Lyrics😮❤
@TharinduDil_nex
3 ай бұрын
Zany on top
@kaviyt1675
Жыл бұрын
Trap verse eka fire,Sick flow bruh! 💯🖤
@tharuweerawardhana6910
Жыл бұрын
3:08 zany fire🔥
@SachinMihiranga424
6 ай бұрын
Respect zany😍
@nalinperera2227
Жыл бұрын
1.M දාමු ✊
@kalanaranaml8318
Жыл бұрын
මවන්නේ ගින්දර මේ ස්වරලෙන් 👍👍👍
@kavindurathnayake1512
Жыл бұрын
Lyrics 🔥🔥🔥
@_chamindu_madushan_8261
Жыл бұрын
100k congratulations bro❤️
@rushiniamashadancing9724
7 ай бұрын
Nice boy🎉🎉
@ghostmrx8758
Жыл бұрын
Fire Bars🔥🔥
@MalinduSathsara-ky7mg
7 ай бұрын
Zany super 💖
@StefzFdo
Жыл бұрын
Sick track bruh❤
@amanthainduka648
Жыл бұрын
2nd Listen ❤❤❤🇱🇰❤❤❤ 🔥🔥🔥
@JanathDilshan-my4jk
7 ай бұрын
Sunna........respect..... real rap❤
@DilanPradap
4 ай бұрын
AyyeA super Sindhu ha adavttata vadennva ❤❤
@gangul_gunasekara
10 ай бұрын
💥❤️ best one
@faradal.the.rapper
Жыл бұрын
Sunna🐐💯🔥❤️
@Kavidu_Madhumal
Жыл бұрын
INZANE MUsick__❄️__🔥
@kvish7675
Жыл бұрын
superb ✨
@vidulakumara2594
10 ай бұрын
Brother....... ❤❤❤
@kavishkabasnayaka6376
2 ай бұрын
Cupiri💨😌
@KushiGirl1
5 ай бұрын
Zany !
@KasunLakshan-ce8gp
Жыл бұрын
කියන්න වචන නෑ පට්ට 💖
@DhasunDilhara-qj2yq
Жыл бұрын
Mekanam supiriyak bossa 👍💗❤️😙😍
@imanthabaginda883
7 ай бұрын
Waasii ❤✌️
@SriyaniUdawaththa
9 ай бұрын
Sunna supiri ❤
@Imesh2008
Жыл бұрын
Fire 🔥⚠️️
@MilanIdusara
9 ай бұрын
Supiriyak ❤
@SadushaLakruwan-w3v
9 ай бұрын
Wow 😮🔥💯
@FathimaAmna-im4ef
Жыл бұрын
Zany inzane rap nam rap oi papuwa plan ynwa ❤️❤️❤️❤️
@AnuhasKumarasinghe
8 ай бұрын
මේක මොලෙන් ගහන ගේමක් විස්වාසේ තියන්න බෑ කිසිකෙනෙක් මත මට යන්න ඕනේ පාර තිබ්බේ සිතියමෙන් පිට වැරදි පැටවේ නෑ මන් කිසි කෙනෙක් මත මේ ගලන්නේ වචන නෙමෙයි රසදිය ............❤😵 2024
@oshanmax887
7 ай бұрын
Adarei❤❤
@shanpranandu1720
Жыл бұрын
Love your lyrics 👽❤
@amanthainduka648
Жыл бұрын
❤❤❤ Zanny 🔥🔥🔥 One of the best.
@hasithajayathilake9011
Жыл бұрын
Zany ♥️
@MR.TIKKA_____
8 ай бұрын
Anyone 2024 ❤🙄
@Yakari100_
8 ай бұрын
😌❤
@duvindudulanga573
8 ай бұрын
Hama dama ahamawa bn kochchara ahuwath zanyge tap athi wenne na
@ushanlakshitha967
8 ай бұрын
Yep 👽
@Matheeezzz
7 ай бұрын
Owww oiiii Epa wenne nhh🌝💗🔥 #zany
@_s4sen_
7 ай бұрын
here
@chandivperera7810
Жыл бұрын
Prasiddiye apahasa karay Rahasinma mawa anukaranaya karay❤
@ChamodKaveesha-g4f
5 ай бұрын
King raper ❤❤❤❤
@Ck_Music-7400
Жыл бұрын
සීතල ගින්නක් ඩෝ මේක❤🥶
@dilshand.8021
Жыл бұрын
තරගෙට එවන්නේම පබයෝ 😂😂😂😂 පට්ට ❤❤❤❤
@dumindudilshan4689
Жыл бұрын
Lord Zany❤️💯 U re mai favorite bro🤝💯
@production-mr1cl
7 ай бұрын
Diss 😌❤️
@pahanbhashitha
Жыл бұрын
Trending 🔥
@VISHUMS
Жыл бұрын
Fire♥️🔥
@Heshan_Sathsara99
Жыл бұрын
Inzane 👿
@kumarasiri-n3t
7 ай бұрын
Supiri ban😅😅😅❤❤
@ELtravalo
Жыл бұрын
Zany 💥💥
@sajithsandaruwan4056
6 ай бұрын
Supiriyak❤
@shehanlakshitha-ke7mk
3 күн бұрын
Zany 😮💨
@SHALANKA44
Жыл бұрын
Zany ube mara vadhan.. loku thenak alli uba lagadima ❤️ jaya jaya
@pushpikasandeepa2419
Жыл бұрын
1st wishes for 100k congratulations 🔥💗
3:10
Zany Inzane - Wiwechana [Official Audio]
Zany Inzane
Рет қаралды 1 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 47 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 204 МЛН
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 16 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН